දැන් සින්දු හරි අමුයි රෙද්ද කැඩුවා වගේ - Dammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • දැන් සින්දු හරි අමුයි රෙද්ද කැඩුවා වගේ... ලංකාවේ අලුත් සින්දු ගැන ධම්මික බණ්ඩාර කිව්ව ඉල ඇදෙන කතාව
    Watch Asianmirror Programmes & More Updates at sinhala.asianm...
    ASIANMIRROR ON SOCIAL
    Follow on Facebook : / amsinhala
    Subscribe on TH-cam: / asianmirrorlk
    Follow us TikTok : / asianmirrorlk
    WhatsApp - chat.whatsapp.....
    Telegram - t.me/+38uiGge8...
    Facebook groups - / asianmirrornews
    #asianmirror #lka #Dammikabandara

ความคิดเห็น • 267

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +107

    හොඳ කලාත්මක ගීත සහ නිර්මාන බිහි වුනේ 70,80, දශක තුලදීය යනු මගේ හැඟීමය,

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +3

      ඇත්ත සුභාවිත ගීත වල සවර්ණමය යුගය

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් 👍

    • @chamoperera6468
      @chamoperera6468 4 หลายเดือนก่อน +1

      හැබැයි 70/80 දශකයේ බිහි වුණ චොර සින්දුත් තියෙනවා

    • @yowunk
      @yowunk 4 หลายเดือนก่อน

      70/80 දශකය තමයි සමස්තයක් විදියට ලංකාවෙ චොරම කාලසීමාව.

    • @ashokaLandagea
      @ashokaLandagea 3 หลายเดือนก่อน

      ඇත්ත

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน +63

    අමිමෝහ් සෑර්,.....සහතික ඇත්ත,......අද තියෙන සිංදු ලියන්නේ ...හදිසි අනතුරැ වාටිටුවට,..... මර ලතෝනි සිල්ලර වචන පේලි,..

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 10 หลายเดือนก่อน +33

    ධම්මික මහත්තයා හරි නිහතමානී සුන්දර මනුස්සයෙක් .කිසිම ලොකුකමක් නැහැ .ඇත්ත තමයි හැමදාම කිව්වේ

  • @dhananjayamadusanka2820
    @dhananjayamadusanka2820 ปีที่แล้ว +62

    ඇත්තම තමා සර්... ව්‍යංගාර්ථ යොදලා මාරම නිදහසේ කෙටියෙන්ම කිව්වොත් මනෝ පාරක් ගහන්න පුළුවන් සින්දු අද මාරම අඩුයි.

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 2 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත සර්. දැන් රසවිදිමින් අහන්න නිර්මාණ තියෙන්නෙ අතලොස්සයි. ඔබතුමාගේ විචාර අති විශිෂ්ඨයි. හරිම ආසාවෙන් බලන්නේ.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน +12

    අනේ..සර්.. බොහොමයක් ස්තුතියි,
    මෙවැනි කතාවක්...සමාජ ගත කලාට..ඉතාමත් හොඳ පැහැදිලි
    කර දීමක්.. තෙරුවන් සරණයි..ඔබ වැනි බුද්ධි මතුන්...රටටට වාසනාවකි..අවාසනාව නැවත ඔබ වැනි අය. ලක් දෙරණට බිහිවෙයිද ???

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 4 หลายเดือนก่อน +8

    ඇත්තටම .දැන් කාලේ සිංදු අහන්නේවත් නෑ මං.කලාතුරකින් හොඳ ගීත තියෙනවා.නිකන් වාක්‍ය ටිකක් music එකට කියවනවා වගේ දැනෙන්නෙ..ඒ වගෙම දැන් කාලේ සිංදු මාසයයි 2ඉ .ජනප්‍රිය විදිහට තිබ්බත් තියෙන්නේ අලුත් පරම්පරාවේ අය අතරේ ඒකත්...ඒත් ඉස්සර ගීත අවුරුදු ගණනවක් ගියත් තාමත් නැවුම් රසයෙන් තියෙනවා..පද රචනයේ විශිෂ්ට බවයි 💜️..ඒ වගේම දැන් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන්ගේ රසාස්වාදනීය හැගීම් උදුරා ගෙන අවසන්😢

  • @nandanakumarasinha6080
    @nandanakumarasinha6080 ปีที่แล้ว +46

    ධම්මික සර්, ආදරණීය සිංහල ගුරුතුමා , ❤️❤️❤️.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +138

    සහතික ඇත්ත. අලුත් සින්දු අහන කොට බඩ දඟලන වා

    • @dinethweerasekara7349
      @dinethweerasekara7349 ปีที่แล้ว +5

      ලෙඩක් 😂

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +6

      Oba hari niyama pahedilikirimak. Jayawewa. 🙋‍♂️🙏🙋‍♂️❤️

    • @mallikabandaragoda3025
      @mallikabandaragoda3025 ปีที่แล้ว +7

      මර ලතෝනි දෙන්නෙ ඒවා සින්දුද

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme ปีที่แล้ว +2

      ඒත සමහර හොඳ සිංදු තියෙයි. සන්තාන සුසුම්. නෙලා ගැනුමට නොහැකි වූවද.........

    • @tina-gu6sy
      @tina-gu6sy ปีที่แล้ว

      ​@@dinethweerasekara7349ledak nemei wasangathayak ada kale sindu. Apita laminta manasata beheth denna wela mokada wedihitiyo denkale thiyana amana sindu nitharama play karanakota lamainta depression hadila.

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha1801 ปีที่แล้ว +60

    ඇත්ත තමයි.ටී.වි බලන්නෙ නෑ , බලන්න දෙයක් නෑ; රේඩියෝ අහන්නෙ නෑ, අහන්න දෙයක් නෑ.

    • @Sgtools84
      @Sgtools84 4 หลายเดือนก่อน +4

      ඔවි බං සමහර නිවේදිකාවෝ වැට මායිමට රංඩුවෙන ගෑනු වගෙ

    • @grandpas-weekend-projects
      @grandpas-weekend-projects 4 หลายเดือนก่อน

      අම්මප ඇත්ත.

  • @nadeekapriyangani3344
    @nadeekapriyangani3344 4 หลายเดือนก่อน +2

    ධම්මික සර් දකින ව්ට හරිම සතුටුයි.96/97 වරෂවල නිකවැරට්යේ A/L සිංහල class එකේ මම හිට්යේ .දැන් මම ඉන්නේ අම්පාරේ.අපේ ආදරණීය සිංහල ගුරුතුමා

  • @sinethsathsara8534
    @sinethsathsara8534 2 หลายเดือนก่อน +8

    මන් අලුත් පරම්පරාවේ කොල්ලෙක්..ඒත් අහන්න ආසම කපුගේ මාස්ටර් ගේ,,අමරදේව සර්ගේ,,මිල්ටන්ලගේ,,ජෝතිලගේ සින්දු..❤️.අපේ භාෂාවෙන් කියනවනම් ඒකනම් පිස්සුවක් බන්

  • @KavinduMalindha-wf7mv
    @KavinduMalindha-wf7mv 9 หลายเดือนก่อน +17

    ඇත්තටම වචන ටික රත්තරන්..❤❤

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත සර්. ඹබතුමාගේ විචාර හරිම ආසාවෙන් අහන් ඉන්නේ.

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 10 หลายเดือนก่อน +19

    අද තියන සිංඳු ලියන එකා දන්නෙත් නැහැ කියනඑකා දන්නෙත් සංගීත තනුව දාන එකා දන්නෙත් නැහැ අහන එවුන් දන්නෙත් නැහැ .මොනාද ගීත කියලා.
    ඒතරමට පිහිරිලා.

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +31

    මෙිකනේ සර් ඔය අලුත් කියලා එන එවුන් හැම එකාම සර්ලා ලියපු සිංදු කියලා තමයි tv වලින් එලියට එන්නේ.

  • @preethikadesilva4935
    @preethikadesilva4935 4 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත හැදෙන සිංදුත් දැන් ඉන්න නවක නිළියො වගේ අමු විතරක් නෙමෙයි අමු හෙළුවෙන් ඉතිං ලංකාවෙ කලාව වල පල්ලට යන එක අහන්න දෙයක්ද උන්ට ඕනෙ වහගෙන ඉන්න ඕනෙ තැන් ප්‍රසිද්දියෙ එළියෙ දාගෙන අපි හරි පොෂ් කියල ලෝකෙට පෙන්නන්න ගායකයො ඊට එහා කොට කලිසමයි හෙයාර් ස්ටයිල් එකයි තමයි ස්ටේජ් එකේ ප්‍රදර්ශනය කරන්නෙ

  • @Udumbara568
    @Udumbara568 6 หลายเดือนก่อน +9

    අලුතෙන් බිහිවුන තරුණ ගායකයෝ වගයක් ඉන්නවා ඒ සිංදු ඔක්කොම විලාපයක් යටිගිරියෙන් කෑගහනවා වගේ අප්පිරියයි. ඒකටම අර ඇඟිලි දෙකෙන් පස්ස කහනවා වගේ දඟලන මොලේ කලඳක් නැති වුන් ඒව සිංදු කියල හිතාන යන යන තැන මිනිසුන්ගේ කන් පලනවා. රටක ඉහල තැන්වල අධමයෝ බිහිවන විට මේවා අරුමයක් නෙමේ

  • @UdiDol
    @UdiDol 4 หลายเดือนก่อน +1

    How I missed this , one year passed. Glad to hear your voice! Such a friendly human being. Such a talented man. I never realized it during his youth.

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +44

    දැන් සින්දු අමුයි තිත්තයි හා අප්පිරියයි. සමහර ප්‍රවීන ගායක ගායිකාවන් සමහර නුතන සංගීත කණ්ඩායම්වල සංගීතයට ගීත ගායනා කරනවිට ඇසෙන සංගීතය කුඩා ළමුන් ටින් බෙලෙක්ක හා ලෑලි පෙට්ටි ආදිය යොදාගෙන නිපදවන සංගීතයට අතිශයින්ම සමානය. අමන දේශපාලකයින් රජ කරන රටක "සාහිත්‍යය" ගැන කවර කතාද මහත්මයාණෙනි.

    • @dinethweerasekara7349
      @dinethweerasekara7349 ปีที่แล้ว +1

      රස වින්දනය එක්කෙන්ගෙන් එකෙනට වෙනස් වෙනවා කාටවත් කියන්න බැ එක වැඩක් නැ කියලා. 🥲 මන් නම් රැප් අහන්නේ ♥️

    • @T1P2Fdo
      @T1P2Fdo ปีที่แล้ว +1

      @@dinethweerasekara7349 ඔබ හරි.

    • @chamoperera6468
      @chamoperera6468 4 หลายเดือนก่อน

      සිංහල සාහිත්‍යයේ රස නම් රැප් බයිල මොකකින්වත් ගන්න බෑ. සුභාවිත ගීතය මිසක්

  • @chamelaranasinghe7461
    @chamelaranasinghe7461 ปีที่แล้ว +18

    නම් සිංදු කාපු උන්ගෙ ලිස්ට් එකක්ම තියෙනවා 😂

  • @amilarajasingha5012
    @amilarajasingha5012 10 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 4 หลายเดือนก่อน +2

    අම්මෝ සහතික ඇත්ත ඔබතුමාගේ කතාව​. සාහිත්‍ය දන්නැති එවුං තමා දැං ගීත පදරචනා කරලා තියෙන්නේ ගොඩක්ම

  • @palanura5056
    @palanura5056 4 หลายเดือนก่อน +2

    ඇත්ත තමා.සමහර එවා අහගෙන හිටියාම ග්‍රීක් වගෙ.ඔලුව කැරකිලා යනවා මොකක්ද එ සින්දුවෙන් කිවේ කියලා

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 4 หลายเดือนก่อน +10

    දැන් සින්දු පොලීසියට දෙන කටඋත්තර වගේ. රසවින්දනය නොදන්නා පරම්පරාවක් බිහිවීම ඒකට හේතුවයි. උපන් දවසේ පටන් දෙමව්පියන්ගේ හීනවලට දරුවන්ව යවන්න දරුවන්වත් අරගෙන පිම්මේ දුවන දෙමව්පියන් ඉන්න සමාජයක දරුවන්ට ගීතයක් රසවිඳින්නවත් අවස්ථාවක් නැහැ. 1977 න් පසුව ඇතිවුණ "බල්ලො මරලා හරි සල්ලි" හොයන සංස්කෘතිය තුළ මේ වගේ තත්ත්වයන් පුදුමයක් නොවෙයි. "STEAM" (Science, Technology, Engineering, Arts, Maths කියන වචනවල මුල් අකුරුවල එකතුවකි) කියන අධ්‍යාපන සංකල්පය මේ තත්ත්වයට විසඳුමක් නොවේද? මොන විෂය ඉගෙනගත්තත් කලාව කියන විෂය අතහැරුණොත් සංවේදී මිනිසුන් සමාජයෙන් තුරන් වෙනවා. අද මේ රටේ සිදුවෙමින් පවතින්නේ එයයි.

    • @compequiet0584
      @compequiet0584 3 หลายเดือนก่อน +1

      මම කරන්නෙත් STEM field එකේ subjects 3k A/L වලට. අපි නම් තාමත් දිවුල්ගනේ, T.M, අමරසිරි පීරිස් වගේ ගායකයන්ගේ සින්දු තමයි අහන්නේ. ඒ quality එකට ගහනවා තියා හිතන්නවත් බැහැ අද කාලේ ගායකයන්ට.

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 4 หลายเดือนก่อน +3

    ඇත්ත කතාව ..දැන් සිංදු අහන්න හිරිකිතයි..(ඔක්කම නෙවෙයි)තනිකර කුනුහරප තියෙන්නෙ..ඇත්ත්ටම ඒවා තහනම් කරන්න ඕන

  • @TheVnv23
    @TheVnv23 4 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත. අමු අමු ග ගා දැන් ඉන්න උන් බහුතරය ඒව තමයි නලලේ තියන් ඉන්නෙ.

