සිංහලෙන් කතා කර කර හිටපු විජිත එක පාරටම දෙමළෙන් කතා කරයි |කොල , තිර බලන් නැතුව විජිත කරපු අමුතු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සිංහලෙන් කතා කර කර හිටපු විජිත එක පාරටම දෙමළෙන් කතා කරයි | කොල බලන් නැතුව තිර බලන් නැතුව
    විජිත කරපු අමුතු කතාව

ความคิดเห็น • 1.3K

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +437

    එකම විසඳුම ජාතික ජනබලවේගය තමයි

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 ปีที่แล้ว +233

    විජිත සහෝදරයා 1991 දී රත්මලාන තෙලවල රැඳවුම් කඳවුරේදී මගේ සා:පෙළ ගුරුවරයා....
    එදා මම දැක්කා ඔහුගේ මානව හිතවාදී ජීවගුණය.....❤❤❤💐💐💐

  • @upalijaya9537
    @upalijaya9537 ปีที่แล้ว +550

    මේ වගේ දක්‍ෂ අය ඉදෙද්දි තමයි අපේ ජනතාව හොරුන්ව පාර්ලිමේන්තු යවන්නේ, පුදුම ලන්තයක්‌!

    • @ayeshprabodhana9987
      @ayeshprabodhana9987 ปีที่แล้ว +18

      janathavagen 80%k horune bn ekai e..dn horunta varadila

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම

    • @sanjunarendra6764
      @sanjunarendra6764 ปีที่แล้ว +12

      ඒකනේ.

    • @wellsaidwelldone
      @wellsaidwelldone ปีที่แล้ว +5

      @@ayeshprabodhana9987 ☝🏻😂👊🏻😂👍🏻✨

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      @@wellsaidwelldone ගොඩක් හිනාද බන් ඉතින්

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 ปีที่แล้ว +360

    පොහොට්ටුවට දුන්න අපේ පවුලේ චන්ද 42 ක් මේ පාර ජාතික ජන බල වේගයට 👍👍👍👍👍👍🏆🏆🏆🏆

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r ปีที่แล้ว +2

      Hukanawa daalaa...jaya wewaa🙏

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 7 หลายเดือนก่อน +5

      තවත් එකතු කරන්න ජයවේවා

    • @dilanaravinna
      @dilanaravinna 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @GlobalHambantota-n1w
      @GlobalHambantota-n1w 7 หลายเดือนก่อน +3

      උබලා මේ පාරත්,
      මේ කයිවාරුවොන්ට චන්දය දීලා
      ආයෙමත් මේ රටට කෙලවනවා.

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 7 หลายเดือนก่อน +4

      ජයවේවා සහෝදරයා ✌❤️

  • @anthonypinto2739
    @anthonypinto2739 ปีที่แล้ว +576

    ඔහු කිසිම මැතිවරණයක් පැරදුණේ නැත. විශිෂ්ට දේශපාලනඥයෙක්

    • @Janithprsanna
      @Janithprsanna 25 วันที่ผ่านมา +5

      ඔව් ♥️ හොද විනයක් තියන මහත්මයෙක්. 👌

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +414

    අපට සමාවෙන්න සහෝදරයිනි, ඔබලා තේරුම් ගන්න ප්‍රමාදවීම ගැන. ජයවේවා. ජයවේවා. ජයවේවා . රටේ එකම විකල්පය ජාතික ජනබල වේගය පමණයි.

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 7 หลายเดือนก่อน +32

      ඇත්තම ඇත්ත...කියන්න ලැජ්ජයි...අපි බහුතරයක් හොඳටම ඇන්දිලා හිටයේ....තවත් රැවටෙන්නේ නෑ...

    • @wsmilroyfernando5180
      @wsmilroyfernando5180 7 หลายเดือนก่อน +19

      ඇත්තටම කොළ නීල් වලට මෙතරම් කාලයක් රැවටීම ගැන මම නම් ඇත්තටම ලැජ්ජා වෙනවා

    • @ajithlankathilaka9120
      @ajithlankathilaka9120 7 หลายเดือนก่อน

      ,

    • @bamunua
      @bamunua 7 หลายเดือนก่อน +13

      අපි මුන්ව තේරුම් ගතේ අවුරුදු 58 කට කලින්.

    • @ammocolombo8456
      @ammocolombo8456 7 หลายเดือนก่อน

      @@wsmilroyfernando5180danuth ubala rawatila thamai inne

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +553

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP NPP පමණයි..
    මේ පාර අපි පවුල් පිටින්ම JVP NPP එකට ඡන්දේ දෙමු..

