Wow did anybody notice how Coach suppressed his voice to highlight Aslam's voice. How humbling and fatherly like act. way to go Coach!. hats off to you, amazing human being, teacher and a gifted artist!. Congratulations to both of you for a bright future!.
Little Pradeep that is doctor Pradeep rangana ' s style. Not Shihan's style. Well trained you by ur loving coach. ❤ Credits goes to him.will called him Little Pradeep.
This was the best coach /student song. ❤ what a great performance. Pradeep you allowed Aslam to shine brighter than you. This is a great quality of a good teacher. Well done both of you.
දෙමුද අස්ලම්ටයි Coach pradiptayi ලයික් වැස්සක්❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
මේ කෝච් ප්‍රදීප්ගෙ ගායනයේ උපරිමය නෙමෙයි. හරි ලස්සනට අස්ලම්ගෙ ගායනය අනිත් අයට පෙන්වන්න ඉඩ හදල දුන්නා..ආදරෙයි කෝච් ප්ර්රදීප්...සුභ පැතුම් අස්ලම්....❤️❤️
Aththatama adarei coach❤❤❤
ඒක තමයි ඇත්ත කතාව
Ow
Aniwarenma
අනිවාර්යයෙන් ❤
Pradeep pitch එක පහළ දැම්මා. එයාට ඕන වුණේ අස්ලම්ගේ හඬ උඩට ගන්න. අන්න නියම ගුරුවරු...
නැත්තම් ප්‍රදීප් ඕක ගායනා කරන විදිහ අපි හැමෝම දන්නවා..
Aththamai❤❤❤❤😊
❤❤❤❤
Ettamai❤
ඔව් ඒක ඇත්ත..ඒ තම නියම කෝච්❤
❤
අස්ලම් මල්ලියාට ලැබිලා තියෙන්නේ සුපිරි කෝච් කෙනෙක් ❤❤❤
බැට්ල් රවුන්ඩ් එකෙන් අස්ලම්ව දැකලා එයා හින්දම වොයිස් බැලුව තව අය කවුද ඉන්නේ ??? 😐🌹🤍අස්ලම් හින්දා තමයි මේ පාර Voice kids famous උනේ කියන අය කවුද ????🌝❤️
මන්❤❤❤🥺
❤❤❤❤mama
මමත්
Math innoo
Aththa..🥺
සසරේ තාත්තෙක් වෙලා ඉන්න ඇති දරුවෙකුට දිනන්න තම හඩත් සගවගත් නිහතමානී තරුව ❤
Anee ow❤❤❤❤❤
අස්ලාම් දිනනකන් බලන් හිටපු සෙට් එක කෝ ❤🎉
Mn innooo🌹🌹❤
Math ❤
Mn
Me too
❤❤❤❤
2024.06.12 අස්ලම්ට තාමත් කැමති අය1k දෙමු බලන්න.
මන් නම් දුන්නා
ප්‍රදීප්ගේ full voice capacity එක එයා පාවිච්චි නොකර පොඩි එකාගේ voice එක ලස්සනට ඉස්මතුවෙන්න දුන්නා.
❤
නිර්ලෝභීව තමන්ගේ ගෝලයට සියලුදේ දුන්නා..අස්ලම් පුතා කෝච් ප්‍රදීප්ව තෝරා ගැනීම අස්ල්ම්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂය උනා..ජයවේවා..ස්තුතියි කෝච් ප්‍රදිප්..❤❤❤❤👏👏🙏🙏
ඇත්තටම ❤️
❤attaa
ඒ කතාව නම් ඇත්ත..හරිම උතුම් මනුස්සයෙක්❤
ප්‍රදීප් නියම ගුරුවරයා .......දරුවාගේ හඩ උඩ එන්න එයා හඩ අඩුවෙන් තමයි ගායනා කලේ ❤❤
ඔව් නැත්තම් එයා ඔහොම නෙමෙ ඔය සින්දු කියන්නෙ
@@judepushpakumara5474ou eya hriyata kiuwoth kattiya uda yai
❤
Ow
Lassani malliyo,❤❤❤❤❤
ජාති බේද පැත්තට දාලා අස්ලාම්ට කැමති අය මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු ❤️
👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් ❤
සමහර comments කියවනකොට මුස්ලිම් මට ගොඩක් දුක හිතුනා. ඇයි මේ ළමයා දිහා ජාතිභේද ඇදලා කතා කරන්නෙ? මේ ළමයත් ලාංකිකයෙක්.....මේ පොලවේ ඉපදුන ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක්. ජාතිවාදය හින්දා අපිට නැති වුන දේ බොහොමයි. දැන්වත් හැදියල්ලා.....රටට ආදරය කරන මනුස්සයෙක් වෙයල්ලා.
