Tea Cultivation in Sri Lanka Part10/ අමු තේ දළු කිලෝ ගණන වැඩි කර ගැනීමට රහසක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 117

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීම ක් පුතා. ඔබට දීර්ඝායු වේවා.

  • @sujeewachamal3408
    @sujeewachamal3408 3 ปีที่แล้ว +10

    ඔබගේ පර්යේෂණය කුඩා තේ වතු හිමියන්ට මහත් අත්වැසිල්ලක් වේ.තව තවත් අලුත් දේ සොයා යන්නට හැකි වේවා.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට

    • @amanidilrukshi5922
      @amanidilrukshi5922 2 ปีที่แล้ว

      fc j gung-ho kingmaker h hi hfgjjajkjaajj

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 7 หลายเดือนก่อน

    ඔබේ උත්සාහය සහ නොමසුරු දැනුම බෙදාදීම ඉතාම අගය කරනවා...🙏🙏🙏

  • @kalumdewage4684
    @kalumdewage4684 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් කරුණු ගොඩක්.බොහොම ස්තූතී

  • @thilinimadushani1347
    @thilinimadushani1347 3 ปีที่แล้ว +1

    Atthatama godak watia upades rasiyak lanenawa.

  • @umeshikadewmindi2963
    @umeshikadewmindi2963 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා ස්තුතියි

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබේ වටිනා අදහසට තුති

  • @hhichaminda8191
    @hhichaminda8191 3 ปีที่แล้ว +4

    Machan supiri wadak...man koriyawe inne .awilla monawada karanne kiyala kalpana karagena hitiye..mamath the hitawanawa awilla

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම ඒක හොඳ ආයෝජනයක්.උදව්වක් ඕන වුණොත් කියන්න..

  • @sriyanipushpakumari
    @sriyanipushpakumari 4 หลายเดือนก่อน +1

    අපි ලොරියට කිලෝ 15ක් දුන්නම එකක් කපනවා ගෝනිය ග්රෑමි 100ක් ඇති වැඩිම කුඩා තේවතු හිමි අපට පැක්ටිුයෙන් කරන්නේ අසාධාරණයක් මෙි ගැන විඩියෝ එකක් ගේ⁣න්න පුලුවන්ද සුභගමන්

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 8 หลายเดือนก่อน

    ❤Great job මහත්මයා

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +2

    Ekanam maru bohoma hoda deyak kiya dunne

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි

  • @nayanajithmadusanka1611
    @nayanajithmadusanka1611 3 ปีที่แล้ว +1

    Oyanan supiri mahathaya athatam eka watina deyak wathu himiyatath sewakayatath oku labayak genath dena deyak meka oyata budusarani

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහස අකුරු කෙරුවට ඔබටත් ගොඩක් ස්තූතියි

  • @kohilamullamanel6767
    @kohilamullamanel6767 8 หลายเดือนก่อน

    Most valuable ideas
    Good luck 👍👍👍

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka3344 2 ปีที่แล้ว +1

    Godak watinawa , bohoma sthuthi 😍

  • @nshvideography1988
    @nshvideography1988 3 ปีที่แล้ว +3

    Valuble . Continue

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @srilankansabawa4294
    @srilankansabawa4294 ปีที่แล้ว +2

    ඒක නියමයි මට තේ ඉඩම් නැතිඋනත් ආශාවෙන් බලල තේ තියෙන අයට ශෙයාර් කරනව.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින්ම ස්තුතියි

  • @surangasampath7033
    @surangasampath7033 6 หลายเดือนก่อน

    Bohoma watinawa....thank you...

  • @mgamlath7232
    @mgamlath7232 3 ปีที่แล้ว +1

    Godak sthuthuy.ape ammi manasikawa wetila inne pohora neti nisa.mn vedio eka pennannam ammata.loku sahanyak..godak pin obathumata

  • @sriyanipushpakumari
    @sriyanipushpakumari 4 หลายเดือนก่อน

    ඇත්තටම සාර්ථකයි

  • @muditharathnasekara-ej7kc
    @muditharathnasekara-ej7kc 11 หลายเดือนก่อน

    The wagawata puduma adarayak denuna budusaranai obathumata

  • @prabashrathnayake773
    @prabashrathnayake773 3 ปีที่แล้ว +2

    Than you Mr. Diyasen

  • @TravellerPasiya
    @TravellerPasiya ปีที่แล้ว +1

    ,Great job 🙏

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඔබේ ඇගයීමට බෙහෙවින්ම ස්තූතියි

  • @balachandratantrige
    @balachandratantrige 3 ปีที่แล้ว

    Thank you very much...It's very interesting and useful..!

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +4

    උදේ කැඩුව දලු 450. කිලෝ එකට හවස් වෙනකොට ලොරියට දෙනකොට ඒ බර අඩු වෙනවා නෙද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  5 หลายเดือนก่อน +2

      ඔබ වාෂ්පීකරණය පාලනය වෙන පරිදි දළු කාමරය සකස් කර ගන්න. එවිට දළුබර අඩු වන්නේ නැහැ

  • @insan-it2ee
    @insan-it2ee 7 หลายเดือนก่อน

    හිතන්න යමක් 😍😍

  • @thilakgunawardana9411
    @thilakgunawardana9411 หลายเดือนก่อน

    Thanks

  • @laksiripeiris4112
    @laksiripeiris4112 3 ปีที่แล้ว +3

    very good

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @chamindakumar2074
    @chamindakumar2074 2 หลายเดือนก่อน

    වතුර ගහල දුන්නම වැඩේ හරි

  • @thushanjanaka7682
    @thushanjanaka7682 ปีที่แล้ว

    Great advice 👍

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 11 หลายเดือนก่อน +1

    වතිර පොඩ්ඩකුත් ගහමු.😂

  • @chamithlakmal8248
    @chamithlakmal8248 3 ปีที่แล้ว +1

    Patta

  • @chathurajayasiri2688
    @chathurajayasiri2688 3 ปีที่แล้ว +1

    Very thanks sir

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තූතියි

  • @EdirisinhaMadura-pz2jz
    @EdirisinhaMadura-pz2jz 6 หลายเดือนก่อน

    කෙස් රොග යට මොකද කරන

  • @thenujathilakkumarakumara8373
    @thenujathilakkumarakumara8373 3 ปีที่แล้ว +3

    උදෙ පාන්දර ගියාම දලුවලට පින්න වැටෙනව ඒ පින්න දලු බරයි පාන්දර6.30ට දලු කඩන්න පටන් ගත්තොත් පැය භාගයක් යනකොට කිලෝ 6=10අතර ප්‍රමානයක් කඩා ගන්න පුලුවන් ඊට පස්සෙ 8ටෙන් පස්සෙ කඩන දලු ප්‍රමානය ටිකක් බර අඩු වෙනව වෙලාව10 පස්සෙ දලු මැල වෙනව කඩන්න අමාරුයි

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඔබ හරි

  • @threshing2592
    @threshing2592 3 ปีที่แล้ว +2

    ස්තුතියි

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @timelapsrilanka9342
    @timelapsrilanka9342 3 ปีที่แล้ว +2

    Godak hodai. Hodata pehedili Karala dunna. Example ekkama

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහසට තුති

  • @samanpriya968
    @samanpriya968 ปีที่แล้ว

    Thank you.

  • @surangamahesh4643
    @surangamahesh4643 ปีที่แล้ว

    Thank you

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว +2

    🙏

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහසට තුති

  • @sithumjayashan2321
    @sithumjayashan2321 3 ปีที่แล้ว +1

    Aiye niyami oyge wadenm,mechra klekta kisima kenek krla blpu nathi deyk

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම මල්ලි දිගටම රැඳී ඉන්නකො තවත් අලුත් දේවල් දෙන්නම්

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 2 ปีที่แล้ว

    ❤️❤️👍👍

  • @sanjayapriyantha5015
    @sanjayapriyantha5015 3 ปีที่แล้ว +1

    API wadiya nohithana deyak gana pahadili Kara thanks

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතියි

  • @dewasirimangala4522
    @dewasirimangala4522 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nshvideography1988
    @nshvideography1988 3 ปีที่แล้ว +2

    අරිම්බු දලු ගැන පැහැදිලි කිරීමක් කල හැකිද . ස්තූති

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @karunawthi3768
    @karunawthi3768 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහසට තුති

  • @shanakada
    @shanakada 3 ปีที่แล้ว +2

    වටිනා පර්යේෂණයක්. තව ප්‍රශ්නයක් තමයි පරක්කු වෙලා දඑු එකතු කිරිම. වෙලාසන ලොරි ගෙන්වා ගැනිම ප්‍රශ්නයක්

    • @marknirmala6102
      @marknirmala6102 3 ปีที่แล้ว +1

      අන්න ඒක තමයී ප්‍රශ්නේ කඩලා කෝමත් පැය 5ක් විතර තියන්න වෙනවා එතකොට කෝමත් බර අඩු වෙයි නේද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      එහෙම වෙන්නේ නෑ මිතුරනි.එයට නිසි සංරක්ෂණ ක්‍රමවේද තියෙනවා.දැන ගැනීමට අවශ්‍ය නම් මට කතා කරන්න

  • @anything310
    @anything310 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tommaamena4898
    @tommaamena4898 3 ปีที่แล้ว +1

    Watinawa.bs

  • @gayansamitha1985
    @gayansamitha1985 ปีที่แล้ว

    හිඳුරංගලටත් ඇවිල්ල 😮

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว +1

    Sar oba tumata godak pin me wage dewal kiyala denawata ara oba tuma kiwe dalu pokuru kiyala ewa nawala hadanna kiyala a monawada api alutin tea damme dalu kadana hati hariyata danne na oba tumage dalu kadana widiyo eka baluwat hita ganna amarui dalu kadana widiya ayemat widiyo ekak danna

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      මීට පෙර එවගේ වීඩියෝ කීපයක් දාලා තියෙනවා. ඒ ටික බලන්න

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 3 ปีที่แล้ว +1

    😯😯😯😯

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහසට තුති

  • @ashanmadusanka7368
    @ashanmadusanka7368 3 ปีที่แล้ว +1

    Kadapu dalu ganum karayo ganna enne hawasata.. Ude kadapu dalu ethakota hawas wenakm thiyagnna wenawa.. Ethakota ude kadapu dalu wala bara aduwimak wennedda hawas wenakota? Me paryeshanaye ude 6 ta kadapu dalu dawal 1 wenakota bara manala beluwe nadda?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      එහෙම බර අඩු වෙන්නේ නැහැ.

  • @senarathkumara5189
    @senarathkumara5189 หลายเดือนก่อน

    😅

  • @anglerlk4276
    @anglerlk4276 3 ปีที่แล้ว +1

    Wangi dalu kiyanne monawada ? me wage wachana kiyaddima pennna kiyala illa sitinawa...Dubai idan me okkoma video balanne lankawata awith patan ganna balagena....bohoma stuthi oyage danuma share karanawata..🙏🙏🙏 Jaya wewa...!!!

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      තිරය රහිතව ඇති දලු. මිතුර හැමදේම වීඩියෝ බලල ඉගෙන ගන්න බැරි වෙයි. ප්‍රායෝගික පුහුණුවක් සහ පරිචයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා

  • @ayanthamalik1745
    @ayanthamalik1745 ปีที่แล้ว

    💚💚💚💚💚💚

  • @thisaraprabath4625
    @thisaraprabath4625 ปีที่แล้ว

    දළු වලට වතුර ඉස්සොත් ඒව උරන්නෙ නැද්ද දළු වලට.ඒ වගේම උදේ කඩන ඒව හවස් වෙනකම් තියෙද්දි ඒවගෙ ජලය වාශ්ප වෙල බර අඩු වෙනෝනෙ.

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว +1

    එතකොට 6ට කඩලා හව්සට්නේ අපි වහනේට දෙන්නෙ ඒත් අඩුවනවද් ගේ අතිලේ තිබ්බම

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      නැහැ.ඔබේ අදහසට තුති

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว

    DG 39 පැල ගන්න තැනක් තියෙනවද

  • @dumidugamage7323
    @dumidugamage7323 2 ปีที่แล้ว

    🙏💐💐💐

  • @user-fg5kq6gn5s
    @user-fg5kq6gn5s 8 หลายเดือนก่อน

    මහත්මයා මට කාරුණික උපදෙසක් ලබා දෙන්න..මම තේ ඉඩමක් ගන්න හදන්නේ..ඒක ගංවතුරට යට වෙනවා අවුරුද්දට දෙවතාවක් පමණ.මෙය වගාවට අහිතකරද..?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  8 หลายเดือนก่อน

      තේ වගාවක් ගංවතුරට යටවෙනවා කියන්නේ ඉතාම අහිතකර තත්ත්වයක්. ඒ ගැන දේවතාවක් සිතන්න

    • @user-fg5kq6gn5s
      @user-fg5kq6gn5s 8 หลายเดือนก่อน

      @@sahithalokaya3682 වතුර නම් ඉක්මනින් බැස යනවා ඒ ඉඩම යට උනාට.දැනට අවුරුදු 4 ක් විතර පරනයි වගාව.බොහොම ස්තුතියි උපදෙස් වලට.

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว

    උදේ දලු කැඩුවම කිලෝ ගාණ වැඩිවන බව පේනවා..නමුත් හවස්වරුවට දලු ප්‍රවාහනය කරන්නේ එම අවස්ථාවේ දලු කිලෝ ගාණ අඩු වෙනවනේ..ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ

  • @chamithlakmal8248
    @chamithlakmal8248 3 ปีที่แล้ว +1

    Nedda the idamak ganna .one acres

  • @chamodeheshan9018
    @chamodeheshan9018 2 ปีที่แล้ว +1

    The gahe kadi vahala meda bena vage thinava 1ta mokadda karanne e gas galola ain karanava da

  • @samankumara883
    @samankumara883 ปีที่แล้ว

    දලු වැඩි 20/25 ද 20/26 මාතර ප්‍රදේශයට

  • @royroy7804
    @royroy7804 3 ปีที่แล้ว +1

    වංගි දළු කියන්නෙ මොනවටද,,

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තිරේ රහිතව කොළ දෙකක් පමණක් ඇති දලු

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +1

    Aththatama pokurak a vita rikili kada ivath කිරීම hodada,e gana thava duratath video ekak karanna

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඒ පිළිබඳව මගේ වීඩියෝ වල ඇතුලත්

  • @indrachapajayasinghe297
    @indrachapajayasinghe297 3 ปีที่แล้ว +3

    මුලින්ම කැඩූ 1kg ප්‍රමාණය වෙලිලා 1 pm වෙනකොට බර අඩු වීමක් වෙන්නෙ නැද්ද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඉතාම සුළු වශයෙන් එය විය හැකියි. ඒ සදහා තේ දළු හිරු එළිය නොවැටෙන ස්ථානයක සිහිල්ව තබන්න

    • @lalithsamantha903
      @lalithsamantha903 3 ปีที่แล้ว +3

      උදේ කඩපු කිලෝ එකට දවල් කිරද්දි 20g අඩු වෙලා තිබුණනෙ..
      අපි ඒක දැක්කා උදේ කිරපු එක දවල් 12.30 ට නැවත කිරද්දි
      එතන 20g පාඩුව..
      දවල්ට ගස් 9ක් කඩල 750g විතර තමයි ආවෙ.. ආසන්න වශයෙන්..
      එතන250g අඩුයි කියන්නෙ කෙලින්ම 1/4ක්ම අඩුයි.
      එහෙම බලද්දි කිලෝ එකට 20g බර අඩුවුන එක කැලණි පාලම යටින් ගිය පොල් ලෙල්ල වගේ..
      අනික උදේ ගස් 9න් කඩන ගාන ගන්න දවල්ට ගස් 21ක් කඩන්න ඕන..
      හම්මේ මෙච්චර කල් කරල තියන ගොං කමක මහත 😂😂😂
      විමල් වීරවංශ කියන විදේශ කුමන්ත්‍රණ මෙන්න මෙවුවා 😊😊
      දැන් බැලින්නම් අපිව බේරගන්න ආපු දියසෙන් කුමාරය තමයි මේ වීඩියෝ දාන්නෙ...❤❤❤❤❤❤❤

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +3

      lalith samantha සහෝදරයා ඔබට ගොඩක් ස්තුතියි. ඔබේ වචන විමල් වීරවංශට වඩා රසවත්

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +3

      @@lalithsamantha903 හරිම ආඩම්බරයි ඔබ ගැන

  • @lalithsamantha903
    @lalithsamantha903 3 ปีที่แล้ว +7

    බුදු මහත්තයො අම්මප පිං දෙන්න වචන නෑ... උදේට නැගිටින්න කම්මැලි මට කනට ගැහුව වගේ මේ වීඩියෝ එක.
    හෙට ඉඳන් උදේම වැඩට යනවා... ඉතුරු ටික පහුවදාට කඩන්නම් කියල ගෙදර එනව...
    අනේ ඇත්තමයි කියන්න වචන නෑ ඔබතුමාට පිං අපමණයි මේ දුප්පතා ට කරන සේවයට...
    ඒත් මේ වැඩේ හැමෝම කරන්න ගත්තොත් ෆැක්ටරි වලින් කිලෝ එකකට ගෙවන මුදල අඩුකරාවි එයාලට පාඩු නිසා..නේද
    එයාලනම් කැමති වෙයි අපි වගේ කම්මැලි අලියො කඩන දලු ගන්න..
    මම සාමාන්‍යයෙන් දලු කඩන්න වතුවලට යන්නෙත් 8:30ට විතර..
    මට ඇත්තටම ඕක දැවෙන ප්‍රශ්ණයක් වෙලා තිබුණෙ
    උදේ පාන්දර ගිය දාට උදේට කඩන දලු කිලෝ ගාන වැඩි..
    දවල්ට කොච්චර කැඩුවත් උදේ ගාන අල්ලන්න බෑ.. ඇඟටත් අමාරු වැඩි..
    අද තමයි වැඩේ අහුවුනේ..
    අපි ඉතිං දලු කඩනව මිසක් පර්යේෂණ කර කර ඉන්න එකක්යැ...
    අම්මප ඔබතුමා නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් 🙏🙏🙏🙏
    😘😘😘😘😘😘😘

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ලලිත් මගෙ සකි යහපත් ලමයෙකි...
      උදයම පුබුදී මුහුණට දිය දී...
      මතක නේද කවි පන්තිය.

  • @pradeepanushka1595
    @pradeepanushka1595 3 ปีที่แล้ว +3

    උදේ කඩපු ටික දවල් කිරල බැලුවනම් ඔය වැඩේ සාර්තකද බලන්න පුලුවන් ඔයාට

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔව් බර අඩු වීමක් වෙන්නේ නෑ. g 20 ක 30 ක වගේ වෙනසක් තමයි පෙන්නුවෙ

  • @asmallawarachchi
    @asmallawarachchi 3 ปีที่แล้ว

    දලු උදෙන් කඩනවා නමුත් factory එකේ ලොරි එන්නෙ හොදටම හවස් වෙලා නැත්නම් පහු වෙනිදා එතකොට දලු ගොඩක් වේලිලා..මේවට උත්තර නෑ..

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඒකට නිසි සංරක්ෂණ ක්‍රමවේද තියෙනවා.. උදේම කැඩුවම ඒදලුවල බර අඩු වෙන්නැහැ.