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත. දැන් සින්දු රස විදින්න විදිහක් නෑ. මේක විකාරයක් වෙලා තියෙන්නේ

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +18

    සත්තකින්ම ඔව්. සාහිත්‍යය ,සංස්කෘතිය, රට, ජාතිය, ආගම, අම්මා, තාත්තා, ආච්චි, සීයා, අක්කා ,අයියා, නැන්දා මාමා, බාප්පා, පුංචි අම්මා මහප්පා, ලොකු අම්මා අද කෝ? අපේ යුගය ඉවර වුනාම රටට දරුවන්ට මොකද වෙන්නේ? නන්දා මාලිනියගේ අමරදේවයන් ගේ ගීත වල ඇති අරුත් පමණක්ම ඇති රට ජාතිය නගා සිටුවන්නට. කොයි තරම් හරවත් ගීත , නාට්‍ය අද අහන්නට දකින්නට ලැබෙන්නේ නෑ. රට විනාශ වෙන්න හේතු මේ වා. යුගයක අවසානයක් වගේ මට දැනෙනවා. මොහිදින් බෙග් ගායකයාගේ හඬ අද ඇහෙන්නේ නෑ. ලිංගිත්වය මූලික වුනු සංස්කෘතියක් සමාජයයක් බිහි වෙලා. මිනිසා තිරිසනා අතර වෙනසක් නැති වීම වැඩි ඈතක නෙවෙයි. ඉතුරු වුනේ දරුවන්ට දහම් පාසල. ඒකත් ඉවරයි. අසුරයන්ගේ රජ දහන ශ්‍රී ලංකාවද?

  • @rhjayawardana
    @rhjayawardana 4 หลายเดือนก่อน +1

    හරියටම හරි කතාව...

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 หลายเดือนก่อน +2

    ඒක නම් මහත්තයො සම්පූර්ණ ඇත්ත

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 ปีที่แล้ว +28

    ඇත්තටම දැන් කාලෙ සින්දු හෙලුවක් වගෙ

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 4 หลายเดือนก่อน +2

    කාලයේ අවුලක් නෙවෙයි, රචකයාගේ අවුලක්නෙ තියෙන්නෙ, කොලඹ යුගෙයෙත් ඊට පසුත්, වර්තමානයෙත්, අනාගතයෙත් ඕලාරික නිර්මාන බිහිවෙයි, ඒවාට ඇබ්බැහි පිරිසක් ඉදියි, ඒත් එදත්, අදත්, හෙටත් සොදුරු විශිෂ්ඨ නිර්මාන බිහිවෙයි, ඒව අගයන පිරිසක් ඉන්නවා, වගේම ඉදීවි, මේක පුද්ගලානුබද්ධයි....

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 4 หลายเดือนก่อน +2

    මගින් හැරෙන්නට තිබුනා ලියපු කෙනාට අපගේ උත්තමාචාරය.... ඒත් ඒකත් රසට ඇහුනු වෙලාවල් තිබුනා..❤❤❤ ගීත ලියවෙන්නේ දැන් මිනිස්සුන්ගේ ආදරය දැනෙන විදිහට වේගවත් ඉක්මනට ඉවර වෙනවා ..ආවේගශීලී😢

  • @prasannamendis
    @prasannamendis ปีที่แล้ว +121

    ජාත්‍යන්තර පාසල් වලින් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන සිංහලෙන් ගීත රචනා කිරීමේ කරුමය තමයි මේ.

    • @nehemmanokaran9974
      @nehemmanokaran9974 ปีที่แล้ว +4

      😆

    • @pubudumanoj5258
      @pubudumanoj5258 ปีที่แล้ว +4

      ධම්මික සර්ගෙ ෆෝන් නම්බරේ තියෙන කෙනෙක් දානවද..

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +4

      හරියටම හරි......

    • @tharakanayanajith6738
      @tharakanayanajith6738 8 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 7 หลายเดือนก่อน +15

      නෑ බන් සින්හල ඉස්කෝලවලත් සින්හල සාහිත්‍යය අයින් කරපු කරුමෙ මේ

  • @nuwanudara-z4w
    @nuwanudara-z4w 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත සර් දුර ගමන් බස්රථවල ඔය කියන කන්දොස් කිරියාව බහුලව ඇහෙනවා.එහෙම බස්වල ගමනක් යන්න ගියාම එක කන්දොස්කිරියාවක් අහගෙන ඉන්න බැරිඑකේ පැය ගානක් එකදිගට කොහොම අහගෙන ඉන්නද..

