හැමදාම උදේට මේකෙන් ටිකක් වතුර වීදුරුවකට දාලා හිස් බඩ බොන්න | ඔබේ සම වේගයෙන් පැහැපත් වෙනවා | Arogya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • "Visit : Yoga - Chamin Warnakula"
    / yogachaminw. .
    One of the best yoga exercises for glowing skin is the cobra pose. This posture opens up the chest and reduces pressure, tension, and fatigue that helps you get brighter, glowing skin. The pose also helps flush out toxins from the body thus boosting skin rejuvenation.

ความคิดเห็น • 227

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial  2 ปีที่แล้ว +33

    "ආචාර්‍ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"

    • @mmarshath1889
      @mmarshath1889 2 ปีที่แล้ว +1

      Thank you

    • @SS-pv2zm
      @SS-pv2zm 2 ปีที่แล้ว

      බොහෝම ස්තූති 🙏🙏🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Nice explanation Broughter. Obta jayenjayama lebewa. 👍🙏💕

    • @lungstore756
      @lungstore756 2 ปีที่แล้ว

      @@SS-pv2zm g

    • @chrishnimiranda4152
      @chrishnimiranda4152 2 ปีที่แล้ว +1

      @@SS-pv2zm ?

  • @Jayanath-f4f
    @Jayanath-f4f 4 หลายเดือนก่อน +2

    මමත් සූර්ය නමස්කාරය එතුමාගෙන් ප්‍රායෝගිකව ඉගෙන ගත්තා. හරිම සතුටක්. නිරෝගීව ඉන්න ආසා අය මේ ගැන හිතලා අභ්‍යාස කළොත් ප්‍රථිපල ඉහලයි. මමත් පොල්තෙල් ත මා ඇඟේ ganne... ඇත්තක්.

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ දෙපලට නිදුක් නිරොගි සුවය ලැබෙවා ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +3

    නිදුක නිරෝග දිර්ඝ ආයුෂය ලැබේවා. ඔබතුමාට බොහොම ස්තුතියි

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +3

    ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා. තෙරැවන් සරණයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +6

    ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවය ලැබේව . බොහොම වැදගත් video එක. තෙරුවන්සරනයි දිර්ඝායුශ වේවා.

  • @sandra2232
    @sandra2232 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පතනවා දීඝාසිරිත් පතමි.

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +3

    බොහෙම ස්තූතියි සියලුම වැඩ සටහන් වලට දීර්ගායු වේවා චාම්න් වෛද්‍ය තුමනි ඔබටත් දනුවත් කරන ඇයටත් 🙏🙏යේසු පිහිටයි ශබ දෙපලටම 🙏🙏🙏🌲🌺🌺💘💞💞💖🌲🙌🙌🙌

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +11

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️❤️

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว +1

    ආයුෂ බොහෝ වේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්ව ශක්තිය ලැබේ ඔබතුමාට බොහොමත් ස්තුතියි බුදු සරණයි මම කුවේට්

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබ තුමාට දීර්ෂ ආයුෂ ලැබේවා..🙏 සුවපත් වේවා.. ඔබ තුමාට ගොඩාක් පිං🙏👍❤

  • @dhammikaranasinghae2436
    @dhammikaranasinghae2436 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ඔබතුමාට . දිර්ඝායුශ ලැබේවා !!!

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් පනිවිඩයක් සර් තෙරුවන් සරණයි බෙහෙවින් ම ඉස්තුතියි ඔබට 🙏🙏🙏🙏

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

  • @susanthajayasekara9359
    @susanthajayasekara9359 2 ปีที่แล้ว +5

    ඔබතුමා ට , ස්තුතියි . ඔබතුමියටත් , ස්තුතියි . තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @SS-pv2zm
    @SS-pv2zm 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා තෙරුවන් සරණයි ඔබ දෙපලටම 🙏🙏🙏💐💐💐💐

  • @renukakumari5245
    @renukakumari5245 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතිය ඔබ තුමාට මන් ඔබ තුමාගේ වීඩියෝ බලනවා හරිම වැදගත් ..ඒවගේම හරිම සරලව පැහැදිලි ව කියල දෙනවා ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @indranigamage1804
    @indranigamage1804 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පිං මේවා කියලා දෙනවට

  • @madushagamage9895
    @madushagamage9895 2 ปีที่แล้ว +1

    Bohoma sthuthii sir.
    Dirgayu wewa obathumata 😊🙏
    Budusaranai

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +5

    ❤🙏🙏🙏ආයුබෝහෝ වේවා ගුරු පියාණනි. සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏

  • @raginacamigie7494
    @raginacamigie7494 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

    • @mabelwanninayaka5922
      @mabelwanninayaka5922 2 ปีที่แล้ว

      බොහොම ඉස්තුතියි, ඔබ තුමාට, දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ කතාව ඇත්ත බොහොම ස්තුතිය බුදු සරණයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි.ඉතාමත් වැදගත්.❤❤

