පිරිසිදුවට ගෙදරදීම පපඩම් හදමු(ස්වයං රැකියා සදහා සුදුසු වේ ) /How to make papadam at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2018
  • මම ඔයාලට දීලා තියෙන්නේ වෙළදපලේ අලෙවියට තියන පපඩම් වල රෙසිපි එක .මේ රෙසිපි එක ගෙදර කෑමට පපඩම් හදන්න වගේම ස්වයං රැකියා සදහා පපඩම් හදන්න රෙසිපි එක හෙව්ව් යන දෙපිරිසටම ගලපෙන පරිදි තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ..ඔයාට ගෙදර කන්න විතරක් හදනවා නං දාන පාන් පිටි ප්‍රමාණය අඩු කොට හෝ පාන් පිටි එකතු නොකර හදන්න පුළුවන් ...එතකොට ලස්සනට පපඩම් පිම්බෙනවා ... අපි පාවිච්චි කරන පිටි වර්ග අනුව හා ඒවගේ අනුපාත අනුව පපඩම් පිපෙන විදිහ වෙනස් වන බව මම ඔයාලට වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියනවා ...අපි තනිකරම උදූ විතරක් පාවිච්චි කලොත් පපඩම් හොදට පිම්බෙනවා .....අපි ව්‍යාපාරික වශයෙන් පපඩම් හදනවා නං තනිකරම උදු වලින් හැදුවොත් ලොකු මුදලක් වැය වෙනවා ...එතකොට අපි හදන පපඩම් විකුණන්න වෙන්නෙත් ලොකු මුදලකට ...එහෙම උනහම අපිට වෙළදපලේ තියන මිලෙන් අඩු තරග කරුවන් එක්ක තරග කරන්න බැරිව අපිව අසාර්ථක වෙනවා ...ඉතින් මේ තත්වය තුල ස්වයං රැකියාව කඩා වැටෙන්න පුළුවන් ....

ความคิดเห็น • 76

  • @WarunisKitchen
    @WarunisKitchen  5 ปีที่แล้ว +26

    මම ඔයාලට දීලා තියෙන්නේ වෙළදපලේ අලෙවියට තියන පපඩම් වල රෙසිපි එක .මේ රෙසිපි එක ගෙදර කෑමට පපඩම් හදන්න වගේම ස්වයං රැකියා සදහා පපඩම් හදන්න රෙසිපි එක හෙව්ව් යන දෙපිරිසටම ගලපෙන පරිදි තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ..ඔයාට ගෙදර කන්න විතරක් හදනවා නං දාන පාන් පිටි ප්‍රමාණය අඩු කොට හෝ පාන් පිටි එකතු නොකර හදන්න පුළුවන් ...එතකොට ලස්සනට පපඩම් පිම්බෙනවා ... අපි පාවිච්චි කරන පිටි වර්ග අනුව හා ඒවගේ අනුපාත අනුව පපඩම් පිපෙන විදිහ වෙනස් වන බව මම ඔයාලට වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියනවා ...අපි තනිකරම උදූ විතරක් පාවිච්චි කලොත් පපඩම් හොදට පිම්බෙනවා .....අපි ව්‍යාපාරික වශයෙන් පපඩම් හදනවා නං තනිකරම උදු වලින් හැදුවොත් ලොකු මුදලක් වැය වෙනවා ...එතකොට අපි හදන පපඩම් විකුණන්න වෙන්නෙත් ලොකු මුදලකට ...එහෙම උනහම අපිට වෙළදපලේ තියන මිලෙන් අඩු තරග කරුවන් එක්ක තරග කරන්න බැරිව අපිව අසාර්ථක වෙනවා ...ඉතින් මේ තත්වය තුල ස්වයං රැකියාව කඩා වැටෙන්න පුළුවන් ....

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම හොඳයි මේවගේ පිරිසිදුවට පපඩම් ගෙදර හදන්න කියලා දිම ,ගොඩක් ස්තුතියි නංගී ...

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 5 ปีที่แล้ว +4

    ස්තුතියි අක්කා වෙනස් විදිහේ නිර්මාණ ඉදිරිපත් කරනවට තෙරුවන් සරණයි

  • @anjula3336
    @anjula3336 5 ปีที่แล้ว +4

    ස්තුතියි සොයුරිය හොඳ වීඩියෝ එකක් 👌👌👌

  • @jasminariz
    @jasminariz 5 ปีที่แล้ว +3

    Thanks for your delicious pappadam 👌 I'll try

  • @sumudusumudu2988
    @sumudusumudu2988 5 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කි ...ගොඩාක් වැදගත් වීඩියෝ එකක්....👍 👍 👍 👍 ....

  • @samithasami4678
    @samithasami4678 5 ปีที่แล้ว +5

    නංගී ඔයා වගේම නංගී කෙනෙක් අපේ ඉස්කෝලෙත් හිටියා .මේ ඉන්නේ එයා නම් සතුටුයි ගොඩාක් .

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +2

      කොහෙද අක්කි ගේ ඉස්කොලේ

  • @subashrathnaweera8948
    @subashrathnaweera8948 5 ปีที่แล้ว +3

    Thanks for the recipe dear.

  • @anuradhadunuvila1300
    @anuradhadunuvila1300 5 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට. ගොඩාක්ම වටිනා vedio එකක්.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 5 ปีที่แล้ว +1

    Thank you dear 👍👍

  • @izmiyaz577
    @izmiyaz577 5 ปีที่แล้ว +1

    Very useful recepie nangi oya thavath idiriyata yanna mama oyata subapatanawa mage sudu nangita budusaranai.you a voice very beautiful.

  • @adikarichithra432
    @adikarichithra432 5 ปีที่แล้ว

    Thank you . 👍

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 5 ปีที่แล้ว

    ස්තුතියි !

  • @rosyrosy118
    @rosyrosy118 5 ปีที่แล้ว +2

    Mam,1, thanks mis oyat

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 ปีที่แล้ว

    Thank you..

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට

  • @hiruniniluka250
    @hiruniniluka250 5 ปีที่แล้ว +1

    Thx .....sis පළවැනි පාරට දැක්කෙ papadam හදන video එකක් 😘😘😘

  • @umadunstan3121
    @umadunstan3121 5 ปีที่แล้ว +1

    Mama ice pops recipe eke doubut ekak ahala thiyanava eka mata clear karanda puluvandha?

  • @tharinduchinthaka8764
    @tharinduchinthaka8764 5 ปีที่แล้ว

    Thenk you.

  • @gangasamodini4327
    @gangasamodini4327 5 ปีที่แล้ว +1

    Super nangi

  • @KumariKumari-qt9wm
    @KumariKumari-qt9wm 5 ปีที่แล้ว

    Thans god bless

  • @santhivitharana2341
    @santhivitharana2341 5 ปีที่แล้ว

    Thank you

  • @priyankarapa2945
    @priyankarapa2945 5 ปีที่แล้ว

    Thank u!

  • @astutelankatechnology8020
    @astutelankatechnology8020 5 ปีที่แล้ว

    Thanks sis

  • @roshansanjeewa7983
    @roshansanjeewa7983 5 ปีที่แล้ว +1

    niyamai

  • @rohinifernando4598
    @rohinifernando4598 5 ปีที่แล้ว

    thanks darling

  • @upsena880
    @upsena880 5 ปีที่แล้ว

    ස්තුතිඔබට...

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 5 ปีที่แล้ว

    Thanks

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว

    Oyata godak sthuthiy budu saranai.👍🌷

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 ปีที่แล้ว +1

    You can make a potatoes filling and fill these and fry like Pattiss ...I did not dry them .....very yummy.....kadde ones are too stiff but this is lovely

  • @amarakumarasiri6972
    @amarakumarasiri6972 5 ปีที่แล้ว

    mona unath watinawa.thanks

  • @ushanmadhuranga5009
    @ushanmadhuranga5009 5 ปีที่แล้ว

    Niyamai

  • @nayanisandayaliyanage2036
    @nayanisandayaliyanage2036 5 ปีที่แล้ว

    thankyou

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 5 ปีที่แล้ว

    Thaks

  • @organic3845
    @organic3845 5 ปีที่แล้ว

    thanks

  • @creativeideaswithfun8356
    @creativeideaswithfun8356 2 ปีที่แล้ว +1

    Thank u

  • @nishaniw
    @nishaniw 5 ปีที่แล้ว

    Hi. Is there any food recipes with Nelli??

  • @antrikossainis322
    @antrikossainis322 5 ปีที่แล้ว

    budu sarani

  • @somasoma9159
    @somasoma9159 5 ปีที่แล้ว

    Good sister

  • @komarikomari3552
    @komarikomari3552 5 ปีที่แล้ว

    thanks oyata

  • @adithyasilva2338
    @adithyasilva2338 5 ปีที่แล้ว

    👍👍👍

  • @thisaranuwan8055
    @thisaranuwan8055 5 ปีที่แล้ว

    👍👍👍👍

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว

    🙌🙌🙌🙌

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว

    Thank you so much 💕 may god bless you 🙏

  • @sujek771
    @sujek771 5 ปีที่แล้ว

    Godak sthutei

  • @user-rk1ol3gb4x
    @user-rk1ol3gb4x 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @dilamani
    @dilamani 5 ปีที่แล้ว

    Thank you for this useful recipe..

  • @malshasoysa7607
    @malshasoysa7607 5 ปีที่แล้ว +1

    Ane ammeee papadam hadanawata wada hodai kadenma papadam gannawa...

  • @nilusarojini847
    @nilusarojini847 3 ปีที่แล้ว

    Baking powder yoda ganna puluwanda

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว

    Woow 😍😍

  • @woshithamalith8869
    @woshithamalith8869 5 ปีที่แล้ว +1

    M
    Ahh.

  • @amarakumarasiri6972
    @amarakumarasiri6972 5 ปีที่แล้ว

    ammoooo oitahodai kaden gannawa.puduma wadayakni

  • @dalgahm9368
    @dalgahm9368 5 ปีที่แล้ว

    Papadam kana tharam hadanna lesi na neda?

  • @udithauditha1117
    @udithauditha1117 5 ปีที่แล้ว +1

    Ane pasal yanakota haduwata passe adai dakke

  • @kumudininilakshikanilakshi3864
    @kumudininilakshikanilakshi3864 3 ปีที่แล้ว

    කාර

  • @miyurikuruppu8801
    @miyurikuruppu8801 5 ปีที่แล้ว

    Sthuthi obata

  • @priyankamanel1760
    @priyankamanel1760 3 ปีที่แล้ว

    අක්කේ mt සීනි murukku වැඩිය බඩු නැතිව හදන විදිය කියලා dennako

  • @sonalidushantha6156
    @sonalidushantha6156 5 ปีที่แล้ว +1

    Thanks for the recipe. Eiye man Papadam haduwa. Hodai rasai. Poddak withera haiyata thibba Papadam first time ne. Kihipa parak hadana kota hari hai.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ow...mama hithanne knead wela madi athi

  • @pithuratnesiripalaariyatil3018
    @pithuratnesiripalaariyatil3018 3 ปีที่แล้ว

    Fineoppotunitiese

  • @FathimaFathima-ul9gi
    @FathimaFathima-ul9gi 5 ปีที่แล้ว

    please command udu pity kiyanne Mona pitty tha Mata kiyanda ulundu pity the

  • @nuwannuwan6165
    @nuwannuwan6165 5 ปีที่แล้ว

    ai me papadam pimbennne natte

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      මම ඒක වීඩියෝ එකේ පැහැදිලි කරලා තියනවා මල්ලි ...අපි පාවිච්චි කරන පිටි වර්ග අනුව හා ඒවගේ අනුපාත අනුව පපඩම් පිපෙන විදිහ වෙනස් වෙනවා කියලා ...අපි තනිකරම උදූ විතරක් පාවිච්චි කලොත් පපඩම් හොදට පිම්බෙනවා ....මම මේ රෙසිපි එක දැම්මේ ගෙදර හදන්න වගේම ස්වයං රැකියා ලෙස පපඩම් හදන්න රෙසිපි එක හොයන හැමෝටම ගැලපෙන්න ....අපි ව්‍යාපාරික වශයෙන් පපඩම් හදනවා නං තනිකරම උදු වලින් හැදුවොත් ලොකු මුදලක් වැය වෙනවා ...එතකොට අපි හදන පපඩම් විකුණන්න වෙන්නෙත් ලොකු මුදලකට ...එහෙම උනහම අපිට වෙළදපලේ තියන මිලෙන් අඩු තරග කරුවන් එක්ක තරග කරන්න බැරිව අපිව අසාර්ථක වෙනවා ...මම ඔයාලට දීලා තියෙන්නේ වෙළදපලේ අලෙවියට තියන පපඩම් වල රෙසිපි එක ...ඔයාට ගෙදර කන්න විතරක් හදනවා නං දාන පාන් පිටි ප්‍රමාණය අඩු කොට හෝ පාන් පිටි එකතු නොකර හදන්න පුළුවන් ...එතකොට ලස්සනට පපඩම් පිම්බෙනවා ...

  • @anuraperera2164
    @anuraperera2164 4 ปีที่แล้ว

    Oyage nambar ekak denna puluwanda

  • @user-os2ei3dn3p
    @user-os2ei3dn3p 5 ปีที่แล้ว

    බොහොම ස්තුතිය මන් මෙික කරන්න රෙසපි එක නැතුව හොය හොය හිටියේ මට තව බොහො දේ දැන ගන්න කැමති ඔබ තුමියගෙන්.0767652992. තෙරැවන්සරනයි .

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว

    අනේ හොදයි මමත් හොය හොයා ඉදියේ

  • @KuwaitKuwait-ed9bl
    @KuwaitKuwait-ed9bl 5 ปีที่แล้ว

    764487665

  • @shamanihettiarachchi1926
    @shamanihettiarachchi1926 5 ปีที่แล้ว

    Thanks

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