as a neutral and non political patriotic and nationalist Sri Lankan Buddhist citizen I really admire and respect as well as really appreciate this most venerable Buddhist monk's great dedicated immense service to our country's majority sinhala Buddhist citizens and specially his service to the rural sinhala Buddhist communities and his practical struggle to save our innocent Buddhist people from various type of anti sinhala Buddhist elements and influential groups etc its sad and unfortunate to see and hear that none of our past or present leaders and government officials and politicians belongs to either the ruling parties or to the opposition parties etc. not giving sufficient priority and attention to these kind of heroic Buddhist monks and to their service
Father la inna Christian agama nawei menna me paster kiyala Kattiya inna paththe aya thamai e agamata harawa ganne. Mama vishwasen kiyanne issara ape gedarata awa church ekata anna ape kiyala. Dangu hadila lamayek maruna baheth nodi pry kara kara idala. Sathuta suwaya denawa kiyala thamai gennagena agamata Badawa ganne. Boruwa kiyana de kochchara kalayak karanna puluwanda kiyana aka thamai prshne.
අපේ බළන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ බුදුදහම හා සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීමට දිවි පරදුරට තබා කරන මේ වැඩ කොටස ඉතා වැදගත්.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
අනිත් ස්වාමීන් වහන්සේට ද තෙරුවන් සරණයි
පක තමයි 😂
😂😂😂😂😂😂
තෙරැවන්සරණයි අපේ මහා සංගරත්ණයට එහෙම වෙන්න එපා . බුදු ධම්ම සංඟරත්නය අපේ බුදු සසුන රකිත්වා .🙏🙏🙏💖💖
අපේ සිංහලයා හාල් සේරැවක් දූන්නත් ජාතිය පාවල දෙනව..
අයියෝ මෙහෙමත් නූගත් ජනතාව 🙄
ගොඩාක්ම පීන් ඔබ වහන්සේලා මේ කරන කැප කිරීම ගැන 🙏🙏🙏
මිත්‍රයා හාල් සෙරුවට තමාගේම ආගම පාවා දුන් එකා තමා අලුතෙන් බැදුනු ආගමට මොනවා කරයිද. ඔබ මා කියන දේ පිලිගන්න තරම් අවංක ද දන්නේ නැහැ.
සාදු ..සාදු ...සාදු .....මගේ අ?ස්වල කදුලු මේ මොහොතේ මගේ දේශයට වාසනාවක් ඔබවහන්සේලා ..සාදු ..සාදු ..සාදු .
බුදු සරණයි
@@IndikaJayarathna-gb1lz කදුලුඑන්නැ මොකද බුදුදහම දෙසනාකරන දියගොඩකුමාර වගෙඅයට ඉඩදෙන්නැ එවගෙඅය ප්‍රතිහරමගින්හරි බවුද්ද ජයනයාසුවකරමින්දහමටඅනුගතකරනවා එවාටඉඩදෙනැ පදලිලා බොරැවට හස්කම්‍කියලාගෙවල්වලටගිහින් මුනටමොනවාදොඅල්ලා බිමවට්‍ටවලා පෙනලාඅපෙඅයබදවාගන්නවා මමදැක්කා ඇයි නිර්මලදහමේන් මිනිසුන්හිතගත සුවකරන කෙනාටඉඩදෙනැතේ ටිකක්හදවත්වලටතට්‍ටුකරලාබලන්න. මමත්එතුමානිසා සුවවුනකෙනෙක් කුවේඑකෙඉදලා
අපෙ හමුදුරුවන්ට බු.ස තව තවත් පන්සල් හදන්න පින් පලදෙවා
හොඳ වැඩ සටහනක් . බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේලාගේ සිතුම් පැතුම් ඉටුවෙිවා .🙏🙏🙏
එක තමයි කිවෙ බොද්ධ අය එකමුතුවෙලා දුප්පත් අයට පිහිට විමට අරමුදලක් පෙජ් එක හරහා එකතු කරලා බොද්ධයන් නගා සිටවිමෙ වැඩ පිලිවෙලක් අදමු බු.ස
තෙරුවන් සරණයි අපේ අම්පාරේ දිරිමත් පංඩිත හාමුදුරුවන්ට සහ බුදු සසුණ රැක ගැනීමට වෙහෙසවෙන කස්සප හාමුදුරුවන්ට ,!!! සිංහල බෞද්ධ අය උදව් කල යුතුය හැකි පමණින්
අපගේ උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්සේලා ට උතුම් සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ බැල්ම ලබත්වා, සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🎉❤ඔබවහන්සේලාට යෝධබල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියා ආශිර්වාදය කරන්නම් බෞද්ධ රටවැසි සියළු දෙනා වෙනුවෙන්. තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වීමට රැකවරණ ආරක්ෂාව ද ලැබේවා!...