@@ifthi.opinionසමහර මිනිස්සු හරිම නරකයි .හැබැයි දැන් ඉන්න අය වැඩිය බේද තියා ගන්නේ නෑ.ඉස්සර අය තමා ගොඩක් එහෙම කලේ
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Us mmmmloik
Lllpllkki 😢 0:18 @@kaweegirl-o7x
N
Pradeep කියන්නෙ නියම ගුරුවරයෙක් අස්ලාන් මෙවැනි දක්ෂයෙක් විමට එය තමයි ප්‍රධාන හේතුව වුයේ
ඒ වගේම ප්‍රදීප් නියම මනුස්සයෙක්
අස්ලම්ගේ හිනාවට ආස වුණ අය මේ පැත්තට like 👍දාගෙන යමු.........Congratulations aslam...❤
❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤
වශී වුණා 😘❤️
ප්‍රදීප්ට කැමති අය like එකක් දාගෙන යමූ 😊
🥰😊😇
Aniwaryen hoda manussayek pradeep
ප්‍රදීප්ට ❤❤❤❤❤❤❤❤❤❤හද❤වතින්ම සුබ පතනවා
හොද නිහතමානී ගුරුවරයෙක් එයා.....කිසිම කෝච් කෙනෙක් තමන්ගේ ටැලන්ට් එක වහලා තමන්ගේ ළමයාව ප්‍රමෝට් කරලා නෑ මෙච්චර කාලෙකට වොයිස් සීසන්වල...ඒත් ප්‍රදීප් ඒකත් කරා...🥺🫶❤️
@@PrasadiPeiris-h6d සිරාවටම ඈ
අස්ලාම් voice kids win කරාට පස්සෙත් මේක බලන අය ලයික් කරන්න ❤
ඇත්තමයි මගේ හිතේ නම් කිසිම ජාති භේදයක් නැහැ.. අ❤😊
අස්ලාම් මල්ලියෝ ආදරෙයි හැමදාමත්
God bless you ❤
❤❤😊😊😊😊
I love you aslam ayye ❤❤❤❤❤❤
මම බෆල් වලින් අසලම් අයියගෙ සින්දු අහන්නෙ .
Aniwa
Congratulations aslam ayye❤❤❤
අස්ලාම්ට දෙමුකො ලයික් එකක්
❤❤❤❤අ❤🎉
ඔයා නිසාමයි අස්ලම් voice බැලුවේ.ආදරෙයි මැනික..❤❤❤❤❤
1. වේදනා හංගා(අම්මට ගොඩක් ආදරේ කරන අහිංසක පුතෙක් )❤
2.මුවමද හාසේ(සංවේදී මිතුරෙක් )🥰
3. ඉපදී ලොවේ( හැගීම් ගායනයේ අතිදක්ෂයෙක් )👌
4. සිහින අහසේ(විසිල් එක +නළු ගායකයෙක්)🤗
5. නිල්ල නගන(නැටුම් ගායකයෙක්)🤩
6. පෙම් සිහිනේ(ගුරුවරයාට නොදැවෙනි සිසුවෙක්)👏
7. ඇතුගල, පිටකවරේ (වාදකයෙක්)😮
හීනයක් වගේ හැමදේම හරියටම කරා👍සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤
Anivaryen 🥰🥰🥰
❤❤❤
Anivaremma❤
😍
අස්ලම් ට ආදරේ අය කෝ❤
👇
❤❤❤❤❤
♥️
Me me ❤❤❤❤❤
Mama ❤❤❤❤❤❤😊
❤❤❤
ම්ම් මාරම voice එකක් ඇහුවත් හිත පිරෙන 😢😢🎉
අස්ලම්ට වැඩියෙන්ම ආදරෙ සිංහල මිනිස්සු..ලංකාවෙම ආදරෙ ලබන්න මේ කොල්ල එච්චරටම ආදරණීය හිතහොද ආකර්ෂණීය දක්ශ පුතෙක්♥️❤️
ඒ වගේම හැම අවස්ථාව කම එයා ඉතා යහපත් ගතිගුණ තියෙන දරුවෙක් බව පෙන්නුවා ...ඒක උපතින් ගෙනා දෙමව්පියන් ඔප මට්ටම් කරපු යහගුණ ..ඒවා දකිනකොට මිනිස්සු නිතැතින්ම ආදරය කරනවා❤
ඩොක්ට ප්‍රදිප් වගෙම අස්ලම් මල්ලි ත් ඒ සිංදුව ලස්සනටම කිවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මෙ ගායනය.😊😊😊😊😊
Voice බැලුවෙත් අස්ලම් හින්දා congratulations පැටියෝ❤
Ow❤❤❤
ආසම දෙන්නෙක් එකම තැනක 🙈❤️ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් ❤️🥰 Crush & Little crush 🙈❤️
🤢
මම කලින් voice බලන්න පොඩ්ඩක් වත් කැමති නෑ.ඒත් අස්ලම් නිසා මේ සැරේ voice kids බැලුවා.අස්ලම්ට ගැලපෙන ම ගුරුවරයා coach pradeep❤❤.congratulations coach pradeep and aslam💟💟💟💝
Voice kids වේදිකාවේ මම අහපු ලස්සනම සින්දුවක් තමයි මේ. කෝච් ප්‍රදීප්ගේ ළමයිගේ සින්දු අපි ඇහුවේ හරිම ආසවෙන්.
ගායනය ඇතුලේ මල්ලිගෙ ලස්සන discipline එකක් තිබුනා. Actions වල පවා..❤
එකම සිංදු ව හැම තිස්සෙම අහන කට්ටිය කෝ බලමු
Mama❤
මම❤❤❤
ප්‍රදිප් ඔයා නියම තාත්තෙක් 🙏🙏🙏මන් දැක්කා අස්ලාම් විනර් කියන කොට ඔයාට ඇස් වලට කදුලු අවා තෙරුවන් සරණයි ඔයාලට 💐💐🇮🇹
මාර වොයිස් එකක් තියෙන්නේ කාටවත්ම ලං වෙන්න බෑ ඒ වොයිස් එකට ❤අස්ලාම්ට මාර විදිහට හැගීම් ගායනා කරන්න පුළුවන් VOICE KIDS අස්ලාම් තමයි🥺🥺🥺🥺🥺
Wow did anybody notice how Coach suppressed his voice to highlight Aslam's voice. How humbling and fatherly like act. way to go Coach!. hats off to you, amazing human being, teacher and a gifted artist!. Congratulations to both of you for a bright future!.
Yeah dude
Definitely i noticed too♥️♥️
Yes❤
සුපිරි**** පුතා***කෝච්🙏🙏🙏
❤
මෙ දවස මතක් වෙලා මෙක බලන මං වගෙ තව අය ඉන්නවද .
Innawa ❤❤
Ow❤
ඇත්තටම අපි කවදාවත් voice kids බලලා තිබ්බෙ නෑ ASLAM හින්දා මයි බැලුවේ ආදරෙයි හැමදාම❤
Ane aththa thama ❤❤
ඔයා නිසා මම voice kids බැලුවෙ . අපේ නුවරට ලොකු ආඩම්බරයක්. Congratulations සිහින කුමාරයා..❤❤ . Aslam ට කැමති අය 👇🏻
Aththa
Coach pradeep දෙන්නම එකට කියන කොටස් වලදි sound එක අඩුවෙන් තමයි කිව්වෙ .අස්ලම්ගෙ හඬ වැඩිපුර ඇහෙන්න.❤️
ඇත්තටම කෝච් ප්‍රදීප් නියම ගුරුවරයෙක්...හැමතිස්සෙම තමන්ගේ දරුවන්ව ඇගයීම් කරා..මෝටිවේෂන් කරා....ඔහු දක්ෂයන් අතර නිහතමානී දක්ෂයෙක්..නිහතමානීකම කෙනෙක්ව ඔසවා තබනවා..අස්ලම් ඒක ඔප්පු කරා🙏🙏🙏❤❤
Hats off to coach pradeep ❤
Ekanam hondata penawaaa...coach pradeep harima himin e tika qwe aslamwa wenamama pena vidiyata. Eya aduwak nethuwa hemadema uganwala thiyanawa kollata. Coach pradeep wagema ugath singer knk wenawanam e thamai aslamta karanna puluwan lokuma de❤❤❤
Yes
මුල් ගායකයා පාරාදයි .හරිම දක්ශ මල්ලි කෙනෙක්
🎉අස්ලම් ඔයානම් පිස්සුවක් මරු සර්ට වැඩිය ලස්සනට සින්දුව කියනවා පොඩි වුනාට ලොකු කෙනෙක් වගේ ලස්සනට සින්දුව කියනවා නටන්නත් හොදට පුළුවන් දවසක සුපිරි ගායකයෙක් වෙයි දැනටමත් සුපිරි ✨ ආදරෙයි ♥️❤️😘
ඇත්තටම
@@Kavee-ui9hv❤❤
❤
❤❤
ඉතින් මේක නෙමෙයිද මේ ලංකාවට ඕන.ජාති ආගම් හැමදේම පැත්තක දාලා කොයිතරම් ආදරෙන් පොඩි මුස්ලිම් කොල්ලෙක්ව මේ සිංහල කට්ටය බලාගන්නවද දෙයියනේ...ආදරෙයි අස්ලම් මල්ලි ඔයා ලංකාවේ මනුස්සකම දිනෙව්වා..
❤
Meyaa muslim nemei. Muslim namak tiyena kalawam jaathiye kenek
@@maria0306-p9c amma hri thatha hri muslim wenna oona
Meya muslim ❤❤❤
@@updatetech3677thaththa muslim
අස්ලම්ගෙ voice එකටයි එයාගෙ ලස්සනට කැමති අය like එකක් දාන් යමුද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂🙂🙂
@@ThilinaSandakelum-b3l😊❤
5:02
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hirushi
❤❤❤❤❤❤❤
මෙක බලද්දි තවම අැගෙ හිරිකටු පිපෙනව එ් තරමි ලස්සනයි අස්ලමි
අස්ලම් කියන්නෙ තනිකර පිස්සුවක්..😍❤️🩹 මාර ආදරයක් එයාට හිතෙන්නෙ..ඒ වොයිස් එක හදවතට කතා කරනවා..🥺 කවදා හරි ලංකාවම හොල්ලන පුංචි තරුවක්..🥺😍❤️🩹ආදරෙයි අස්ලම් මල්ලි...❤️🩹😘
මොනවා උනත් කොල්ල මරුට කිඋවා
කො කොල්ලට SMS ගහපු අය
Math innooooo🎉
අස්ලම් 'නුඹ මගේ හැම භවේ' කියන කෑල්ලට තමා මන් ආසම...ඒක වෙනම ම රහක් අස්ලම්......පිස්සු හැදෙනවා🙆❤🥺
Anna ow sira kathawa thamai..math kiyanna hitiye...ekata nam ega hiri werenawa wage wenoooo....
@@ManeFowerනුඹ මගේ...කියන කොටසේ කලර් එක මාරයි.ඒක ඔරිජිනල් song එකේ වත් නෑ.....අස්ලම් මාර වේරේශන් එකක් දාන්නේ....පොඩි ළමයෙක්ගෙන් එන එකක් නෙවෙයි ඒක....කියන්න වචන නෑ...🔥🔥
@@PrasadiPeiris-h6d ow eththa eya harima dakshai.....eya e kotasa kiyapu widiya nam marai....
ඔව් ඇත්තමයි. ඒ ටික මාරම ලස්සනයි. මුළු සින්දුවටම ආසයි ඒත් එතෙන්ට ගොඩාක් ආසයි මාත්. අස්ලම්ගෙ කටහඩේ හැගිම උපරිමයෙන් තියෙනවා 🥰
Math asa e kotasata thami
Aslam ta kamathinam like karanna
ඇයි දැන් අස්ලාම්ට කැමති අය ඔයාට ලයික් කරන්නෙ😂😂😂
Eka thamai ane ponnaya 😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hirushi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤hirushi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤hirushi❤❤❤❤
🎉කිසිම දෙයක් ලෝබ කමක් නැතුව කියා දුන්න coach කෙනෙක්..
තමන් වගේම තරුවක් බිහි කරපු coach කෙනෙක්..
කියලා දුන්න දේ හරියට ඉගෙනගත්ත දරුවෙක්..
තමන්ගේ සතුට ට වඩා අනුන්ගේ දුක ගැන හිතපු දරුවෙක්..
ඉතින් ඔයාලා දිනන්නම ඕනෙ තමා ♥️
මේක බලද්දි මටනක් දැනුනෙ ප්‍රදීප් රංගන super star වෙච්ච කාලේ.අස්ලාම් සිංදු කියද්දි ඒ වගේමයි.සුබ අනාගතයක් little aslam ❤❤❤
බැට්ල් රවුන්ඩ් එකෙන් අස්ලම් මල්ලි සින්දු කියනවා දැකල තමයි වොයිස් කිඩ්ස් බැලුවේ....❤
math
Math
අස්ලම් ගෙ සින්දු කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ අදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
අස්ලම් හින්දා තමා voice kids famous උනේ කියන අය මේ පැත්තට❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤
🤣🤣
Mn
Man
Aniwaryenma. ( FROM SYPRUS)
Indeed
අනේ පැටියෝ ඔයා දිනනකන් බලා ගෙන හිටියේ ඔයා sing කරපු පලවෙනි දවසේ ඉදලම ගොඩාරියක් සතුටුයි❤❤❤
ලංකාවේ කොහෙද බං ජාතිබේද. මෙන්න හොදම උදාහරණය. මුලු ලංකාවම ආදරෙයි මේ පොඩ්ඩට. ජඩ දේශපාලනය තමා මේ ජාතිබේද හදන්න උත්සහ කරන්නේ.
අනිවාර්යෙන් අපි හැමදාම මෙහෙම ඉමු සහො❤😊
Aslam ge visil eka nam pattai thama ahanava ❤ abbahiyak
මමනම් අස්ලම්ට ගොඩක් ආසයි... ඒ වගේම ගොඩක් අදරෙය් ❤❤❤❤මම වගේ අය ඉන්නවනම් like දන්ඩෝ
ප්‍රදීප් රන්ගන සර් -"කටුමතින් යන ජීවිතේ *favo*❤
Bro aslam - voice 🥺♥️
පුංචි ප්රදීප්ම තමයි. ඔයා හොදම ගුරුවරයාව තෝරගත්තා. කෝච් ඔයාගෙ හැකියාව හදුනගෙන ඒව වැඩි දියුණු කරාලා ඉදිරියටම යැව්වා. ඒ වගේම ඔයාත් ඔයාගෙ හැකියාව ගොඩාක් වර්දනය කරගත්තා. ❤️❤️
ඔයා ගොඩාක් උනන්දු අහින්සක නිහතමානි ගොඩාක් දක්ෂ ළමයෙක් ❤️
නියම දක්ෂයෙක් කියලා කියන අය මේ පැත්තට ....❤❤❤❤❤
100 සැරේකටත් වැඩිය ඇහුව . REAPECT PRADEEP ❤
👍
Tv එකෙනුත් බලලා yt එකෙන් search කරලා බලන මම😊 එතරම් පිස්සු වැටිලා ඉන්නේ අප්පා මමනම් මේකට😮❤ මුල ඉදලම හිතුවා අස්ලාම් මල්ලි තමයි win කරන්නේ කියලා❤ ඉතින් එය එසේ සිද්ද වුනා😊❤ congratulations අස්ලාම් මල්ලි ❤
Math emai
Pradeep sings with very Low pitch because it will helps this young man to shine easily... Great Quality of Leadership.....
100% true.. pradeep high pitch and variations wlt giya nm aslam diha kwruth blnne nati trm.. pradeep trm variations daana artist kenek lankawe mama dkl na ❤
So true❤
That is the quality of a human. Pradeep is an amazing guy💪💙
සිරස තමා හැමදාමත් හොදටම කලේ. වෙන කාටවත් එහෙම කරන්න බෑ. අනිත් එක සිරසෙන් ආපු අයගේ අනිත් අයගේ වගේ ලොකු සීන් නෑ. Love you sirasa❤love you aslam❤love you coach pradeep❤
Sahathika eththa anith channel kadeyanava Eth sirasa ehema ne
Sirasa thamay best ,my favourite channel ❤❤❤❤❤❤❤
ප්‍රදීප් සර් කියන්නෙ හොදම ගුරුවරයෙක් .... අඩුවක් නැතුව ම ගෝලයට දායාදය දීලා ඒකයි ඒ බැබලිම ❤🙏
❤
Coach ප්‍රදීප්ගෙයි අස්ලම්ගෙයි voice දෙකම මේ Song එකට එකතු වුනාම මාරම ලස්සනයි. Congratulations aslam💜
අන්තිමට....සිරසෙන් බිහි උනු සුපිරි තරු දෙකක් එකට........❤❤❤
අස්ලම්ගේ ආගමට අනුව මේ වගේ සින්දු කියන එක හරාම්.
ඒ වගේ දෙයක් පැත්තකට දාලා සින්දු කියනව කියන්නෙත් පට්ට වීර කමක් 🥰😃
ආදරයේ පාවෙන හැගුමක් ජීවිතයක් සෙව්වා❤️🩹🥺
mokada kiyanne bn,aslamwa hamba wela katha karanna kemathi nedda?
aslamge wp nb eka hoya ganna kemathi kattiya me konata......😍😍😍🥰
❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘
@@nethmiimalsha7009mn gawa nm thiye🤭
@@nethmiimalsha7009ආයිත් අහල... කැමතී අනී...🥺❤
ඔයා කීය වසරෙද
( 3:18 ) නුඹ මගේ හැම භවේ
දිව්රලා සෙනෙහසින් 🥺
ඒක පට්ට 🤤💗
Atta anee❤❤❤❤
ඒක ගැම්මට කියකියනවා ❤❤❤❤
😘😍🥰🤩😂🤗🥹
Ow ❤❤❤🎉🎉🎉😢
Eka supiriyak....💖💖💖💖
මුව මදහාසේ සින්දු වේ ඉදලා තමයි මෙයාව බලන්න ගත්තේ
ඒ තරම් හිතට කා වැදුනා මේ මල්ලියාගේ සින්දුව ❤
මං මුල ඉදන් හිතුවා මෙයා දිනයි කියලා 🥰
Congratulations Aaslam 🎉🥳❤
දැන් ඉතින් මෙයා අපේ හදවතේ ගායකයා 💖
Aaslamta hodam coach ලැබිලා තියෙන්නේ
Aaslamgei Pradeep sirgei
කටහඬ supiri 🔥❤
3:18 බලන්නකෝ ඒ ජවය...... 🥺❤
මේ භේදවීම් පොඩි දරුවන්ගෙන්වත් නැති වෙන්න ඕනි .මම එක්තරා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට කටයුතු කරන කාලේ එක්තරා සිංහල දරුවෙකුගේ සහෝදරියක් දැඩිලෙස අසනීප වුණා .ඒ වෙලාවෙ කොච්චර අසරණද ඒ දෙමාපියන් දෙමාපියො විදිහට .ඉතින් ඒ දුක බෙදා ගන්න මගේ පංතියේ හිටපු සියලු දරුවන්ගේ දෙමාපියො එක්වුණා. මේ දෙමාපියො සිංහල ,හින්දු, කතෝලික ,මුස්ලිම් ඔක්කොම ජාතින්වලට අයිති. මට ඒ දෙමාපියො ඔක්කොම කිව්වා ටීචර් කියන දෙයක් අපි කරන්නම් කියලා .ඉතින් රෝගී දරුවාගෙ දෙමාපියො කියපු විදිහට අපි බෝධි පූජාවක් කලා. එතනදි තමයි මම මේ රටේ මිනිස්සුන්ගෙ හිත්වල ලස්සන දැක්කෙ .මුස්ලිම් අය, කතෝලික අය බෝ මළුව ඇමදුවා. ස්වාමීන්වහන්සේට පිරිකර අරන් ආවා. කොඩි මැහුවා. පහන් පත්තු කලා. කිසිම කෙනෙක් තමන්ගේ ආගම ඉස්සරහට දැමීමේ නෑ. හැමෝටම තිබුණෙ එකම එක අධිෂ්ඨානයක් විතරයි .ඒ අර රෝගී දරුවා සුවපත් කරගන්න දේ. මේ දෙමාපියන් එකතුවෙලා ඒ දරුවා ඉන්න වාට්ටුවට වතුර ෆිල්ටරයක් තෑගි කලා. ඒ දේ දෙමු කියලා කිව්වෙත් මුස්ලිම් තාත්තා කෙනෙක් .අනේ අපි හැමෝම ආයෙමත් ඉස්කෝලෙට එන්න කලින්ම අර දරුවගෙ අම්මා කෝල් කරලා කිව්වා දාලා තිබුණු බට ඔක්කොම දරුවගෙන් ගැලෙව්වා, නෝමල් වෝඩ් එකට දැම්මා කියලා .හැමෝම කොච්චර සතුටු වුණාද කියලා මම ගුරුවරියක් විදිහට දැක්කා පොඩි දරුවනුත් ඇතුලුව. සියලුම දෙමාපියො දරුවන්ටත් කියලා දීලා තිබුණා අධිෂ්ඨාන කරන්න කියලා .කොච්චර සතුටුද එහෙම වුණාම .
