ඉංදියාවේ පුංචි දොඩම් කඩෙත් Google pay එකෙන් ගෙවන්නෙ ..තමිල්නාඩුවේ 🤔 | India tour 08 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige #india #tamilnadu

ความคิดเห็น • 146

  • @Magadige
    @Magadige  5 วันที่ผ่านมา +18

    ආයුබෝවන් ... මේ වීඩියෝ series එකේම තියනව පොඩි අවුලක්. මූන පෙන්නනව වැඩී. ඇත්තටම මූන පෙන්නනවා නෙවේ. මුලින්ම නිසාත් තමිල්නාඩු නිසාත් වටේ මිනිස්සු ඉද්දි ඒ අය පැත්තට camera ව අල්ලද්දි පොඩි අවුලක් ආවා. අනික මිනිස්සු ත් ටිකක අමුතුවට බලනවා වගේ හිතෙනව. ඒකයි.. මීලඟ series එකේ ඒක වෙනස් වෙයි..🎉

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 5 วันที่ผ่านมา +2

      🤔

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 5 วันที่ผ่านมา +2

      මටනම් අවුලක් නෑ .මන් කැමතියි රැවුලට

    • @isuruthushan7107
      @isuruthushan7107 4 วันที่ผ่านมา

      Its ok ,,, ඒක පස්නයක් නැ

  • @nero88823
    @nero88823 4 วันที่ผ่านมา +1

    ලඟ ලඟ video දාන එකනං සුපිරි 🤩🤩

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @pushpakumara3803
    @pushpakumara3803 4 วันที่ผ่านมา

    සුපිරි අයියේ

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 วันที่ผ่านมา

    නියමයි .

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @nishandhananjaya7899
    @nishandhananjaya7899 วันที่ผ่านมา

    සුපිරි අයියා👌👌

    • @Magadige
      @Magadige  4 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @chamithsamarasakara6970
    @chamithsamarasakara6970 5 วันที่ผ่านมา +2

    තව විඩීයෝ ඕනි.....❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @chathuralakshan-dc9ly
    @chathuralakshan-dc9ly 4 วันที่ผ่านมา +5

    oya eka eka place walata yanawata wada hodayi.india we gam wala,samajaya.eyalage culture eka gana,road trip ekak ema videos gennako ayiye.hamoma nokarapu widiye aluth wadak karanna ayiye.goood luck,parissamin

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      මීලඟට එන්නේ අවුරුදු 03 ටක ඔය විදිහේ tour එකක් යන්න 🤗❤️

    • @patthree
      @patthree 4 วันที่ผ่านมา

      ​@@Magadige ඉන්දියාවේ ඇතුලේ යනකොට ගම් වල ඇතුලේ යනකොට බලාගෙන විශේෂයෙන් තමිල්නාඩුවේ ගම් වල යනකොට අනිවාර්යෙන් භාශාව ගොඩක් වැදගත් ගොඩක් පරිස්සමෙන් යන්න ඕනේ ඔයා දැන් ඔය කරන විදියට ඉන්දියාවේ ගම් ඇතුලට ගියොත් ජීවිතේට පවා හානි වෙන්න පුලුවන්

  • @King.12312
    @King.12312 4 วันที่ผ่านมา

    ඉක්මනට ඊළඟ Episode එකත් ඕනි ✌️

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @paranormalcreation1084
    @paranormalcreation1084 5 วันที่ผ่านมา

    shhh maru video eka diagataama danawa

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @user-kn5ku4ps5t
    @user-kn5ku4ps5t 5 วันที่ผ่านมา

    Yes absolutely ❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @chathurangaperera6766
    @chathurangaperera6766 2 วันที่ผ่านมา

    හිමාචල් ප්‍රදේශ් පැත්තට යන්නකො අයියා.ඒ පැත්ත මාර ලස්සනයි..මනාලි එහෙම..

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา

      යනවා අනිවාර්යයෙන්

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 3 วันที่ผ่านมา

    🔥❤️

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      ❤️🤗

  • @lahirusuranjith
    @lahirusuranjith 3 วันที่ผ่านมา

    යන අයට දැනගන්න ටිකට් වීසා ගැනත් ඔය යනගමන් කියන්න සහෝදරයා..එල එල හැමදාම බලනවා වීඩියෝ,පොඩි වීඩියෝ දාන්න එපා විනාඩි 30.40 අවුලක්ම නෑ,☸️ බුදුසරණයි සහෝදරයා පරිස්සමෙන් good luck 💚✈🎉️🎊️

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา

      🤗❤️

  • @madawabandara9435
    @madawabandara9435 4 วันที่ผ่านมา

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @HARSHA_TEC
    @HARSHA_TEC 3 วันที่ผ่านมา

    👊🤘❣️

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      🤗❤️

  • @supunjd
    @supunjd 2 วันที่ผ่านมา

    අයියේ camera එකට stabilizer එකක් ගත්ත නම් හොදයි කියලා හිතුනා ... However I enjoyed the videos ✌

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา

      ඕකෙ තියනව ඒක හරියට වැඩ නෑ

  • @Pathum_udana
    @Pathum_udana 4 วันที่ผ่านมา

    අද නම් ආතල් ගොඩයි 🤗❤️

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @kaushalweerakkodi8906
    @kaushalweerakkodi8906 4 วันที่ผ่านมา +1

    ❤️❤️

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @hansaraperera744
    @hansaraperera744 4 วันที่ผ่านมา

    🔥🔥🔥

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @user-sx1qi9my3e
    @user-sx1qi9my3e 4 วันที่ผ่านมา

    👍👍👍👍

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @kpop3616
    @kpop3616 5 วันที่ผ่านมา

    🤩🖤🖤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @markdenver4113
    @markdenver4113 5 วันที่ผ่านมา +1

    Machan track paninawa wedi poddak adu karaganin, wena awulak na

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      මුකුත් හිතන්න එපා. මේ මම 🤗

  • @MrJazith
    @MrJazith 4 วันที่ผ่านมา

    Man ennada ilaga videos wala camera karana wade kranna. Sirawtama ahuwe aiye.

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි .. හැබැයි solo මල්ලි. 🤗 තනියෙන් යන්නේ

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 5 วันที่ผ่านมา +2

    kollage trak painne crowd eka adu unama ne 19:52

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤣❤️

  • @dushangeethanjana2645
    @dushangeethanjana2645 4 วันที่ผ่านมา

    ලන්කාවට ඔය වගේ ලොකේ වටේ යන ව්ලොගර් කෙනෙක්ගෙ අඩුව තිබ්බෙ (හැරල්ඩ් වගේ)....ගොඩක් අය එක රටකින් දෙකකින් නතර කරනව plz be continue 😊

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @daninduchanaka
    @daninduchanaka 4 วันที่ผ่านมา

    Be careful when you are drinking street ice and water specially in India

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @udenipeiris123
    @udenipeiris123 5 วันที่ผ่านมา +2

    මල්ලි ඔයා කියන ඒවා ඇහෙන්නෙ නෑ හරියට.දොඩං ඇන්ටි කි⁣යන ඒවා ඊට වැඩියෙ හොදට ඇහෙනවා.

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ඒක ඇත්ත 😑

  • @sapumallankathilaka1727
    @sapumallankathilaka1727 4 วันที่ผ่านมา

    video set එකම ලස්සනයි, ආසාවෙන් බලන channel එකක්. Great job. 💐🤝❤️ ගයිඩ් කෙනෙක් දෙන්නේ නැද්ද museum එකෙන් foreign tourist කෙනෙක් නිසාවත්😢

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      නෑනෙ

  • @GayanKuamra
    @GayanKuamra 4 วันที่ผ่านมา

    සින්හල කියල දැනගත්තොත් කන්න වෙනවා 😮

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      එහෙම එකක් නෑ

  • @vidurathivanka
    @vidurathivanka 4 วันที่ผ่านมา

    Mic ekak ganna ohe ganan aduine

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @kaushalweerakkodi8906
    @kaushalweerakkodi8906 4 วันที่ผ่านมา +1

    Aiyye fb ekath video dnn

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา +1

      ඉස්සරහට දානව

  • @jayabimastores2929
    @jayabimastores2929 2 วันที่ผ่านมา

    මල්ලි තමිල්නාඩුවේ හොද හෝටලයකින් හොද කෑමක් සෙටි වෙයි වගෙ කියල මට හිතෙනව

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      තේරුණේ නෑ

  • @nimesh-official
    @nimesh-official 5 วันที่ผ่านมา

    අපි නම්කි කෙනෙක් උස්සන් දුවමු 😂🥰

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      😁❤️

  • @Rann536
    @Rann536 4 วันที่ผ่านมา +1

    12:00

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 5 วันที่ผ่านมา +2

    වරින් වර ඔය මූන video එකට දාගත්තාම මදිද

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      හේතුව pinned comment එකේ

  • @DeepikaGeethani
    @DeepikaGeethani 4 วันที่ผ่านมา

    Video move wnnawa vege vadi ban oluwa kerakenawa😊

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      😑❤️

  • @asankasameera9398
    @asankasameera9398 3 วันที่ผ่านมา

    ආලු = අල
    මාංගා = අඹ
    කප්පා = මයියොක්කා
    මිරිචි = මිරිස්
    එමිලි = ඇඹුල්
    මීටා = පැනි රස

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา

      🤗❤️

  • @kavindudilshan9347
    @kavindudilshan9347 3 วันที่ผ่านมา

    අයියෙ ඉන්දියාවෙ මනුස්සයෙක් ගෙ දවසක වැටුප කීයද avarage

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      එහෙම නම් දන්නෑ මල්ලි.. ඒ වගේම ප්‍රාන්තෙන් ප්‍රාන්තේ වෙනස් වෙනවා

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 วันที่ผ่านมา

    ඔය ප්‍රදේශයේ වැඩිම උශ්නත්වය සහ අඩු කොච්චර වෙනවද එ අඩුවැඩි වන මාස පිලිබද හැදින්වීමක් කරන්න පුලුවන්ද..

  • @Chanukh
    @Chanukh 5 วันที่ผ่านมา

    😂😂😂

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @e-wallet6686
    @e-wallet6686 2 วันที่ผ่านมา

    අයියේ කදර්නාත් යන්න බැරි ද

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา

      ඒ කොහේද ?

    • @e-wallet6686
      @e-wallet6686 2 วันที่ผ่านมา

      @@Magadige india තමයි . ලස්සන කෝවිලක්

  • @asankaravidu7561
    @asankaravidu7561 4 วันที่ผ่านมา

    ඔයාගෙ මුන අපි දැක්කලා තියනවා

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      👍

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 วันที่ผ่านมา

    මහ බලිපුරම් කියන නම හැදුනේ කෝමද යන්න අදහසක් තියෙනවද.

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤔❤️

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา +1

      නෑනෙ

    • @delgodaliyanage1970
      @delgodaliyanage1970 5 วันที่ผ่านมา

      මහා බලිපුරම් යනු මහා බලවත් යක් රජුගේ පුරවරය යන්නයි. මේ නම පටබැඳි හේතු වුණේ 1වෙනි නරසිංහ රජතුමා. අති දක්ෂ මල්ලවපොර සටන්කාමීයෙක්. යකෙක් වගේ හයියක් තිබුණු රජෙක්. ඒ නිසා මිනිස්සු අතර යක් රජු කියලා නමක් පට බැඳුණා.

  • @sarathkumara9322
    @sarathkumara9322 4 วันที่ผ่านมา

    මුන විතරයි බලන්න තියෙන්නෙ විඩියො වල ඔය අඩු පාඩු ටික හදාගන ලස්සනට විඩියො දන්න

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      Pinned comment එක බලන්න

  • @mrforexsmc
    @mrforexsmc 4 วันที่ผ่านมา

    namkila talk karanna gihin akkagen ahaganna wei
    😁🤣😂😅

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา +1

      Divorced මල්ලි

    • @mrforexsmc
      @mrforexsmc 4 วันที่ผ่านมา

      @@Magadige මොකක්. 😢 අවුලක් නෑ. නම්කි කෙනෙක් හොයාගමු .😁 එහෙන් settle වෙන්න පුළුවන් එතකොට 😁

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      @@mrforexsmc 😁😁

  • @GayanSamira-cs8du
    @GayanSamira-cs8du 4 วันที่ผ่านมา

    Aiya oya sri lanka eanne kawadd

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      මේ ටිකේ ඇවිත් ඉන්නෙ මල්ලි

  • @hashanlakshitha6448
    @hashanlakshitha6448 4 วันที่ผ่านมา

    India wala ice bonna epa bada yai

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      මොකුත් උනේ නෑ 🤗

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 4 วันที่ผ่านมา

    Tamil වලින් කතා කළානම් ඔය කන බොන දේවල් වල ගනන් අඩුකරල ඔහෙ මිනිස්සුන්ට දෙන ගානටම ගන්න තිබ්බ , තම්ල්නාඩුවේ kema ජාති වල ගනන් ලංකාවත් වඩා අඩුයි, ඔයාට දෙන්නෙ වෙන price වලට , ලංකාවේ tamil එක්කෙනෙක් ගියානම් එයාලට හම්බෙන්නෙ ඔය විදිහට නෙමෙයි ...

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      නෑ... හැම තනකම වගේ මිල සඳහන් වෙනවා

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 3 วันที่ผ่านมา

    සද්දෙ නැහැ ඹයගෙමුන විතරයිනෙ පෙන්නන්නෙ

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      Pinned comment එක බලන්න

  • @udenipeiris123
    @udenipeiris123 5 วันที่ผ่านมา

    කියන මගුලක් ඇහෙන්නෙ නෑ මල්ලියේ.සද්දෙන් කථා කරපන්කො ඊලග vidio එකේවත්.

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ඔය series එකම කරල ඉවර්‍යිනේ 😑

  • @lalithperera1197
    @lalithperera1197 4 วันที่ผ่านมา

    ට්‍රොපිකා කියන්නෙ මයියොක්කා තමා මලේ

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @hereditaryangamporaassociation
    @hereditaryangamporaassociation 4 วันที่ผ่านมา

    Number aka awanna machan

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @patthree
    @patthree 2 วันที่ผ่านมา

    අපෝ brother මේ විදියට නම් එපා ඉන්දියාවේ ගිහිල්ලා අපිට පෙන්වන්න ඕන තරම් සිත් ඇද ගන්න විශේෂ තැන් තියනවා නිකං පොඩි උන් අධ්‍යාපන චාරිකාවක් එක්කන් ගියා වගේ පාක් එකක කෞතුකාගාර කියන ඔය වගේ තැන් නම් එපා වෙනවා...පොඩ්ඩක් ඒ රටේ ප්‍රසිද්ධ පොඩ්ඩක් ඇඩ්වෙන්චර් රස විදින්න පුලුවන් විදියේ තැන් වලට යන්නකෝ ඉන්දියාවේ උන්වත් යන්නේ නැති මෙලෝ රහක් නැති ඔය වගේ තැන් වලට ගිහිල්ලා විඩියෝ එක පුරාම ඕකම පෙන්වන්න එපා

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา

      ඔව් ඇත්ත.. හැබැයි මම ඔය ගියේ travel එකක් නෙවේ. Travel එක plan කරගන්න. ඒ යද්දි කොහොමත් යන එකේ ටික දවසක් ඉඳලා වට පිටාවෙ ගියා.. ඉස්සරහට එනව ලොකු tour එකක්

  • @MeonDae
    @MeonDae 2 วันที่ผ่านมา

    Aiye podi udwwk krgnn one, oyw contact krgnn Widihk kiynnko

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      Email එකක් දාන්න

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 4 วันที่ผ่านมา

    මල්ලී ඔයා කොහෙද කාතා කරන්නේ .......?
    හිංදී දෙන්නවානම් .හොඳමයි

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      ගැටගහලා තමා 😁

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 4 วันที่ผ่านมา

    Pako uba minissu nethi thenath muna hutta pennagena 😅

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      කරුණාකරලා අසභ්‍ය වචන පාවිච්චි කරන්න එපා. එහෙම උනොත් block කරන්න වෙනවා. සමාවෙන්න

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      Last warning .. ඔයාට පුළුවන් නොබලා ඉන්න. හැබැයි comment වල කුණුහරුප දැම්මොත් block කරන්න සිද්දවෙනව. මම ඔයාට විතරක් බලන්න නෙවේ වීඩියෝ කලේ ගොඩක් අය බලනවා විශේෂයෙන් පොඩි අයත්.

  • @LahiruJayakodi-qr7tk
    @LahiruJayakodi-qr7tk 4 วันที่ผ่านมา

    Indiawata wadiya ubage munane bn pennanne

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      👍

  • @wijebaragama4444
    @wijebaragama4444 4 วันที่ผ่านมา

    මොනවද බං ඔය වීඩියෝව හරියට කරපං කො. මියූසියම් එකට ආව කියන්න නෙවී .සූම් කල්ල පෙන්න පෙන්නපං.

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      Gopro එකේ zoom කරන්න බෑ

  • @Every-jp5ig
    @Every-jp5ig 4 วันที่ผ่านมา

    මොනවද බන් මේ විඩියෝ විනාඩි 48 න් මූන පෙන්නවා විනාඩි 40 ක් .අනික් එක තමා වැඩක් තියෙන විඩියෝ කරන්න .අනික් එක තමා තනියම කියව කියව එක තැන ඉන්න එපා 😂😂 පිස්සෙක් කියලා පිස්සන් කොටුවට දායි..

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      👍

  • @SN-qp5gj
    @SN-qp5gj 4 วันที่ผ่านมา

    අනේ මන්ද උබට ලන්කාව ඉන්දියාවට වඩා හොදයි කියන්න හෙන අමාරුයි නේ...කාවද බන් රවට්ටන්නේ...

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      මම ගියේ සංසන්ධනය කරන්න නෙවේ. ඒ රට ගැන ගියන්න

  • @buddhika_ns
    @buddhika_ns 3 วันที่ผ่านมา

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      🤗❤️

  • @sadahamnirmana833
    @sadahamnirmana833 5 วันที่ผ่านมา

    ❤❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 3 วันที่ผ่านมา +1

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      🤗❤️

  • @asankamadhushan-dc3lb
    @asankamadhushan-dc3lb 4 วันที่ผ่านมา

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @janidunavodya
    @janidunavodya 4 วันที่ผ่านมา

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @chamod175
    @chamod175 4 วันที่ผ่านมา

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา +1

      🤗❤️

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 4 วันที่ผ่านมา

    ❤❤

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️

  • @thilakshikapriyamal2978
    @thilakshikapriyamal2978 4 วันที่ผ่านมา

    ❤❤

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤗❤️