දරුවන්ගේ සෝ සුසුම් දුරු කළ විදේශීය බෞද්ධයෝ.. ( පූජ්‍ය මහඔය ඤාණරතන හිමි - 074 020 6023 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @balangodakassapathero
    @balangodakassapathero  5 ชั่วโมงที่ผ่านมา +13

    උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් අපට හැකි සියලු සත්කාර සිදුකරන්නට අප සියලු දෙනා එක්ව පෙළගැසෙමු..
    Contact us - 072 87 66 290
    WhatsApp සමූහය
    chat.whatsapp.com/BoyAh4F5uQZ3GvmLBZ2Kgn
    Telegram
    t.me/DSMAqjPX8jA0MDQ9

  • @Paragatha
    @Paragatha 2 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ! උදව් කළ හැමෝටම අප්‍රමාණ පිං.
    (හේතුව මටත් කරන්න හිතුනත්, විශ්වාසවන්ත වැඩක් වුණත් කර ගන්න බැරි වුණ වැඩක් මෙය.)

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 4 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට ...🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 5 ชั่วโมงที่ผ่านมา +10

    තෙරුවන් සරනයි 🙏 උතුම් මහා සංගරත්නය අපගේ නමස්කාරය වේවා🙏උතුරේ සිංහල ජනතාව පදිංචි කල යුතුයි තව පංසල් හදන්න ඕන උතුරේ සියලූම පංසල් දියුනු කල යුතුයි අපේ සිහිනය සැබෑ වේවා❤ 🙏

    • @Sandy..727
      @Sandy..727 5 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaren

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 4 ชั่วโมงที่ผ่านมา

      ඇයි මොකටද තව පංසල්? එහෙනම් පල්ලි කෝවිල් එහෙමත් ඕනෙ හරිද 😂😂

    • @KS-tt4oo
      @KS-tt4oo 4 ชั่วโมงที่ผ่านมา

      ​@@harshanakaluaggala5755 මෙන්න ජාතිවාදී ආගම්වාදීයෙක්. උතුරේ පල්ලි, කෝවිල් තියෙද්දී පන්සල් විතරක් එපා කියනවා.

    • @Uthsara9
      @Uthsara9 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @samanthakumari-wf1fh
      @samanthakumari-wf1fh 4 ชั่วโมงที่ผ่านมา

      නූගත් අන්තවාදියෝ කුලප්පුවෙලා මේක අපේ රට අපට ඕන තැනක පංසල් හදන්න පුලුවන් ?

  • @arunilk4042
    @arunilk4042 5 ชั่วโมงที่ผ่านมา +4

    Lord Buddha bless for our venerable Thero.

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 3 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනෛ අපේ හාමුදුරුවනේ

  • @formycountry373
    @formycountry373 4 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි 🙏
    හාමුදුරුවනේ පුළුවන් විදිහට මමත් සුළුවෙන් හරි කරන්නම අපෙ හාමුදුරුවනේ 🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 4 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @T.A.Senaverathna
    @T.A.Senaverathna 4 ชั่วโมงที่ผ่านมา +2

    Theruwan saranai hamuduwane🙏❤️

  • @Paragatha
    @Paragatha 2 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම කස්සප හාමුදුරුවෝ කියන්නේ කුල මච්ඡරිය නැතුවම අදාල සම්බන්ධතාවය අදාල තැනට සෘජුවම යොමුකරන කෙනෙක්. අත්දැකීමෙන් 🙏

  • @formycountry373
    @formycountry373 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔබවහන්සේට උදව් කරපු ඇමරිකාවෙ ඉන්න ඒ සරත් ගුනවර්ධන මහත්තයාටත් එතුමාගෙ මියගිය දෙමව්පියන් යුවලටත් ළඟම භවයකදි නිවන සාක්ෂාත් වේවා 🙏

    • @asankasampathchandrasiriga7906
      @asankasampathchandrasiriga7906 2 ชั่วโมงที่ผ่านมา

      උගෙන් සල්ලි අරගෙනද මූ

    • @DinujayaRanathunga
      @DinujayaRanathunga ชั่วโมงที่ผ่านมา

      ​@@asankasampathchandrasiriga7906 na ube ammage salli aran tyenne

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 3 ชั่วโมงที่ผ่านมา +2

    Kar#### ya

  • @Uthsara9
    @Uthsara9 4 ชั่วโมงที่ผ่านมา +1

    bohoma watinawa swameen wahansa 🙏🙏🙏

  • @sushilaranasinghe8558
    @sushilaranasinghe8558 3 ชั่วโมงที่ผ่านมา

    Dear Mr. Gunswardane, Pin Sidu weva, at a time when many local people are not in a position to support these deserving temples adequately, appreciate people from abroad coming forward to do the needful. May your Parents and Relations attain Supreme Bliss of Nibbana.

  • @Nasara-m2
    @Nasara-m2 5 ชั่วโมงที่ผ่านมา +4

    Eththama hamuduruwaru ape kalaye ape duka hadunagath ape pinata pahala wu himiwaru eththamai rajaye baladarinta nopenena duka penune oba wahanselata pamani pin hamuduruwane 🙏

    • @ruweemadu9332
      @ruweemadu9332 4 ชั่วโมงที่ผ่านมา +1

      😂 රටේ කරුමෙට පහල වෙලා පුවත් මවනවා

    • @Nasara-m2
      @Nasara-m2 4 ชั่วโมงที่ผ่านมา

      @ruweemadu9332 ubl wage un thama anith minissu gena huthanne neththe anith minissunge duka therenne neththe e nisa thama ada rata mehema thenaka inne anduwatath une eka ithin ubl oy hithana widiya wenas nokara thawatath thaman genama thamange kata bada purawaganna eka genama hithuwama.rata goda yana ekk ne

    • @Uthsara9
      @Uthsara9 4 ชั่วโมงที่ผ่านมา

      ​@@ruweemadu9332 යාලුවා ලෙඩක්නම් බෙහෙත් ගන්න. Comment section අස්සෙ රිංගුවට වැඩක් වෙන්නෑ 😊

    • @lakshanadikari3297
      @lakshanadikari3297 4 ชั่วโมงที่ผ่านมา

      උබලාට සිව්රක් දැක්කත් ඇතිනේ😂​@@Nasara-m2

    • @Uthsara9
      @Uthsara9 3 ชั่วโมงที่ผ่านมา

      ​@@lakshanadikari3297 ගොඩක් හිනාගියා tnx 😊

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 4 ชั่วโมงที่ผ่านมา +1

    🌹🌹🌹🌹

  • @Sandy..727
    @Sandy..727 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 5 ชั่วโมงที่ผ่านมา +1

    🌷🌷🌷🌷💕💕💕🌈🌈🌈🙏🙏🙏

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 3 ชั่วโมงที่ผ่านมา +1

    සින්හල ජාතිය සහ බුද්දාගම දෙකක් නොව එකකි

  • @malih7831
    @malih7831 3 ชั่วโมงที่ผ่านมา

    සාදූ සාධු සාධු සාධු!

  • @santechlk5906
    @santechlk5906 5 ชั่วโมงที่ผ่านมา +1

    🪷🪷🪷🪷🪷🪷🪷

  • @kiththa504
    @kiththa504 5 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.AL ප්‍රශ්නය මොකද වුනෙ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 4 ชั่วโมงที่ผ่านมา +4

      හාමුදුරුවෝ ලොකූ උත්සාහය ක් ගත්ත ...ඒත් මේ ආණ්ඩුවෙන් දරුවන්ට සහනයක් උනේ නෑ...😢

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 2 ชั่วโมงที่ผ่านมา

      ​@@srimaarambawatta4793 ගිය ආණ්ඩුවෙන් මාර්තු වල තමා දවස කිව්වෙ නොවැම්බර් කියලා ඉතින් දැනගන්න ඕනේ පාඩන් කරන්න .සිලබස් කවර් කරගන්න.😂දැන් ඉතින් කල් යන්නෑ

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 4 ชั่วโมงที่ผ่านมา +3

    Anura paraya..

    • @lakshanadikari3297
      @lakshanadikari3297 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 2 ชั่วโมงที่ผ่านมา

      පොතක් බලාගනින්😂

    • @DevikaKumary
      @DevikaKumary 2 ชั่วโมงที่ผ่านมา

      😮