ඉතාම දියුණු ජපානයේ ආයතන හා සමාගම් වල සේවකයන්ගේ කදුලු කතාව | Overwork Problem In Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2022
  • Overwork Problem In Japan
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 672

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +302

    ජපානය කියන්නෙ කොච්චර දියුණු උනත් අධික මානසික පීඩනයකින් මිනිස්සු ඉන්න රටක්😭මිනිස්සු අධිකව කාර්යබහුලයි.කොහොම උනත් මම කැමතිම රටක් ජපානය😘

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +5

      මමත් කැමතිම රටක් එකම එක පාරක් ගිහින් තියනව. 👍👍👍

    • @924tissa
      @924tissa 2 ปีที่แล้ว

      ජෙප්පෝ ටිකක් ජපානෙට අරියනම් ලංකාවේ තත්වෙටම ජපානය දියුණු කරන්න පුළුවං වැඩ වර්ජන කරලා

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +9

      @@924tissa බයියො ටිකක් ජපානෙට යැව්වනම් ජපානෙ ලංකාවටත් වඩා උද්ධමනය වැඩි කරලා දියුණු කරන්න පුලුවන්

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว

      Minissu robo la wage thamai😢😢weda weda🤙🤙❤️❤️🇯🇵

    • @thilinidaluwatta356
      @thilinidaluwatta356 2 ปีที่แล้ว

      @@OshanViduranga1 👍😂😂🤣🤣

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +125

    මමත් දකුනු කොරියාවෙ අවු 6 ක් වැඩ කරා පිටින් පේන දියනුවට වැඩි මිනිස්සු පුදුම දුකක් විදින්නේ ඒ අය ඡිවත් වෙන්නේ රස්සාව කරන්නයි අපේ රටේ මිනිස්සු 3 න්දෙනෙක්ගේ වැඩ තනි මිනිහෙක් කරනවා අපිත් අත ඇරියේ නැ කරට කර හැප්පිලා වැඩ කරා

  • @sujanibandara3568
    @sujanibandara3568 2 ปีที่แล้ว +64

    කෙතරම් පීඩාවට පත් වුණත් එයාලගේ ගොඩක් උසස් ගති ගුණ තියෙනවා ඒවා පොඩි දරුවන්ටත් ඒ විදිහටම උගන්වලා තියෙනවා .ලෝකේ වැඩිම නිවාඩු අපට වෙන්න ඇති

  • @lakshanikumudika7834
    @lakshanikumudika7834 2 ปีที่แล้ว +57

    භෞතික සැප සම්පත් කොච්චර තිබ්බත් ගොඩක්ම වටින්නෙ මානසික නිදහස, සතුට❤️

  • @hadranathunga
    @hadranathunga 2 ปีที่แล้ว +111

    ලංකාව අපායක්, කාලකණ්ණි රටක් කියන හැමෝටම මේ වීඩියෝවෙන් ගන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද. සිස්ටම් එකේ වරදක් නිසා මිනිස්සු කම්මැලි වෙලා තියෙනව තමයි. ඉදිරි පාලනයකින් වත් ඒ ගැටලු විසඳේවි යැයි බලාපොරොත්තු වෙමු. එතකොට මගේ රටත් සංවර්ධනය කරා ගමන් කරාවි. කොහොම නමුත් මටනම් මගේ රට තරම් වෙන තැනක් නෑ. 😍💖

    • @crick9576
      @crick9576 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ම

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 2 ปีที่แล้ว +2

      ඔව් .

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว +12

      Japan ගියානම් ඔහොම කියන්නෑ.ඒ මිනිස්සු දුක් වින්දට සැප ජීවිත ගත කරනවා.එයාලා හරි උත්සහවන්තයි.පාලකයෙක්ට විතරක් රට හදන්න බෑ.ම්නිස්සු කම්මැලි නොවී ඉන්න ඕනි.අපේ රට දියුනු කරන්න කල්පයකටවත් බෑ.මොකද ගොඩක් රජයෙ සේවකයන් කම්මැලි 🙂

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว +1

      Yes that is true

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +76

    ජපානෙ මානසික ආතතියෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් සියදිවි නසාගැනිම් බහුලයි මොනවා උනත් යන්න ආසාවෙන් ඉන්න රටක් 💖

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +51

    ඒ උනාට බලන්නකො ලංකාවේ government offices වල වැඩ කරන බහුතරයක් අය . පරක්කු වෙලා එනවා. කලින් යනවා.

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq 2 ปีที่แล้ว

      Ub wage

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว

      @@HuaweiY-kq2yq man thawama job ekk karanne na university yanawa

    • @user-ce5yg2vo6h
      @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +1

      😅උන් slowth ල වගේ වැඩ කරන්නෙ.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +1

      කුඩ්ඩො මංකොල්ලකාරයො පාර්ලිමේන්තු යවල රාජ්‍ය සේවයේ කාර්‍යක්ශමතාවක් බලපොරොත්තු වෙන්න එපා

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว

      💯

  • @nilushakarunarathna187
    @nilushakarunarathna187 2 ปีที่แล้ว +43

    රැකියාව සදහාම උපන් ජාතියක් තමයි මේ ජපනුන් . මේ අත්දැකීම විදිමින් සිටින නිසා දන්නවා මේ කතාවේ සත්‍යතාව ගැන.
    ස්තූතියි විශ්ම ලෝකය .

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +56

    ඔය මොනව උනත් මම කැමතිම රටක් ජපානය කියන්නෙ🇯🇵❣😌

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +6

      Eeya
      Oya wahalek wela japaneta 🤣🤣
      Eeya , lajja nathuwa kiyana hati witharak.
      🤣🤢🤢
      Paw oyagollo wage wahallu.

    • @hi_everyone
      @hi_everyone 2 ปีที่แล้ว +4

      Entrepreneurship වැඩිම රට ජපානෙ ❤

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว +2

      Its wahalkama

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +3

      @@click_my_picture_watch_my_vids අනේ පල ගෝතයා තොගෙ නමින්ම පේනවා තෝ ගොබ්බයෙක් කියලා🤣වතුර ටිකක් බීල නිදාගනින් පොඩිඑකා😂

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +3

      @@click_my_picture_watch_my_vids මේ අර උතුරු කොරියාවට ජය කියන ගොන් කුක්කා නේද🤣 උබෙ මොලෙත් කුක්කෙක් තරම් ඇති😂😂😂

  • @tashi7865
    @tashi7865 2 ปีที่แล้ว +19

    මං වැඩ කරන්නෙ ජපානෙ IT company එකක.මං වැඩ කරන office එකේ වැඩි හරියක් පැයක විවේක කාලයවත් ගන්නෙ නෑ.කෑම කන්නෙත් වැඩ කර කර.😥 අපිට දෙන වැඩේ හරියට එදාට ඉවර කරන්න බැරි උනොත් රෑ 12වෙනකන් හරි ඉදල කරල තමයි ගෙදර යන්නෙ.පහුවදා උදේම කලින් දවසේ කලින් දවසෙ වැඩේ ප්‍රගතියයි අද දවසේ වැඩ කාල සටහනයි කියන්න ඕනෙ meeting එකේ.වැඩේ ඉවර කරන්න බැරි උනානම් ඒකට හේතු කියන්නත් ඕනෙ😞

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 ปีที่แล้ว

      එහෙමද...😥

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 ปีที่แล้ว

      තෘප්තියෙන් වැඩ කරන්න බැරද.

    • @kevinbravo1355
      @kevinbravo1355 ปีที่แล้ว

      ඇයි ඉතින් බැන බැන ඉන්නේ ???

  • @user-sg2ou9tk1z
    @user-sg2ou9tk1z 2 ปีที่แล้ว +110

    මම දැක්ක හොදම රටක් විනය අතින් එහෙම හොද රටක්.ඒ රටේ මිනිස්සු හරි උත්සහ වන්තයි.දරැනු නයෂ්ටික බෝම්බ ප්‍රහාරයකින් පස්සෙත් උත්සහ වන්තව නැගිට්ට රටක්.ඒ රටේ පාලකයාගෙ ඉදන් ඒ රටේ සිවිල් වැසියගේ ඉදන් හරි උත්තහ වන්තයි.අපේ රටේ මිනිස්සුත් ජපානෙ මිනිස්සු වගේ උත්සහ වන්ත නම් මොන තරම් හොදද.

    • @tishanchamoditha9033
      @tishanchamoditha9033 2 ปีที่แล้ว +1

      ඒ වුනාට ඒ මිනිස්සු ගොඩ ගියේ සමාජවාදයෙන් නෙමෙයි
      සමාජවාදය වැඩ කරන්නෑ

    • @user-sg2ou9tk1z
      @user-sg2ou9tk1z 2 ปีที่แล้ว +2

      @@tishanchamoditha9033 මම දැන් සමාජවාදයක් ගැන මෙතන ලියල තියෙනවද🤣🤣🤣🤣

    • @dewkaviiiiii2754
      @dewkaviiiiii2754 2 ปีที่แล้ว +1

      Methana samajawadayak gana kiyala nah 🖐

    • @max-zq6ge
      @max-zq6ge ปีที่แล้ว

      එහෙම වැඩ කරන්න ගියොත් in මේක දියුණු කරන්න හැදුවොත්..3% බල්ලො අනිවාර්යෙන්ම මේ රටේ යුද්ධයක් හරි ඇති කරනවා.. අර වැඩ වර්ජන උද්ඝෝෂණ වසන්ත පොට්ටයා හිතනවද ලංකාවෙ මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදන්න දේවි කියලා..

    • @kevinbravo1355
      @kevinbravo1355 ปีที่แล้ว

      අංක 01තමයි මානසික නිදහස....
      💰 කොච්චර තිබ්බත් වැඩක් නෑ මානසික නිදහස නැතිකොට....
      ලංකාව දුප්පත් රටක් උනත් ඒක තිබ්බා....... කාලකන්නි දේසපාලුවො ඒකත් උදුර ගත්තා....

  • @user-hansiwije
    @user-hansiwije 2 ปีที่แล้ว +9

    මම ජීවිතේ ලබපු විශිෂ්ඨම අත්දැකීම ජපානේ ජීවත් වෙන්න ලැබීමයි.. විනය වගේම කඩිසරව වැඩ ක්‍රමානුකූලව කරන්න ඉගෙන ගත්ත රට මේක.. stress එකනම් ගොඩක් වැඩියි..But still going positive..🤍🇯🇵🫡

  • @letsfeelfree1282
    @letsfeelfree1282 2 ปีที่แล้ว +12

    මගේ නම් අදහස, මිනිස්සුන්ට නිදහස නැත්නම් , දියුනුවේ ප්‍රතිඵලයක් නැහැ ..

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +43

    ලංකාවෙ ජන අරගලයෙන් පස්සෙ අරගලකරුවො අතට පත්වුණු ස්ථාන ලෝකයටම නිරාවරණය වුණු එක අනාගතේදි ඒ ස්ථානවල ආරක්ෂාවට බලපානවා.
    අරගලයෙත් දෙපැත්තක් තියෙනවා වැඩි ප්‍රතිශතයක් හොඳ පැත්තට ආවොත් හොඳා

    • @chathurakrishan8371
      @chathurakrishan8371 2 ปีที่แล้ว +9

      අන්න ඒ දේ ඇත්ත ජනාධිපති මන්දිරයේ රහස් තැන් එහෙම පෙන්නුව එක හරි නෑ මේයා නෙවෙයි මොන ජනාධිපති හිටියත් ඕවා තමා පාවිච්චි කරන්නේ ඉතින් ඒ දේවල් පෙන්නුවාම අපේ රටේ තියන රහස්‍ය බාවය නැති වෙන්වා 💔

    • @techxmafia6298
      @techxmafia6298 2 ปีที่แล้ว +4

      ඇත්ත බන්

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว +5

      @@chathurakrishan8371 aniwaren machan ape rate vithrak newe oni ratak thibiya sagawiya yuthu rahas sagawi thiyenna oni,

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว +3

      Aniwaren

    • @chupapi2020
      @chupapi2020 2 ปีที่แล้ว +4

      Attha bn😣

  • @THELIFe2002.
    @THELIFe2002. 2 ปีที่แล้ว +19

    වැටිච්ච රටක් දියුණු වෙන්න නම් කැප වෙලා වැඩ කරන්නම වෙනවා මිනිස්සුනි...අපිටත් නැගිටින්න නම් කරන්නම වෙනව
    ..උත්ඝෝශනයෙන් නවත්තන්න බෑ....කම්මැලි නැතුව අපේ මිනිස්සුන්ටත් මහන්සි කැප විම කරන්නම වෙනවා...
    මානසික පීඩනය එයාලට විතරක් නෙමේ නේද ..අපි එහෙම දියුණු නැති නිසා අපේ මිනිස්සුත් පීඩනයෙන් නේද ඉන්නේ.ලෙඩකට බෙහෙත් නැතුව බයෙන් නේද ඉන්නෙ..ඒවාගෙ පීඩනය ..පොඩ්ඩක් හිතලා බලන්නකෝ....තැනකට එන්න නම් කැප කීරීමක් අවශ්‍යයි.....සිමාවක් සහිතව හැබැයි 😊🌷🌷🌷

    • @kevinbravo1355
      @kevinbravo1355 ปีที่แล้ว

      මොනා උනත් මිනිස්සුන්ට ot නොගෙවන එක බලු වැඩක්.......

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 2 ปีที่แล้ว +83

    කැපවීමකින් තොරව කිසිම දෙයක දියුණුවක් දකින්න බෑ 🙁 ඒ රටවල් දියුණු වුණේ ඒ නිසා තමයි 💖

    • @sadeepaliyanage988
      @sadeepaliyanage988 2 ปีที่แล้ว +2

      Dunu unata rata dunui habai minisu mara paw...badin naha un naki minisuvwitarai inna..

    • @CallmeKavindu
      @CallmeKavindu 2 ปีที่แล้ว +7

      කැපවීම වෙනයි වීශාල වශයෙන් වැඩ කරවාගැනීම වෙනයි කම්කරු විප්ලවය තුලින් සිදු වූ ප්‍රධාන දෙයක් තමා කම්කරුවාගේ වැඩ මුරය ලබා ගත හැකි කාලය වෙහෙසිය යුතුයි නමුත් අධික වෙහෙස භාවය මානසික ගැටලු උදෙසා ගොඩක්ම බලපානවා මම දන්න දැනුමෙන් කිව්වේ ☝

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว +2

      Manasika sathutak nattan loke hodama rate unath jiwath wela wadakda bn

    • @virus467
      @virus467 2 ปีที่แล้ว

      අනිවා

    • @thisarusathsarani8536
      @thisarusathsarani8536 2 ปีที่แล้ว

      @@sadeepaliyanage988 ppppppppppppppppppppppppp

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +23

    අනේ එකට අපේ මිනිස්සු කොච්චර නිවාඩුද තියන ටිකෙවත් වැඩක් කරන්නේ නෑ එකයී ලන්කාව හැමදාම මෙතන😭🖤

  • @dewaudith879
    @dewaudith879 2 ปีที่แล้ว +6

    ජප්පොත් එක්ක වැඩ කරද්දි තේරෙනවා අපි මොනාද ලංකාවේ කලේ කියලා. එයාලගේ speed එකට අපිට වැඩකරන්න ගොඩක් අමාරුයි. අනික වැඩ කරන වෙලාවේදි එක විනාඩියක්වත් නිකං ඉන්නෙ නෑ..

  • @rajithajayasundara
    @rajithajayasundara 2 ปีที่แล้ว +7

    ලංකාවත් ඒ විදියට හැඩ නොගැහුනොත්...... ලංකාවෙ ජනග්‍රනයත් නැතිවෙයි.. ලංකාවත් නැත්තටම නැතිවෙයි..
    මොන තරම් අවිවේකි වුනත් ජපානෙ තමයි ජීවිතේම වෙනස් කරපු තැන..❤️🌸

  • @amilarox8886
    @amilarox8886 2 ปีที่แล้ว +47

    ජීවිතේ කියන එකටත් තියෙන්න ඕන පොඩි හරි සතුටක් ..... මුන් රොබෝල වගේ මොක්කුද මන්ද.... අපේ රටේ බහුතරයක් කාලකන්නි වුනත් ආතල් එකේ ඉන්නව 💗🔥

    • @yasinduramrasu4698
      @yasinduramrasu4698 2 ปีที่แล้ว +8

      Eka thamayi lankawa me wage thanakata watila inne e ratawala wala minissu thamange wade hariyatama karanawa ekata ape rateinne thamnge wade wena kenek karala denakan pin padiganna bahutarayak minissu 😐

    • @amilarox8886
      @amilarox8886 2 ปีที่แล้ว +2

      @@yasinduramrasu4698 soo i mentioned it bro 😏

    • @foodsidetv3939
      @foodsidetv3939 2 ปีที่แล้ว

      උබේ මුන ලස්ස්නයිනෙ😂

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +26

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @Sizy_FF
      @Sizy_FF 2 ปีที่แล้ว +2

      කවුද මල්ලි මේ

    • @channelv6021
      @channelv6021 2 ปีที่แล้ว +1

      @@Sizy_FF maithripala 😂😂😂😂😂😂

    • @rajithashalinda8154
      @rajithashalinda8154 2 ปีที่แล้ว +5

      10ට නිදාගන්නේ නැතිලු. වෙලාවට මෙහේ ඉන්නේ සිරී..😁

  • @japandinapotha7135
    @japandinapotha7135 2 ปีที่แล้ว +7

    ජපානෙට ඇවිත්ම බලන්න..
    ඊට එහා දෙයක් කියන්නෙ නෑ..😂😂❤️❤️🇯🇵🇯🇵

  • @tellosrilanka1858
    @tellosrilanka1858 2 ปีที่แล้ว +11

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ජපානයට ගියම අහසින් පාත් වෙන්ව කියලා

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +11

    ඔබව දරුණු ලෙස රිදවූ අයට පවා ස්තූති කරන්න...මන්ද ඔවුන් නිසා මිනිසුන් ගැන යමක් ඉගෙන ගත් නිසා...🤫❤️🙏
    හෙද තක්සලාව හදවත් දහසක් අභියස.. එම සිහිනය සැබෑවක් කර ගැනීමට ඔයාලාගේ වටිනා සහයෝගයක් ලබා දෙන මෙන් පුංචි ඉල්ලීමක් කරනවා.ඔබ සැමට තෙරුවන්සරණයි.🙏🙏🙏🇱🇰
    (මාණ්ඩලික හෙද නිලධාරි)

  • @evolutioncaronly8836
    @evolutioncaronly8836 2 ปีที่แล้ว +180

    හොදයි කියන හැම දෙකම, තැනකම අවුලක් තියනවා මයි 😐

    • @ytshan4482
      @ytshan4482 2 ปีที่แล้ว +8

      කියන එක නෙමේනෙ බලනවනම් බලන්න නැත්තම් කටවහන් ඉන්න

    • @evolutioncaronly8836
      @evolutioncaronly8836 2 ปีที่แล้ว +15

      @@ytshan4482 වීඩියෝ එක දැම්මේ ඔයාද?. අනේ සොරි බන්. 😅 මට හිතුන එක මම කිඋවේ මොකද්ද අවුල 😕💁‍♂️

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +8

      එක ඇත්ත

    • @gamingking7242
      @gamingking7242 2 ปีที่แล้ว +9

      To have a development in a country we must work hard machan

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +12

      @@gamingking7242 ලන්කාවෙ උන් කොහෙද බන් මහන්සියෙන් වැඩ කරන්න කැමති .බලමු ඉස්සරහට හරි යයිද කියලා මෙක

  • @akilatharanga3594
    @akilatharanga3594 2 ปีที่แล้ว +12

    මේ වගේ වැදගත් video පුලුවන් දවසට එක ගානේ වත් දාන්න අයියේ ගොඩක් හොද motivation එකක්👊👏👏👏

  • @akashdevinda1135
    @akashdevinda1135 2 ปีที่แล้ว

    TH-cam එකෙ අසවෙන් බලන්නෙ ඔබ තුමාගෙ vedio විතරයි youtube එන්නෙම විශ්ව ලොකයෙ chanel එකෙ vedio බලන්න. කියන දෙවල් හොදට පහදිලි ජය වෙව ඔබ තුමට

  • @Sithu_u2008
    @Sithu_u2008 2 ปีที่แล้ว +6

    මම දකින විදිහට...ඕනම හොද දේක වැරදි දේකුත් තියෙනවා 👍අපි බලන විදිහට ඒක වෙනස් වෙන්වා ❤️

  • @diazbrother7188
    @diazbrother7188 2 ปีที่แล้ว +34

    නි🗽ස නැති ජඩම සේවය අපේ රටේ තියෙනවා ඒ සාමාන්‍ය කම්කරුවන්ට විතරයි පව් ඒ දුප්පත් මිනිස්සු කොච්චර දුක්විඳලද ඔය සොච්චමක් ගන්නෙ

    • @thanujnethmina5703
      @thanujnethmina5703 2 ปีที่แล้ว

      Ow bn pattm dukk e minissu widnne parliament eke un sapa gnno 😰

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว +62

    ජපානය මේ තරම් දියුණු වීමට එක් හේතුවක් තමයි ලංකාව😇😇

  • @buddhiprasa8111
    @buddhiprasa8111 2 ปีที่แล้ว +10

    ලංකාවේ මිනිස්සු බලන්නේ ලෝකේ හැම රටකම තියෙන හොදම දේවල් ටික විතරක් ලංකාවේ බලාපොරොත්තු වෙන්න. පුළුවන් තරම් අඩුවෙන් වැඩකරලා ලොකුම වැටුප අරන් නිදහස් අද්‍යාපනය සවුක්‍ය ලබාගෙන වැඩක් නොකර දියුණු වෙන්න 😂😂😂😂

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +2

    Background music එකට විඩියෝ එක බලන්න අසා හිතෙනවා අයියේ😇❤️මාරම ලස්සනයී ඒ music එක💖🤓

  • @avishkanimesh5246
    @avishkanimesh5246 2 ปีที่แล้ว +6

    දකුනු කොරියාවෙත් තත්ත්වේ ඕකම තමා. පීඩනය අදික මිනිස්සු ඉන්නේ. බොහෝ දෙනෙක් පොහොසත් කම දැක්කත් තවත් දැඩි අදුරු පැත්තක් ඒ රට වල් වල තිබෙනවා 😑😑

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +9

    Next year යන්න ඉන්නෙ student කෙනෙක් විදිහට.ගොඩක් කට්ට කන්න වෙයි.ඒත් කමක් නෑ කිසි අඩුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් නම්.මෙහෙ ජීවිතේ මොන සතුටක්ද? ගෙවල් අස්සටම වෙලා,ආස දෙයක් කන්න බොන්න නෑ,මිනිස්සුන්ගෙ විනය පිරිහිලා bus එකක යන්න බෑ.ඒ මිනිස්සුන්ට වඩා මානසික ආතතියෙන් අපි ඉන්නවා නේද? ඊට වඩා මරන කොච්චර මෙහෙ වෙනවද accident නිසාම,එක්කො මිනීමැරුම්.දැනට switzerland වලට වඩා ජීවන තත්ත්වය japan වල හොදයි කියලා මේ මාසෙ හොයාගත්තා.කොහොමත් තැනකට යන්න නම් කට්ට කන්නම වෙනවා.ජපානේ මිනිස්සු ඔහොම මහන්සි නොවුනම් අද අපේ රට වගේ වෙන්න තිබ්බා.අපේ රටේ මිනිස්සු කොච්චර කම්මැලිද? එක වැඩක් හරියට කරනවද? අපෙ මිනිස්සු ජපානේ ගියාම ඉවරයි ඉතින් මේක දුකක් ගගා ඉන්නවා.think positively.බැරි දෙයක් නෑ. 💖🥺👌

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว

      Oyata කියක් පෙන්වන ඕනිද, කියක් වගේ යනවද gaana ලක්ෂ

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว

      @@love-pb2dq student kenek vidiht yna nisa ehem gank penwnn onnh.laksha 30k ynwa 🥺

  • @nike-yk1fo
    @nike-yk1fo 2 ปีที่แล้ว +10

    ඇමරිකාව මෙච්චර බලවත් වුනේ කොහොමද කියලා වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @praveen-bk4oz
      @praveen-bk4oz 2 ปีที่แล้ว +2

      යුද ආයුද විකිනීම හා නව තාක්ෂණය

  • @ahkalum2344
    @ahkalum2344 2 ปีที่แล้ว +15

    ජපානය කියන්නේ කොච්චර දියුනු රටක් උනත් ඒ රටේ මිනිස්සු රොබෝලා වගේ වැඩ කරන්නේ ඒ රට දකිද්දිත් හරිම කාර්‍ය්බහුල බවක් තමයි පේන්නේ කිසිම නිස්කලංක බවක් නෑ. ෆින්ලන්තය, ජර්මනිය.... වගේ රටවල් හරිම ලස්සනයි.. මගේ මතයට අනුවනම් ජපානේ උන් කරන වැඩේ ඕනවට වඩා ඔලුවට අරන් පිස්සෝ වගේ වැඩ කරන මිනිස්සු වගයක්. උන් හිතන සමහර දේවල් වලින්ම ඒක තේරුම් ගන්න පුලුවන්.. මනුස්සයෙක් උනාම නිදහසේ සතුටින් වැඩ කරන්න ඕනේ මහා ලොකුවට වැඩියෙන් වැඩ කරා කියලා මැරුනම ඕවා අරන් යන්නද අන්තිමට වහලෙක් වගේ නිදහසක් නැතුව තමයි ජීවිත කාලෙම වැඩ කරලා තියෙන්නේ.. (ලංකාවේ රජයේ උන් වගේ වැඩේ ඉබ්බෙක් වගේ අත ගගා මාස ගනන් කල් දම දම කරන්න ඕනෙ කියලා නෙවෙයි මන් අදහස් කරන්නෙ 🙂)

    • @ihanzzz6016
      @ihanzzz6016 2 ปีที่แล้ว +2

      යුරෝපයේ ලොකුම ආර්ථිකයටත් වඩා ජපානයේ ආර්ථිකයේ ශක්තිමත් බ්‍රෝ😂

    • @ahkalum2344
      @ahkalum2344 2 ปีที่แล้ว

      @@ihanzzz6016 ආර්ථිකය ශක්තිමත් උනාට උන් හෙන පීඩනයෙන්නේ ඉන්නෙ බ්‍රෝ. ඊට සාපේක්ෂව යුරෝපයේ උන් සතුටින් ඉන්නවා 😌

    • @ihanzzz6016
      @ihanzzz6016 2 ปีที่แล้ว

      @@ahkalum2344 ඒ වුනාට වැඩිපුරම දුක් වෙදින්නේ දකුනු ආසියාතික මිනිස්සු නේ

    • @sandayakanthi8434
      @sandayakanthi8434 2 ปีที่แล้ว

      True

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +12

    ජපානයේ රජය මිනිස්සුන්ට හොදක් කරන්න ගියත් , ඒ මිනිස්සු විසින්ම ද එතකොට ඉල්ලගෙන, ඇරගෙන තියෙන්නේ 🤔. කිසිම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියන්නේ එක තමයි 🤡.

  • @user-jy8yt1hq2m
    @user-jy8yt1hq2m 2 ปีที่แล้ว +7

    මගේ දෙවැනි රට...ආදරෙයි ගොඩාක්....

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +7

    ලංකාවට 🇱🇰 ඩොලර් ගේන ලංකාවේ නම බබලන colombo dockyard එක ගැනත් vedio එකක් ඕන

  • @avishkachalanaminapalliyag3865
    @avishkachalanaminapalliyag3865 2 ปีที่แล้ว +15

    අපි දියුණුයි කියන බොහෝ රටවල් භෞතික දියුණුවක් තමයි අත්කරගෙන තියෙන්නේ😐😐,ඔවුන්ගේ මානසික හා අාධ්‍යාත්මික දියුණුව තියෙන්නේ ගොඩක් පහළ මට්ටමක,ඇත්තටම මගේ අදහස නම් රටක් දියුණු වෙනවා නම් ආධ්‍යාත්මික වගේම භෞතික දියුණුවත් අවශ්‍ය වෙනවා🤔🤔

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +1

      හැම රටක්‌ම එහෙම නෑ. කම්කරුවො තමයි මේ විදියට දුක් විදින්නේ. ලංකාවේ තත්වෙ උනත් එහෙම තමයි. ලංකාවේ මිනිස්සුන්ගේ හිත් ඔයිට වැඩිය දූෂිතයි.

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +3

    අදත් නියමයි අයියේ❤️ පට්ට ඈහ්❤️❤️❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී😁

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 2 ปีที่แล้ว +14

    "ඔශීන්" මා බැලූ ජපානයේ දියුනුවේ කතාවයි

  • @isharadilshani407
    @isharadilshani407 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා video එකක්. ගොඩක් ස්තූතියි අයියා 🙏🙏♥️

  • @historytech7501
    @historytech7501 2 ปีที่แล้ว +1

    විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි

  • @vimukthijanaranga1733
    @vimukthijanaranga1733 2 ปีที่แล้ว +5

    මේ විදිහට වැඩ කලේ නැත්තම් ජපානයේ ජීවිතේ හරිම අමාරුයි රජයට ගෙවන්න තියන ගාන ලොකු ගානක් මාසේ ගානේ

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +3

    Japan යමු චැනල් එකෙන් මිට කලින් මෙ සිදුවිම් ආහලා තියනවා

  • @udithasandumina
    @udithasandumina 2 ปีที่แล้ว +98

    ලෝකයට භෞතික දියුණුව නිසා සතුට..අහිමි වෙලා වගෙ ..නෙ.♥️

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +11

      මොකද අපේ රටේ මිනිස්සුන්ට වැඩක් නෑ කියලා මුන් සතුටෙන් ඉන්නවද?
      මිනිස්සු කියන ජාතිය සතුටු කරලා ඉවර කරන්න බෑ

    • @udithasandumina
      @udithasandumina 2 ปีที่แล้ว +3

      @@hasiWills1021 එකගයි.

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +3

      ඔව් .... මාසෙකට 2000 කට ආසන්න දිවි නසා ගන්නවා .... බුදුසරණයි ....!

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +3

      @@madutharanga7654 hi, ලංකාව ඒකෙ ලිස්ට් එකේ ඉහලම පෙලේ ඉන්න රටක්

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +3

      @@hasiWills1021 ඒත් ....ලංකාවේ තියෙන්නේ සුදු ඒජන්ත වරුන්ගේ පාළනයක් මිස .... සිංහලයා ගේවත් බෞද්ධ යාගේවත් , උගතාගේවත් .... පාළනයක් නොවේ.අනික මේ අදහස් දැක්වීමට ලංකාව ගැණීම තේරුමක් නෑ.මන්ද අපි මේ යන්නේ ලංකාවට ආදර්ශ යට ගන්න රටක් මිස තරඟ කරන්න රටක් නොවේ. බුදුසරණයි ....!

  • @mooihub
    @mooihub 2 ปีที่แล้ว +5

    Why I love this channel? Its a hard work and interesting content + every video has something to learn.

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +2

    Video සුපිරියි. ❤️❤️❤️
    ලොකයේ කොහෙත් ඔහොම තමයි.
    පුළුවන් එකා දුබලයාගේ කොල්ල කනවා
    විවිධ ස්වරූපය වලින්.ධනවත් අය තවත් ධනවත් වෙනවා.කමිකරැවා අවුරුදු 60 වැඩ කරත් එතනමයි.
    (චිනය ත් සංවර්ධනය ආරම්භය දි පටන් ගත්තේ සියලු දෙනාම දියුණුව වෙනවා කියලා.අද චිනය දියුණු රටක් හැබැයි පාලකයින් හා ලොකු තැන්වල ⁣ඉන්න අය
    විතරයි දියුණු වෙලා තියෙන්නේ).
    කමිකරැ අය සදා කබුරණවා විතරයි. ජිවිතය තුල ලොකු දියුණුව නැ.ධනපති පැලැන්තිය සාපේක්ෂව.
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා.
    Job කරන්නේත් පවුල සමග සතුටින් ජිවත් වෙන්නෙ.ඔනම දෙයක් මැදුමි පිලිවෙතින්
    ගමන් කරන්න ඔනේ.

  • @cricketpissa2097
    @cricketpissa2097 2 ปีที่แล้ว +1

    අයියේ වෙන රටක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඔයාලගෙ වීඩියෝ පට්ට ලස්සනයි.😍😍☺️ ආදරෙයි විශ්ම ලෝකය 😍😍😍😍😍😍😊❤️❤️❤️🔥

  • @astronauts434
    @astronauts434 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක් , ගොඩක් වැදගත් වීඩියෝ ගේනවා ට පින් . දිගටම කරගෙන යන්න . සුබ අනාගතයක් විශ්ම ලෝකය ❤❤

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    🙏🙏🙏 අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාධි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @eivor7346
    @eivor7346 2 ปีที่แล้ว +7

    කොරියාවෙත් ඔහොම නේද? ඒගැනත් කියන්න.