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +5

    චාමින්" වර්ණකුල" මහාත්මයා ඔබතුමා"ට ගොඩාක් තුති පින් වටිනා විඩියෝවක්" ප්‍රෂර් තියෙන කෙන්ව්ක්ට එලඟිතෙල්"හොදද මට පිලිතුරක් දෙන්න

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි හැමදාම බලනවා වීඩියෝ ගොඩක් වැදගත් දෙන්නටම තෙරුවන් සරණයි 🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @kumudusamanali1248
    @kumudusamanali1248 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +10

    විශ්වයට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති ස්තූති 🙏🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝ ම ස්තූතියි ස්තුතියි ස්තුතියි🙏🙏

  • @kanthiabutaha5312
    @kanthiabutaha5312 2 ปีที่แล้ว +3

    Alagi thel nathinam manada ganne thanks 🙏🏼

  • @darshikamanori7417
    @darshikamanori7417 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා වැඩසටහන් .තෙරුවන් සරණයි ඔබ තුමාට..👍👍🙏🙏🙏🙏

  • @kaveeshagamage2017
    @kaveeshagamage2017 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය 🙏❤️

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว

    ඔබතුමාට සහ විශ්වයට අරිගතෝ..අරිගතෝ..අරිගතෝ..

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබලාට

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    Bohomath ස්තුති obathumata vatina videovak theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @lxxv3305
    @lxxv3305 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +4

    ස්තුතියි 🌹 දීර්ඝායුෂ වේවා ඔබතුමාට

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 ปีที่แล้ว +1

    Bhomayak pin oba tumata mama haki hama mhotema me wada satahan balan awa godak watina de kiyadenawa oba tumata arigato teruwan saranai dirgau wewa

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඔබතුමාට තෙරුවණ් සරණයි 🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว +2

    Oba depalata Godak Pin, Godak sthuthi,sthuthi, sthuthi ..🙏💐💖🦁🇱🇰

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +11

    Elagi තෙල් වෙනුවට olive තෙල් කමක් nathda ඔබ තුමාට බුදු සරණයි

  • @Sama-op1ut
    @Sama-op1ut 2 ปีที่แล้ว +1

    Godak sathutui sir ithamath vatina vedio ekak theruvan saranai deergau labeva

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi oba thumaata.

  • @nayomiathapaththu6777
    @nayomiathapaththu6777 2 ปีที่แล้ว +2

    Gee,මීපැණි walata mahath wenawada sir

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ දෙදෙනාටම

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Ethamath wadagath tamai.. Godaak stuti sir.. Teruwan saranai

  • @sarathkularathna5978
    @sarathkularathna5978 2 ปีที่แล้ว

    Body 1 පොල්තෙල් වෙනුවට olive තෙල් ගෑවට කමක් නැද්ද

  • @nayanapadmini2150
    @nayanapadmini2150 2 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී මානසික කායික සුවය නිරතුරුව ලැබේවා !!!🙏

    • @indranimalkanthi2025
      @indranimalkanthi2025 ปีที่แล้ว

      Bohoma pin guruthumani math obathumage tv wadasatahana balala hamadama yoga karala dan godak sahalluwak danenawa budusaranai🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +3

    neduk neerigo suwa deergausa labewa oba thumanta🙏🙏🙏🙏theruwan yaranai

  • @imashaherath4460
    @imashaherath4460 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว

    මම උදේට තයිරොක්සින් බොනව.. මේ ප්‍රතිකාරය කළාට කමක් නැද්ද? 🙄 විශ්වයට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganirathnayaka1383
    @iranganirathnayaka1383 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 ปีที่แล้ว

    යෝග ටික කරන්නෙ නැතුව පානය විතරක් බිව්වොට් හොදයි ද නැත්තම් දෙකම කරන්න ඕනිද

  • @mdpriyadarshani3259
    @mdpriyadarshani3259 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.....

  • @ramanikeshala9341
    @ramanikeshala9341 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඹබතූමාට 🙏🙏

  • @kanchanakanchana4660
    @kanchanakanchana4660 2 ปีที่แล้ว +1

    Oba thumata pin sidu wewa. Vishwaye ashirwadayama labewa!

  • @anoshapreshanthi7340
    @anoshapreshanthi7340 2 ปีที่แล้ว +4

    එළගි තෙල් වෙනුවට වෙන පාවිච්චි කරන්න පුළුවන් තෙල් වර්ගයක් නැද්ද මහත්මයාණෙනි ..

  • @harisinghema1510
    @harisinghema1510 5 หลายเดือนก่อน

    Mathaka Shakthiya diyunu karana Abhyashayak karanna. Thank you.

  • @sujathakulathunga.9563
    @sujathakulathunga.9563 2 ปีที่แล้ว +3

    Is it OK to take ghee when having cholesterol pl? Thks.

