Multivitamin ekak use karanakota eka use karanna onawidiya,kochchara kaalayak use karanna onada kiyala ehemath video waladi kiyanna.eka godak wedagath☝️
Nangi me welwoman ekath ekkama vitamin C eka gannawa nam kohomada ganna one ..meka ganna one udeta vitamin c dekama eka time ekatada hoda..please kiyanna puluwan da ❤
Akki mg wagasa 23 i oya kiyana me tablat eka කොච්චර kal ganna ona da... , akki , Mary krl nam nehe.. mary karapu kaleka precnant wenna meka bala pai da akki , Please reply ekaa ona please akki
Thank u dr.puluwanda vidio ekak karanna periods newatunata passe ,mulin lebuna hormones, sharira shaktiya,aye laba ganna puluwan suplimant gena handunwa denna.
Miss mata Dana ganna puluwanda me sambanda wa .. mage wife ta suger thiyena kenek , Beheth gannawa Namuth me vitamin eka ekage suger thiyena kenekuta use karanna puluwan da … kisima side effects ekak nethiwa.. puluwan nam mata reply ekak denna please. Oyata bohoma sthuthi.🙏🙏
eka nam mata hariyatama kiyanna ba darling. facebook.com/theordinary hodama de ordinary ekenma ahanna.eyala onama welawaka reply karanawa fb ho insta message karala balanna
Hi sumu.. man frozen collagen eka use kara 1000mg vitamin c ekat ekka. Mage scar marks adu wela glow ekak labuna kiyala mata danuna.masayai use kare.mata et dan bayai aye eka ganna.pregnancy prashna ei kiyala tamai baya.mata kiyanna e brand eka safe madi da..
Wellwoman Original- Hi Gorgeous SL 0760801391 WhatsApp
ඉතින් beauties මම වීඩියෝ වල දාන මිල ගණන් වීඩියෝ එක දාන දිනයන් වලට පවතින ඒවා. නමුත් පවතින තත්වයන් එක්ක මේවා කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන්(ඉතින් ඔය හේතුව නිසා තමයි පහුගිය වීඩියෝ කීපයේ මිලගණන් දැම්මේ නැත්තෙ.නමුත් ගොඩදෙනෙක්ගේ ඉල්ලිම නිසා නැවතත් දාන්න හිතුවා)
Prafactil orginal ek wayasa kiye ayta sudusuda
මට දැන ගන්න පුළුවන්ද බබා ලැබුනාම ගොඩක් ඇග වෙනස් වෙනවා එක හොද බෙහෙත් තියනවද? අහිතකර නැති
Meka ganne kohomada
Parmucy wala thiyenawa da
මෙය sugar tiyana අයටත් hodada
Mila kiyda පිළිතුරක් බලාපොරොත්තු වෙමි
වයස අවුරුදු 60 අයට හොදයි ද....heart patients පාවිච්චි කරන්න පුළුවන් ද
මෙික පාවිච්චි කරනකොට වෙන විටමින් වර්ගය පාවිච්චි කරන්න එපාද ❓
Multivitamin ekak use karanakota eka use karanna onawidiya,kochchara kaalayak use karanna onada kiyala ehemath video waladi kiyanna.eka godak wedagath☝️
ගොඩක් වටිනවා නංගි මේ වීඩියෝ එක ..බොහොම ස්තුතියි ❤️❤️
මේ විටමින් වර්ග කොපමණ කාලයක් නොකඩවා ගතයුතු ද?
Godak godak ස්තුතිය nangi budu saranai
wellwoman 50+ එකක් කීයද ?ගෙන්වා ගන්නේ කොහොමද
ගොඩක් හොඳ වීඩියෝ ekak genawata ඔයාට ගොඩක් ස්තුති .බුදු saranai
මේවා කොහෙන්ද ගන්නේ ඒ බැව් දැනුම් දෙන්න ස්තූතියි
මේවා සම්බන්ධ තිබෙන කියාපාන සුදුසුකම මොකක්ද
ගොඩාක් ස්තුති කතාව ඉදිරිපත් කරාට
පැහැපත් වෙන්න වඩා හොද perfectil ද නැත්නම් wellwoman ද
Plz pahapath wenna wadiyenma hoda perfectil or wellwoman da
ගොඩක් ස්තුතියි❤❤
ඔයාට.දුව.දිර්ගාඝුලැබෙිවා
Udema dakk comment eka❤️ obatath esema wewa❤️
Nangi me welwoman ekath ekkama vitamin C eka gannawa nam kohomada ganna one ..meka ganna one udeta vitamin c dekama eka time ekatada hoda..please kiyanna puluwan da ❤
1st comment akki..😍😍😍😍
thanks sweetie🥰🥰🥰
Collagen ekak use karana gaman supplement akak use karanna puluwanda?
අක්කේ wellwomen , perfectill අතරින් කොන්ඩේට ඉක්මන් results ගන්න හොදම මොකක්ද කියන්නකෝ
Perfectil
Hoda whiting night cream ekak kiyannako.... Digatama use karanna puluwan. Glow wena. Pigmentation lapa kelel mekena
මාස කීයක් පාවිච්චි කරන්න ඕනිද
Akki mg wagasa 23 i oya kiyana me tablat eka කොච්චර kal ganna ona da... , akki ,
Mary krl nam nehe.. mary karapu kaleka precnant wenna meka bala pai da akki ,
Please reply ekaa ona please akki
Akkiii.. puluwannam kiyannako urahisa lagata (api athe beheth widinne. E hariyata wage)thiyena kondekata keratin rebonding ekak krnna saloon eken kiiyak withara ganida kiyala
Italy වලට ගේන්න ගන්න පුලුවන්ද please tell me
Mata ඩුබායි වලට 50plus ,පැක් එකක් ගෙන්න ගන්න පුලුවන්ද?Dubayi වලින් ගන්න පුලුවන්ද?
මෙක පාවිච්චි කරන කොට මාස කියක් එකදිගට ගන්න ඔනිද
දිනපතාම දිගටම ගත්තට කමක් නැහැ ද මිස්
Hi sis welwomen,vitamin c,thermic capsule 3ma eka para use kalata kamak nadda
බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බුදු සරනයි ඔයාට 🌷🌷🌷🌷🙏🙏🙏🙏⭐⭐⭐💯💯💯
Akki fish oil use karana gaman use karanna puluwanda
❤️❤️❤️👍 අක්කෙ ඔයා රිවයිටිස් පාවිච්චි කරල තියෙනවද?නැත්තම් ඒ වීඩියෝ එක කලේ ඒක හොද නිසාද?
revitiz eka kale godak aya eka illapu nisa,ewagema eka man use kala man hithanne 2 months wage
@@beautywithsumu1478 k thnks akke🙏
Mee tab.. walata mahath wenawada ?..... sha mila gannana keeyada.
Sugar bear hair ekath ekka meka gaththata kamak nadda
Ane nangi hoda kolegan ekak kiyannako....diya wadiyawa tiyana kenekuta kolegan biuwata kamak nadda❤❤❤❤❤❤
වෛද්‍ය අනුමැතිය අවශ්‍ය නැද්ද .මේ vitamins වලට
Aiwaren wadagath deyak ahala thibuna oya kauruth hoyala balanna mekata anumathiyak one waithdeya upadesh one
Pirimi ayata bonna bareda meka. Piriminta hodam supliment ekak kiyannako
Thank u dr.puluwanda vidio ekak karanna periods newatunata passe ,mulin lebuna hormones, sharira shaktiya,aye laba ganna puluwan suplimant gena handunwa denna.
Hama kenekma upades denne tharuna ayatamai. Oyawath wayasa nopenena wayasaka ayatath lassanata innaupakar dewal tikak kiyannako.
Ane akki me wagema PCOS wltath honda supplements kiynnko😭🙏
බොහොම ස්තූතියි. මේ විටමින් එක දිගටම අරන් බිව්වට කමක් නැද්ද. ❤️
Pirith
Seth
Thanks
Masa 3n 3t buwnm hri
aurudu 18n passe ayt පාවිච්චි කරන්න puluwan tablet ekak gnath video ekak dannkoooo
Where can we buy well woman suplication
Miss mata Dana ganna puluwanda me sambanda wa .. mage wife ta suger thiyena kenek , Beheth gannawa Namuth me vitamin eka ekage suger thiyena kenekuta use karanna puluwan da … kisima side effects ekak nethiwa.. puluwan nam mata reply ekak denna please. Oyata bohoma sthuthi.🙏🙏
Sister wellwomen teblet how long it will take give best result on skin?
Kochchara kal use karanna puluwanda..kochchara kal use karanna onida... masa 3k use karanawada. Hemadama digatama use karanawada
Mage ගොඩක් konde ගොඩක් සුදු wela.eth mata colour කරන්න ba.allergy .pls solutions ekak kianna.
Ecco (ඉකෝ)කියලා ඩයි එකක් තීනවා.ඇලජි අයට ඒක හුගක් හොදයි.
@@sapnadhivashi5024 ෆාමසි වල තියෙනවා ද?කොහොමද ගන්න පුළුවන් ?
@@ajithpiyantha3962 ෆාමසි වල තීනවා.
ඔයා නිය පොතු ඔය විදියට පට කරන්නි සු එකටද
වටිනා වීඩියෝවක් . ස්තුතියි නංගි බෙහෙවින්ම . 🙏🙌❤
thanks
Mamat hoda teblat ekak hoyana gaman inne attatama hodaida.oyat pavihhi karanawada .
මෙි විටමින් එක මස කියියක් විතර ගන්න ඔනැද කියලා කියන්න🙏❤🌷
3manth
සාමාන්‍යයෙන් මේ supliment ගන්න පුලුවන් තැන් කියන්නකෝ
මාස කීයක් එක දිගට ගත්තමද හොද?
❤❤❤
Nangi body loshan walata seram dala ganakota koi body loshan walata koi seramda kochcharakda kalawam karanne video akak dannako.anee plzzz
Akki mta wasaa 30skin akaa hri dry mekaa හොඳයි da
Onima ෆාමසිekakin ganna puluwanda.
Hi sumu.u do have the saloon or any skin clinic??
Please අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අපහසුය??
Glutathion thiyena Ayurvedic natural herbs hena video ekak karanna puluwanda
Wellwomen eken අතුරු ආබාධ තියෙනවා ද
අක්කා.මේ සප්ලිමන්ට් එකේ ටීන් ඒජර්ස්ලට තියන එක කොන්ඩෙ යන එක අඩු කරනවද ?
Perfectil does. I use it since I was 16.
මාස කීයක් පාවිච්චි කරන්න ඕනි ද.
ගොඩාක් ඉස්තුති ඔයාට ..බුදුසරණයි .❤❤
Welcome sweetie ❤️❤️❤️
මෙය sugar tiyana අයටත් hodada පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@@indraniindrani2371 oya ekata dinapatha beheth gannawa nam doctor gen advice ganna dr
Habai meke sweetener mokuth add na
🤗🤗
@@beautywithsumu1478 meawata reawateanna eapa
Meka biuwama mahath wenawada...? Kochchara kal bonna oneda..?
Thank you so much❤
Thanks lot godak wadagath god bless 🎉❤
පාමසි..වල නැහැ නෙ මම හෙව්ව හම්බු වුනේ නැහැ නෙ තියෙන තැනක් කියන්නකො
Try Amazon online
Hiii akke pimples remove karanna bio aqua cream eka hodhai dha?
Akke oya review krapu skinery glutathaione and collagen serum eke link eka dnko.playlist eke hoygn amruine eka .plzzzzz
Vitamax කියන එක වයස 50 වැඩි අයට හොද නැද්ද
කීයද?මේක
පෙත්තක් 60/=
Owa biuwama mahath wenawa නේද wellwoman bonna bayay.perfective ekata man godak mahath una
ගොඩක් ස්තුතියි අක්කේ
අවම වශයෙන් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද
akke mn skin care products page එකෙන් odinary peeling solution එකක් ගත්ත..මම ඒක පලවෙනි පාර පාවිච්චි කරේ බින්දු දෙක තුනක් මූනෙ ගෑවෙ ඒත් අර youtube vedios වල වගේ මූනෙ රතු පාටට හිටියෙ නැ..ඉක්මනට මූනට උරා ගත්ත..මම ඒක පේජ් එකේ අයගෙන් අඇහුව එයාල කිව්වෙ එක එක්කෙනාගෙ හම වෙනස් නිසා එහෙම වෙනවලු..ඉක්මනින් උරා ගන්න එක හොදයි ලු ...mt danagnna ona eka athada kiyla...nathan eka fake nisada ahema une
eka nam mata hariyatama kiyanna ba darling. facebook.com/theordinary
hodama de ordinary ekenma ahanna.eyala onama welawaka reply karanawa
fb ho insta message karala balanna
Hi dear...peeling eka skin ekata ura gannawa nam waradi ....peeling eken sidda wenne mathupita dead skin eka remove wena eka විතරයි .... skin ekata ura ganna wenama serum /ampuls තියෙනව .... (mama cosmetology sambanda swistzerland diploma holder kenek ) oyata danumata deyak dunna විතරයි ....dont misunderstand me ❤️
Akki perfectil kohomada use karanne
නංගියො..මේක ගත්තා ම මහත් වෙනවද..අතුරැ ආබාධ ඇති වෙනවද..කොලජන් ගන්න ඕනෙ මොන අවස්තාවකද..චුට්ටක් පැහැදිලි කරන්න..
Ehema nam une na
Collagen 26n passe use karanna puluwan life time unath
Udeta wadath hodai
ස්තුතියි ගොඩක් ඔයාට.තෙරැවන් සරණයි"
@@beautywithsumu1478 mokadda hodam collagen eka
Wellwomen එක ගත්තම මහත් වෙයිද 😥
ගොඩාක් වටිනා වීඩියෝ එකක් 👍
Masa kiyak ganna oneda. Eka box ekak eka masekata. Meka digatama masa kiyak bonna onada? Thank you me video ekata godak watinawa. 🙏
Mulin maasa 3k eka digata ganna. Eetapasse maasa dekak ganne nthuwa inna. aaye musa thunak eka digta ganna.
Akki mahath wenna food supplement ekk kiyannako plzzz..🙏💖
Anee ow
Well women ekata aga piripun wenw
@@sanjuathukorala4453 aththtama wenawada ehema
Ganja tikk ghala hodat kanna
Akki babata kiredena nisa bonna hodaida westharayak kiyannako
හෝද ව්ඩ්ංයෝ එකක් හැංම්ටම වට්නකම බුදුසරණයි ඔබට මොවැනි ව්ඩ්ංයෝ එකක් දැමීමට
Is this good for nursery moms?
Sik eka dry wela nam ewatath ekka me product eka hodai neda akka ❤
මේක මං අවුරුදු දෙකක් බිව්වා.කිසිම වෙනසක් වුණේ නෑ.මම නිකොසියා.
අයියො එහෙනම් වැඩක් නෑ.සල්ලිත් වතුරෙ. ස්තූතියි ඔයාට.
Meken sudu wenne na healthy wenawa
Nutrition balance karanawa
Mahath unada
මහත තියා කිසිම වෙනසක් වුණේ නෑ..වෙන අයට හොඳ ද දන්නෙ නෑ මට නම් කිසිම වෙනසක් වුණේ නෑ.මෙයාගේ වීඩියෝ ගොඩක් හොඳයි.මම මෙයාට දෙයක් කිව්වා නෙමෙයි.මටම වෙච්චි දේ මම කිව්වේ.
@@bimalsuminada1745 ඔව් අනේ ..
Herbline eke turmeric capsule eka hodada 😶
Hi sumu.. man frozen collagen eka use kara 1000mg vitamin c ekat ekka. Mage scar marks adu wela glow ekak labuna kiyala mata danuna.masayai use kare.mata et dan bayai aye eka ganna.pregnancy prashna ei kiyala tamai baya.mata kiyanna e brand eka safe madi da..
Reply ekak plz sumu..
Wena brand ekak use karanna darling niocell wage hodai
@@beautywithsumu1478 Thanks 🥰
Frozen collegen box ake poto akak dannako
@@beautywithsumu1478 neocell kohenda ganna thiyenne kiyannako plz. price kohomada
කොහෙන්ද මේවා ගන්න පාමසි wala thiyanawada
කුවේට් වලින් මේ වෙල්වුමන් ගන්න පුලුවන්ද?
ෆාමසි වල තියෙනවා බලන්න .
කුවේට් wala nadda wellwoman
Plz recommend good supplements ( men ) only
බොහොම ස්තුතියි නංගියෝ 😘💖
welcome sweetie 😘😘😘
මම .කියන්න .මේවිස්තරය.කියන්න හරිද ස්තුතියි සියලුදෙවිපිහිටයි
එක දිගටම බොන්න හොදයි ද, මාත් දැන් මාස එකහමාරක ඉදල ගන්නව
රිසාල්ට් කොහොමද❤️
Prise කොහොමද
කොහෙන්ද ගත්තේ ඔයා
@@kalaniwickramasinghe7103 මං ලංකාවේ නෙමෙයි ඉන්නෙ. මෙහෙ ෆාමසි වලින් ගන්නෙ( සයිප්‍රස් )
@@nilupikadilhanirubasinghe8754 ලංකාවේ ගනන් නම් දන්නෙ නෑ
මිතුරි පෙති බොන ගමන් මේක පාවිච්චි කරාට කමක් නැද්ද
Akke man farmacy wala thiyana mora guli gannawa ewage result hodaida kiyannako.. eka use karanne mona welawatada.
Nikan boruwata lassanaweanna peati bonna eapa mis tiyeana peanuma tiyageana inna
@@chandanakumara3227😂
💝💝💝💝 thenks nangi
❤️❤️❤️👍👍👍 huagk watianaw බුදු සරණයි oayata
Thanks mis me wel woman capsuel eka gane kohenda
Thank you ❤
මේ ටැබ්ලට් එක අරගෙන බීව අක්කෙ මම.. මට ඔලුවෙ කැක්කුමක් එනව ඉවසග්න්න බැරි.
කොපමන කාලයක් පාවිචචි කරන්න ඕනෙද
Miss 60 ta wadi ayata me vitamin eka hodaida meke collagen adanguda?
na dr mekema 50+ eka ganna man e ganath damma video eke
Akke Forceval eka 25 boy enekuta hoda pathipala thiyeida
You are so sweat dear
Love you so much
Your presentation is best of all ❤❤
Thanks sweetie ❤️❤️❤️
මෙක කොයි වෙලාවටද පාවිච්චි කරන්නෙ