පිලිපීනයේ ධනය සොරා කා බලයෙන් පහකල මාකෝස් පවුල නැවතත් බලය අල්ලයි | Marcos Family is back in power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • The return of a Marcos to power in the Philippines
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 345

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +39

    මාකෝස්ට පස්සෙ ආව පාලකයොන්ට තිබ්බා මොකක් හරි ගේමක් ගහල මාකෝස්ගෙ පවුලේ අය ලෝකෙන් අතුගාලම දාන්න තිබ්බ. අපිටත් පාඩම් ඕවා ඉස්සරහට 😌

  • @adithiyajayamanna8936
    @adithiyajayamanna8936 2 ปีที่แล้ว +102

    අරගලයට ජනමාධ්‍ය හරහා විය යුතු යුතුකම් ඉටු කිරීම. ❤️

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว

      සමාඡ මාධ්‍ය

    • @adithiyajayamanna8936
      @adithiyajayamanna8936 2 ปีที่แล้ว +1

      @@සර්වබලදාරිය ජනමාධ්‍ය හරහා විය යුතු දෙයක් වුණත් ලංකාවේ ඒවා නොකරන වෙලාවක, ජනමාධ්‍ය වගකීම සමාජ මාධ්‍ය හරහා ඉටු කිරීම.

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +2

      @@adithiyajayamanna8936 😉අන්න ගැලපෙනම එක.

    • @isharamadushanka5385
      @isharamadushanka5385 2 ปีที่แล้ว +1

      ලංකාවේ ගැලවුම අරගලය තමයි

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +98

    විශ්ම ලෝකය අරගලයට දෙන්නෙ මාර හයියක් 👍 අසියානු රටවල් දියුණු නොවීමට හේතුවක් තමයි තම ආගම සහ ජාතිය පාවාදී බලය ලබා ගැනීම

    • @sanuyoutube69
      @sanuyoutube69 2 ปีที่แล้ว +5

      ow eka atta

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +1

      ඉක්මනට රට නිරාගමික කරන්න ඕන

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +3

      @@tharidu6792 පිස්සුද බං

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +103

    රාජපක්ෂලා ගියාම ඒ දවස කවදාකවත් අමතක වෙන්නේ නැහැ.🤗✌️ගෝටා යනකම් ඇගිලි gana gana ඉන්න අය කෝ.

    • @dineshudaya
      @dineshudaya 2 ปีที่แล้ว +2

      premadasa maruna welweth minissu hithuweth ehema thamayi dan premadasage putha sajith awilla inne. Namal,wimukthi,dhaham
      wijeweerage putha oya ona ekek raja karawanna yakka puththu balan inne

    • @eidncruze2060
      @eidncruze2060 2 ปีที่แล้ว +1

      @@dineshudaya ප්‍රේමදාස මැරුණම මිනිස්සු ඇඩුව ලංකාව ගොඩගන්න හිටපු සුපිරි නායකයෙක් වේසපක්ෂලා මැරුනොත් මුළු රටම කිරිබත් කනව

    • @sanngall7462
      @sanngall7462 2 ปีที่แล้ว +1

      අපිට අමතක වෙන්නෑ. ඒ උනාට තව අවුරුදු 10 විතර ඉපදෙන අය මේ දේවල් ගැන දන්නෑ.

    • @sahansachintha74
      @sahansachintha74 ปีที่แล้ว

      Gota ge putha enda barikamakuth na.😂

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 2 ปีที่แล้ว +54

    ඔබ තුමාගේ කතාව ඇත්ත. අපේ ලංකාවේ සිංහල ජාතියටත් අතිතය මතක නැහැ. ඒක නිසා කවදා හරි දවසක අති දුෂිත රාජපක්ෂලාගේ පුතාලා මේ ලංකාවේ රජ වෙනවා බුද්ධියක් නැති මෝඩ ජනතාවගේ පිහිටෙන්. .

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว +10

      සිංහල උන්ට නායකයෙක් හදපල්ලා.සුලු ජාතික පක්ෂ වලට ඇබරෙන්නේ නැති

    • @priyankarajeewarathna1185
      @priyankarajeewarathna1185 2 ปีที่แล้ว

      @@HEWA-ed4uk ඇත්තට බැලුවාම සිංහලයන්ට කෙලින්ම හරියටම වැඩ කරන නායකයෙක් සොයා ගත නොහැකිය. ඒක නිසා, සිංහලයෝ සහ සුලු ජාතීන් කාරුණික හදවතක් නැති හරියටම කෙලින් වැඩ කරන්න නැති රාජපක්ෂලා වගේ නපුංසකයෝ මේ රටේ සර්ව ජන ඡන්ද බලයෙන් පත්ව්ම වැලැක්වීම නොහැකිය. උබත් ගිහිල්ලා මහින්ද රාජපක්‍ෂට හා ඒ පරම්පරාව පුක දිපන්....... 😢 😭

    • @zavahirmohammed1771
      @zavahirmohammed1771 2 ปีที่แล้ว +7

      Srilanka wa weenasata path wune JATHIWADAYA NISSA .UMBALATA MUSLIM RATAWAL PETROL DENNA NETHEE JATHIWADAI ANNDUWAK BALAYEE INNA NISSAI
      BATAHIRA RATAWAL SALLIE DENNA NETHEE ME NISSAI.

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว +6

      @@zavahirmohammed1771 අනේ උබ හුකාපන් ගිහින්.පයියක් කියන්න එනවා😂💔.

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +1

      @@zavahirmohammed1771 aneh me😅

  • @warunamadhusankha99
    @warunamadhusankha99 2 ปีที่แล้ว +18

    තව අවුරුදු 10 - 15 ගියහම රාජපස්ස මුණුබුරෙක් දේශපාලනේට ආව ගමන් අපේ අයටත් අතීත විනාස ඔක්කොම අමතක නිසා උඩින්ම දිනෝලා ලංකාවම ආපහු විනාස කරාවි ... 🖤

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว

      එහෙම වුනොත් ශ්‍රී ලාංකික සංහතියේම අවාසනාව තමා.
      අනිවාර්යෙන්ම වංචාකාර දූෂිත පවුල එලවා දැමිය යුතුයි.

    • @dwrs852
      @dwrs852 2 ปีที่แล้ว

      සතුරා අවතක්සේරු කිරීමේ විපාක.රාජපක්ෂලා සහ පොජපෙ ලංකාවේ නෑ කියලා හිතාගෙන ඉන්න අයට පාඩමක්.

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +59

    ලෝකෙ වැඩියෙන්ම රූ රැජිණ කිරුළ දිනාගත් රටක් තමයි පිලිපීනය. 2013-2018 වෙනකම් එක දිගට පිලිපීනයට අන්තර්ජාතික රූ රැජිණ තරගවලින් දිනන්න ලැබුනා. ශ්‍රී ලංකාව මානව සංවර්ධක දර්ශකයේ සිටින තැන 72, පිලිපීනය ඉන්නෙ 107. ඒත් රටවක් දෙකම එක වගේ. ආගම සහ සංස්කෘතිය විතරයි වෙනස්.

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +3

      බොහෝ පිලිපීන කෙල්ලො ලස්සනයි ඒකයි..

    • @champadesilva7771
      @champadesilva7771 2 ปีที่แล้ว +1

      මැදපෙරදිග කලාපයෙ බොහෝ ආයතනික මට්ටමෙ රැකියා ලබාදී ඇත්තේද පිලිපීන කාන්තාවන්ට...හෙතුව ඔවුන්ගෙ සිත්ගන්නා පෙනුම හා ඉංග්‍රීසි භවිතය .............

  • @janithwickramasinghe1550
    @janithwickramasinghe1550 2 ปีที่แล้ว +28

    මේ දැනුම හුඟක් වටිනවා.. 😊
    තාමත් වෙනස් නොවුණු අය වෙනස් වෙයි..

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +1

      ඔව්, රටේ සියලුම ජනයාගේ යහපතත්, අනාගත දරුවන්ගේ
      සුබ සිද්ධියත් වෙනුවෙන් රාජපක්ෂ ගැත්තෝ මේ පාඩම් හොඳින් තේරුම් ගනිල්ලා. තාවකාලික වාසි වලට රට පාවා නොදෙල්ලා.

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +15

    හීන දුරුත්තේ සිරි පොද වැස්සෙ,
    පාළු සැදෑවක අදුර මැදින්...
    නුඹේ හිනා මුව හීන ගේනවා,
    ඈත දුරක මිය ඇදුන පෙමින්...❤️🌹❤️
    සියලු දෙනාටම නිදුක් නීරොගි ජීවිතයක්..තෙරුවන්සරණයි.🙏
    (හෙද තක්සලාව)

    • @ruthenberg6926
      @ruthenberg6926 2 ปีที่แล้ว +2

      කලු ජූලියත් ඒ වගේ...😢

  • @MRD-pv7lm
    @MRD-pv7lm 2 ปีที่แล้ว +12

    "ධනය සොරකම්කර බලයෙන්පහකෙරූ රාජපක්ෂපවුල නැවතබලය අල්ලයි"කියනඑක අපේදරුවන්ගෙ දරුවෙක්ටවත් නෑහෙන්න මුංව රටින් පිටුවහල්කරමු.

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +14

    කාලීනව වැදගත් වීඩියෝ එකක් ❤️ 09 වෙනිදා මුලු රටම කොළඹට එකතු වෙලා අපේ රට පාලනය කරමින් ඉන්න දූෂිත ඒකාධිපති පවුල පන්නා දමා අප පතන රට නිර්මාණය කර ගනිමු. නමුත් පිලිපීන ජනතාව වගේ මේ පාඩම අමතක නොකරමු. අරගලයට ජයවේවා ❤️

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +2

      ඔව්, රටේ සියලුම ජනයාගේ යහපතත්, අනාගත දරුවන්ගේ
      සුබ සිද්ධියත් වෙනුවෙන් රාජපක්ෂ ගැත්තෝ මේ පාඩම් හොඳින් තේරුම් ගනිල්ලා. තාවකාලික වාසි වලට රට පාවා නොදෙල්ලා.

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว

      පවුල් පරම්පරා දේශපාලනය තමයි බල තණ්හාව, වරදාන, අනීතික වංචා දූෂණ ව්‍යාප්ත කරන්නේ. එවැනි කෑදරකම් වලින් තොර නීතිගරුක හා සදාචාර නායකයින්ම
      සෑම ඡන්දයකදීම පත්කර ගැනීමට සියලුම ජනතාව වගකීමෙන් වැඩ කළ යුතුයි. වංචා දූෂණ වලට කොහෙත්ම ඉඩක් නැති පරිදි රාජ්‍ය පරිපාලන සේවා නීති කෙටුම්පත් අලුතින් සකස් විය යුතු අතර, වංචා විමර්ශන හා අධීක්ෂණ යාන්ත්‍රණයන්ද නවතම තාක්ෂණ යටතේ විධිමත් විය යුතුය.

    • @sanngall7462
      @sanngall7462 2 ปีที่แล้ว

      හරියට හරි

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +5

    අදත් නියමයි අයියේ❤️❤️❤️❤️❤️❤️ පට්ටයි❤️❤️ රාජපක්ෂ පව්ලත් ලංකාවෙන් හැදිගෑවිලාම යන්න ඕනී කියලා ප්‍රාර්තනා කරනවා🤭🤭🤭🤭🤭🤭🤭
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁🤭

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +4

    හෙට පුළුවන් විදියට හැමෝම අරගලයට සහාය දෙමු 🇱🇰✊❤️

  • @විප්ලවවාදියා-භ3ග
    @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +24

    තනිකරම අපේ රටවගේමයි පිලිපීනෙ කියන්නෙත්.මම හිතුවෙ මේ වගේ රටක් ලෝකෙටම එකයි තියෙන්නේ කියල.අපේ එවුනුත් කවද හරි නාමල් රාජපක්ෂ එහෙම ඇවිත් චන්දෙ ඉල්ලුවොත් උට චන්දෙ දෙනව ෂුවර්.

    • @babyworld_9777
      @babyworld_9777 2 ปีที่แล้ว +2

      Aniwa oka wenawa

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +4

      එහෙම වුනොත් ශ්‍රී ලාංකික සංහතියේම අවාසනාව තමා.
      අනිවාර්යෙන්ම වංචාකාර දූෂිත පවුල එලවා දැමිය යුතුයි.

  • @sajeewastanley8199
    @sajeewastanley8199 2 ปีที่แล้ว +8

    කවද හරි දවසක නාමල් කියන බූරු පුතානෝව අපේ උනුත් ජනාධිපති නොකලොත් තමයි පුදුම. ඒ තරමටම මුල අමතක වන වහල්ලු ඉන්නෙ. බැරිම උනොත් නාමල්ගෙ පුතාව හරි පුටුවෙ ඉන්දවයි අපේ හැත්ත. 👍

  • @jh4803
    @jh4803 2 ปีที่แล้ว +6

    දැන් ඉන්න දූෂිත පවුල සහ දේශපාලකයන් ගැන මොකද කියන්නේ.
    අරගලය ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +12

    අපේ මිනිස්සුන්ටත් ගොඩක් අතිතය අමතකයී පව තමා🥲💔

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +64

    9 වෙනිදට රාජපක්ෂ බල්ලන්ව BQQ කරල දාාන්න ඔිනි..✊පවිි අහිංසක ජනතාව දුක්විඳිනව.🏴😥

    • @chamilaamarasekara4946
      @chamilaamarasekara4946 2 ปีที่แล้ว +6

      හැගීම් වලින් නොව බුද්ධීයෙන් තීරණ ගන්න

    • @isharamadushanka5385
      @isharamadushanka5385 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කලයුතුයි

  • @SHEHAN896
    @SHEHAN896 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම ලස්සන video එකක්💝

  • @akilatharanga3594
    @akilatharanga3594 2 ปีที่แล้ว +16

    බලාපොරොත්තු වුනු video එකක් 😍

  • @supunmadusanka6339
    @supunmadusanka6339 2 ปีที่แล้ว +1

    කවදක හරි ලන්කාවෙ මිනිස්සුන්ටත් මේ ඔක්කොම දේවල් අමතක වෙනව අන්න එදාට නාමල් බේබිත් ලංකාවෙ රජවෙනව 2022 /7/ 10

  • @worldtravel3192
    @worldtravel3192 2 ปีที่แล้ว +4

    July 9 මෙක ඉවරයක් කරමු 🇱🇰❤️
    පිස්සාව එලවමූ

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว

    පිලිපීනයේ ළමයින්ට රජයේන් හොඳ අධ්‍යාපනයක් දෙනවා ලොකයේ ගොඩක් රටවල්වල පිලීපින් මිනිසුන් වැඩ කරනවා විදේශීය මුදල් ගොඩක් එය රටට එනවා පිලිපින්වල සැම පූද්ගලයේම ඉංග්‍රීසි භාෂාව දැනූම සහා කොම්පියූටර් දැනූම හොදට තියෙනවා ඒ වගේම පිලීපිම් රටේහි එම්බේසි එයගොල්ලන් ගෙ පිටරටවල් වල වැඩ කරන කට්ටිය ගැන හොද සැලකිල්ලේන් හොයලා බලනවා අප රටේහි එම්බේසි වල වාගේ නොවේයි💯👍

  • @isurunemindara6941
    @isurunemindara6941 2 ปีที่แล้ว +3

    ශාම්භාලා නගරය ගැන වීඩියෝ එකක් ඕනේ.

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 2 ปีที่แล้ว +31

    රාජපක්ෂ බලේ ඉවර උනගමන් එක එකා ඉවර කරන්න ඕන.. ආයෙ එන්න බැරි වෙන්න

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +8

      ඒ ක මිනිස්සු දැනගන්න ඕනෙ ආය මේවගේ දූෂිත පාලකයින්ට බලය නොදෙන්න

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +1

      Practical deyk kiyanna😂

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว

      චිචීගෙ පුතාව රජ කරමු

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว

    වැදගත් කතාව ක්

  • @sk_mendis5879
    @sk_mendis5879 2 ปีที่แล้ว +9

    අඩේ thumbnail එක දැක්කට පස්සෙ ලංකාව ගැනත් බය උනා.

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +24

    විශ්ම ලෝකයත් අතහරින්නේ නෑ.❤️❤️❤️❤️❤️

  • @udayangadarshanapremathila229
    @udayangadarshanapremathila229 2 ปีที่แล้ว +4

    Will keep this video saved as I'm sure within next 15 years this will be usefull to show our srilanks

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +3

    Thank for sharing

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +3

    තව මේ වගේ කාලින මාතෘකා ගෙන්නකො. ...

  • @nuwanishanthikasepalage9449
    @nuwanishanthikasepalage9449 2 ปีที่แล้ว +12

    මයිනත් මේ පිලිපීන පවුලේ කතාව කලිම්ම අහලාම තමා වැඩ පටන් අරන් තියන්නෙ .අපි මේක ඇහුවෙ අද උනාට.🙄

    • @motheramerica
      @motheramerica 2 ปีที่แล้ว

      Ubata hukala mrnne kari ponni katawhagnin

    • @prasadvlog6754
      @prasadvlog6754 2 ปีที่แล้ว

      ඔය මයිනා මයිනා ගාන උන් තමා පෝලිමේ ගිහින් ඡන්දෙ දැම්මෙ රාජපක්ෂලට. දැන් මේවයෙ අහක ඉන්න මයින්නු ගැන කියෝනවා 😀😀

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo 2 ปีที่แล้ว

    අපට වැදගත් 👆

  • @sksamarapala3612
    @sksamarapala3612 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරි
    බංගලාදේශය හෝ අග්නි දිග ආසියා රටක් ගැන වීඩියෝ එකක් ගේනවද ?

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว

    අපේ රටේ වගේ ඉක්මනට අමතක වීමේ රෝගය ඒ රටෙත් තියෙනව වගේ දේශපාලන ක්‍රමයේ වෙනස් වීම් මගින් මෙය මගහරවා ගත හැකියි හැගෙනවා

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +10

    නියමයි විශ්ම ලෝකය ලෝකයේ සෞඛ්‍ය සේවය ඉහලින්ම ලබා දෙන රටවල් විස්ස හෝ පහලොව ගැන වීඩියෝවක් ගේන්නකෝ අනිවා.

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว

    මම ඩේට වියදම් කරලා බලන එකම චැනල් එක 🙏🏾🙏🏾

  • @Gimme-s9k
    @Gimme-s9k 2 ปีที่แล้ว +5

    අපි පොඩි කාලේදීත් මෙහෙම කෙනෙක් ගැන ඇහුවා. දැන් තව කෙනෙක් ගැන අහනවා. මෙයාට බැන බැන ඒ පුතා එනවා. කවද හරි අනික් පුතත් එයි කාට හරි බැන බැන. 😡

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Oya voies akha nam lassani 💖💖💖💖🇦🇪🇱🇰

  • @americagottalent9107
    @americagottalent9107 2 ปีที่แล้ว +6

    මන් තමය් එකටම බැලුවේ විශ්ව අය්යේ❤️

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @MF-lg4jd
    @MF-lg4jd 2 ปีที่แล้ว +2

    ඉන්දියාවේ විජය නගර් අධිරාජ්‍යය ගැන වීඩියෝ එකක් ඉක්මනට ඕන (please reply )

  • @indikaliyanage5144
    @indikaliyanage5144 2 ปีที่แล้ว +3

    පලවෙනි like එක මගෙන් 🥳

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +1

    මහින්ද රාජපක්ෂ වගේම පොරක් වෙන්න ඕනේ .

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +14

    ලංකාවෙත් එහෙමයි හොරාකනවා කියපු රාජපක්ෂ පවුල අපේ ජනතාව ජන වරමෙන් පන්නා දැමුවා ඒත් ඒ රාජපක්ෂ වරුම ආය බලයට පත්කරලා අපේ මිනිස්සු දුක් විදිනවා 😔💔..

  • @madushanmax9006
    @madushanmax9006 2 ปีที่แล้ว +6

    Asama channel ekk😍😍

  • @lakshanweeraratne
    @lakshanweeraratne 2 ปีที่แล้ว +4

    Good video...
    Could you please create a video about CERN??

  • @sltalkies9892
    @sltalkies9892 2 ปีที่แล้ว +1

    මේවා ලංකාවේ අයටත් ආදර්ශයක්ම වේවා. නැත්නං තාත්තලට බැන බැන ඇවිත් නාමල් වගේ කාලකන්නියොත් දවසක මෙහේ පාලන බලය ගනීවී ..

  • @ashannevishka4495
    @ashannevishka4495 2 ปีที่แล้ว +5

    Rajapaksha family - $ billioan 19

  • @nilminisamantha2871
    @nilminisamantha2871 2 ปีที่แล้ว +1

    ලෝකයේ පැරණිම භාෂා ගැන video එකක් කරන්නකෝ.😃😃😃😃

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 2 ปีที่แล้ว

    මම පිලිපින් එක්කෙනෙක්ගෙන් අැහුවා අැය් නැවතත් මාකෝස් ෆැමිලි එකේ කෙනෙකුට බලය දුන්නෙ කියල. ඔහු කිව්වෙ එ් අයට හොඳට සල්ලි තියෙනවා එ් නිසා හොරකම් කරන්නෙ නැ කියල. අලුතෙන් කෙනෙක් අාවොත් අායෙත් හොරකම පටන් ගන්නවලු. එ් මිනිස්සුන්ගෙ අදහස එහෙමය්. මටනම් හිනා ගියා එ්ක අහල.

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +3

    අපේ රටේ ඉස්සරහට මොකා ජනාධිපති වුනත් උන් කරන්නෙත් කලින් හිටපු උන් කරපු ටිකයි දැන් ඉන්න උන් කරන ටිකයි තමයි.එන්න කලින් මොන කතා කිව්වත් බලය ගත්තට පස්සෙ ඕව මතකත් නෑ

  • @whitecodmobile8977
    @whitecodmobile8977 2 ปีที่แล้ว +19

    1980 -89 අමතක කලොත් , වෙන දේ ගැන හීතන්න වෙයි 😢😒

    • @randunubandara4044
      @randunubandara4044 2 ปีที่แล้ว +1

      mokd oya aken adahas kale

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 ปีที่แล้ว +1

      Data , evidence Danne nathuwa kagen Hari poddak denagena 88 /89 gena kathakara Gon mattoth innawane lankawe

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 ปีที่แล้ว +1

      @@whitecodmobile8977 prashnayak ne Oya Mage charithe message eken kiyawa ganna . Eka yatharthayata godak Dura wennath puluwan ekath mathaka thiyaganna

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 ปีที่แล้ว +1

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 2 ปีที่แล้ว +3

    තව ටික කාලෙකින් ආයෙත් නාමල් බේබි ජනාධිපති කරන්න 69 ලක්ශයක් නෙවෙයි ලක්ශ 169ක් චන්දය දෙයි..අපේ තාත්තලා බාප්පලා කරපුවා මම කරන් නෑ ...කිවම කතිරේ ගහනවා ෂුවර්....

  • @anuruddhasl
    @anuruddhasl 2 ปีที่แล้ว +5

    ලංකාවෙත් ඔය ටික වෙමින් පවතිනවා. 88/89 කාලේ මේ රටේ ජීවිත දේපල විනාස කරපු කණ්ඩායමක් දැන් ජනතාවගේ විස්වාසය දිනාගන්න උත්සහ කරමින් ඉන්නවා. සමහර විට ඔව්න් යම් තරමක් සාර්ථක වේවි. ඔව්න්ගේ අතීතය නොදන්න පරම්පරාවක් දැන් ඉන්න හින්ද. ඒ විදිහටම මේ රටේ ජනතාව නුදුරු අනාගතයේදීම නැවතත් රාජපක්ෂ පවුලේ පුරුකක් නැවත බලයට ගේනවා. එක තමයි මේ රටේ දේශපාලනයේ සභාවය.

