Tea Cultivation in Sri Lanka/Part 51/ තේ සිටවීමට පෙර දැනගතයුතු කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 97

  • @Ashokmal22
    @Ashokmal22 3 ปีที่แล้ว +18

    ඔබතුමාට හැකිද මුල සිටම පාඩම් මාලාවක් කරන්න.? ... පස පිලිබද ,තේ පැල තෝරා ගැනිම ,කාණු සැකසිම , තේ පැල වල පරතරය ...ආදි ...A to Z මුල සිට අගට ...🙏 ස්තුතියි ඔබ තුමාට .👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      මම හිතන්නේ ඔය සම්බන්ධයෙන් බොහෝ කරුණු මේ වෙන විටත් පළකර තිබෙනවා. ඔබේ අදහසට තුති

    • @rashmiladesaram4740
      @rashmiladesaram4740 3 ปีที่แล้ว +1

      මම අවිස්සාවේල්ල ආසන්නව අලුත් තේ වගාවක් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
      ඒ ප්‍රදේශයට ගැලපෙන තේ වර්ග මොනවාද

    • @rapandmusic7324
      @rapandmusic7324 ปีที่แล้ว

      @@rashmiladesaram4740 පටන් ගත්තද තේ වත්ත.

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +3

    වටිනව... පිලිවෙලට මුල ඉදල වැඩේ යන විදිහට කරනව නම් ගොඩාක්ම වටිනව

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට ස්තුතියි

  • @nayanadissanayaka6117
    @nayanadissanayaka6117 3 วันที่ผ่านมา

    ප්‍රශස්ත තේ පැල වර්ධනයක් සඳහා ගැලපෙනම වගා පරතරය කෙසේද

  • @chamindakumar2074
    @chamindakumar2074 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මහත්මයා

  • @LakmalbanagalageWasantha
    @LakmalbanagalageWasantha 27 วันที่ผ่านมา

    Godak watinawa

  • @samanthavidhanapathirana1422
    @samanthavidhanapathirana1422 2 ปีที่แล้ว +1

    Niyamai wadasatahana akrassya samantha

  • @thilinamadushanka1126
    @thilinamadushanka1126 3 ปีที่แล้ว +1

    Niyamai.stuthi 🙏🙏🙏

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 3 ปีที่แล้ว +1

    Oba thumata theruwan saranai mama video pelama baluwa mata oba thumagen upades ganna puluwanda

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      පුළුවන් කතා කරන්න.0771273510

  • @kumarijayasooriya1985
    @kumarijayasooriya1985 ปีที่แล้ว +1

    Tea pala walata wathura danna hodama dawase mna welawatada ayye,

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      m.facebook.com/story.php?story_fbid=pfbid02gG1YgdVUzBpeZmbjfhJbbpSUV9e9Et65r4xaMXecz37zkYE92vPEcaYcB5MUMiYHl&id=100027232315025&mibextid=Nif5oz
      ඉහත ලින්ක් එකට ගොස් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 6 หลายเดือนก่อน

    Man avissawella puwak pitiye tea danna patan Ganna yanne, mata updates tikak Ganna puluwan kohmada?

  • @natureboy2916
    @natureboy2916 4 หลายเดือนก่อน

    obawa sambanda karaganne kohomada.?

  • @warunakumarawarunakumara4076
    @warunakumarawarunakumara4076 ปีที่แล้ว

    වට්නා උපදෙස් .

  • @huzairja5966
    @huzairja5966 11 หลายเดือนก่อน +2

    සමාවෙන්න ,
    ඔබ මෙහි වැරදි කියනව මිසක් හදන හැටි කියවුනේ නැනෙ !

    • @MadulaliRajika
      @MadulaliRajika หลายเดือนก่อน

      එතකොට මේ පසට ගැලපෙන තේ වර්ගය කිව්වේ නැහැනේ.වරදක් වගේම නිවැරැදි කරන විදියක් කියාදෙන්න

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว +1

    Thank you so much.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට ස්තුතියි

  • @roshanmadushanka5093
    @roshanmadushanka5093 3 ปีที่แล้ว +2

    තේ පැළ බාස්කට් පුරවලා තවානක් දාන විදිය මුල ඉදලම කියලා දෙන්නකො, බාස්කට් පුර්වන එකේ ඉදලම 😍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කියලා දෙන්න ම්

  • @chamaraprasad9859
    @chamaraprasad9859 10 หลายเดือนก่อน

    Sir pela situwimedi t 200 pohora dala situwannada

  • @senarathnakrishantha3023
    @senarathnakrishantha3023 ปีที่แล้ว

    The wagawata pera gothamala,pagiri,sawandara aniwaryen hitawanna onida

  • @chamalisenadira686
    @chamalisenadira686 5 หลายเดือนก่อน

    හොරණ ට හිටවන්න හොද තේ වර්ගය මොකක්ද ..please

  • @leelwasantha6421
    @leelwasantha6421 5 หลายเดือนก่อน

    කලවිටට හොඳ .තේ වර්ගය මොකක්ද...

  • @pathumwattegama6149
    @pathumwattegama6149 3 ปีที่แล้ว +1

    Thanks

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඒ පිළිබඳවත් වීඩියෝ කිහිපයක් ඉදිරියේදී පලකරන්නම්.

  • @sasamangi546
    @sasamangi546 2 ปีที่แล้ว

    Me wagema idamakata hoda mona pala wargayada sir

  • @janakapradeep7143
    @janakapradeep7143 ปีที่แล้ว

    තේ පෝර වර්ග ගැන වීඩියෝ එකක් කරන්න .පැල වර්ග අනුවයි .පැල වල වයස අනුවයි

  • @mahesh2838
    @mahesh2838 3 ปีที่แล้ว +2

    අයියේ කලවිටක හිටවන්න හොද තේ ප්‍රභේදය මොකක්ද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඉඩම පරික්ෂා කළ යුතුයි. නැත්නම් කියන්න අමාරුයි.

  • @sameeragihan5522
    @sameeragihan5522 ปีที่แล้ว

    Matat tea pela wagawa patan ganna one.matat udau karanna sir

  • @asankagamage6353
    @asankagamage6353 ปีที่แล้ว

    Good luck.thank you

  • @chanakamaduranga2171
    @chanakamaduranga2171 2 ปีที่แล้ว +1

    dr math mageth land ekaka thiyanwa balangoda. eth mata thama loku idea ekak na. samanyen akkara 1 ka idamaka the waga karala harvest eka ganna thathveta enakan kocharak viyzadam karanna veida

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      කතා කරන්න 0771273510

    • @rapandmusic7324
      @rapandmusic7324 ปีที่แล้ว

      පටන් ගත්තද තේ වත්ත ඔයා✌️😍

  • @sajisoysa8244
    @sajisoysa8244 ปีที่แล้ว +1

    අක්කරයකට තේ පැල කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද..

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      අවම 5000.උපරිමය 6000ක්. සිටුවන පරතරය අනුව වෙනස් විය හැකිය

    • @sajisoysa8244
      @sajisoysa8244 ปีที่แล้ว

      @@sahithalokaya3682 තෙරැවන්සරණයි ....ගොඩාක් ස්තූතියි මහත්මයා ..

  • @chinthakapubudu6850
    @chinthakapubudu6850 3 ปีที่แล้ว +2

    vidioes hodai.godak vidioes wala prashne katha karanawa wage e prashneta wisadumath vidioe eke katha karanam watinawa.udaharanayak widiyata oya polowata hariyana the pala warge mokakda wage.agal keeyenda pale kappadu karanna oona .e wistharath kiyagenama giyanam watinawa.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට ස්තුතියි

    • @macsamsung3887
      @macsamsung3887 7 หลายเดือนก่อน

      කදු වලට හරියන තේ පැල මොනවාද හොරන

  • @shanakasanjeewa121
    @shanakasanjeewa121 ปีที่แล้ว

    Ginisiriya adi kiyak durinda hitawanne

  • @suranjanasandeepa5026
    @suranjanasandeepa5026 ปีที่แล้ว

    මෙ.වගෙ පසක් තින ඉඩමකට ගැලපෙන තෙ වර්ගය මොකක්ද

  • @wasantharanjith1691
    @wasantharanjith1691 ปีที่แล้ว

    මහත්මයා බණ්ඩාරවෙල වගේ සීතල පලාතක කැලැවක් ලග වගේ වගා කරන්ඩ හොද තේ වර්ගයක් කියන්න !!

  • @user-yd8ib9eb3l
    @user-yd8ib9eb3l 2 ปีที่แล้ว +1

    Akkara bageta pela kiyak danna puluwanda

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      සිටුවන පැල පරතරය අනුව වෙනස් වේ

    • @anilgayan5144
      @anilgayan5144 2 ปีที่แล้ว

      2500k wethara.

  • @chathuralakmal7318
    @chathuralakmal7318 3 ปีที่แล้ว +2

    තේ වගාවට උචිත ph ප්‍රතිශතය කියද?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      pH 4.5 සහ pH 5.5 අතර වඩා සුදුසු ය

  • @sujeewachandani6369
    @sujeewachandani6369 2 ปีที่แล้ว +1

    අපිටත් සෑහේන දැනගත යුතු දේවල් තියෙනවා 😥

  • @pubuduchandana5376
    @pubuduchandana5376 3 ปีที่แล้ว +1

    vedio eka ikmanata karanam hodai topic ekata anakota vinadi 5k ewarai

  • @sulakshanamadana6153
    @sulakshanamadana6153 3 ปีที่แล้ว +1

    Visit ekak enna kegalle

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.ඔබේ අදහසට ස්තුතියි

  • @thilinaprasad2550
    @thilinaprasad2550 2 ปีที่แล้ว +1

    Sir 4n namber aka dannna puluwanda?

  • @randin9424
    @randin9424 3 ปีที่แล้ว +1

    Hitawala masa 3k withara wenawa pohorath eka parak damma eth samahara gas kaha wela kola halila marenawane ai ehema wenne

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ ගැටලුවට විවිධ කරුණු බලපාන්න පුළුවන්. නිසි අධ්‍යනයක් කරන්නැතුව ඒ ගැන කියන්න අමාරුයි.

    • @rapandmusic7324
      @rapandmusic7324 ปีที่แล้ว

      Randin ඔබතුමාගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද?

  • @asankapriyadarshana2541
    @asankapriyadarshana2541 3 ปีที่แล้ว +1

    Tri 4049 galapenawada oya wage edamakata?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඉඩම් පරික්ෂා කිරීමෙන් පසු පැවසිය හැකි ය

    • @dulashanidipika8594
      @dulashanidipika8594 3 ปีที่แล้ว +1

      Mata pone number aka denna puluvanda sir mama the vagavak karanava

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      @@dulashanidipika8594 0771273510

  • @ajithdesilva7740
    @ajithdesilva7740 3 ปีที่แล้ว +1

    Mara gas wagawa kanawa neda..?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      නැහැ.ඔබේ අදහසට ස්තුතියි

  • @darshanawickckramarachchi395
    @darshanawickckramarachchi395 ปีที่แล้ว

    කබොක් පසට මොනවද හොද තේ වර්ගය

  • @chamithlakmal8248
    @chamithlakmal8248 3 ปีที่แล้ว +1

    mat idamak ganna inne matat help ekak denna please man hema video ekakma beluwa bs

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබට පුලුවන් වැඩේ පටන් ගන්න.

  • @nandanapathirana4335
    @nandanapathirana4335 2 ปีที่แล้ว

    Palawalata dolamai gahanawada

  • @Kushan700
    @Kushan700 2 ปีที่แล้ว

    තේ සෑදීමට පෙර පොලවේ සිටවන ගස් ජාතිය මොකද්ද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      ගෝතමාලා පැඟිරි සැවැන්දරා co3

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 2 ปีที่แล้ว

    👍👍🙏🙏👌

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +1

    එලු පොහොර තේ ගස් වලට යෙදීම සුදුසුද සර්

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔව්.ඔබේ අදහසට ස්තුතියි

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว

    Wahi kale waga krot

  • @Nimesh6705
    @Nimesh6705 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් මහත්මයා
    ඔබ තුමා ව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් ලබා දෙන්න පුලුවන් ද

  • @ajithku5249
    @ajithku5249 3 ปีที่แล้ว +1

    number ekak puluwan nam denna mage akkara 4ka waga karanna weda patan gaththa

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      0771273510/ 0712977735 දුරකථන ඔස්සේ අමතන්න

  • @TharinduPramod-h6m
    @TharinduPramod-h6m ปีที่แล้ว

    හැම පසෙම හැදෙනවද කවුරු හරි කියන්ඩකො

  • @IndikaNilmini-ux6lq
    @IndikaNilmini-ux6lq ปีที่แล้ว

    Oba tumata kata karanna number ekak danna,

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +1

    Oba thumage nmbr eka danna

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      0771273510/ 0712977735 .ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @kaushalyajayasrinath1344
    @kaushalyajayasrinath1344 2 ปีที่แล้ว +1

    නිහතමානී කමය් වාල්වටාරමුය් නැතුව වීඩියෝ තේ වගාවට අදාල කරුනු විතරක් කියන්න . විඩියෝ මුල බලද්දි එපා උනා

    • @mudiyanselagegamini771
      @mudiyanselagegamini771 ปีที่แล้ว

      බිබිලේ තේ හදන්න බැරිද මට කියන්න

    • @mihikalatharaka7375
      @mihikalatharaka7375 ปีที่แล้ว

      @@mudiyanselagegamini771 හදපන් දොඩම් 😛😛😛

  • @hemsarasiriwardhana9499
    @hemsarasiriwardhana9499 2 ปีที่แล้ว

    Mona yako kiyanne uba

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      සිංහල භාෂාවෙ තියෙන වචන තමයි.ඇයි?

    • @anilgayan5144
      @anilgayan5144 2 ปีที่แล้ว

      @@sahithalokaya3682 sar baya wenna Apa, oya Moda yakkunge Katha walata.