Lamaien wenuwen obathuma labadena danuma apa wan wadihitiyantada bohomath watinawa sir.obawan guru piyawaru ape ratata wasanawak sir.neerogi suwaya deerghausha labewa!!!
Sir ae Amma ta sini ne kiuwa mage kalin msj eke.....rudiraya gaman karanne ne kiuwa eya ge kakul walata...antibiotics aurudu dekai maasa 3 k ma dunna ..namuth eyage bacteria vinasa une ne....strong antibiotics dunne.....hebei sini ne...sir kiyana dewal siyata daahak eththa. ❤
Adaraneeya guruthumani...mage job eka leddu Bala genima...Israel....mage Leda ta sini thibune ne.....podi bibilak awa...masa 3 ethulath Dana hisa lagala enakam kunu una ...harima dugadai...serawa ekka kunu le gada ....ita passe ae kakula kepawa....Dana hisata udin....hariyatam aurudu 2 I,maasa 3 kata pasu me April wala anith kakula ae karayatama kunu wela kepuwa........Mata thiyena getaluwa nam ammata sini ne. Theruwan saranai ❤
❤️ වෛද්‍ය වරයෙක් වුනානම් ලෙඩ්ඩු සුව කරයි, ඒත් ගුරැැවරයෙක් වෙලා ලමයින්ට දෙන දෙනුම කොච්චරද කියලා නිම කරන්න බැ.වටින පුද්ගලයෙක් සර්❤️🙏
♥️♥️♥️💐💐💐
Doctor kenek තමා
ලමයි පමනක් නොවෙයි වැඩිහිටි අපිත් සර්ගෙන් දැන ගතයු දේවල් තිබෙ සර් නිරොිගි සමිපත් ලැබ චිරාන් කාලයක් ජිවත් වෙවා
ඊට වඩා ලොකු සේවයක් මේ කරන්නෙ මේ වෙනකොට විසේසච්ච වයිදයවරු එක්ක වයිදයවරු කී දෙනෙක් බිහි කරල ඇතිද❤
අපේ සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි !! ❤️❤️
ජීවිතෙත් මෙහෙම තමයි... තමන්ගේ ජිවීතේටත් වේදනාවක් එනවනම් සතුටු වෙන්න... ඒක ඔයාට වාසනාවක්... එහෙම නැත්තම් එකම තැන ජීවිතෙත් කුණුවෙයි... ❤
විසර ගෙඩි නිතරම හටගන්නේ මන්ද, වලක්වා ගත හැක්කේ කෙසේදැයි මතු දිනක පහදා දෙනු මැන... ස්තූතියි ගුරැතුමනි... දීර්ඝායු වේවා...!🎉🎉🎉
Up
Same roga doctor kenekta pennanna. Podi behethakin sanipa karai. Aparede owa thiyagena widawanne
@@pasinduudara7212 ස්තුතියි...
Wisala gedi anne podi kalaye sariraye usnaya aduwenna beth bewe nathi unama .gedi siduru nokarama beth karanna puluwan sinhala beheth walin
4:33
ව්ශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයා ❤😍
සර් මේ ලොකේ සොදුරුම ගුරුවරයා සර් ට මම හරිම අදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර් මේ පැහැදිලි කිරීමත් එක්ක මගේ මතකය අවුරුදු 17ක් පස්සට ගියා මගේ අප්පච්චි ගෙ ත් ඇගිල්ලක පොඩි තුවාලෙකින් පටන් ගෙන කපාගෙන කපාගෙන දණහිසෙන් ඉහල දක්වා කපන්න උනා. දිය්වැඩියා තත්ත්වය එක්ක අනිත් කකුලටත් එම දේම උනා. කකුල දර කොටේ වගේ වියලි තත්ත්වය කත් තිබුනා එක අවස්ථාව ක. gangrene තත්ත්වය මං හිතන්නෙ. අන්තිමට කකුල් දෙකම කපලා මිනිස් භාගයක් හිටියෙ. ඒ වෙද්දි මං ලංකාවෙත් නැහැ.අප්පච්චි කායිකව වගේම මානසික වත් මං මානසිකවත් වේදනා වින්දා.😢දියවැඩියා තත්ත්වය වලක්වාගැනීමට හැකි සියලු ආහාර පාලනයන් කරන්න කියල මං මෙක බලන අයගෙන් ඉල්ලනව.පරම්පරාවෙන් එන දියවැඩියාව ගැනත් අවදානය දිය යුතුයි.
සර් දරුවන්ට දෙන අධ්‍යාපනය කියලා නිමකරව්න වචන නැහැ.. අනාගත වෛද්‍ය පරපුරක් දායාද කරන්න වෙහෙසෙන කැපවීම අද්විතීයයි.. ළමයින් විතරක් නෙවේ.. අපිත් ඉගෙන ගන්නවා සහ දැනුවත් වෙනවා.. ඔබතුමාට බෙහෙවින් ස්තූතියි.. නිදුක් නිරෝගී වේවා.. ❤❤❤
Wow sir හරි ලස්සනයි අද ඇදලා ඉන්න shirt එකේ පාට ලස්සනට match වෙලා ❤❤ looking an amazing 🎉🎉🎉🎉
දීර්ඝායු වේවා!!!!❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
අපෙ සර්ට
දීර්ඝායු වේවා ....
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
ජිවිතේට ගොඩක් දෙවල් ඉගන ගත්ත චැන්ල් එක
තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏.
අවශ්‍යම වෙලාවක දාපු පාඩමක් sir... අද අපේ මහත්තයාගේ කකුලේ ඔහොම එකක් ඇවිත් බෙහෙත් ගත්ත 🙏🏻🙏🏻
Lloba thumata bohoma pin.mata loku danumak labuna. Suwapath wewa!!!!
Kotipothi o
තෙරුවන් සරනයි !! 🙏🙏🌷🌷🌷🇸🇬🇱🇰
බොහොම ස්තූතියි සර් මේ ගැන පැහැදිලි කරාට😊
Long sleeve
shirt
ඇදලා සර් අද හරිම ලස්සනයි
❤❤❤❤
හරිම පැහැදිලි විදියට කියල දෙන වෙනත් ගුරැවරයෙක් මම දැකල නැහැ මෙතුමා වගේ
❤❤sirge vedo hamadama balanna mama ජිවිතය ට දෙයක් එකතු කර ගත්තා ස්තුතියි sir
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සර්
සර් ඔයා ජීවිතය ජීවත් කරන ගුරු උතුමානන් කෙනෙක්
අපෙ සර් නිදුක් වෙවා නිරොගි වෙවා සුව පත් වෙවා දඉර්ගඅයු වෙවා
අදත් බොහෝ දේ ඉගෙන ගත්ත
ස්තුති සර් ...
ස්තුතිය සර්
ගුරු පියාණනි ඔබ ගැන කීමට. වචන නැත මගේ ආයුෂත් අරන් ඔබ ජීවත් වේවා ❤❤❤❤❤
සර් අපි ට ගොඩක් වටීනවා
හොද පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි ..සර් .
හමේ රෝග ගැනත් වීඩියෝ එකක් කරන්න සර් තෙරුවන් සරණයි
මේ පැහැදිලි කිරීමට ස්තුතිය්
තෙරුවන් සරණයි
නියමයි සර්..👍👍👍
හැමදාම වගේ අදත් ගොඩක් දේ ඉගෙන ගත්තා සර්....🎉🎉🎉🎉🎉❤
නිදුක් නිරෝගී වේවා sir
Thank u sir. And God bless you
ගොඩක් කාලයකින් සර්ව බලලා යන්න ආවා ❤
සර් Burning mouth syndrome ගැන පැහැදිලි කරන්නකො
Thank you sir 🎉🎉🎉🎉❤
තෙරුවන් සරණයි සර්
Aneka වාරයක් pin සිද්ධ වේවා .me naki අපිත් egena ගන්නවා dan
suwapath wewa!.🙏🙏🙏.
මම බලාගෙන හිටිය වැඩ සටහනක්
Sir insulin ගැනත් වීඩියෝ akak krannako
මම israel දේශයේ සිට
සර්,අපස්මාර රොගය ගැන කියල දෙන්න.
Very great . Thanks sir .
❤❤සර් vaydya varayek nouna එක my හොඳ එහෙම unanam lamy kedenek asarana wenawada බුදුසරණ යි ඔබට
ඔබගේ දක්ශතාවය අගයමි
බුදු සරණයි සර් ❤️
Budu saranai oba thumata
විසර ගෙඩි ඒමට මූලික හේතුව තුන් දොස අසමාන ලෙස දෝශ සහ ගත වීම..අප ගන්න ආහාර පාන තමා මූලික හේතුව
We love u sir,u r the best teacher
Teruwan saranai sir❤
Our great Sir 🙏❤️❤️❤️❤️❤️❤️
sir ada kiyala dunneu de nam godak watinawa.nithera dakina deyak oya de.Thank apiwa danuwath kerata.❤❤❤
සර් ඇන්කොලයිසිස් ස්පොන්දලයිටිස් ගැන පැහැදිලි කරන්න පුලුවන් ද
Deergayusha labewa sirta theruwan sarani dewiphitai sir
Sir. Hepataites A. B.Rogaya sambandawa Video ekak karanna Please
Sir ඇත්තටම මම bio කරන්න තරම් දුරට ඉගෙන ගත්තෙ නැති එක ගැන අද දුක් වෙනවා? ඒත් මම sir ගෙ video බලනව, කරුණා කරලා අපිට pilonidal cyst එකක් ගැන විස්තර කියලා දෙන්න පුලුවන් ද ? මගේ එක සැරයක් operation කරා, ඒත් තව පාරක් ඇවිත් තියෙනව?
Niyamayi 😍
හදවතේ gurupiyano❤❤🎉🎉🎉
සර්ට බැරිද ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න. හොඳ තරුණ සහ වැඩිහිටි චන්ද පදනමක් තියෙනවා. සර් හිතන විදියත් එක්ක හොද වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි.
Budusaranai oba thumata
Thanks lot sir
සර් කුරුලැ ගැනත් විස්තර කරන්නකො .පාලනය කරන්න පුලුවන් විදිහක් තියෙනවද.
Budu saranai praveena guru tharuwa
ස ර් අපේ අම්මා,නැති උනේත් කකුලේ යකඩ ඇනක් ඇනිලා යකඩ ඇනේ ඇනුනු දවසක් වත් එයා දන්නේ නෑ බෝහේ විට සතියක් වත් විතර ඇති කියලා එයා කීවා සමහරවිට .එදා ඉදන් අපේ ජීවිතය ගොඩක් වෙනස් උනා කොහොම හරි කකුල රිදේනවා කියලා බලන කොට තමා දැක්කේ යකඩ ඇනයක් තියේනවා කියලා මම මයි ගත්තේ ඇදලා එතකොට අපි පරක්කු වැඩී . බේහේත් ගන්න ගියා මුලින් බලපු ඩොක්ටර් නිකන් බෙහෙත් දලා අවුලක් නෑ කිවා .අම්මා ට රෑ උන හැදුනා බලපිටිය හොස්පිටල් එකේ නතර කලා අපි විස්තරය් කීවා සීනී 600 වැඩියි සීනි අඩු කරන්න බෙහෙත් කරා .අන්තීමේදී කීවා කකුල කපන්න ඕන කියලා .මම ගොඩක් කලබල උනා බලේන් ටිකට් කපාගේන කරාපිටි ආවා එහේන් බලපිටිය හොස්පිටල් එකේ වැරදී අඩූ පාඩූ අපිට කීවා කකුල කපන්න ඕනේ නෑ කීවා අපිත් ගොඩක් සතුටු උනා එත් සතියක් ගියේ නෑ කකුල කපන්න ඕන කීවා උඩු දුවලා කියලා මට අවුරුදු 25යි ඕවා වෙනකොට .කකුල කපලා හරියටම මාස 6යි අම්මා නැති උනා අම්මා නැති වෙලා අවුරුදු 10 ක් වෙනවා .අම්මා නැතිවෙලා අවුරුදු 10 ක් ලබන දවසේ තමා මට මගේ දූ ලැබුනේ අපි අම්මා දූගේ උපදීනේ සමරලා දානක් දුන්නා
Sir mage wayase unath sirgen godak dewl igena gannawa
මගෙත් ඔහොම විසර ගෙඩ් එනවා කාලේන් කාලේට දැනුත් ඇවිල්ලා ඉන්න බැරි වේදානාවකින් ඉන්නේ මේකට මොකද කරන්න පුලුවන් සර්
Ane visra gediyak oluwe avth thiyena welawema meka ahana labuna ne sir godak pin 🎉🎉🎉🎉
Samma Sam budusarnye 🙏🙏🙏🙏
sir .same kriyakaritwaya pahadili karannako.oya baam warga wala pratipalayak tiyanawada kiyala
මගෙත් විසර ගෙඩි ආවා. බෙහෙත් බිව්වට අඩු උනේ නැහැ පස්සේ operation කරලා අයින් කරේ 😢
the god for us !!!!❤❤❤❤
Thank u sir ❤
අහක බලන් යන්න බෑ comment එකක් දාලා යන්න හිතුණා ❤❤ අපේ අක්කටත් ඔයදේම උනා 2022/07/12 නැතිඋනා විශ බීජයක් ගිහින් අන්තිමට කකුල කැපුවා ඒත් ජීවිතය බේරගන්න බැරිවුණා 😂😂😂😂😂😂
Akkage wayasa kiyada ethakota
Thanks sir❤❤❤❤
පට්ට අගෙ...යි රිදිම
ජීවිතයට අරුත්බර මාර්ගෝපදේශකයා....ප්‍රණාමය තිස්ස සර්....🙏❤️
Lamaien wenuwen obathuma labadena danuma apa wan wadihitiyantada bohomath watinawa sir.obawan guru piyawaru ape ratata wasanawak sir.neerogi suwaya deerghausha labewa!!!
❤❤sir
පලවෙනි cmnt එක💙
exlent
Wish your bright future sir ❤❤❤
Sir cluster hedec gana kiyannako plz
Ane sir mage yatipayhul kasala Thuwala wenawa hama gana wela thama kasanne Mona doctor kenekutada penwiha yuththe sirge upsdes Harima watinawa theruwan sarani deergayusha labewa sirta
Sir ae Amma ta sini ne kiuwa mage kalin msj eke.....rudiraya gaman karanne ne kiuwa eya ge kakul walata...antibiotics aurudu dekai maasa 3 k ma dunna ..namuth eyage bacteria vinasa une ne....strong antibiotics dunne.....hebei sini ne...sir kiyana dewal siyata daahak eththa. ❤
සර්,
26 cls පටන් ගන්නෙ කවදා වගේද 🤔❤
Adaraneeya guruthumani...mage job eka leddu Bala genima...Israel....mage Leda ta sini thibune ne.....podi bibilak awa...masa 3 ethulath Dana hisa lagala enakam kunu una ...harima dugadai...serawa ekka kunu le gada ....ita passe ae kakula kepawa....Dana hisata udin....hariyatam aurudu 2 I,maasa 3 kata pasu me April wala anith kakula ae karayatama kunu wela kepuwa........Mata thiyena getaluwa nam ammata sini ne. Theruwan saranai ❤
සර් රටේ නායකත්වය,මුතුගලසර්,රන්ජන්රාමනායක හවුල්කරගෙන තවහාමුදුරුවන්,කැමතියි s.p.❤❤😂😂❤❤
Thank you sir ...budu sarnai ..
කුඩු සල්ලි නෙවෙයි දහස් ගානක් දරුවන්ගේ ඇස් පාදලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහල මේ මනුස්සයා හොයපු සල්ලි.අපේ දෙමව්පියන්ට තිබ්බා නම් අපිත් මෙහෙමයි.සන්තෝශයි ...
boru sobana vihilu walin lama manasa vikurthi karanawa wenuwata'''......sir'',,, dena danuma vishishtai...mama sirge vidio okkoma baluwa mara danumak sir''.....pinsidda wenawa obata'''
අපේ ආච්චිගෙ ගම නුවර. ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
ආච්චි මලාද?
@@MMathaka ම්ම් 😪
මාතර හිටපු ආච්චි නුවර ආවේ කවදා ද?
ආච්චිගෙ වල ගාවට ගිහින් කියපං උඹේ වැඩ හින්දා ආච්චිගෙ පරම්පරාවත් බැනුම් අහනවා කියලා😂
Sir mage underarm eke nitharama goti enawa beheth gathtata tika dawasakin aye enawa tikak redenwa
Sir ඔය දෙය සීනි නතුවත් වෙන අවස්ථා තිබෙනවා නේද .
සර් මොකෙක් හරි පොඩි සතෙක් හැපුවොත් එතන infect උනොත් ඕයි සීන් එකමද වෙන්නේ
මගෙත් පොඩි කාලෙ ඔයින් එකක් ආවා ගෝස් පුරවල බෙහෙත් දාල ගොඩ දාගත්තෙ.
අනේ දන්න කෙනෙක් කියන්න කො තිස්ස සර් කුරුණෑගල class කරනවද කියලා
අනේ මගේ නිවුන්නු දුවලා දෙන්නම..බයෝ වලට A ගත්තේ ..මේ දෙවියෙක් වගේ ගුරැවරයගෙන් ඉගෙන ගෙන තමයි ..නුගේගොඩ ..සැසිප්..ඒකේද..තෙරැවන්සරනයි සර් ඔබට ..හැමදාමත් ....🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ තාත්තා දැන් කාලෙක ඉදලා ඩයිබිටික් රෝගයෙන් පෙලෙනවා ඒ වගේම තාත්තාගේ කකුල් වල තුවාල ඔය කියන විදිහේ විසර ගෙඩ එනවා අපේ තාත්තා ඒ වෙලාවට කරන්නේ සීනියි පොලුයි ටිකක් මිස් කරලා බදින එක එතකොට අරක සුද්ද වෙලා ඉක්මනට සනීපත් වෙනවා මං කැමතියි ඒ ගැන දැනගන්න සහා ඒකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියල දැනගන්න...
🙏🙏🙏