    • @nadeeshaniperera4218
      @nadeeshaniperera4218 ปีที่แล้ว +4

      Thopi thami mahindeta kade giya

    • @jemunidesilva3789
      @jemunidesilva3789 ปีที่แล้ว +24

      @@nadeeshaniperera4218 එහෙම කලේ මොකද කියලා නොදන්න ගොබ්බ බයියා 🤣

    • @praliya1277
      @praliya1277 ปีที่แล้ว +11

      @@nadeeshaniperera4218 තෝ කඩේ යන්නේ කාටද.

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว +25

      සහෝදර වරුනි බයියන්ට ටොයියන්ට අනුකම්පා කරලා හොදින් කතා කරන්න ප්ලීස්.ඒක අපේ විනය .

    • @vitharana3784
      @vitharana3784 ปีที่แล้ว +9

      @@mistycottage9558 ඒක ඇත්ත.නමුත් කරුණු දැන දැනම සමහරු comments හරහා දේශපාලන කරුණු විකෘති කරනවා.ඉතිං අපේ අයටත් සාධාරණ කේන්තියක් ඇතිවෙනවා.

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +139

    අවුරැදු 5 කට රටෙි බ ලය ලබාදෙමු ජාතික ජනබල වෙිගයට රටෙි අනාගතය ගොඩ ගතහැක ජයවෙිවා.

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 วันที่ผ่านมา

      එයාල අපෙ රට හැදුවොත් මහපොළොව පවතින තුරු එයාල රජ කරවිය යුතුයි ❤

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 ปีที่แล้ว +210

    Nppඑකෙ ඉන්නෙ රටෙ උගත්ම පිරිස ඒවටා සැවොම එකතුවෙමු

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +406

    මේ පාර අපි පවුල් පිටින්ම JVP NPP එකට ඡන්දේ

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 ปีที่แล้ว +138

    අමතක කරලමු පැරණි කතා
    එක්වෙමු ජාතික දියුන පතා
    ජනබල වේගෙට ජයවේවා
    ජය ජය ජය ජය ජයවේවා

  • @sumithragamage8442
    @sumithragamage8442 ปีที่แล้ว +98

    සුපිරි සිදු දේශපාලනඥයන් ඉන්න එකම පක්ෂය වන ජවිපේ දිනවමු ජයවේවා සහෝදරයා අපි එකෙන් ඔබ සමගයි 💗💗💗

  • @samithakumara1982
    @samithakumara1982 ปีที่แล้ว +210

    රටත් ජනතාව ත්.ගොඩ ගන්න පුලුවන් එකම පක්ශය.ජාතික ජන බලවේගය .ජනතාව නි දැන්වත් මොලේ පාවිච්චි කරල මේ කියන දේවල් හිතට අරන් ජාතික ජන බලවේගය ට චන්දෙ ලබාදෙන්න !!!!!!!!!!

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 ปีที่แล้ว +59

    අපිත් දැන් ජේවීපී කියන ඉගෙනගත්ත යමක් පිළිවෙලකට කරන්න පුලුවන් මිනිස්සු සමඟ එකතු වෙමු

  • @chami8899
    @chami8899 ปีที่แล้ว +250

    අනේ මිනිසුනේ මෙවරවත් මේ ඇත්තට සවන්දීලා අපේ අනාගත පරපුරට දියුණු රටක් හදන්න npp එක වටා රොක් වෙමු

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්ම. තවත් රට හොරා කන්න දෙන්න එපා. NPP එකට ජන්දය දෙන්න

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන්ම

    • @chami8899
      @chami8899 ปีที่แล้ว +13

      සුපිරි සමාජවාදයවත් සුපිරි ධනවාදයවත් නෙමෙයි දැන් අපට අවශ්‍ය වැටී තිබෙන මේ රට ගොඩනැගීමේ අපිටම අන්‍යන්‍යවූ ක්‍රම වේදයක්.මම හිතන්නේ මේ මොහොතේ ඒ සඳහා හොඳම විභවය පවතින්නේ npp එකට කියලයි.

