Ane mat ugure amaruwa thiyenwa udet katahadawath na e tharm sem badila bada papuwath danwa mat thiyenne gastik neme sem kiyla godak ay kiyanwa mm doctor kenekgen beheth gaththa mat gastik walat thama beheth dila thiyenne
Dokatr mata papuwa hodatama hira karanawa serin sereta dokter kiuwa wage kema ganna kota adu wena ita passe ayeth tika welawakin ayeth hira karanawa husma gannath amarui a welawata kondath ridenawa reply pilzzzz
Matath tiyenawa husmaganna amarui hariyatama bada madin ridenawa rata nidagannath ba husmaganna baruwa agata pana na dawasema oya mokada kare budusaranai
Doktar කොහෙද kiyannay puluwanda මම ඉන්නේ විදේශ gathawa mama me රෝගය ta බෙහෙත් බොනවා අවුරුදු dakak ලබන mase ලංකාවට anawa mata oba තුමාගේ සේවාව ලබා ganna පුළුවන්ද torathuru දෙන්න පුළුවන්ද
Many thanks for the important information
හරිම වැදගත් දෙයක් ඔබලා ඉදිරිපත් කලෙ....ගොඩාක් ස්තති .mage ලෙඩේ gana mata පැහැදිලි kara.ගොඩාක් පින් ..
Oyata hodada
ඩොක්ට උගුරේගෙඩියක් හිරවෙනව ඩොක්ට එය ගෑස්ට්‍රික්ද
@@h.m.hherath3711 ñ
බොහොම 🙏 ස්තූතිය
මගෙ බඩෙ පිපිලා කැක්කුමයි ඔලුවෙ කැකුමයි..අද අසුච් සමග ලා රතු ලෙ ගියා මෙ ඇයිද ඩොක්ටර්...බුදුසරණ යි දෙවිරැකවරයි
Thank 🙏Dr
Godaak පින් doctor budusaranai
Thankyou doctor තෙරුවන් සරනයි
ගොඩාක් පින් වෛද්‍ය"තුමනි බුදුසරනයි
Yanna epa meya langata. Dr nawarathna nawalok hospital ekata yanna
@@geethaabeysekara8823oyata aduda
Thank you dr
මගෙ තිබ්බ ලෙඩෙත් මට තේරුනා thanks doctor for you video 😊❤️🙏
Great information sir.thankyou
Budusaranai 🙏❤️
Thanks you very much
thanks d o
Thanks doctor
Thanks doctor 💊💊💊💊❤❤❤
Fainting thathwaya thiyenna puluwanda.?
පපුවේ මොනවදෝ තියෙනවා වගෙ දැනෙනවද .බඩේ පපුවේ දැවිල්ලත් කෑම කද්දී ගුඩුස් යනවා ඒවා මොනවගේ ලෙඩටද සර් ගෑස්ටික් රෝග ලක්ශනද
Thanks doctor. Godak hondai. Telephone no..l eka denna kiyala thiyena ayata me kiyanne. Meke thiyena hama comment elama balala yamak decide karanna. Me wage wayasata giya yal panapu aya langata yanna epa. Mamath giya. Iwarayak naha. Passe nawaloka hospital eke dr navarathne langata giya. Food control karanna. Mild fooda epa. Fresh milk wage. Yoghurt kanna. Hondata wathura bonna
Apitama thamai honda karaganna puluwan wenne. Beheth beepu paliyatama honda wenne nahe.
Oyata adu wunada
මෙහෙම හොර බොරු කරන ඩොක්ටර්ස්ලට අහුවෙන්න එපා..අම්මට මේ කියන රෝග ලක්ෂණම තියන නිසා ඇඹිලිපිටියේ ඉදලා ලංකා හොස්පිටල් එකේ දිනයක් වෙන්කරලා ගියා මේ මනුස්සයා හම්බෙන්න..ගියාට පස්සේ එදා එන්නේ නෑ කියනවා ලෙඩ්ඩු අඩුයි කියලා..හොස්පිටල් එකෙන් නැවත නැවත කතා කරලා දුර ඉදලා ආපූ පේශන්ස්ලා ඉන්නවා එන්න කිව්වට ආවේ නෑ..
හොස්පිට්ල් එකට කම්ප්ලේම් කලාම ඒ අයත් බනිනවා හැමදාම ඔහොමයි කියලා..මේ වගේ අයට කියලා කොහොමද ඔය වගේ වගකීමක් තියන ඔප්‍රේශන් එකක් කරන්නේ..
Hariyata hari putha. Me ali horek. Retire wela gedara inne nathuwa thawama channel ekata enawa. Nawaloka hospital eke innawa Dr nawarathne kiyala. Eya langata yanna
Meya boru advice deela lede wadi karala operate karanna suggest karanawa. 500,000/- withara yanawa.
thanks
Thank you Dr❤🙏
Thank
Godak wadagath doctor obathumata budusaranai ...
Doctor matat tynva hytal hernia lede😢😢
Thank you doctor
doctor මගේ ඔලුව බිත්තියක වැදුනා මීට අවුරුදු 15කට කලින්, ඒ වෙලාවේ මට දැනුනා මොලේ සෙලවීමක්. නමුත් එදා ඉඳන් අද වනතුරු මට කිසිදු අතුරු ආබාධයක් නෑ. මට දැනගන්න ඕන අනාගතයේදී මට අතුරු ආබාධයකට මුහුණ දෙන්න වෙයිද කියලා.
X- ray ekakwath eran oluwa chek krala balapan machan.. passata prashnayak wenn ida thiyanawa
අවුරුදු පහළවකට කලින් දෙයක් නම් ඕක ගැන හිතන්න එපා. ඔයා ඒ ගැන හිතල නැති ලෙඩවල් හැදෙයි..
Moda prashna ahanda epa.Badaganai kiyanne.Aiyoooo
මගෙ පපුවෙ කැක්කුමක් තියනවා ඉවසන්න බැරි තරම් ගෑස්ටික් වලට හොද කරන්න පුලුවන් ද.
Godak watina adahas tika thak you oba tumata
Doctor mekata konda ridenna gannawada
Doctor, bada kora wela wge wenv..malabaddayath tynv..ewth gastic hindad
Doctor oba thuma inna hospital eka ho chanel centre eka kiyanna... oba thumata bohoma pin. Mn aurudu 18 oya lede nisa duk widinw
මල්ලි මට මැසෙජ් එකක් දාන්න ඔයාට දැන් හොදයිද
Ane mat ugure amaruwa thiyenwa udet katahadawath na e tharm sem badila bada papuwath danwa mat thiyenne gastik neme sem kiyla godak ay kiyanwa mm doctor kenekgen beheth gaththa mat gastik walat thama beheth dila thiyenne
Me prashne matat tiyanawa ane dan oyata aduida?
Thank you doctor 🙏
adikawa egaridennaka ekath me rogaye rogalskshanada??
Mama okkotama hariyanna eke comment ekak dannam. Yanna rpa meya langata. Yanna dr nawarathne nawaloka hospital. He is the best. Meya langata giyoth surgery ekakatama thamai ready wenne. Anika gastritis thiyenakoya oluwa issena widiyata wam pathtjata harila nida yanna one. Meya advice karanne dakunata nida yanna kiyala. Ethakota hondatama wadi wenawa.
Ane mee nangi oya danne nathi reddawal nokiya inna mama me leden godak vidawabam usmagannama be oylta tiyenne normal gestic eka kemen hoda kargnna pulwn asid reflux mata godak amarui nidagnna pulwn dakunata vitarai👍
Yati bade kekkumath enawada doctor gastric wlt
Sambudusarani docta.danuwath.kirima.bohoma.pin.merohen.godak.wedawanawa
Godak pin docter
Thank you so much doctor for the awareness 🙏🙏🙏
බුදු සරණයි
Dokatr mata papuwa hodatama hira karanawa serin sereta dokter kiuwa wage kema ganna kota adu wena ita passe ayeth tika welawakin ayeth hira karanawa husma gannath amarui a welawata kondath ridenawa reply pilzzzz
Hello oyta saneepaida den
Oyage roga lakshna matath tiyenwa huasma ganna amarui hemawelema oya mkd den
Oyata aduida Dan matat oya vidihata tiynwa
Oyata kohomada matath thiyanawa oya Roga lakshana
Reply nette mkd
Mata nithara wamane yannama enawa.badagini danenawa ae ai .danna kanak kiyanna😢
Doctor ethkota mensas hadennath parakk wenawda
Ane danna kenek hari kiyannko...gasticwalta mensas hadennath parakku wenawda..hadenne nadda kiyala
නැහැ
Gastic wedi unama osap weeme akkrmawath bawak wenawada?
