ලංකාවේ සීතල ම තැන ද මේ? | Chariot path camping| රාවණා රජතුමාගේ කරත්ත පාර| Vlog 14 | Ischi Was Here

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • අපේ රට, විස්මයජනක සොබා සුන්දරත්වයක් පැවති අභිමානවත් ඉතිහාසයක් සහිත රටකි. එයිනුදු තවමත් මධ්‍යම කඳුකරයේ ගවේශණය නොකළ තැන් බොහෝමයකි. එහි ඉතිහාසයේ සහ සොබා දහමේ අභිරහස් තවමත් සැඟවී තිබෙන තැන් අප්‍රමාණ ය. Chariot Path හෙවත් මහා රාවණාගේ කරත්ත පාර සොබා දහමේ අභිරහස් තවමත් සැඟවී තිබෙන එවන් තැනකි. එය සංචාරකයන්ගේ මන දොළ සපුරන, විස්මයජනක සෞන්දර්යයයෙන් පිරුණු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි සොඳුරු බවින් පිරි ස්ථානයකි. මේ අපි රාවණගේ කරත්ත පාර ගනකරපු සොදුරු රැය.
    #travel #travelcouple #srilankatravelvlog #nature #travelsrilankawithus #4k #drone #gopro12 #srilanka #camping #chariotpath#ischiwashere#
    Bus Time
    (pussalawa to perattasi)
    11.30am
    01.00pm
    02.30pm
    (perattasi to pussalawa)
    09.00am
    10.00am
    11.30am
    01.30am
    Bus contact 0768939418
    Equipment We Use
    Drone
    Gopro 12
    I phone 12pro
  • บันเทิง

ความคิดเห็น • 41

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o หลายเดือนก่อน

    Denna එකතු වේලා ලස්සනට video eka karanava.. සුපිරි

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 5 หลายเดือนก่อน

    Wow,patta...😍😍👌👌

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +1

    මරු ඈ ❤✨

  • @NLaka325
    @NLaka325 5 หลายเดือนก่อน

    Niyamai 😊

    • @IschiWasHere
      @IschiWasHere  5 หลายเดือนก่อน

      Thank you ❤️

  • @SirilKarunarathna-ug8vl
    @SirilKarunarathna-ug8vl 2 หลายเดือนก่อน

    ට්‍රැවල් වලට සහ camping walata හරිම ආසයි ..තාමත් camping කරලනම් නෑ..ඒ සම්බන්ද වීඩියෝ නිතරම බලනවා..ඔයාලගෙ චැනල් එක දැක්කෙ අද.නියමයි..සුපිරි ..අද වීඩියෝ 2ක් බැලුවා.හන්තාන එකත් එක්ක..සුපිරියක් ..ජය ..!❤

    • @IschiWasHere
      @IschiWasHere  2 หลายเดือนก่อน

      ස්තූතියි! ❤️

  • @usithawickramasinghe
    @usithawickramasinghe 5 หลายเดือนก่อน

  • @lahirukanchana6723
    @lahirukanchana6723 4 หลายเดือนก่อน +1

    mn hadawthinma suba pathanwa oyalge me you tube channel ekat.dwska top rankings wlt enwa..mth klin ohoma awidda, ai lankwt apu dwska mth ynwa.❤

  • @Piumihansikaoffical
    @Piumihansikaoffical 5 หลายเดือนก่อน

    January mnth eke travel vedio ekak daaa lassanaii

  • @nipunhashan6680
    @nipunhashan6680 5 หลายเดือนก่อน

    🖤🖤❤🤗

  • @ffyt506
    @ffyt506 4 หลายเดือนก่อน +1

    1k කරා 999❤❤❤

    • @IschiWasHere
      @IschiWasHere  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @CairoBogart
    @CairoBogart 2 หลายเดือนก่อน

    Camera ekn ubalawa dennawa focus karapan.(hena udaka idan ubalawa balan innawa wage apita penne.camera eka pahath karapan) Camera handling poddak thawa igena ganin. Ubala denna hodatama karan yanawa.dawasaka reach channel ekak wenawa

    • @IschiWasHere
      @IschiWasHere  2 หลายเดือนก่อน

      Thank you brother 👨 advice tikata❤️😍

  • @Ravindu_Priyashan
    @Ravindu_Priyashan 5 หลายเดือนก่อน

    36:59 apith inno ඈතින්😁

    • @IschiWasHere
      @IschiWasHere  5 หลายเดือนก่อน +1

      එදා හිටිය මල්ලිලා ටික ❤️

  • @konarabatta6789
    @konarabatta6789 3 หลายเดือนก่อน

    Chariot yanna kohen harai awasara ganna oneda

    • @IschiWasHere
      @IschiWasHere  3 หลายเดือนก่อน +1

      Dan yanna puluwan ❤️

  • @btskimtaehyung3205
    @btskimtaehyung3205 4 หลายเดือนก่อน

    Wathura nedda

    • @IschiWasHere
      @IschiWasHere  4 หลายเดือนก่อน

      Thiyanwa ❤️

  • @pawanperera
    @pawanperera 4 หลายเดือนก่อน

    Chariot path yanna awasara ganna oneda?

    • @IschiWasHere
      @IschiWasHere  4 หลายเดือนก่อน

      Api nam awasara gaththe na ❤️

  • @sameerabuddika6073
    @sameerabuddika6073 5 หลายเดือนก่อน

    Gopro eka mokadda aiye

    • @IschiWasHere
      @IschiWasHere  5 หลายเดือนก่อน

      12 eka malli ❤️

  • @NLaka325
    @NLaka325 5 หลายเดือนก่อน

    Washroom ehema nane. Ethakota ?????

    • @IschiWasHere
      @IschiWasHere  5 หลายเดือนก่อน

      Na dear ❤️

  • @chiranthanimsara8204
    @chiranthanimsara8204 3 หลายเดือนก่อน

    Me thanam kra neda dn giyt awlak ndd

    • @IschiWasHere
      @IschiWasHere  3 หลายเดือนก่อน

      Dan kattiya yanwa aulak na ❤️

    • @IschiWasHere
      @IschiWasHere  3 หลายเดือนก่อน

      Api yaddinm prahnayk une na brother

  • @The_investor2004
    @The_investor2004 2 หลายเดือนก่อน

    ඔතන තමා සීතලම . 6-7-8 වගේ සෙල්සියස් තිබ්බේ . කෙන්දා පෙරලෙන එවුන් යන්න එපා මම මාර වේදනාවක් වින්දේ පාන්දර

    • @IschiWasHere
      @IschiWasHere  2 หลายเดือนก่อน

      ඇත්ත ❤️

  • @memoreels24
    @memoreels24 5 หลายเดือนก่อน