Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 21| දෙනියායේ ශිෂ්‍යාවක අතුරුදහන් වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අවවාදයයි. - කුඩා දරුවන්ට හා කම්පනයන් දරාගත නොහැකි අයට මෙම වැඩසටහන නැරඹීම නුසුදුසු බව කරුණාවෙන් සලකන්න
    Warning. - Please note that this program is not suitable for young children and those who cannot tolerate shocks
    Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 21 | දෙනියායේ පාසල් ශිෂ්‍යාවක අතුරුදහන් වීම
    #FringerPrint #ඇඟිලිසලකුණ #Rupavahini #crimesceneinvestigator
    Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 180

  • @wenushikasturi877
    @wenushikasturi877 ปีที่แล้ว +37

    දුප්පත් පව්ල් වල එලිය කරන්න පිපෙන මල් පර කරන සක්කිලින්ට හෙනගහන්ඩොන .

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 11 หลายเดือนก่อน +47

    එක්කෝ පසුබිම් කථනයෙන් පස්සෙ දෙබස් දාපල්ල. නැත්නම් දෙබස් වලින් පස්සෙ පසුබිම් කථනය දාපල්ල. දෙකම එකට දාල මෙලෝ මගුලක් ඇහෙන්නෙ නෑ..😡

    • @4n237
      @4n237 9 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැ

    • @DiliniNimesha-g7m
      @DiliniNimesha-g7m 9 หลายเดือนก่อน +1

      Aneda kiyanne

    • @rukshanperera-cw6ux
      @rukshanperera-cw6ux 2 หลายเดือนก่อน

      Eka nam atta😂

    • @roshansandaruwan8761
      @roshansandaruwan8761 28 วันที่ผ่านมา

      ඒක හරි

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 9 หลายเดือนก่อน +16

    පොඩි කාලෙ ආසාවෙන් බයෙන් බැලුවෙ ... එහා ගෙදර කට්ටියත් එනවා අපේ දිහා මේක බලන්න 😁... රෑ 9.30 වගේ ගියෙ මතක .... ❤️

  • @nisheda8933
    @nisheda8933 9 หลายเดือนก่อน +20

    දෙමාපියන් 100% වැරදි මේවගේ පාලු පාරක ඇරත් විභාගය සදහා යන ගෑනු දරුවෙක් මෙහෙම යවනවද තනිවම 😢

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 หลายเดือนก่อน +1

      උන්ට දරුවෝ ගැන ගානක්වත් නැති හැත්තක් අපේ දෙමාපියෝ අදටත් එනවා

  • @sajinisathsarani3134
    @sajinisathsarani3134 ปีที่แล้ว +29

    බැලුව හැම එකකම ගෑනු ලමයෙක් නැති උනාම පොලීසියට ගියාම කියන්නේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින් ඇති කියලා ඇයි එහෙම කියන්නේ ඒ මිනිස්සු පොලීසියනේ හොයලා බලන්න ඕන මිනිහෙක් එක්ක ගියද නැත්තම් අනතුරක් වෙලාද කියලා අන්තිමයි සමහර සිද්දිවලදී පොලීසියේ වැඩ

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 10 หลายเดือนก่อน +2

      ලකේ පන්කාවෙ පොලිස් නේ එකයි.

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 หลายเดือนก่อน

      අනේද කියන්නේ ලන්කාවේ ඉන්නේ හොරා පොලිස්ලා වැඩියේන්ම

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +14

    කාලකණ්නි අවජාතක තිරිසනුන් .. අනේ පව් අහිංසක දරු පැටියා ...
    ඕකුන්ට ඕවා සංසාර ගනන් පටිසන් දෙනවා ...

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +91

    චූටි කාලේ අමාරුවෙන් නිදි මරාගෙන බලනව මේක...වැඩි තේරුමකුත් නෑ ඒත් බලනව මතකයි

    • @malakaradare
      @malakaradare ปีที่แล้ว +12

      හ්ම් ඔවු....අපේ ගෙදර ටීවි තිබ්බෙත් නෑ පිට ගෙවල් වලින් බලලා ගැහි ගැහි තමා ගෙදර එන්නේ 😂

    • @thilankaathapaththu6678
      @thilankaathapaththu6678 11 หลายเดือนก่อน

      😂😂😂😂

    • @kavidiadeksha5711
      @kavidiadeksha5711 11 หลายเดือนก่อน +3

      Dan baladdinan wadiy bayak na, a dawaswla aheddith byai

    • @anuravathianuravathi
      @anuravathianuravathi 11 หลายเดือนก่อน

      ​@@thilankaathapaththu6678to

    • @anuravathianuravathi
      @anuravathianuravathi 11 หลายเดือนก่อน

      ​@@malakaradareus land and of itself as

  • @ධර්මයෙන්බිදක්
    @ධර්මයෙන්බිදක් ปีที่แล้ว +45

    දිගටම කොටස් දාන්න...ඉස්සර පොඩ් කාලේ බයෙන් ආසාවෙන් බලපු වැඩසටහනක්....

  • @chaminimasha8783
    @chaminimasha8783 11 หลายเดือนก่อน +15

    මමත් දෙනියායේ දෙනියායේ නෙමෙයි ලංකාවේ කිසිම කෙල්ලෙක්ට මේ වගේ අපරාදයක් වෙන්න දෙන්න එපා ආඩාරදෙනිය කියන්නේ තේ වතු තියෙන පලාතක් දුප්පත් පලාතක් ඒ වගේම තමයි දෙනියායේ දුප්පත් කෙල්ලො තමයි අද ඉගෙන ගෙන තැනක් හදන් ලස්සන ජීවිතයක් ගත කරන්න අනාගතේදි ගොඩාක් මහන්සි වෙනවා ඒ වගේ කෙල්ලෙක් තමයි මේ මේ වගේ කිසිම දෙයක් කාටවත් වෙන්න දෙන්න එපා

    • @sadunikwt7504
      @sadunikwt7504 6 หลายเดือนก่อน

      අම්මෝ මගේ ගමේ

  • @Darshanaperera-96
    @Darshanaperera-96 2 หลายเดือนก่อน +3

    එවකට මා දෙනියාය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ (කන්නංගර විදුහලේ) ඉගෙනුම ලැබුවේ 2 වසරේ මට මේ සිදුවීම මතකයි හොදට

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 11 หลายเดือนก่อน +24

    අපේ දෙමව්පියෝ නන් කීයට වත් මේ වගේ පාරක යවන්නෙ නෑ තනියම...පව් ඒ කෙල්ල..😢

    • @navodathiraj3354
      @navodathiraj3354 10 หลายเดือนก่อน +6

      දේමවුපියෝ දුප්පත් උනාම අසරනයි.. ඒ වතු තියෙන පරවල් ඔය වගේ. 😢

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 10 หลายเดือนก่อน

      ​@@navodathiraj3354ඔව් ඒක ඇත්ත.

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 หลายเดือนก่อน

      අනේද කියන්නේ අපේ දෙමාපියෝ අපි වයසට ගිහිල්ලත් ඕහොම තනි කරන්නේ නැ අනික අර වගේ මුසල පැතිවල දේමාපියෝ වැරදි ගොඩාක්ම ඕකේදිනම්

  • @p.n.w5408
    @p.n.w5408 11 หลายเดือนก่อน +7

    මේකෙ රගපාන උන්නම් මහ ගොන් විදියට රගපාන්නෙ 😂

  • @sanjurash1912
    @sanjurash1912 ปีที่แล้ว +12

    දෙයක් උනාට පස්සෙ දුක් වෙනවට වඩා හොදයි මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න එක . ඔය වගේ කැලේක ගෑනු ළමයෙක් තනියම යවන්නෙ මොන දෙමව්පියෝද. සහෝදරයෙක් හරි යවන්න තිබුනනෙ . කාටවත් දොස් කියලා වැඩක් නෑ ..මමත් දුවෙකුගෙ අම්මා කෙනෙක් .එයාට අවුරුදු 24 . මම අදටත් එයා රකිනවා ..එයාට නොතේරෙන කාලෙ ඉදල මම එයාව රැක්කෙ මගෙ ඇස්වලටත් වඩා පරිස්සමෙන් . මොකද අදටත් මගෙ හුස්ම ටික තියෙන්නේ එයා ළඟ.එයා නැතුව මට ජීවිතයක් නෑ

    • @shawnfernando5616
      @shawnfernando5616 11 หลายเดือนก่อน

      Too much love will kill you. Wadi senehe dabareta.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +28

    පව් අහිංසක කෙල්ල.හිටියනම් දැන් එයාට 39 ක් හෝ 40ක් වෙන ළමය් කීපදෙනේක්ගේ අම්ම කෙනෙක් .

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +2

      1983 හරි 84 හරි ඉපදිලා ඇත්තෙ.

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 10 หลายเดือนก่อน +1

      මමත් ගාන හදල බැලුව. පව් වැඩේ මිනිස්සුන්ට වෙන දේවල්.

    • @LeviAthan107
      @LeviAthan107 10 หลายเดือนก่อน +2

      අනේ huttiye ඒකි අම්මෙක් වෙන්නම ඕන ද?

    • @shashediri544
      @shashediri544 10 หลายเดือนก่อน

      @@LeviAthan107 ඇය් ඒකිට බැදලා ලමය් හදන්න බැරිද?උබේ අම්මට පදුරුගානේ එකේකා එක්ක බුදියගෙන් උබ වගේ පොන්නයෝන්ව විතරද හදන්න හොද?

    • @LeviAthan107
      @LeviAthan107 10 หลายเดือนก่อน

      @@shashediri544 තෝ වගේ පඳුරු ගානේ බල්ලන්ට හුකන මෝල් අමාරු ඉවසන්න බැරි තරම් දරුණු වේසියන්ට හොඳයි. තොට ඕන නම් තොගෙ හුත්ත පැලෙනකන් ළමයි වදපිය. ගොන් බඩු

  • @sampathnadeera6716
    @sampathnadeera6716 ปีที่แล้ว +18

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර 😢
    නිවන් සුව ලැබෙිවා ඩොක්ටර් 🙏

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 10 หลายเดือนก่อน

      මතක යි නේ. ඩොක්ටව.

    • @tharakasleo8315
      @tharakasleo8315 หลายเดือนก่อน

      Covid walin neda nethi une

  • @ahsenulya88
    @ahsenulya88 11 หลายเดือนก่อน +6

    කුතුහලය තමයි හැමදේටම මුල.. පිට රටවල් වල මෙවැනි දේ නොවීමට හේතුව ඔවුන් අපේ මිනිස්සු වගේ ගුප්ත නැහැ.. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වගේ හදන්න.. එතකොට මෙහෙම අනතුරු වෙනවා අඩුයි.. ගවුම අන්දලා කොන්ඩේ ගොතලා යැව්වම මිනිස්සුන්ට මැවෙන්නේ අමුතු ප්‍රතිරූපයක්.. මිනිස්සු පිළි නොගන්න ඇත්ත ඕක තමයි

    • @LeviAthan107
      @LeviAthan107 10 หลายเดือนก่อน +2

      නිකං පල ඩෝ පිස්සු කෙලින් නැතුව. පිට රටවල් වලත් ඕවා වෙනවා හෙනට. ලෝගු අන්දලා යැව්වත් අසහනකාරයන්ට ගෑනු දැක්කම ඉවසන්න බෑ.

    • @dilansandaruwan3177
      @dilansandaruwan3177 10 หลายเดือนก่อน

      ලෝකයේ අපරාධ වැඩිම රට වෙනිසියුලාව.. ඇමරිකාව 7 අපේ රට ඒ අතරින් 70. ඉන්දියාව 30 ඒ වගේම ලෝකෙ දියුණුයි කියන ඇමරිකාවෙ ස්ත්‍රී දූෂණ වලින් ඔවුන් ඉන්නෙ 1-10ත් අතර අනේ අපි 107... මේක තමයි හොදම රට.

  • @navodathiraj3354
    @navodathiraj3354 10 หลายเดือนก่อน +4

    මේවාට නීති වල දුර්වලතා කවදා නැති වේයිද. ඔය වගේ එවුන් වද දිලා මරන්න. ඔනේ තව එකෙක්ට ඔවා කරන්න නොහිතේන්න.

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +6

    අපරාධකරුවන් මරණයෙන් මත්තේ අටමහ.නිරේයේ දඩුවම් ලබනවා .

  • @maduseuwandi1154
    @maduseuwandi1154 13 วันที่ผ่านมา

    මං nursery යන පොඩි බබෙක් එතකොට ගොඩාක් දුකයි...😢

  • @pannapnna1581
    @pannapnna1581 11 หลายเดือนก่อน +8

    සව්දි නීති ලංකාවට ගෙනාවා නම් ආයේ ඔහොම ඒවා අහන්න ලැබෙන්නේ නෑ

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 หลายเดือนก่อน

      අනේද කියන්නේ නීතී නැති නිසා තමයි මේ කාලකන්නී නැගිටින්නේ අපරාද වෙන්නේ ලන්කාවනේ මේක මොන කතාද ඉතින් 😅😅😂

  • @SajithaSanjeewa
    @SajithaSanjeewa 8 หลายเดือนก่อน +12

    අම්මො... මුළු ගමක් දුක් උනා... 😢😢 හරිම අහිංසක ලමයෙක්..නිවන් සුව....

  • @KsasilonkaKsasilonka
    @KsasilonkaKsasilonka 11 วันที่ผ่านมา

    ඒ කාලේ බලපූ ආසම කතාවක් බලලා ඉවර වෙලා බයේ ගැහී ගැහී ඉන්නවා 😂😂

  • @bhagyakaushalya3604
    @bhagyakaushalya3604 10 หลายเดือนก่อน +5

    ඉස්සර අපි බයෙන් වගේම ආසාවෙන් පුංචි කාලේදි බැලුවා

  • @Listen2154
    @Listen2154 11 หลายเดือนก่อน +6

    Police Ballo, Deshapalana Ballo.
    Rajapaksha Chinthanaya, Kudu Business,
    Rata Vinasha Karanawa.
    Rajapaksha, Pavula Vinasha Karanna.
    Mahinda Rajapaksha; Kanthawan Dhushanaya Kara.
    He did it in Tangalle Rest House, in1975.
    Finally, he offered a Position of School Teacher for that Girl. She was living in Dheddhuwavala(Diyaela) Nakulugamuwa.

  • @esteemlanka7497
    @esteemlanka7497 8 หลายเดือนก่อน +1

    වැඩසටහන අවසානයේ පෙනී සිටියේ අප අතරින් වියෝවුනු මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මැතිතුමා

  • @tharidudesilva5171
    @tharidudesilva5171 6 หลายเดือนก่อน +1

    පවුලේ සම්ප්‍ර්දාය අනුව මම පොලිසියට බාර දෙන්නේ nehe කනව මස් බුදුදහම අමතක කරල පවුල ගොඩ දාන්න හිටියා අහිංසක කෙල්ල 😢😢😢😢

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 9 หลายเดือนก่อน +6

    අනේ අද හිටියා නම් වටිනා පුරවැසියකු ,දරුවන් ඉන්නව

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x ปีที่แล้ว +11

    මෙක දෙමවිපියන්ගෙ වැරද්ද මෙ කැලැපාරක ගැනුලමයෙක් තනියෙන්යවනවද මෙක මුල්ම එක නෙවෙයානෙ කවුරුත්දුක්වෙන්නෙ දෙයක් උනාටපස්සෙ

    • @kavinduranpriyaperera1888
      @kavinduranpriyaperera1888 ปีที่แล้ว +1

      දැන් වගෙ නෙමේ 2003දි

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน

      ​@@kavinduranpriyaperera1888 2003 කියලා වෙනසක් නෑ, ගම්වල ඒ කාලෙත් අසහනකාරයො ඉඳලා තියෙනවා.

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 11 หลายเดือนก่อน +2

    බැලිල්ල නැවැත්තුවෙ dubbing කරන මනුස්සය මාරු උනාම...සද්ධාමංගල කරපු ටික දාපංකො..

  • @MadhushikaSwarnamali-p2u
    @MadhushikaSwarnamali-p2u 8 หลายเดือนก่อน +1

    අම්මෝ ඔවු මන් චූටි කාලේ මට කලන්තෙත් හැදිලා තියෙනවා

  • @Yolotheone
    @Yolotheone ปีที่แล้ว +11

    දිගටම දාන්න 😩❤

  • @gihans97
    @gihans97 11 หลายเดือนก่อน +4

    e kale gu bayen balapu series ekak 🤣 ragapema kesewethth music ehema 🔥🔥

  • @kvtbro2724
    @kvtbro2724 9 หลายเดือนก่อน +1

    රට කාපු නිසා නළු නිළියන් හොයාගන්න නම් අමාරු නැතුව ඇති රට කාපු අපරාදේ ඇගලි සලකුණ වැඩසටහන කරන්න පුලුවන් නම්

  • @nadeeshasamaraweera3554
    @nadeeshasamaraweera3554 หลายเดือนก่อน

    ඌ ඉතින් මානසික ලෙඩේක් කියලා බැනේ එතකොට කී දෙනේක්ට මෙහේම කරයිද ඌකාවත් දුශනය කරලාම දාන්න ඕනි අම්මපා, අනික ඒ ගෙදර ගැනිටයි මිනිහටයි බැයිද දරුවාව ඒ වගේ දවසකටවත් තනි නොකර ඉන්න අනේ මන්දා කාලකන්නී උනුත්

  • @nilushikamadhusanki7744
    @nilushikamadhusanki7744 ปีที่แล้ว +8

    පොඩි කාලෙ බය වුනේ මේ miusic එකට

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 11 หลายเดือนก่อน +4

    පොඩි කාලේ ගේම දීලා බලපුවා

  • @ruwananuruddha898
    @ruwananuruddha898 11 หลายเดือนก่อน +19

    කලින් සැරේ ඕක බලලා රෑ එලිවෙද්දි නින්ද නෑ ඒතරම් script එක හදලා තියෙන්නෙ සුපිරියටම

  • @rushinirasha2473
    @rushinirasha2473 7 หลายเดือนก่อน

    කවුද මේ අන්තිමට කතා කරන බූරුවා? ගෑනු දූශනය වෙන්නේ නැති විදියට හැසිරෙන්න ඕනි කියන්නේ. 😅. එන්න කියලා කරගන්නවා කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ නාකි. කෙල්ලෙක් පාරෙ යනකොට වලත්තයෙක් කෙල්ල දිහා බලලා එලවන් ගිහින් දූශනය කරාම කෙල්ලො මොනවා කරන්නද.? ලංකාව ඉතිං දියුණු වෙයි කියලා හිතන්න අමාරුයි තව දශක 100 කින් වත්. පුලුවන් තරන් ඉක්මනට වෙන රටකට යන්න පුලුවන් කට්ටිය. නැත්තං කෙල්ලනේ පාරෙ ඇවිදගෙනවත් ය්න්න බෑ මුන් කියන විදියට. 😅

  • @thiwandilnesh8468
    @thiwandilnesh8468 5 หลายเดือนก่อน

    Rate nhitiyak thiyeida /pana thiya budusamiduta himi diriye විභාගෙට ගෙදරින් yanawa

  • @SuddiKansuddi
    @SuddiKansuddi 7 หลายเดือนก่อน +1

    දෙමාපියන් දැනගන්න ඕන මේ වාගේ කැලැ අස්සෙන් ගැනු දරැවෝ යවනකොට කවුරැ හෝ පස්සෙන් යවන්න ආරක්සවක් නැ පවු අසරණ දරැවා

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 หลายเดือนก่อน

      දෙමාපියෝ වැරදි ඒ උන් බලන්න එපැයි දරුවන්ව ඔයිට වඩා

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر ปีที่แล้ว +2

    Police hoda na taruna kellek natiwela kiwama police kukko hitanna kollek ekak giving kiyala edama policeyen hewwanam adugane arabahinsaka demapiyanta daruwage munawat hodaya balaganna tibbane ane police mahatune danwat as Arianna buddimatwa hitanna

  • @user-krisanthi
    @user-krisanthi ปีที่แล้ว +5

    Ape game me Ane pau a akka.🥲 Mage panthiye yaluwage akka. A dawasa ada wage mathakai😢

    • @asti893
      @asti893 11 หลายเดือนก่อน +1

      පව්😢දැන් අවුරැදු 20ක් ගිහින් නේද එයාගෙ අම්මා තාත්තා එහෙම කොහොමද

    • @chamikamahesh2286
      @chamikamahesh2286 11 หลายเดือนก่อน +2

      රුවන් කියලා එකෙක්නේ මේ කෙල්ලව මරලා තිබුනෙ. ඌ එල්ලුම් ගහට ගියා. ඊට අමතරව අවුරුදු 20ක අච්චුවකුත් හම්බුනා. මම එදා මාතර උසාවියේ හිටියෙ. මූට හිරගෙදර නමක් දාලලු තියෙන්නෙ ටයි ගැටයා කියලා.

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 8 หลายเดือนก่อน +1

    මේ අක්කා අපේ අක්කලගෙ පන්තියේ.මට මතකයි එතකොට අපි පොඩි 😢

  • @chanikashanthini2960
    @chanikashanthini2960 10 หลายเดือนก่อน +1

    No Basic sound controls ,,Back ground sounds are bigger than the story teller ,, SRI LANKA RUPAVAHINI

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 6 หลายเดือนก่อน +2

    ඉස්සර මේක බලද්දි පපුව ගැහෙනවා. අර වාදනෙත් එක්ක එකපාරටම පටන් ගනිද්දි අම්මෝ බය හිතෙනවා. ටික දවසක් යනකම් ඒ බය ඇරෙන්නෙත් නෑ. පස්සෙ තාත්තා මට බලන්න දුන්නෑ

  • @bokka9668
    @bokka9668 11 วันที่ผ่านมา

    Game set eka bokkenma ragapanawa ah❤

  • @mariyan_yamuna
    @mariyan_yamuna 7 หลายเดือนก่อน

    ඕකාලාට පනුවෝ ගහන්ඩ ඕනෙ ඇත්තමයි😢 අහිංසක දරුවන්ගෙ ජිවිත මරලා දානවාට

  • @Thilini98
    @Thilini98 10 หลายเดือนก่อน +3

    දිගටම episode දාන්න 👍

  • @PathinayakeSwarnalatha
    @PathinayakeSwarnalatha 9 หลายเดือนก่อน

    අනේ අම්මේ තාත්තේ ඔයාලගෙ වරද දැන් බොරුවට අඩන්න එපා ඇයි ඒ දරුව තනියම යැව්වෙ තාත්තට පුලුවන් නේ එක්ක යන්න එන්න

  • @buddhikasathsarani9153
    @buddhikasathsarani9153 11 หลายเดือนก่อน +32

    තනූජා අක්කා හරි ලස්සනයි.එයා අපේ යාලුවෙක්..එයා මට වඩා වැඩිමල්..ඒත් අපි පාසල් ගියේ එකට..එක බස් එකේ

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 11 หลายเดือนก่อน +3

      E ammlata kohmda dan

    • @sooryabusiness1220
      @sooryabusiness1220 10 หลายเดือนก่อน +1

      මේක මොන අවුරුද්දෙ කතාවක්ද

    • @Chamod19938
      @Chamod19938 9 หลายเดือนก่อน +3

      ඒ අම්මල හොදින් ඉන්නවා..අයියල දෙන්නම හොද රස්සාවල් කරනවා..වෙන තැනක දැන් ගෙදර තියෙන්නෙ

    • @shashinimadhushika1028
      @shashinimadhushika1028 8 หลายเดือนก่อน

      Awrudu 20 kalin wechchi siduwimak

    • @HewagamageDanushka
      @HewagamageDanushka 8 หลายเดือนก่อน

      Pau aneeee

  • @KasunLakshitha-p5d
    @KasunLakshitha-p5d หลายเดือนก่อน

    Okkoma epsod dannakoo

  • @disaanayaka
    @disaanayaka 9 หลายเดือนก่อน +1

    Mam meka beluewe 2 wasaredi den mata 30 atheetayata giya wage danenne

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +2

    කලින් දාපු වීඩියෝ ආයෙ සැරයක් බලල ආව විතරයි 🤝🤝

  • @ThamaliMalsha
    @ThamaliMalsha 11 หลายเดือนก่อน +2

    සිහින චාරිකා කතාව දාන්නකො

  • @krisanthakumara2973
    @krisanthakumara2973 4 หลายเดือนก่อน

    පොලිසිය පජාත වැඩ කරන්නේ

  • @dhanushkarajapakshe5231
    @dhanushkarajapakshe5231 2 หลายเดือนก่อน

    අපේ අක්ක කෙනෙක් මේ😭

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน

    Aniwaryen ..Munva Ellanna oni..
    Ellanne nathuwa..Meva Nawathvanna ba...

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh ปีที่แล้ว +4

    අනික් උන් තේරුම් ගනින් මහා උන්ට කියන්නේ මේ දේ කරපු වේස බල්ලෝ වද දීලා මරන්න ඕනේ

  • @ayeshalakmali2128
    @ayeshalakmali2128 9 หลายเดือนก่อน +1

    Thanuja akka ape game eya una deta pau ithin

  • @RadhaKrishnan-wl3io
    @RadhaKrishnan-wl3io 7 หลายเดือนก่อน

    ,ච්ගේ. ග්ල වන උච්ව ම ද ව
    ඩී ,ච්ගේ උච්ව ම දද
    බවත්
    ඒ ඒ වෙක්ක්ව එක්සීඊ
    .
    .

  • @ManjulaMadusank
    @ManjulaMadusank 8 หลายเดือนก่อน

    මම ඒ කාලේ හිතන් හිටියෙ මේ ප්‍රෝර්ති කියල 😅😅😅

  • @RadhaKrishnan-wl3io
    @RadhaKrishnan-wl3io 7 หลายเดือนก่อน

    යූ..ඉමෙව්මොෆ්,.
    _. තොග ,ච්ගේ උච්ව ම ද
    .

  • @RadhaKrishnan-wl3io
    @RadhaKrishnan-wl3io 7 หลายเดือนก่อน

    යූ..ඉමෙව්මොෆ්,.
    _. තොග ,ච්ගේ උච්ව ම ද
    .

  • @RadhaKrishnan-wl3io
    @RadhaKrishnan-wl3io 7 หลายเดือนก่อน

    යූ..ඉමෙව්මොෆ්,.
    _. තොග ,ච්ගේ උච්ව ම ද
    .

  • @buddhikasathsarani9153
    @buddhikasathsarani9153 11 หลายเดือนก่อน +2

    ඔය කතාව අද ඊයේ වගේ මතකයි

  • @Funnytube-j2x
    @Funnytube-j2x ปีที่แล้ว +7

    දිගටම දාන්න අපි ගොඩාක් ආසයි.

  • @pradeepkumara6595
    @pradeepkumara6595 11 หลายเดือนก่อน

    මෙම වැඩසටහන දාන කෙනාව (සම්බන්ධ කර ගතහැකි දුරකථන අංකයක් ලබා දෙන්න

  • @ChamaraBuddika
    @ChamaraBuddika 9 หลายเดือนก่อน

    Akamaththenma unanam uge age sirumakwath ...aduma gana kellata ka.gahanna bariune aye

  • @ThilakarthnaThilakarathna
    @ThilakarthnaThilakarathna 7 หลายเดือนก่อน

    මුන් ඔක්කොම කතා කරන්වා නෙ

  • @shanthasunil8856
    @shanthasunil8856 4 หลายเดือนก่อน

    Munwa Ella maranna ona geri ballo

  • @chamarasampath2698
    @chamarasampath2698 6 หลายเดือนก่อน

    අනේ පවු මට මතකයි තාම

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +2

    විශේශයෙන් මාද්‍ය ,itn එකේ පෙන්නන කුනු හරුප කතා ත් මේවට බලපානව

  • @ManjulaMunasingheArachchige
    @ManjulaMunasingheArachchige 8 หลายเดือนก่อน

    අපිට කිට්ටුයි මේක උන හරිය

  • @sadamalia381
    @sadamalia381 หลายเดือนก่อน

    Okawa maranna ona

  • @lahirulasantha3252
    @lahirulasantha3252 6 หลายเดือนก่อน

    Me wage dawal thawath wenna epaa

  • @KaviduPrasath-ws8eg
    @KaviduPrasath-ws8eg 3 หลายเดือนก่อน

    අනේ පව් එයා🙂

  • @LeviAthan107
    @LeviAthan107 10 หลายเดือนก่อน +1

    නොදකින්. ගොඩේ ගං කබර කාලකන්නියොමයි ඔහොම අපරාද කරන්නේ

  • @ceylonks
    @ceylonks 11 หลายเดือนก่อน +1

    😓😓😓පව් අහිංසක මිනිස්සු

  • @songzone2037
    @songzone2037 5 หลายเดือนก่อน

    Great job rupawahini tv..

  • @annmalani2443
    @annmalani2443 7 หลายเดือนก่อน

    Daruwo thaniyama arinda epo

  • @Rose-xo8mx
    @Rose-xo8mx 10 หลายเดือนก่อน

    E ammla qwa kiyla me wenkm aparda nethi wela ne ellala mrnne nane.

  • @virajbandara-x4w
    @virajbandara-x4w ปีที่แล้ว +1

    Okoma kotas dandko affa

  • @dilshankahandagamage4352
    @dilshankahandagamage4352 ปีที่แล้ว +13

    මේ සිද්ධිය මට අද වගේ මතකයි... 😥

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +3

      ඔයාලගෙ ගමේද ??

    • @dilshankahandagamage4352
      @dilshankahandagamage4352 11 หลายเดือนก่อน

      @@dileesharabasnayake6881 ow 😔

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 9 หลายเดือนก่อน +1

      මේ කොයි කාලෙද බං

  • @Funnytube-j2x
    @Funnytube-j2x ปีที่แล้ว +13

    මේ වගේ කතා වලට අපි ගොඩාක් කැමති දිගටම දාන්න.❤❤❤❤❤❤❤❤❤❤

    • @ඩිංගාමල්ලි
      @ඩිංගාමල්ලි ปีที่แล้ว +8

      ඒ කියන්නෙ උඹලා අපරාධ කරනවට කැමතිද.

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 11 หลายเดือนก่อน +5

      Pissuda huttooo

    • @dgayan
      @dgayan 9 หลายเดือนก่อน +1

      Meka pissekda kohea

    • @Funnytube-j2x
      @Funnytube-j2x 9 หลายเดือนก่อน +3

      අපරාධ කරන්න අපි කැමති නෑ බොල.කරපු අපරාධ වල සිද්දිය දැනගන්න මිසක.ඒවා කරන්න නෙවෙයි.මේ වගේ කතා වලට කැමතියි.කිවුවේ.ආර්මි එකේ ඉදන් අපරාධ කරන්න පුරුද්දක් තිබ්බෙත් නෑ කරන්නෙත් නෑ.ඒක මතක තියාගනිල්ලා.උබලා මේවගේ කතා බලන්න අකමැති නම් නොබලා ඉදහන්.මේවා බලන මිනිස්සුත් ඉන්නවායි කියන එක විතරක් මතක තියාගනිල්ලා.😡😡😡😡😡😡😡😡

  • @SN0429
    @SN0429 11 หลายเดือนก่อน

    Kathawe sound eka nisa wisthare kiyana kenage voice eka kisima pahadili kamak na

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +2

    Sounds මදි 🙏

    • @mana273
      @mana273 11 หลายเดือนก่อน +1

      බෆල් දෙකක් දාගන්න 😂

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 8 หลายเดือนก่อน

    Kalakanni Ballata hena gahanna One

  • @sudeerachathura6698
    @sudeerachathura6698 9 หลายเดือนก่อน

    Api harima asawan balanna .dan weda satahanath ne .digatama wedasatahan danna.

  • @RmJayawardhana-b1u
    @RmJayawardhana-b1u 7 หลายเดือนก่อน

    Pau ara thanuja akka

  • @lost_girl1999
    @lost_girl1999 9 หลายเดือนก่อน

    Issara asawen wagema bayen balapu series ekak

  • @shanthanishantha6365
    @shanthanishantha6365 9 หลายเดือนก่อน

    Policya ta warada patawanna ona

  • @chanakasanjaya6712
    @chanakasanjaya6712 ปีที่แล้ว +5

    ඇත්ත චරිතවල මූණු ⁣blur කරලවත් පෙන්නන්න පත්තර කාරයො දන්නෙත් නැ රාජ්‍ය මාධ්‍යය දන්නෙත් නැ. Ethics left😅

    • @shawnfernando5616
      @shawnfernando5616 11 หลายเดือนก่อน +1

      Ai ithin blur karala pennanne?

    • @chanakasanjaya6712
      @chanakasanjaya6712 11 หลายเดือนก่อน

      @@shawnfernando5616 මාධ්‍ය සදාචාරය කියන්නෙ ඒකට

    • @shawnfernando5616
      @shawnfernando5616 11 หลายเดือนก่อน +1

      @@chanakasanjaya6712 ehema on naa aththa ayawa pennuwama moko wenne

    • @chanakasanjaya6712
      @chanakasanjaya6712 11 หลายเดือนก่อน

      @@shawnfernando5616 ok

    • @dilukshanadun5565
      @dilukshanadun5565 10 หลายเดือนก่อน +1

      ඒ පුද්ගලයන්ට අයිතියක් තියෙනවා තමන්ගෙ පුද්ගලිකබවට. එක ඔයාට උනොත් තෙරේයි....

  • @sachinthamadushanka2582
    @sachinthamadushanka2582 6 หลายเดือนก่อน

    This program is a good

  • @chandraperera9151
    @chandraperera9151 11 หลายเดือนก่อน +1

    😢😢😢

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 ปีที่แล้ว

    Ganu dushanaya karana ewunge yata wallama kapala ganna one mai.

  • @AARCHDesignStudio
    @AARCHDesignStudio 11 หลายเดือนก่อน

    poke palis

  • @nilukalakmali4630
    @nilukalakmali4630 11 หลายเดือนก่อน

    Me wage aparada karana unta hena gahanna onee

  • @IndikaBandara-p7z
    @IndikaBandara-p7z 7 หลายเดือนก่อน

    😂❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว

    niwan suwa duwe sthutiy rupawahini

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 8 หลายเดือนก่อน

    Niyama acting.....