    • @randunubandara4044
      @randunubandara4044 2 ปีที่แล้ว +2

      desapalanaye swabawaya nawe aka rate minissunge wahalkamay nodanuwathkamay..aka sadaranikaranaya krn apa

    • @anuruddhasl
      @anuruddhasl 2 ปีที่แล้ว

      @@randunubandara4044 යම් රටක සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවනම් එකෙන් පැහැදිලි වෙන්නේ ඒ රටේ ජනතාව ලබාගෙන තියෙන සමාජීය දියුණුව. අපේ රටේ දේශපාලන සභාවය කියල කිව්වේ ඒ නිසයි. අපේ රට දියුණු වෙන්න ඕන කරන්නේ නායකත්වය මාරු කර කර බලන එක නෙවයි. රටේ ජනතාවගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ. සමජය තුල වංචාව දුෂණය ප්‍රතික්ෂේප වෙනවා නම් එවැනි පුද්ගලයන් ජනතා චන්දෙන් තනතුරු වලට පත් වෙන්නේ නැ. එතනයි අරගලය තියෙන්නේ.

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 ปีที่แล้ว +1

      88/89 මිනී මැරුව unp එකට ආයෙ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ.. අපිනං ජේවීපී 👍

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 ปีที่แล้ว +1

    අපේ වගේමයි නෙ යකෝ.... අනේ අන්තිම ටික අපිට ඒ වගේ නොවේවා.

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว

    සුපිරි අයිය විඩියෝ එක ❤️❤️❤️❤️

  • @nayomimaheshika1381
    @nayomimaheshika1381 2 ปีที่แล้ว +1

    ජපානයේ පිරමීඩ
    හොංකොං වල Airport එක
    වගෙ ලෝකෙ සුපිරිම ව්‍යාපෘති ගැන වීඩියෝ එකක් ඕනි 😇

  • @isharadilshan4111
    @isharadilshan4111 2 ปีที่แล้ว +4

    අයියෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැන ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ප්ලීස් ප්ලීස් 🙏🙏🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว

    ඇමරිකාවයි උංට රැකවල් දීලා ආපහු බලේට එන්න පාර හැදුවේ. උංට දඩුවම් දීලා මකලම දැම්මනම් අද අලුත් පරම්පරාව රවටලා ආයෙත් එන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. රාජපස්සල මකල නොදා තැන් තැන් වලින් ඉතුරු කරොත් අපිත් අනාගතයදි ඕකම මෙහෙත් දකියි මාකෝස්=රාජපස්ස පිලිපීනවැසියෝ=ලංකාවැසිය
    history repeats!!!

  • @annefonseka6561
    @annefonseka6561 2 ปีที่แล้ว +8

    විනිවිදභාවයකින් යුතු විගනනයක් කල යුතුයි.

  • @sisirao
    @sisirao 2 ปีที่แล้ว +1

    A Dangerous Life (1988)මාකොස්ව පන්නන විප්ලවය අඩන්ගු සිනමාපටය

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය අයියේ ව්.අයි ලෙනින් ගේ විඩියෝ එකක් හදන්න කො විශ්ම ලෝකය අයියේ 🇷🇺😀🇱🇰

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว

    එහෙම වුනේ අැයි

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +38

    තව අවුරුදු දෙක තුනකින් නාමල් රාජපක්ෂත් එයිද දන්නේ නෑ මේ වගේ.

    • @chathurangimadubashini8767
      @chathurangimadubashini8767 2 ปีที่แล้ว +6

      Aniwarem enwa

    • @digishine2790
      @digishine2790 2 ปีที่แล้ว +1

      Ewa kiyyana bea

    • @chamithhemal5217
      @chamithhemal5217 2 ปีที่แล้ว +1

      @@chathurangimadubashini8767 hitiyoth 20kin wage enna puluwan

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +9

      වෙන්න බැරි නෑ බන් අපේ රටේ එහෙමට හරක් ඉන්නේ බන්🤣🤣🤣

    • @chathurangimadubashini8767
      @chathurangimadubashini8767 2 ปีที่แล้ว +2

      ආසියාවෙ අනික් රටවල් බැලුවත් කොච්චර දුක් වින්දත් පරණ සෙට් එකමයි එන්නෙ. අපි මේ රටෙන් ඉවත්වෙනවා මිසක් මේ system එක මේ රටෙන් ඉවත් කරන්න නම් පුලුවන් වෙයි කියලා හිතන්න බෑ. ඉවත් කරත් පිලිපීනෙ, පකිස්තානෙ වගේ තාවකාලික දෙයක් විතරයි.

  • @hnzahapujr.4009
    @hnzahapujr.4009 2 ปีที่แล้ว +4

    මෙසීගෙ කලින් දාපු video අයින් කරේ ඇයි?

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ගොඨාභය වගෙ මයි මුල් කාලෙ සුපිරි 🥴😂 පස්සෙ ගු කැල්ලාක් උනා නෙ 🥴👍

  • @impressivethings7425
    @impressivethings7425 2 ปีที่แล้ว +4

    🇱🇰🇱🇰🇱🇰

  • @kumare7090
    @kumare7090 2 ปีที่แล้ว

    රාජපක්ෂ පවුලත් මෙි ලොකෙන් තුරන් කරන්න ඕනේ ඕවුන්ගේ පොඩිඑකා ඉදල ලොකු එකා දක්වා පුචිචන්න ඕනේ ලංකාවට කරපු අපරාදයට නයාගේ පැටව් නයිම තමයි අත දරැවන්ට පවා සාපවෙිවා

  • @KW1007-j7h
    @KW1007-j7h 2 ปีที่แล้ว

    ලන්කාවට නම් මෙහෙම වෙන්න දෙන්න එපා. ඉතිහාසය හොදින් ලියා තබමු.

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว +3

    ලංකාවේ උන් වගෙම 69 සෙට් එකක්....එරටත් අපෙ වගෙ ජනතාව පෙර කර්මයට ගෙවන්න පවක් ඇති.....මාකොස්ල පෙර පිනට සැප විදින්න ඇති..... ලංකාවේ වගෙම කතාවක්....මෙක. ඉගැන්වීමෙ වරදක්

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว

      සියල්ල කර්මය මත රදාපවත්නිනෙ නෑ සහෝ. කර්මය වෙනස් කරන්න අපිට පුලුවන්.

  • @m1976nuw
    @m1976nuw 2 ปีที่แล้ว

    මේ කථාව "The dangerouse life" යන නමින් ඉංග්‍රීසි චිත්‍ර පටියක් එලි දැක් උනා.. ඒ චිත්‍ර පටිය සම්පූර්ණයෙන්ම රෑගත කලා අපේ ලංකාවේ 1988, 89, 90 කාලය අතර තුර හැබැ ඒ චිත්‍රපටය ලංකාවේ තිරගතකිරීම එකල රජයෙන් තහනං කරල තිබුනා මට දැනගන්න ලැබුන හැටියට.

  • @champadesilva7771
    @champadesilva7771 2 ปีที่แล้ว

    අනාගතේ දවසක මේ රටේ මීහරක් .69) ටිකඑකතුවෙල කියයි මොන වැරදි කලත් යුද්දය කලානෙ කියල 2/3 ක්5/6 ම දෙයි.....කලගුන සැලකීමටත් එක්ක කියල.............අප්පොච්චියේ.........මතු පරපුරටත් දෙයියන්ගෙම පිහිටයි........

  • @senadhi12
    @senadhi12 2 ปีที่แล้ว +3

    අපි මේ පාර අරගලේ කරල එක්කො මැරෙයි, නැත්නම් හිරේ යයි. කවදහරි අපි නැති උනාම ලංකාවෙ උන් නාමල් බේබිව ජනපති කරන්න බැරිකමක් නැ

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +1

    Aiye rodhdhriko dutharthe ge video ekak karannako

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 2 ปีที่แล้ว +3

    ලංකාව වගේ රටක ඉපදුන එක අවාසනාවක්

  • @imeshperera7271
    @imeshperera7271 2 ปีที่แล้ว +4

    එහෙත් ඉන්නේ මෙහෙ වගේම අමු ගවයෝ🖕 දැනුත් මේ පැරදුන එකා ආයම ගෙනත්නේ පොලිම් වල ඉන්නේ,
    IMF ගැන විඩියෝ එකක් කරන්න,

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම ආසියාවෙ තුන්වෙන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වලට ගැනෙන ලන්කාව පාකිස්තානෙ පිලිපීනෙ වගේ රටවල මිනිස්සු පල් පට්ට අමන සක්කිලි පාහරයො ටිකක් ලන්කවෙ හොද දියුණු මනසක් ගොඩ නගන ආගමක් තිබුනත් මිනිස්සු ඉන්නෙ මාකෝස් මයින්ඩ් මම අවුරුදු 20 යුරෝප් රටක හිටියට මේ රටෙ පාස්පොර්ට් එක ගන්න පුළුවන් කම තියෙද්දි ගත්තෙ අද තීරණයක් ගත්ත ස්තිර පාස්පෝර්ට් එක ගන්න තව වසර තුනක් වෙනකම් ලන්කාවට එන්න යන්න ඉන් පස්සෙ ජිවිතේ කිසිම දවසක ලන්කාවට නිඑන්න අද තීරණය කරනව පිලීපීනෙ ලන්කවයි ගන්නෙ එකම විසදුම් ඊලග මැතිවරණෙදි මේ තිරිසන් රාජපක්ෂ පුත්තු උබල රජ කරවනව ආසීයාවෙ අමු තිරුසන් සක්කිලි වහල් ගෝත්‍රිකයො ටිකක් පිලීපීනෙ හා සමානයි

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +1

    ඔයානම් අපේ රට වෙනුවෙන් මාරම උදව්වක් කරන්නේ

  • @pathumvimukthi117
    @pathumvimukthi117 2 ปีที่แล้ว +10

    අනේ අයියේ යන්න හොදනැති රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො පුලුවන්නම් ලොකු උදව්වක්

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +31

    9 ගෝටව එලවන්න ලෑස්‍ති වෙන්න❤️

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +5

      එලවන්න නෙවෙයි මරන්න

    • @carlostephniya4026
      @carlostephniya4026 2 ปีที่แล้ว

      @@tharidu6792 ප්‍රචණ්ඩ වෙන්න එපා 🙏🏻. කේන්තිය සාධාරණ යි.💯♥️

    • @tehan_fernando
      @tehan_fernando 2 ปีที่แล้ว +1

      @@carlostephniya4026 Kariyawa maranne nathuwa atha arinna puluwanda?

  • @janakadesilva4253
    @janakadesilva4253 2 ปีที่แล้ว

    එහෙම නොවෙන්න නම් රාජපක්ෂ පරම්පරාවම ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 2 ปีที่แล้ว +2

    නැවත මේ රටේ රාජපක්ෂ ලට බලයක් නෑ 😑💔

  • @WenuraNavod
    @WenuraNavod 2 ปีที่แล้ว +7

    ලන්කාව ගැනත් දැම්ම නම් හරි

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️🖤💜🥰😍

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +7

    අපේ රටෙත් වෙන්නෙම පරාජය වූ නායකයන්ව සහ ඔව්න්ගේ පව්ලේ අයව ඊළඟ ඡන්දයෙන් ඉහළින් ම දිනවන එක..බලය මාරු වෙන එක තමා වෙන්නෙ..ටික දවසකින් සේරම අමතකයි..🤔🤔🤔

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +2

      පවුල් පරම්පරා දේශපාලනය තමයි බල තණ්හාව, වරදාන, අනීතික වංචා දූෂණ ව්‍යාප්ත කරන්නේ. එවැනි කෑදරකම් වලින් තොර නීතිගරුක හා සදාචාර නායකයින්ම
      සෑම ඡන්දයකදීම පත්කර ගැනීමට සියලුම ජනතාව වගකීමෙන් වැඩ කළ යුතුයි. වංචා දූෂණ වලට කොහෙත්ම ඉඩක් නැති පරිදි රාජ්‍ය පරිපාලන සේවා නීති කෙටුම්පත් අලුතින් සකස් විය යුතු අතර, වංචා විමර්ශන හා අධීක්ෂණ යාන්ත්‍රණයන්ද නවතම තාක්ෂණ යටතේ විධිමත් විය යුතුය.

    • @dilakshishani65
      @dilakshishani65 2 ปีที่แล้ว +1

      @@mrasanjani 👍

  • @shon2150
    @shon2150 2 ปีที่แล้ว +4

    Toyota supra එක ගැන වීඩියෝ එකක්
    Ford mustang ගේ 🤗

  • @Maliya5374
    @Maliya5374 2 ปีที่แล้ว

    patta

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 2 ปีที่แล้ว

    මේහේ වගේමයි

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 ปีที่แล้ว

    තාම එයා පත්වුණා විතරයි. කොහොමවුනත් පිලිපීන් ජනතාව තරුණ පිරිස අලුත් මාකෝස්ව විශ්වාස කරනවා එයා රට හදයි කියලා. ඒ තරම් පහතට අපේ රට වැටුනෙ නැති වුනත් මේ වෙද්දි පිලිපීනය ඉන්නෙ අපේ රටට වඩා ඉහලින්. අපිත් අපේ අතීතයේ වුන වැරදි ආයෙමත් වෙන්න නොදී අලුත් උගත් තරුණ කෙනෙක් නායකත්වයට පත් කරගමු. වැරැද්දක් වෙන මුල්ම තැනදි ඊට විරුද්ධව නැගිටිමු. කන්න නැති වෙලා පාරට වැටෙනකන් නොඉද මුල්ම අවස්ථාවෙ හඩ නගන්න එකතු වෙමු.

  • @thushaniherathindika3466
    @thushaniherathindika3466 2 ปีที่แล้ว +2

    අපේ හරකුත් ඔහෙම තමා

  • @venurakaveesha7076
    @venurakaveesha7076 2 ปีที่แล้ว +4

    Libiyawa ganath video ekak karanna

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Aajathakha rajaphkshla thun weywa💪💪💪💪🇦🇪🇱🇰

  • @ජයසිරිගේසංදේශය
    @ජයසිරිගේසංදේශය 2 ปีที่แล้ว +7

    අපේරටෙත් බත්කන මී හරක්, තාමත් ඉන්නවා.

  • @KAIZER48499
    @KAIZER48499 2 ปีที่แล้ว +2

    Apita මොකෝ unne අමාරුවේ වැටෙන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🌐🌐🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-pk1jv6rm9s
    @user-pk1jv6rm9s 2 ปีที่แล้ว +3

    Hi

  • @kasunviraj7861
    @kasunviraj7861 2 ปีที่แล้ว +5

    ඔන්න ඔහොමයි පුතී ඊළඟට නාමල් බෙබි ජනාධිපති වෙන්නේ 😏😏😏😏😏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +2

    අපේ රට වගේමයි පිලිපීනයත්...

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 2 ปีที่แล้ว +1

    රජපක්සලා ත් මුන් වගෙ මය්