තවම තියෙන විනාශ වුනු යුධ වාහන | ලංකාවේ වටේ දින 40 ක් | 40 days around Sri Lanka part 13 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige

ความคิดเห็น • 200

  • @Magadige
    @Magadige  3 หลายเดือนก่อน +39

    මම ඔතන වුනු සිදුවීම් ගැන විතරයි කිව්වේ මැද තැනක ඉඳලා... අපේ අම්මගේ සහෝදරයන් 02 ක් නැතිවුනා වගේම දෙන්නම යුධ හමුදාවේ. අප්පච්චිගෙ සහෝදරයන් 02 න් එක්කෙනෙකුත් යුධ හමුදාවේ . ඒ නිසා හැඟිම් ගැන මම හොඳින් දන්නව. හැබැයි යුද්ධය මම අගය් කරන මිනෙහෙක් නෙවෙ මොන විදිහෙන් වත්. මම යුද්ධය ඉවර උනාම ඉපදුනු මිනිහෙකුත් නෙවේ. යුද්ධය නිසා හැමෝම දුක් වින්දා . යුද්ධයේ පාර්ශව 2 ක් හිටිය. ඒ පාර්ශව වල පැත්ත ගත්තා මිනිස්සු ජන වර්ගය අනුව.එක් පාර්ශවයක් දිනුවා . අනිත් පාර්ශවය ' යුද්ධයෙන් ' පැරදුනා . හැබැයි දැන් ඒ පරණ දුක වත් ජයග්‍රහනය වත් කියවල වැඩක් නෑ. තවත් තුවාල පාරන්න ඕනෙත් නෑ. මම මේ කරන හැමදෙයක්ම කරන්නේ කිසිම දේශපාලන , ආගමික , ජනවාර්ගික බැඳීමකට නොයා මැද තැනක ඉඳන්. මට කොතනක්වත් ආයෙ අවුලුවන්න අවශ්‍ය නෑ. ඒ නිසා මම වුනු සිදුවීම් කිව්වා සහ මතක් කලා හැර ඒ වචන වලට මගේ පුද්ගලික හැඟීම් එකතු කලේ නෑ වගේම කරන්නෙත් නෑ. හැමෝම සමගියෙන් ඉන්නයි අවශ්‍ය...
    ස්තුතියි

    • @mahattaya29
      @mahattaya29 3 หลายเดือนก่อน +1

      😆 අහල නැද්ද යුද්දයක් කවදාවත් නවත්තන්න බෑ කියල , අහල නැත්තම් දැන් දැනගන්න. සිංහල මිනිස්සු තියපු ගින්න ඔයාලට නිවිල කියල පෙනුනට , අළු යට ගින්දර තියනව , ඕන වෙලාවක ඇවිලෙන්න පුලුවන්. 🇱🇰

    • @user-rn9gg2tm8d
      @user-rn9gg2tm8d 3 หลายเดือนก่อน

      මව්බිම බෙරාගැනීම සඳහා දිවිපිදූ රණවිරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා ☸️🙏

    • @user-rn9gg2tm8d
      @user-rn9gg2tm8d 3 หลายเดือนก่อน

      මව්බිම බෙරාගැනීම සඳහා දිවිපිදූ රණවිරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා ☸️🙏

  • @wijewije3857
    @wijewije3857 4 หลายเดือนก่อน +91

    මම පුදුකුඩුඉරිප්පු වලදි තුවාල උනා කකුලක් නැති උනාත් 2018ඔය හැම තැනක්ම බලන්ට ගියා😢😢😢

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน +2

      🤗❤️

    • @ishulakshan9397
      @ishulakshan9397 4 หลายเดือนก่อน

      රිදෙනවද වැදුනම

    • @user-nu1mo8fp8h
      @user-nu1mo8fp8h 3 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🙏🙏

    • @asankasameera9398
      @asankasameera9398 3 หลายเดือนก่อน

    • @carrolruvinda3294
      @carrolruvinda3294 2 หลายเดือนก่อน

      😢😢😢😢

  • @user-og8lg6qk7r
    @user-og8lg6qk7r 3 หลายเดือนก่อน +33

    ඕහෙ දාපු සෙල්ලම් අදට මගේ කකුලයි අතකුයි නෑ කොටින්ට දුවන්න දුන්නේ

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +2

      😑❤️

    • @koreansahodarayoo
      @koreansahodarayoo 3 หลายเดือนก่อน +2

      Adarei ayye❤

    • @user-rn9gg2tm8d
      @user-rn9gg2tm8d 3 หลายเดือนก่อน +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

    • @Travel9910.
      @Travel9910. 3 หลายเดือนก่อน

      යක්කු බන් උබලා ❤

  • @sanjayabandara1365
    @sanjayabandara1365 4 หลายเดือนก่อน +50

    මල්ලි නයාරු කලපුව කියන්නෙ අපි ගහා ගත්ත තැන්

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน +3

      🤗❤️

    • @user-Hash_Lk
      @user-Hash_Lk 4 หลายเดือนก่อน +1

      Ai ara para depaththe kodi gahala thiyenne

    • @sanjayabandara1365
      @sanjayabandara1365 4 หลายเดือนก่อน +6

      @@user-Hash_Lk එක එක සැමරුම් මල්ලි තාම උන් ප්‍ර්භා සමරනවානෙ උන්ගේ ලාංචනෙ නියගලා මල ඒපාට තමා පාවිච්චි කරන්නේ

    • @SITHUM346
      @SITHUM346 4 หลายเดือนก่อน

      Army එකේද මාමා army වලින් හොදම ගුවන් හමුදාවද නෙවි එකද නැත්නම් ftf එකද මමත් ආසයි ලොකු වෙලා army එකට යන්න ​@@sanjayabandara1365

  • @Glowacki-Francis
    @Glowacki-Francis 3 หลายเดือนก่อน +2

    ජය වේවා අයියෙ ❤ හොද වීඩියෝ එකක් ❤ තෙරුවන් සරණයි
    අපේ ජීවිත වෙනුවෙන් ජීවිත පූජා කරපු සහ සටන් වැදි අපේ සිංහල රණවිරුවො තමයි අපේ දෙවිවරු.ඔවුන් තමයි නියම සිංහයො 🙏❤🦁🇱🇰.නිවන් සුවයම ලැබේවා ඔවුන්ට.සදා ණයගැතියි.සදා වන්දනීයයි 🙏🙏🙏🙏🙏

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @jagathkalu7233
    @jagathkalu7233 4 หลายเดือนก่อน +2

    Niyamai excellent

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 4 หลายเดือนก่อน +17

    සුපිරි ❤🥰 මාරම ආසාවෙන් බැලුවා. ඒත් තාමත් ඒ මිනිස්සු කොටි සැමරුම් කරන එක නම් මාරම අවුල්. තාම හිත් වල ජාතිවාදී සළකුණු ඉතුරු වෙලා 🥺

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +4

      සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත්වල නම් නෙවේ... දේශපාලනයට ගෑවිච්ච උන්ගේ හිත්වල 😑

    • @yasiruhero9877
      @yasiruhero9877 3 หลายเดือนก่อน +1

      ​@@Magadige annekai 💔

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 3 หลายเดือนก่อน

      @@Magadige aniwaryen 💝

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 4 หลายเดือนก่อน +1

    Patta brother video aka ❤🎉

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 4 หลายเดือนก่อน +2

    සුපිරි 🎉❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน +1

      🤗❤️

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 4 หลายเดือนก่อน +1

    ❤සුපිරි

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @user-wt6qd6lp3p
    @user-wt6qd6lp3p หลายเดือนก่อน

    👍 wow ...

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @farmingsimulator9841
    @farmingsimulator9841 3 หลายเดือนก่อน

    Niyama idiripath kirimak.sarthakai.congratulations

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @user-pb1hc4xd2q
    @user-pb1hc4xd2q 4 หลายเดือนก่อน +1

    සුපිරි

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @Anurasg
    @Anurasg 4 หลายเดือนก่อน +1

    Jayawewa

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      ❤️🤗

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 3 หลายเดือนก่อน +4

    2009දි ඕවා දකිද්දී තිබුන විදිය හිතාගන්නවත් බෑ බන්. හැමදෙයක්ම කාලය වෙනස් කරලා. ෆාරා 3නැව සද්ධන්ත නැවක් ඔතන තිබුනේ. හැමතැනම අතැරලා දාපු වාහන, බයිසිකල, ගෙවල් කලපු වල පවා තිබුනා.

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      😑❤️

  • @JanakiPiyarathna
    @JanakiPiyarathna 3 หลายเดือนก่อน +1

    Inna nidahasa pin karapu mama

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 4 หลายเดือนก่อน +7

    Aiya කාලෙකින් සෙට් උනෙ...😊 දැන්නම් වීඩියෝ තියෙනව සුපිරියටම බලන්න ආස හිතෙන විදිහට...❤❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @snake446
    @snake446 3 หลายเดือนก่อน +3

    හිස හැරුණු අත නයාරු❤️ ලස්සන video ekk aiya❤️ප්‍රභාකරන් සැමරිවට වැඩක් නැ ඉතිං😂

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +1

      🤗❤️

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 4 หลายเดือนก่อน +1

    Lassanai dan issera nowe kauruth oyawage thanwwlata yanewa aduine❤❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @samithapabasara1553
    @samithapabasara1553 3 หลายเดือนก่อน +1

    15:06 තල් ගස් පෙළ එක යායට සඳකැන් එන හැන්දෑවට..
    සාම්පූර් දේවාලේ හඬ රැවෙ දෙනවා.. අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන ..
    ළඟදිම අම්මට කඳුවුර මං පෙන්නන්වා...

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      😍❤️

  • @adchannel1907
    @adchannel1907 4 หลายเดือนก่อน +3

    අන්තිමට විඩියො එකෙ තිබ්බ වෙලෙ තිබ්බ view එකනම් supiri

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @ReMart-9
    @ReMart-9 4 หลายเดือนก่อน +1

    Super

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @user-iw4xe8bl2p
    @user-iw4xe8bl2p 4 หลายเดือนก่อน +1

    supiri😍😍

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @travelwithni3592
    @travelwithni3592 4 หลายเดือนก่อน +2

    ❤️🔥😍

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ From Italiya

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @W.A.S.L
    @W.A.S.L 4 หลายเดือนก่อน +1

    wow

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @ranjinishantha2560
    @ranjinishantha2560 4 หลายเดือนก่อน +2

    Mage ළමා කාලය ගත kale naayaaru,, මතක ඇති විදිහට ලොකු වෙනසක් ... ❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 4 หลายเดือนก่อน +1

    ❤️🔥

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @gadgetcomplex643
    @gadgetcomplex643 4 หลายเดือนก่อน +1

    🤩🤩

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @pcguid3006
    @pcguid3006 4 หลายเดือนก่อน

    බලන්න කලින් සබ් කරා

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @sasinduayodyz9225
    @sasinduayodyz9225 3 หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @travel_kolla
    @travel_kolla 4 หลายเดือนก่อน +1

    🤘❤️

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @UmeshChandima.
    @UmeshChandima. 4 หลายเดือนก่อน +1

    kaka hitiye 🥲

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @sanasu815
    @sanasu815 3 หลายเดือนก่อน

    itchy boots kiyana u tube eke video ekakuth balanna bro ethakota oyata loku idea ekak ganna puluwan

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      බලනවා 🤗❤️

  • @ruwin5532
    @ruwin5532 4 หลายเดือนก่อน

    වැඩියේ හොලවන්නෙ නැතුව video කරන්න bro. වේගයන් කරකවන එපා. අමාරුයි බලන්න. ආසාවෙන් බැලුවා. From Italy. ❤❤

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @sandarusandaru434
    @sandarusandaru434 4 หลายเดือนก่อน +1

    ❤❤❤Kandy

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @surangadilruk8229
    @surangadilruk8229 4 หลายเดือนก่อน +2

    මචෝ බලාගෙන බිම් බෝම්බ ඇති ..😊

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @RC-ff
    @RC-ff 4 หลายเดือนก่อน

    ❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @user-cf4gu6bg5b
    @user-cf4gu6bg5b 3 หลายเดือนก่อน +2

    Aiya pulsar 135 eke dura yanna amaru nadda. Sira utharayak oni. Hamoma kiyana nisa ahave

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      ඉක පුවරයි 😁😁❤️

  • @Rajja991
    @Rajja991 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @heshansrilal9386
    @heshansrilal9386 3 หลายเดือนก่อน

    Man wadakaranneth mulaathiv camp eke💓

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @disendamsana6758
    @disendamsana6758 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @ltsandaruwan6709
    @ltsandaruwan6709 4 หลายเดือนก่อน

    Aiyee oya dan koheda innne? KILINOCHCHI da?

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      නෑ ඔය මාස දෙකකට කලින්

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @dilandananjayayasarathna7158
    @dilandananjayayasarathna7158 3 หลายเดือนก่อน

    මම ෆාරා නැව බලන්න ගියා යුද්දේ ඉවර වෙලා ටික කාලෙකට පස්සේ

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +1

      🤗❤️

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 4 หลายเดือนก่อน

    😂😢😢😢😢😢😂😂😂😂ජය වෙිවා

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 หลายเดือนก่อน

    Farah III නැව මං හිතන්නේ යකඩ වලට කැපුවා🤔🤔 තව වෙන වෙන හේතුත් ඇති

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      😔❤️

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 4 หลายเดือนก่อน +1

    Horata biyr aeka ගැහුවා nee😂❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @Krishanmaduranga-vx1hp
    @Krishanmaduranga-vx1hp 3 หลายเดือนก่อน

    Beer එකක් ගැහුවෙයි

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      නෑ 🤗

  • @kasungayan6918
    @kasungayan6918 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @erangaeranga1375
    @erangaeranga1375 3 หลายเดือนก่อน

    Mama thuwala hune palampiddi wala

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      😨❤️

  • @user-hx8gq8kv1l
    @user-hx8gq8kv1l หลายเดือนก่อน

    ඔය පාර දිගේ එද්දි පොල් ගොඩවල් තියේනවද
    මම ලගදි යන්න ඉන්නේ පොල් හොයන්න

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      😁

  • @solamanbupathi
    @solamanbupathi 4 หลายเดือนก่อน

    මාචි ගියාද , අළුත් එකක් එනවද?

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      නෑ තියනව

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน +1

    පු දු කු ඩු ඉ රි ප් පු, පු දු මා ත ල න්,වෙල් ල මු ළ් ලි වයි ක් කා ළ්, මුහුදු කො ටි කඳවුර තිබුනෙ2017 ගියා මම එතකොට හමුදා ව ඒව මිනිස්සු න්ට බලන්න දුන්නා ඒත් පස්සෙ ඒක?නිසා වහල දැම්ම මතකයි නෙ රූපවාහිනී නාලිකාවන් ඒව පෙන්නූ ව යුද සැමරුම් සිහිවටනය මුලතිව් වල මට මතක නම්
    ජයවේවා!

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 4 หลายเดือนก่อน +3

    Mullativ beach eke tikak wadagath widiyata ape army kollo matak karapan..1996 1400k maruna LTTE eken camp.eka allagatta.beraganna awa SF set eka awe alampil walin.dawas 7k gahagena camp eka beraganna awa...habai kisideyak ithuru wela tibbe naha.mullativ ranawiru smarakaya lagata yanna tibba..1400ka nam thiyanawa..harima kanagayudayakai..api wenuwen maruna minissu gana miita wada kiyanna,mathak karanna 😢

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +1

      මොකුත් හිතන්න එපා.. මම ඔතන වුනු සිදුවීම් ගැන විතරයි කියන්න මැද තැනක ඉඳලා... අපේ අම්මගේ සහෝදරයන් 02 ක් නැතිවුනා වගේම දෙන්නම යුධ හමුදාවේ. අප්පච්චිගෙ සහෝදරයන් 02 න් එක්කෙනෙකුත් යුධ හමුදාවේ . ඒ නිසා හැඟිම් ගැන මම හොඳින් දන්නව. හැබැයි යුද්ධය මම අගය් කරන මිනෙහෙක් නෙවෙ මොන විදිහෙන් වත්. මම යුද්ධය ඉවර උනාම ඉපදුනු මිනිහෙකුත් නෙවේ. යුද්ධය නිසා හැමෝම දුක් වින්දා . යුද්ධය්‍රෙ පාර්ශව 2 ක් හිටිය. ඒ පාර්ශව දෙපැත්තම ගත්තා මිනිස්සු ජන වර්ගය අනුව.එප පාර්ශවයක් දිනුවා . අනිත් පාර්ශවය ' යුද්ධයෙන් ' පැරදුනා . හැබැයි දැන් ඒ පරණ දුක වත් ජයග්‍රහනය වත් කියවල වැඩක් නෑ. තවත් තුවාල පාරන්න ඕනෙත් නෑ. මම මේ කරන හැමදෙයක්ම කරන්නේ කිසිම දේශපාලන , ආමමික , ජනවාර්ගික බැඳීමකට නොයා මැද තැනක ඉඳන්. මට කොතනක්වත් ආයෙ අවුලුවන්න අවශ්‍ය නෑ. ඒ නිසා මම වුනු සිදුවීම් කිව්වා සහ මතක් කලා හැර ඒ වචන වලට මගේ පුද්ගලික හැඟීම් එකතු කලේ නෑ වගේම කරන්නෙත් නෑ. හැමෝම සමගියෙන් ඉන්නයි අවශ්‍ය...
      ස්තුතියි

  • @AYALE300
    @AYALE300 4 หลายเดือนก่อน

    video eke music mulma music trck eka mokakda mokenda gaththe

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      Edit එක මම නෙවේ කලේ 🤗

    • @AYALE300
      @AYALE300 4 หลายเดือนก่อน

      @@Magadige poddak kiyannko

  • @SachinRajindra
    @SachinRajindra 4 หลายเดือนก่อน

    අයියේ ගෝ ප්‍රෝ ද ඔයා කැමරා විදියට පාවිච්චි කරන්නේ

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      ඔව් gopro 7 ක් 🤗

  • @user-fn7kz5uz4y
    @user-fn7kz5uz4y 4 หลายเดือนก่อน

    Oya video karana camerawa mokakda❤❤

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      Gopro 7 මල්ලි

    • @user-fn7kz5uz4y
      @user-fn7kz5uz4y 3 หลายเดือนก่อน

      @@Magadige ❤️❤️❤️❤️❤️

  • @vigitaherath64
    @vigitaherath64 4 หลายเดือนก่อน +1

    Ape.kollonta.pen.denna.one.devi.deveni.kota.rata.bera.dunata

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @mdchandana2233
    @mdchandana2233 3 หลายเดือนก่อน +5

    ආමි නෙමෙයි රන විරුවො කියපන් බන් උඔත් යන්නෙ නිදහසේ රන විරුවො නිසා හැම වෙලාවෙම රන විරුවො කියල කිවනන් හොදයි

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +4

      මම සංචාරකයෙක් සහ youtuber කෙනෙක්.. මම දේශපාලුවෙක් නෙවේ මිනිස්සුන්ගේ හැඟීම ( හොඳට / නරකට ) අවුස්සන්න.අද විරුවා හෙට එහෙම නොවෙන්න පුළුවන් . එක මිනිස්සු පිරිසකට විරුවා තව මිනිස්සු පිරිසකට එහෙම නොවෙන්න පුළුවන් . මම මගේ පුද්ගලික හැඟීම් වීඩියෝ වලට එකතු කරන්නෑ ( දේශපාලනය සහ ආගමික කාරණා වලදී ) ස්තුතියි ..
      අපේ අම්මට සහෝදරයන් 3 යි 2 ක් යුධහමුදාවේ ( ජීවතුන් අතරත් නෑ )
      අප්පච්චිගේ සහෝදරයන් 02 න් 01 ක්
      රණ විරුවා / සුව විරුවා / ඉස්සරහට තව තව විරුවො එයි චන්ද කාලෙට

    • @BestUSPresidentever
      @BestUSPresidentever 3 หลายเดือนก่อน

      ​@@Magadigeradical venn epa bn. Hena gon

    • @KavinduLakshitha-iu9zv
      @KavinduLakshitha-iu9zv 3 หลายเดือนก่อน

      ​@@Magadige මුන් ගෙ නොදන්නා කම😂 ,army එකට army කියන්නෙ නැතුව student කියන්න ඇයි ,
      මුන් ගෙ ඔලුවෙ ඇතුලෙ ම තමයි army එක ගැන වැරදි ප්‍රතිරූපය ක් හදාගෙන තියෙන්නෙ

    • @MSJ1495
      @MSJ1495 3 หลายเดือนก่อน

      😂

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 4 หลายเดือนก่อน +1

    කොච්චර වෙගෙන් මුහුදු කදනය වෙනවද..ඔය නෑව එක උදාහරණයක් .ඉස්සර ඔක තිබුණේ වෙරළේ දන් මුහුදේ

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน +1

      ගිහින් දාන්න ඇති.. මොකද ඕය පැත්තේ ඛාදනය වෙන්නෑනේ ගොඩ ගහනව නේ

  • @sadunsadundeshapriya443
    @sadunsadundeshapriya443 4 หลายเดือนก่อน +3

    වීඩියෝ එක තව ටිකක් දික් උනා නම් හොදයි ❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @dishantharuka1576
    @dishantharuka1576 4 หลายเดือนก่อน +2

    කාලකන්ණි ප්‍රභාකරන් සමරනව පක්කු

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน +2

      දේශපාලකයෝ

    • @mahattaya29
      @mahattaya29 3 หลายเดือนก่อน +1

      😅😅😅 ඒ මිනිස්සු ප්‍රභාකරන් සමරන්නෙ නැතුව වීරපුරන් අප්පු සමරන්නද ගෝත ඔටුවෝ

    • @cpproduction812
      @cpproduction812 3 หลายเดือนก่อน

      Menna jeppek ​@@mahattaya29

    • @chathurathiyunuwan1660
      @chathurathiyunuwan1660 3 หลายเดือนก่อน

      තමුන්ව සැමරැවත් කමක් නැහැ. කොට්ය ​@@mahattaya29

    • @SLANPR
      @SLANPR 3 หลายเดือนก่อน

      අර ඊශ්‍රයල් හමාස් උන්ට ගහනව වගේ නෙමෙයිනෙ අපේ හමුදා ඕවා සම්පූර්ණ සුද්ධ කලේ නෑනේ...
      ඉතින් ඉතුරු වෙච්ච උන් තාම ඉන්නව ඕවගෙ
      යුද්ධෙන් බැරි නිසා දැනටත් දේශපාලන උන් එක්ක එකතුවෙලා වෙනම බලතල ඉල්ලන්නෙ, පන්සල් කඩන්නෙ උන් තමා...

  • @REDROSS100k
    @REDROSS100k 4 หลายเดือนก่อน +3

    යුද සමයේ මං ආර්මි එකෙ ඉන්නකොට ඔහේ හිටියේ 2008?2009

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @isurukrishantha-er9lt
    @isurukrishantha-er9lt 4 หลายเดือนก่อน +2

    59 /58

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 4 หลายเดือนก่อน

    ඕක පේන විදියට පාලම් පාරැවක්..භාන්ඩ.රතවාහන වගේ ප්‍රවාහනය කරන්න පාවිච්චි කරන්නේ ..ඔය පේන කනු වලින් තමයි ලනු දාල තොටුපලේ බදින්නේ...

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @walgamabd7084
    @walgamabd7084 3 หลายเดือนก่อน

    NYaru kalpuwedi thama LTT kallak set une mta.

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      😁❤️

  • @DamiduBandara
    @DamiduBandara 4 หลายเดือนก่อน +1

    Prabhakaran samarumak wenna bane a ,thahanam neda eka

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      ඒ උනාට සමරනවා දේශපාලුවෝ ❤️🤗

    • @mahattaya29
      @mahattaya29 3 หลายเดือนก่อน +1

      😅 සිතුවිලි හිර කරන්න බෑ නේද

    • @JaniDu-ik9iy
      @JaniDu-ik9iy 3 หลายเดือนก่อน

      මොන සිතුවිලිද කොල්ලො ? ​@@mahattaya29

  • @creation8164
    @creation8164 4 หลายเดือนก่อน +1

    Ko bus eka

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      තියෙනවෝ

  • @rahulranasinghe8681
    @rahulranasinghe8681 4 หลายเดือนก่อน

    Issara itn, rupavahini news mathak una😅

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      ❤️🤗

  • @mithunayohan4797
    @mithunayohan4797 3 หลายเดือนก่อน

    තනියම කැමරා නොකර gruop එකක් එක්ක කලා නම් ජාතික රූපවාහිනීයේ සැරිසර program එකට සමානයි.. 💯

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @asikaruwan8365
    @asikaruwan8365 4 หลายเดือนก่อน

    🍺 aaaaaaaaaaa

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

  • @nimeshgunawardhana
    @nimeshgunawardhana 4 หลายเดือนก่อน

    Ayyage number ek danwada

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      071 79 44 068 whats app

  • @asikaruwan8365
    @asikaruwan8365 4 หลายเดือนก่อน

    ai me ayeth prba samaranne

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      දේශපාලනය කරන උන් තමා

    • @asikaruwan8365
      @asikaruwan8365 4 หลายเดือนก่อน

      @@Magadige ou ou nikan minissu beda karanwe

  • @bandulakumara4496
    @bandulakumara4496 3 หลายเดือนก่อน

    බියර් එකට ආස අය මේ කොනට❤❤

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      😁❤️

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 4 หลายเดือนก่อน +1

    මාමගෙ ඉඩම තියෙන්නේ සුපිරි තැනක මට තිබ්බානම් සුපිරි ගේමක් ගහනවා

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️

    • @chinthakadissanayaka9548
      @chinthakadissanayaka9548 3 หลายเดือนก่อน

      Ow bn

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 3 หลายเดือนก่อน +1

      ඇයි උබ ඊලන් මස්ක් ද? අනේ පලයන්

    • @SandaruwanKumara-tn6hy
      @SandaruwanKumara-tn6hy 3 หลายเดือนก่อน

      @@wishwajithdesilva777ඊලන් මාස්ක් වෙන්න ඕනද යකෝ ඔතන පොඩ් ව්ලා එකක් ගහන්න

  • @youtube.comhandal
    @youtube.comhandal 4 หลายเดือนก่อน

    oyage bus eke raumak yanna aasai

    • @youtube.comhandal
      @youtube.comhandal 4 หลายเดือนก่อน

      dawasaka ymu watayak

    • @youtube.comhandal
      @youtube.comhandal 4 หลายเดือนก่อน

      oya reply ekak danakam balan ennawa

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      බස් එකේ ආයෙ යන්නෑනේ. වෙන පොඩි එකක් හදාගන්න ඉන්නෙව්

  • @pradeepjanaka5161
    @pradeepjanaka5161 3 หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @Magadige
      @Magadige  4 หลายเดือนก่อน

      🤗❤️