  • @dammidammi7890
    @dammidammi7890 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වදමාහත්තයා මට ප්‍රේස්නයාක් තියේනවා මගේ මහාත්තය නිතරම මට රන්ඩු කරනවා 🙏🙏🙏 මට මගේ මහත්තයා සමග ඉන්න හිත දේන්නැහැ මට වයස 55මටසිනිතියේනවාමටබේතක්කියන්න

    • @dammidammi7890
      @dammidammi7890 ปีที่แล้ว

      ඔබ තුමාට බුදු සරණයි දෙවිපිහිටයි මගේ ප්‍ර්ස් නේට උත්තර මට ඔනි

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว

    ස්තුති sir.godak pin ...❤️

  • @nadeeshasajeewani9236
    @nadeeshasajeewani9236 2 ปีที่แล้ว +2

    තලතෙල් ගෑවට කමක් නැද්ද?

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @dinudilrukshi6575
    @dinudilrukshi6575 2 ปีที่แล้ว +1

    Olive oil hoda nedda body eke ganna

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි..!!!🙏🌹

  • @delanidelani5844
    @delanidelani5844 2 ปีที่แล้ว +2

    Obata esthuthi sir 🙏👍🌹

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්👌👌👌

  • @randimasajiwani7463
    @randimasajiwani7463 2 ปีที่แล้ว +2

    🌸🌸🌸me danuwatt kirima wenuwen oba tumata godak pin .niduk nirogi dirgausa labewa .dalada samidu pihitai .🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว

    👍❤️හැමදාමත්

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว +1

    Bohoma sthuthiy oba dapalata samma sambudu saranay🙏🙏🙏💖💖💖

  • @niroshaperera3405
    @niroshaperera3405 2 ปีที่แล้ว +3

    Wonderful teaching 🙏

  • @dianavradi9158
    @dianavradi9158 2 ปีที่แล้ว

    සර් කිව්ව විදියට උදේම වතුර(මද රස්නය)ml 700 ක් බොනවා.මේ එළගිතෙල්,මීපැණි සත්කාරය ඉස්සෙල්ල කරන්නද වතුරට පසුව කරන්නද?

  • @siwanthasenaka6327
    @siwanthasenaka6327 2 ปีที่แล้ว +1

    Pol thel sath karaya mama karanawA sahathika aththa oba thumata dirgauuu

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว +4

    මාත් හරිම ආසයි යෝගා කරන්න.ඒත් මගෙ හන්දි වල කාටිලේජ ගෙවෙනවා.මට බිම ඉඳගන්නවත් බෑ..😌😌

  • @dorasony6666
    @dorasony6666 ปีที่แล้ว

    ස්තුතියි

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว +2

    God 🙏🙏🙏🙏🙏 bless you and your family

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්🙏🙏🙏🙏🙏

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว +1

    Thank you very much 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi obathumanta

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +1

    🙏ස්තුතියි සර් 🌞🌞🌞🌞👌

  • @dharmapalagamage1964
    @dharmapalagamage1964 2 ปีที่แล้ว

    සර්
    ප්‍රෙෂර්, දියවැඩියව තියෙන අයටත් හොඳයි ද

  • @mariewarnakula1647
    @mariewarnakula1647 ปีที่แล้ว

    Bohoma pin godak dawal danagatta 🇱🇰👏🇮🇪

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว

    බොහොම පිං

  • @uvinipabasara1189
    @uvinipabasara1189 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි❤️

  • @ireshawijedeera3049
    @ireshawijedeera3049 ปีที่แล้ว

    මේ විශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ...

  • @oliviafernando6422
    @oliviafernando6422 2 ปีที่แล้ว +1

    Oba thumata godak sthuthi devi pihitai

  • @renuhewa9141
    @renuhewa9141 2 ปีที่แล้ว +1

    ස්තුතිය සර් ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏🤗🤗🤗😊😊😊

  • @hasiiii_wije
    @hasiiii_wije 2 ปีที่แล้ว +1

    Sir colostaroll beheth bona nisa elagethell dala bonna hodada.

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi....🌹🌹🌹

  • @SamilaPrasangi
    @SamilaPrasangi ปีที่แล้ว

    Maga babala dannatama sema hadena mata meka behethka Kynna puluwanda oba thumata

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x ปีที่แล้ว

    Obathumata. Godak. Isthuthi apiwa. Danuwath kalata

  • @kloudiasri5015
    @kloudiasri5015 2 ปีที่แล้ว +1

    Api kame hadanne ganne kahade sir පාවිච්චි keranne oni

  • @vimalijayasinghe8122
    @vimalijayasinghe8122 2 ปีที่แล้ว +1

    කැරකිල්ල් තියන අයට මේක කරන්ඩ හොදද ?

  • @kumararanathungamage3106
    @kumararanathungamage3106 2 ปีที่แล้ว +1

    Elangi thel saha mee pani ekata mix Kalama Visa wenne nadda . Pilithurak laba denna..