Gastic nisa malapaha kaha pahathi tel ස්වාබාවයක් ganwada..kiynko
❤❤❤❤❤❤🙏👍👍👍ගොඩක් හොදයි
Doctor gastritis bowenawada ?
Ne
Mongalda
Husma ganna amaru wenawada hathiya wage.
Doktar dambulla thenakata enne nedda doktar
Oya wedeyama mathath thebuna thun paarak beheth gaththa den adui
මට කෑම කාපුවම තිත්ත රහට උගුරට එනවා කෑම.දැන් පපුව හිර වෙනවා වගේම උගුර අමාරුවක් ඇවිල්ලා..නිතරම ගෑස් වගෙ එනවා උගුරට.ප්ලීස් ඩොක්ට උදව් කරන්න.මම කොහොමද ට්‍රීට්මන්ට් කරන්නෙ.ඔබතුමා මුන ගැහෙන්නෙ කොහොමද
🙁තාම එහෙම වෙනවද
Oya roga lakshana matath tiynwa meri meri upadinwa
Mt reply ekak dnna thama saneepa nedda
Thama saneepa nedda
@@Srilankaමැගියා නෑ තවම එහෙමමයි.😥
Docter mage bada udin athak wadunath ridenawa.hariyata athule thuwalayak wage meka gas wala lakshanayakda
Ane mageth ehemay
Oya beheth gattada
Mage thaththatath me roga tika e widhiyatama thiyenawa.eyata kama gilinna amaruy eya ewa gilinneth wathurath ekka.e unata tika welawakin eyata wathurath kamath ekkama aye wamane yanawa
Doctor Chanel karanne kohomada
Call : 0112961300
ඩොක්ට මටත් ගෑස්ටුිැයිටික් තියනවා මගේ දිවෙි ගෙඩිවගයක් ඇවිත් තියනවා බෙිහෙතුත් ගත්තා තාම අඩුනෑ දැන් මාස දෙකක්විතරවෙනවා මෙිකට මට බෙිහෙතක් කියන්ඩකො ඩොක්ට 🙏🙏
කොහේද me හොස්ටල් එක thiyene
Gdak mahansi danenwa podi deyak kalath.husma ganna arui,kalanthe wage enwa.agata pana na.mewath gastric roga lakshnda
Aniwaren reply ekak denna
matath thiynawa oya tikama
gastric walata thamiii
Ow matath thiye
❤️❤️❤️
Doctor gastritis walata yati bada ridenawada?
Ow ehm ekk thynwa! 👍
Dctr hama nitharama ugurata enawa bada pipenawa kisima deyak knna ba kawa sanin bada pipenawa
🙏🙏🙏
👍
Mt husma ganna amarui hemawelema ugurata enwa beheth gatta kisima aduwak na
Matah theyanawa
මටත් එහෙමයි..
Gastritis walata krana surgery eka expensive da?
Pin obathumata❤️
🙏🏼🙏🏼🙏🏼
රෑට කැස්සත් එක්ක එක පාරට හුස්ම ගන්න බැරුව අමාරු වෙන්නෙ මේ නිසාද.දන්න කෙනෙක් rp karanna plz😢
වෙන්න පුලුවන්.මගෙ නම් බඩෙ රිදුමක් එක්ක,උගුර හිරවෙනව වගෙ තියනව.නොනවතින හිසේ කැක්කුමකුත්
❤️❤️❤️❤️❤️👍👍👍ගොඩක් හොදයි
නෑ 😂
Matath me roga lakshana mai.. gesrites.. kiyala adai dana gaththe😭
🙏🙏🙏🙏🙏..
👍🙏🙏🙏🙏🙏
Kapu gaman katata enneh gasyi nisada dokter
හිරිවැටෙන්න පිරිතක් දාලා පැහයක් ආහාර සහ පානය කිසිම දෙයක් නොකර පානය ඉන්න සලස්වන බාහිර පරීක්ෂණයක ගීත අපි නේද ඒකට බය වෙන්න ඕන කරන්න පුළුවන් පුලුවන් ඒකෙන් අපි ගලනාලය ආමාශය සහෙක හඳුනාගන්නේ එන්ඩස්කොපි පරීක්ෂණය අපි නම් මිනිසුන් උපකාරයක් ආලෝක ධාරාවක් සහ කැමරාවක් එක්ක පූරණ හිරිවැටෙන්න පිරිතක් දාලා පැහයක් ආහාර සහ පානය කිසිම දෙයක් පානය නොකර ඉන්න සලස්වන අපි එක බාහිර රෝගී අංශ කරන ලද පරීක්ෂණයක ගීත අපි පහසු නේද කරනවා ඒකට බය වෙන්න ඕන විනාඩි දෙක තුනකින් පරිසර කරන්න පුලුවන් ඒකෙන් අපි ගලනාලය ආමාශය සහවිනාඩි දෙක තුනකින් පරිසර
ඈ බං මොකක්ද ඒ
😂
Mkd bn e harupe🥴ree 12t Papuva hira vela meka baladdi moleth aul una
@@sajanadimantha2964ekane mokakda appa e kiyanne😮
Husma ganna amarui mahanisi danenawa Dan godak kal idan thiyenne
Matath tynwa
Den suwaida obata
ඔය රෝග ලක්ෂණ එක්කම මගෙ ඔලුව අදික වෙදනාකාරි😢
Dr.mema.lededi.uda.bada.idimimak.devilak.enawadaa.plis.dr.man.oman.inna.kenek.mata.godak.amaruiii.bada.idimila.udin.palu.wage.danawa😭😭😭😭
Oyta gestic nemei
@@Meetar. mokadaa.dr.mata.etheee
@@Meetar. plis.dr.moka.daa.ledee
Mata tiyenne papuwa ridena ekma witrai....kapu gman hriynwa hebei
Sir husma ganna amarui..kochrwath husma gaththa madi wage danenawa..anumak ywala thmai sahallu kra gnne.eth ekkama aye husma gattha madi wage wenne me gastric nisada...
Ane matath emai man bayen inne mata wena asanipayakwathda kiyla
Ane mtath ehemai
ඔව් මටත් ඒහෙමඉ
Math thebuna husma ganna amaarui. Mahansi papuwa redenawa. Thunpaarak beheth gaththa den adui man hitheye wena ledak kiyala. Beheth ganna aduwei.
@@sajithudayanga2155 mcn kohinda beheth gatte .mt oya roga lakshana tiyenne beheth gtta aduwak na
මට තිතර පපුව රිදෙනවා උස්ම ගන්න අමාරුයි තිතර තියනවා මම දැනට රට ඉන්නෙ ඉතින් හරි ම අමාරුයි වෙන් වැඩ ටික කරගෙන යන්නේ මේකත් ඒ ලෙඩට අයත්ද මෙකද මම කරන්න ඔනි මට තේරුම් කරනවා ද බුදු සරණයි
Obata den suwaida
Meke leda 1000k thiynwa jewath unata wedak ne merila wage sinhala beheth ganna
අනේ මටත් එහෙමයි මොකද කරේ ඒකට 😢 මමත් බය වෙලා ඉන්නේ 😢😢මන් පොඩි ලමයෙක් අනේ 😢😢 අනේ මට බයයි දැන් ඔයාට අඩුයිද 😢😢ඔයා මොකද ඒකට කරේ😢😢
Matath tiyenawa husmaganna amarui hariyatama bada madin ridenawa rata nidagannath ba husmaganna baruwa agata pana na dawasema oya mokada kare budusaranai
@@srilankanuwaraeliya7126 anee ඔව් මට මේ දැනුත් එහෙමයි අඩු නැද්ද ඔයාට
Doctor,මට කෑම ගිලින විට උගුරේ හිරවී පසුව නිතර උගුරට එනවා. වතුර එකක් ලග තියාගෙන කෑම කන්නෙ doctor. මෙයgastric වල ලක්ෂයක් විය හැකිද?
th-cam.com/video/t3A7Y-2CX8I/w-d-xo.html
Oyata dn hodayida matath me ledema thiyenawa plz reply
@@sanjayawikum8346මටත් ඕකම තියෙ ඔයාට දැන් හොඳද
Matath okama tiyenawa
Dan kohomada aduda matath thiye@@sanjayawikum8346
Aids adenne komda dana ganne doctor
Pesarwadiunama monawada.karannaone.aduqenna
Ape ammata thiyanawa doctor karuna karala piliyamak kiyanna aniwaren balala comments akak danna
කියන දේවල් රෝග.ලක්ෂන පැහැදිලි කිරිම හරියට කරනවා..මගේ සහෝදරියට ගිය අවුරැද්දේ මේ ඩොක්ටර් ඔපරේෂන් එක කලා ඔය කියන.ලක්ෂ තුනකටත් එහා ගියා..හොද උනේ නැ..දෙවෙනිපාරට මෙයා ට කතා කරාම ආවෙත් නැහැ ලෙඩා බලන්න..ලංකා හොස්පිටල් එකේ තමා ඔපරේෂන් එකකරේ...මාස තුනෙන් ඇරෙයි කිවා මාස හයෙන් හරියයි කියලා කල් ගත්තා දැන් අවුරැද්දත් ඉවරයි.ඒත් ලෙඩේ එහෙම්මයි...
මමත් මාසයක් ඉදන් මේ ඩඔක්ට ගෙන් බේත් ගන්නව ඔපරේශන් එකක් කරන්න ඕනි කිව්ව පුලුවන් නම් මට විස්තර දෙන්න පින් සිදු වෙයි
Kohenda hoda kara gathte
Chamila Pushpakumara තාමත් එයා ලෙඩින්..එයා නොකරපු පරීක්ෂණ යක් නැ..එයා ලෙබනන් වල හිටියේ ..එහෙදි ඇමරිකන් ප්‍රංශ දොස්තරලගෙනුත් පරීක්ෂණ කලා.බෙහෙත් ගත්තා . හරි ගියේ නැ.අදටත් කාටවත් හොයා ගන්න බැ මොකක්ද ලෙඩේ කියලා
@@nilanthisilva2557 math Kuwait .inne math beheth gaththa adu wennema na
Dan nas2 block wenawa
Hodama Dema singhala beheth ganna
A sajariya karama aturu abada nadda kama hiravano vaga nadda
මගෙ නිකම් උගුරෙන් සැරක් පිටවෙනව වගේ දැනෙනව... වෙන කොහෙවත් රිදෙන් නෑ උගුරෙ තමා කේස් එක තියෙනෙ.😶
Matath oya beheth gaththd
@KokilaDilini nehe..nikanma hari giya..mn hitanne gastic vage
ඩොක්ට ගැස්ට්‍රයිටිස් වලට මුත්‍රා අසදන එනවද
Karakillak wage ennne gastric walatadaa
Matath enawa
මට කැස්ස එන්නෙ. මෙහෙ ඩොක්ට කියන්නෙ උගුරට ඇවිත් කියලා . මේක ඇත්ත ද.
ගැස්ටික් වැඩි උනාම වමනය යනවද
ou මටත්
Doctar mata gastrik tiyenawa eka nisada mata rata nida gattama kata titthai hariyata
Tittha newei abul rasak enwa ktata
ඩොක්ට..මගෙ යාලුවෙක්ට හැමදාම ලෙඩ තියෙනව..හැමදාම එක්කො වමනෙ යනව නැත්තන් ඔලුව රිදෙනව නැත්තන් ඔලුව කැරකෙනවා නැත්තන් පපුව රිදෙනව නැත්තන් ඇගේ එක එක තැන් රිදෙනව...එයාට කන්නත් බෑ හරියට...කන්නෙත් කටවල් පහක් දහයක් වගේ තමයි...එයාට ඔලුවෙ රිදිල්ලක් එනව..ඒක ඔලුවෙ එක පැත්තකත් එනව ඊට පස්සෙ නලලටත් එනව...සමහර වෙලාවට මුලු ඔලුවටම එනවා..ඒක නිකන් ඔලුව තද කරනව වගේලු...සාමාන්‍ය ඔලුව රිදීමකට වඩා අමාරුයිලු...හැමදාම මම කියපු මේ ලෙඩ වලින් එකක් හෝ දෙකක් එයාට හැදෙනව...මොකක්ද කරන්නෙ ඩොක්ට...එයාට එහෙම වෙන්නෙ ඇයි...
ඩොක්ට කරුණාකරල මොකක් හරි විසඳුමක් කියන්න...මේ ලෙඩ හැදෙන්න හේතුව මොකක්ද ඩොක්ට😪
Den eyata saneepaida
Mata reply ekak denna ok suwa wela nattam thama
@@Meetar. thama hoda wela ne...tikak adui hemawelema leda hedena eka den
E matath thiyannawa behathk hambunada
අනෙ ඩොක්ට මම කුවෙට් එකෙ ඉන්නෙ මට කැම අරුචිය කට තිත ගතිය අදික හිස රදය සියලු දෙවල් දුර්ගන්දය හාපෙන සහිත කෙල එනව අනෙ ඩොක්ට හරියට ප්‍රෙග්නට් කලෙ වගෙ කටවත් කියන්නත් බැ වැරදි විදියට හිතන නිසා මට මෙකට විස දුමක් ලබදෙන්න
🙏🙏💖
ugurata enawa bada pipila wage nitharama husma gnna amarui bade hulan pirila wage me gasrities da
Gestic hedila usmaganna amaru aya kauda inne
මම
@@sujanidinesh2989 kochchara kal oyata me usganna amaru tiyenawada den suwaida
Matath
@@clickstudioproduction8259දැන් හොදයිද ඔයාට මටත් හුස්ම ගන්න අමාරුයි. මාස අටක් වෙනව
Mata nm tiyenn papuwe kakkuma hadenwa. Docter oliwath ridenwa.
ඩොක්ට මට දැන් ටික දවසක ඉඳන් පපුව හිරවෙනවා වගේ හුස්ම ගන්න අමාරුයි කලින් ගෑස් ටික් තිබ්බා එකට බෙහෙත් බොනවා මෙකට මොකද කරන්නේ ඩොක්ට
හුස්ම ගන්න අමාරුයි වගේද
Math eka thama
Oya hembiri Sawa Una ehama nane
Dhawasema husmaganna amarui hari mahansi agata pana na oyatath ehemada
Ane matath ehemai
Docter kheda inne. Chanel.krnne khnda
Me doktage no danna kenek inawanam dannako
කෑම කෑවට පස්සේ අඩු වෙනව ඉතින් හැමවෙලාවෙම කන්න සිද්ද වෙලා.. ගොඩක් බයවෙලා ඉන්නේ මේ ගැන. මේ ලෙඩේ ඉක්මනින් සුව වෙන්නෙ නැද්ද
මටත් තියනවා හුස්ම ගන්න අමාරුයිද.
Ane mkdd kre hoda une khmd
Matath aehemai koi weleth kanna one..oyata den aduda..mokada une kiyanna
Bella hirawena gatiyak enwda etkot
Ou
Matath ehemayi. Ugura hirawenawa
@@දිනූ-බ3හ gastic tm
@@දිනූ-බ3හoyata dn hodayida matath kema hirawenawa kema ugurata enawa husma ganna amarui
@@sanjayawikum8346ane matat ehemai oyta Dan aduida
Doktar කොහෙද kiyannay puluwanda මම ඉන්නේ විදේශ gathawa mama me රෝගය ta බෙහෙත් බොනවා අවුරුදු dakak ලබන mase ලංකාවට anawa mata oba තුමාගේ සේවාව ලබා ganna පුළුවන්ද torathuru දෙන්න පුළුවන්ද
for more details plz contact us on 0112 961 300
Doktar gastritis රොගයට රුදිර පිඩනය අඩු වෙනවද
.mamath me leden puduma dukak widinne
.oya lankawata yanakam
Hamadama rata uluhal the handak withara unuwathura
Ekkata dala hisbada bonna
Digatama
H. m. h Herath .
ඩොක්ටර් අර කිව්වා වගේ පස්සට තල්ලු වෙන එක මට තීනවා මං මොකද්ද කරන්න ඕනේ
Nkn bada athulata ebenawa wage deyakda thiyenne