දකුණු ලක කම්පාකල සරසවි සිසුවියගේ ඝාතනය | ඉව | Episode 08 | 2019-07-30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 404

  • @AmithaNilmini
    @AmithaNilmini 4 หลายเดือนก่อน

    මෙතන දෙන්නම වැරදි .ඉගෙන ගන්න කාලෙ ප්‍රේම සම්බන්යන් පවත්වන අයට මේක හොද ආදර්ශමත් කතාවක්

  • @vindyashalika7104
    @vindyashalika7104 3 ปีที่แล้ว +23

    හොද ආදර්ශයක් අඋරුදු 16,17,18 කෙල්ලන්ට ඊට වඩා වැඩි අයටත් ..... 😤😤💪💪💪💪💪

  • @sherinfernando8932
    @sherinfernando8932 11 หลายเดือนก่อน +1

    මෙහෙම අහිංසක කොල්ලො අපිට හම්බ වුනානම් 😢

  • @sherinfernando8932
    @sherinfernando8932 11 หลายเดือนก่อน +1

    Roni කොල්ලො ගොඩක් ආදරෙයි .😊අහිංසක කතාවක්.

  • @vindyadissanayake7016
    @vindyadissanayake7016 3 ปีที่แล้ว +9

    ඉස්කෝලෙ යන කාලෙම තමන්ගේ සහකාරයා හොයාගන්න එපා කියන්නේ මෙන්න මේකට.. මන් දැකලා තියන දෙයක් තමා ගමෙන් යාලු වෙලා campus එන සමහර ගෑනු ළමයි සෑහෙන පීඩනේකින් ඉන්නේ..(හැමෝම නෙවේ..සමහර අය.)අඩුම washroom එකට ගියත් කියලා යන්න ඕන සමහර කොල්ලන්ට..ඔලුව උස්සගන්න නැතුව වැඩ තියන කාලවල්වල, exam තියන කාලවල් වල සෑහෙන පීඩනේකින් හිටපු මගේ යාලුවෝ මන් දැකලා තියනවා...ඒ තරමට සැකය.. මේ කතා වගේ දේවල් අය නම් වෙන්න එපා💔😥
    මෙතන කෙල්ල තමා වැරදි කියන අයගේ මානසිකත්වය හිතා ගන්න බෑ.. අච්චර අසාධාරණයක් වෙලා ජීවිතෙන් වන්දි ගෙවන්න වුනේ කෙල්ලට.. මොන වැරද්ද කලත් කාගෙවත් ජීවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නෑ..ඒ දෙමව්පියෝ කොච්චර විදවනවා ඇත්ද?

  • @tharushisathyangani558
    @tharushisathyangani558 2 ปีที่แล้ว +3

    සැකෙ තරම් භයානක දෙයක් ලොකෙ නැහැ🥺💔

  • @blacklionsweer
    @blacklionsweer 5 ปีที่แล้ว +44

    part 3..
    1. තමන් යාලු ගෑනු ලමයාට වෙන් වෙන්න ඕනම නම් කරන්න පුලුවන් හොඳම දේ යන්න දෙන එක. බලෙන් කොච්චර උත්සහ කරල තියාගන්න හැදුවත් වැඩක් නෑ. මොකද එහෙම තියාගත්තත් හැමදාම බයෙන් ඉන්න වේවි කොයි වෙලේ මාව දාලා යාවිදෝ නැද්දෝ කියන දේ ගැන හිත හිත (මේ කියනදේ කරන්න හරිම අමාරුයි ඒත් කලයුතු හොඳම දේ ඒක තමයි ).
    2. එක කෙල්ලෙක් ජීවිතෙන් ගියා කියල කවදාවත් හිතන්න එපා "හොඳම කෙනා ගියා" කියල. මොකද අපි මොනතරම් හෙව්වත් හොඳම කෙනා කවුද කියල අවංක අදරය හමුවන තාක් කල් අපිට හොයාගන්න ලැබෙන්නෙ නෑ. එයත් ගියොත් මොකද කරන්නෙ? කරන්නපුලුවන් ලෙසිම වැඩේ තමයි, එයත් මට අවංකව ආදරේ කලේ නෑ කියල අමතක කරල සුපුරුදු අවංක ආදරය හොයන ගමන නැවත පටන් ගන්න එක.
    මෙහෙම කියන මමත් ආදරේ කරන්නේ, තවත් එක කැම්පස් එකක ඉන්න රත්තරන් කෙල්ලෙක්ට තමයි. ඇද වෙනකන් මගේ හිත මොහොතකටවත් රිද්දලා නෑ.... එහෙමත් රත්තරන් කෙල්ලො ඉන්න මේ ලස්සන රටේ.... කලින් කිව්ව ජාතියේ මුල අමතක කරන මෝඩ කෙල්ලන් සිටීම ඇත්තටම දුකයි... තමන්ගේ ජීවන සහකාරිය වන පුද්ගලයව තෝරා ගැනීමෙදී හුදෙක් හදවතටම සවන් යොමුකරන්න එපා කොල්ලනේ... ඔලුවෙනුත් කල්පනා කරලා බලපන් නැත්නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ!!!!

  • @shiwanianjalika1349
    @shiwanianjalika1349 4 ปีที่แล้ว +14

    මෙවැනිම දේවල් කිසිම කෙනෙකුට නොවේවා ..😥😥😥😥

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 ปีที่แล้ว +3

    කාටත් මේවා හොද පාඩම්

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 9 หลายเดือนก่อน +1

    E bawwa maru❤

  • @nadee93
    @nadee93 ปีที่แล้ว +1

    Good .... එල කොල්ලෙක්

  • @blacklionsweer
    @blacklionsweer 5 ปีที่แล้ว +58

    part 2..
    කතා අංක 2.
    මම දන්න කොල්ලෙක් ඉන්නවා, ඌ කැම්පස් ඇවිත් පංති කරල හම්බකරකරලා ගමේ කෙල්ලගේ දුක සැප හොයල බැලුවා. කොටින්ම කිව්වොත් උන්ගෙ පවුල නඩත්තු කලේ මේ කොල්ලා පන්ති කරලා හොයගත්ත් සල්ලි වලින්. මාරම විදියට ආදරේ කලා ඒ ගමේ කෙල්ලට. අවුරුදු දෙකයි හිටියේ කෙල්ල යාලුවුනා ගමේ ඉන්න එකෙක් එක්ක. ඒ දුක දරාගන්න බැරුව කොල්ලා එල්ලෙන්න හැදුව බොඩිමේ බාල්කේ... මගේ ඇස්දෙකෙන් දැක්කා මම ඇඬු කඳුලින් ඌ එල්ලෙන්න ට්‍රයි කරපු හැටි... උගේ යලුවො නොහිටින්න අද ඌ මැරිලා...

    කතා අංක 3.
    තමන්ගේ තාත්තට ටිකක් වයසයි. තාත්තට තියෙන්නෙ පොඩි ස්කූටර් එකක් විතරයි... තාත්තා ආඩම්බරෙන් තමන්ගෙ දුවව බස් ස්ටෑන්ඩ් එකට ගෙනත් දානව කැම්පස් යන්න. මේ කෙල්ලට යාලුවො කිහිපදෙනෙක් ඉන්නවා. දවසක් බයිසිකලේ ඔයා එක්ක එන්නෙ කවුද කියලා අහපු යාලුවෙක්ට මේ කෙල්ල දෙන උත්තරේ තමයි "මේ මගේ සීයා!!!"... මෙන්න තත්වේ. මෙවා ගොතපු කතන්දර නෙවේ බන්.... කැම්පස් එකේ ඉද්දි කෙල්ලො ගැන ලැබුනු චරිත සහතික.
    මේ මම කියන්නේ කෙල්ලන්ට පහරගහන්න නෙවෙයි. කැම්පස් ගියාම කෙල්ලන් වෙනස් වෙනවා කියලා සාමන්‍යකරණය වුන මතයක් තියෙනවා. ඒ නිසා කොල්ලෝ බයයි කෙල්ලන්ව කැම්පස් යනවට. පොඩි දෙයක් ඇති කෙල්ලන්ව සැක කරනවා මේ හෙතුව නිසා. කෙල්ලෙක් යාලුවෙනවනම් කොල්ලෙක් එක්ක හොඳට හිතල මතලා යලුවෙන්න. ‍යාලුවෙල අවුරුද්දකින් දෙකින් අත ඇරලා යන්න, එහෙමත් නැත්නම් ඇතුලෙ මදේ කාල මෙලෝ රහක් නැත්නම් අත්හැරල දාන්න කොල්ලො එක්ක යාලුවෙන්න එපා. මොකද එක්කෙනෙක්ට සෙල්ලමක් වුනාට ආදරේ, අනෙත් කෙනාට ඒ ආදරේ තමන්ගේ මුලු ජීවිතේ වගේ හිතනවා වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ගෙ හිත රිද්දන එක ගොඩාක් ලොකු පවක්. මම මේ පහරගහන්නේ රත්තරන් හදවත් තියෙන කෙල්ලන්ට නෙවේයි.... ඒක මතක තියාගන්න... මේව ඇහුවම රිදෙන ඕන ගෑනියෙකුට මම කියන්නෙ හොන්දට හිතල බල්ලන්න මෙතන කොමෙන්ට් කරලා හරි,මට හිතෙන් බැනල හරි සාධාරණීකරනය කරන්න හදන්නේ තව කොල්ලෙක්ට කරපු සාපරාධි අපරාධයක් කියන එක ගැන.
    කොල්ලන්ටත් පොඩි දෙයක් කියන්න ඕන. ආදරේ කියන්නේ හුදෙක් මුලු ජීවිතේම නෙවෙයි. ඇදරයක් තමන්ගේ මුලු ජීවිතෙම කරගන්න ඔනෙම නම් හුදෙක් සුදුසු රත්තරන් කෙනෙක් ගෙ ආදරයකටම විතරක්ම ඒ තැන දෙන්න... මොක්ද එහෙම නැතිවුනොත් සදා දුකම තමයි. ඔයාගේ කෙල්ල ඔයාව දාලයන්න ට්‍රයි කරනවනම් මේ ක්‍රම දෙක අනුගමනය කරන්න (කරන එක ගොඩාක් අමාරුයි ඒත් නොකලොත් ඔයා ඔයාගෙම ජීවිතේ විනාශ කරගත්තා හා සමාන වෙනවා )....