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤@@dahalexander
ගුරු ගෝල සිහින තරු දෙක 🥺💗🫀.. ආදරෙයි චූටි 🥰🤍.. කෝච් එක්කම ලස්සන වැඩකින් අනාගතේ නුදුරු දවසකදි ඔය කටහඬ ආයෙමත් අහන්න හරි ආදරෙන්,ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥰❤✨..
දවස් දෙකක් යද්දිම youtube trending #4 🥺💪🏽💗 (2024/04/22)
Trending #1💥😻❤ (2024/04/23)
්ික්ප 8 අ්ිරැා්
දවස් දෙකක් යද්දි උදේ trending 4 දවල් වෙද්දි trending 1 වෙලා ❤️🥰🥰🥰
පොඩි දරුවා හරිම දක්ෂයි .pradeep හොඳින් දරුවා පුහුණු කරලා ❤
Aslam oyata thawa thawath hodatama sindu kiyanna labewa❤❤❤
අස්ලාම්ට ඇබ්බැහියක් වුන අය කෝ...❤
Api
Ayeth ahala🥺❤
❤❤
Aye eke kiyanna deyak na
❤❤💗💗
ප්‍රදීප් දිනනකම් බලන් ඉන්නකොට මම අස්ලාම්ගේ වයස. අද ප්‍රදීප්ගේ ගෝලයා දිනනකම් බලන් හිටියේ එදා වගේම ආසාවෙන් . ❤❤
අස්ලම්ව බල්න්න වොයිස් බැලුවේ මන් විතරද .....බුදු සරනයි මල්ලියේ...❤
අස්ලාම් ඔයකියනසිංදුහරිමලස්සනයිමමඅසයිඒසිංදුවලට💞💞💞💞💜️💜️💜️💖💖💖💓💓💓💓💓❤️❤️❤️❤️💞💜️
අස්ලම්ගේ සෝන්ග් බැලුවට එපා වෙන්නේ නැ ඒක හඩ ප්‍රශ්න ඔක්කොම නැති කරනවා 🙄😘❤️❤️❤️
ඔයාගෙ කෝච් වගේම කවදහරි වෛද්‍යවරයෙක් වෙන්න පුතේ ❤
අස්ලම් දිනනකම් බලාගෙන හිටියේ කව්ද.❤🎉
මේ කොල්ලා දැන් ස්කෝලෙ ගියාම කවුරුහරි සිරිලංකන් හැපින්නක් දැලට අහුකරගන්න බලයි..
how sad malli🥲
හරි අනවශ්‍ය දෙයක්
@@aurora0534 ඇත්ත.. කෙල්ලො අනවශ්‍යයි කොල්ලෙක්ට 😌💓🤟
Mokakda bn e kiwwe
😮Hmmm Ahuwenna nam epa 😢 Kiyala prarthana karanawa❤hodata wada tika kara ganna puluwan wewaaaa❤❤❤❤
Yes❤❤❤❤❤
Api Adarei Aslamta Eyanam Niyamai❤
එක පාරකට වඩා මේක අහපු අය කෝ බලන්න 😌❤️💫
Man😊😊😊
මගෙ නම් සිත සැනසුවෙ අස්ලම්.....පැය 24ම මතක් වෙන්නෙ ඔයාවමයි මැනික❤🥺 සින්දුවක් කරමු නේද?❤🥺cover songs ටිකක් එහෙම බලාපොරොත්තු වෙනව.....🥺❤❤️🩹
Oyath mn wage meyata pissu wetila inna kenek wagei penne....
බාල අපරාධ කරන්නෙපා බං 🤣
Bala aparada name bn...aslam mage wayase....❤❤❤🌹🌹🌹🌹
E matath❤
❤❤❤hmm
Congratulations 🏆🎉 අස්ලාම් 😘❤ මැණික් කැටේ 😘❤❤❤❤❤❤❤❤❤
ගුරුවරයා වගේමයි ලමයත් . ගුරුවරයාගෙ voice එකමයි. දෙවියන්ගෙම පිහිටයි අස්ලාම් අයියා ඔයාට!!!
මේ සිංදුව වගෙම අනික් සිංදු ටික කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරමට ඔයාගෙ කටහඩ ලස්සනයි ❤❤❤
පුංචි ප්‍රදීප් සර් ආදරෙයි හැමදාමත් අස්ලම් ❤
"නුඹ මගේ - හැම භවේ" little guy himself added a new color to that line. It was better than coach's original. His body language is also very catchy. ❤
Yeah it hits different ❤
Yeah its ture❤❤
Lassanai coach pradeep and aslam අයියේ... අයියේ ඔයාගේ කටහඬ නම් භාවනාවක් වගේ...ඇත්තටම ලස්සනයි
මැයි 6 o/l තියාගෙන අස්ලාම් නිසා 20 final බලපු අය මේ පැත්තට😹😫❤️
🤔
Ape eka thama balanwa bn 😂
Hay haye😂❤. OL valata paper ekata liyamu.Aslam sindu kiwwa kiayala😂❤
O/l laha thiyagena enawane yako mun. Baluwata kamak naha hodata padam karapalla
O/L valata davas 3k thiyeddi balanava 😂❤️
Little Pradeep that is doctor Pradeep rangana ' s style. Not Shihan's style. Well trained you by ur loving coach. ❤ Credits goes to him.will called him Little Pradeep.
100% true
1000% TRUE😊
That's true
❤❤🎉🎉🎉❤❤
❤❤🎉
❤❤❤🎉🎉🎉
ලස්සන ගැළපීමක් 🥺❤️ Heart felt both of you...🥺❤️❤️❤️❤️❤️❤️
සුභ පැතුම් පුතේ.. නිහතමානීව ඉදිරි ගමන යන්න.. බුදුසරණයි... මැණික.
නුඹ මගේ හැම භවේ
දිව්රලා සෙනෙහසින්
මේ ටිකට කියන විදිහට ගොඩක් මන් ආසයි. 🥰 මුලු song එකම ලස්සනට කිව්වා.
මන් කීපාරක් බැලුවද කියලත් මතක නෑ .ඒ තරමට ලස්සනයි අස්ලම් ❤😘
Congratulations Aslam ❤
This was the best coach /student song. ❤ what a great performance. Pradeep you allowed Aslam to shine brighter than you. This is a great quality of a good teacher. Well done both of you.
Fully, I am in agreement !
ඇස් වලට කදුළු ආවා ඔයා දින්නා කිව්වම අපිට මාරම සතුටුයි❤❤❤❤
අස්ලාම්ටයි ප්‍රදීප් සර්ටයි කැමති අය ලයික් කරන්න
Dr Pradeep. You'r is great. පුතාට තැන දුන්නා.
පිස්සුවක් අස්ලම් මල්ලි ඔයා නම්..මේ තරම් කොල්ලෙක්ට ඇබ්බැහි උනාමයි 😂♥️ සුබ පැතුම් මල්ලි..
❤
o bn sirawatata math..
Aththa bn eka❤
@@MohamedZamran-q8l oya aslamwa adunanawada
කොල්ලෙක් වෙලත් මූට අබ්බැහි උනා සන්තෝ😘❤️( නෑ මන් එහෙම කෙනෙකුත් නෙමෙ හැබැයි😂)
@@LolmithaYT ado sirawatama,oya mara baduwakne....kamak neh oyatath hegim denim thiyanawane.
Wooow ඒ voice එක නම් භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😩💗
Ane aslamge hada marai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ you