Iwa | ඉව | Episode 21 | 2019-10-29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2019
  • Iwa | ඉව | Episode 21 | 2019-10-29
    පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/2MrrsXp
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe Now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • บันเทิง

ความคิดเห็น • 295

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +8

    හොද වැඩේ උඹට තමන්ගේ මිනිහට කියන්න බැරිකමක් නෑනේ මෙහෙම ප්‍රශ්නයක් තියනව කියලා

  • @riderswithtrevelin59
    @riderswithtrevelin59 3 ปีที่แล้ว +8

    ශශිවනි අක්කා ඔයාගෙ රග පෑම මරු ආ මන් පවිත්‍ර මල්ලි

  • @2009SLMihi
    @2009SLMihi ปีที่แล้ว +6

    සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි 🙏

  • @user-oz2yc4gp9c
    @user-oz2yc4gp9c 4 ปีที่แล้ว +16

    මෝඩ කමද හොර හිතද....අපරාදේ ජීවිත.

    • @jamila9960
      @jamila9960 4 ปีที่แล้ว +1

      මොඩනැඩකරන්නඵපාතමයිඅමරැවේවැටනේ

  • @dilipkumaraaberathna6271
    @dilipkumaraaberathna6271 3 ปีที่แล้ว +32

    කොහොමත් ගම්වල ඉදන් කොළඹ ආපු ගොඩක් අයට ගමෙ කොල්ලා අමතක වෙනවා ටිකක් පොස් වෙන කොට ..මොනවා උනත් කොල්ලට ඇත්ත කිව්වනම් ඔහොම මරනයක් වෙන් නැ....

    • @m.n.t.mudiyanse6134
      @m.n.t.mudiyanse6134 2 ปีที่แล้ว +2

      Ammo ekanan aththa kalisama adala labbata kotu gehuwa wage wrnawa .munta pissu.......genunta puluwan geheniyek kiyala ne pirimi maranna unath hithe sakthiya vitharai......... mehe un colombo un wageda game kollage watinakama danne ne hediyawa danne ne..

  • @mohamedramzanmohamedramzan3361
    @mohamedramzanmohamedramzan3361 4 ปีที่แล้ว +37

    මොඩය ගැනි මටත් හරි කේන්තියනවා හංගනවට හොදවැඩෙ

  • @prasadkumara4707
    @prasadkumara4707 4 ปีที่แล้ว +12

    මෝඩ තකතීරු ගැහැනු ගතිය නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීමක්

  • @sadaminisithu2445
    @sadaminisithu2445 4 ปีที่แล้ว +14

    අවංකවම ආදරය කලානම් ⁣දෙන්නම අද හොඳින්..දෙන්නම වැරදි ..

    • @riderswithtrevelin59
      @riderswithtrevelin59 3 ปีที่แล้ว +1

      අපිට කොහෙන්ද අවන්ක ආදරය ලබන්න වත් කෙල්ලෙක් 😢😢😢

  • @a.w.m6048
    @a.w.m6048 3 ปีที่แล้ว +16

    ඩස්ටි ඔයාට දීර්ගායුශ ලැබේවා

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +3

    ඩස්ට්ටි බුදු සරනයි බවුවෝ😍😍😍😍😍

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +2

    හැබැයි ඒ පිච්චෙින ඩමිය දැක්කා
    😁🤘

  • @dilakshidil4936
    @dilakshidil4936 2 ปีที่แล้ว +5

    මොනා උනත් කොල්ලට තව ඉවසන්න තිබුනා..තවත් හොයලා බලන්න තිබුනා

    • @samilalakshan7879
      @samilalakshan7879 8 หลายเดือนก่อน

      Sira..mama nam mage kellage number ekata moka gattath mama nam hodata hoyala balanava...mama poddak vath mage rattaranva seka karanne ne. Paw me ahinsakiiiii😢

  • @mithusanju8058
    @mithusanju8058 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඩස්ටි 🙏

  • @lilanthasri7243
    @lilanthasri7243 4 ปีที่แล้ว +28

    ඩස්ටිට බුදු සරනයි දෙවි පිහිටයි

    • @dooonaatfatma4123
      @dooonaatfatma4123 3 ปีที่แล้ว +1

      ඇත්තටම ආදරෙ කරපු හිත් මරන්න පුළුවන් ද ආදරෙයි වෙයිරයකට පෙරලනවද

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m 4 ปีที่แล้ว +16

    මහා පිස්සු ගැණියක් ,කිව්වනම් ඉවරයි කරදරයක් කියල වැඩ කරන තැන

  • @lasachandima1987
    @lasachandima1987 4 ปีที่แล้ว +14

    මෙහෙ ම එකෙක් පස්සෙන් එනවා අයියේ මට හරි කරදරයක් කිව්වනම් හෙණ ගහනවද මොඩ ගෑනු

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +32

    ගැනුන්ගෙ මෝඩකම් නිසා ඇති වෙන වටිනා ජිවිතයක් අහිමි උනා

  • @rehanaperera9037
    @rehanaperera9037 2 ปีที่แล้ว +4

    මාත් කෙල්ලෙක් ඒත් මේ කෙල්ල වැරදි ඇයි එයාට බැරි කොල්ලාට කියන්න කිවුවා නම් ඔහොම වෙන්නේ නැහැ

    • @ChamaraBuddika
      @ChamaraBuddika 7 หลายเดือนก่อน

      Oyath ehema kenekda

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 2 ปีที่แล้ว

    පලමු පෙලගැස්මටපෙරවදන හරිම වටිනඑකක්

  • @kumareanista8853
    @kumareanista8853 3 ปีที่แล้ว +7

    Daspi ඔයාට බුදුසරණයි ඔයා හරි දක්ෂයි ඔයාගේ සේවෙට..ස්තුතිය්

  • @sampathdanushka2003
    @sampathdanushka2003 4 ปีที่แล้ว +25

    කොච්චර නෑ කිව්වත් මේ කෙල්ල අර කොල්ලා එක්ක සම්බන්ධයක් තියෙන්න ඇති,ඒකනේ අවසාන වෙලාවෙදි වත් ඒ ගැන නොකිව්වේ

  • @suddisuddi9960
    @suddisuddi9960 2 ปีที่แล้ว +13

    ඩස්ට්ට නිරෝගීමත් සුවය ලැබේවා !!❤️

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 ปีที่แล้ว +5

    ඒ කෙල්ල පටිට මෝඩ ගොං තැමිබක් ඇයි මට මෙහෙම කොල්ලෙක් කරදර කරනවා කියා නොකීවෙි අඩුගානේ ගෙදරටවත් කියන්න තිබුනා අන්තිමට ඉල්ලගෙන කෑවා ඊඊයායායායායායායාය .

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว

    Thx a lot hiru

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +5

    ඩස්ටිට දෙවි පිහිටයි❤❤❤

  • @rasiruproduction6166
    @rasiruproduction6166 4 ปีที่แล้ว +6

    කෙල්ල වැරදී ප්‍රශ්නෙකට මුල.....පිරුවා....

  • @sarathsarath6207
    @sarathsarath6207 3 ปีที่แล้ว +21

    කෙලින් කාතා කරන්න බැරි නිසා හොද වැඩේ

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 4 ปีที่แล้ว +2

    Yako Eka pewathiyaida Me loke Enne Yana Eka kohomath yana Eka yanawa kolla hodai tharuna jeevitha Dan Maha ulugedara kooru ganapanko.

  • @chathuramadushanchathurama864
    @chathuramadushanchathurama864 4 ปีที่แล้ว

    Video aka hodai hamotama hoda padamak me video aka

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +1

    Dusti❤️🥰

  • @hapalitharosanna772
    @hapalitharosanna772 4 ปีที่แล้ว +1

    Ai nangi uba tariduta borukale atta kiuwanan ada nuba innawane oya kol eka ansarkarala uta bannanan nuba tawat jiwatwanawa

  • @ritadoreen7234
    @ritadoreen7234 4 ปีที่แล้ว +14

    ඩස්ට් බුදු සරණයි ඔයාට

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว +4

    Kalakanni ballo

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu3289 4 ปีที่แล้ว +6

    දෙන්නම මොඩයි

  • @H...c
    @H...c ปีที่แล้ว

    Kohomaunath adaredii sakaya ismathu unoth kawada kothanakadi hari saka thulin mahavinasayak thama sidda wenna..adare karaddi onamadeyak hariyata hoyala balannathuwa nigamanayakta elabunoth mewage dewall ahanna dakinna wenawa thamaii.... 🙏therumm aragena jivithe geniyanna bs oyalata

  • @nadeeshapriyantha8325
    @nadeeshapriyantha8325 4 ปีที่แล้ว +6

    Joint ekak gahala liyapu nnaaa kma baplu nandalu punchilu mahappalu

  • @vgjhjbhhjv598
    @vgjhjbhhjv598 2 ปีที่แล้ว

    Dastita dirgausa saha niduk nirogi suwaya lebewa.

  • @sithamalkanthi2914
    @sithamalkanthi2914 4 ปีที่แล้ว +1

    Thanks dasty

    • @krishandulakshana1982
      @krishandulakshana1982 3 ปีที่แล้ว

      ඉව හොඩවඩසටහනක් කොබලන්න බලන කට්ටිය

  • @rasiruproduction6166
    @rasiruproduction6166 4 ปีที่แล้ว +10

    ඒකීට වෙන සම්බන්දයක් තිබිලා තමා..ඔහොම ඔට්ටු වෙන්නේ නෑ...නැත්තම්..

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +4

    Love you dusti ... good health wish you good health always birdy .

    • @chamindadilshan3018
      @chamindadilshan3018 2 ปีที่แล้ว

      දුක කොල්ලො උඹ ගැන..wesa genu ohomai

  • @pawankaizer7243
    @pawankaizer7243 4 ปีที่แล้ว

    Maruwanm ayuda hanganna ona. Gobbayo.

  • @masahimmasahim5892
    @masahimmasahim5892 2 ปีที่แล้ว

    Me vage kollak innawa gila dannavanm love karanna balanna kolla maranata oni

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +3

    Ow modakama nisa thamai jeevithaya Ahimi una . . Omg !!

  • @user-pt1tc9cu7e
    @user-pt1tc9cu7e 4 ปีที่แล้ว +2

    Hoda wade kollata phone eka denna thibbane

  • @angagamahilal5442
    @angagamahilal5442 2 ปีที่แล้ว +1

    ඇත්ත කියන්න බය වෙන්න ඇති අර කොල්ල එක්ක රංන්ඩූ වෙනව නෙ මෙව හොද පාඩම් ගැනූ පිරිමි දෙගොල්ලොම

  • @lishithashenal1274
    @lishithashenal1274 2 ปีที่แล้ว +1

    Anee manda mehemath love

  • @madusikapiyumali604
    @madusikapiyumali604 4 ปีที่แล้ว +1

    ekadawasak hari adare karanam oyawage deyak karanna puluwanda?????

  • @sawbhagyaupekshi991
    @sawbhagyaupekshi991 3 ปีที่แล้ว +1

    Marapu eka hodai

  • @user-ck6ke1qz2o
    @user-ck6ke1qz2o 4 ปีที่แล้ว +5

    Pissi ganu gon gas kollo uba hari mala painne nedda

  • @tomyoung1081
    @tomyoung1081 4 ปีที่แล้ว +1

    Ei me okkoma Iva kathawalata mahatha duwala, kello ganne? 😹😹😂😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭

  • @sbm4830
    @sbm4830 3 ปีที่แล้ว +7

    මේ හැමදේටම නූගත් සැක ය අවසන් වෙන්න මරනයනින්

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +1

    මේකි හැදුවේ දෙපැත්තෙන්ම කන්න ඒත් වැඩේ වැරදුනා.

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s 2 ปีที่แล้ว

    12:00 කොටසෙ අමාලිගෙ පුක. හම්මෝ 😋😋. මරුම කද. ආයෙ කොල්ලො කරදර නොකරයි ඈ..

  • @sumitchaturanga7666
    @sumitchaturanga7666 4 ปีที่แล้ว +9

    Aththa kiuwanam ඉවරයිනේ moda genu lamayek

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Kochchara aadaraya kalath kenekuge jeevithaya vena kaatavath ayithi nehe. Eya dena siteema kaageth yahapathata hethu veyi.

  • @nilminifrenando4744
    @nilminifrenando4744 4 ปีที่แล้ว

    Minimaruwanta uparima daduwam denna one

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 7 หลายเดือนก่อน

    😢😢😢😢😢😢pau

  • @nilakshidanushika2258
    @nilakshidanushika2258 3 ปีที่แล้ว +1

    අමාලි හරි මෝඩයි

  • @virajnamal3888
    @virajnamal3888 4 ปีที่แล้ว +6

    අමාලි කියන්නේ ගොන් ගහක්නේ යකෝ කොල්ලට කිව්වනම් ඉවරනේ කොල්ලා ඉන්න තැන ඔච්චාර කෝල් එද්දී යකෝ කියන්න ඕනේ නැත්තම් උට අන්සේර් කරන්න දෙන්න ඕනේ අමලිමයි ප්‍රස්නයක් දුරදිග යනකන් හිටියේ එකෙනුඉ මේ විනාසය වෙලා තියෙන්නේ

    • @tharudil2611
      @tharudil2611 4 ปีที่แล้ว

      Hmm

    • @damakikw3102
      @damakikw3102 4 ปีที่แล้ว

      අමාලිට තිබුනෙ නම්බර් ඵක බ්ලොක් කරන්න නැතිනම් කොල්ලට විස්තරය කියන්න තිබුන

  • @rawindrarohana5429
    @rawindrarohana5429 3 ปีที่แล้ว

    Maka hodama wada sahatnm

  • @padminisamrweera9471
    @padminisamrweera9471 4 ปีที่แล้ว +4

    නොදකින mahama tirisan මිනිහ ....aaaa kalla අහිංසක ..nosandalayak නිසා ජීවිතය අහිමිව ගිය ...

  • @masahimmasahim5892
    @masahimmasahim5892 2 ปีที่แล้ว

    Me vage ballo maranata oni

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว

    Oya kiyana maduruvo anna kolabhata gamen thamai .

  • @chathurangadws1923
    @chathurangadws1923 4 ปีที่แล้ว +1

    Nendai bappai ewa maru nedekam

  • @angagamahilal5442
    @angagamahilal5442 2 ปีที่แล้ว +1

    හොම දෙයක් චුන ගාමට් එකක කෙල්ල පොන් එක චාජ් කරන්න සිකුරියට දිල මුනොම්බර් එක අරං නිවාඩූ දවසෙ කොල් කරල මිනිය ගෑනිට හොදටම ගහල ගාමට් එකෙන් අස් කරගෙන බොසට කියල අරං ගෙදර ඉදගෙන රස්සාවත් නැ සිකුරිටි වැඩ

  • @achinidilrukshi9053
    @achinidilrukshi9053 4 ปีที่แล้ว +11

    Hoda wade aththa kiuwanam ohoma wenne nane

    • @dilankasaja5096
      @dilankasaja5096 3 ปีที่แล้ว

      මොඩ කම ගැනුන්ගේ

  • @tomyoung1081
    @tomyoung1081 4 ปีที่แล้ว +1

    Mekawath petrol dala ginothiyanna one.

  • @user-wh6tl5wh7p
    @user-wh6tl5wh7p 4 ปีที่แล้ว +1

    මමත් කෙල්ලො හතර දෙනෙකුගෙ බෙලි කපලා මරුවා. ...................බලි ටිකිරි බංඩා මාමාගේ කෙල්ල මැරුවෙි පාවටිටා වැට ළඟ මම හැංගිලා ඉඳලා බෙල්ල මිරිකලා.................මෙි ළඟදි මාසෙකට විතර පස්සේ කළුබංඩා මාමාගේ නැන්දම්මා හොඳට බය වෙලා යටිගිරියෙන් කෑගහනෙ කවුදෝ ගෑණු අවතාරයක් එනවා කියලා ...........

  • @brenuka2618
    @brenuka2618 3 ปีที่แล้ว

    Me nendae mamae godak hodae Kolkata thibunane kiyanna aethta me okkotam mula ekkman kope

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 3 ปีที่แล้ว +4

    කෙල්ලට,ඇත්ත,කිව්වනම්,අදත්,ජීවත්,වෙනව,පව්,,ලස්සන,ජීවිතයක්,නිරපරාදෙ,ගිලිහුනා,

    • @adikari1897
      @adikari1897 2 ปีที่แล้ว

      Ane ow ai ehema kiyanna bari aparade givithe🤫🤫🤫

  • @gihanpresanga
    @gihanpresanga 3 ปีที่แล้ว

    Ganu hari modai enisa godak dewal nati wenawa nathi mkara gannawa ..marann ona un innawa eth ganiyek nisa ape jivitha kalakanni nokara inna ona nisa hodama de ath arimai ....ekai hodama daduwama ape adare kiyala godak lan wenne adarayak nathi aya laga samahara welawata maranna hithunath unge pau walata api pali na ath hariyama amaru unath ..eka passedi apita sathutak ...

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +1

    ඩස්ට්ට ඇති හැකියාව පොලිස් නිලධාරීන් හටගත් තිබේනම් ?🤔🤣👹️

  • @champikajayamali9793
    @champikajayamali9793 4 ปีที่แล้ว +2

    පිසෙක් ඔහොම ආදරේ කරපු කෙනාව මරන්න පුලුවන්ද සැලසුම් කරලා මරනවා වගේ 😭😭

  • @pasindudeshan7205
    @pasindudeshan7205 2 ปีที่แล้ว

    ganunge hora hitha kohomth tiynwa....kolla sadaranyi

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 5 หลายเดือนก่อน

    මහ මොංගල්නේ කීවනම් ඉවරිනෙ.නැත්තන් block කරන්න එපයැ.පිස්සු.මෙයානම් විහින්මයි මැරිලා තියෙන්නේ.

  • @udayakumara3524
    @udayakumara3524 2 ปีที่แล้ว

    Genu wishwasa karanna be kiyanne oka thamayi

  • @malkiprabodha8730
    @malkiprabodha8730 2 ปีที่แล้ว

    Api nm adurn nthi number ekk awnm cl ek gn kiynv,amlig kt vdi

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว

    Room no 33 api balanava a nisa oya kiyana maduruvo gamen thamai anna kolabhata ...

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว

    නම්බර් එක බ්ලොක් කරන්න පුලුවන් නෙ..මෙයාගෙ හොර හිත.

  • @kavindudilshan3349
    @kavindudilshan3349 4 ปีที่แล้ว

    Dasti maru

  • @hellos-ic3yw
    @hellos-ic3yw 4 ปีที่แล้ว +1

    Number eka block kara nam ivarai ne boru vata ...dakka ne jivitha yak nathi una

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    gm,aiyoo,pau,man,dubaiwalin

  • @himashalipushpa2996
    @himashalipushpa2996 2 ปีที่แล้ว

    On iOS

  • @hruhfrgddhj8117
    @hruhfrgddhj8117 3 ปีที่แล้ว

    Yako kauda col kale kiyala kiuwanam harine.ekath horata thiyaganna hadanna athi ekai.

  • @dilanweerasinha1437
    @dilanweerasinha1437 4 ปีที่แล้ว +2

    අමාලි බඩුවක් වටෙි යන නිසා කොල්ලට කියන්නනේ නැ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +17

    අනික් අයට මේක හොඳ පාඩමක් කියලා දෙනවා ඇත්ත කියන්න tibuna බොරු සැකයක් නොකර

  • @dayani4579
    @dayani4579 3 ปีที่แล้ว

    Aththa .watahala .dunna .nam .iwarai .parasne .

  • @lahirupriyanath3455
    @lahirupriyanath3455 ปีที่แล้ว

    ඇන්ගිලි සලකුණ තරම් සාර්ථක නනෑ

  • @malkashamini8993
    @malkashamini8993 2 ปีที่แล้ว

    සම්පාරණම වැරැද්ද කෙල්ලගෙ අතේ එයාට හැමදේම කියන්න තිබුන

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว

    Dasty thank okwath ella marana awnka ආදරයට mini marana ba u එක්කල diga yanwta wada marunu eka hodai කාලකන්නි pisso කසාද බඳින්න asa nathi hatu owai දැක්කාම minssu ඔක්කෝම apa wnawa තනියම enna eka මොනතරම් නිදහස් da කියලයි mta hituna kallagath waradda තියනවා col eka ansr karana කොල්ලට dunnnm oka ohama wanna na no dela karana thibba dura diga noya ayath විහින් maruna හැබැයි ඕකට samak dannath apa ayath oka karanna oya tikamai oka එක්කල diga yanna kanak edivida danna na මරපු eka waradi gawl wala ayata kiyala විසඳන්න thibba dayak

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 ปีที่แล้ว

    Pau harima nihatha mani ahinsaka daruwek aththa kiya pahada dunna nam Aththatama oya de wenne na adare krala thiyenne modayekuta moda ayata iwashima naha hari ikman thirana ganne

  • @thisarabuddhima564
    @thisarabuddhima564 3 ปีที่แล้ว +1

    Arakshaka anshaya keewama mamahithuwe army or police kiyala

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 ปีที่แล้ว +5

    ගොරොසු හඩක් අෆ්ෆා අහන්න ඉන්න බැ නේ😃😃😃😃😃😃😃

    • @tharudil2611
      @tharudil2611 4 ปีที่แล้ว

      😀

    • @gayathri1037
      @gayathri1037 2 ปีที่แล้ว

      ජෝනා ට හඬ කවන නිසා වෙන්න ඇති 😜😂

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 2 ปีที่แล้ว

    Mage aiyanm denakm inne na...udurala aran utath banala matath benala 4n ekath pole gahai😁

  • @slpanda3918
    @slpanda3918 4 ปีที่แล้ว +5

    Kellata ettha kiyana tibuna. Kolla awankai awanka adaraya

  • @sanujadenuwan5944
    @sanujadenuwan5944 2 ปีที่แล้ว

    Iye call eka awe ada minimaragannawa. Uge hrtiyatakiuannath bayai thamai.wiswasa kraida kiwa gaman 🤔🤔🤔🤔🤔

  • @hhdhesajdueueu2964
    @hhdhesajdueueu2964 4 ปีที่แล้ว +1

    Ammo adare kila ohoma wairayak.marala gini danna taram.chee thirisan minissu.adare kiyanne mokadda dannathi thirisannu.marry karanna thiya love karannath bayai.

  • @danadissanayaka6079
    @danadissanayaka6079 4 ปีที่แล้ว

    Ganu harima modai

  • @kuwaitjkjjj1684
    @kuwaitjkjjj1684 ปีที่แล้ว

    Mea kealla wearadi Ai tharidu ta aththa kiyannea neaththea