අක්කරයෙන් මාසෙට දළු කිලෝ 1300 ක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 30

  • @lintonpremawardane9654
    @lintonpremawardane9654 4 หลายเดือนก่อน +9

    සමන් මහත්තයා, ජස්ටින් කියන්නෙ ගහකොලට ආදරේ කෙනෙක්. ඔය වත්තට ඉහලින් මගේ තේ වත්තක් තියෙනවා ජස්ටින් ඒකට උදව් කරන පුද්ගලයෙක්....මගේ සුභ පැතුම්.....

    • @wonderfulworld4585
      @wonderfulworld4585 4 หลายเดือนก่อน

      mahatmaya oya te vargaya monawada,25 da 26, da 27 da???

    • @kapilabasnayaka488
      @kapilabasnayaka488 หลายเดือนก่อน

      Saman mahathya phone num eka denna

  • @sisirakumara6787
    @sisirakumara6787 4 หลายเดือนก่อน +6

    දල්ල ගැන නොසිත ගහ ගැන හිතල දලු කඩන මිනිස්සු දැන් නැ.කප්පාදු කලොත් ගහ යා කරගන්නෙ නැ.නටුවටම කඩල කඩල ඒ කැල්ල විනාස කරනව.කිවුවත්,කඩල පෙන්නුවත්,දිගටම කඩල පාත්තිය හදල දුන්නත් අර විදියටමනෙ කඩන්නෙ.තිරිසන් කම මිසක් වෙනදෙයක් නෙමෙ

    • @wellcome1996
      @wellcome1996 15 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත හරියට දල්ලක් කඩාගන්න මිනිස්සු නෑනේ😢.ගහම හූරනො.😢

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 4 หลายเดือนก่อน +3

    ජයවේවා ඔබ තුමාට.

  • @kema3085
    @kema3085 4 หลายเดือนก่อน +2

    ජය වේවා..❤

  • @amilasamarasinghe8428
    @amilasamarasinghe8428 4 หลายเดือนก่อน +5

    මගේ ඉඩමේත් ඇට මල් හැදෙනවා.තේ වර්ගය 23. තේ ගස් වලට තාම අවුරුදු 7 ක් විතර වෙන්නේ. ඩොලමය්ට් ගැහුවා .පසේ පි එච් අගයත් හරි .කප්පාදු කරපු අලුත දළුටිකක් කඩන්න පුළුවන්. එත් කප්පාදු කරලා අවුරුදු එකමාරක් විතර යනකොට ඇට මල් හැදිලා ගහෙ කොළ ටිකත් හැලිලා කලින් වගේ ගස් ටික ඉපල් වේගන එනවා දලුත් හොදටම අඩුයි . please ඔය වගේ ඉඩම හදාගන්න උපදෙස්ටිකක් දෙන්න පුලුවන්ද?.

    • @surangapriyadarshana1487
      @surangapriyadarshana1487 4 หลายเดือนก่อน

      Oya nematode lede apeth ehemai aurudu 6 den galawala kurudu danawa

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 4 หลายเดือนก่อน +1

    ජයමවේවා

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 4 หลายเดือนก่อน +1

    Wow wow ,,

  • @ChamindaPanangala
    @ChamindaPanangala หลายเดือนก่อน

    ජය වෙවා.

  • @wellcome1996
    @wellcome1996 15 วันที่ผ่านมา +1

    අක්කර දෙක හමාරක් තීනෝ මාසේටම කිලෝ 500-800 අතර කැඩෙන්නේ..
    පොලව වැහෙන්නම වතේ තේ ගස් තීනෝ පාළුත් නෑ.
    මගේ වත්තේ තේගස් දාසයදාහක් තීනෝ..වැඩිම කඩලා තීන්නේ 809😢
    තේ ගස් වලට වයස අවුරුදු 9.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  14 วันที่ผ่านมา

      ඉතාමත් කණගාටුදායක තත්වයකි.ඔබ ලබා දී ඇති තොරතුරු නිවැරදි නම් වහාම පලපුරුදු තේ උපදේශක වරයෙකුගේ සහය ලබා ගන්න.

  • @shyamalikumari1520
    @shyamalikumari1520 4 หลายเดือนก่อน +4

    අපටත් කියලා දෙනවාද වැඩි ආදායමක් ගන්න විදිහ.

  • @SacheenSenarathne
    @SacheenSenarathne 4 หลายเดือนก่อน +2

    සුභපැතුම්

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 4 หลายเดือนก่อน +1

    Thank you so much saman mahaththaya. 😊

  • @achinisubasinghe2747
    @achinisubasinghe2747 4 หลายเดือนก่อน

    Wow super

  • @riderff2422
    @riderff2422 4 หลายเดือนก่อน

    Jayaveva ❤️❤️ tharidu mahaththyata

  • @lahirusadaruwan3014
    @lahirusadaruwan3014 4 หลายเดือนก่อน +3

    තේ වර්ගය මොකක්ද

  • @udanthabandara2102
    @udanthabandara2102 4 หลายเดือนก่อน +1

    Wistarayak kiynna puluwnda

  • @tharakarathnayaka8951
    @tharakarathnayaka8951 4 หลายเดือนก่อน

    Godak sathutui

  • @sisirawanigarathna5422
    @sisirawanigarathna5422 3 หลายเดือนก่อน

    Tea pala 30000k ganna puluwanda. Horana

  • @gaminidefonseka8566
    @gaminidefonseka8566 4 หลายเดือนก่อน

    1300 මාසික ලබා ගැනිම
    ඉතා හෝදය
    මම දැන ගන්න කැමතියි
    තේ ගස් ප්‍රමානය
    තේ ගසකින්
    අවුරුදදටම
    ලබා ගත් ප්‍රමානය

  • @chathuranadun2740
    @chathuranadun2740 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජය වෙවා සම්බන්ද කර ගන්න නම්බර් එකක් දානවද
    මම බලංගොඩ
    අක්කර එකහමාරක් තේ තියෙනවා මාසෙකට දලු කැඩෙන්නෙ කිලෝ 400 ක් පමණයි
    එය වැඩිකර ගැනීමට උපදෙස් ලබාගැනීමට අවශ්‍යයි .
    ස්තූති

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 หลายเดือนก่อน

      සවස 7න් පසුව කතා කරන්න 0771273510

  • @amilasamarasinghe8428
    @amilasamarasinghe8428 4 หลายเดือนก่อน +2

    please bro ඔය තේ ඉඩම හැදුවේ කොහොමද කියල video දාන්න . මෙහෙ ඉන්න උපදේශකලා දන්නේනැහැ .ඒ අය කියන්නේ 23 තේ වර්ගයේ හොඳ නැහැ ලු .ඒ තේ වර්ගයේ හැටිලු. ඔය ඉඩමට කරපු දේවල් කියන්න. එතකොට අපිටත් පුළුවන් ඉඩම හදාගන්න.

    • @harshaprabath993
      @harshaprabath993 4 หลายเดือนก่อน

      උපදේශකයන් AC කරපු කමර වල ඉදන් කියන්නෙ 2023 හොද නෑ කියල මටනම් හොදම වර්ගය තමයි 2023

  • @janakashamila1805
    @janakashamila1805 หลายเดือนก่อน

    අපේ තේ වල කෙස් වගේ හැදිල ඉඩමෙ පැතිරිලා සුද්ද කරද්දි මම දැක්කෙ ගසුත් දුර්වලයි මොකද්ද හොඳම ප්‍රතිකර්මය 🥵🥵

  • @koreanlife464
    @koreanlife464 4 หลายเดือนก่อน

    මම පැල හිටෙව්වේ 3+3 දැන්. අව් 2 ක් විතර වෙනව මට හිතෙනව ඒ මැද්දට තව පැලයක් හිටවන්න ( අඩි එකාමාරට එහෙම හිටෙව්වොත් අව්ලක් වෙයිද උත්තරයක් බලා පොරොත්තු වෙන්ව