Things ELEGANT LADIES NEVER wear | Elegant Women styling 2024 Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 25 ต.ค. 2023
- Things Elegant Ladies Never Wear in 2024 | Style Guide
In this insightful video, we delve into the timeless elegance of 2024's fashion scene, uncovering the wardrobe must-haves and absolute no-gos for the modern, sophisticated woman. From classic ensembles to contemporary chic, learn the top seven fashion mistakes to avoid if you want to embody the essence of an elegant lady this year. Our expert tips cover everything from selecting the perfect accessories to navigating the latest trends with grace and poise. Stay ahead of the curve and elevate your style game to new heights with our exclusive insights. Watch now and redefine what it means to be a truly elegant woman in 2024!
Keywords: elegant lady fashion 2024, elegant lady, fashion mistakes to avoid, elegant lady style guide, sophisticated fashion tips, modern elegance, timeless fashion, fashion dos and don'ts, elegant fashion essentials, elegant woman's wardrobe, fashion trends 2024, chic style tips, classy fashion advice
#ElegantLady #ElegantFashion #ElegantFashionMistakes
keywords: Elegant Lady Sinhala, Elegant Women Sinhala, Elegant Fashion Sinhala, Elegant Lady Fashion Mistakes, Elegant Fashion 2024
📌️ABOUT ME:
Hey it's me Sandali! On this channel i upload videos where i share my learnings about women's fashion, fashion tips, outfit ideas, styling tips, elegant dressing and so much more!
Welcome to "Lavishing with Sandali"- your ultimate destination for the latest in elegant fashion, insightful sinhala fashion tips, and steering clear of common styling mistakes. Unveil the secrets of timeless elegance, sophisticated trends, and expert guidance to refine your personal style. This channel is your go-to source for sinhala fashion tips, sinhala fashion ideas, sri lankan women's fashion. offering a rich collection of fashion tips to elevate your wardrobe game while avoiding common styling mistakes. Join us on this fashionable journey, empowering your style with our expert advice on elegant fashion and avoiding common styling errors. Subscribe now to stay ahead in the world of fashion and master the art of effortlessly chic dressing!
🔗FOLLOW ME HERE:
Instagram: / lavishingwithsandali
Check out my other videos :
How to choose the right pair of jeans
• DENIM JEANS for Your B...
Clothing hacks if you have a big tummy
• BIG BELLY! : CLOTHING ...
Fashion mistakes to avoid 2023
• Top FASHION and STYLIN...
10 Simple ways to improve your dressing sense
• BETTER DRESSING: 10 Si... - แนวปฏิบัติและการใช้ชีวิต
Dear Sandali, I wanna thank you for spreading wise fashion/lifestyle choices among our Sri Lankan ladies. I’ve seen few of your videos and recently subscribed. Even though I do have a very good sense of fashion, I do like to listen / know your point of view in my mother tongue. With all the knowledge I’ve acquired since I left Sri Lanka long ago, while sticking to basic yet elegant dress code, I’m mentally matured to do bit of tweaks here & there according to my age/ lifestyle & the environment I live in.
I’ve got an everlasting wardrobe. Having 4 seasons to get dressed differently is so much fun (unlike in SL). It’s good to hear from a another Sri Lankan with the same fashion sense. I’m quite impressed with the work you do. Sending you best wishes from a far away land- NZ 🇳🇿
Thank you so much for your kind words and support! I'm delighted to know that you find value in my videos and that they resonate with your fashion sense. It's wonderful to connect with Sri Lankans around the world who appreciate classic elegance. Best wishes to you in New Zealand, and I'm glad to have you as part of our community!
Appreciate your effort ❤ I hope at least one person will change by watching this video
@@deepthiperera7654 Thank you for your kind words! 💓
@@Lavishingwithsandaliග 🎉❤
❤ akki
නොදැනුවත්ව උනත් මං මේ වෙනකම් ඇඳල තියෙන්නෙ හරිම elegant විදියට....😊... thank u dear... valuable video....
මමත්❤
මාත්
❤ me too
Mama th,,,,
මාත්
Elegant කියලා නොදැනම ඒ විදියට ම අඳින්න ආස වෙලා සහ ඒ විඳියට ඇඳලා තියෙන්නේ මෙච්චර කල් මම ❤❤
❤️❤️
Mmth
කලින් දැනගෙන හිටියෙ නැතත් මේ විදියට තමයි මං අඳින්නෙ..cartoon printed නං අඳිනව..මොකද මං තාම lady කෙනෙක් නෙමෙයි...girl කෙනෙක් නිසා...අනික් දේ තමයි..ඇඳුම පැලදුම elegant වෙලා මදි ...
වැඩත් ජීවිතයත් elegant වෙන්න ඕන...මිනිස්සුන්ව 100% ඇඳුමෙන් මනින්නත් බෑ
Agreed!
❤
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලනවා කියන්නෙ ඕකට ත්මා
ඇත්ත❤❤
Agree
මාත් ඇත්තටම ගොඩාක් හිතලා මතලා ඇදුම් අදින කෙනෙක්,මේක දැක්කම මට මං ගැනම සතුටක් හිතුනා.ඇත්තටම මට අර වගේ ඇදුම් අදින්න හිතෙන්නෙම නෑ ,ඒවා අදින අයට බනින්නෙත් නෑ ඒක එක එක්කෙනාගෙ කැමැත්තනේ.මං මගේ ආත්ම ගරුත්මේ ගැන ගොඩාක් හිතන කෙනෙක් නිසා මට සුදුසුයි කියලා හිතෙන දේ තමා මං කරන්නේ.ඉතින් මං ගැන මට පට්ට සතුටුයි ❤
💓💓
මමත් එහෙමයි තැනකට ගියාම සමහරක් අය අගයට කතා කරනවා
Man wage kenek❤😊
මට ඔයාව හම්බ උනේ අද.........
ඇත්තෙන්ම හරි වැදගත් දේවල් මේ...❤ දිගටම වීඩියෝ ඕනි. Present කරන විදියට මම හරිම ආසයි අක්කි....වොයිස් එකත් මාර clear
Thank you! 💓💓
අක්කි ඹයානම් නියමයි නියම වැඩසටහනක් මම දන්නේ නැ ලංකාවේ කෙල්ලන්ට මෙකද වේලා තියෙන්නේ කියලා හරි දේ කරන්න කවුරුත් එතකෙට ගරැ කරනවා good luck
මම අඳින ඇඳුම ගැන මම ...මම සෑහීමකට පත්වෙන එච්චරයි මට කියන්න තියෙන්නේ...තමන්ට කැමති ඇඳුමක් ලස්සනට කොටට දිගට එකේ එකේ අදාල නෑ අදින්න....වැදගත්ම දේ දේ ඒක අඳින්න තැන විදිය තෝරා තෝරා ගැනීමයි ..thanks you miss
Agreed!
අනේ මං දැනන් හිටියෙ නෑ ඒත් නොදැනුවත්ව උනත් මං ඇදලා තියෙන්නෙ elegant විදිහට...ගොඩක් වටින වීඩියෝ එකක්..😍😍😍 අහම්බෙන් මේක පෙන්නුවේ❤️
Thank you! 💓💓
Ettda
😊 බොහොම වැදගත් කාලෝචිත video එකක්... අදකාලෙ සමහර කාන්තාවන්ට අවශ්‍ය තැනට ගැලපෙන අවශ්‍ය ඇදුම තෝරගන්නබෑ... මොනව ඇන්දත් හිතන්නෙ එයාලගෙ නිදහස කියල...😅 ඉතින් ඔයාලම මේව පෙන්නල දෙනඑක වටිනව..😊 grate 👍👍👍...
ඔය මොකුත් ගන්න සල්ලි නැති මම💔😌
අද කාලෙට ගැලපෙන ගොඩක් වැදගත් වීඩියෝවක්, 🙏
Thank you!
හරිමසතුටුයි ,, වැදගත් දේවල් කියල දුන්නට ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ද දෙවිපිහිටයි
හරිම වටින කරුණු ටිකක් ..
අද කාලේ කැත විදියට ම ඇඳුම් අඳින්නෙ ගැහැණු
අපිට ලැජ්ජයි දකිද්දි ..
ඇත්තටම ඒවා දැක්කම අපිටත් ලැජ්ජා හිතෙනවා
මිනිස්සු අදින විදිහෙන් වැදගත්කම මනින්න බෑ ඒක සාපේක්ශයි ඔයාට වැදගත් විදිහට පේන ඇදුමක් තව කෙනෙක්ට සාමාන්‍ය විදිහේ ඇදුමක් වෙන්න පුලුවන් හැමෝම මනින්නෙ පෙනුමෙන් ඒක නිසා මේ වගේ දේකින් හරි ඔයා තව කෙනෙක්ව දැනුවත් කිරීම ගැන සතුටුයි❤️
💓
Aththa
දැන් පුළුවන් වැදගත් කෙනෙක් හොයාගන්න. ගොඩක් ස්තූතියි❤
නොදැනුවත්ව උනත් elegant විදිහට ඇදලා තියෙන්නෙ☺️💜️
💓💓
ඔයා හරිම වැදගත් විදිහට ඒක කියලා දුන්නා ,ස්තුතිය ❤
පිරිමියෙක්ගෙ හිතේ ආදරයක් ගෞරවයක් ඇති වෙන්නේ පිළිවෙලට - පිරිසිදුව - නිරැවත නොපෙන්වා අදින කෙනෙක්ට නිරැවත පෙන්වලා ආසාවක් ඇති වෙන්න ඇන්දොත් එවාට කැමති පුද්ගලයන් විතරයි අපිට close වෙන්නේ😂
අපිට අවශ්‍ය හැමොම ආදරය කරන සුන්දර මිනිස්සු යාලුවො හිතවතුන් වෙන්න නම් මෙ කියන පිලිවෙලට අදිමු
මම දැක්ක උදාහරණයක් - සසිකා නිසංසලා ❤
සසිකා නිසන්සලා ඔබ හරියට හරි.
❤
අනිවාර්යයෙන්ම
😂
හරියට ම හරි❤
Elegant කියන දේ ගැන අහලා තිබුනට ලොකුවට එහෙම දැනගෙන හිටියෙ නෑ ඇත්තටම...දන්නෙ නැතත් මං මෙච්චර කාලයක් ඇදුම් තෝරගෙන තියෙන්නෙ මේ Elegant කියන සංකල්පයට යටත්ව...මේ ගැන වැඩිදුර අවබෝධයක් ලබා දුන්නාට ස්තූතියි. ❤
🤗💓
ස්තුතියි.
🤗💐
ඉස්තුතියි
❤️💐
බොහොම ස්තූති මට ගොඩාක් සතුටුයි මොකද මම වැදගත් කාන්තාවක් විදියට අදින කෙනෙක් කියලා අද දැන ගත්තා
💓💓
mm
ගොඩක් වැදගත් හැම දෙයක් ම හොඳින් පැහැදිලි කරා ස්තුතියි
Thank you!
බොහොම ස්තුතියි ....හරිම වැදගත් වීඩියෝ එකක්
Thank you!
ගොඩක් වටින වීඩියෝ එකක්💖
හරිම වැදගත් දේවල් කියල තියෙනවා ❤
Thank you!
Elegant කියන්නෙ වැදගත් විදිය නෙමෙයි.. සාමාන්‍ය ලස්සනක් ඉක්මවා ගිය ලස්සන පෙනුම , classy look එක. total look එක. Hair , makeup , dress , shoes etc
ඒකට කියන්නේ decent විදිහට අදිනවා කියල නේද
Godak hoda video ekak thank you
❤️❤️🤗
Thank you akkai ❤️❤️❤️❤️❤️❤️
♥️💐
වෙනද වගේම අදත් හරිම වැදගත්😊
Thank you!
Anee! Thank you so much akkii❤.
Waiting for your other videos.
💓
ගොඩක් වටිනා අදහස් ..thanks
🤗🤗❤
ගොඩාක් වටිනවා ස්තුතියි ඔයාට ❤❤❤
Thanks for watching!
හරිම වටින උපදෙස් ටිකක්.
ස්තුති දුවට😘
🤗❤️
ගොඩක් වැදගත් ඔයාගේ voice එකත් හරිම ලස්සනයි
Thank you!
ඉතාමත් වැදගත් කරුණු ටිකක්.thank you..
💓🤗
Your thumbnail gives very Wrong impression to the public...
In my opinion Dress depends according to the occasion. If you are going for the vacation/holiday to get fun no point of wearing like a elegant lady but wearing cartoon printed dress or a ripped jean doesn't make you a 'not elegant lady' in that occasion..bcoz elegant look dosnt important when you are at a beach or a jungle what need is a appropriate dress for that occasion..
Same applies when you are at your workplace,social gathering with colleagues / public coz you need your elegant look with elegant dresses, but is it really need to wear elegantly for the family gathering,I think mickey printed t shirt do no harm at your kid's bday party..
So you should encourage people to wear appropriate dresses according to the situation...
Elegant look will not need for each and every occasion of ones life...
Correct
Totally agreed with above comment. Its all about u should dress appropriately for the occasion. And also defenetely being polite and practicing good manners will make u a perfect elegant lady!
@@M_L91🎉
yes
හරිම වටිනවා දුවේ ඔයාගේ අදහස මම අගය කරනවා ඒවගේම ගරු කරනවා මේ වගේ දියණියක් බිහි කරපු මවටත්
Thank you!
ගොඩක් වටින විඩියො එකක් බොහොම ඉස්තූතී ඔයාට.. ❤️❤️❤️❤️
Thanks for watching!
Thank you dear ❤❤
You're welcome 😊💐
Cartoon prints අපිට cute look එකකට ආස වෙලාවට අඳින්න පුළුවන්.😊 Holidays , film date එකකට❤ looks වර්ග වෙනස් වෙනවනෙ.හැබැයි වැදගත් විදිහට අඳින විදිහ ගැන කිව්ව අනික් දේවල් හරි.sctunchies අතේ දාන එක එහෙම.nice information😊❤
Thank you darling!
මං කලින් මේවා ගැන දැනන් හිටියේ නෑ ඒත් මං අක්කි වැදගත් කාන්තාවන්ට සුදුසු නෑ කියපු ඒවා මං පෞද්ගලිකව අදින්න ආස නෑ 😊😊😊😊
අනේ හරිම වටින දැනුවත් කිරීමක්.ගොඩක්ම ස්තූතියි මිස්
Thank you 🤗❤️
Akke, dating එකකට ගැලපෙන dresses ගැනත් vedio එකක් ඔනේ
Wow .😮ඔයාගෙ voice එක මාරම attractive ❤. මුලින්ම ආස හිතුනෙ ඒකට. Super clear presentation & I really like it.❤ Im happy that ,I also wear like elegant lady.❤
Thank you so much! ❤️🤗
විශේෂ අවස්ථා ඇරුණුකොට අනිත් අවස්ථාවලදී පහසු ඇඳුමක් අඳින්න... Elegent Lady කෙනෙක් වෙන්න මීට වඩා බොහෝ දේ තියෙනවා කරන්න... කතා විලාශය බොහොමත්ම වැදගත්... හැසිරීම සහ සිනහව... අවස්ථානුරූපී වීම ඇඳුමට වඩා වැදගත්... සමහර ladies ලා මේ පෙන්නන විදියට ඇඳලා කතා කරන්න කට ඇරියම ඒ ඇඳුම ඉල්ලගත්ත එකක් කියලා හිතෙනවා..
මම මෙතන කතා කරේ ඇඳුම් ගැන විතරයි. Thank you! 💓
@@Lavishingwithsandaliඔව්... ඇත්ත.. ඒත් ඇඳුම කියන්නේ මිලදී ගන්න මුදල් ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන් සපගන්න පුළුවන් කාරණාවක්.. ඒ කියන්නේ ගැහැනියක් මනින්න අන්තිමටම වත් පාවිච්චි නොකළ යුතු මිම්මක්.. මේ වගේ ඇඳුම් වලට සමාජයෙන් ලබාදෙන තැන නිසා මේවා මිළ අධිකයි.. ආර්ථික අපහසු තා ඇති කෙනෙකුට Elegant lady කෙනෙක් වෙන්න බැරි තරමට..
@@Nishaya722@Nishaya722 Elegant lady කෙනෙක් වෙන්න ලොකු ගනන් වල ඇඳුම් ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. තමන් අදින ඇඳුම් elegant විදියට අදින්න පුලුවන්.
@@Lavishingwithsandali ඇත්තටම නම් ඒවායේ වටිනා කමක් නෑ... සමාජ පිළිගැනීම අනුව ලොකු මිලක් සටහන් වෙන්නෙ.. හැකියාව ඇති කෙනා මිලට ගන්නවා.. අනිත් හැමදේම නැතත් එයාව දැක්ක ගමන් වැදගත් පෙනුමක් ගන්න මුදල් නිසා පුළුවන්..හැමදේම සමාජ මත එක්ක වෙනස් වෙනවා... ඉස්සර සාරි එකක් ඔසරියක් ඇන්ද ගැහැණියට තිබුන ගෞරවය දැන් ලැබෙන්නේ නෑ නේද.. මේ හැමදේම ව්‍යාපාරික කලාවක්.. කලින්ට වඩා ඉක්මනින් ඕනෙම කෙනෙක් හිතන දෙයක් සමාජගත කරන්න මාධ්‍ය හරහා පුළුවන්.. ඒකම ව්‍යාපාරයක් බවට හරවන්න යන්නේ ඊටත් වඩා අඩු කාලයක් 👍 සතුටක් ලස්සන වචන වලින් අදහස් පිළිගැනීම සහ බෙදා ගැනීම.. ජය!!!
@@Nishaya722I totally agree with you here. I am not sure whether you are aware, but in Sri Lanka, it is hard to dress elegantly without spending a considerable amout.
Next time do a video for the Sri Lankans in Sri Lanka as you are addressing in Sinhala. No point of crating content for thoes who are living of of the country.
හරිම වැදගත් කරුණු ටිකක් ස්තුතියි ❤❤❤❤
💓💓
A very valuable video ❤
Thanks a lot 🎉️
My pleasure!
Class yana ayata hoda outfits oni ❤❤
ඇත්තටම හොඳ වීඩීයෝ එකක් මම හිතුවෙ නැති උනාට මමත් ඔයා කියපු විදියට තමයි ඩ්‍රෙස් කරලා තියෙන්නේ තෑන්ක්ස් ඔයාට ❤
💓💓
ස්තුතියි ඉතාමත් වටිනවා 🙏
💓💓
මට සතුටුයි මං ගැන ඔය කියන විදිහටම අදින පලදින කෙනෙක් නිසා මම.ගැහැණු ලමයි අදින ගොඩක් ඇදුම් දිහා අද බලන්නත් අප්පිරියයි. Thank sis ඔයාට.❤
ඔබතුමියට, ගොඩක් ස්තූතියි....🙏🙏
අපි සමහර වැරදි කරන්නේ නොදන්නකමට
ඒ... හරි දේ කියා දෙන්න කෙනෙක් නැති නිසා... ඉගෙනීමට තැනක් නැති නිසා...
අද මේ video එකෙන් ගොඩක් අය අවධානය යොමු නොකරන, සමාජයට අත්‍යවශ්‍යම කාරණාවක් ගැන අපි දැනුවත් වුනා.... ගොඩක් වටින දැනුවත් කිරීමක් 👌මම 💯 එකඟ වෙනවා.....❤
Thank you! ❤
Thanks Akki . Thawa me wage videos godak one ❤❤
Sure! 💓
හරිම වැදගත් වැඩ සටහනක් ගොඩක් ස්තුති ❤
Thank you!
වැදගත් ,හරවත්.❤
ඔබ තුමිය කියන දේ ඇත්ත දැන් කාලේ ගැලපෙන නොගැලපෙන තැන බලන්නේ නෑ හිතුන හිතුන දේ ඇදගෙන යනවා..විශේශයෙන් මේ අලුත් පරම්පරාවෙ ලමයි ඒ අයට අම්මල මුකුත් කියන්නෙත් නෑ වයසට ගියහම විලාසිතා කරන්නද කියලා නමුත් පිලිවෙලක් තියෙන්න ඕන ..ස්තූතියි දැනුවත් කිරීමට..
අද වෙනකම් ඇදලා තියෙන්නෙ elegant විදියට.මේ විඩියෝ එක දැක්කම මට තව දෙයක් තේරුනා මං මෙච්චර කාලයක් හිතාගන්න බැරුව හිටපු..තැන්ක් යු අක්කා❤
💓💓
ගොඩක් hoain පැහැදිලි kala .ස්තුතියි ඔබට❤❤
💓💓
Thks. .... ....❤❤❤
☺️☺️
Cartoon prints අදින්න පුලුවන් පික්නික් එකක්, යාලුවෝ එක්ක යන ෆන් ඩේට් එකකදි, බීච් එකට amusement park එකකට,එහෙමත් නැත්ත grocery shopping වගේ යද්දි. ඒක කියුට් නෙ..තැනට සුදුසු විදිය ඇදීමයි වෙන්න ඕන❤
මම කතා කරේ elegant fashion ගැන. ඔයාය කැමති විදියට අදින්න පුලුවන් 🤗
I learn a lot from you darling. Thank you very much.❤
I'm so glad!
😮niyama advice ekak
🤗🤗
බොහොම වැදගත් වීඩියෝ එකක්
💓🤗
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගෑනු ළමයින්ට ❤
Thank you!
මම කවදාවත් මේ වගේ ඇඳුම් ඇඳලා නෑ, ඇත්තටම සතුටුයි ඒ ගැන 😊
ඉතාම වටිනා වීඩියෝවක් .ගොඩාක් ස්තුතියි .❤❤❤❤❤
💓🤗
හැමදාම වගේ අද tips ,,ටිකත් වටිනවා. ගොඩක් දේවල් ඔයාගේ video වලින් ඉගෙන ගත්තා.❤
Thank you! 💓💓
කියපු ඔක්කොම කාරණා 100% නිවැරැදි යි. Specially , ripped jeans සහ shorts ගැන. ❤️🔥
🤗
Your channel is very important.. I wish you all the best 💕💐 thank you
Thank you!
ස්තුතියි ගොඩක්ම වැදගත්
Thank you!
Yes,you gave a very important explanation for our culture, Thanks
Elegance fashions ගැන ඒවා තව ඕනෙ අක්කියො
Sure!
ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ මම බලනවා.. ඒවයේ ගන්න ගොඩක් දේවල් තියෙනවා..හැබැයි අද එකේනම් මම එකඟ නැති තැන් තියෙනවා..
ඒක ඇත්ත හැමෝම එක විදියට හැම දේටම එකග වෙන්න ඕන කියලා දෙයක් නැහැ. Thank you for watching! 💓💓
Thank you so much..... aththatama mekanm marama useful video ekk ❤
Thank you!
Maru❤
Mt වැඩි පුරම හිත යන්නේ තනි පාට dress වලටමනේ අක්කා mt හිතෙනවා එක ලස්සනයි කියලා 🤦♀️😊
Me too 🤭
මාත්
@@sandunikalhari8302 ❤️
@@subashinimendis6670 ❤️
මාත් ඒ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්
100% agree❤
💓
වැදගත් වැඩසටහනක් .
Thank you!
ප්‍රියමනාපයි.පැහැදිලි නිහතමානී හඩක්.ස්තූතියි 🎉
Thank you ❤️💐
නොදැනුවත්වම මේ වෙනකන් මමත් ඇදලා තියෙන්නෙ elegant විදිහට ❤️🙂 වචනේ තේරුම් හරියට දැනගත්තෙ අද thank you 💖
💓🖐️
@@Lavishingwithsandali අපි job එහෙකට යද්දී එලිගන්ට් අදින්න පුළුවන් විදි ගැන video එකක් දාන්නකෝ 🥺
ඇදුමකින් මනුස්සයෙක්ගෙ වැදගත් කම මනින්න බැ නේද එත් විඩියොව වටිනවා ගොඩාක්
@@rigel5430 එක හරි 🥰
හරිම ලස්සනයි
ඇත්තටම ගොඩක් වැදගත් ❤️
Thank you!
අම්මෝ මේ කථාකරන කෙනා කුඩා කල සිට පන්තියේ ඕපාදුප කථාකල කාලය ගතහෝත් ජිවිතයෙන් බාගයක් කිවාට වරදක් නැත. යාලුවන් එක වචන දෙකක් කථාකරන දෙබසකදී මැය වචනව විස්සක් කියා නිමවේය. පෙර භවයෙද මැය බොහෝ කොට කථාකර ඇත්තේ ඔපාදුපම වන හෙයීන් කොරවක්කෙක් වි සිට (මම හරියටම ඒ කුරැල්ලාගේ නම නොදනී නමුත් හවස් වරැවත් රාත්‍රී පලමු යැමයත් අතර පියාසර කරන්නෙකි)
මෙලොව ජනිත වු කුමරිය විවාහ දිවියේද ස්වාමියාට වඩා කථු කරනුයේ නිශ්ශබ්ද ස්වාමියෙක් ලැබු තැන්හිය.
ඔයාගේ වීඩියෝස් බලන්න, අහන්න හරිම ආස හිතෙනවා . ඒ වගේම ඒවා ගොඩක් වැදගත් දේ කියලා දෙනවා. Tnx akkee 👌👌👌👍👍😍❤ අක්කේ කෙට්ටු අයට හොද සාරී ඩිසයින් ගැන් වීඩියෝ එකක් ඉක්මනින් දෙන්නකෝ...
Thank you!
Thanks for your Madam ❤very good voice video God bless
Most welcome 😊🤗
හරිම වැදගත් වීඩියෝ එකක් නංගීයෝ .........❤️❤️❤️
Thank you!
වැදගත් ඇදුමක් ඇගට දාගන්න කලින් ඇදුම ඇතුලෙ ඉන්න මනුස්සයා වැදගත් වෙන්න ඕන මුලින්ම ඔයාට කරන්න තිබුනෙ වැදගත් මනුස්සයෙක් වෙන්නෙ කොහොමද කියල ඊට පස්සෙ වැදගත් ඇදුම් තෝරගන්නෙ කොහොමද කියල කියල දෙන්න මොකද අපේ සමාජෙ වැදගත් විදිහට ඇදුම් අදින හැම මනුස්සයාම වැදගත් වෙන්නෙ නැහැ
ඔව් ඇත්ත. ඒත් මේක fashion channel එකක් නිසා තමයි මම ඇඳුම් ගැන කතා කරන්නේ. ඔයා කලින් කිව්ව එක ගැන ඕන තරම් videos youtube එකේ තියෙනවා. ඒත් මට දැන් හිතෙනවා ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න. 😁❤
agree
Excellent advice. I totally agree with you. Way to go girl👍🏾
Thank you so much!
ගොඩක් වැදගත්
Thank you!
නොදැනුවත්ව උනත් මන් ඇදල තීන්නෙ වැදගත් විදියට 😌
Thq akka ❤️
අපි පොත ට කලින් හැමදාමත් පීට කවරෙනෙ බැලුවේ
...
අැදුමෙන් වැදගත්කම මනින අයට තමා වැඩිපුර වරදින්නේ..හදවතින්ම වැදගත් වෙන්න බලන්න..බුදුසරනයි..
💐❤️
true
ඇත්තටම ගොඩක් හොද video එකක්. අපිනම් ගොඩක් වෙලාවට ඔයා කීව විදිහට තමා ඇදුම් තෝර ගන්නේ . Thank you for your explanation more akka ❤
Thank you so much! 💓
වැදගත් විඩියෝ එකක් අද කාලෙ ලමයිට ❤️❤️❤️
💓
Akki clz walata adinna puluwan hoda outfits gena kiyannko😊
Owww
Ane ow
Ow..😊
Cls පලයන් ඉගෙන ගන්න. ඊට ප්ස්සෙ පුලුවන් හැම ෆැශන් එකම කරන්න 🙂
@@NNC57❤😂 100% atta. clz yana kale awadane one na
ඇත්තටම ගොඩක් වැදගත් සටහනක් මම ත් නොදැන හෝ ඇදල තියෙන්නේ වැදගත් විදියට තෙරුවන් සරණයි ❤❤❤ගොඩක් ඉස්තුති
🤗💓
ගොඩක් වැදගත් video එකක් 💗
Thank you 😊
ඔය එකක්වත් මම ඇදලා නෑ හරි සතුටුයි❤❤❤
me too
💓
Math n