ඔබවහන්සේලාට පින් උතූරැ නැගෙනහිර ජීවත් වෙන සිංහලයන් ගැන අවධානය යොමු කරන එක ගැන.
Uthure inna tamil buddhist aya eyala ganath balanna one eyalata iridata yanna daham pasalwath naha tamil buddhist kenek dala thibbe
🌞 හිරැ සභාපතිතුමාට මෙය ඇසේවා .
බඩු මුට්ටු දිලා සල්ලි දිලා මිනිස්සුන් ආගමකට බදවා ගන්නවානමි ඒක ඉතාමත් පහත් කිුයාවක් හැබැයි සැබැ ලෙස මිනිස්සුන්ට පිහිට ලැබිලා මිනිස්සුන්ගේ ජිවිත සාර්ථක වෙලා හරියටම දර්මයක් සමිිබන්ධ අවබෝධයක් දැනුමක් ලබාගෙන ඔිිනිම අයකුට තමන් කැමති ආගමක් අදහන්න මෙිි රටෙහි නිතියානුකුලව අවසර තියෙනවා
අනිවාර්යයෙන්ම.. ඒ උනාට හරි ධර්මයක් ශ්‍රවණය උන එකෙක් මොනවා දුන්නත් වෙන ආගමකට යන්නෙ නෑ. මුන් හාමුදුරුවෝ නෙමේ.. නිඝණ්ඨ කැරියො ටිකක්. ඉතිං මිනිස්සු නිකන්ම මූලධර්මවාදීන්ට යට වෙනවා
ජේසුස්වහන්සේ ආගමක් නෙමේ.....උන්වහන්සේ තමයි එකම සත්‍ය ........උන්වහන්සේගේ සරන බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් හැමටම ලැබෙනව
@@Gayan-Krishantha1984 අනෙ පල යන්න. දැන් සරණ හොඳටම ලැබිලා තියෙන්නෙ
කෙලහි ගුණ නැති සිංහල ජාතියට
වලපල්ලට යාමට
මාලිමාවෙන් සහය ..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔය කාරණාව අද ඊයෙ නෙවෙයි අපේ හාමුදුරුවනේ සිද්ධ වෙන්නේ. දැන් සෑහෙන කාලෙක ඉඳල අපේ රටේ සිංහල බෞද්ධ ජනයින්ව විවිධ වූ උපාය මාර්ගයන් උපයෝගි කරගෙන වෙනත් ආගම් වලට හරවා ගනිමින් සිටිනවා. ඒ අහිංසක ජනයාගේ නොයෙකුත් පීඩාවන් දුර්වලතා මහහැර ගැනීමට උපකාර කරන මුවාවෙන් ඔවුන්ව ඉතාම සූක්ෂම අයුරින් නම්මවා ගනු ලබනවා බස්නාහිර පලාතේ ජීවත්වන කෙනෙකු වන අපටත් එවැනි උවදුරු ඇති නොවනවාම නෙවෙයි. නමුත් බොහෝ විට ජනතාව එලෙස අරමුනු වෙනස් කර ගනු ලබන්නේ ඔවුන්ගේ අසරන භාවය නිසාවෙනුයි. ඒ ව්‍යසනය වලක්වා ගැනීමට කුමුන හෝ ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කියන්න කෑතියි. ඒ වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේලාට උතුම් තෙරුවනේ ආශීර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි.
ට
එකතු වි ගොඩ නගමු.. පන්සල් සියල්ක නැවත බලගන්වමු.. ගමයි පන්සලයි, ගමේම පාසලයි ගොඩ නගමු.. බුදු ධහමෙ වටිනාකම සියලුම දැනුම් වලට වඩා වැඩිබව ජන්තාවට ප්‍රත්‍යක්ෂ කර පෙන්වමු..ගමේ අහිංසක ජනතාව ආර්තික පිඩනවලට හසුකර පිඩනයන්ට ලක්කර මොඩ වහලුන් බවට පත්කරන කුට සැලසුම් පරාජය කරමු.. නොමග යවා තිබෙන දක්ෂ තරුනයන්ව සොයාගෙන දැනුම ලබාදී, විනය හික්මිම පුරුදුකර ගම බකගන්වමු කිසිම මුදලකට යට නොවන, වරධාන වරප්‍රසාද වලට කිසිසෙත් යට නොවන නිවහල් එඩිතර ප්‍රග්ග්නාවන්ත මිනිසුන් ගොඩ නගමු..බුදු ධහම නිවැරදි ලෙස ජනතාව අතරට ගියහොත් ඔවුන් දියුණුවෙනව වෙගයෙන් එය කිසි කෙනෙකුට වලක්වන්න බෑ..
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏
ගාල්ලෙ ඉදන් අව අම්මා කෙනෙක් බොද්ධ ටික කාලයකින් වෙනත් අගමික ස්තනයකට යනවා ඇසුවාම මුදල් දෙනවාලු තව ඉතින් මොනවද ඔනෙ බව පවසනවා
අපි ක්‍රියත්මක විය යුතුයි
@@athuaprasanna8685 ඒ වගේ උං අන්‍ය ආගම් වලට ගියත් කමක් නෑ
ඔබ වහන්සේලාට ජාතියේ උත්තමාචාරය ලැබිය යුතුයි....
මහා නයක හමුදුරුවරු ගැන කලකිරිමක් ඇති වෙනවා
as a neutral and non political patriotic and nationalist Sri Lankan Buddhist citizen I really admire and respect as well as really appreciate this most venerable Buddhist monk's great dedicated immense service to our country's majority sinhala Buddhist citizens and specially his service to the rural sinhala Buddhist communities and his practical struggle to save our innocent Buddhist people from various type of anti sinhala Buddhist elements and influential groups etc its sad and unfortunate to see and hear that none of our past or present leaders and government officials and politicians belongs to either the ruling parties or to the opposition parties etc. not giving sufficient priority and attention to these kind of heroic Buddhist monks and to their service
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
බුදු සරනයි සියලුම දෙනාට
තවමත් ඒ ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉටුවෙන බවක් නම් පෙනෙන්න නැහැ.ඇත්ත වශයෙන්ම මේ හාමුදුරුවෝ කියනවා වගේම එහෙම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.හාමුදුරුවෝ එකිනෙකා නොබේදී බෞද්ධාගමික නායකයින් සහ බෞද්ධ ජනතාවගේ එකමුතුකම තියෙනවා නම් ඔය මූලධර්මවාදීන්ගේ ග්‍රහණයෙන් ප්‍රදේශය රැකගන්න එක ඉතාමත් සුළු දෙයක්.මුලින්ම බෞද්ධයා එකාවන්ව නැගිටින්නයි ඕනී.
Obawahansewage kapavemak anek suwaminwahansala kapaveemak karanawanam lankawa bududahama mulu lokema palamuwana sthanaya wenawa aniwaryamma
ගරුතර ස්වාමීන් වහන්ස,රට,දැය හා සමය ආරක්ෂා කරගැනීමට ඔබ වහන්සේලා කටයුතු කරන විට ඔබ වහන්සේලාට ජාතිවාදීන් හා ආගම් වාදීන් ලෙස අපහස කරාවි එම අපවාද ගනන් ගන්න එපා ඔබ වහන්සේලා රට,දැය,සමය ආරක්ෂාව වෙනුවෙන් කරන කටයුතු නවත්තන්න එපා
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි
හන්තාන හමුරැවන් එකතුකරගන්න එවිට අහිංසක මිනිසුදිමත්කරහැක
Theruwan saranai hamuduruwane
Yoda Bala weerya lebewa ape hamuduruwanta theruwan saranayi
උතූරැ නැගෙනහිර ජීවත් වෙන සිංහලයන් ගැන අවධානය යොමු කරන එක හොදයි දකුන සහා බස්නාහිර ඇතුලු අනෙකුත් පලාත් සුරක්ෂිත නිසා
ඔබවහන්සොලාට පින්
Theruwan saranai oba wahanselata.❤️🌹🌷🙏🙏🙏🙏🙏
මා ගවට අවා ඔකුන් කොල දෙන්න බැනලා එලොඋවා
අවසරයි ... අපේ බලංගොඩ කස්සප ස්වාමීන් වහන්ස .. ක්‍රමවේදයක් හදන්න group එකක් හෝ... අපේ මේ වගේ පංසල් වලට ස්වාමීන් වහන්සේ ලට උදව් කරන්න. පංසල නගා සිටුවන්න. ඔබ වහන්සේගේ වීඩියෝ කොච්චර ඇහුවත් number එක දන්නෙ නැහැ . අපි කැමතියි එකතු වෙන්න ස්වාමීන් වහන්ස 🙏🙏
මොන විදේශ රටක් ඇහැ ගහගන හිටියද එය වන්නේ බදු වැඩි කරමින් දනවාදි පන්ති යැපෙන මගක මෙතරම් කල් රට ප්‍රෝඩාවෙන් ගිය නිසාවෙනි. අදවත් හදවත විවෘත ව නුවනින් බලා තිරන ගන්නේ නම් තව අවුරුදු 2කින් හෝරට බයාදු බවෙන් නිදහස් කලහැක
Udaw kalhaki vidiyak kiyanna budhu saranai
එකතු වෙයල්ලා සිංහල බෞද්ධයනි..පාට පක්ෂ පැත්තකට දාලා එකතු වෙමු
අපේ හාමුදුරුවනේ මම පාස්ටර් ගොඩ්ෆ්‍රි මිනිසුන්ට අද වෙනකොට ආගමක් නොවෙයි ඕන සුවය සතුට සමාදානය ඉතිං අපි ගාවට මිනිසුන් ආවහම බේබදු කමින් මත්ද්‍රව්‍ය වලින් අසමාදාමයෙන් සිටිය අය දෙවියන් වහන්සේගේ බලයෙන් සුවය ලබනවා අනේ අහිංසක මිනිසුන් සුවය ලබනවා බලන්න ඕනනං එන්න මාගාවට ඇවිත් බලන්න ඕනෑම කෙනෙකු සුව කරනවා මිනිසුන් අසරනයි ඒකයි එයාලා සුවය තියෙන තැන් හොයාගෙනඑන්නේ
Father la inna Christian agama nawei menna me paster kiyala Kattiya inna paththe aya thamai e agamata harawa ganne. Mama vishwasen kiyanne issara ape gedarata awa church ekata anna ape kiyala. Dangu hadila lamayek maruna baheth nodi pry kara kara idala. Sathuta suwaya denawa kiyala thamai gennagena agamata Badawa ganne. Boruwa kiyana de kochchara kalayak karanna puluwanda kiyana aka thamai prshne.
අපේ ගගසිරිපුර ස්වාමීන් වහන්සේ ත් ඉන්නව එකතු උනොත් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි නේද ස්වාමීන් වහන්ස
සියල්ලටම දෙවියන්වහන්සේ වූ, ජේසුස්වහන්සේගේ නාමයෙන් අද සියලුම ආගමිකයන්ට සුවය ලැබෙනවා
❤
ජේසුස් වහන්සේ නම් බෞද්ධ භික්ෂූන් වහන්සේට නමස්කාර වේවා 🙏
Siyallatama dawiyo nawei oyala wage podi kotasakata. Buddimath Europe country godak bawdda wenawa oyala danne nathi una. Thamnge kamaththen bawdda aagama walada gannawa buddimatha. Baibale minissunta dila harwa gannawa wage karanna one naha. Modaya harenawa
@@AnuradhaDamayanthi-v7kකතෝලික ආගම අඩු වේගෙන යනවා. නමුත් ක්‍රිස්තියානි කියන්නෙ ජීවන රටාවක්.
ඒක දවස්පතා වර්ධනය වෙනවා.
ඔයාට හරි සතුටු ඇති යුරෝපයේ කතෝලික දර්මය අඩු වේගෙන එන එක ගැන. කතෝලික දර්මය අඩු වේගෙන එද්දි යුරෝපයේ වැඩි වේගෙන එන්නෙ මොනවද ?
අන්තවාදය / සමලිංගික සේවනය / යුද්ද / යක්ශ සැමරීම් / වගේ දේවල්.
ලමයින්ට LGbTQ දේවල් උගන්නනවා.
මේවට විරුද්ධව ඉන්නෙ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි අය විතරයි යුරෝපයේ.
දැං ශ්‍රීලංකාවේ පවා මෙවැනි දේවල්
වැඩි වෙමින් යනවා. සමාජය පරේසම් කරන්න ශ්‍රීලංකාවේ බුද්දාගමට විතරක් බෑ. ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය දැක්ම " පාපය " කියන දේට විරුද්ධව සිටීමට මනුශ්‍යන්ට දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්විය යුතුය. ඔයාලට ක්‍රිස්තියානි ජීවිත රටාවෙ අගය තේරෙන්නෙ ඔයාලගෙ දරුවො මම මේ කියපු විදියෙ කරදරයකට සමාජය තුල මුහුන දෙනකොටයි.
විවිධ දේවල් දීලා ආගමට හරවන්න බෞද්ධ අය බබාල නෙමෙයි.
අනෙක එහෙම දීලා කොච්චර කාලයක් තියාගන්න ද ?
මේ ස්වාමීන්වහන්සේලා කියන තරම්
බෞද්ධයන් ලාමක අය නෙවෙයි.
මිනිස්සු ජේසුස්වහන්සේ වෙතට එන ප්‍රදාන හේතුව ඒ මිනිස්සු හොයපු නිදහස ඒ මිනිස්සුන්ට ජේසුස්වහන්සේගෙන් ලැබෙන නිසා.
Minimerun case ekakata salli dila, ita passe courts aran gihin, that man wa berala, ita passe palliyata badawa gatta...
🙏🙏🙏
අවංකව සේවය කරනවනම් මිනිස්සු හදවතින්ම මිනිස්සු උදව් කරනවා බිස්නස් නොකර
සියලුඅදර්මය දුරැකරගතහැක දියගොඩකුමාර මැතිදුගෙ සද්දහම සමග එකතුකරන්නඑවිට එහි ප්‍රතිහාරයමත නිකම්‍ම බුදුදහම තුලටසැමොම අනුගතවෙනවා
එක වැඩක් නැ එතුමා අතුමා වගෙ අය බිහි කරන්නෙ නැ එතුමා වගෙ අය තව බිහි කරන්න
@@padinirupasinghe1321 Eya budu dahama gana kiyana gaman dewiyan wahanse kenek ganath kiyanawa :/
ඉතින් මිනිස්සුන්ට උදව් කරන්න දාපල්ලා AC No නැතුව හදට සල්ලී එවන්නද?
Mamath katholikayek eth mama pansale wadawalata yanwa ewawalata udaukaranwa. Mama mehe pansale dayakayek. Mama inne ithaliye messina wala
Gayan krishanta !ස්වාමින් වහන්සේලාගේ දානය ගැන තොපිට ඇති රුදාව මොකක්ද??? තුපි හිතුවද තොපේ දානයෙන් ස්වාමීන් වහන්සේලා ජීවත් වෙනවා කියලා? උඹ කතෝලිකයෙක් නම් උඹේ ආගම ගැන බලාගනින්! මෙතන ස්වාමීන් වහන්සලට අපහාස නොකර
අන්න ගෙනහිර ඉසායිල් අය අක්‍රමනයකරනවාකියලාඋදෙ නිවුඑකක්දැක්කාටිකක්බලන්න
🙏🙏🙏
Gotabaya janadipathi palawa heriyeth kristhiyani palliyayi muslim palliyayi
අනේ පැංචො
Definitely,🎉
බෞව්තික දෙයක් සදහා තමාගේ ආගම පාවා දෙන අය කිතුනු ශාසනයටම නින්දාවක්. අවංකවම දෙවියන්වහන්සේගේ දිව්‍ය ස්පර්ශය හදවතින්ම අත් දැකීම් ලබා එන්නාවූ අය සමාජයට ආලෝකයක්.
@@Jey-h7z ඕක ඔයාලගේ පල්ලියේ ඉන්න පූජකයන්ට කියන්න
Nindawa kara ganne oyalamane apida salli dila harwa ganne oyalage agamata oyalama karana deta oyalama nindawak kiyanawa😅
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉
Garu kasspa swaminwahancsa mama Christian. Aragalaye oba wahansela oya kiyana mooladharmavvadeen samaga ekata sitiya. Aragalaya yanu kumanthrana yak. Hamuduruwane obata eya nowataheema dukai. Aragalaye awasanaye kadinal thuma laga thiyagena Omalpe Sobitha himi kiwwa kathawa mathaka da? Api sinhala baudhddhaya wa parada keruwa kiwwa. Oba wahansela eda prasna keruwada aragala keruwe arthika arbudayatada baudhdhaya peradaveemata da kiyala? Mama kithunuwek vela edama oya ptasnaya vimasuwa. Kauruwath pilithurak dunne nehe. Oba wahansela thamai baudhdhainwa venasuwe. Aragalaye aththa aramunak eka thamai. Me rata sinhala baudhdhainge ma tharayema eya viswasa karana deyak. Kithu dharmaya mithya drustika kiyala bolanda katha kiyanna epa. Oba wahanseta Dharmaya awabodayak nehe.
Jathi wadi agam wadi nathuwa samajayak api බලාපොරොත්තු wenne agam athara gatum athikaranna yanawanam kauru hari ayata sobawadarmaya uthara denawa අනිවාර්යයෙන් godakma rata arajethakarana minisunge kuta උපක්‍රම yak thamai agam gana minisunta waradi අවබෝධයක් dima budimathwa මිනිස්සු කටයුතු karana oni nathan abasaranai
❤️
සිංහල උන් නැති දවසක ඔය දිව්නු වෙයි.ආගම,දහම පැත්තක දාලා සැප හොයන උන් එක්ක මොන රටවල් දිව්නුවක්ද
The wathu thiyana pradesa walath ahinsaka laying Kamara wala jeewithe gewana demala ayath katholika agamata harawanawa meesam pihituwala
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉
Me gama walata krishiyani karanayen thiyena balapama dawasin dawasa e patthata ekathu wenawa wadiy me hamuduruwo kiyana widihata karanna puluwannam meka nawatthanna puluwan eka loku deyak eth apinam dakke na thawama me kiyana widihata kristhiyani karanayata wiruddawa wadapiliwelak siddawenawa.ehema wunanam mecchara ikmanata metharam ape bawudda pirisak e patthata ekathuwen na.dan dawasin dawasa me kristhiyani karanaya oluwa ussanawa wadiy me gamwala.mekata wadapiliwelak hadanna puluwannam lokudeyak.
රස්සාවක් නොකර අහිංසක මිනිස්සුන්ගේ පිං බත් ගිලිමින්
...................උන්ට බොරු පිං දීලා................පිං බත් ගිලින්නෝ.......
පිම්බත් දෙනවද නැද්ද කියන එක බෞද්ධයො වන අපි බලා ගන්නම්. ඒ ගැන නුඹලා කලබල වෙන්න එපා. නුඹ හිතුවද මේ ස්වාමීන් වහන්සේලා මහන වෙලා ඉන්නේ පින් බත් කන්න කියලා???
පිම්බත් දෙනවද නැද්ද කියන එක බෞද්ධයෝ වන අප බලා ගන්නම්. ඒක නුබලාගේ රාජකාරිය නොවේ!
පිම්බත් දෙනවද නැද්ද කියන එක බෞද්ධයෝ වන අප බලා ගන්නම්. ඒක නුබලාගේ රාජකාරිය නොවේ!
පිම්බත් දෙනවද නැද්ද කියන එක බෞද්ධයෝ වන අප බලා ගන්නම්. ඒක නුබලාගේ රාජකාරිය නොවේ!
ස්වාමින් වහන්සේලාගේ දානය ගැන තොපිට ඇති රුදාව මොකක්ද??? තුපි හිතුවද තොපේ දානයෙන් ස්වාමීන් වහන්සේලා ජීවත් වෙනවා කියලා? උඹ කතෝලිකයෙක් නම් උඹේ ආගම ගැන බලාගනින්! මෙතන ස්වාමීන් වහන්සලට අපහාස නොකර
Eyala denna igenagena innawa oyala gonna igenagena innawa email me wages therune😢😢
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