Ane buruwo Salli achchu gahanawa kiyanne anurakumaraya ge muhuna dala hadana Salli newei ne malimawe hathikare puluwan tharam boru kiyala minissu andawanna haduwata mole thiyena un dannawa
Thanks for the explanation. Great presentation,,,, today I Iearned some great lessons from you about currency transaction and finance, You are a great teacher, I really enjoy learning from you, even at this age, I am 79yrs, old. Thanks to your parents, they have given you a most suittable name, "DHANA" means wealth. master of economics.
Comment Like Share කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ! බොරුවලට නොරැවටී පාට පක්ශ නැති ස්වාදීනව ආර්ථිකයේ ඇත්ත දැගන්න අපිත් එක්ක එකතු වන්න ❤
Thanks brother niyama pehedilikirimak obata jayawewa malimawata jayawewa ranil rajapaksa pannamu ✝️👏🙏👍❤️✊✊🏆🏆🏆🏆🏆
ස්තුතියි .
Good work ❤️❤️
අනේ. යකෝපලයන්න
❤❤❤❤❤❤
මේව බලන්නේ නෑ හුගක් අය. ඒකයි තාම හොරුන්ටම තප්පුලන්නේ. මෙයාගේ හැම වීඩියෝ එකක්ම දැනුම් සම්බාරයක්. ❤️
අනුර බලන්නෙත් නැත්ද..
ගොඨාභය ඔය ටික තමයි කරෙ...... දෙවෙනි යත් 😂😂😂😂
ANURA HARINI WEJITHALA DANNATHIWANE HETIYE DENNAM DENA GANEEWE
MEYALATA HODA DANUWATH KIRIMAK .
But too late😂
th-cam.com/video/pV984QDsnNU/w-d-xo.html
සුපිරි පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏 ස්තුති
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
බොරැ පුචාර කරන මාද්‍ය TH-cam නාලිකාවල නීතිමය කටයුතු කරන නීතිමය පියවර ගැනීමට ගෙන්න යොඡනාව ට කැමති අය කො.
Sආඅ ඇත්තද එහෙනම් සේරටම කලින් අනුර ඇතුලු අනෙක් උන් ටික ඇතුල්ට් දාපල්ලා
Randika kawda ban uba.
@@randhikamanohari.765 giga kiyala gon pat danna epa ban
@@dunidugiddawabalagolla3539ඌ සාමාන්‍ය මනුස්සයෙක් වගේ... උබ නං තක්කඩියෙක්...
@@randhikamanohari.765එතකොට චූට්ටක් වස පොල්තෙල් කැව්ව උං? ගෑස් සංයුතිය වෙනස් කරලා දීපු ගෑස් බෝම්බ ටැංකි දීපු එවුං? උබලව ජේප්පො කුරුට්ටො එක්ක එකට පෝලිංවල තිබ්බ එවුං? කාබනික පොහොර කියල ගූනැවට ගෙවපු එවුං? ආසියාවේ ආශ්චර්ය කියලා ආසියාවේ බංකොලොත් රට කරපු එවුං?
මේ වගේ දැනුවත් කිරීම් ප්‍රධාන මාධ්‍යක් හරහ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව.
මම හිතාගෙන හිටියේ ද්‍රව ශීලතාවය කියන්නේ ටොයිලට් සම්බන්ධ දෙයක් කියල. මේ ටික හර්ෂ කිව්වා නම් අපිට තවත් පැටලෙනවා. Thanks Dhananath
Harsha seeyatath me Tika kiyaladenna
Minissunawa patalawapu eka tamai eda indan kale
ගොඩක් වටින පැහැදිලි කිරීමක්..සාමාන්‍ය ජනතාව මේවා බලන්නේ නෑ ..එයාලට තේරෙන සරල විදිහට කියලා දෙන්න පුලුවන් නම් තවත් වටිනවා...🎉🎉🎉🎉
ස්තුතියි සර් ,දන්නෙ නැති දේවල් ගොඩක් සරලව ඉගෙන ගත්තා, මේක ගොඩක් වටිනවා ඇත්තටම ඔබතුමා දැනුම් ගබඩාවක් අපේ රටට වටින සම්පතක් හැමාම මේ දැනුම ලබාදෙන් ශක්තිය ලැබේවා
ඔබට බොහොම ස්තුතියි පුතා, හොඳ පැහැදිලි කිරීමක් ❤
සල්ලි අච්චු ගහන්නෙ අපේ ප්‍රේමදාස මහත්තයගෙ දියණිය ❤️
Sajitge nangi laga tibune hora salli ewa
Ammo bamm😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Yes
බේරගන්නේ ජාතියේ පියා පර්සි මහින්ද රාජපක්ෂ 🎉
අතිශය වැදගත් පැහැදිලි කිරීමක්. බෙහෙවින්ම ස්තූතියි ධනනාත් ඔබට.
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
හොද දැනුවත් කිරීමක් 👍❤ස්තුතියි ඔබ තුමාට🙏
පටිට, ආර්ථික විද්‍යා උපාදියක් සමරයිස් කරා වගේ දනා. 💙
ස්තුතියි ඔබට... Econ කලත්, කලක් බෑන්ක් money trasit හිටියත්,දන්න දෙයක් ඉතා පැහැදිලිව ඉගෙන ගත්තා.✅✅
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්....
බොහොම ස්තුති සරලව පැහැදිලි කරාට!
සුපිරි පැහැදිලි කිරිමක්.ස්තුතියි !
පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි ❤
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
Mr dananath
Oya h
නියමට තේරෑම් කරන වැඩ්ඩෙක්
බොහොම වටින අලුත් තොරතුරු ගොඩක් දැන ගත්ත අද.. ඉතාම සරලව.. බොහොම ස්තූතියි ඔබට.
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
ඉතාමත් වටිනා කාලෝචිත පැහැදිලි කිරීමක්.
දෙව් පිහිටයි සහෝ .. ස්තූතියි ඔයාගෙ දැනුම ශෙයා කරනවට ... 💜🙏
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
ඔබගේ පැහැදිළි කිරීම අති විශ්ෂ්ඨයි. ගොඩාක් ස්තූතියි.
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
හරිම වැදගත් වටින පැහැදිලි කිරීමක්
ඉතාමත් හොඳ පැහැදිලි කීරීමක්❤
ස්තුතියි ඔබතුමාගෙ පැහැදිලි කරදීම ගැන
මේවා තමා ඕනා...❤
නියමයි❤❤❤❤. ඕක තේරුම් කරන්න ගිහින් මිනිස්සු එක්ක රන්ඩු වෙන්න උනා.😂😂😂
ස්තුතියි ඔබතුමාට🙏❤️
මම හරිම ආසාවෙන් ඉගෙන ගත්තා .අවු71👍
මමත් අවු.73යි.
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
thanks❤❤❤
වැදගත් හරිම වටිනා පහදා දීමක්. ස්තුතියි !
ඔබ තුමා ආපු දුර ගැන ගොඩක් සන්තෝසයි.
දනා සුපිරි අපේ ආර්ථිකය ගැන කරන පැහැදිලි කරනවා❤
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
ඉතාමත් හරවත් , වටිනා පැහැදිලි කිරීමක්.......බොහොම ස්තූතියි.........🙏❣️🙏
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
අර්ථවත් පැහැදිලි කිරීමක්
ඇත්තටම මට අපැහැදිලිව තිබුන තැන් බොහෝමයක් බොහෝම සරල විදිහට පැහැදිලි වුනා
ස්තූතියි 🙏
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
මමත් කාලයක් JVP එකේ කතා වලට අකමැතිව අදහස් පළ කලා. ඒකට හේතුව තමා දැන් මේ වෙන දෙවල්. මොකද තමුන් බලයට ආවම අනිත් අයත් බිල්ලන් මවන එක පටන් ගන්නව. දැන් කරන්න තියෙන්නෙ, ඒවට උත්තර දෙන්න සමන්ත විද්‍යාරත්න වගේ අය දාල, අනිත් අය තමුන්ගෙ වෙලාව මේවට නාස්ති නොකරන එකයි.
