හාමුදුරුවන්ගේ කවිපද හම්බන්තොටම නිශ්ශබ්ද කරයි.රටට කෙලවෙලා තියෙන හැටි මිනිත්තු 13 තත්ත්පර 31 කියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පලවා හොරුන් මේ ලෙස රට උලා කන..
    අරුනළු දකිමු අපි යුගයක උදා වන..
    හාමුදුරුවන්ගේ කවි පද පේලි මුළු හම්බන්තොටම නිශ්ශබ්ද කරයි..
    රටට කෙලවෙලා තියෙන හැටි මිනිත්තු 13යි තත්ත්පර 31 කින් කියනවා..
    #vfm #vnews #fm107

ความคิดเห็น • 630

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +89

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි . දීර්ඝායුෂ ලැබේවා . 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShaminUdesh
      @ShaminUdesh หลายเดือนก่อน +1

      .apa rata wenuwen hadak neguwata obata vi suwamin wahansa budu saranai

  • @chandanadenawaka807
    @chandanadenawaka807 ปีที่แล้ว +84

    රටට සත්‍යයෙන්ම අාදරය කරන මහා සංඝරත්නය.වැද නමස්කාර කරමු.අපේ රට බෙිිිරාගැනිමට ඉදිරියට පැමිණිමට.සියලුම ස්වාමින් වහන්සේලාට තුණුරුවන් සරණයි.🙏🙏🙏

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 7 หลายเดือนก่อน +2

    පින්වත්.සුවාමිවහාන්සෙ.සියළුදෙනාටම.තෙරුවන්සරනයි

  • @kdpsenasena2807
    @kdpsenasena2807 ปีที่แล้ว +108

    පිංවත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ රට ගොඩ ගන්න එකතු වෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ruwankumarasingha9835
    @ruwankumarasingha9835 ปีที่แล้ว +7

    අගනා වටිනා දේසනයක් හොදින්සවන්දෙන්න හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත් උදාවේවා තෙරුවන්සරනයි

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේලා ගේ ඉදිරිපත් වීම මේ රටට අවශ්‍යම වේලාවක්..මිනිසුන් අද අසරණයි..දෙමාපියෝ අසරණයි..දරුවො රට අතහැර යනවා...මෙහෙම දුකක් ජීවිතේට වින්දෙ නෑ..මේ රට විනාශයෙන් බේර ගන්න හාමුදුරුවනේ...තෙරුවන් සරණයි..

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +2

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi ปีที่แล้ว +124

    චිරාත්කාලයක් බුදු සසුන බබලන්නට අවශ්‍ය ශක්තිය පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා!!!🙏

  • @gunarathnayake7840
    @gunarathnayake7840 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +47

    අර අපේ ගුරු සංගමෙි හාමුදුරුවොද මෙි අනේ කොචිචර සතුටුද....බුදුසරණයි......❤️❤️❤️❤️

  • @b.m.sumanaratne5119
    @b.m.sumanaratne5119 ปีที่แล้ว +122

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .මුලු රටම එකම තැනකටම ගෙන්න ඔබ වහන්සේලා ලොකු හයියක් .

    • @parakkramaparakkrama1119
      @parakkramaparakkrama1119 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💞🙏💞කොච්චර තේරුම් කලත් අපේ රටේ හරක් පිල් බෙදිලා ගහා මරාගෙන අවසානේ මේ හොරු රැලට ඒකාදිපති බලේ දෙනවා අනිවාර්යෙන් ඔක්කොම එකතුවෙලා කොහොමහරි චන්දෙ තියන තැනට පත් කරන්න සටන් කරලා ඉටපස්සේ හොඳ නායකයෙක් තොර ගන්න එකයි තියෙන්නේ

    • @wkdisanayaka5755
      @wkdisanayaka5755 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @samanekanayaka
      @samanekanayaka ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි ඔබ වහන්සේට..

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 ปีที่แล้ว

      Muluratama eka thenata awama
      Hamuduruwo withari
      Ithuruwenne

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว

      තෙරැවන් සරඃණයි !!!රට ජාතිය වෙනුවෙන් පෙරමුණ ගන්න. ඉතිහාසගත තොරතුරු අනන්තයි ස්වාමින් වහන්සේ ලාගේ ⁣ඉදිරිපත් වීම.මෙි අවස්ථාවේ රට බෙිරාගන්න කරෑනු පහදන්න අපේ ස්වාමීන් වහන්ස සාදු!!!.

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +4

    මගෙ.හමුදුරැවනෙ.ඔබ.වහන්සේගෙ.කවියෙන්.කියත.අරැනේ.නේරැම.හදවනටම.දැනෙනවා.මගෙ.හමුදුරැවනෙ.අපේ.රට.ජානිය.ආගම.ංඵකම.කොඩිය.පෑගුවා.පරහැන්ත.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සේට.සමිමා.සමිබුදු.සරනින්.නිදුක්.වෙිවා.නීරොගි.වෙිවා.සුවපන්.වෙිවා.දුකින්.මිදේවා.සාදු🙏සාදු🙏සාදා🙏.නේරැවන්.සරණයි

  • @chutidoni9883
    @chutidoni9883 ปีที่แล้ว +80

    අපි මේ ක්‍රිමය වෙනස් කරමු.
    තරැන ජවය ජාතික ජන බලවේගය දිනවන්න වයසක උන්දලාගේ මානපය වේනස් කිරිමට දැන්ම සිට කැප වේමු.
    ඉදිරි අනාගතය අපේ පරපුරට සුන්දර අනාගතයක් ලබා දිම අපගේ අරමුනයි සහොදරයො සේ එක් වෙමු.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +3

      Sundara anagatha ?leyen nahawuna 1971/1988/1989 wagema iranamak daruwabta himi karamu mewata rawatla onama kenukuta sivuru perawanna thahanam naha minimaruwabtath sivurak kaden aran konde shave karala sivru perawanba puluwan.

    • @ravindrasulochana4373
      @ravindrasulochana4373 ปีที่แล้ว +1

      @@raneeranatunga5692 ane hemaniyan geniye

    • @ravindrasulochana4373
      @ravindrasulochana4373 ปีที่แล้ว +1

      88 89 kauru hari balen hikuwada bota

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว

      @@ravindrasulochana4373 අපි ජේවීපී එකට දෙන්නෑ බං උබල නටපල්ලකො ඇති වෙනකං හොදේ

    • @tsampath815
      @tsampath815 ปีที่แล้ว

      එය ඔබගේ කැමැත්තයි මා ඇස් දෙකෙන් දුටු එ අතිතය සිදුවීම කෙසේ මන් අමතක කරන්නද ඔබලා සාප කරයි මට අනුරත් ටිල්වින් කියන දෙදෙනාම එ අපාරාදය කරා මටයි අහිමි උනේ මටයි තුවාලය උනේ වේදනාව මටයි උනේ එ බය එ දුක ඇස් ඉදිරිපිට ඔබට උනානම් ඔබ අද ඔහොම හිතන්නෙ නෑ ඔබේ මනාපය දෙන්න මා කිසිවෙක්ටවත් චන්දය දෙන්නෙ නෑ

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +62

    පින්වත් සුවාමින්වහන්සේලාට තෙරැවන් සරනයි

  • @nilukadulmini7244
    @nilukadulmini7244 ปีที่แล้ว +61

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ජය වේවා මගේ රටට. 🙏🙏🙏🙏🙏

    • @amithasanka3742
      @amithasanka3742 ปีที่แล้ว +2

      Ou api ekathuwemu me rata goda daganna ona 🙏🙏🙏

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +7

    ඉතාමත් තියුණු කටහඬ සොරුන්ගේ පපු කැනැති විනවිද යනවා ඇත.

  • @karukapuge
    @karukapuge ปีที่แล้ว +77

    දුර්භීක්ෂයෙන් රට බේරා ගනිමු.

  • @sddarmarathna218
    @sddarmarathna218 ปีที่แล้ว +52

    එඩිතර මහා සංඝරත්නයට මාගේ නමස්කාය වේවා ...අපිට ජීවත් වීමට රටක් තිබිය යුතුයි ..එදා සිට අද දක්වාම රට රැකුනේ මහා සඝ රුවන නිසයි....

  • @kavishkagayan9860
    @kavishkagayan9860 ปีที่แล้ว +37

    සිරස මයික් එක විතරයි අන්තිමෙ ඉතිරි උනේ

    • @danushkasri
      @danushkasri ปีที่แล้ว

      අපට හැමදාම කෙලෙවුවේ දේසපාලුවන් එක්ක සෙට්වුන මාද්ය. උන් හැමදාම අපට බොරැ කිවුවා..මේක වෙනස් කරන්නේ අනාගත පරපුර. නමුත් අපේ දෙමවු පියන්ගේ මුලු ජීවිතේම විනාෂකරා. දුක්වින්දා ආගම ජාතිය විකුනලා රන්ඩු හැදුවා..වෙයිරය වැපුරැවා. කාලෙන් කාලෙට බිල්ලෝ මැවුවා. මිත්යාව වැපුරැවා..මිනිස්සුන්ගේ මූණුවල හිනාව නැතිකරා..බඩගින්න උරැම කරා. හොරකම දුෂනය මත්කුඩු වලට මිනිස්සු පුරැදු කරා..අපි ඒත් තරහ නෑ දේසපාලුවනේ. හැබයි නැවත එන්න එපා..දැන්වත් ඉවත්වෙලා යන්න තරම් හිතෙන්නේ නැති සියලුම දේසපාලුවන්ට නිවේදනය නිකුත් කර හමාරය.. සංඝයාවහන්සේලා පෙරමුණ ගැනීමෙන් එය දැනුම් දී ඇත..

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 ปีที่แล้ว +58

    මගේ රට ජාතිය ආගම වෙනුවෙන් හඩ නගන ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දළදා සමිඳු රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි

    • @inokasanjiwani2536
      @inokasanjiwani2536 ปีที่แล้ว

      teruwan saranai ape hamuduruwani me rata oba whansela natta ewarai

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @sumithsriravindraweerakkod3
    @sumithsriravindraweerakkod3 ปีที่แล้ว +1

    පින්වත් සුවාමින්වහන්සේලාට තෙරැවන් සරනයි

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha 27 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +47

    අහනකොට මොනතරම් අසරණද අපේ ජාතිය අනාගත දරුවන්ට ණය නැති රටක් හදන්න දැන්වත් හිතපල්ලා

  • @maduriperera1325
    @maduriperera1325 ปีที่แล้ว +9

    රටට ජයවේවා

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ,. .. නමස්කාර වේවා 🙏🙏🙏☸️☸️☸️☸️☀️🇱🇰🔱⚔️🔱

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +74

    හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ ඇස්දෙකට කඳුලු ආව මගෙ, අතීතය මතක් උනා මට අපේ ජාතියම දිවිපරලුවට තියල ඔබ වහන්සේල අපිව රැක්ක, දොහොත් මුදුනේ තබාගෙන වැද නමස්කාර කොට ඉල්ලනව මේ දුර්භික්ෂයෙන් රට බේරල දෙන්න කියල,

  • @sisiraherath2820
    @sisiraherath2820 ปีที่แล้ว +19

    මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ කදවුර තමයි NPP අපිට මේ සැරේවත් මේ පාලනය ගන්න බැරිනම් පව් මේ රටේ මිනිස්සු

  • @virajchinthaka7594
    @virajchinthaka7594 ปีที่แล้ว +10

    කෝ තක්කඩි හිරු දෙරණ ස්වර්ණවාහිනී රූපවාහිනි අයිටීඑන් පඩංගු මයික් උන් එන්නෙ නෑ නියම ත්‍ර්‍රාඩ මාධ්‍ය පඩංගු

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +2

    රට වෙනුවෙන් වැඩමවා වදාල ගරුතර මහාසන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @sumudupathum4853
    @sumudupathum4853 ปีที่แล้ว +11

    මේ පාර මුලු රටේම අපේ හීමී වරුන් එකතු වෙනවා v8 හමුදුරුවෝ හොයගන්න වත් නැ තෙරුවන් සරණයි

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว +4

    දිර්ගායු වෙවා බුදුසරණ යි

  • @maximaaxi6738
    @maximaaxi6738 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහොම පින් අපේ සුවමින් වහන්සේලාට

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน

    අවසරයි අපේ පිංවත් මහා සංඝරත්නයෙන් නමස්කාර වේවා ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරංජයතු වේවා සාදු සාදු සාදු