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +1

    මේ video එක බලනකොට ඒ මිනිස්සු gane duka හිතෙනවා 😢අපේ රටේ මිනිස්සු වගේ තමා😓💔

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 2 ปีที่แล้ว +6

    ශ්‍රී ලංකාවෙන් JVP කාරයෝ ටිකක් අපනයනය කලොත් වෘත්තීය සමිති අටවලා මාස දෙකකින් මුලු රටම බංකොලොත් කරගන්න පුලුවන්

  • @ashenpansilu4
    @ashenpansilu4 2 ปีที่แล้ว +2

    Johnny depp ගෙ ජිවිත කතාව ගැන විඩියො එකක් ඕනෙ

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +10

    දැන් අපේ රටේ අරගලයක් ගියා ඒකේ අවසන් ප්‍රඨිඵලය වෙන්න ඕන අර 225 ඊලගට ඉන්න එකෙකුට බලේ දෙන එකද? එතනින්ම හිතන්නකො මුන්ට මොලයක් තියෙනවද ?
    මේ රටේ ඉන්නවා සිංගප්පුරුව ගොඩනගපු සිංහලයා සෑම් සමරසිංහ මහත්තය ලංකාවෙ ජීවත් වෙනව විශ්‍රාම සුවයෙන්. එතුමා ගාව වැඩපිලිවලකුත් තියෙනව ණය නොගෙන මේ රට දියුනු කරන්න. ඒත් ඇයි ඒවගේ කෙනෙක්ට මේ රට දියුනු කරන්න අවුරුදු 2 මේ රට භාර දෙන්න බැරිද ජනධිපති වෙන්න කාගෙත් එකගතාවයෙන්,මෙච්චරකල් එතුමාගෙන් කිසීම පාලකයෙක් නිලධාරීන් ප්‍රයෝජනය ගන්නෙ නැත්තේ,
    කාටවත් ඩීල් දාන්න කොම්ස් කුට්ටිය ගන්න බැ එතුමගෙ වැඩපිලිවල යටතේ. ✋

    • @user-kl4cy6ub3j
      @user-kl4cy6ub3j 2 ปีที่แล้ว +1

      Yh, but SL people don't understand the truth bro 💔

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@user-kl4cy6ub3j මෙහෙම වත් කියලා බලමු, ටික දෙනෙක් හරි හිතයි නේ.

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 ปีที่แล้ว

      @@hasiWills1021 ගියපාර ගෝටට කතිරෙ ගහපු මෝඩ හුත්තිගෙ පුතාලග තේරෙන්නෑ

    • @Nice-jj5bk
      @Nice-jj5bk 2 ปีที่แล้ว +1

      උබ ඉතින් හෑල්ල ලියපන්

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +3

    අනිවාරෙන් යනවා කියල හිතන් ඉන්න රටක් 🇯🇵🌍

  • @chiranthajayasinghe7788
    @chiranthajayasinghe7788 2 ปีที่แล้ว +2

    Australiawa ගැන විඩියො එකක් ඕනා

  • @sadilasenuka5107
    @sadilasenuka5107 2 ปีที่แล้ว +5

    දසමහා යෝධයෝ පිලිබද විඩියෝ එකක් කරන්නකෝ

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว

    Wimbledon Tennis 🎾 ගැන video එකක් ඕන 😍

  • @disnadisna3053
    @disnadisna3053 2 ปีที่แล้ว +3

    හම්බ කරන්නෙ ජිවත් වෙන්න මිසක්
    ජිවත්වෙන්නෙ හම්බ කරන්න නෙවෙයි නෙද 😔සමහර රටවල් වල පිටින් දකින ලස්සන ඇතුලින් නැ 😌😌

  • @hellomachan9995
    @hellomachan9995 2 ปีที่แล้ว +49

    සතුට තෘප්තිය තියෙන්නෙ සරළව ජීවත් වෙන මිනිස්සු ලඟයි. ප්‍රමාණය ඉක්මවා වැඩ කරන එකෙන් ලෙඩ වෙලා මැරිලා යනවානම් කොච්චර භෞතිකව දියුණු උන රටවල් උනත් ඒ රස්සාවෙන් මෙලොවටත් එලොවටත් ඇති වැඩක් නෑ. අපේ රට අවතක්සේරු කරලා පැය අට හරියට තමන්ගෙ රාජකාරිය කරන්නේ නැතුව ජපන් ගිහිල්ලා පැය 10කට වඩා වැඩ කරලා කෝටි ගණන් හොයලා සැපගන්නයි අපේ සමහරක් ගොබ්බයන්ගෙ හීනෙ.💔😕

    • @MN-yz8uf
      @MN-yz8uf 2 ปีที่แล้ว +7

      වැරදියිනෙ සහෝදරයා
      අවුරුදු 5ක් අපි එහෙම උපරිම මහන්සි වෙලා හම්බකරල ලංකාවට ඇවිත් ලස්සනට ජීවත් වෙන එක හොද නැද්ද?
      අපිට මෙහේ ඉදන් හිතන්නවත් පුලුවන්ද මාසෙකට රැ.500000ක් ? ඉතිම ඇයි ඔහොම කියන්නෙ? හැමෝටම කුඹුරු වල හරි අත්වැඩ හරි , තමන්ගෙම ව්‍යාපරයක් හරි පටන් ගන්න කියලද කියන්නෙ? ජීවත් වෙන්නෙ බොහහොම ටික කාලයයි එකෙන් අවුරුදු 5ක් මහන්සි වෙල ඉතුරු ටිකේ සතුටින් ඉන්නවද නැත්නම් එදා හමබ කරන් එදා දවසෙ කාල සතුටක් නැතුව් මැරිල යනව්ද කියන එක හිතල බලන්න
      පොඩ්ඩක් හිතල බලන්න ඔයාලගෙ අම්මල තාත්තල ගැන් ඒ මිනිස්සු ආසයි ලමයි ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ඉන්නවට බැරි කාලෙදි අම්මලත සලකගෙන ... නේ? මචන් උබ සමහරවිට සල්ලි කාර පව්ලක වෙන්න පුලුවන් ඒකයි ඔහොන ගොබ්බයො කියල තියෙන්නෙ..

    • @hellomachan9995
      @hellomachan9995 2 ปีที่แล้ว +8

      @@MN-yz8uf උබට කියලා තියෙන දේ හරියට තේරිලා නෑ සහෝදරයා. ජපානෙ අවුරුදු 5ක් දරාගන්න බැරි මැරෙන්න තරම් කට්ටක් කාලා සල්ලි ටිකක් හොයාගන්න ලෑස්ති වෙන්න කලින් උබ මේ ගෙවුන අවුරුදු 5හේ ලංකාවේ ඇතුලෙ ඒ වගේ පට්ටම කට්ටක් කාලා වැඩක් කරන්න උත්සාහයක් ගත්තද කියලා හෘද සාක්ශියට එකඟව අහලා බලපන්. එහෙම පැය ගාන බලන්නෙ නැතුව මැරීගෙන මෙහෙ වැඩ කරලත් උබට ඇති දෙයක් නැත්නම් මං පිළිගන්නවා උබ කියන කතාව. මොකද අපිත් පෝසත් දෙමව්පියන්ගෙ දරුවො නෙමෙයි. හැබැයි මම ලංකාවේ ඉඳන් පොසිටිව් විදිහට හිතලා පට්ට කට්ටක් කාලා ගේමක් ගහලා, උබ ජපානේ ගිහිල්ලා මාසෙකට හොයන්න හිතන් ඉන්න ලක්ෂ 5ක ආදායමත් මාසෙකට හොයපු එකෙක් මං. උබටත් පුලුවන්.. ඕනේ හිතේ හයිය තමන්ගෙ ආත්මවිශ්වාසය විතරයි සහෝදරයා.💪 😎

    • @sunethradesilva1828
      @sunethradesilva1828 2 ปีที่แล้ว +1

      ඔබ හරි .මිනිස්සු සැප කියල හිතන් දුවන්නෙ මිරිගුවක් පස්සෙ .මානසික නිදහස නැත්නම් සල්ලි කන්දක් තිබ්බත් වැඩක් නැහැ .10% වගේ තමයි මේක තේරෙන්නෙ .දැන් ලංකාවට වෙලා තියෙන්නෙ විවෘත ආර්ථිකයේ අහිතකර පුතිඵල .මූලික දෙය තමයි ලද දෙයින් සතුටු වෙන්න බැරි බව .

    • @MN-yz8uf
      @MN-yz8uf 2 ปีที่แล้ว +1

      @@hellomachan9995 ඔව් ඒකත හරි ඒත් මගේ උත්තරේ ගොඩක් අයට පොදුයි උබ ස්මහරවිට online business එකක් එහෙම නැත්නම් share market එකේ අයෝජනයක්(සල්ලි එකතු කරල ගේමක් ගහගෙන) , ඒත් නැත්නම් මේ පොලොවෙ වගා කරනන්න පුලුවන් වගාවෙන් ගහපු ගේමක් වෙනනත් පුලුවන් එහෙම නේ?
      ඒත් සහෝ මම කතා කරන්නෙ ලංකාවේ බහුතරයක් කොල්ලො කෙල්ලො සේරම ගැන කතා කරල මෙහෙමනේ ව්‍යවසහායකයන්ගෙ කීයෙන් කී දෙනෙක්ද සාර්ථක වෙන්නෙ විශේෂයෙන් ලංකාවෙ. ඒ වගේම හැමෝටම බෑ ජපන් යන්නත් හැමෝටම බෑ online business වලින් සාර්ථක වෙන්නත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මම කියන්නෙ කිසිම පුද්ගලයෙක්ගෙ හීනෙ බාල්දු කරන් එපා.. උබ දැන් ගේමක් ගහල තියෙන්නෙ කිව්වනේ උබම පොඩ්ඩක් කල්පනා කරපම් උබ ඒ ගහපු ගේම පටන් ගත්ත ටිකේ කොච්චර බාල්දි සමාජෙන් ආවද කියල(අනිවාර්යයෙන්ම නැති වෙන්න බෑ මොකද උබ කියනවනේ දුප්පත් අපි වගේම තමයි කියල උබත්)✌❤
      ජයවේවා!

    • @hellomachan9995
      @hellomachan9995 2 ปีที่แล้ว +4

      @@MN-yz8uf මාත් උබ ඔය කිව්ව පොදු කියන කොටසෙ හිටපු එකෙක්. මේ ලංකාවේ ගේමක් ගහලා ගොඩ එන්න පුලුවන් කියලා මං කියන්නෙ අත්දැකීමෙන්.. නැතුව වෙන උන්ගෙ බයිලා අහගෙන නෙමෙයි. උබ හරි, මුල් ටිකේ බාල්දි විතරක් නෙමෙයි සුළි කුණාටුත් ආවා මං වැඩ කරන්න පටන් ගද්දී. හැබැයි ගේම ගහන්න ඕනේ ලංකාවේ ඉඳගෙනමයි. ඒක තමයි ජීවිතයේ එකම චැලේන්ජ් එක. ඒකම තමයි මගේ තිබ්බ හීනෙත්. මේ ලංකාවේ අපිට නැති සම්පතක් නෑ. මේ රටේ ඉපදිලා අධ්‍යාපනයක් ලබපු, ජපන් නොයා මේ රටේම ඉදන් ගේමක් ගහලා දියුණු වෙන්න හීන දකින සෙට් එකකුත් ඉන්නවා කියන එක මතක තියාගනින් සහෝ. මෙහෙ ඉඳලා ඒවා හැබෑ කරගන්නවා බොරු කියලා ඒ හීන බොඳ කරන්න එපා.💔 ජපානෙට යන්න විතරක් ලක්ෂ ගානක් ඕන වෙනවා. උබට නම් ඒ සල්ලි දෙන්න කෙනෙක් හරි නැත්නම් හොයාගන්න හරි පුලුවන් කමක් ඇති. මං මේ කියන්නෙ එහෙම සල්ලි සත පහක් අතේ නැතුව, කරන ජොබ් එකවත් හරියට කරන් නැතුව, ලංකාවට වෛර කර කර, ජපානෙ ගිහිල්ලා පැය ගාන බලන් නැතුව මාරාන්තික ජොබ් එකක් කරලා අවුරුදු 5කින් දියුණු වෙන්නම් කියලා ගෙදර ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ හීන දකින උන්ට.💔🙄

  • @Charitha870620
    @Charitha870620 ปีที่แล้ว +1

    Over work became a habit for them. I also living in Japan right now. I am also working in my workplace nearly 10-12hours every day. But not that much of stress when it became as a habit. I was too lazy before I came to here. Now I know how even an ordinary person can work to make a good output.

  • @lilly_girl9394
    @lilly_girl9394 2 ปีที่แล้ว

    ජපානයයි කොරියාවයි අතර යුද්දේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ♥️

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 2 ปีที่แล้ว +8

    ජාපානේට කවදාවත් ඕක වෙනස් කරන්න බෑ ඕක වෙනස් කරන්න නම් ලංකාවේ රාජ්‍ය සේවකයෝ සෙට් එකක් ජාපානේට යවන්න මාසේන් වෙනස් කරයි ජපන් අදිරාජ්‍යත් මන්දිරෙන් එලවයි🤣🤣🤣

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว

      ඒත් බැ ගෝටට ජනාදි පැති කම දෙන්න ඕනි 😂

  • @jeewaniweerasinghe8359
    @jeewaniweerasinghe8359 5 หลายเดือนก่อน

    මම ඉන්නේ ජපානයේ.ඇත්තටම ඔබගේ මේ කතාව අපි තරම් දන්න කවුරුවත් නෑ.අපි වැඩ කරන තරම් දන්නේ අපි විතරයි.වෙලාවකට හිතෙනවා වැඩ ඉවර වෙනකොට අපි මැරිලා ඉදීද කියලා.

  • @gamunukamal4176
    @gamunukamal4176 2 ปีที่แล้ว +1

    Ayyiye lagdi marunu japan former prime minister Abe sin gana vedio akak karannako.

  • @user-lt3qw4ei7p
    @user-lt3qw4ei7p 2 ปีที่แล้ว +55

    මම ආසම රට තමා ශ්‍රී ලංකාව ❤️❤️❤️❤️❤️❤️❤️

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +4

      Math ❤️❤️❤️❤️

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +2

      Sri lanka 🤗🤗

    • @gjdilhara2538
      @gjdilhara2538 2 ปีที่แล้ว +7

      දේශපාලුවො නැත්තං මාත් ආසයි 🤢

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +8

      @@MilitaryFan-yl1bj හරි බං පොන්න වහලුන්ට ඉන්න බෑ දැං 🤣🤣

    • @devindisanduni6724
      @devindisanduni6724 2 ปีที่แล้ว +2

      මමත්

  • @Kasunkass
    @Kasunkass 9 หลายเดือนก่อน

    මේකෙන් ඉගෙන ගන්න ඕනෙ දේ තමයි "ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත " කියන එක.

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +2

    අපෙත් ඔය තත්ත්වය ම තමා බලන්න .... සිකුරිටි ක්ෂේත්‍රයේ .... පෝයක් .... ඉරිදාවක් නෑ .... බුදුසරණයි ....!

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 2 ปีที่แล้ว

    aurudata labena bonus eka gana kiyana beri wela tiyenawa. Samagame sewakayekuta auruddakata bonus dekak hari tunak hari denawa nodena company ehemat tiyenawa. Bonus eka padiya wage degunayak labenawa.

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +6

    සිංහල වගේ කයිය ගහන්න නෑ ජපන්නූ... තමන්ගෙ රට ගැන හිතනව ✌✌🥰

  • @user-jz4ly8zk1i
    @user-jz4ly8zk1i 2 ปีที่แล้ว +5

    එල බන් ඉතින් 😎

  • @arunanishantha2234
    @arunanishantha2234 2 ปีที่แล้ว +2

    මුලින්ම like එකක් 👍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +5

    මුදල් මත්තෙන්ම නැහෙන රටවල් බෞද්ධ දර්ශනයෙන් පොහොසත් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️

  • @chamikaweerasingha9457
    @chamikaweerasingha9457 2 ปีที่แล้ว +1

    කොරියාව ගැන වීඩියෝ එකක් ඕනී ♥️

  • @pasindusankalpa2048
    @pasindusankalpa2048 2 ปีที่แล้ว +5

    ඉලග මාසේ ජපන් යන්න ඉන්න මම 😪

  • @sl.yt12
    @sl.yt12 2 ปีที่แล้ว +1

    අයියේ, J.R ගේ original speech එක හොයා ගන්න නැද්ද් ?

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 2 ปีที่แล้ว

    Giya mase mage weda karapu gana. peya 243.ganak weda karala tibba. Ekenekta asanipa wela sati tunak night shift eka karala sikurada nigh eke witrak senasurada ude 11 wenakn weda . Edata ude 8 idala 11 wenakn man taniyama kade….

  • @maheshsaranga3559
    @maheshsaranga3559 2 ปีที่แล้ว

    "Isuzu" company eke video ekak karannako.

  • @slp1665
    @slp1665 2 ปีที่แล้ว +1

    දකුණු කොරියාව ගැන දෙන්නකො please 🙏🙏🙏

  • @ruwindulakshitha703
    @ruwindulakshitha703 2 ปีที่แล้ว +5

    මෙහ අයිස් ගගහා ඉන්න යක්ඛ පුත්තුන්ට කෙලෙවෙන්නේ ජපන් ගියාම තමා 😂

  • @user-uu9kk6xs4k
    @user-uu9kk6xs4k 2 ปีที่แล้ว

    අවුරුදු 7 ක් මමත් ජීවත් වුනා. මම හිතන්නෙ ගෙවුන හැම දවසකම මම හිටියෙ හරිම මානසික පිඩනයකින්. මොන තරම් දියුනු වුනත් එහෙ ඉන්නෙ හරිම අමුතු මිනිස්සු. ඒ මානසික පීඩනය නිසා. බලන්නෙ පුලුවන් තරම් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න.

  • @niroshathamel5084
    @niroshathamel5084 2 ปีที่แล้ว

    Mama godak adarei japanata
    ❤️🇯🇵❤️🇯🇵❤️👍👍

  • @heshanmokshana1737
    @heshanmokshana1737 2 ปีที่แล้ว

    Shinzo Abe ගැන වීඩියෝ එකක්

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +1

    ගොඩක්‌ දක්ෂ රටක් ❤❤❤❤

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 2 ปีที่แล้ว +1

    Arijit singh ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @greshanroy5925
    @greshanroy5925 2 ปีที่แล้ว +4

    මම ජිවත් වෙන්නෙත් ජපානයේ අපි උනත් වැඩට යන්නේ පාන්දර මුලු දවසම වැඩ ඉවර වෙන වෙලාවක් නැ මිනිස්සු රොබොවරු වගේ මහන්සි වෙලා වැඩ කරනවා එ වගේම මානසික ආතතිය වැඩි නිසා මිනිස්සු සියදිවි නාසා ගන්නවා.දික්කාසාද වැඩි ගොඩක් ජපන් කෙල්ලො ලංකාවේ කොල්ලොන්ට කැමති එ මෙහේ මිනිස්සුන්ට පවුල එක්ක ඉන්න කාලයක් නැ.එක අතකට මිනිස්සු පවු එත් ලොකේ ඉන්න හොදම මිනිස්සු ඉන්න ලස්සන රටක්...🎌🇱🇰

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 2 ปีที่แล้ว

    ALL the best!!!

  • @dskchannel9431
    @dskchannel9431 2 ปีที่แล้ว

    Me video ekath hodai thawa swami nirhyananda gena video clip ekak danawada

  • @madhawagaming287
    @madhawagaming287 2 ปีที่แล้ว

    පිටගිරිය යාම ගැන විඩීයෝ එකක් කරන්න කෝ සර්♥️

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 2 ปีที่แล้ว

    විසුවියස් ගැන විඩියෝ එකක් ඕනි

  • @japanavlog5505
    @japanavlog5505 2 ปีที่แล้ว

    මොන පැය 100 ද සතියට පැය 56ක් 55ක් වැඩ කරනවා මාසෙට ගනන් හදලා බලන්න

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    best video
    thanks bro.

  • @gallegladiatorsoffical
    @gallegladiatorsoffical 2 ปีที่แล้ว +1

    hotel managment ගැන ඔන

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 2 ปีที่แล้ว +1

    Shinzo abe ගැන video එකක් ගෙන්නකෝ 🥲

  • @kathikajayasinghe8374
    @kathikajayasinghe8374 ปีที่แล้ว

    ගොඩක් ආදරෙ කරන රටක් තමයි ජපානය කියන්නෙ

  • @yashwithcinemaworld7385
    @yashwithcinemaworld7385 2 ปีที่แล้ว

    කොරියාවෙ සෝල් මාලිගය ගැනත් video එකක් ගේන්නකො

  • @weneedpeace92
    @weneedpeace92 2 ปีที่แล้ว +3

    yeah Japan has good education system for children but after primary and middle school education they becoming adults they were totally pressurised by their work place tension. what I see they have dying idea to be financially strong. what I saw they are pressurised by this hope. they have tax system it is kind of a headache too. mostly they do few jobs. they are not caring what happened around them. they are focused on only their work. that is why I think there are some criminal activities happened in Japan I think they should focus on mental health. when we ask help from them they help us but like in SL they are not very forward helping people. this show that mental health is more important than anything