✔හකුරු නැතිව සීනි වලින් දොදොල් හදන ලේසිම රෙසපි එක|විනාඩි 15න්|Easy dodol recipe|💓m.r kitchen💓
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #mrkitchen#dodolrecipe#kavili#
අවුරුද්දට කොකිස් හදනවනම් මේ විදියට හදන්න
• අවුරුද්දට කොකිස් හදනවන...
අවුරුද්දට ලේසියෙන්ම පැණි නැතුව මුං ඇට කැවුම් හදමු
• ✔අවුරුද්දට මුං ඇට කැවු...
අද මං හැදුවා රසයි. ඇත්තටම ලොකු වියදම් නැතුව ඔයා කියලා දෙන රෙසිප් ගොඩක් හොඳයි.
ඔයා කියල දෙන විදිය ගොඩක් හොදට තේරෙනව අක්කි අනික හරිම රසයි දිගටම වීඩියො කරන් යන්න අක්කි.....❤ අක්කිත් එක්ක හැමදාම ඉන්නවා ආදරෙයි good luck ❤❤
අක්කෙ නියමයි දොදොල් හැදුවා හරිම රසයි ලේසියි 😊😊😊😊❤
ස්තූතියි ,අතේ තියෙන විදිහට ඕනම කෙනෙකුට හරියන විදිහට ඔබතුමිය කියලාදෙනවට.හරිම වටිනවා .ඔබතුමියට ජය.
අක්කි මම මෙ රෙසිපි එක හැදුවා මාරම රසයි Thank you
හොද රෙසිපි එකක් හරිම ලේසිය් ඔබටබොහොම ස්තුතිය්
So easy n delicious 👍👍👍👍 tnx ..මම හොයාගෙන ම හිටිය ..රිසිපියක්
මේ දොදොල් එක හරි වටිනවා අවුරුද්ද දවස් වලට බොහොම ස්තූතියි ඒවාට
හරිම ලෙහෙසියෙන් දොදොල් හදන්න කියා දුන්න නංගිට ගොඩක් ස්තුතියි 🥰💐👍🙏මමත් ඉතා ඉක්මනින් හදලා බලන්නම් නංගි. ඔයාට දෙවි පිහිටයි 🙏
🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫
ඔයා හැමදාම අලුත් දෙයක් කියලා දෙනවා. ස්තුතියි. සුභ අළුත් අවුරුද්දක් වේවා.
Oyage resipy harima pahadili.hadagannat puluvan hariyatama.oyata godak stuti.mevage video hamadamat karanna saktiya labeeva❤ bs
හරි ම රසයි නියමයි 👍👍🤩❤
රස නෑ කියන්නේ හදලද .දැක්කගමන් මට නමි ආස හිතුනා මම .හදනවා 👌😋
1st comment akkiyo notification apu kamang awa Balanda rasa patai
ගොඩක් වටිනවා අක්කේ ...🌹🌹🌹🌹🌹🙋
මම heduwa හරිම රසයි thank u ❤
Man ada meka haduwa rasai Thanks dr oyata
මම හැදුවා හරිම රසයි
මමත් හැදුවා අනේ හරි ම රසයි ❤️ අපේ ගෙදර කට්ටිය හරි ම ආස උනා... 🤍
Ada api haduwa . Harima rasai ❤❤❤
Thank you Sahoodariya Dodol hadanna kiyala dunnaata
ගොඩක් හොඳයි 🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරැයි කාලෝචිතයි බොඓාම ස්තුතියි ආයුබෝවේවා.
oyage hama racipe akak ma හැදුවා .awa kawada wath වරදින්නෙ na.thank s.
මම හරිම කැමතියි 😁
මත් හැදුවා රසයි
Thanks for yiur video ! ❤❤❤
Oya Theresa vidiyata kiyala Delaval thenq
Nangi oyagema video nadee kitchen kiyala kenek you tube daala e poddak hoyala balanna dr ❤️
මාත් දැක්කා
Math dakka akkage videos walata eya katahada dala
ඔයාගේ රෙසිපී ගොඩාක් ලේසියි.මම ඔයා කියාදෙන කෑම හදනවා.ලස්සනට එනවා,ගොඩාක් ස්තූතියි මේ වගේ කෑම හදන්න කියා දෙනවාට.ඔයාට බුදු සරණයි .
Akki mn me resapi akata haduwa.harima rasai .habai kiri kali wage tamai awe
Ane harima lesi godak isthuthi ❤❤❤
Oyage කෑම හැමදේම harima
lesi.හදන්න .
Harima rasai api haduwa. Godak pin Theruwansaranai
ඔක්කොම සීනි කොච්චරක් ගන්නවද
Danuwath kalata thanks
සුබ. අලුත්. අවුරුද්දක්... වේවා. මිස්. ❤❤
අද මාත් හදනවා
Supirii akke math haduwa rasai😊😊
කිරියා වගෙද දොදොල් වගෙද dr
කිරියා උනත් දොදොල් කියා හිතාගන කමු
ස්තුතියි ....
Oya kiyala denawa hondayi❤
Thank you. Looks good.
Apita aweth කිරියා...
ස්තුතියි තෙරුවන් සරණයි
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි
මාත් හැදුවා.රසම රසයි.දොදොල් එක අතේ ඇලවෙන්නෙ පිටි වැඩි උනාමද.
Super recipe.happy new year
My first comment
Very good and looks delicious 😋 thank You for sharing 💖💖👍
Hodata keyala denava teruvan saranai
ස්තුති ඔයාට සුභ අලුත් අවුරුද්ද ක් වේවා 🌷🌷🌷
Apith heduwa godak rasayi thanks .😊
Kiriya wage kiyanne ettada
Wow thanks
Godak hondai apita lesiyenma hadaganna pluwan tawat good dewal palakarra ape daruwanta egenaganna godak thank duwa oyata budu saranai devi pihitai ☸️💗💕💖💗🥰🌺💕☸️👍🙏
අපි හැදුවා ..හරිම රසයි...👍
කිරියා වගෙද දොදොල් වගෙද dr
කරුණාකර රෙසිපි හැම එකක්ම discription box එකේ දාන්න
Mamath haduwa marama rasai
සුපිරි thanks
Thank you 😊 💓
ගොඩක් ස්තුතියි
Happy new year🥳🥳
Harima rasayi
😊🥰😊
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට
මේ දොදොල් නෙවෙයි කිරි අම්මා දානෙට හදන කිරියා 😃😃😃😃
Mekata idiyappa pita yoda ganna puluwanda
සුබ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ♥️♥️♥️
අක්කෙ කඩේ ඉදි ආප්ප පිටි බැදල ගත්තට අව්ලක් නැද්ද
Thank you akka 🥰🥰🥰
සුභ අලුත් අවුරුද්ද ඔබ සැමට
Thank you....
Good
Thnx ❤
Kiriya hadanath ma waga nadha ? Ma kiriya nadha ?
සුපිරි
හරියටම , රසට aawa. Habai හරියටම payak giya. 4 සැරයක් හැදුවා .
mat hadanna kiyala beluwe .kiriya wageda
මරූ
Super👌
Dawas kiyak tiyaganna puluwan
Kade hal piti kiyanne idiappa hadana pitida?
Naha sudu kakulu hal piti kaden illuwama denawa rupiyal 80 k wage wenne 400g packet ekak
කඩේ තියෙන පැකට් කරපු ඉදියාප්ප පිටි ග්න්න පුලුවන්ද
pol kiri nathuwa wathura pavichchi karnna puluwanda
😁😁
පොල් කිරි ටින් use කරන්න එපාද?
Coffe cake recipe eka kiyala dennako plz
th-cam.com/video/XfdE6kxz9ts/w-d-xo.html
Recipiya දාන්නකෝ
පාන් පිටි වලින් හදන්න බැරිද
Suba aluth auruddak wewa akke .bs
Thank.you.nangi.oyata
අනේ අක්කි Cookies හදන්න යි Choco චිප්ස් හදන්න යි කියලා දෙන්න කෝ
thank you akkiyoo🥰
Oya doodle hdanne danagenda
Akke dodol hadaddi kade haal piti ganna berida
😋😋😋😋😋
Like 🌺🌺🌺🌺
Thx 🙋🏼♀️🇦🇪🇱🇰
Very nise
❤
Oya kirihal ekkakk hadanne
❤❤❤❤❤❤🎉🎉🎉🎉
Happy new year
ස්තූතිය 😀
Poll kiri athe mirikala dodoll walata gaththata kamak nadda hall piti gm 200 kiyanna hundu 2 de