මුහුණ ඉක්මනින් පිරිපුන් කරන පහසු ව්‍යායාම| Exercises to get fuller chubby cheeks! Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 2K

  • @kavishaindraja7503
    @kavishaindraja7503 3 ปีที่แล้ว +859

    ඇත්තටම මේ ව්‍යායාම වල ප්‍රථිඵල තියනවා මමත් එක දිගට සති තුනක් විතර කරා...
    අදහ ගන්න බැරි විදිහට ප්‍රතිඵල ආවා

  • @mindirathnayka2966
    @mindirathnayka2966 4 หลายเดือนก่อน +25

    තව කෙනෙක්ට වටින නිසා comment කලේ
    දැන් දකින ගොඩාක් අය මං ලස්සන වෙලා කියනවා ..මේ exercise මං හැමදාම වගේ කලා දැං නම් මටත් හිතෙනවා මං ලස්සන වෙලා කියලා

  • @neelaneelawasanthi2579
    @neelaneelawasanthi2579 ปีที่แล้ว +75

    ඔබේ නිරහංකාර ගතිපැවතුම් සමග මෙම හදුන්වා දෙන ක්‍රියාවලියන් නිසා, ප්‍රථමයෙන් හදවත පිරිසිදු වුණා ..හරිම පැහැදිලිව මේ දේවල් ඔබ කියලා දුන්නා ..ඔබට තෙරුවන් සරණයි ..සියලු දෙවියන්ගේ පිහිටයි ..

    • @uma9764
      @uma9764  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +28

    ප්‍රතිපල තියනවා..මන් සති තුනක් කරා.ඒ අතරෙදි ප්‍රතිපල හම්බුනා..thanks akki.❤️

    • @RuwanNishshanka-hg5dz
      @RuwanNishshanka-hg5dz ปีที่แล้ว +2

      අනෙ ඇත්තමද මමත් අද ඉදන් කරන්න යන්නෙ ඔයාට ලැබුනු ප්‍රතිපල කොහොමද රිප්ලයි කරන්න කො.

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 ปีที่แล้ว +27

    Umma,, ගොඩක් ප්‍රයොජනවත්. අද ඉදලා කරලා බලලා result එක කියන්නම්

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 3 ปีที่แล้ว +105

    ඩයට් excercise කරලා මන් කෙට්ටු වුණාට පස්සෙ මූණත් ටිකක් කෙට්ටු වෙලා තිබුණෙ. ඒත් අක්කගේ මේ excercise ටික කරලා සති දෙකක් යන්නත් කලින් result හම්බුනා..ගෙදර අය බැන බැන හිටියෙ මූණ කෙට්ටු වෙලා කියලා..දැන් හරි ගිහින් කිව්වා.. මට මාර සතුටුයි.. thank අක්කි😍😍

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 9 หลายเดือนก่อน +19

    නංගී, ඇත්තටම ඔබේ ව්‍යායාම් සාර්ථකයි.
    ස්තුතියි.

  • @pamburudeniya8667
    @pamburudeniya8667 ปีที่แล้ว +11

    අනේ මම හොය හොය හිටිය වීඩියෝ එකක්... ඔබට ගොඩාක් ස්තූතියි ❤💖

  • @mamamammamamam6434
    @mamamammamamam6434 3 ปีที่แล้ว +326

    අක්කේ ඇත්තමයි..ඔයා කියලා දුන්න විදියට එක දිගට උදේ හවස සති තුනක් වගේ මන් මේ ව්‍යායාම කරා...දැන් මාව දකින අය කියනෝ..මගේ මූන පිරිලා කියලා..අක්කට බොහොම ස්තූතියි...