    • @malrenumaleen9116
      @malrenumaleen9116 ปีที่แล้ว

      @@udeniwanninayake2235 දන වාදය නැතිව දියුනු වුන ප්‍රෙදාන රට දැන් චීනය දැන් ඔවුන් ඇමරිකාව අබිබවා යනවා ඒ විතරද රුසියාව , පෝලන්තය, හංගේරීයාව, චෙක් රිපබ්ලික් , මේ වගේ රටවල්ගොඩක් තියෙනවා ඒ වගේම දැන් වියට්නාමය එදා සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ගෙනයන්න හැදුවෙත් සමාජවාදී ප්‍රෙතිපත්ති එදා අපේ අය පාන් පෝලිම් වල පැය ගස්නක් ඉන්න අකමැති වුනා අද තෙල් පෝලින්වල ගෑස් පෝලින් වල ධනවාදි අන්ඩුවක්තිබිලත් ඉන්න වුනා පොඩ්ඩක් හිතන්න එදා සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියව ගෙනිච්ච වැඩ පිලිවෙල ක්‍රියාත්මක වුනා නම් තව වසර කිපය අද මේ රට මෙතන නැහැඑදා මැතිනි එලවලා 1977 ජේ අර්‍ර් ජයවර්ධන වව්දිනවලා මේ රටට විවෘත ආර්තිකය හා ජනාදිපති ක්‍රමය ගෙනල්ලා මේ රට විනාස කරා දේශපාලකයන් ට හොර කම් කරන්න පාර හැදුවා එදා සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ඇතිකළ රජයේ කර්මාන්ත ශාලා විකුණා දැම්මා සමහර වසා දැම්මා තුනිලැලි , සිනි , වානේ සිමෙන්ති කඩදාසි මේ වගේ විසාල කර්මාන්ත ප්‍රෙමානයක් මැතිනිය ඇති එදා ගුවන්ස්මාගම ලාබ ලැබුවා වරාය ලාඅ ලැබුවා ලංකා 🇱🇰නැව් සමාගම රජයේ ලංකා දජය යටතේ ඇතිකලා ලංකා රානි ලංකාදේවි ලංකා කාන්ති මේ විදියට එතුමියනැව් 7 ආරම්බ කලා අද කෝ ඒවා සේරම විකුනලා රට ණය කරා ඉපද්න්න ඉන්න දරුවා පවා අද නයයි, ඒ විතරක් නෙමෙයි සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ඒ රජය කාලේ කාන්තාවනව් බැලමෙහෙවර කම්කරන්න විදේශ ගත වීම තහනම් කලා අද මේ රට ගෙනියන්නේ අහිංසක දුප්පත් අම්මලා අක්ජලා නංගිලා රටව්පටවලා ඒ අයගේ පවුල් අද සිසි කඩ මේ කයි ඇත්ත මේ රට නැවත් NPP ජනතා රජයක් යටතේ ගොඩ නැංවීමට හැකියි ඒ සදහා සැවොම එක්වෙමු NPP යට ✌ ජයවේවා !

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      @@udeniwanninayake2235 lankawe danapathiyo deeshapaluwo saha eunge sahacharayo . Untika kawadawath me rata diunu kAleth ne karanneth ne heethuwa eunta sadakalikawama rajawenna ona kama thibenne eakata rate dilidukama ea ayata surabidenak

  • @lalranjith7320
    @lalranjith7320 ปีที่แล้ว +140

    ජාතික ජනබළ වේගයට ජයවේවා. රටට ජනතාවට ජයවේවා.

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 ปีที่แล้ว +110

    මීට පෙර අපේ රටේ හිටපු හරක් විකුන්නා හොද වෙලාවට දැන් ඉන්නෙ ලංකාවේ ඈත පිටිසර ගම්මට්ටමේ මිනිසුන් පවා හොද දෙසපාලන දැනුවත්බාවයක් ඇති මිනිසුන් මීට කලින් පාලනය කරපු උන්ට සහ හොරාකාපු උන්ට අපේ බලය නොදී අපි හැමෝම ජාතික ජන බලවේගයට බලය ලබාදීමට කටයුතු කරමු සියලුම ලෙවෙල්ස්වල ආදරනීය ජනතාවට නිදහසේ හුස්ම ගන්න ජය වේවා දලදා සමිදුන්ගේ පිහිටි ලබේවා

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 ปีที่แล้ว +61

    උගත් බුද්ධිමත් කෙනෙක්ගේ කතාවක්...
    අහන් ඉන්න ආසයි, රටට ජය, අපි වෙනස් වෙමු, රට හදමු, ලෝකය ඉදිරියේ
    අභිමානයෙන් නැගී සිටිමු!

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +93

    ජවිපෙට ජයවේවා!

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 ปีที่แล้ว +40

    ඔබට සුබපතමි.රට ගොඩ නැගීමට ශක්තිය ලැබේවා.
    මේ හැත්ත අපේ ස්ථාවර තැන්පතුවලිනුත් කපලා.අපි විශ්සරාමිකයෝ.

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +95

    හැම එකටම කලේ දීල බලපු එකනෙ. ඉතිං මේකටත් දීල බලනව..

    • @thamala_d_silva
      @thamala_d_silva ปีที่แล้ว +4

      දෙන්නං වාලේ දෙන්න එපා. මේ අය කියන දේ සහ හිටපු එවුන් කරපු දේවල් ගැන අවබෝධයක් නැද්ද...

