chariot path | සීතලේ ගල් වෙච්ච රැයක්🥶🏕️🌿💚| රාවණා රජුගේ කරත්ත පාර |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2023
  • Chariot path (රාවණා රජුගේ කරත්ත පාර)🌿💚🍀
    මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසින් පිහිටි නුවර එලිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දැවැන්තයෙක් කිවොත් මා නිවැරදි.එවගේම පිදුරු තලාගල කදු පන්තියෙ එක් අන්තයකි.මෙය ශ්‍රී ලංකාවේ ඉහලම ශීත දේශගුන කලාපයක් ලෙසද සැලකේ. ජනප්‍රවාද ගනනාවකට උරුම කම් කියන මෙම ප්‍රදේශය රාවණා රජුගේ රතය ගමන් ගත් මාර්ගය යන අරුතින් රාවණාගේ කරත්ත පාර ලෙස හදුන් වනු ලබයි.
    නුවර හරහා එන අයෙක් නුවර හරහා පුස්සැල්ලවට ඇවිත් පෙරෙට්ටාසි වතු යාය හරහා මෙතැනට ලගාවන්න පුලුවන්.පුස්සැල්ලැවේ ඉදන් පෙරට්ටාසි වලට බස් වැඩ කරන නිසාත් බුස් එකේ එන අයෙකුට උවද යැමට හැකි ඉස්තානයකි.
    සිරිපා කදු මුදුනේ නොසිට ඉර සේවය නැරබිය හැකි එකම ස්ථානය ලෙසද සැලකෙනව. මෙහි එන ගමන් මග තේ වතු මැදින් වැටුන සුන්දර ගමන් මාර්ගයක් වන අතර මාරගය අවසාන හරිය මාර්ගය ඉතාමත් කටුකය.
    සුන්දර පරිසර පද්ධතියකට උරුම කියන මෙම රාවනාගේ කරත්ත පාර හෙවත් chariot path සංචාරකයන්ගේ නෙත් සොරා ගනු නියතයි.
    එවගේම එහි යන විට පොළිස් නිලධාරීන් හමු වී පැවසු දෙයක් තමයි මන් විඩියෝ එක මුලදිම සදහන් කරේ.අපිට යන්න එප කියල කිවුවේ නැ.දන්න කෙනෙක් ඉන්නවනම් සදහන් කිරිමක් කරන් යන්න.❤️🤗අපේ චාරිකාවේ සුන්දර අත්දැකීම මෙම රූප රචනාවෙන් ඔබත් විදගන්න❤️
    වීඩියෝ එක බලල හොදයිනම් channel එකත් subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න🌿 @Avida yanna
    #chariotpath #chariotpathcamping #chariotpathsrilanka #srilanka2023 #ravanachariotpath #chariotpathpussellawa #chariot #chriotpathvlog #chariotpathhiking #routeofchariotpath #camping #srilankatravelvlog #mountain #adventure #hiking #avidayanna #natural

ความคิดเห็น • 69

  • @dilanparwatha8472
    @dilanparwatha8472 2 หลายเดือนก่อน +1

    You look cute:* I subbed

    • @AvidaYanna
      @AvidaYanna  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @todayspecialsameera
    @todayspecialsameera 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

    • @AvidaYanna
      @AvidaYanna  6 หลายเดือนก่อน

      💚🥰

  • @user-gh4dx4bl8w
    @user-gh4dx4bl8w 6 หลายเดือนก่อน +1

    Wow🥳♥️

    • @AvidaYanna
      @AvidaYanna  6 หลายเดือนก่อน

      ❤️🥰

  • @dulakshimahawaththa4798
    @dulakshimahawaththa4798 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @erangabandara2616
    @erangabandara2616 8 หลายเดือนก่อน +1

    😍

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      🥰❤️

  • @dinuwansasindu3164
    @dinuwansasindu3164 8 หลายเดือนก่อน +1

    💗

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @SithmiImasha-si4ny
    @SithmiImasha-si4ny 8 หลายเดือนก่อน +1

    ❤️

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @chandsenarath5011
    @chandsenarath5011 8 หลายเดือนก่อน +1

    Hondai video eka..mama subscribe kala

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      Thank you ❤️🥰

  • @nethmal-fb
    @nethmal-fb 7 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ ජයවේවා

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน +1

      Thank you ❤️🥰

  • @wch780
    @wch780 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @sandamalihewage5371
    @sandamalihewage5371 8 หลายเดือนก่อน +1

    😍😍😍

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @ThinethNethsara-yf3yw
    @ThinethNethsara-yf3yw 8 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි❤️

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @_Matheesha_Akash_
    @_Matheesha_Akash_ 8 หลายเดือนก่อน +1

    😍✨️

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @bhasith9498
    @bhasith9498 7 หลายเดือนก่อน +1

    Niyamai ❤️

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      Thank you❤️🥰

  • @sajithweerasinghe5119
    @sajithweerasinghe5119 8 หลายเดือนก่อน +1

    Parissamin my brothers 😍

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      brothers🥰❤️❤️

  • @sasindunirmal722
    @sasindunirmal722 8 หลายเดือนก่อน +1

    Supper ❤ bro

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @user-DULA123
    @user-DULA123 8 หลายเดือนก่อน +1

    Supiri ...parissamata ❤

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @EshanPahasara-ko9ru
    @EshanPahasara-ko9ru 8 หลายเดือนก่อน +1

    නියමයි කසුන් අයියේ❤

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      Thank you malli❤️❤️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 7 หลายเดือนก่อน +1

    ජයවේවා මල්ලි ඉදිරියට ඇවිදන් යමු. Sub කරා 🌿💚

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූති අයියේ❤️🥰❤️

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි අයියේ 💗💓පලවෙනි කෑමපින් එකට සුභ පැතුම් 😙❤️🌷සුපිරියක් 💞

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน +1

      Thank you❤️🥰

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 8 หลายเดือนก่อน +1

    Camp krana forest department permission ganna oni. Forest eken awoth case wenwa. Kotiya minissunta attack karan nahe.
    Super video.

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      Thank you aiye❤️❤️

  • @nishadirajapaksha5983
    @nishadirajapaksha5983 4 หลายเดือนก่อน +1

    Camp site ekata giymath kudallo innavada?

    • @AvidaYanna
      @AvidaYanna  4 หลายเดือนก่อน

      කන්ද උඩනම් කඩැල්ලෝ එදා හිටියෙම නැති තරම්

  • @chandsenarath5011
    @chandsenarath5011 8 หลายเดือนก่อน +1

    4 kiyaddi AM or PM Kiyanna puruduwenna.❤

  • @user-be9vj4qf3x
    @user-be9vj4qf3x 5 หลายเดือนก่อน +1

    Koheda bn me

    • @AvidaYanna
      @AvidaYanna  5 หลายเดือนก่อน

      නුවරඑලියට ටිකක් ලග .

  • @chandsenarath5011
    @chandsenarath5011 8 หลายเดือนก่อน +1

    Anith aya genath kunu godawal pawa hekinam aran yanna eka jathika mehewarak hetiyata salakanna

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      වටින අදහසක්❤️❤️

  • @SithumDhananjaya-ch2vn
    @SithumDhananjaya-ch2vn 8 หลายเดือนก่อน +1

    Aiye jacket eka kohenda gaththe ?

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      ශ්‍රියානි😌

  • @EarnwaveOfficial2024
    @EarnwaveOfficial2024 7 หลายเดือนก่อน +1

    Meke dan camp krnna berid?😊

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      කැම්ප් කරන්න අවසර ගන්න ඔනි කියල තමයි ගොඩක් අය කිවුවේ.හරියටම ඒ ගැන දන්නැ😐

  • @chandsenarath5011
    @chandsenarath5011 8 หลายเดือนก่อน +1

    Camp gihin kema hadana heti hungak penwanna pitarata thattu niwasa inna apita hari asai..

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඊලග වීඩියො වලින් පෙන්නනවා❤️🥰

  • @ravishanijayasekara5160
    @ravishanijayasekara5160 7 หลายเดือนก่อน +1

    තරහක් නෑ සගෝ මාව දාලා ගියාට😢

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      ඔයට නිවඩු නෑනේ යාලූ😌😌

  • @Dushantha924
    @Dushantha924 7 หลายเดือนก่อน +1

    Gamana patan ganna thanata mokadda kiyanne

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      පෙරට්ටාසි වල පරන හොස්පිටල් එක ලගින් එතන කඩයක් දැන්නම් තියෙන්නේ . පෙරට්ටාසි කියලා තමා කිවුවෙනම් අයියෙ

  • @Kasunchamara1129
    @Kasunchamara1129 7 หลายเดือนก่อน +1

    චැරියට් පාත් දැන් යන්න පුලුවන්ද තහනම් නැද්ද

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน +1

      අවසර ගන්න ඔනි.

    • @sachinikaveesha2356
      @sachinikaveesha2356 7 หลายเดือนก่อน

      Kohomada awasara gnne..procedure eka mkkd

    • @AvidaYanna
      @AvidaYanna  7 หลายเดือนก่อน

      @@sachinikaveesha2356 එකනම් හරියටම දන්නැ.මත් ඒ ගැන දැනගත්තේ ගිහින් අවට පස්සේ පොරස්ට් ඩිපාට්මන්ට් එකෙන් අවසර ගන්න ඔනි කියල තමා කිවුවේ

  • @aware7828
    @aware7828 6 หลายเดือนก่อน +1

    th-cam.com/video/ceOO7zt_mxo/w-d-xo.htmlsi=N0A-S3ewD8KPQawc mekath balnna❤

    • @AvidaYanna
      @AvidaYanna  6 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් 😍💚

  • @arunadilshan7143
    @arunadilshan7143 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰

  • @dasunidenethya7094
    @dasunidenethya7094 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @AvidaYanna
      @AvidaYanna  8 หลายเดือนก่อน

      ❤️🥰