මං ප්‍රාර්තනා කරනව, ජනතාව SLPP, SLFP වගේ පක්‍ෂ වලට ගෑවුන කෙනෙකුටවත් ඡන්දය නොදෙයි කියල. NPP එකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
පොර බදා,වෙර දමා,මෙ තක්කඩි ක්‍රමය වෙනස් කිරීමට ජාතික ජනබලවෙගයට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබාදෙමු.මාලිමාව දිනවමු.
ස්තූතියි සහෝ
ටිකක් කල් යන්න දෙන්නකෝ..මේකේ මජරම අය කවුද කියලා තේරෙයි..
හා ඔයා ප්‍රාර්ථනා කරන්න .....අපි සමගි ජන බලවේගයට....
Why Samantha Vidyarathne?
හරිම හොද වැඩ සටහනක් නොදන්න අය ට ගොඩක් වටිනවා නොදන්න කමට බොරු පතුරුවන අයටත් හොදයි ❤❤
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
Excellent. I wish I had a teacher like you... You explain things so well.
All the best to you my boy.
Thank you very much! ❤
මෙහෙම යි, මේව පල පුරුදු දේශපාලනයේ යෙදෙන අය පමණක් දැන සිටිය යුතු කාරණා කියලයි 76 වසරක් හිතන් හිටියෙ.
ඔබේ පැහැදිලි කිරීම් හරිම සරලයි. මං වගේ නොදන්නා අයට බොහොම හොඳින් තේරුම් ගන්න පුලුවන්. ස්තුතියි ඔබට
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
ලොකුම දැනුවත් වීමක් උනා බොහොම ස්තුතියි
It's simple and deep explanation Dhana good Job 👍👍
බොහොම ස්තූතියි ඔබට.
එදා තෙපර බබා දුන්න live එකට වඩා මෙක පට්ට clear, on point
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
සුපිරි පැහැදිලි කිරිම super මෙ වඩියො එක පුලුවන් තරන් share කරන්න.
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
හොඳම දැනුමක් ලැබුණා. ස්තූතියි ඔබට ධනනාත් මහත්මයා.
Brilliant explanation you are truly a future CB governor material!
පට්ට පැහැදිලි ❤❤
නියමයි සෑහෙන්න වටිනවා ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට අහලා තේරුම් ගන්න පුලුවන්..❤
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
Obama.thumata.isthuthii.
බොහොම ස්තූතියි ඔබට.
A deep topic explain very simply. Good job. thank you
Glad it was helpful!❤
❤හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි
මුදල් අච්චු ගැසීම පිළිබඳ සෑහෙන දැනුමක් ගත්තා , Thanx Dana❤
ඔයාට බොහොම ස්තූතියි සහෝදරයා මේ විශිෂ්ඨ දැනුවත් කිරීමට
බොහොම ස්තූතියි හොද පැහැදිලි කිරීමක්.
Thanks Mr Dananath I learned a lot 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පොඩ්ඩක් ඔලුවේ කැක්කුමකුත් ආවා🤭😂😂😂! සෑහෙන දැනුමක් ලැබුණා... Thank you🫡🫡🫡
Very well explained, thank you!
සුපිරි පැහැදිලි කිරීමක් 🔥🔥
සුපිරි වැඩක් Brother 👌👌👌👌
වටිනා පැහැදිලි කිරීමක්. ස්තුති දනා ❤️❤️❤️
හොරුත් එක්ක එකතු වෙලා ආණ්ඩුවට කෑගහන මිනිස්සන්ට තේරෙන්නෙ නැහැ එයාලා හොරුන්ට ආයෙ බලයට එස්නයි උදවු කරන්නෙ කියලා.
හිටිය හොරු ටික තාම පන්නල ඉවර නැහැ. මොන බොරුවක් හරි කියල ආයෙ පාර්ලිමේන්තුවට එන්න තමයි ඒගොල්ලො තාම උත්සාහ කරන්නේ.
කවදාවත් ඔිකුන්ට එන්න බැ හොර හැත්තට මහා මැතිවරණයෙන් පසු උන් ඔක්කොම ඉවරයි
Ane buruwo Salli achchu gahanawa kiyanne anurakumaraya ge muhuna dala hadana Salli newei ne malimawe hathikare puluwan tharam boru kiyala minissu andawanna haduwata mole thiyena un dannawa
දනා ඇත්තටම මරැ contain එක, present කිරිල්ලත් මරැ
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
@@ChandrikaJayaweeraඋබ ඔක්කොටම වැඩිය බූරුවෙක් උබ හිතුවද එහෙම කපටියි කියල කියමුකෝ යකෝ ඒ මනුස්සයට හැමදේම එහෙම කරන්න පුලුවන් කියලා හිතුවද ,එහෙනම් අර කොයි දේටත් හැකර කට ඇරලා කියවන හිටපු දේශපාලුවෝ ඕවත් හොයන් සාක්ෂි පෙන්නනවනෙ😂
උබලා වගේ කාලයක් තිස්සෙ එකම පක්ෂේ එල්ලිලා ඉන්න වහල් පැටව් නිසා තමා කෙලවෙන්නෙ😅
අපිත් එහෙම හිටියා කාලයක් ඒත් මිනිස්සු කාලය අනුව නිවැරදි තීරණ ගන්නවා,එහෙමවත් වෙනස් නොවුනා කියන්නෙ වහල්කම යටටම කිදා බැහැපු උන්😊
වටිනා පැහැදිලි කිරීමක් 🤝🫡
ස්තුතිය දැනුවත් කිරීමට.
Good explanation, simple language. Many thanks to you
You are welcome❤
EXCELLENT EXPLANATION
පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි. බොහොම ස්තුතියි ❤❤❤ NPP එකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
Obe pahadili kireema ta👍👍👍👍👍👍👍👍pranamaya!!!
ඔබතුමාගෙ මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියෙ . බලන්න පුලුවන් උනේ අදයි. මුදල් අච්චු ගැහුවා කියන එකට උත්තරේ ලැබුනා. ස්තුතියි ඔබතුමාට !
මේවා ඉදිරිපත් කරන ආකාරය හරිම සිත් ගන්නා සුළුයි. Good luck ...
Thanks please share 😊
Very interesting, it’s good to educate people who don’t understand ❤❤
AL Econ වලට කම්මැලි මැඩම් කෙනෙක් හිටියෙ..ඒත් ගොඩ දාගත්තා..මේ වගේ රසවත්ව ඉගෙනගන්න තිබුනා නම් ඉතින් ..මීපැනි වගේ තියෙයි ලමයිට..❤❤❤❤❤❤❤
Aththa
මාත් හරිම ආසවෙන් ඉගන ගත්ත Subject එක..
@@kawindaabeygunasekara3513🧡🧡🧡🧡
@@Ash.789 🧡🧡🧡
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊 අනිත් අයටත් පැණි බෙදමු
Thanks for the explanation, superb work 👌
Thanks for the explanation. Great presentation,,,, today I Iearned some great lessons from you about currency transaction and finance, You are a great teacher, I really enjoy learning from you, even at this age, I am 79yrs, old. Thanks to your parents, they have given you a most suittable name, "DHANA" means wealth. master of economics.
බොහොම ස්තුතියි
ඉස්සෙලාම ඔබගේ වීඩියෝ බලන්නේ අද. ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය විෂයන් වලට අමතර පන්ති ඔන්ලයින් හෝ පටන් ගන්න. ඒක ඔබට වඩා දරුවන්ට සේවයක් වේවි.❤❤❤❤. ඒ වගෙම භාණ්ඩාගාර බිල්පත් පිළිබඳව වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා
Oh dear. So easy to understand u bro. Thx for explaining. I have seen lot of time and learned a lot. Thx 🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක් ,ස්තූතියි .......
Thanks v interesting we got a good knowledge
පැහැදිලි කර දුන් ඔබට බුදු සරණයි
Very good explanation. Thanks my dear.
Wow මේ මරැ පැහැදිලි කීරීමක්❤
Thanks...දැනුවත් kalat
නියම පැහැදිලි කිරීමක් අහගන ඉන්න ආසයි
Viral යන්න ඕන වීඩියෝ මෙව්වා
ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊
හරිම ආසාවෙන් ඉගෙන ගත්තා
ඉතාම වටිනා වීඩියෝවක් ❤
Supirima video ekk ❤️ මිනිස්සු ගොනා කරල කතා කරන political background එකක, ඕන ගොනෙක්ට හොදටම තේරුම් කරවන්න පුලුවන් සුපිරි talent එකක් තියෙන්නෙ. Hats off ❤️
great explanation Mr Dananath. It really is a necessity of an era. Thank you very much!
කොහොමද රනිල්ගෙ වැඩ කොහොමත් දක්ශයනෙ ❤🎉ස්තුති අයියෙ ඔයාගෙ දනුවත් කිරිමට .සුපිරි දක්ශ කෙනෙක් ඔයා.
🤣🤣
Really appreciate you for educating the people on this issue. I request you to educate harsha de Silva on this subject to clear his mind.
Good Explanation ❤
Thanks 🙂 please share
Superb explanation.. it is the best video I have seen in this category
ස්තුතියි.ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.
හොද පැහැදිලි කිරීමක්.යූ ටියූබ් තියන නිසා ඇත්ත තත්වය හරියටම දැනගන්න පුලුවන්.මෙවැනි උගත් බුද්ධිමත් මාධ්‍යවේදීන්ට ගොඩක් ස්තුතියි❤ අනිවාර්යෙන් සබ් එකක් දෙනවා
හොද පැහැදිලි කීරිමක්..💯ගොඩක් ස්තුතියි ,...
නියමයි.ඔබටජය.❤❤❤
කී දෙනෙක් උත්සහ කරනවද අනුරගේ කලුලෙන් අදින්න
මේ කතාව ජෝලිසියා හර්ෂ සමාජට දැම්මේ විකුර්ති කරලා
අද බලන්න milko සමාගමේ දියුණුව මාසයක් ඇතුලත මිලියන ගානක් ලාබ ලබලා
අනුරට කොහොම හරි 120 අරගෙන දෙන්න බලමු
කියපු බොරුවල හැටියට මිල්කො කතාවත් පිළිගන්න අමාරුයි ඔයාලගේ ප්‍රවෘත්තිවලට කතා කියන්නේ මෙතරම් පත්තරේ නේද කතා යන්නේ
@@DharmasenaDharmasena-x6v එහෙම නම් පුතානෝට හරි ජෝලිසියට හරි නාමල් බෙබිලට ආපසු දෙන්න. ඒ අයනේ 76 අව්රුද්දක් හොදටම කලේ. තවම අනුර රට අරගෙන දින 45 වගේ. මේ අව්රුදු 5 දීලා බලන්න. අපි ඉක්මනට අතිතය අමතක කරන ජාතියක් ඒකයි අපිට මෙහෙම වුනේ. ඉවසීමෙන් සැනසීම ලැබෙයි.
Thank you aiya for educating us with such simply manner
අනේ කවුරු හරි මේ හාදය පාරලිමේන්තුවට ඇදල දානවකෝ.
Keyala wadak na
ස්තුතියි .. අළුත් දැනුමක් මම ලබාගත්තා
පට්ටයි කතාව