Chariot Path | චැරියත් පාත් | අපි සීතල ගැන කතා නොකර ඉමු | ලංකාවේ සීතලම තැන්නේ රැයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2023
  • අපි සීතල ගැන කතා නොකර ඉමු..
    #රැකගෙනවිදින්න
    .
    .
    .
    ලංකාවේ සීතලම තැන්නේ රැයක්..
    ඔවු මේ...ලංකාවේ සීතලම තැන්න චැරියත් පාත් ගමන ගැනයී..💯💯🔥
    අවුරුදු 2ක බාලගිරි දෝශය නිමා කරමින් 2023 දෙසැම්බර් මාසයේ අපට අපගේ සුන්දර ගමනාන්තය බලා එන්න හැකියාව ලැබුනා..
    කලින් වාර කීපයකදීම Chariot Path ඒමට පිටත් වූවාත්, යම් යම් හේතු සාධක නිසා එය වෙනස් වීම් සිදුවූයේ අපගේ බලාපොරොත්තු සුන් කරමිනී..
    නමුත් මෙවර එසේ නොවේ..
    ලහි ලහියේ හැකි ඉක්මනින් අප පිටත් වූයේ හිතේ චකිතයක් ද සමගිනි, එ මක්නිසාද යත් මෙවර අපගේ සුන්දර චාරිකාව ට පෙර පරිද්දෙන් කුමක් සිදු වේවිද ? සහ මෑතක සිට Chariot path සංචාරකයන් සදහා තහනම් කලාපයක් වූ නිසාවෙනි .
    ඒ චකිතයද හිතේ පෙර දැරිව අප සුන්දර තේ වතු, හිරි පොද වැස්ස, මීදුම සහ කාපට් පාර යන සුසංයෝගයේ සුන්දරත්වය සමග අප උදෑසන 11 ට පමණ පරණ පෙරට්ටාසී රෝහල අසලට පැමිණියෙමූ.
    ලහිලහියේ කදු තරණය ආරම්භ කල අපට මහා පුදුමාකාර අත්දැකීමක් අත්වින්දේ මූ..ඒ ඉන්දියාවේ සිට සීතා පොකුණ නැරඹීමට පැමිණි වයස 55-70 අතර සංචාරකයින් පිරිසකී..එයින් කියවුනේ...ඔවුන් ට සීතා කුමරිය කොපමණ වටිනවා ද යත් සහ අපට මහා රාවණයන් කොපමණ විහිලුවක් වී ඇත්දැයි තහවුරු කරමිනි...
    කෙමෙන් කෙමෙක් කැලෑ කුට්ටියට ඇතුලු වූ අපට පාර අපහැදිලි වීමට වැඩි වේලා ගතවුයේ නැත. ඒ සුන්දර මීදුම් වලාවකින් සහ සීතල පිනි බිදු වලින් අපව වට කරගත් නිසාවෙනි .
    වට පිට දෙපස කදුකර තෙත් බිම් වනාන්තරයකට සහ කදුකර දිවියන් , ගෝනුන් සහ කදකර කොටියන්ගේ මංසළකුණු ඇති පමනින්‍ ය.
    නමුත් මේ සුන්දර අත්දැකීම් මද්දේ අප සුන්දර Chariot path වෙත ලගා වූයෙමු.
    වචනයේ පරිසමාප්තියෙන්ම එය සියැසින් දකින දිව්‍යලෝකයකි..
    සුදු මීදුම් සේලයකින් මුලු chariot path තැන්නම වසාගෙනය..මුලු තැන්නටම අපි විතරයි ...❤🙏
    නමුත් සෑම තැනකම වාගේ අපේ "මහා යක්ඛ පුතුන් විසින් " දමා ගිය අසුන්දර මතකයන් මෙහි බොහෝය...😕
    ඉතින් ආරාධනා කරනවා ඔබ සැමට ඒ අසුන්දර දසුන් වලට කුමක් සිදුවූයේ ද?...
    ලංකාවේ සීතලම තැන්නේ ගතවුනු ඒ දින දෙක කෙසේ නිමා වූයේ ද? යන්න ඔබටත් රසවිදිය හැකි අයුරින් මෙලෙස රූප රචනාවක් ලෙස ගෙන එන්නෙමු ..❤❤💯💯
    ඉතින් ආයුබෝවන් මම ධනංජය 🙏
    #chariot #path #chariotpath #coolest #place #on #srilanka #chariot #path #camping #adamspeak #ykh #yamankohehari #beauty #of #ceylon
    #how #to #camp #camping #making #noodles #fyp #trendingvideo #teamwork #dananjaya #ykh

ความคิดเห็น • 47

  • @yamankohehari
    @yamankohehari  6 หลายเดือนก่อน +1

    Vlog එකේ 3/4 ක් ම තියෙන්නේ ..chariot path වල ලස්සන..❤❤ ඒත් එක තැනක ඉදන් තියෙන්නේ අපේ යක්ඛ පුතාලා ඒ අති සංවේදී පරිසරයට කරලා තිබුණ අපරාධ සහ අපි ඒවා recover කරපූ විදිහ..❤🔥💯💯 දුකයී ඒ වගේ දේවල් දකින්න..

    • @prasaddanuka7587
      @prasaddanuka7587 6 หลายเดือนก่อน

      Awsara ganda oneda mchn ynda

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน +2

      @@prasaddanuka7587 naaa..

  • @ScoutingMagazine
    @ScoutingMagazine 6 หลายเดือนก่อน +1

    Looks amaizine ❤❤works keep well best more.. stay happy ❤❤connecting my friend

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      Thank you for your valuable comment ❤❤💯

  • @kanishkakelaart6132
    @kanishkakelaart6132 6 หลายเดือนก่อน

    🖤🔥

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +1

    මරු මරු ❤

  • @TikmemewithEraa
    @TikmemewithEraa 5 หลายเดือนก่อน

    Wow...❤

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 6 หลายเดือนก่อน +1

    Brothers, You are simply amazing. Respect your love and care for the nature 🙏

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน +1

      Thank you for your valuable word 💯💯🙏❤

  • @dhana8934
    @dhana8934 6 หลายเดือนก่อน

    Superb brother ❤

  • @dasunweerasuriya8218
    @dasunweerasuriya8218 6 หลายเดือนก่อน

    ❤❤

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 6 หลายเดือนก่อน

    😍🔥

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      ❤❤❤🔥💯

  • @dushanikaushalya4516
    @dushanikaushalya4516 6 หลายเดือนก่อน +1

    Niyamai Dananjaya .....supiri👍 idiripath kirima....hondatama danuwath kenek oya....oya vidiyatama thawathawath idiripath kirima wardanaya karaganna dhahirya labenna oni....mama giya wage hangimak apita laba dunnata (live) thanks🙏🙏🙏🙏🙏🙏❤

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතිය ...ඉදිරියට තවත් හොද දේවල් කරමූ..🔥🔥💯

  • @TravelRonde
    @TravelRonde 4 หลายเดือนก่อน

    වැඩේ නයිස් මචන් 💚

    • @yamankohehari
      @yamankohehari  4 หลายเดือนก่อน

      Thank you brother ♥️♥️

  • @kavindukulasinghe4576
    @kavindukulasinghe4576 6 หลายเดือนก่อน

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      🔥🔥🔥💯

  • @user-qq5cs7qf9f
    @user-qq5cs7qf9f 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshannadeeshana173
    @lakshannadeeshana173 6 หลายเดือนก่อน

    ❤😮

  • @piumanthapiyarathna6182
    @piumanthapiyarathna6182 6 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @uththamayasangi7452
    @uththamayasangi7452 6 หลายเดือนก่อน

    Excellent aiye❤ keep up your good work🍃

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน +1

      Thank you nangi..🔥🔥💯💯❤

  • @anjaniguruge1642
    @anjaniguruge1642 6 หลายเดือนก่อน

    Wow❤️😲 very attractive beginning❤️✨ keep it up bro❤️❤️✌️✌️

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      ❤❤🔥🔥💯

  • @rasangidisanayake4039
    @rasangidisanayake4039 6 หลายเดือนก่อน

    Very nice vlog Dhananjaya! Keep up the good work! Camera skills are getting better day by day! 😍

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      Thank you Rasa.❤❤💯🔥

  • @BuddhiDewage-yg2zn
    @BuddhiDewage-yg2zn 3 หลายเดือนก่อน

    Supiri 🔥👌❤
    Praba aiyage no eka danna. Video eke anthima anke penne ne..👍👍

  • @laknaharindi7008
    @laknaharindi7008 6 หลายเดือนก่อน

    Amazing view🥹🥹❤️❤️

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      It was!❤❤💯

  • @yashanvimukthi7860
    @yashanvimukthi7860 6 หลายเดือนก่อน +1

    Permission gnn oned ynn

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      දැන් අවශ්‍ය නෑ..මන් විස්තර දාලා තියෙනවා video එකේ බලන්න..contact numbers

  • @kawi344
    @kawi344 4 หลายเดือนก่อน

    Udata yanna coccra wela yanwada

    • @yamankohehari
      @yamankohehari  4 หลายเดือนก่อน

      ඒක යන විදිහ අනුව තමා...එක දිගටම යනවා නම් පැයකින් උනත් උඩට යන්න පුලුවන් ..නැත්නම් පැය 2ක් විතර

  • @user-qq5cs7qf9f
    @user-qq5cs7qf9f 6 หลายเดือนก่อน

    Isuru aiyyata nm sithala nothing ahhh 😂

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      ඔයා කෝමත ඒක දන්නේ?...😂😂😂🔥

  • @sasankamadhura3562
    @sasankamadhura3562 6 หลายเดือนก่อน

    Tho thaniyma gya nda...balla 😢

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      අමතක උනා...බොම්ක්ක 😢😢

  • @nisugajayawardana9103
    @nisugajayawardana9103 6 หลายเดือนก่อน

    ❤❤

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      ❤❤❤❄🔥