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      Nowaradina theeranayak

    • @QkJayashantha
      @QkJayashantha 2 วันที่ผ่านมา

      Thanks🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 ปีที่แล้ว +139

    අනේ මිනිසුනේ දෙන්වත් තේරුම් ගනිල්ලා.හොරු පස්සෙ ගිහින් දරුවන්ගෙ අනාගතේ අදුරුකරන්න එපා.ජාතික ජනබල වේගයට එකතුවෙයල්ලා.

  • @Susanthataby
    @Susanthataby ปีที่แล้ว +121

    ජයග්‍රහණය පැහැදිලියි NPP❤

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +33

    අම්මාට .....
    විජිත සහෝ...ගම්පහට පට්ට ගැම්මක් ....❤❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +104

    රට හදන පරපුරේ තවත් විශිෂ්ටයි නායකයෙක්

  • @amilajayamanne
    @amilajayamanne ปีที่แล้ว +136

    අපි පවුල් පිටින්ම JVP NPP එකට ඡන්දේ දෙමු - from paris

  • @ZIGZAG-vl3ho
    @ZIGZAG-vl3ho ปีที่แล้ว +42

    අපේ පවුල විතරක් නෙවෙයි. අවට ගෙවල් වල පවුල් පිටින් මම තනියම හැරෙව්වා NPP එකට. දවසක මට ඒක මගේ ලමයින්ට කියලා ආඩම්බර වෙන්න පුළුවන් වෙයි..🧭❤

    • @rekaherath4759
      @rekaherath4759 วันที่ผ่านมา

      Ela kiri සහෝදරයා ...❤

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +37

    විජිත.සහෝදරයා. දෙමළ.භාෂාවෙන්
    කතාකලා.ගැම්මක්.තමා.⁣ඉතින්.
    ❤️❤️❤️❤️👍

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +240

    ජය වේ‍වා වජිත සහොදරයා ඔබ වැනි බුද්ධිමතුන්ට රටේ‍ පාලනය ලැබේ‍වා .ජාතික ජනබල වේ‍ගයට ජය වේ‍වා ❤

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว +62

    මම් ඒද ඉදන් JVP එකට ජන්දේ දෙනව. සතුටුයි අපේ ගෙදර ඔක්කොම මේ වෙද්දි වෙනස් වේලා ඔක්කොම ජන්ද ටික ජාතික ජන බලයට .....මේ සැරේ

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර ปีที่แล้ว +155

    විජිත අයියා දෙමළ දන්න බව දන්නෙත අදයි.

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 ปีที่แล้ว +6

      Buddimath aya NPP eke inne ❤️❤️❤️

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +3

      👍

    • @chathuradanushka7633
      @chathuradanushka7633 ปีที่แล้ว +1

      👏😯✌👏

    • @Janithprsanna
      @Janithprsanna 25 วันที่ผ่านมา +4

      උපාදි දාරි උගත් බුද්දිමත් නිහතමානී පුද්ගලයෙක්. ♥️

    • @kumariuae3589
      @kumariuae3589 4 วันที่ผ่านมา +1

      ❤❤ Aniwaryen
      SAHODARAYA

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 ปีที่แล้ว +65

    මේ පාර අපි පවුලේ පවුල් පිටින්ම ජාතික ජන බලවේගය සමග මේ රට හදා ගනිමු ,👍👍👍👍♥️♥️🧭

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +51

    විජිත හේරත් සහෝදරයා ට අපගේ උත්තමාචාරය ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️👍🏿❤️❤️👍🏿❤️❤️👍🏿❤️

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน

      Elder we begging the excuse all the yongers and all the grandchildren, because elder our brain washed by the robber, murderer, traitor greedy UNP, SLFP, Sajaba, Pohottuwa all parlimentarians and traitor Presidents.
      We have been well understood with the visions, fact and figures.
      Therefore, my own blood children, grandchildren 26 family members strongly bind with the NPP. We belive them, trust them further more.

  • @phgnanarathna207
    @phgnanarathna207 ปีที่แล้ว +50

    කතාව විශිෂ්ඨයි.ජාති,ආගම් කුලමල භේද වලින් තොර ශ්‍රී ලාංකික සමාජය අවිචාරයෙන් තොර වූ සමෘද්ධිමත් ශ්‍රීලංකාවක් ගොඩ නැගීම අරබමු.

  • @sdgamini769
    @sdgamini769 ปีที่แล้ว +108

    ජාතික ජනබලවේගයට පැහැදිලි ඉදිරි දැක්මක් තියෙනව. ආණ්ඩුවක අවුරුද්දකට ටිකක් කල් ඇමතිකම් දරපු ජවිපෙට කිසිම චෝදනාවක් නැහැ.ඒනිසා අපිට ඔවුන් විශ්වාසයි.කලක් 2010 දක්වා මහින්දට ඡන්දය දුන් මම ඔවුන්ව අමතක කරල. ජාතික ජන බලවේගයට ජයවේවා.

    • @nookme
      @nookme ปีที่แล้ว

      මහින්ද ට චන්දය දුන්නේ jvp එකෙන් තමයි. එ යුද්දේ නිසා

  • @nihalperera1965
    @nihalperera1965 ปีที่แล้ว +107

    ජාතික ජනබලවෙිගයට ජයවෙිවා !!!

  • @jayarathneml291
    @jayarathneml291 ปีที่แล้ว +70

    අනිවාර්යෙන්ම අරගලයට ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය හරියට හරි සහෝදරය ඔබ කී කතාව මහින්ද මීට අවුරුදු අටකට දහයකට පමණ පෙර කීවා මට මතකයි එහෙනම් වැඩි කොමිස් ගැහිල්ල හින්ද ඒ සමගම වැඩේ අත ඇරල බලන්න මොන තරම් අපරාධයක්ද මේරටට තරල තියෙන්නෙ කියල දලදා වහන්සේට බොරු කියපු සාපෙ තමයි මේ වැදිල තියෙන්නෙ ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය ජය ජය ජය වේවා

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      Rajapakshala ohoma deewal karala thamai ada rata me thanata genath thibenne

  • @danushkalakmal5769
    @danushkalakmal5769 ปีที่แล้ว +22

    මේ මිනිස්සුන්ට චන්දයක් දෙන්ඩ හිත නොදුන්න එක ගැන ජීවිත කාලෙම පසු තැවෙනවා.

  • @raveenaranathunga4509
    @raveenaranathunga4509 ปีที่แล้ว +20

    ආඩම්බරයකි ඔබ අපට ආදරණීය සහෝදරයා ❤️❤️

  • @mTEC85
    @mTEC85 ปีที่แล้ว +23

    එකම විසඳුම JVP NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +37

    නියමයි සහෝදරයා

  • @s.d.nkumari6082
    @s.d.nkumari6082 ปีที่แล้ว +17

    ජයවේවා අපි කවදත් හිටියේ ඔබ සමගයි

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 ปีที่แล้ว +11

    අපි ඔබ සමගයි. ජය වේවා තෙරුවන් සරණයි

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +59

    එකතුවෙමු.. රොද බදිමු... ජනතා ආන්ඩුව ගේමු..

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +20

    අන්න හරි! දෙන්ඩ දොඹෙන් යන්න. 👍

  • @malidu3917
    @malidu3917 ปีที่แล้ว +18

    ඕක මොකක්ද ජේවීපි එකේ ඉන්නෙ වීරවරයෝ..සුපිරි වැඩ්ඩො තමයි ඉන්නේ ජෙවීපී එකේ..ජාතියේ වාසනාව.

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +18

    අපි පොඩිකාලේ අපේ ඔලුවලට වැඩිහිටියෝ දැම්මේ ජේවීපී කියන්නේ සතුටට ජොලියට අකැමැති පක්ෂයක් කියල....
    විජිත හේරත් සහෝදරයා කීව එක කතාවක් ඇත්ත අපි ජීවත් වෙනවට ජීවත් වෙනවා..ඉපදුන නිසා ජීවත් වෙනවා...අපේ සතුට කුඩා කන්ඩායමක් විසින් හොරකම් කරල අපිට නොදැනෙන්න ...🤔🤔🤔..
    මාත් වෙඩින් එකක් අරන් ලස්සනට ලව් කරපු කෙල්ල ගෙදරට ගේන්න හිටිය ...නමුත් මේ හොරුන්ගේ හොරා කෑම නිසා අපි දෙන්නගේ බලාපොරොත්තු සීමා උනා...😥😥😥

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 ปีที่แล้ว +14

    ජය වේවා..

  • @nimalfernando9917
    @nimalfernando9917 ปีที่แล้ว +30

    මේ වගේ වියත් කතාවක් කරන්න පුලුවන් එකෙක්වත් ඉන්නවද, අර කොල පාට, නිල පාට කට්ටිය ලඟ. උන් යටි ගිරියෙන් කෑලහල එක එකාගෙ කුනු හෝදන එක විතරනේ කරන්නෙ. NPP එකට සුභ පතනව 🙏🙏🙏🙏🙏🙏🙏🤝👏

    • @nadee53
      @nadee53 ปีที่แล้ว

      අල ලාබද ලූනු ලාබද කියලා මෝඩ කතා විතරයි

  • @upulpiyanandana8118
    @upulpiyanandana8118 ปีที่แล้ว +9

    රටක් වෙනුවෙන් කටක් ඇරල කතා කරන, එදා ඉඳලා අද වනතුරුත්, හෙට වෙනුවෙනුත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇප කැප වී සිටින එකම පක්ෂය තමයි ජාතික ජනබල වේගය...ජයෙන් ජයම වේවා !!

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +47

    නාන් එල්ලොරුම් කිව්වම පරණ රජෙක් දෙමළ කතා කරපු හැටි මතක් වුණා. නියමයි.

  • @samarawickrmaherath3153
    @samarawickrmaherath3153 ปีที่แล้ว +20

    වහල් යුගයේ අවසාන කාලපරිච්ඡේදය ගතවෙමින් ඇත ,නව යුගයක ඇරඹුයි මේ, ජය නියතතයි .

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 ปีที่แล้ว +130

    ජය වේවා ජාතික ජන බලවේගයට

  • @senewirathn8731
    @senewirathn8731 ปีที่แล้ว +8

    ජයවෙිවා සහෝදරය.මෙවැනි උගත් බුද්ධිමත් අවංක මිනිසුන්මයි රටක් පාලනයකල යුත්තේ

  • @sampathnisha7052
    @sampathnisha7052 ปีที่แล้ว +52

    සැමෝම එක්වෙමු,රට ගොඩනගමූ,

  • @anomaimbulana7839
    @anomaimbulana7839 ปีที่แล้ว +24

    නිවැරැදි ම කතාව, අපේ තාත්තා පඩි ගත්තු ගමන් අපි දරැ 4 නාව අරන් ෆුඩ් බයිසිකල් 2ක අම්මා එක්ක නාත්තන්ඩියට සමර හෝල් එකේ අනිවාර්යයෙන්ම චිත්‍රපටයක් බලනවා සහතික ඇත්ත එදා විනෝදය අද කාටවත් නැහැ වසර 30 /35 දරැවන්ට ඒ කිසිම අත් දැකීමක් නැහැ . ඒ වගේ ලස්සන අනාගතයක් අපේ දරැවන්ට උරැම කළ යුතුයි . මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා . අපේ පවුල් යහලුවො මේ ගමන ඔබලාට තමයි. ඒ පොහොට්ටු හා අලි චන්ද . ඉහලින් දිනනවාමයි. කුරැනෑගල .

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +25

    රට පාලනය කිරීමට තතරම් නුබලා දැන් පරිනතයි, රට වැසියාගේ වගකීම මෙවෙනි පුද්ගලයන් තොරාපත්කර රටේ පාලනය බාර දීමයි

  • @mohammedansar8718
    @mohammedansar8718 ปีที่แล้ว +25

    මොනවා කිව්වත් මොනවා දුන්නත් මෙදා පාර NPPඑකට සහයෝගය දක්වනවා
    පොදු.ප්‍රවාහන සේවය අනිවාර්යයෙන්ම දියුණු කළ යුතුයි සෑම කෙනෙක්ම වාහන ගත්තොත් පාරේ ගිහින් ඉවරයි

    • @malrenumaleen9116
      @malrenumaleen9116 ปีที่แล้ว +4

      නියමයි සහෝදර මේ තාක් කල් රට පාලනය කරපු උන් කරේ ජාති වාදෙ ඇති කරලා සිංහල දෙමල සිංහල මුස්ලිම් කොටව කොටව උන් බලයට ඇවිත් උන් සැප වින්දා උන්ගේ පවුල් පෝසනය වුනා එච්චරයි අපි රැවටුනා දැන් ඇති අපි හැවෝම එක් වෙමු මේ රට ගොඩ නගන්න දැනුවත් කරන්න ඔයාලගේ නෑයින් යලු මිත්‍රයන් අපි එකා වන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකමුතුව ඉදිරියට යමු ජයවේවා!! NPP ජනතා රජයක් බිහි කරමු 🙏👍🇱🇰✌😀🙏

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +50

    ජයවේවා ජාතික ජන බල වේගයට.

  • @sisirakumara7579
    @sisirakumara7579 ปีที่แล้ว +10

    මේවා මොළ නෙවෙයි..මොළ ගෙනාපු නැව්
    නිකන් පුස්තකාල නෙවෙයි..
    ඇවිදින පුස්තකාල
    දැන්වත් සියළු දෙනාගේ අැස් ඇරේවා..

    • @kumariuae3589
      @kumariuae3589 4 วันที่ผ่านมา

      Aniwaryen ❤❤

  • @luckminibandara2823
    @luckminibandara2823 ปีที่แล้ว +60

    ජයවේවා npp ❤️❤️❤️❤️❤️👍👍

  • @nandanakumara6242
    @nandanakumara6242 ปีที่แล้ว +12

    ජයවේවා ...ජයවේවා NPP ..👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilkumara9361
    @sunilkumara9361 ปีที่แล้ว +68

    Tamil language is great langwage to learn has many advantages.

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +33

    මුළු ශ්‍රී ලංකාවේම කම්බා හොරුන් නැත්තටම නැති වේවා රටේ පීඩිත ජනතාවට ජය ජයෙන් ජයම වේවා ජාතික ජන බලවේගයට ජය වේවා

  • @herathvidyaratne5664
    @herathvidyaratne5664 ปีที่แล้ว +56

    NPP 83% 🥰🥰🥰

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +74

    විජිත ඔබ දුවිඩ භාෂාවේ‍න් කාතා කිරිම ඉතා විශිෂ්ටයි ❤හැබයි දැං සජිත් හින්දි කාතා කරයිද දන්නැ

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 ปีที่แล้ว +3

      Aiyo sajith 😂🤣😂

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂 කතාකරයි ... රාජසබාවෙ කතාකරපු හින්දි 😂😂😂😂😂😂

    • @pushparani6825
      @pushparani6825 7 หลายเดือนก่อน +1

      😂😂😂😂 ඔවි ඔවිි ගොන්.වස්සා මාලිමාවට ජයවෙිිවා

    • @hasithamadushan5597
      @hasithamadushan5597 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @wasanthakumara7276
      @wasanthakumara7276 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +56

    අද ජනතාවට කෑම කොහොම වුනත් ඩේටා දාගෙන කාලය කමින් නිදිවරාගෙන කුණු හරුප සමාජගත කරන කම්මැලියන් බිහිවෙන කාලයක් උදාවී ඇත. පිලියම් සොයමු. මත්පැන් මත්ද්‍රව්‍ය තුරන් කරමු . ලස්සනයි කතාව.

    • @lakmawalakmawa6670
      @lakmawalakmawa6670 ปีที่แล้ว +2

      සහතික අැත්ත ❤❤❤👍👍👍🔥🔥🔥

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 ปีที่แล้ว +17

    එන්න අපි ජාතික ජනබලවේගයත් සමගින් අත්වැල් බැදගමු....ජයවේවා ජයවේවා ✌

  • @thanujabandara6374
    @thanujabandara6374 ปีที่แล้ว +26

    අහන්නත් සතුටුයි. මෙ සිහින බොද නොවෙවා

  • @kusumpriyantha7141
    @kusumpriyantha7141 ปีที่แล้ว +36

    සුපිරිම චරිතයක් ....❤️❤️❤️❤️❤️

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +34

    ජය සහතිකයි.ජනතාව එක පෙළට පෙළ ගැසෙමින් ඉන්නව බව කියන්නේ ආඩම්බරයෙන්.💪💪💪💪ඉතාලියේ සිට.

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +21

    අවුරුදු ගණනාවකට පසු හිත වෙනස් කළ එකම මනුස්සයා මොහුය...මටත් නොදැන මගෙ හිතද මෙතුමාගේ කතාව ට . එකඟ විය....👍👍👍👍👍❤❤..

  • @සීහෙළ
    @සීහෙළ ปีที่แล้ว +76

    සජිතා දෙමල කෝස් එකක් කරයිද දන්නෑ. මේක දැකලා😂

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @chamildiss
      @chamildiss ปีที่แล้ว

      වැඩක් නෑ කියල 😝😁😅

    • @ramya-g3m
      @ramya-g3m 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 7 หลายเดือนก่อน

      අයියෝ සල්ලි

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 7 หลายเดือนก่อน

      Copy කල හැක සමකල නොහැක 😭😭😭

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว +18

    ජාතික ජනබලවේගය ට ජයවේවා ❤❤

  • @chamil9181
    @chamil9181 ปีที่แล้ว +83

    ඔබතුමාල තමයි රට හදන්නෙ ජවිපෙට ජය වේවා

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +6

    නැහැ නැහැ ලන්කාවේ ආයෝජනය කරන්න,, යුරෝපය ජනතාව බලන් ඉන්නවා,,,,,,,ඒත් දැන් වැටුනු රටක කොහොම කරන්නද,? Npp ආවොත් ආයෝජකයන්ව බය නැතිව ගෙන්වන්න පුලුවන්,,,ජයවේවා ජා,ජන බලයට ,,,ජය වේවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +21

    වැඩ්ඩෝ වැඩ පෙන්වන්නේ
    අවශ්‍ය වෙලාවට විතරයි,,👍✔️✔️

  • @sunilananda7770
    @sunilananda7770 ปีที่แล้ว +32

    විශිෂ්ඨ අදහස්, ජාතික ජන බලවේගයට ජය වේවා,

  • @senakedharmasena7949
    @senakedharmasena7949 ปีที่แล้ว +5

    විජිත, සුපිරි ඝනයේ කතාවක්..👍.. 🤝
    ලංකාවේ, හාමුදුරුවන්ගේ ලෝකෝත්ත්‍ර මාර්ගයේ අකුසල්/ සැපය වැඩියි/ මාර්ගඵලය නොමැත.! 🤣
    දේශපාලඥයන්ගේ වරප්‍රසාද වරදාන ලබාගෙන රට කෑවේ, ලෝකෝත්ත්‍ර මුවාවෙන් සිටින තක්කඩියෝ තමයි..!! 😝

  • @renukahandawa7289
    @renukahandawa7289 ปีที่แล้ว +33

    අපේ 💪 ශක්තිය 😍😍ජයවේවා!!