    • @manjulakumari9372
      @manjulakumari9372 4 ปีที่แล้ว

      Hariyata.hari.dan.api.parakku.wedi

    • @gayanikulathunga7804
      @gayanikulathunga7804 4 ปีที่แล้ว +4

      math cmps giya kenek,ethakota mage adareta aurudu 6k wage,eya mata godak udau kala igenaganna,api giya aurudde marry kala,eka hithakin innawanam pitin ena dewal adalama ne,bahutharayak aya atharamediyo dagena asarana jiwitha winasa karanawa

    • @මිතූචානා
      @මිතූචානා 4 ปีที่แล้ว

      Wenna athi aiye eth mt eke anith paththa

    • @මිතූචානා
      @මිතූචානා 4 ปีที่แล้ว

      Mt nam dn epa wela inne අයියෙ

    • @nidulgayan3117
      @nidulgayan3117 4 ปีที่แล้ว

      @@මිතූචානා ඇත්ත කතා ව...

  • @Lahiru0____0
    @Lahiru0____0 10 หลายเดือนก่อน +2

    දැම් ෂැපද 🤍 🥺💙 3:11

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +7

    Wow 🤩 RONI. I LOVE ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ U DOG 🐶. RESPECT U RONI GALLE POLICE 🚨 DOG 🐶. WELL DONE. EXCELLENT JOB

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +24

    මේකේ කවදාවත් ගැලපෙන උන් රඟපාන්න ගන්නෙ නෑ..

    • @poojani-zm8vz
      @poojani-zm8vz 2 ปีที่แล้ว

      3
      .

    • @rukmankumara
      @rukmankumara ปีที่แล้ว

      Ane modayo gelapen una nm me wage dewal wenawada ewa pennanna thamayi mewa mehema karanne නොගැලපෙන dewal nisa wena dewal

  • @sudunona7686
    @sudunona7686 5 ปีที่แล้ว +18

    මෙිවා හොද පාඩමි...අනිත් අයටත්

  • @JayMiracles123
    @JayMiracles123 11 หลายเดือนก่อน +1

    කොල්ලන්ගෙන් සල්ලි ගන්නවට හොද පාඩම් ..😢

  • @chathuraperera791
    @chathuraperera791 3 ปีที่แล้ว +6

    චරිත වලට ගැලපෙන උන්ව ගනින් බන්.... 🤣🤣🤣🤣

  • @jayalathdsb5226
    @jayalathdsb5226 11 หลายเดือนก่อน +1

    E kella patta lassnai

  • @chandanaperera9272
    @chandanaperera9272 5 ปีที่แล้ว +26

    මොකක් ද මේ අපේ රටේ නීතිය.....😥😥😥 ඒ මිනීමරුවත් ඇප පිට එළියේ

  • @madusankamunaweera2659
    @madusankamunaweera2659 4 ปีที่แล้ว +17

    මේ වගේ දේවල් රගපෑම් කරලා,දවසින් දවස මාධ්‍ය වල දෙන එකෙන් වෙන්නේ තව තවත් අපරාද වැඩි වෙන 1,වෙන්න ඕන,මේ වගේ අපරාධකරුවන්ට නිසි දඩුවම් දෙන 1

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g ปีที่แล้ว

      නාට්ටියක් හෝ චිත්‍රපට යක් බලලා ඒකෙ තියෙන දේ කරන්න යනවා නම් , ඌට මොංගල් වෙන්න ඕනෙ 😂

    • @ChamaraBuddika
      @ChamaraBuddika ปีที่แล้ว

      Oka kuddek.

  • @Nishadinimeshika-wc1hw
    @Nishadinimeshika-wc1hw 6 หลายเดือนก่อน

    Ane roni dakshay,budu saranay ronita

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ආදරේනම් මේ කෙල්ලව මරයිද...නෑ.එයාට එයාගෙ පාඩුවෙ ලස්සනට ජීවත් වෙනව බලන් ඉන්නව

  • @නෙතුනෙතු-ඝ9ච
    @නෙතුනෙතු-ඝ9ච 5 ปีที่แล้ว +12

    Meka ඇල්පිටියේ උන එකනේ

    • @avishkanimsara9078
      @avishkanimsara9078 5 ปีที่แล้ว

      ඔයා ඇල්පිටියෙනේද

    • @gamageravindra102
      @gamageravindra102 4 ปีที่แล้ว

      Kawuru harida kawuru waradida kiyanna danne na .meka aththa siduweemak.ayeth duka aluth una eka witharai une..mehema dewal aye ahanna dakinna labenna epa..

  • @samanindika7606
    @samanindika7606 4 ปีที่แล้ว +5

    Good job rony👍 well done

  • @ashenfill-t4799
    @ashenfill-t4799 5 ปีที่แล้ว +10

    Supiri kollege supiri wadak. Ape ekek u.

    • @AvviZone
      @AvviZone 5 ปีที่แล้ว

      dala yanawanm maralath madi bn

  • @imashakavindi8895
    @imashakavindi8895 2 ปีที่แล้ว +5

    ආදරෙට කවදාවත් සැකේ එකතු කර ගන්න එපා

  • @mannaperuma9250
    @mannaperuma9250 3 ปีที่แล้ว +5

    හන්තාන ට පායන සඳ ලස්සනයි ද කියන්න කියලා හිත හදාගන්න බැරි උන්

  • @nadeeshaninagodawithana1983
    @nadeeshaninagodawithana1983 2 ปีที่แล้ว +2

    ඕකුන් එක්ක මොකටද යාළු වෙන්නේ ඉගෙනගෙන‌ තමන්ට‌ ගැලපෙන කෙනෙක් හොයාගන්නවා මිසක්

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +3

    සැකේ ඇති උනොත් ආදරෙ ඇපත් නැ කිව්වට ඔය ඌට ඇප හම්බුවෙල තියෙන්නෙ 😂... රටේ නීතිය බල්ලට ගිහින් බල්ලා රට ගිහින් 😑

  • @manorinishanthi6138
    @manorinishanthi6138 2 ปีที่แล้ว +6

    ආදරය නොදන්නා සිත් දෙකක්.....

  • @sameerakariyawasam5818
    @sameerakariyawasam5818 4 ปีที่แล้ว +3

    Elpitiye ape game sidda wechcha deyak.. dimasha nangi niwan suwa obata..

  • @nethuhansani1633
    @nethuhansani1633 5 ปีที่แล้ว +24

    අපෙ ගමෙ සිද්ධියක් මෙක😥😥

    • @virajnamal3888
      @virajnamal3888 5 ปีที่แล้ว +3

      මේ ළමයාගේ කැම්පස් එකේ වෙන සම්බන්ද තිබිල නැ නේද පව් ඒ ළමයා අරුගේ සැකය නිසානේ කෙල්ල සම්බන්දෙ නවත්වන්න හදන්නේ

    • @sadamalw.i4676
      @sadamalw.i4676 5 ปีที่แล้ว +2

      පවු කෙල්ල ඔක බල්ලෙක්

    • @asmaahameem1653
      @asmaahameem1653 4 ปีที่แล้ว +1

      @@sadamalw.i4676 paw😭😔

    • @fire534
      @fire534 3 ปีที่แล้ว

      Oyala patte un ohommai kellangeth wenask na mata kala de

    • @wajiradarshana6450
      @wajiradarshana6450 3 ปีที่แล้ว

      Oyatath ehema wei ae

  • @tharushishehara1643
    @tharushishehara1643 3 ปีที่แล้ว +10

    සැකය තමයි මූලිකම කරුමය 😥

  • @TIsithivilidahanaසිතිවිලිදැහැන

    පසුබිම් කථනය කතාවට ගැලපිමක් නැත..

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +7

    අපොයි දෙයියනේ😪😪😪😪😪

  • @ashanmiyuranga5867
    @ashanmiyuranga5867 3 ปีที่แล้ว +1

    Aniwaren සම්බන්ධයක් thibila thiyanoo

  • @lankashama124
    @lankashama124 5 ปีที่แล้ว +19

    මැරු ඇප දීලා 😂😂😂😂😂🤣🤣🤣sri lankaa ලොලෝසියේ තවත් ප්‍රජා සත් කාරයක් 😂😂😂🤣🤣

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +1

    😢😢😢😢😢

  • @umayangani8042
    @umayangani8042 3 ปีที่แล้ว +5

    Wena නිළියන් hitiyema නැද්ද ganna ඉස්කෝලේ yana වයසට ගැලපෙන්නේ naha affa😀😀

  • @mohammedshifanbottlesakkas8170
    @mohammedshifanbottlesakkas8170 4 ปีที่แล้ว +4

    Ayyo paw ara kella mona neethitha mewa sawthiya marui mini maranawa thoosanaya karanawa apa hambanawa super srilanka

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g ปีที่แล้ว +1

    දෙන්නගෙම වැරදි තියෙනවා .😢

  • @shanthinirmali265
    @shanthinirmali265 5 ปีที่แล้ว +47

    මිනිස්සුන්ට ඉවසීමක් නෑ.ගෑණුන්ට මුල මතක නෑ.ඔය ප්‍රශ්නෙ ඉවසීමෙන් විසඳගන්න තිබූනා

  • @jayanthajayantha9363
    @jayanthajayantha9363 3 ปีที่แล้ว +1

    Hm

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +19

    මමඇල්පිටියෙ හැබැයි මෙ කොල්ලා හරිම හොද කොල්ලෙක්. සමිපුර්න වියදම කලෙ කෙල්ලගෙ මෙ කොල්ලා. දන්න විදියට මෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සමිබන්දයක් තිබිලා තිබුනා. ඒ හේතුව මතයි කොල්ලා හදාගෙන එන බිල්ඩිමෙ මරලා දාලා තිබිබෙ.වෙන සමිබන්ද කමක් නැ කියන එක පිලි ගන්න බැ මමත් ඇල්පිටියෙ නිසා

    • @bizarrestories9333
      @bizarrestories9333 5 ปีที่แล้ว +1

      kaveesha Indu ඒත් මරන්න තරම්?

    • @sansalafernando7563
      @sansalafernando7563 5 ปีที่แล้ว +2

      Ane padahadanne natuwa hitapan

    • @nethuhansani1633
      @nethuhansani1633 5 ปีที่แล้ว

      Ou mamath ඇල්පිටියෙ ehema deyak thamai aranchi une

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      @@sansalafernando7563 මොකද්ද පද හදන්නෙ බන් දන්න දේ කිවිවෙ

    • @KwSomalatha
      @KwSomalatha 10 หลายเดือนก่อน

      කොයි බිල්ඩින් එකද ඔය

  • @purelove490
    @purelove490 4 ปีที่แล้ว +36

    පුදුම සැකයක්. වෙන සම්බන්දයක් අහුවෙලත් නැත්තම් නිකන් සැක කරලා මරන්න තරම්..... මෙතන ගොඩක් ඉරිසියාවකුත් තිබිලා... නිතරම සැක කිරීම රණ්ඩු කිරීම මානසික වදයක් වෙන්න වැඩි දවසක් යන්නේ නෑ. කෙල්ල පව්...

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว

      Heenamanayen pelena akak .

    • @LihiniSolangaarachchi.-wh2pj
      @LihiniSolangaarachchi.-wh2pj 11 หลายเดือนก่อน

      පව් කෙල්ල.ස්කෝලේ යන කාලේ ඉගෙන ගනියව්.love නොකර.කාලේ ආවහම ලස්සන තේරුම්ගන්න කොල්ලෙක් හම්බෙනවාමයි..ඒකයි ඇත්ත.😢

  • @sewwandiudayangani9933
    @sewwandiudayangani9933 5 ปีที่แล้ว +6

    Mage balu patiyoooooo mage uaththamacharaya 👃👃👃❤❤❤💋

    • @jagathkegallage6809
      @jagathkegallage6809 5 ปีที่แล้ว

      Sewwandi Udayangani
      🐕🐕🐕🐕🐕🐕බව්බව් බව්
      පිලිගත්තා ආචාරය ok
      😂😂😂😂

  • @anuraigalavithana3789
    @anuraigalavithana3789 4 ปีที่แล้ว +4

    Oka elpitiye akak

  • @surangabuddika4955
    @surangabuddika4955 4 ปีที่แล้ว +32

    කෙල්ල තමයි සම්පුර්ණ වැරදි. කොල්ලා එපා නම් උගේ කාලය සල්ලි නාස්ති නොකර ඉන්න ඕනි කෙල්ලෝ නිසා තමයි වැරදි 80%වෙන්නේ

  • @oshanziriwardhana878
    @oshanziriwardhana878 5 ปีที่แล้ว +4

    E minihaga hati galapenna characters tikawath ganna barida 😄😄😄

  • @kelumthushara8870
    @kelumthushara8870 ปีที่แล้ว +3

    ඉගිලෙන්න තටු නැති හුජ්ජ කිරිල්ලියන්ට තටු දුන්නම උන් ඉගිලෙද්දි තටු දීපු එකා අමතක වෙනවා.හොඳ පාඩම් එච්චර අදරේ කරපු කොල්ලට එහෙම කලාට.සැකේ ඇතිවෙන්නෙ ආදරෙ වැඩි කමට කියලා ඒ කෙල්ලට තෙරුනානම් 😔

  • @සමීන්සමරසිංහ
    @සමීන්සමරසිංහ 4 ปีที่แล้ว +3

    අහෝ.....

  • @අචින්තමධුශාන්
    @අචින්තමධුශාන් 3 ปีที่แล้ว +15

    ඇල්පිටියේ සිද්ද උන දුක හිතෙන කතාවක්😥

  • @sajithchathuranga1249
    @sajithchathuranga1249 5 ปีที่แล้ว +3

    Me kellata Pana ne evida gannawath yaluwa lassanai ita wada

  • @blacklionsweer
    @blacklionsweer 5 ปีที่แล้ว +9

    Part 1.
    පොඩ්ඩක් නතරවෙලා මේක කියවලම යන්න....
    පුදුම හිතෙන සිද්ධියක් නේ බං.... එච්චර පුදුම වෙන්න දෙයක් නෑ. මේ දේට රටේ ඉන්න උගත් නූගත් බොහෝ දෙනෙක් වගකියන්න ඕන. කැම්පස් ජීවිතේ කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක් මවල දෙන ලස්සන තැනක්. කැම්පස් එන ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට තමන් කවුද කියල මාස දෙකක් යන්නටත් කලින් අමතක වෙනවා. මම ඒ කට වැරද්දක් කියන්නෙ නෑ... මොකද මේ ලංකාවනේ බන්... මීට මාස කිහිපයකට කලින් ලංකාවට බෝම්බ ගැහුව කියලවත් රටේ උන්ගෙන් 50%කට මතක නෑ. එහෙව් රටක කැම්පස් ගිය කොල්ලන්ට කෙල්ලන්ට මුල අමතක වෙනව කියන එක ගැන කවර කථාද? මමත් කැම්පස් එකෙ අවුරුදු කිහිපයක් හිටපු කොල්ලෙක්. එක එක විදියේ ආදර කතා දැකල තියෙනවා. බෙල්ලෙ වැල දාගන්න ගියකොල්ලන්ගේ හිත් හදන්න දවස් ගනන් නයිට් ගහල තියෙනවා කොල්ලන්ගේ බොඩිම් වල. කියන්න දුකයි ගොඩක් ආදර කතා නතර කරන්නෙ කෙල්ලො... කොල්ලො ඒ වැරැද්ද නොකරනව කියනව නෙවෙයි. මම කතා කිහිපයක් කියන්නම්
    කතා අංක 1.
    කොල්ලයි කෙල්ලයි ඉස්කොලේ කාලෙ ඉඳන් ආදරේ කලා... කෙල්ල කලම්බො මෙඩිකල් ෆැකල්ටි එකට සෙට් වුනා. කොල්ලට ගොඩයන්න බැරිවුනා. කෙල්ල කැම්පස් ගිහින් එක සති දෙකක් ගියෙ නෑ. කෙල්ල එවනවා මැසේජ් එකක්....මට ඔයාව මගේ යාලුවන්ට හඳුන්වල දෙන්න බෑ! මට ලැජ්ජයි!! ඒ නිසා ඔයගෙන් වෙන් වෙන්න ඕන. ඌ මාත් එක්ක කතා කරා පැය 4ක් අඬ් අඬ්... කොහොමවත් ඌව සනසන්න බැරිවුනා... එක මාසයක් ගියෙ නෑ. කොල්ලට සුපිරි ජොබ් එකක් සෙට් වුනා. සුපිරි සැලරියකුත් එක්ක (උඩ ඉන්න දෙවියන්වහන්සේට දුක පෙනිලා මම හිතන්නේ ). දවස් තුනක් ගියෙ නෑ බ්‍රේක් අප් වුනු ල්ව් ස්ටෝරි එක නැවත පටන්ගත්ත. මම මේ බොරු කියනව නෙවේ මෙහෙමයි අද සමහරක් කෙල්ලො. එවෙලෙ මම කොල්ලට කිව්ව මචන් උම්බෙ ආදරේ දුවන්නෙ හුදෙක් උම්බේ ජොබ් එක උඩ හොඳට හිතල තීරණයක් ගන්න කියලා. මොනව කරන්නද කොල්ලා ඒ කෙල්ලව බැන්ඳා...

  • @sujithnishantha2009
    @sujithnishantha2009 3 ปีที่แล้ว +1

    Sad

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 5 ปีที่แล้ว +2

    Good job Ronny..

  • @rangasrilanka..7129
    @rangasrilanka..7129 3 ปีที่แล้ว +3

    Meka ape game..kella marapu kollath nidahaswela aurudu ganak weno..

  • @muthuperera6244
    @muthuperera6244 4 หลายเดือนก่อน

    ආදරයයි වයිරයයි කෙස් ගසකට සමානයිලු ඇත්ත. ඔහු ආදරය කලා ඇය වෙනස් වුනා ඇගේ වරදක්

  • @everything4156
    @everything4156 2 ปีที่แล้ว +1

    German shepherd 👏👏❤❤

  • @dewmimanjalee4596
    @dewmimanjalee4596 3 ปีที่แล้ว +1

    අපේ ගමේ එකක් .

  • @sherinfernando8932
    @sherinfernando8932 11 หลายเดือนก่อน

    Roni 👦 කොල්ලගෙ රහස් එළි කරන්න එපා.😊

  • @jagathkegallage6809
    @jagathkegallage6809 5 ปีที่แล้ว +13

    මුන්ට දනගස්සලා වේවැල් පාර දෙන්න ඕනා පස්ස පැත්තට
    ටයි දන්නැතිව ස්කෝලේ ගිහින් මගුල් නටනවට
    🤣🤣🤣🤣🤣🤣
    20190823
    JK

  • @hutchhutch4078
    @hutchhutch4078 3 ปีที่แล้ว +1

    Ape game ape kade lagama thamai meka unee

  • @roostersviewnatureconserva4721
    @roostersviewnatureconserva4721 4 ปีที่แล้ว +20

    මිනිස්සුන්ගෙ සල්ලි ගත්තම ඔය වගේ දෙවල් වෙන්න ඉඩ තියෙනවා .

  • @hussainalboush6521
    @hussainalboush6521 3 ปีที่แล้ว +5

    අහිංසක ආදරේ එක්ක සේල්ලමි කරන්න එපා කියන්නේ ඔන් ඔකට

  • @රිනෝඅනූ
    @රිනෝඅනූ 5 ปีที่แล้ว +30

    එල්ලුම් ගස් යවන් නැතුව මගුල ඇප මත නිදහස්ලු...මොන මගුලකට රොනිව දම්මලා හොයන්න මහන්සි උනාද මන්දා

    • @avishkanimsara9078
      @avishkanimsara9078 5 ปีที่แล้ว +5

      මොක මගුලටද .එල්ලුම් ගස් යවන්නේ

  • @kasunnakandala
    @kasunnakandala ปีที่แล้ว

    ඇල්පිටියෙ කූඹිත්ති සීන් එක🥲🥲🥲

  • @AMinolypremasiri
    @AMinolypremasiri ปีที่แล้ว

    Math kellek.aththatama e ganu lamaya thamai waradi

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr ปีที่แล้ว +1

    Campus wala hostel denawane palaweni awrudde

  • @disujunju4160
    @disujunju4160 2 ปีที่แล้ว +1

    💂💖🕺

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 4 ปีที่แล้ว +2

    ඉවසිල්ලෙන් කතා keranna විශ්වාස tiyaganna ආවේගය පාලනය වෙන්න

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว +1

    😭

  • @janakajanaka1191
    @janakajanaka1191 ปีที่แล้ว +1

    මං ලමයෙක්ට සල්ලි දීල නන්ගි පන්ති එක්ක ගියා බයික් එකේ දැන් පෑ කොල්ල මාව හිරේ දාන්න මැසේජ් කොලා කෙල්ල මන් ඒව ඩිලෙට් කොලා එයා ලග තිබුන මගේ සල්ලි ඉල්ලා පොලිසියට කියලා දෙන්න පොරොන්දු උනා දැන් මට අපහාස කොන්නො පොලිසියට කියලා ගැහුව දැන් ගමේ ඉන්න බෑ මට එයා ගැන මගේ බල්පොත්තු නෑ ඒත් මට ඉන්න දෙන්නේ නෑ

  • @backboys34
    @backboys34 3 ปีที่แล้ว +1

    boom

  • @sumithragamage4717
    @sumithragamage4717 5 ปีที่แล้ว +6

    Adaraya yanu ....jiwitha yak nathi kirima neme....

  • @apsaraindeewari9822
    @apsaraindeewari9822 5 ปีที่แล้ว +8

    Godak adarekalama wena de okai..wishwase bidunu thna jivath wenna amarui...ahinsaka jivithayk anthimata nathi una..wena kauruth nwei ahinsaka demaupiyoi pau

  • @christopherkadayal9041
    @christopherkadayal9041 4 ปีที่แล้ว +2

    Gona. Ai. Maruwe

  • @PiyankaManel
    @PiyankaManel 10 หลายเดือนก่อน

    කොල්ලන්ගෙ දත් ගලවල අන්තිමට කොල්ලට නැවි ටෝක්දානවනං ඔහො තමයි වෙන්න ඔින

  • @nilankshahasarel2233
    @nilankshahasarel2233 4 ปีที่แล้ว +1

    Meka hari weradi ......a akage amma ape school eke ..miss kenek.....api mala gedara giya ....a miss apita kiya gena godak heduwa ....eka anukaranaya karannala .....

  • @tomokhadr3543
    @tomokhadr3543 5 ปีที่แล้ว +3

    Camp's kellaney pasal samaya obalagey lassana jeewethaya kollo mattu karagena duk videnna nathiwa khenmal Amathaka karala kollangey mudal nogana waga balagena kalaya gewa palla mudal hoyaganna barinam eganimey kata uthu walata mha parey higa kala hari eay awashiya mudal hoya ganilla jeevethey pirimingen anatha nokara

  • @sotirisavram5460
    @sotirisavram5460 3 ปีที่แล้ว +1

    Kollo ekka selam karama awasane nathi ayathinnwa

  • @RanjaniJayasinghe-sk8ux
    @RanjaniJayasinghe-sk8ux 11 หลายเดือนก่อน

    Sakakaruta kawda apa dunne
    Ai bail out kare
    Kalakanniya maraniya dannadanaya denna one

  • @anojaudayangani5909
    @anojaudayangani5909 ปีที่แล้ว

    වයස වැඩි

  • @zonhhhzone7988
    @zonhhhzone7988 4 ปีที่แล้ว +7

    මෙිකතාව නිවුස්වලටගියා මතකයි

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 5 ปีที่แล้ว +8

    Love .Love love kiyamin nodanna wesa ballange passen yana unta Honda padam mewa.meka ithuru un tikawath hediyalla.

  • @nethuhansani1633
    @nethuhansani1633 5 ปีที่แล้ว +6

    Mehema ආදරෙ karana kollo apita hamba wenne nane😥

    • @AvviZone
      @AvviZone 5 ปีที่แล้ว

      aneda kiyanne

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 4 หลายเดือนก่อน

    සම්බන්දයක් ඇති උන පලියට අනෙක් කෙනාව හිර කරන්න මානසිකව පීඩා දෙන්න අයිතියක් නෑ යන්න ඕනේ නම් යන්න දෙන්න ඕනේ මෙහෙම කොල්ලෝ නම් සාපයක් ඇත්තටම

  • @emsekanayaka8647
    @emsekanayaka8647 2 ปีที่แล้ว +7

    මුල අමතක කරලා ගන්න පුළුවන් දැරිම ඇරගෙන ⁣පොල්ල තියන උද්දච්ච කමෙන් ඔලුව ඉදිමුවා ගන්න කෙල්ලන්නට හොද පාඩම් මේවා

  • @sweenyfernando8830
    @sweenyfernando8830 5 ปีที่แล้ว +2

    RONI LOVE YOU RONI !! MAVANI MINIS VESIN INNA PAPATHARAINTA ADAEA KARANAVATA VADA HODHAI " RONI " VAGA KENEKUTA ADARAYA KARANAVA ..

  • @rangathisaraka5430
    @rangathisaraka5430 5 ปีที่แล้ว +6

    Ekanam film ekak wagema thiyenawa.nithiya lihil wediy ekai lankawe lokuma awula politiceya kocchra daksa unath wedak ne nithiye hayyak nettham

  • @manusatha
    @manusatha 4 ปีที่แล้ว

    කන්දේ ආතාගේ ආත්මය (පලිගැනිමට ආ ආත්මයේ සත්‍ය කතාව)th-cam.com/video/0tMMf8cUNRY/w-d-xo.html
    එලිසාගේ අද්භූත මරණය පිළිබද කතාව th-cam.com/video/vOg75Ibgo44/w-d-xo.html
    එමිලි රෝස්ගේ භූතවාදය පිටුපස ඇති සත්‍ය කතාව th-cam.com/video/WHmorVGYy4E/w-d-xo.html
    Conjuring 2 චිත්රපටයේ සත්‍ය කතාව th-cam.com/video/UFi_bldWuHk/w-d-xo.html
    ලින්ඩ්සේ බුසියාක්ගේ නොවිසඳුණු නඩුව th-cam.com/video/xr4rGyVXzB0/w-d-xo.html
    මෝහිනීගෙ වියරුව th-cam.com/video/_nPhF3nlWgo/w-d-xo.html
    Amityville නිවසේ අභිරහස th-cam.com/video/IWXT_Bp9Z5k/w-d-xo.html

  • @jeewanthaprasad3524
    @jeewanthaprasad3524 5 ปีที่แล้ว +7

    ඉක්මනින් කෝපය

  • @weuni1262
    @weuni1262 2 ปีที่แล้ว

    Ane pau

  • @ireshaudayangani963
    @ireshaudayangani963 5 ปีที่แล้ว +14

    මේ රගපාන කෙනා රූමත් නෑනේ.. එයාගේ යාලුවට රගපාන කෙනා ඊට වඩා ලස්සනයි

    • @jagathkegallage6809
      @jagathkegallage6809 5 ปีที่แล้ว

      You 🤣🤣🤣🤣

    • @lankashama124
      @lankashama124 5 ปีที่แล้ว +4

      රගපාන එක ගැන නෙමෙයි .කතාව බලපන් හුකන්නෝ😂😂😂😂😂

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว +1

    Apoo kollage heti.wena kenk hitiyema nedda.

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 4 ปีที่แล้ว +3

    Striya chapalayi eka eyalage varadhak neveyi ekayi sobavaya. Pirimin modayi eka eyalage varadhak neveyi ekayi sobavaya.
    Oya dhe therum gath sihi athi strin ha pirimin thamayi jivithe jayaganne.

  • @gayanimadumali2974
    @gayanimadumali2974 4 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ranmaperera3443
    @ranmaperera3443 5 ปีที่แล้ว +26

    ගොන්නු දෙන්නෙක් . ප්‍රශ්න යක් දෙමව්පියන් ට නොකියා පිට උන්ගෙ පිහිට පැ තීමේ විපාක

  • @lahirugunarathna8760
    @lahirugunarathna8760 4 ปีที่แล้ว +8

    පසුබිම් කථනය Jhon ,Jhon thamai don wennee 😂😂😂

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g ปีที่แล้ว

      John ට කක්කි බරවගේ කතා කරන්නෙ😂