Tea Cultivation in Sri Lanka Part2/ආදායම් ලබා වියදම් අඩු කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 201

  • @foodswiththilini7244
    @foodswiththilini7244 3 ปีที่แล้ว +50

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ..දෑතේ විරියෙනි රටවල් නැගුනේ..❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dewshakthi749
    @dewshakthi749 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝවක්. ඇයි මේ තරුණ මණුස්සයට මාමා කියන්නෙ? නෑදෑයෙක්ද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඇත්තටම ඔව් නෑදෑ කමට ඔහු මගේ මාමා වෙන්නේ. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

  • @foodswiththilini7244
    @foodswiththilini7244 3 ปีที่แล้ว +27

    පොලව කොටන තැන පාර තනන තැන...ගිනියම් අව්වේ..මහ වරුසාවේ..දෙවියෝ වැඩ ඉන්නේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ

  • @arlkumarasiri9326
    @arlkumarasiri9326 2 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් මේ වගෙ විඩීයෝ ඔඛට තෙරුවන් සරණයි

  • @vebodeni6585
    @vebodeni6585 3 ปีที่แล้ว +7

    ඒ තේ ගහේ හැදුණු දෙල් කොල වගේ කොළ තියෙන පැලෑටිය බෙහෙතක්.නම බේදුරු

  • @chandanawasantha9541
    @chandanawasantha9541 3 ปีที่แล้ว +16

    ගස් සම්බන්ද දෙනුම, ආකල්ප ඉතා උසස් මේ ගොවි මහතාගේ. ජයවේවා

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +22

    තේ වගාව ගැන දිගටම දැනුම ලබා දෙන්න.. තේ වගාව පිලිබඳව අලුත් තොරතුරු අඩුයි youtube එකේ 💪

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබෙ අදහස් දැක්වීමට තුති

  • @ApeWaththa
    @ApeWaththa 3 ปีที่แล้ว +8

    ස්තූතියි ඔබට.. ඉතාමත් වටිනාවීඩියෝ එකක් ..
    දිගටම කරගෙන යන්න ඔබට සුභ පතනව.

  • @kasunsktchandrasiri1061
    @kasunsktchandrasiri1061 3 ปีที่แล้ว +15

    රත්තරං වටින මනුස්සයෙක්.
    සුඛී දීඝායු!

  • @danuguru
    @danuguru 4 หลายเดือนก่อน +1

    යකෝ මාමා කියන්න එපා දෙන්නම එක වයසේ වගෙයි පේන්නේ

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +5

    වවුලන්ට ගෙවන්න වෙනවා ඩොලර් වලින්

  • @nilanthaniroshan8327
    @nilanthaniroshan8327 ปีที่แล้ว +1

    මේක. බොරැවක් දැනුමක් නැති විඩීයොවක්

  • @sumanawathiwijekoonmudiyan1749
    @sumanawathiwijekoonmudiyan1749 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි මමත් ඉවරයක් වෙනකල් බලාගෙන හිටියා මගේත් තියනවා දලූ 2/21 නමුත් සාර්ථක නෑ මැෂින් එකක් ගන්න බලාගෙන යන අතරතුර තමයි මේ කතාව අහන්නේ

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට බොහොම පින්

  • @surangamadushan1417
    @surangamadushan1417 2 ปีที่แล้ว +8

    මම රස්සාව වසයෙන් ඉන්ජ්නෙරැ වරයෙක් විදියට සෙවය සිදු කරනවා ..එත් මගෙ වතු පිටි වල සියලුම දෙ මමම කර ගන්නවා..

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq 3 หลายเดือนก่อน

      Ape rajaye job akak karanawata wada ma wage dayak sartakai neda

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 3 ปีที่แล้ว +14

    හරිම වැදගත් වටිනා කතා බහක් , ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 21 วันที่ผ่านมา

    ඒ ගොවි මහත්මයාටත් හඳුන්වාදුන් ඔබ තුමන්ලාටත් තෙරුවන්සරණයි....නීරෝග සම්පත්තියම අත්වේවා, බොහෝ කුසල් අත්වේවා. 🙏

  • @ABHIMAN125
    @ABHIMAN125 หลายเดือนก่อน +1

    Raththaran watina minisek

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +5

    Ape akkarayenma kedenne 600 kg

    • @AmalkanawodaniPoul
      @AmalkanawodaniPoul 4 หลายเดือนก่อน

      කොහෙද ගෙවල් 🤔

  • @chamindakumar2074
    @chamindakumar2074 3 หลายเดือนก่อน

    අර මාම ගැලෙව්වෙ ඹේඳුරු ගහක්

  • @akurekamal
    @akurekamal 3 ปีที่แล้ว +5

    Where is this location I am also looking for an agricultural property pls let me know if you have any information Thanks

  • @SithuminaGroups
    @SithuminaGroups 3 ปีที่แล้ว +3

    හඳුන්වා දී ම ස්තුතියි. මගේ චැනලයේ සුබ පැතුම් ද පිරිනමමි

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මහත්මයා. මට කෝල් එකක් දෙන්නත් බැරි උනා. නිදහස් වෙලාවක කතා කරන්නම්

  • @dananjayabandara1997
    @dananjayabandara1997 ปีที่แล้ว

    අනේ යකෝ ඔය බේදුරුගහක්...වල්නෙදවේ...ඕක බෙහෙතක්...හොද මැල්ලුමක්...අනික ඕකෙං ගහට හානියක්නෑ...මහලොකු මහාප්‍රාච්නයා...😂

  • @wimalamohottige
    @wimalamohottige ปีที่แล้ว +1

    Apeth gay tiyennet tea akkara bhagema tamai.apay gedarat toilet ekak naa.gedara8denek inna handa apinm 1500kg kadanavaa.sara vadida mnda gon kathaa valata?

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍

  • @chandanawarnakula8959
    @chandanawarnakula8959 2 ปีที่แล้ว

    මේ වගේ මොට මෝල් වැඩ කරල තමා..තේවගාවට හොදටම කෙලියේ...
    තේ කියන්නෙ වානිජ බෝගයක්..දින 5_7 අතර අනිවාර්යයෙන්ම දලු නෙලන්ඩ ඕනෙ..
    ලපටි දලු අඹරන්නෙ...
    වවුල් බෙටි,මී ඇට ඔක්කොම පස්සෙ සරු කරනව...
    ක්ෂණික පොහොර තේවලට ඕනෙ..
    දැන් තියන අර්බුදයට...
    පොලව සශ්‍රීක කරන වැඩේ හොදයි..
    දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙයි..
    දැන් ඕනෙ තේ කෑලි ටික බේරගන්න තේ පෝර...

  • @opathakolithathero38
    @opathakolithathero38 3 ปีที่แล้ว +1

    මේ මෛත්‍රීනායක මාමව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද..? දුරකථන අංකයක් තියෙනව නම් දෙන්න.. ඒ මනුස්සයගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්.. මම නිතර යන එන ප්‍රදේශයක් බළංගොඩ.. ඒ යන වෙලාවක මුන ගැහෙන්න පුලුවන්.. ලොකු උදව්වක් මට ඒ මාමව සම්බන්ධ කරල දෙන්න පුලුවන් නම්.. ඒ වගේම මේ වැඩසටහන ඉතාමත් හොඳ එකක්.. හොඳ පැහැදිළි කිරීමක්.. හොඳ ඉදිපත් කිරීමක්.. සුබ පතනව සියලු කටයුතු සාර්ථක වෙන්න කියල.. තෙරුවන් සරණයි..

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්.කතා කරන්න 0771273510
      ඔබේ අදහසට තුති

  • @Kavishkapiymal
    @Kavishkapiymal 2 หลายเดือนก่อน

    තව විඩියො ඔනි

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 ปีที่แล้ว

    ඔය පදුරට නැත්නම් ගහට බේදුරු කියලා කියනවානේද සිංහල බෙහෙත් වර්ගයක් වෙනවා

  • @indikamax7643
    @indikamax7643 3 ปีที่แล้ว +7

    මාමේ කිව්වට දෙන්නම සම වයසේ වගේනේ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඒකනෙ පොර හැන්ඩියානෙ.

    • @indikamax7643
      @indikamax7643 3 ปีที่แล้ว +2

      @@sahithalokaya3682 ප්‍රබූදේව් වගේ

    • @arumadurapriyanga9368
      @arumadurapriyanga9368 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති

    • @rexieperera7844
      @rexieperera7844 9 หลายเดือนก่อน

      ඒක අපේ සංස්කෘතිය . ගම්වල කතා කරන්නෙ එහෙම තමයි . බැදීම් . දැන් ඉන්න එවුන් ඒවා දන්නෙ නැහැ .

  • @sunildissanayake7612
    @sunildissanayake7612 3 ปีที่แล้ว +2

    The wagawa sambandawa thawa vistara idiripatkaranna

  • @mahaduraprasanna9546
    @mahaduraprasanna9546 3 ปีที่แล้ว +1

    Mamath hoda the goviyek dalu kilo 800 k kadanne kohomada avruddakata sarayak pohora dala masekata sarayak pohora dala vath dalu kilo 800 k kadanna ba mamath hoda galu distrikkaye pitigala the goviyek oya vage video dala apiva andanna lesthi venna apa

  • @harshakumara904
    @harshakumara904 3 ปีที่แล้ว +2

    Mamage waula tea watte වැටිලා

  • @chintha07
    @chintha07 3 ปีที่แล้ว +2

    ඔය පැලය බේඳුරු. දලු රසවත් ව්‍යංජනයක්.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔව් ඒක බේදුරු.ඔබේ අදහසට තුති

  • @indikakumara7244
    @indikakumara7244 ปีที่แล้ว +1

    Mama aluthin wathhtaka the hadanna yanne kalin vidiyo eken loku denumak awa digatama apita oya vidiyo eka denna .

  • @PrasanthaPushpakumara-s8y
    @PrasanthaPushpakumara-s8y หลายเดือนก่อน

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 4 หลายเดือนก่อน

    අයියෙක්ගේ වයසේ ඉන්න කෙනෙක්ටනේ මේ. මාමා මාමා කියන්නේ බෑනෝ.

  • @malindakuruppu
    @malindakuruppu 3 ปีที่แล้ว +10

    මෙවැනි මිනිසුන් රටට වාසනාවක්. 💖💖💖💖

    • @foodswiththilini7244
      @foodswiththilini7244 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මහත්මයා.❤

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +2

    හරිම සංතොසයි මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවට ඇවිල්ලා තේ වගාවක් කරන්න

    • @tharanuwa5281
      @tharanuwa5281 3 ปีที่แล้ว

      oya koheda inne

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම අපි වවමු.කතා කරන්න 0771273510 ඔබේ අදහසට තුති

  • @prasannasir7482
    @prasannasir7482 9 หลายเดือนก่อน

    ඒවට කියන්නේ බේදුරු කියලා.

  • @lohanrajapaksha9549
    @lohanrajapaksha9549 4 หลายเดือนก่อน

    නිරිතදිග මෝසම් වැසි එන්නේ මැයි මාසයේ.. නේද

  • @CharithaBuddika-m7w
    @CharithaBuddika-m7w 5 หลายเดือนก่อน

    මේකේ බොරු කියන්නේම නැ ඔක්කොම ඇත්ත 😏😂😂😂

  • @koralegama6648
    @koralegama6648 3 ปีที่แล้ว +3

    14.22 oya beduru gahak ayye

  • @dayanandawijesinghe2695
    @dayanandawijesinghe2695 3 ปีที่แล้ว +4

    ෂා මරුනෙ

  • @DamithaMeegasdeniya-wr4zv
    @DamithaMeegasdeniya-wr4zv 4 หลายเดือนก่อน

    වවුලගෙ මී ගහේ කතාව මමත් අහල තියෙනව

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 3 หลายเดือนก่อน

    Great man..respect..
    Thank you for your vedio..
    From UK

  • @DamithaMeegasdeniya-wr4zv
    @DamithaMeegasdeniya-wr4zv 4 หลายเดือนก่อน

    අර වැල් කොහිල ශාකය නේද

  • @anandakarunathilaka718
    @anandakarunathilaka718 3 ปีที่แล้ว +1

    Bedura.pelayak

  • @VIHAGA-z2n
    @VIHAGA-z2n 2 ปีที่แล้ว +4

    අයියෙ අක්කරයකට තේ පැල කීයක් විතර හිටවන්න පුලුවන් වෙයිද 😕🙏🤍💙💚❤️

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +3

    මාමා කියනඩ එපා පුතේ... අයිය කියන්ඩ

  • @senarathnaaluthgedara2483
    @senarathnaaluthgedara2483 3 ปีที่แล้ว +3

    Well dun

  • @minurasharada5926
    @minurasharada5926 ปีที่แล้ว

    මට මෙ මහත්තයගේ නම්බරි එක ගන්න බැරි වෙයිද

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    අනේ වාසනාවන් කම්මැලි නැති අපේ ගොවි මහතුන් ගේ ශක්තිය ධෙෙර්යය යෙන් පවුලේ ප්‍රස්න නොමැතිව අගහිඟ කම් නොමැතිව ජීවත් වෙන්න පුලුවන් තෙරුවන් සරණයි. තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා.

  • @VishalKavinda-td7xh
    @VishalKavinda-td7xh 7 หลายเดือนก่อน

    තේ අක්කර 2 කට පොහොර කොච්චර දාන්න ඔනේද

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 ปีที่แล้ว +1

    Where is protective equipment when handling fertiliser ?

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 3 ปีที่แล้ว +1

    800 ක් මාසේකටද 😂😂😂

  • @surangamadushan1417
    @surangamadushan1417 2 ปีที่แล้ว

    වටින මිනිහෙක් මෙ ගොවි මහතා...මෙ සමහර දෙවල් කුසිකර්ම ඇමති වත් දන්නවාද දන්නෙ නැ..

  • @chandrasirifernando4137
    @chandrasirifernando4137 3 ปีที่แล้ว +4

    Niyamai

  • @karunasenaperera9634
    @karunasenaperera9634 ปีที่แล้ว

    යකෝ බේදුරැ කියන්නෙ ඕවට

  • @amsenevirathna1081
    @amsenevirathna1081 3 ปีที่แล้ว +1

    ea shakayata kiyanne beduru...kiyala

  • @CharithaBuddika-m7w
    @CharithaBuddika-m7w 5 หลายเดือนก่อน

    අපේ ගමේ පොරක් මේ 😂😂😂😂

  • @abeethadamsara5122
    @abeethadamsara5122 3 ปีที่แล้ว +3

    වටිනා විඩියෝ එකක් 😊😊

  • @HirushaDananjaya-h7i
    @HirushaDananjaya-h7i 4 หลายเดือนก่อน

    Supiri videos thawa puluwan nam me wage ewa danna..

  • @OurJapanClass
    @OurJapanClass 10 หลายเดือนก่อน

    Man tea karmanthayta aluthin athagahnna inna kenek
    A gena loku denumak na
    Mahaththyawa contract karagnne kohomada?
    A wagema aluthin patan ganna ayata upadeshana sewa sapayana ten tiyenwada

  • @corecore2696
    @corecore2696 3 ปีที่แล้ว +2

    රත්නපුර පැත්තෙන් පාලු හිටවන්න පදුරු පැල ගන්න තැනක් තිබේ නම් කියන්න...... පාලු උස පැල තියනවා මට පදුරු පැල අවශ්‍යයි. 🙏👌

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      සොයා බලා කියන්න පුළුවන්

    • @corecore2696
      @corecore2696 3 ปีที่แล้ว +1

      තිබුනොත් ඉක්මනින්ම කියන්න ප්ලීස්.... දැන් පාලු වලට වලවල් සකස් කරනවා..... මේකට riply කරන්න මම no එකක් දැන්නම් .. තියනවා නම් . 🙏

    • @corecore2696
      @corecore2696 3 ปีที่แล้ว

      නම්බර් එකක් දෙන්න .. pliz

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      කතා කරන්න 0771273510

  • @pabasaraoshan3432
    @pabasaraoshan3432 3 ปีที่แล้ว +1

    me idama koheda tiyenne

  • @sodurunimnaya8221
    @sodurunimnaya8221 3 ปีที่แล้ว +2

    Mahaththaya mage tea idama thiyenne pol idamaka a nisa adayama adui ekata mokada karanna puluwan visaduma please

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      Call me 0771273510

    • @sodurunimnaya8221
      @sodurunimnaya8221 3 ปีที่แล้ว +1

      Number wada nane

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      වැඩ නොමැති නම් මැසෙජ් එකක් තියන්න.නිතරම කොල් එන නිසා දුරකතනය ගොඩක් කාර්යබහුලයි

  • @amkchandrika987
    @amkchandrika987 2 หลายเดือนก่อน

    බුධුසරනයි

  • @minurasharada5926
    @minurasharada5926 ปีที่แล้ว

    මෙයාව සම්බන්ද කර ගන්න විදිහක් නැද්ද

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    අම්මට හුඩු ඒ කොහොමද

  • @asongalaasapola4759
    @asongalaasapola4759 8 หลายเดือนก่อน

    boru kiyanna epa maamee

  • @ravinduchamoth3892
    @ravinduchamoth3892 3 ปีที่แล้ว +2

    Me wge video tawa arn enna thanks 👍

  • @chandanadpc7044
    @chandanadpc7044 10 หลายเดือนก่อน

    800kg masa12 wenati

  • @Mr.old_Games
    @Mr.old_Games 3 ปีที่แล้ว +7

    විෂිෂ්ටයි......

  • @nalir1994
    @nalir1994 3 ปีที่แล้ว +3

    👍

  • @thushaniathapaththu6945
    @thushaniathapaththu6945 3 ปีที่แล้ว +1

    dalu walata bara wadi karaganne ganna monawada danna oni

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      හොදින් නඩත්තු කරන්න.ඔබේ අදහසට තුති

  • @anurapriyantha7777
    @anurapriyantha7777 ปีที่แล้ว

    Baduru galawanna kappadu karnakota atakota lasi

  • @ranjithranjithsamarasinha4324
    @ranjithranjithsamarasinha4324 ปีที่แล้ว

    මටත් මේ ගැන විස්තර දෙන්න බොහොම පිං

  • @lalithajayalath5050
    @lalithajayalath5050 3 ปีที่แล้ว +3

    good vidio we learn lot

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      සියලුම වීඩියෝ නරඹන්න

  • @WAIDKITCHRN.
    @WAIDKITCHRN. 11 หลายเดือนก่อน

    තේ වර්ගය මොකක්ද

  • @kasundewaka95
    @kasundewaka95 2 หลายเดือนก่อน

    🔥💐

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ajithrohan75
    @ajithrohan75 3 ปีที่แล้ว +2

    බේදුරු

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තේ ගස් වල කඳන් වල වැවෙන පැලෑටියකි

  • @niyeshaishari2226
    @niyeshaishari2226 3 หลายเดือนก่อน

    Very interested ...discussion ...sir...

  • @charithabuddika1221
    @charithabuddika1221 ปีที่แล้ว

    මයිතිරි නයක මමා 😹😹

  • @ගිත්රශ්මික
    @ගිත්රශ්මික 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @josapjosap132
    @josapjosap132 2 ปีที่แล้ว

    මචන් බොරු කියන්න එපා

  • @sankakodithuwakku2323
    @sankakodithuwakku2323 ปีที่แล้ว

    බොරු

  • @ishanmadusanka6616
    @ishanmadusanka6616 3 ปีที่แล้ว +1

    තේ වගාවක් කරන ආකාරය ගැන සමිපුර්ණ විඩි⁣යෝවක් කරන්න....

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අම්මො එහෙම කරන්න පැය ගණනක් යාවිනෙ🤔🤔

    • @bhawanthamalli8372
      @bhawanthamalli8372 3 ปีที่แล้ว +1

      කඩල ,කොටස් හැටියට දාන්න

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      හොඳයි මම උත්සාහ කරනවා

  • @sampathjayawickramajks3090
    @sampathjayawickramajks3090 2 ปีที่แล้ว

    Boru kiyan EPA.rasayanika pohora netuwa karanna be tea.karala balannako oyala puluwan nm mahansiye taramata madi.adayama ganne rajaya wisin.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      මම කරලා ආදායම ගන්න කෙනෙක් පුතා.බොහොම ස්තුතියි අදහසට.. ඔයාලගේ තේ වතු දෙන්න මම කරලා පෙන්වන්නම්. හැබැයි සාධාරණ මුදලක් මගේ දැනුමට අය කරනවා

  • @ganganathakalanka2095
    @ganganathakalanka2095 2 ปีที่แล้ว +1

    Good

  • @neethapriyani9530
    @neethapriyani9530 3 ปีที่แล้ว +1

    😇😇

  • @mihiralakmal5909
    @mihiralakmal5909 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @havabegam2051
    @havabegam2051 10 หลายเดือนก่อน

    Super sir i like srelanka beautiful clemente 😊

  • @thusharasandaruwan
    @thusharasandaruwan ปีที่แล้ว

    Denan Dena deunu we wa....😊

  • @chathurikasewwandi9368
    @chathurikasewwandi9368 3 ปีที่แล้ว +2

    Godak watinawa

  • @thenujathilakkumarakumara8373
    @thenujathilakkumarakumara8373 3 ปีที่แล้ว +2

    ඔව් මේ මහාත්මයා කියන කතාව සහාතික ඇත්ත මමත් දළු කඩන්නෙක් හැටියට තේ ගහාක ලෝක පාලු වැලක් ගියත් දැක්කහාම අරන් දාන්න ඕනේ තේ ගහේ යට අතු කැපෙන්න ඔය තේ ගහේ තිබිලා ගැලෙව්වෙ බේඳුරා අලයක් තේ ගහා බදලා අල්ල ගන්නව තෙ ගහේ දිය ගතිය එ අලේට උරා ගෙන තෙ ගහෙ පෝශනය අඩු කරනව වගෙම ආයු කාලය අඩු කරනව මමනම් තේ පෝර දෙපාරක් දානව මොකද පස ප්‍රදේශයෙන් ප්‍රදෙශයට පොලොව වෙනස් බොරලු පොලවට අනිවාරෙන් පෝර දේපාරක් ඕනෙ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබගේ බුද්ධිමත් අදහස ඉතා ගෞරවයෙන් පිලිගන්නවා. තවදුරටත් අප සමග රැදී සිටින්න ස්තුතියි

  • @dogandboySL
    @dogandboySL 3 ปีที่แล้ว +1

    Wal palaya nama baduru

  • @indulaudam3078
    @indulaudam3078 ปีที่แล้ว

    The waththak ganna thenak dannavanm kiynnna. Akkarayak vge 💚