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +30

    පක්ෂ පාට නැතිව කවුරුත් එක්ව මේ රට ගොඩ ගන්න ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවමු.සියලුම රට වැසියන්ට සුබ අනාගතයක් වේවා

  • @LukmalPrasanna
    @LukmalPrasanna 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +15

    සිවුර කඩාගෙන මහපාරෙ නින්දා අපහාස විදිමින්. අසංවරව හැසිරෙනවට වඩා කොච්චර ලස්සනද මේ වගේ ඔබ වහන්සේලාගෙ උපදෙස් ජනතාව අතරට ගෙනියනවානම්

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +15

    බෝහෝම පිං . අපේ හාමුදුරුවන් වහන්සේලාට. පෙර රජ දවස රට ,ජාතිය ,ආගම බේරාගත්තේ ඔබ වහන්සේලා වැනි හිමිවරුන්. උතුම් දළධා සමිදු පිහිටයි.!

  • @samarajeewairiyagolla60
    @samarajeewairiyagolla60 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ,🙏🙏🙏🙏🙏

  • @ritaganachi7994
    @ritaganachi7994 ปีที่แล้ว +31

    බුදු බවම පතන්නෙමි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏

  • @harshadissanayake9403
    @harshadissanayake9403 ปีที่แล้ว +15

    පලමුව පන්නමුය දෙස්පාලුවො මෙරට කන.
    දෙවනුව පන්නමුය දුසිලන් සසුන කන..

    • @gj8795
      @gj8795 ปีที่แล้ว

      Harsha 👍❤❤❤🌷🌷🌷

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +94

    කවුරු කොහොම හැසිරුණත් අවසානෙ අපිට පිහිට වෙන්නෙ මේ දහමයි , අත්දෙක උස්සගෙන දුවන්න වෙන්නෙ අපේ පන්සලටයි පිහිට පතල

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +5

      සහතික ඇත්ත...මගේ මුලු ජීවිත කාලයම මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් අන්න ඒකයි. 🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +3

      සත්තකින්ම ඔවි

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඔවු..🥺🙏🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +1

      @@CharityDeA මමත්...

    • @indika4497
      @indika4497 ปีที่แล้ว +1

      @@CharityDeA සතුටුයි ඒ මතය දරන එක ගැන

  • @laxshmandias8405
    @laxshmandias8405 ปีที่แล้ว +10

    අයුක්තියට.හිස.නොනවන.හිමිවරුන්ට.ජනතා.නමස්කාරය

  • @shanthi7774
    @shanthi7774 ปีที่แล้ว +72

    තෙරුවන් සරණයි පින්වත්, ස්වාමීනි, වහන්සේ ට දිර්ඝ යුෂ ලැබෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @waariyaratne8827
      @waariyaratne8827 29 วันที่ผ่านมา

      ​@@LailaLaila-oo3uv❤

  • @malikad5629
    @malikad5629 ปีที่แล้ว +28

    මාගෙ mau බිමට ජය wewa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

    • @ranjansenadhira3949
      @ranjansenadhira3949 ปีที่แล้ว +1

      Oba wahanseta teruwan saranai mungen rata beragamu

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි .අපේ.හාමුදුරුවනේ ඔබ වහන්සේ දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ පිහිටයි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💪💪💪

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාලිමාවට ජය පතමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathmasiribalasuriya1149
    @pathmasiribalasuriya1149 ปีที่แล้ว

    දීර්ඝ ආයුෂ ඔබ වහන්සේ ලාට රට රකින

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!

  • @PadmaMunasingha
    @PadmaMunasingha 7 วันที่ผ่านมา +1

    අහන්නඅහන්න ආසහිතෙනකවිටිකතවතවත්අහන්නලැබේවාඔබවහන්සේටමතුබුදුන්දැකනිවනින්සැනසේවා❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว

    නමස්කාර වේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 ජය වේවා 🙏🙏🙏👍

  • @MonikaranmanikaMonika
    @MonikaranmanikaMonika 24 วันที่ผ่านมา

    අරිය මහා සංඝරත්නය අපේ රට ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සෑම විටම නැගි සිටිනවා උන්නාන්සේ ලාට සම්මා සම්බුදු කරුණාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudugamuwa2417
    @mudugamuwa2417 ปีที่แล้ว +10

    උතුරේ රාහුලහිමි,වාරියපොල සුමංගලහිමි හික්කඩුවේ සුමංගලහිමි මිගෙට්ටුවත්තේ ගුණානන්දහිමි මෙි වගේ ගොඩක්ම ස්වාමින්වහන්සේලා එදා පෙරටවිත් දිවිපුදා මේරට අපට බෙීරාදීපු යුතුකම ඉටුකරන්න උතුම් හාමුදුරුවනේ තව තවත් පෙරටඇවිත් අපට ධෛර්ය්‍යදීල කරන මේ පූජනීය වන්දනීය මෙහෙයට අපේ සාදුනාදයෙන් පිදුම්ලබාදෙනවා සාදු සාදු සාදු සාදු !!!!!!!!!!!"""""""!!!!!!!!""""""""!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘

  • @rlconstruction7462
    @rlconstruction7462 ปีที่แล้ว +5

    බෞද්ධයෙක් ලෙස ඉපදීම ගැන හදවතින්ම සතුටු වෙනවා...

    • @damithudaya4742
      @damithudaya4742 ปีที่แล้ว

      උපතින් කවුරුත් බෞද්ධයෙක් වෙන්නෙ නෑ

  • @jagathmendis4115
    @jagathmendis4115 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏 සත්‍ය පැහැදිලි කලා ...🙏🙏🙏🙏🙏

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +14

    අපේ ස්වාමින්වහන්සේට දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා මේ සමුලුවට වැඩ සිට්න ස්වාමින්වහන්සෙල සැමදෙනටම දෙපා නැමැද අරාධන කරන්නේ මාගේ මවුබිම බෙරාදෙන්න මේ කව්පද ඇසෙන ව්ට මාගේ නෙත්දෙකෙන් කදුලු සුරා වැටේන්නෙ දුකටයි මමත් හම්බන්තොට ම්ද්දෙණියෙ කිට්ටුව ගමක මම දන්නවා අපි ව්දින දුක තෙරැවන් සරණයි සැමදෙනටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว

    බැලුවට බැලුවට ඇහුවට ඇහුවට එපා වෙන්නැති කවි බණක් ...සාදු...සාදු..සාදු...

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +37

    🙏🙏🙏 අනිවාර්යයෙන්ම ඔබ සැම ඇසිය යුතුය. 🙏ඡයවේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @jagathravindra902
    @jagathravindra902 ปีที่แล้ว +15

    හාමුදුරුවනේ හේතු ඵලවාදය සහ චතුරාර්යසත්‍ය අතර අැති සමිබන්ධතාවය නිවරදිව අවබෝධ කර ගත්තා නමි නිකායවලට බෙිදිම සහ පක්ෂ කන්ඩායමි වලට කඩෙි නොයා නිවරදි පක්ෂය වත් අවබෝධ කර ගත හැකිය

  • @THAMBAPANI
    @THAMBAPANI ปีที่แล้ว +6

    අද නංදෙසින් බොහෝ පිරිස් සත්‍යය වටහාගෙන මාලිමාවේ දිශාව වෙත පැමිණීමෙන් ඇත, අනිකුත් පක්ෂ හා නායකයන් අවුරුදු හැත්තෑපහක් තිස්සේ උපරිමයෙන් රට මුලුමුනින්ම කාලා මස්තබාල්දු කරලා දැම්මා... ඔය පර බණ්ඩාරනායකලාට, සේනානායකලාට, වික්‍රමසිංහලාට, රාජපක්ෂලාට අපි අමුදවාලේ රැවටුනා දැන් හොදටම ඇති. උන් මේ විනාශ කරන්නේ අපේ අහිංසක ජීවිත සහ අනාගතයයි.. තවත් රවට්ටන්න දෙයක් ඉතුරුවෙලා නෑ. මේ තියෙන්නෙ අපේ අන්තිම අවස්ථාවයි වෙනසක් ඕනේනම් අපිට ඇත්තෙ එකම එක පැතුමයි. මාලිමාව පිළිබඳ නිසි වැටහීමක් ජනතාවට මීට පෙර තිබුනේනම්, මේ වනවිටත් මේ රට වෙනස් වෙලා.. දැන් හොඳම සහ අවසාන අවස්ථාව පැමින ඇත. ජනතාවට කියන්න තියෙන්නෙ මේදාසැරේවත් ඔය අං තට්ටුව පසෙකලා මොළයෙන් සිතන්න! ඔය කොල, නිල් ස්වයන්වින්දනය නවතා දැන්වත් දැඩි තීරණයක් ගන්න.. ඔබට, ඔබේ මවට, පියාට, සහෝදර, සහොදරියන්ට සහ දූදරුවන්ට ඔබ අඹ මල් රේණුවක තරම්වත් අදරයක් කැක්කුමක් ඇත්නම් මාලිමාවට රටේ වගකීම බාරදෙන්න. ජාතික ජනබලවේගයට ජය වේවා! ඔබ සැමට මෙලොව සහ පරලොව ලෞකික ජීවිතයක් ගත කරන්නට බාග්‍ය උදාවේවා!

  • @alankaraalankaari312
    @alankaraalankaari312 ปีที่แล้ว +9

    තෙරුවණ් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරනය් දිර්ගායුස පතනව .

  • @sumithragamage8442
    @sumithragamage8442 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට දීර්ඝායුෂ තුණුරුවන් පිහිටයි. සියලු දෙවියෝ රැක දේවා 🙏🙏🙏

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +14

    ජනතා විමුක්ති පෙරමුණ ❤️

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +4

    අනුර..❤️

  • @sadeepalakshan2363
    @sadeepalakshan2363 ปีที่แล้ว +16

    රට ජාතියට අවංකව වැඩ කරන ශාසනයත් රටත් රකින සැබෑ හිමිවරු..තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @sunithjayasena894
    @sunithjayasena894 ปีที่แล้ว

    හරිම මිහිරියි ඇත්ත පිරිසුදුඉ

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +4

    රට බේරා ගන්නට එදත් භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත්සේක පෘතුගීසි . ලන්දේසි ඉංග්‍රීසි යුගවලදීත් කුඩාපොළ රාහුල හිමි,වාරිය පොළ සුමංගල හිමි මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමි වැනි වීර බුද්ධපුත්‍රයන් වහන්සේලා දිවිහිමියෙන් රට රැකගන්නට කටයුතු කළ මේ බිමේ අදත් එවැනි භික්ෂු පරපුරක් සිටීම ගැන අපි සතුටු වෙමු.
    රට අවදි කරන මේ හඬ මේ ලක්දිව පුරා පැතිරී මෙතෙක් කල් පැවති නිල් කොළ පොහොට්ටු , එජාප ,සජබ, ශ්‍රිලනිප වහල් භාවයෙන් මිදේවා! මේ රට අවදිකරන අපේ හාමුදුරුවන් වහන්සේට යෝධබල යෝධ ශක්තියම ඇතිවේවා!

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว +1

    අපහාමුදුරුවන් කෝපමන වෙහේසක් දරනවද මෙ පිං බිම රැක ගන්ඩ මෝඩ රැලට මෙවා තේරේන්නැ

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 ปีที่แล้ว +15

    ඔබවහන්සේට තෙරැවන් සරණයි ..මෙි දුර්භික්ෂයෙන් අපේ දරැවන්ගෙ හෙට දවස.නිර්මාණය කර දීමට ඔබ වහන්සේලා හැකි වෙිවා

  • @nalinkalana-zp2dr
    @nalinkalana-zp2dr ปีที่แล้ว

    බුදුසරණයි

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු තුරුනුවන් සරණයි

  • @amilasinhala2526
    @amilasinhala2526 ปีที่แล้ว +3

    රට බේරා ගැනීමට මමත් N P. P එකට

  • @aroshilapperuma9996
    @aroshilapperuma9996 ปีที่แล้ว +16

    NPP නැතුව වෙන ව්කල්පයක් නැත...මේ පිලිබදව අපගේ වැඩිහිටි පරම්පරාවට අවබෝධ වේවා ...

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +1

      අද මුලු රටම Npp

    • @ramanikumararathnam2329
      @ramanikumararathnam2329 ปีที่แล้ว +1

      බලාගෙන ඉන්න

    • @wasantharajapaksha4795
      @wasantharajapaksha4795 ปีที่แล้ว

      Tharunayo ivarai

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +1

      @@ramanikumararathnam2329 මෙිචිචර කාලයක් බලන් ඉදලා නේන්නමි මෙි මුලු රටම විදවන්නෙ

  • @chaturimadushika1702
    @chaturimadushika1702 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට...රට වෙනුවෙන්ම පෙරමුණ ගැනීම රටේ ජනතාවට විශාල ශක්තියක්...අපේ මව්බිමට ජයම වේවා

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +14

    හා මු දූ රැ ව නේ ඔබ‍ට බුදු බව ම ළෑ බේ වා අපේ රට බැර ගමු ජයවේවා ජයවේවා සම් ස ම් බුදුසරණයි හිම් ට 👍🏻👍🏻👍🏻❤❤❤❤😍😍😍😍🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻ජයවේවා

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 24 วันที่ผ่านมา +1

      According to Buddhist Sons their bottom of heart, they are preaching the truth without any boosting.
      Ordinary people should be understood truth.

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +10

    එන්පිපි එකෙන්ම

  • @j7gold610
    @j7gold610 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @sjchfbff5632
    @sjchfbff5632 ปีที่แล้ว

    දැන්වත් රඡපක්ෂලාට කඩෙි යන නවත්තපියව් මිනිසුනෙ ඔබ වහාන්සෙට සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @lalindasriperera8324
    @lalindasriperera8324 ปีที่แล้ว +9

    Together strong 💪

  • @indikachaminda4186
    @indikachaminda4186 ปีที่แล้ว

    හරිම හොඳයි කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ .......

  • @shamili1232
    @shamili1232 ปีที่แล้ว

    බුදු saranai

  • @nirmalfernando2978
    @nirmalfernando2978 ปีที่แล้ว +10

    එකමුතු කම තියෙනවා නම් ඕනම කරදරයක් ,ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපිට පුළුවන්

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +5

    සත්තකින් දරුවන්ගෙ නාමෙට..
    මෙදා කතිරය ගසාපන්...!

  • @malikaim5432
    @malikaim5432 ปีที่แล้ว

    මේ අපේ හාමුදුරැවන් සියලුම දෙනා ජනතාවගේ දුක දැනෙනවා වෙන කවුද මේ විදියට කෑ ගහන්නේ තෙරැවන් සරනයි සියලුම දෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyapremarathnabandaarach9526
    @sriyapremarathnabandaarach9526 ปีที่แล้ว

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ වගෙ තවත් පස් නමක් අපෙ රටට හිටියා නම් අපේ රට ගොඩ ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය පතමු සාදු සාදු සාදු

  • @lalitharanjani5394
    @lalitharanjani5394 ปีที่แล้ว +10

    සම්පූර්ණයෙන් ඇත්ත අපේ හාමුදුරුවනේ සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහසේට

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ගරුතර මහ සංඝරත්නයට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumith5326
    @sumith5326 ปีที่แล้ว

    ලස්සනයි හාමුදුරුවනේ . අපි හොරු හැත්තැ එලවමු.අයෙ නම් පන තියෙනකම් හොර හැත්තට කතිරෙ දෙන්නේ නෑ

  • @mohammadniyas1955
    @mohammadniyas1955 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ කවිය අහද්දී අනේ මන් දන්නේ නැහැ මුළු රටටම මේ කාවී අහන්න සලසන්න

  • @sangayanawakatahith9119
    @sangayanawakatahith9119 ปีที่แล้ว

    Jayama wewa..ape hamudurune

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 ปีที่แล้ว +8

    ඉතාම මිහිරි කටහඬක් තෙරුවන් සරණයි !

  • @samanperera4737
    @samanperera4737 ปีที่แล้ว +5

    හෙරිකඩ මධ්‍ය කො????

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka ปีที่แล้ว +29

    පවතින ඇත්ත ස්වභාවය තෙරුම්ගෙන ඉදිරියට පැමිණීම ගැන සතුටුයි.සාටක හමුදාවෙන් රට මුදවා ගමු.

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ ඇත්ත කියන කි දෙසු මක් මෙය ල⁣ංකාවෙම දේශපාන ස්ටෙිජ් වලට යන්න ඔන එතකොටයි වටිනාකම වැඩි

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +4

    ඈග හිරිවැටෙනවා කවි පද අහද්දී NPP ජයම වේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +23

    අරගලයට ජය වේවා ! great ❤❤❤ UK

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු