Tea Cultivation in Sri Lanka/ Part 50/ යාන්ත්‍රික දළු නෙලීමේ පරීක්ෂණ ප්‍රතිපල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @harshakumara904
    @harshakumara904 3 ปีที่แล้ว +2

    Bohoma ස්තුතිය oba thumanta atthatama wadata bahapu මනුස්සයෙක් loku service ekak denne niyama උපදේශකයකු ge කාර්ය karanawa obata jaya!

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමාට

  • @manjulapremathilaka4756
    @manjulapremathilaka4756 ปีที่แล้ว

    බොහොම හොද වැඩසටහනක්

  • @dgsumith3473
    @dgsumith3473 2 ปีที่แล้ว +2

    හොඳ video එකක්

  • @Filmaffen
    @Filmaffen 3 ปีที่แล้ว +1

    *👍 55 👈 up for this nice Video Clip ... realy well done 👌 ... greetings with a sunny smile 🤗 from Germany 🇩🇪 EDDY 🌹👋👋*

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      Thank you for your comment

    • @Filmaffen
      @Filmaffen 3 ปีที่แล้ว

      @@sahithalokaya3682 *YOU ARE ALWAYS WELCOME 🌺🥂🍾✌️😎👋👋🌺*

  • @Filmaffen
    @Filmaffen 3 ปีที่แล้ว +1

    *Wow ... a litle 💖 👈 againe 👌😎👋👋*

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 3 ปีที่แล้ว +4

    Great Presentation. I hope same machine may be available from the private Sector companies like Browns , Hunter, and Tea machinery manufacturing companies ..It is better to check from Web and consult relevant representatives to demonstrate .

  • @ruwandeshapriya8188
    @ruwandeshapriya8188 ปีที่แล้ว

    Great explanation 👌

  • @irandikageo3950
    @irandikageo3950 ปีที่แล้ว +1

    යන්ත්‍ර තියා පොහොරවත් නෑ .හරි දුකයි ලන්කාවෙ තේ කර්මාන්තය ගැන.

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +4

    මහත්මයා, මේ machine එකේ බකට් එකේ යටි පැත්තෙ ස්පොන්ජ් එකක් වගේ රඳවල, ඒකට දලු ඇදෙන හෝමෝනයක් වගේ පෝෂකයක් යෙදුව නම් කැපුම්වල ආලේප වෙනව නේද🤔
    ඔබ තුමා පර්යේෂණ කරනව නම් ඒ ගැන හිතල බලන්න!!

  • @Filmaffen
    @Filmaffen 3 ปีที่แล้ว +1

    *... many thanks for the litle 💖 👈 ✌️😎👋👋*

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 2 หลายเดือนก่อน

    මේක ගන්නේ කොහෙන්ද කියන්නකෝ මටත් ඕනි එකක්

  • @Filmaffen
    @Filmaffen 3 ปีที่แล้ว

    *Wow ... some more litle 💖👈✌️😎👋👋*

  • @wikumeshanga9772
    @wikumeshanga9772 3 ปีที่แล้ว +2

    එල සර්

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහසට තුති

  • @nayanajithmadusanka1611
    @nayanajithmadusanka1611 3 ปีที่แล้ว +1

    Mahaththya puluwannam apita video ekka labadennda meshing eken dalu kadala maseta dalu kilo kiyak danda puwanda mattan kapala athin nelala maseta dalu kilo kiyak ganda puwanda kiyala ethakota apita meshing eke hoda narak therum ganda puluwan

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඇත්තටම ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා.ඔබට පෞද්ගලිකව එහි ප්‍රතිපල ලබා දිය හැකියි

  • @lakshithanuwan9569
    @lakshithanuwan9569 2 ปีที่แล้ว +1

    Dalu bemata wetenne nadda

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 ปีที่แล้ว

    මේ මැෂිමෙන් දළු කපන්න පුලුවන් හැබැයි හුගක් හැලෙනවා
    මේකට වැකුම් පොම්පයක් හරි බ්‍රෂ් එකක් හරි මේකට එකතු වෙන්න ඕන
    👍👍👍👍

  • @pathumwattegama6149
    @pathumwattegama6149 3 ปีที่แล้ว +1

    Good experiment

  • @sadewakarshana6865
    @sadewakarshana6865 9 หลายเดือนก่อน

    Brother mokakda Machine eke nama saha ganna thiyena thanaka kiyannako

  • @NilanthaKarunasena
    @NilanthaKarunasena 3 หลายเดือนก่อน

    Oya mesin eka ganne kohenda

  • @kamalnimal6
    @kamalnimal6 3 ปีที่แล้ว +5

    මැසින් එක ගන්න පුළුවන් තැනක් කිව්වා නම් හොදයි ?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      දැනට මම හිතන්නේ වෙලදපොලේ නැතිව ඇති

  • @chamindalakshandarmasena6060
    @chamindalakshandarmasena6060 3 ปีที่แล้ว +1

    Oka koheda ganna thiyenne

  • @ගයාන්සමිපත්-ල6ථ
    @ගයාන්සමිපත්-ල6ථ 2 ปีที่แล้ว +1

    masin ekak ganna help ekak denna

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว +1

      අනේ දරුවෝ මම දන්නෙත් නෑ තියෙන තැනක්. ලේසිම විදිය තමයි පිටරට ඉන්න කෙනෙක් ලවා ගෙන්වා ගන්න එක

  • @Filmaffen
    @Filmaffen 3 ปีที่แล้ว +1

    *Wow ... soooooo many litle 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🎶🎵☘️🌹🥂🍾✌️😎👋👋🌹☘️🎵🎶*

  • @harshaajithnayanakumara5303
    @harshaajithnayanakumara5303 3 ปีที่แล้ว

    Sir meka wassa dawas walata use karanna puluwan da. Apita godak wessa wedi

  • @prasannaruwan5764
    @prasannaruwan5764 3 ปีที่แล้ว

    Aeye meka ganna koheda thiyenne gana kiyaha

  • @nuwansrinath6619
    @nuwansrinath6619 ปีที่แล้ว +1

    මශිම ගන්නෙ කොහෙද තියෙන්නේ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว +1

      වෙළඳපොලේ බොහෝ තැන් වල තිබෙනවා සොයා බලන්න.

  • @lalithsamantha903
    @lalithsamantha903 3 ปีที่แล้ว +2

    මම පැලවත්තට යන අතරමග දවසක් ලස්සනට මට්ටම් දලු කෑල්ලක් දැක්කා
    මේ වගේ දලු තලය ලස්සනට තිබුණා.
    දලු තලය පුරාම දලු ඇවිත් තිබුණා.
    ඉතිං මං ටිකක් නැවතිලා ඉඩමේ හිමිකරු එක්ක කතාකර කර ඉඳන් මං ඇහුව මේක කොහොමද මෙච්චර ලස්සනට කරන්නෙ.. ඔබතුමා මැෂින් වලින්ද කඩන්නෙ කියල..
    ඒ මහත්මයා මට කිවුව
    මම මැෂින් දාන්නෙ නෑ මහත්තයො
    මැෂින් දැම්මම මුලදි දලු එපා වෙන්න එනව.. පස්සෙ ගහ ඉදල වගේ වෙනව කියල..
    මට ඉන්නව හොඳට දලුකඩන තුන්දෙනෙක්.. එයාලා තමයි මගෙ මැෂින් කියල..
    මං තවත් දවසක් එතනින් යනකොට මං දැක්කා ඒ දලු කඩන අක්කල තුන්දෙනා දලු කඩන හැටි..
    එවලෙ තමයි මම මැෂින් ගැන අදහස අතහැරියෙ...

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඇත්තටම හොද ශ්‍රමිකයන් ඉන්නවනම් මැශින් භාවිතා කරන්න එපා.මටත් හොද දලු නෙලන්නන් සිටිනවා.මම කිවෙ ඒකයි මේක හොද ශ්‍රමය සපයා ගත නොහැකි අවස්තා වලදී කියලා

    • @lalithsamantha903
      @lalithsamantha903 3 ปีที่แล้ว +2

      @@sahithalokaya3682 මම ඉන්නෙ බුලත්සිංහල. මම කඹුරුපිටියට යනකන් බයික් එකේ යනව.. අවාසනාව කියන්නෙ ඒ යද්දි දකින්න ලැබුණ එකම එක සාර්ථක තේ වගාව ඒ ඉඩම විතරමයි.
      අනික් හැම තැනම ⁣⁣බුබ්බුලාකාර තේ ගස් තමයි දකින්න තියෙන්නෙ.
      මට හිතෙන විදිහට තේ දළු නෙලන මහත්ම මහත්මීන්ට ඒ පිළිබඳව නිසි පුහුණුවක් නැහැ.
      වැඩිය නෙවෙයි මම වුනත් ගස් යාං ගස්සගන්න ඉගෙන ගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ වලට පිං සිද්ධ වෙන්න.
      වැඩේ කියන්නෙ මම උඩ පැත්තට දල්ල තියාගෙන එද්දි අපේ අම්ම වට දලු කඩන්න ඕන නැත්තං දලු කිලෝ ගාන අඩුවෙනව කියල ඒක කඩාගෙන එනව 😂😂😂
      ටයි එකක් දාපු මහත්තයෙක් කිවුවොත්නම් සමහරවිට හරියයි..

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඇත්තද ?මට කෝල් කරන්න මම උදව්වක් කරන්නම් 0771273510

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 3 ปีที่แล้ว

      Obage adahasa comment karapu ekata thanks.

  • @Filmaffen
    @Filmaffen 3 ปีที่แล้ว +1

    ... ☘️👍☘️ ...

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +2

    එලු පොහොර තේ ගස් වලට යෙදීම සුදුසුද සර්

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පුළුවන්.

    • @dayamenike7535
      @dayamenike7535 ปีที่แล้ว

      Sar matath akak ganna gana kiyanna

  • @shashikasampath544
    @shashikasampath544 ปีที่แล้ว +1

    ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය කියන්නේ වී ගොවිතැන විතරයි රජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව..ගොබ්බ දේශපාලුවන් රජ්‍ය නිලධාරීන් ඉන්න රටක කෘෂිකර්මාන්තය දියුණු වෙයිද ...

  • @sumedhanawarathna7643
    @sumedhanawarathna7643 3 ปีที่แล้ว +3

    මේක ගන්න තියෙන්නේ කොහෙද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      දැනට වෙලදපොලේ සපයා ගැනීමට තරමක් අපහසුයි.ඔබේ වටිනා අදහසට තුති

    • @indikangunarathna7002
      @indikangunarathna7002 3 ปีที่แล้ว +1

      තියෙනවා ඕනි තරම්

    • @indikangunarathna7002
      @indikangunarathna7002 3 ปีที่แล้ว +1

      නුවරඑළිය යේ

    • @slmusicvol1497
      @slmusicvol1497 2 ปีที่แล้ว +1

      @@indikangunarathna7002 obathumage number eka danna පුළුවන් da

    • @slmusicvol1497
      @slmusicvol1497 2 ปีที่แล้ว

      @@indikangunarathna7002 කීයක් wenawada

  • @chamunu123
    @chamunu123 3 ปีที่แล้ว +1

    Kohomada meka weda karanne , battery or fuel ?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      Battery.ඔබේ අදහසට තුති

  • @surangamadusanka6086
    @surangamadusanka6086 2 ปีที่แล้ว

    Mashin ganna puliwanda

  • @indikangunarathna7002
    @indikangunarathna7002 3 ปีที่แล้ว +2

    දැන් ගෙන්නනවා... කීයක්ද ඕනී මැශින්

  • @Ashokmal22
    @Ashokmal22 3 ปีที่แล้ว +2

    මගේ අදහස නම් තේ මට්ටම සැකසිම සදහා ඔබ ඔය පෙන්නපු මැශින් එක පාවිච්චි කර තේ නෙළිම සදහා selective tea harvester මැශින් එක පාවිච්චි කරනවා එතකොට කුඩා දළු නැතිනම් අරිම්බු ඉතුරු කරගෙන අපට ලොකු අස්වැන්නකට යා හැකිය ...👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔව් එයත් හොද අදහසක් තමයි. ඔබේ වටිනා අදහසට තුති

    • @nilukagems2797
      @nilukagems2797 3 ปีที่แล้ว +1

      mashin ekak kohenda ganna puluvan

    • @lakshanpremalal9748
      @lakshanpremalal9748 3 ปีที่แล้ว +1

      Niyama wedak

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      @@lakshanpremalal9748 අනිවාර්යෙන්ම

    • @chamaranayomi6435
      @chamaranayomi6435 3 ปีที่แล้ว +1

      selective tea havester lankawe ganna thiyanawada ? visthara dannawada?

  • @senthilmelur7831
    @senthilmelur7831 3 ปีที่แล้ว

    Sir I am Indian I want the particular
    Mechian. How to I buy the mechian? And how much price?
    Because Indian mechian is not comfortable.
    I like this mechian only.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      You can search "TEA PICKER" and I think you can found very easy.thank you

  • @NilanthaKarunasena
    @NilanthaKarunasena 3 หลายเดือนก่อน

    Ko pon weda nene

  • @Koreanwithdasun
    @Koreanwithdasun 2 ปีที่แล้ว +1

    Sir මට මේ machine එක ගන්න ඕනි එත් හොයාගන්න නෑ පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว +1

      මම උත්සාහ කර බලන්නම් දසුන්.

  • @travelwithchandana3914
    @travelwithchandana3914 8 หลายเดือนก่อน

    මගෙ ලග තියනවා ඔන අය ඉන්නවනම් කියන්න