  • @helatv3359
    @helatv3359 ปีที่แล้ว +15

    ජය වේවා

  • @Indu-jj5zy
    @Indu-jj5zy ปีที่แล้ว +14

    මේ පාරවත් මිනිස්සු බුද්දිමත් වෙලා හොද මිනිස්සු ටිකකට රට භාරදෙන්න නැත්නම් දරුවන්ගේ අනාගතේ ඉවරයි.

  • @malinisilva7264
    @malinisilva7264 ปีที่แล้ว +26

    Pohottuwata Dapu Chanda 21 Mewara Malimawata 🇱🇰❤🌹

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala วันที่ผ่านมา

    නියමයි කථාව, කාලීනයි, අවස්ථාව උදාවි තිබේ ඉටු කරන්නට සේවය .

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 ปีที่แล้ว +49

    Jaya wewa NPP

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 ปีที่แล้ว +17

    ලංකාවෙ සෑම කෙනෙක්ම භාෂා තුනම දැනගත යුතුයි එසේම පුහුණු ගුරුවරුන් යොදවා භාෂා තුනම ඉගැන්වීමටත් කටයුතු කරන්න
    ජාතිකජනබලවේගයට ජය නියතයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @darshanibandarage8183
      @darshanibandarage8183 ปีที่แล้ว +2

      සත්තකින්ම ඇත්ත...
      සියලුම දෙනාම අඩුම තරමින් භාෂා දෙකක්වත් ඉගෙන ගත යුතුයි.... 👍👍👍

  • @chamil9181
    @chamil9181 ปีที่แล้ว +30

    ජවිපෙට ජය වේවා ජවිපෙට ජය වේවා ජවිපෙට ජය වේවා ජවිපෙට ජය වේවා

    • @anomashamali6968
      @anomashamali6968 ปีที่แล้ว +4

      ජාතික ජනබල වේගය තමයි එකම විසඳුම දූෂිත පාලනය වෙනස් කරමු ජනබල වේගයට ජයවේවා

    • @chamil9181
      @chamil9181 ปีที่แล้ว +3

      @@anomashamali6968කොහමද අපෙ බලවේගය ජවිපෙට ජය වේවා

  • @pushparani6825
    @pushparani6825 7 หลายเดือนก่อน +1

    ජයවෙිිවා මගේ තාත්තා දන්න කාලේ්ඉදන් ජෙ වි පි අද එයා ජිවතුන් අතරනැ එඑත් මමත් එදා ඉදන් ඔබලා සමගයි ජෙවිපි ඇතුලු මාලිමාවට ජයවෙිිවා

  • @sureshlgm5
    @sureshlgm5 ปีที่แล้ว +40

    Comrade proud of you for speaking in Tamil....

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 ปีที่แล้ว +46

    Respected politician .

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +7

    ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා පුරවැසියන් ගේ සාමකාමි ආදරයේ අරගලයට ජයවෙවා

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +13

    මේ ......... මේ ..... පාර අපි ඔක්කෝම මාළිමාවට .! ස්තූතියි විජිත සහෝදරයා. ජාතික ජනබල වේගයට ජයවේවා.!

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +14

    රට අප්‍රමාණ සම්පත් යුදෙව්වන් රැකියා විරහිත අයට රැකිය ලැබෙනවා.අම්ම තාත්ත දරුවගේ අනාගත ය ගැන දැක්මක් ගන්න. ජාතික ජන බල වේගයට ඔබගේ වටිනා ඡන්දය දෙන්න මේ රට දියුණුවට ගන්න.

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 4 วันที่ผ่านมา +1

    ජයවේවා !! ජයවේවා !! මාලිමාවට ජයවේවා !!
    💪💪💪💪💪💪💪💪💪💪

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +37

    ජයවේවා

  • @asangasuresh5014
    @asangasuresh5014 ปีที่แล้ว +5

    ජය නියතයි.....

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +20

    මේක දිනන සටනක් මාතෘභූමියට ජයවේවා

  • @ranthasiri2682
    @ranthasiri2682 ปีที่แล้ว +1

    ජයවේවා

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +15

    විදුලි මාෆියාවත් තුරන් කරමු.!

  • @sflokka2836
    @sflokka2836 ปีที่แล้ว +5

    ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා. මගේ මව්බිමට ජයවේවා