  • @Damie-l6m
    @Damie-l6m ปีที่แล้ว +12

    ඇත්තටම මටත් හිතාගන්න බෑ මම එක්සයිස් කරලා ඩයට් කරලා ඇඟ කෙට්ටු උනා මූනත් කෙට්ටු උනා මිස්ගේ වීඩියෝ එක බලලා මම මිස්ගේ උපදෙස් අනුව වැඩ කරා ඇත්තටම හිතා ගන්න බෑ දැන් මගේ මූණ පිරී ලස්සනට තියෙනවා ඔබතුමියට බොහොම ස්තුතියි

  • @kaweeshaweerakoon703
    @kaweeshaweerakoon703 ปีที่แล้ว +3

    results තියනවා . මෙ අක්කාගෙම මුන කෙට්ටු කරගන්න . විඩියයො බලන මම

  • @shiromasilva5468
    @shiromasilva5468 3 ปีที่แล้ว +21

    අනේ අක්කේ මන් මහතට හිටියේ මන් ඉටපස්සේ කෙට්ටු වුණා දැන් මගේ මුහුණ පැත්තක් ඇදයි මහතට හිටපු දවස් වල එහම තිබුනේ නැ අනේ මට එක හදගන්න ක්‍රමයක් කියන්නකෝ මම දැන් එලියට බහින්නවත් කැමතිනැ මේ ප්‍රශ්නේ හින්ද මට පොඩි උදව්වක් කරන්න මෙක හදා ගන්න පිලිස් අක්කේ ඔයාට ගොඩාක් පින්🥺🥺🥺😔

  • @thejanagodage4372
    @thejanagodage4372 3 ปีที่แล้ว +31

    ඒකනම් නියමයි අක්කි සති තුනක් වගේ තාම කරේ දැනටම මූන ගොඩක් මහත් වෙලා🔥💜

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

    • @thejanagodage4372
      @thejanagodage4372 3 ปีที่แล้ว +4

      අක්කේ දවසට හතර පස් පාරක කරාට කමක් නැද්ද❓

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน +1

    මේ ව්‍යායාම් ඉතාම සාර්ථකයි. මම එය අත්දැක්කා.
    නංගී ඔයාට ගොඩාක් ස්තුතියි!

  • @subashunirupasinghe356
    @subashunirupasinghe356 ปีที่แล้ว +3

    මේක ඇත්තටම හරියනවා. මමත් කරලා බැලුවා. අර අන්තිමට කරන මසාජ් එක කරද්දි පහු වෙද්දි ඒ වෙනස හොඳටම තේරෙනවා. මුලින් පොඩ්ඩක් හම ටික විතරයි අහුවුනේ මගේ. දැං ඒක කරද්දි නිකං මහතට ඝනට අහුවෙනවා වගේ කියලා මට හිතෙනවා. බය නැතුව කරලා බලන්න අනිත් අයත්

  • @Thushari-nq4uz
    @Thushari-nq4uz 9 หลายเดือนก่อน +3

    අද තමයි නංගි ව දැක්කේ.ව්‍යායාම ඔයත් එක්කම කරා.ස්තූතිය ගොඩක් ම...
    ඔයා මලක් වගේ ලස්සනයි නංගි .බුදුසරණ යි...

  • @rehanirommenadariju6726
    @rehanirommenadariju6726 2 ปีที่แล้ว +23

    අනේ thank you අක්කියෝ ඔයා කියපු විදියටම කරා ... මට හොඳ ප්‍රතිඵල ලැබුණා 😘

    • @ishanimuthumali6693
      @ishanimuthumali6693 ปีที่แล้ว

      ඇත්තටම රිශාල්ට් තියේද?කොච්චර කල් කලාද මේ ටික

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 ปีที่แล้ว +20

    අනේ අම්මෝ 😲 ගොඩක් ගොඩක් වටිනවා අද වීඩීයෝ එක නම් 💪 ගොඩක් ස්තූතී අක්කියෝ💞 පරිස්සමෙන් ඉන්න සතුටින් 😃 ඉන්න

  • @Dinukikoshila
    @Dinukikoshila 2 หลายเดือนก่อน +2

    අක්කට ගොඩක් ස්තූති අක්කා ඉන්නව වගේ තව තවත් ලස්සන වෙන්න ඕනී❤

  • @rasikapriyangani4908
    @rasikapriyangani4908 ปีที่แล้ว +3

    අද තමයි මට ඔයාගෙ channel එක හම්බ උනේ❤️❤️❤️❤️❤️❤️

  • @RathnamaliSamanthika
    @RathnamaliSamanthika ปีที่แล้ว +3

    Aththamai akke meken aththatama hoda prathichara thiyanawa ...good luck akke

  • @wageeshathilakasiri1070
    @wageeshathilakasiri1070 4 ปีที่แล้ว +75

    Thank you akke.. ❤️❤️😍😍 කාටවත් පේන්නෙ නැති තැනක ඉදන් තමයි කරන්න ඕනෙ 😁😁

  • @nawarathnasiriyani9002
    @nawarathnasiriyani9002 4 ปีที่แล้ว +12

    මේක හරියටම හරි ♥️😍මාත් කලා

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @kavindiushani9950
      @kavindiushani9950 4 ปีที่แล้ว

      කොච්චර කල් කරාද 😕

  • @mindirathnayka2966
    @mindirathnayka2966 ปีที่แล้ว +1

    ප්‍රතිපල තියෙනවා අක්කීයෝ ගොඩාක් ලස්සන වෙන්න ඕනී ඔයා තව තව ♥️

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว +1

    අනේ ow නංගී එක ඇත්ත ඇගේ බර අඩු කරන්න workout කරන්න ගත්තා ඇගේ bara අඩු වෙනවා එක්කම මුහුණ කෙට්ටු වීමක් una mama workout කරන එක නතර කරලා දැම්මා

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 4 ปีที่แล้ว +36

    Excellent exercises..
    Thank uh lots Uma!!
    I'm always touch on uh..
    Be safe nd good bless uh ♥️🀄🧚‍♀️..

  • @mdramyakusum8648
    @mdramyakusum8648 2 ปีที่แล้ว +7

    ඇත්තටම හොද ප්‍රතිඵල තියෙනවා.ගොඩාක් ස්තූතියි ❤❤

  • @yehelidiaries894
    @yehelidiaries894 3 ปีที่แล้ว +23

    අක්කා මාරම ලස්සනයි😍❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

    • @jayanichethana7353
      @jayanichethana7353 3 ปีที่แล้ว

      @@uma9764 මූන mahath nowi smile line ඉවත් කරන්න ballon exercise eka hoda nedda akke.please reply krnnako

  • @anushabandara868
    @anushabandara868 2 ปีที่แล้ว +1

    මාත් අද ඉදලා කරනවා, රිසාල්ට් කියන්නම් 👍👍👍

  • @anilrathnayake4253
    @anilrathnayake4253 6 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුති මිස් ඔබ තුමියට❤❤❤❤

  • @samugunathilake9500
    @samugunathilake9500 4 ปีที่แล้ว +17

    Thank you Akkiyo.....🤗❤
    තවත් videos කරන්න...👍
    බුදු සරණයී!!!

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

    • @induamarathunga1570
      @induamarathunga1570 4 ปีที่แล้ว +1

      ගොඩක් සාර්ථක උනා thank you

  • @neela4951
    @neela4951 3 ปีที่แล้ว +4

    ඔයාගේ. ලස්සන. හිනාව අහිංසක විදියට. කතා. විලාසය. බලන.බැල්ම. සැම. දෙයක් ම. කෙනෙකුට මාර. සතුටක් ඇතිවෙන්නේ. ඔයා. හොඳ. කෙනෙක්. ජය වේවා

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +5

    මම කොට්ටෙට මූන තද කරලා නිදාගෙන මූන දෙපැත්තටම බැහැලා.තනිකරම පැතලිම වෙලා ගිහිල්ලා.මාරම කැත වෙලා.හරියට drug පාවිච්චි කරන අයගෙ වගේ.හරියයිද මට මේක

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว

      මගෙත්

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว +1

    කොහෙමද මේවා ඉගෙන ගත්තෙ. හරිම වටිනවා.

  • @RoshaniDilrukshi-oz5wk
    @RoshaniDilrukshi-oz5wk หลายเดือนก่อน

    Mage face eka godak kettu una.ahamben oyge me video eka mn denta auruddak withra kalayak krnwa .eka nm hitha ganna beri widiyt lassnt mahath una thnk you dr❤❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 ปีที่แล้ว +33

    බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️❤️

  • @dollydolly3748
    @dollydolly3748 4 ปีที่แล้ว +18

    Mahath wennath monawa hri one akki 🌝❤️

  • @priyankadilrukshi2907
    @priyankadilrukshi2907 4 ปีที่แล้ว +12

    අක්කියො නහය හැඩ කරන ව්‍යායාම කරන විදියත් කියාදෙන්නකො අනෙ plz

  • @hashikarunarathna2546
    @hashikarunarathna2546 3 ปีที่แล้ว

    අක්කී තැන්ක් යූ මේක ඇත්තටම මං කරා ප්‍රථිපල ඇත්තටම තියනවා ඉක්මන් ප්‍රථීපල තියනවා❤️😘හැමෝම try කරන්න

  • @dilcharu6122
    @dilcharu6122 4 ปีที่แล้ว

    ඔයගොල්ලොත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බලාපොරොත්තුව ඉන්නවනම් ඒ වගේම ඔයා දවසට ෆෝන් එක නිකන් ඔබ ඔබා ඉන්න කෙනෙක් නම් ඒ කාලයෙන් යම්කිසි වෙලාවක් කැප කරල කිසිම හැකියාවක් නැති කෙනෙක්ට උනත් මේ සයිට් එකෙන් අනිවාර්යෙන් මුදල් උපයන්න පුලුවන් .ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ මම පහලින් දාන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා ඒ සයිට් එකේ තියෙන වීඩියෝස් බලන එක.ඉතින් ඔයගොල්ලො බලන හැම වීඩියෝ එකකටම ඔයාට මුදල් ලැබෙනවා.ඔයාගෙ එකවුන්ට් එකේ ඩොලර් 100ක් සම්පූර්ණ උන ගමන් ඔයට ඔයගෙ බෑන්ක් එකට සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුලුවන්.ඉතින් මමත් දැනට මේ දේ කරගෙන යනව.ඔයාලත් කැමතිනම් මම පහලින් දාන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න ජය වේවා හැමෝටමmqavideon.xyz/439674935303629/

  • @EstherEsther-tc1oc
    @EstherEsther-tc1oc 11 หลายเดือนก่อน +4

    අක්කෙ මගෙ ඇග ශේප් ඔක්කොම ලස්සනට තියෙනව මට මෙ ලග ඉදන් තේරෙනවා මගෙ පස්ස අඩුවෙනව එවගෙම මන් කෙට්ටුයි ලොකු කෙට්ටුවක් නැලස්සන පිටිපස්සක් තිබ්බෙ දැන් මගෙ පස්ස අඩුයු එකට හොද වියායමක් සක මටඅගෙ බර වැඩිකරගන්න විදිහක් කියන්නකො😊

    • @kusumjayalatha
      @kusumjayalatha 10 หลายเดือนก่อน

      Sqouts gahann gedr edn

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +5

    අනේ තෑන්ක්ස් අක්කි මාත් මේ ව්‍යායාම ටික කරා, ප්‍රතිඵල තියෙනවා අක්කි 😍😍😍❤️💛💜️💖🎀💕 හැමෝම කියනවා මූණ මහත් වෙලා කියලා 😍 මට ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි 😍❤️💛💜️💖🎀💕

    • @dilminibaggya8511
      @dilminibaggya8511 2 ปีที่แล้ว

      Kochchr Kal giyd oty results enn

    • @sewwandisewwandi9661
      @sewwandisewwandi9661 2 ปีที่แล้ว

      @@dilminibaggya8511 mm dawasata deparak wgee kra, puluwm dwswlata itath wada kara, eee nisa dws 5m wgee result ekk gnn puluwm una mta, hbi digtma krnn oniiii,

  • @hirunidewindi3154
    @hirunidewindi3154 3 ปีที่แล้ว +5

    හතර , පස් පාරක් බැලුවා අක්කී... thankyou..... ඔයා හරිම ලස්සනයි.... කම්මුල් මිරිකන්න හිතෙනවා ඔයාගේ 😂😂😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      😄

  • @brothers_gaming_1
    @brothers_gaming_1 ปีที่แล้ว

    ඔයාගෙ ඇස් කතා කරන ඇස් වගෙ. හරිම ලස්සනයි .

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 ปีที่แล้ว

    මටත් රිසාල්ට් ලැබුනා අක්කේ.තෑන්ක්ස්❤

  • @wathsalachandrasiri9542
    @wathsalachandrasiri9542 4 ปีที่แล้ว +10

    Thank u akki gdk hod video ekk meka😍❤️

  • @adithyaharindana1257
    @adithyaharindana1257 3 ปีที่แล้ว +7

    මන් මේ වීඩියෝ බලන්න ආසයි ... ඊටත් වඩා අක්කා දිහා බලා ඉන්න ආසයි..

    • @niiroshiniranmalge8918
      @niiroshiniranmalge8918 3 ปีที่แล้ว

      එ්ක නම් අැත්ත පුදුම ලස්සන ක් කතා කරන විදිය

  • @nirushasanchiarachchi5969
    @nirushasanchiarachchi5969 4 ปีที่แล้ว +4

    It's really effective. I did. Thank you. God Bless you dear.

  • @Tharindutishan
    @Tharindutishan 2 หลายเดือนก่อน

    මන් viedio එකේ මුල් ටික skip කලා මට ඕන උන් නෑ මගේ මූන මහත් කරගන්න.දැන් මහතයි මගේ😢 මන් හිතුවෙ ලස්සන වෙන්න කියල දැන් මහතයි😭😭😭😭😭😭

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +1

    මමත් කරා ඇත්තටම හොද රිසාල්ට් තිය්නෝ

  • @chamaranuwan3111
    @chamaranuwan3111 4 ปีที่แล้ว +10

    Godak watina tips akke..math asawen htya deyak tamai oya ada present kle...tnx tnq sooooooooooooo much i love it.❤ ❤ ❤ ❤

  • @madhushikamuthumaliwijewic5984
    @madhushikamuthumaliwijewic5984 5 หลายเดือนก่อน +4

    ඇස් යට ගිලිල වගෙ උනාම පිරුනු විදිහක් හදාගන්න විදියක් කියයල දෙන්නකො...මේ වගේම. Than u..

  • @umashaprabodhani8300
    @umashaprabodhani8300 4 ปีที่แล้ว +6

    Thanks akkiyiooo මේ දෙයක් කියන්නද...ඔයා ලස්ස්නයි හොදෙ ..😘😘😘😘😘😘😘😘😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @andersonsrilanka-dj3vh
    @andersonsrilanka-dj3vh ปีที่แล้ว

    මේවාත් හොදයි ඒත් මූනට හොද කෑමල් කියන්නම් පුලුවන් තරම් ඇපල් කන්න කම්මුල් වලට ඇපල් ගොඩක් හොදයි ❤️❤️

  • @Arunahashinika
    @Arunahashinika หลายเดือนก่อน +1

    මේ ව්‍යායාම කරද්දි කටට රිදෙනෙක සාමාන්‍ය දෙයක් නේද අක්කෙ😊

  • @바시히루
    @바시히루 4 ปีที่แล้ว +12

    Akki oyt gdk Tnx. 😘😘mge kambul thibunata wada gdk piripun wela.

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @dm8627
    @dm8627 8 หลายเดือนก่อน +7

    අක්කේ මගේ එක කම්මුලක් අනිකට වඩා අඩුයි.ඇතුලට බැහැල වගේ.මං balloon exercise එක ඒ කම්මුලට විතරක් කලාට කමක් නැද්ද

  • @sanjeewani1144
    @sanjeewani1144 ปีที่แล้ว +5

    මෙක ඇත්තටම ඇත්ත මාසයක් යද්දී ප්තිපල ලැබුන

  • @subashanimalkanthi1111
    @subashanimalkanthi1111 ปีที่แล้ว +1

    Oya kiyala dunna vidio eka godak prathipala thiyenawa oyata godak sthuthi the rauwana saranai 🙏🙏🙏

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว

    Mge face eke haku awith thibune,me exercise kala,dan face Eka godak piripun,thnks, digtama vedios balaporoththu wenwa, good luck 👏👏👏

    • @dilminibaggya8511
      @dilminibaggya8511 2 ปีที่แล้ว

      Oyge nikata godak thibbd me exercise krnn klin Dan nikata adu und me exercise krt psse

  • @PiyuPatiya
    @PiyuPatiya 6 หลายเดือนก่อน +4

    අක්කෙ ඔය ටික දිනපතා කරන්න ඔනිද..?ටික දවසක් කරලා මූන පිරිපුන් උනාම excersize නැවැත්තුවම ආය මූන කෙට්ටු වෙනවද..?

    • @madumimandira4102
      @madumimandira4102 2 หลายเดือนก่อน +2

      Ow man nawththuwama aye kettu una

  • @ypkarunawantha4570
    @ypkarunawantha4570 4 ปีที่แล้ว +11

    Ammooo oyath ekkama e ex.,kala man akkiiii hodatama denenawa .e tika nam thx akkiyooo

    • @chinthakakumara3596
      @chinthakakumara3596 3 ปีที่แล้ว

      Ane akki mahath wenna deyak kiyannako aga kettui

  • @thilinalakshan294
    @thilinalakshan294 2 ปีที่แล้ว +15

    මගේ මූනට ඔහොම කරා සාර්ථක උනේ නැනෙ.කම්මුල් මහත් කරගන්න ක්‍රමයක් කියන්නකෝ

    • @vindexzone5872
      @vindexzone5872 3 หลายเดือนก่อน +2

      Ou ane mageth muna kettui photo walata kathai ,photo tiyan pelak un mawa joke ekata ganna wa ,😢

    • @SameeraLakshan-c1f
      @SameeraLakshan-c1f 3 หลายเดือนก่อน +2

      මී මැස්සෙක් කවා ගන්න

    • @NethusaraNimsath
      @NethusaraNimsath 3 หลายเดือนก่อน

      @@vindexzone5872oyage agath kettuda

    • @PopSevenpop
      @PopSevenpop 3 หลายเดือนก่อน

      ​@@vindexzone5872ඔයා ඕව ගනන් ගන්න එපා

    • @anilmallawarachchi9978
      @anilmallawarachchi9978 หลายเดือนก่อน

      😂😂😂😂​@@SameeraLakshan-c1f

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว

    Onna man ada thamai karanna patan gaththe....thanks ❤️❤️❤️adarei

  • @dilanimadhushika8829
    @dilanimadhushika8829 2 ปีที่แล้ว

    අනේ අක්කි හොද රිසල්ට්ස් තියෙනවා ඔයා කියලා දුන්නු එක්සර්සයිස් වලින්

  • @elomafrancis2941
    @elomafrancis2941 4 ปีที่แล้ว +6

    Thank u soo much for giving us somthing I never knew wishing u da best of luck God bless u

  • @nithyadewindi4718
    @nithyadewindi4718 3 ปีที่แล้ว +3

    තැන්ක්ස් අක්කි මටත් ඕන වෙලා තිබ්බේ ගොඩක් හොඳයි ❤❤❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @donaakmimana7660
    @donaakmimana7660 3 ปีที่แล้ว +22

    Thanks Uma. This exercise is highly appreciated,

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank you so much

    • @donaakmimana7660
      @donaakmimana7660 3 ปีที่แล้ว

      @@uma9764 l have to thank you, for your lessons. Thanks again. God Blessings 🙏

    • @SunandaLakmal
      @SunandaLakmal ปีที่แล้ว

      Thank you akkiyo

  • @biatriceperera5130
    @biatriceperera5130 หลายเดือนก่อน

    Athatama godaak watinawa thank you mis good blea❤❤❤

  • @asankasudarshani2028
    @asankasudarshani2028 3 ปีที่แล้ว

    Godak hodai, man kaalayak thisse hoyapu video ekak.ada thamai start kale, result kiyannamko . Thank you dear ❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

    • @asankasudarshani2028
      @asankasudarshani2028 3 ปีที่แล้ว

      Mata me exercise eken kisima result ekak awe nane dear.maasa dekak withara ekadigata kara.mokakda hethuwa.please reply

  • @shivanthibambaradeniya9144
    @shivanthibambaradeniya9144 4 ปีที่แล้ว +14

    Most awaited video❤️❤️thanks alot uma

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      🤭💛

  • @shanishani5865
    @shanishani5865 4 ปีที่แล้ว +4

    Thank you අක්කී පන.❤❤❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @shanishani5865
      @shanishani5865 4 ปีที่แล้ว +1

      @@uma9764 අක්කි මට පුලුවන්ද දත් ඉස්සරහට එන එක නතර කරගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න❤❤❤❤

  • @mandisub7986
    @mandisub7986 3 ปีที่แล้ว +11

    ඇත්තටම ඒක හරි වටිනවා

  • @upekshalakshani2372
    @upekshalakshani2372 3 ปีที่แล้ว

    සතුටුයි අක්කි...හොඳ result එකක් තියෙන්වා..අලුත් video එකක් එනකල් බලන් ඉන්න්වා

    • @raviharirajakaruna8354
      @raviharirajakaruna8354 3 ปีที่แล้ว +1

      අනේ ඔයා මේක කොච්චර කාලයක් කලාද. දවසට කීපාරක් කරාද..result එන්ඩ කොච්චර කල් ගියාද..අනේ pls rply කරන්නකෝ...🙏🙏🙏

  • @chamodipabasara9957
    @chamodipabasara9957 2 ปีที่แล้ว

    Meknm maru..aththama aththa.pattai akkiyo.❤

  • @isharathnayake1537
    @isharathnayake1537 3 ปีที่แล้ว +3

    Thank you Uma❤️❤️😍😍

  • @rekarekarekareka6668
    @rekarekarekareka6668 ปีที่แล้ว +3

    I love this exercise ❤❤❤

  • @madhushani899
    @madhushani899 4 ปีที่แล้ว +15

    Ane thank you akkiyo😘❤ me exercise gdk useful❤

  • @udarichathurika9758
    @udarichathurika9758 3 ปีที่แล้ว +2

    Thanks a lot akkiyo. 💐😍❤️❤️ Me mage first comment eka
    God bless you and triple gem bless you too.
    Kettu ayata easily weight gain karagnna widiha ganath tikak kiyala dennako( shareraya piripun karaganna widiha) please help for this.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Ekata mama wenama video ekak kala nangi

    • @udarichathurika9758
      @udarichathurika9758 3 ปีที่แล้ว +1

      @@uma9764 thanks akkiyo reply kalata man iye thamai first time oyage video ekak baluwe hari akki man e video eka balannam.
      God bless u n triple gem bless u too.
      Mewage helpful video karanawata akkiyo oyata godak thanks.
      Sending lots of love to u❤️❤️🙏💐😇😍😍

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 3 หลายเดือนก่อน

    Ithamath watina video 1 k
    Thank you so much ❤

  • @sen-mg5oz
    @sen-mg5oz ปีที่แล้ว +4

    2:14
    3:45
    5:08
    6:24

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +10

    හරිම වටිනවා සහොදරී👍

  • @melarathnayake4174
    @melarathnayake4174 4 ปีที่แล้ว +29

    Meka aththtama hodai akki exasiz mn karanawa kammul lassana wela thawa thiynm kiyla dennko..

  • @oshi136
    @oshi136 7 หลายเดือนก่อน

    Oya godak lassnai 💗🥺 harima nihathamanii🥰😘

  • @saumyafernando4605
    @saumyafernando4605 2 ปีที่แล้ว

    ඇස් යට ගිහින් තියෙන එක හදා ගන්න විදිය video ekak karannako akki

  • @චමී-ඟ4ඪ
    @චමී-ඟ4ඪ 4 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි අක්කියෝ 😍😍

  • @chathunimanthi8907
    @chathunimanthi8907 ปีที่แล้ว +4

    විශ්වයට ස්තූති ❤️🙏🙏

  • @hansiweerasinghe5741
    @hansiweerasinghe5741 4 ปีที่แล้ว +8

    Please can you do a review to teenagers like what are the products they can apply on their face and how to maintain their face ?should teenagers have skincare routine ? how to protect their skin from sun plz do a review 😊

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @samudinilankage6243
    @samudinilankage6243 2 ปีที่แล้ว

    Meka aththatama hodai😊 Mta sathi thunak yannath kalin results hamba una❤

  • @methmiishara4901
    @methmiishara4901 ปีที่แล้ว

    Anee thankyou akkeee.. oya harima lassanai bolayak wge 😍🥰

  • @randikailashini2888
    @randikailashini2888 4 ปีที่แล้ว +5

    නියමයි අක්කි...ලස්සනයි...😘😘😘😘😘❤️

  • @anushikadilrukshi1155
    @anushikadilrukshi1155 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි 🙏

  • @nirashaabeyrathne5883
    @nirashaabeyrathne5883 3 ปีที่แล้ว +11

    Thank you so much akka ❤️❤️❤️

  • @1997amgirl
    @1997amgirl ปีที่แล้ว

    අනේ තැන්කිව් අක්කෙ,දැන් මූන පිරිලා වගේ ,අම්මත් කියනවා මූන දැන් ලස්සනයි කියලා ,😍

  • @bhashimjayasinghe3988
    @bhashimjayasinghe3988 4 ปีที่แล้ว

    Aththtm results thiynwa, mn sathi dekk wge dwst deprk kra, mge muna dn thibunt wda godaaak piripun wela, godk thnks akkiyoo 😍

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @Leaflife12345
    @Leaflife12345 ปีที่แล้ว +4

    🥲ane mt result ekk nhne ane

  • @sudumahir2213
    @sudumahir2213 4 ปีที่แล้ว +6

    Thank you so much ❤️❤️❤️❤️🌹🌹

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @motivationtv4647
    @motivationtv4647 4 ปีที่แล้ว +6

    Thankyou akkiyo....🙏❤️❤️❤️🙏

  • @ShanuGamage-u2c
    @ShanuGamage-u2c ปีที่แล้ว

    අක්කි මන් ඔයා කියපු විදියටම කරා.ඇත්තටම ලස්සනට මූන සතියෙන් වගේ පිරිපුන් වෙන්න ගත්තා.ඒත් අක්කි මගේ හිනා වෙද්දි හැදෙන ලයින්ස් දෙක කට දෙපැත්තෙන් කලු වෙලා ව්‍යායාමෙ පටන් ගත්තට පස්සෙ.අනේ අක්කි ඒකට ට්‍රීට්මන්ට් එකක් කියන්නකො

  • @buddikasampath3865
    @buddikasampath3865 4 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් උනා මේක නම්

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