  • @kamaltesth6130
    @kamaltesth6130 4 หลายเดือนก่อน +1

    🎉Sar සුපිරි වදන් ටික ඡොති මැරැණයින් පස්සේ අමරණිය ඡොති උනා .🎉 😂දැන් ඉන්න අලුත් පම්කයන්ගේ ගායකයෝ මලායින් පස්සේ උන්ට මොන වගේ නමක් කියිද මංදා 😂😂

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම

  • @dilshathiran4067
    @dilshathiran4067 ปีที่แล้ว +9

    අැත්ත කාව .දැන් තයෙන සින්දු වල කිසිම තේරුමක් නෑ..හිතන්න කිසිම දෙයක්යක නෑ..මෙලො රහක්රහක නෑ..ලස්සන වචන නෑ.❤

  • @wasanthakumara846
    @wasanthakumara846 ปีที่แล้ว +13

    100% ට වඩා එකඟයි

  • @Lily-670
    @Lily-670 4 หลายเดือนก่อน +4

    දැං කාලේ මිනුස්සුන්ගේ රසවින්දනය හරි අඩුයි ….😢

  • @neilratnayake4873
    @neilratnayake4873 4 หลายเดือนก่อน +1

    සර්...එකගයි...80/90 තිබුන ඒ තේරුම නොදැනත් පන ඇරල රසවිදපු ඒ හින්දි සින්දු වගේ සින්දු අද කෝ. හැමදේම කාලෙත් එක්ක වෙනස් වෙනවා..නොදැනීම රුචිකත්වයත් වෙනස් වෙනවා..ඔය හැම level එකකම සින්දු වලට අද audience එකක් තියනවා. නමුත් අදටත් " පොඩ්ඩියේ , දියවන්නා වගේ ටිකක් හිතල තේරුම හොයාගන්නවෙන රසවත් ගීත බිහි නොවෙනවාම නොවේ.

  • @devputh
    @devputh ปีที่แล้ว +3

    Thank you Dhammika. You are doing a wonderful job by your program. Good luck.

  • @NuwanDhanushkaRandeni
    @NuwanDhanushkaRandeni 3 หลายเดือนก่อน +1

    කාලය අලුත් වුනත් වටිනා සාහිත්‍යමය නිර්මාන කිසිදා නොනසී පවතිනවා. ධර්මතවය එයයි , එවායේ වටිනාකම දිනදින වැඩිවනවා , නව පරපුර මොන ගීත, නිර්මන ඇසුවත්, කාලයත් සමග ඔවුන් පරිනත වන විට වටිනාකම් හදුනගන්නවා. ඔව්න්ට නිවැරදි දේ තෝරගන්න ඔබතුමා වැනි සාහිත්‍ය දැනුම ඇති සියලු දෙනා හැකි තරම් වටිනා නිර්මාන සමාජයට දෙන්න. ඒවා පරම්පරා ගනනාවක් රසවිදිමින් දැනුමලබමින් සමාජය පරිනාමය කරමින් නෙනැසීවපතිනවා.💮🌻

  • @Shashikanethuki
    @Shashikanethuki 4 หลายเดือนก่อน

    මේ කතාව සහතික ඇත්ත පරන ගීත වල
    පද බැදුමයි දැන් ගීත වල පද බැදුමයි අහසයි පොළවයි වගේ මං දැන් ඉන්න

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana ปีที่แล้ว +3

    අමු සිංදු කියන ගීත ක්‍රමය නම් මීට වෙනස් සිංදු නමින් හදුන්වා දෙන පච ගීත ගැනයි මේ

  • @glwsgeethanjali4540
    @glwsgeethanjali4540 4 หลายเดือนก่อน +3

    පුංචි කාලෙ ඉඳල සාහිත්‍යය වින්දනය, රසාස්වාදය ක් නැතිකමයි. අනෙක මුදල් මතම යැපෙන සමාජයක් තියෙන්නේ. ඉතින් මේ වගේ සමාජයකින් උසස් නිර්මාණ අපේක්ෂා කරන්න බැහැ

  • @shanjayasingha4403
    @shanjayasingha4403 4 หลายเดือนก่อน +1

    2006න් විතර පස්සේ ආපු උන්ගේ සිංදුනම් සිංදු නෙමේ ටකරන් තනිකරම මට අනුව...සිංදු කියන ඒවා අවානම් ආවේ ඊට කලින් විතරයි

  • @ChinthakaWerakkodi
    @ChinthakaWerakkodi 4 หลายเดือนก่อน +1

    වැදගත් ලස්සන සින්දු රන් fm එකේ යනවා

  • @sdvlog69
    @sdvlog69 3 หลายเดือนก่อน +1

    සිංහල භාෂාව නොදන්නාකම කන්දොස්කිරියාවට හේතුව.

  • @amithawelikanna4658
    @amithawelikanna4658 4 หลายเดือนก่อน +1

    අද.තියනවද..සර්.සින්දු.මර.ලතොනි...බඩ.දගලනවා.එවාඇහූවාම.

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 4 หลายเดือนก่อน +1

    ඇත්තම තමයි ඒ කතාව

  • @Sumithperera-i9r
    @Sumithperera-i9r 4 หลายเดือนก่อน +1

    දැං බහුතරයක් කැමති ඔය සිංදුවලටනෙ සර්😂

  • @yohan1381
    @yohan1381 3 หลายเดือนก่อน

    ඇත්ත කතාව

  • @LankaI-ov3dw
    @LankaI-ov3dw 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හොදයි.හැබැයි සමහර රැකියා කරන එයව නොදැෙන්න විවේචනය වනවා.

  • @a2z380
    @a2z380 หลายเดือนก่อน

    ඩයස්ගේ නංගි.සීදේවි.කෙල්ලේ මම හදේ.වෙරලුමල්.එකි මෙකි නොකි අලුත් ගීත සේරම තහනම් කරන්න ඕන .කුනුහරුප සිංදු

  • @samithsun7099
    @samithsun7099 10 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව

  • @a2z380
    @a2z380 หลายเดือนก่อน

    ලංකාවේ දැන් සිංදු ලියන කියන උන් සේරම සිංදු තහනම් කරන්න ඕන

  • @madhusamindi3750
    @madhusamindi3750 4 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත

  • @INDIRA2023SL
    @INDIRA2023SL 3 หลายเดือนก่อน

    ඔයා සින්දු ටික ඉදවනවනේ කොහොමත්

  • @sitharaeee
    @sitharaeee 11 หลายเดือนก่อน +2

    එහෙම තමයි මහත්තයෝ, භාෂාව කියන එක, කලයක් එක්ක , තව අවුරුදු 50 කින්, වර්තමාන sinduth සාහිත්‍ය කෘති නිර්මාණ වේවි. 😢

  • @dumindawijethunga2103
    @dumindawijethunga2103 3 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත දැන් උන් කියන්නෙ කූණූහරප

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 ปีที่แล้ว +1

    Winadi 4n dunna supirima kathawa dammika sir..oba ape sampatha respect ❤🌹🙏

  • @worldtoptens8731
    @worldtoptens8731 ปีที่แล้ว +2

    The greatest lyricist ever

  • @priyanthagunathilake1316
    @priyanthagunathilake1316 27 วันที่ผ่านมา

    Totally agree

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t 2 หลายเดือนก่อน

    Very true .

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +2

    සහතික ඇත්ත සර් උසස් නිර්මාණ බිහි වෙනව බොහොම අඩුයි.

  • @ramboAngry
    @ramboAngry 2 หลายเดือนก่อน

    මෙහෙමයි දැනුත් බිහිවෙනවා , හැබැයි ඇහෙනවා අඩුයි ,

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว

    Umbata ardarei ban dammikayo umba maawa hema thissema pissu wattanawa ban theruwan saranai machan umbata

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 4 หลายเดือนก่อน

    Aththa kathawa.

  • @chakradhaar582
    @chakradhaar582 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ ඒ තර්කය මං වැරදියි කියලා තර්ක කරනවා.ඒක ජාත්‍යන්තර පාසල් වල ගැටලුවක් නෙමෙයි.මෙහෙම වෙලා තියෙන්නේ ජාත්‍යන්තර පාසල් වලින් කියවනම් එයට සාදක නැහැ.පාසලක ඉගෙන ගෙන විතරක් සංගීත වේදියෙකු වී ගීත නිර්මාණය කරන්න බැහැ.එයට තවත් ඉගෙන ගත යුතුයි.මේකට ප්‍රදාන හේතුව සමහර සමාජ මාද්‍ය ජාලා.එය තුලින් මානවයාගේ සිතුම් පැතුම් සහ කලාව කියන දෙය වෙනස් උනා.මේ දේශනය ඇත්ත.100%ක් ඇත්තටම කනගාටුදායකයි මේ රටේ වර්ථමානයේ බිහිවන සමහර කලාකරුවන්ගේ ගීත ගැන.කිසිම අර්ථයක් නැහැ සමහර ඒවගේ...ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා සිසුවෙක් සංගීතයේ පුලුල් පරාසයක් හදාරනවා ඔවුන් මෙවැනි ගොන් නිර්මාණයන් කරනවා අවමයි.රජයේ පාසලක උවත් ජාත්‍යන්තර පාසලක උනත් ඉගෙන ගත් පමනින් ගීත නිර්මාණය කරන්න බැහැ.විශ්ව විද්‍යාල වෙත යොමු වී හෝ දක්ශ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන විශයේ කෙල පැමිනි පසු ගීත නිර්මාණය කල හැකිය.එහෙම නැතුව මේ පාසලක ඉගෙන ගෙනම බැහැ ගීත නිර්මාණය කරන්න.හැබැයි අන්න එහෙම උත්සාහ දරන සහ ග්‍රන්ථ පරිශීලනය නොකර කරන නිර්මාණ තමයි දැන් ගොඩක් තියෙන්නේ.කිසිම භාවයක් නෑ.ශබ්ද ,සහ අර්ථ රසයක් නැති වැඩකට නැති නිර්මාණයන් තමයි අද ජනප්‍රිය .ඒක ඇත්ත.ඒත් එයට හේතුව ඔබතුමා කියූ කරුන නෙමෙයි.

  • @worldwithshanaka
    @worldwithshanaka ปีที่แล้ว +3

    Well said 💯

  • @PopSevenpop
    @PopSevenpop 4 หลายเดือนก่อน

    සහතික ඇත්ත sir මේ ලඟදි බස් එකෙ සිංදු වලට ට තේරැනෙ අංගොඩ ගිහින් ආව වගෙ කියල pich එක කොහොම වෙතත් ගිරියනම් කඩා ගන්නව

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 ปีที่แล้ว +1

    GREAT ❤💐THANK YOU ❤💐

  • @hasinijewellers6412
    @hasinijewellers6412 ปีที่แล้ว +3

    yes 👍

  • @SharmilaWijekoon-wj9kk
    @SharmilaWijekoon-wj9kk 4 หลายเดือนก่อน

    Ape sinhala guruwaraya. Hemadamath adarei. Bs sir

  • @nayomidilrukshi8492
    @nayomidilrukshi8492 ปีที่แล้ว +12

    හිස් භාජන සද්දේ වැඩි සර්

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว +13

    කරුමෙට අපිට අහුවෙන්නෙත් බෆල් එක ලග සීට එක. බහිනකන් හිතට නිවනක් නෑ.

    • @dilshathiran4067
      @dilshathiran4067 ปีที่แล้ว +1

      නැති එවත් මතක් වෙනවා😂

    • @lakshanchamika9492
      @lakshanchamika9492 ปีที่แล้ว

      මචන් ලන්කාවෙ නීතියට අනුව එක මගියෙක් හරි අකමැතියිනම් බස් රතවල බෆල් ඔන් කරන්න බෑ ඒක නිසා අහන්න බැරිනම් ඒක වහන්න කියන්න ඒක අහන්නෙ නැත්නම් මගිප්‍රවාහන අදිකාරියට පැමිනිලි කරන්න

  • @richrat17
    @richrat17 ปีที่แล้ว +11

    යුගයෙන් යුගයට ඒ කාලයට සාපේක්ෂව දේවල් වෙනස්වීම ස්වභාවිකය. එනිසා කලබල නොවන්න.

  • @chamaraprasad6742
    @chamaraprasad6742 ปีที่แล้ว +6

    Dammika sir..

  • @rajuuncle5072
    @rajuuncle5072 3 หลายเดือนก่อน

    ආසිකය පුතේසි කියා සිටියයි නූසි කියයි නූසි කියයි නෝසි කියයි නෝ ඇල්ලුවා. ඇල්ලුවා. ඇල්ලුවා ආතාරියා

  • @idea-one9337
    @idea-one9337 4 หลายเดือนก่อน +5

    ඉල්ලුමට තමයි සැපයුම. කාලෙ වෙනස් වෙලා .

  • @sihina946
    @sihina946 ปีที่แล้ว +1

    niyamai sir ge kathawa

  • @dsubasinha6105
    @dsubasinha6105 ปีที่แล้ว +1

    Kala.rasawa.tibunat.niwagala.male.
    Mala.neda.kawot.niwagala.alale.....
    Onna.okatamai.dan.inna.aun.kale.....obata budusaranai

  • @RenukaPriyadarshani-p4p
    @RenukaPriyadarshani-p4p หลายเดือนก่อน

    Patta wada tika,, master

  • @lahirurandika1057
    @lahirurandika1057 4 หลายเดือนก่อน

    ඇත්ත..මාසයක් විතර වගේ යද්දී අප්පිරියයි..සින්දු 16ක් හදාගන්න බෑ..

  • @MrKasun1983
    @MrKasun1983 ปีที่แล้ว +6

    literature and language change from generation to generation and that would inevitable. Problem I see with SL music is that it does not have an identity. May be we did not have our own rich music culture. So our older generations think that Indian influenced music should be the right one for us. I respect and like all these styles.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      yes thats the problem .

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      now young people really be making something new

    • @tina-gu6sy
      @tina-gu6sy ปีที่แล้ว +2

      It's just not about music culture. It's more about the words that they use and disgusting music videos. They really affect the minds of people in a negative way. Music videos are totally inhuman. I saw one with a wife putting poison into husband's tea. Another when being in the hands of husband, signaling Another man that she really loves him. It's more to do with the attitude of the young generation. They don't believe in sins. For them the religion is to act out of impulse and think no more about the consequences.

    • @SureshMaduwantha-u9b
      @SureshMaduwantha-u9b 10 หลายเดือนก่อน

      This is true

    • @SureshMaduwantha-u9b
      @SureshMaduwantha-u9b 10 หลายเดือนก่อน

      ​@@groundzero5708absolutely

  • @niranjalaranasinghe7708
    @niranjalaranasinghe7708 4 หลายเดือนก่อน

    ඒක මරු 😃😃😃

  • @arunashantha1083
    @arunashantha1083 3 หลายเดือนก่อน

    සින්දු නෙවේ වචන විතරනෙ දැන් තියෙන්නෙ උදේට සින්දුව එලියට දානවා හවස් වෙනකොට අයෙ දන්නෙත් නෑ මතකත් නෑ

  • @nimalkarunathilaka3660
    @nimalkarunathilaka3660 2 หลายเดือนก่อน +1

    නූතන පරපුරේ බහුතරයක් සිංදු කොත්ත රොටි සිංදු ...
    කන වෙලාවට විතරයි රස

  • @ritaperera9164
    @ritaperera9164 ปีที่แล้ว +2

    ඒ ලස්සන ගීත ලියපු අය දැන් ගීත රචනා ලියන් නැත්තේ ඇයි

    • @lakshanchamika9492
      @lakshanchamika9492 ปีที่แล้ว +2

      ලියන්න ගායකයෙක් ඒ අය ගාවට යන්න එපෑය

  • @ranjanijathungamage4464
    @ranjanijathungamage4464 4 หลายเดือนก่อน

    රසවින්දනය මැරැනු පරපුරක් .ඕවා ඔහොම වෙනකොට රටේ කලාවක් සාහිත්යක් සන්ස්කෘතියක් ඉතුරැ වෙයිද.දුකයි ඇත්තටම

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 4 หลายเดือนก่อน

    Api nam den thiyana sindu ahan na theren na appiriyai ekata parana sindu maru❤❤

  • @AsankaSameera-ps8sg
    @AsankaSameera-ps8sg 3 หลายเดือนก่อน

    හරියටම සරලව කිව්වා❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    අනිවාරෙන්ම සර්

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 4 หลายเดือนก่อน

    හරි තමයි

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 4 หลายเดือนก่อน +2

    යාන්තමට විභාගෙ පාස්වෙලා private Campus ගිය එවුන් පාරෙ වත් ඇවිදගෙන යන්න බැරිතරමට සද්දෙට බෆල් දාල
    හැඩට කොටට ඇඳල යන්නෙ පස්ස පද්දපද්ද කියල බාගෙට හෙළුවෙන් පාරට පේන්න නටන මන්ද මානසික යන්ට මොන රසඥතාවයද

  • @sahansandeepa7512
    @sahansandeepa7512 4 หลายเดือนก่อน +2

    1:38 දැන් ඉන්න උන් ඕකටත් melody යක් දානවා😂

    • @heshan_kavindu
      @heshan_kavindu 4 หลายเดือนก่อน

      කොහොමද ඒක කියපු තාලෙ දැං ඉන්න උන්ට autotune නැත්නම් කියයි ඔහොම😂

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +7

    ඔබතුමන්ලා දැන් ඉන්න අලුත් පරම් පාරා වේ ගායක ගායක යො ගායනා කරන සිංදු අ පෝ අහන්න බෑ අහන්න බෑ ඕවා සිංදුද මුන් සංගීතය සාහිත්‍ය වනසනවා කියලා ලෝක ව ටේ ගිහින් බැන බැන ඉන් නෙ නැතුව දැන් ඉන්න තරුණ දක්ෂ පරම් පාරවට හැම දෙනාටම අහන්න පුලුවන් රස විදින්න පුලුවන් ගිත ලියලා දෙන්න කො.එත කොට ඔය ප්‍රශ් ණෙ ඉවරයි නෙ.ඔයා ලා ව ගෙ කුහක මිනිස්සු තමයි අතීත යේදී ජෝති පාල මහත්තයට පේමට් ගායකයා කියලා බැනලා ති යෙන් නෙ.වර්ථමාන යේ ඉන්න තරුණ පරම්පරාවටත් කරන් නෙ ඒ දෙයමයි.ප්‍රවීන යො කියා ගන්නා ඔලුව ඉදිමුනු කුහක යො වෙන්න එපා.

    • @Rasthiyaduv
      @Rasthiyaduv ปีที่แล้ว +1

      @Mortzki zshikesh දැන් ඉන්න අලුත් පරම්පරාවට බනින් නෙත් පට්ටම පට්ට කුජ්ත ඉරිසියාකාර කුහක යොම තමයි.

    • @indikanik9929
      @indikanik9929 ปีที่แล้ว +2

      ඔන්න ඉතින් උම්බෑ කිව්වා ..හද පෙන්නනකොට ඇඟිල්ල දිහා බැලීමේ පල.විපාක

    • @pavanamarasooriyaamarasoor2958
      @pavanamarasooriyaamarasoor2958 4 หลายเดือนก่อน

      මේක තේරුම් ගන්න බැරි අට පාස් එවුන් කියන කතා....

    • @dmmahindakarunaratne9324
      @dmmahindakarunaratne9324 4 หลายเดือนก่อน

      මට පේන උඹත් අර ලාඩන් සංගීතය එකෙක් දන්න මගුලක් කතා කරපන්

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 5 หลายเดือนก่อน

    ❤❤❤❤ අපෙ ලමය පව්...