09. සීගිරිය පහන් ගල හැංගිලාද හංගලාද...Let's watch Sigiriya in order, imagine the past 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 97

  • @athapaththukumari9977
    @athapaththukumari9977 4 หลายเดือนก่อน +1

    මොන තරමි ළස්සණ රටක්ද අපේ රට ඔබට ගොඩාක් පිං මේවගේ දේවල් අපිට දැකගන්න දැකගැනිමට සලස්වන එකට ඔබ ගොඩාක් වටිනා කේනේක් මගේ රටට බුදුසරණි ඔබට.❤❤❤❤❤

  • @AshokaNilanthi-l4f
    @AshokaNilanthi-l4f 7 หลายเดือนก่อน +4

    මේ පින්බිමේ කොච්චර වටින ඉතිහාසයක් තිබිල තියෙනවද .ඔබ තුමාට බොහෝ පින් මේ දේවල් පෙන්වා දෙනවට

  • @Kas12322
    @Kas12322 6 หลายเดือนก่อน +2

    කණු උඩ වේදිකාවන් වගේ කොටස් හදලා මේවා කුටි විදියට භාවිතා කරලා තියෙනවා. ඔය සුමට කට්ට වල මැට්ටෙන් බදාම ගහලා කුටියේ වට බිත්ති ගහලා වහලට බොහෝ දුරට දැව ආශ්‍රිත/පිදුරු භාවිත කරලා කුටිනිර්මාණය කරලා තියෙනවා. ඔය කුටිය විශේශ කෙනෙක්ට හදපු එකක්. බොහෝ විට බුදුන් වහන්සේ හෝ ආර්‍යයන් වහන්සේ නමක්( දෑගසව්, කාශ්‍යයප තෙරුන් හෝ ආනන්ද වැනි කෙනෙක්) වැඩ ඉන්න ඇති ඔතන. සීගිරිය බුදුන් වහන්සේ පිරිනිවනට කලින් වැඩම කල තැන. ආදාහනය පිදූ රං ගල.

  • @somasiridashapriya887
    @somasiridashapriya887 10 หลายเดือนก่อน +6

    ඔබ අපේ පුරාණයට කරන ආදරයම අගය කළයුත්තකි.
    අමරා රත්නායක.

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +5

    මෙි තැන් දකිිද්දි හිතට ලොකු ආඩම්බරයක් සැනෙනවා අපේ හෙළ ඉතිහාසය කොතරම් දියුණු ශිෂ්ටාචාරයක් තිබුනු අපිද අද කන්න හාල් ටික රටින් ගෙනෙන කන් බලන් ඉන්න ජාතියක් බවට පත්⁣ වෙලා..කවදාා හෝ මෙම ස්ථානවල නියම සත්‍ය දැනගැනීමට හැකි වේවා කියා සිතන ගමන් මෙි කටුක බවින් පරිසරයේ අප වෙනුවෙන් අපට විස්තරාත්මක හෙලිදරවුවක නිරත වන සහොදරයා නිදුක් නිරොගි බව ලැබේවා කියා මා ප්‍රරාර්තනා කරමි .🙏🙏🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ඔබේ කතාව සත්‍යක්..අපේ අභිමානවත් රට ජාතිය විනාශ කලේ දේශපාලකයෝ , අපිම කක ඒ වරද නිවැරදි කර ගමු ඉදිරියේදී . තෙරුවන් සරණයි , හෙළ මං සොයා අනාගත පරපුරට දායාද කිරීම එකම අරමුණයි, කමෙන්ට් වලින් උද්‍යෝගය වැඩි කරනවාට පිං 💐🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      🙏🙏🙏😍

  • @VilgamweheraRajamahaViharaya
    @VilgamweheraRajamahaViharaya 7 หลายเดือนก่อน +4

    ඔතන කනු ලී කණුමත ලෑලි සැටලිමත උඩ වහලේ තිබිලා තියනවා රජ විවේක ගත් තැනක් වියහැක

  • @apsarasewingprojects7837
    @apsarasewingprojects7837 2 หลายเดือนก่อน +1

    සමහරවිට පහන් පත්තුකරල භාවනා කලාද දන්නෙ නෑ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +4

    නරකද ඔයගලේ හිල් සහ කැපුම් වල මිමී අරගෙන එක කොම්පියුටර් එකෙන් කනු හිටවලා වෙනස් කරකර බැලුවොත් කනුවල උස වෙනස් කරමින් ?මොකද ගැරැපික්කරන අය ඉන්නවා ඇතිනේ ඔන තරම්?එතකොට අදහස් එන්න පුලුවන් ?ඔය දුර පරිමාන අරගෙන අපිට ගලේ පැහැදිලි රැප සටහන් එවුවොත් පස්තා පිරිලුවගේ විසදන්න පුලුවන් වෙයි එක එක නිර්මාණය න් එන්න පුලුවන්නේද?

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      තාම කෙනෙක් සෙට් උනේ නෑ

  • @ErandimaAdhikari-ll9yl
    @ErandimaAdhikari-ll9yl ปีที่แล้ว +3

    සීගිරියේ ආරක්ෂාවට හිටපු ආරක්ෂකයෝ ඔය ආසන වලට වෙලා සීගිරිය දිහා බලන් ඉන්න ඇති. රාත්‍රී කාලයේ කුහර වල පහන් පත්තු කරලා ඒ ආරක්ෂකයෝ එළිය ගන්න ඇති

  • @BandaraBandara-l8k
    @BandaraBandara-l8k 7 หลายเดือนก่อน +2

    Watina deyak

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว +3

    ස්තුතියි කොච්චර බැලුවත් එපවෙන්නැති තැනක් තමයි සීගිරිය .
    තව අපි නොදැකපු දේවල් ගේන්න.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ,කොටස් 30 ක්වත් එයි කියල හිතනව

  • @HarshanaMaduwantha-wp5iv
    @HarshanaMaduwantha-wp5iv 2 หลายเดือนก่อน +1

    එ ආසනවල රහතන් වහන්සේලා බවනා යොගිව හිටිය වෙන්න බැරිද

  • @nissankafernando7427
    @nissankafernando7427 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ..........!👏👏👏👍😃🙏

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 ปีที่แล้ว +4

    මෙතන තමයි සිගිරිය නිර්මාණය කරන්න අවශ්‍ය සැලසුම් හදපු ස්ථානය... බොහෝවිට රජතුමා ඇතුළු නිර්මාණ සිල්පියෝ මෙතන ඉදන් සිගිරි නිර්මාණය කරන්න ඇති... මොකද නේවාසිකව රජෙකුට ආසන සකසල ඔහුට නිර්මාණ කටයුතු බලන්න පුළුවන් තැනක් තමයි මේ

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ඉතාම හොද තොරතුරක් ,ස්තුති ,අන්තිම වීඩියෝ එකට ඇතුලත් කරන්නම් 🙏❤️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති අහ් විඩියෝ එකේ පිදුරංගල දැක්ක නිසා සීගිරියෙන් පස්සේ පිදුරංගලට අයියේ වෙනම විඩියෝවක් ඕනි

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 8 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට ❤

  • @kapilagihan2801
    @kapilagihan2801 3 หลายเดือนก่อน +1

    🎉👍

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 8 หลายเดือนก่อน +1

    Ithamathma watinawa. Sthithi. Obage kapa kirimata.

  • @Tenauthorities996
    @Tenauthorities996 ปีที่แล้ว +1

    පසු කාලෙක ආරන්‍ය සේනාසනයක මන්ඩපයක් වෙන්න පුළුවන්
    නියමයි ඔයාගෙ මේ දේවල්

  • @sarasarakeerthisinghe4243
    @sarasarakeerthisinghe4243 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා videos thank you brother

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      මට ඔයාලගෙ කමෙන්ට් ගොඩාක් වටිනවා, ස්තූති 💐🙏

  • @SunilArachchi
    @SunilArachchi ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලනවා ඔයාගේ video

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +3

      ස්තූතී කමෙන්ට් කලාට..ඊලග වීඩියෝ එකට ශක්තිය 💪

  • @CGS1129
    @CGS1129 ปีที่แล้ว +2

    Really appreciate ur attempt to examine about the kingdom of Sigiriya 🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      Thanks dear...wait with me..i will continue long time this video program 🙏💐

    • @CGS1129
      @CGS1129 ปีที่แล้ว

      @@helamansoya674 wish u to continue with new tendencies of new ideas, research findings etc....👌👌👌

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 หลายเดือนก่อน +1

    Teruwan saranai nodat de ratata heli dek vima

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 11 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලි කිරිම ගැන

  • @SenakaDn
    @SenakaDn ปีที่แล้ว +1

    digatama mewa karanna obata shakthiya lebewa

  • @පූජයවරකාහේනේඉන්දසාරහිමිසදහම්අස

    ගොඩක්වැදගත්

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අවසර 🙏 අනික් වීඩියෝ ත් නරබා ගුණ දොස් දැක්වීමට හැකි නම් මැණවි 🙏

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว +1

    😢😢😢Mewa Newatha Heduwa nam Kochchara Lassanata Thiyeda.. Meti walin Hari Kamak ne

  • @kaveeshadilshan4293
    @kaveeshadilshan4293 ปีที่แล้ว +2

    මමත් 10 වසරේ ඉන්නේ.මට ගොඩක් වැදගත්වෙනවා මේ වීඩියෝ

  • @thilinamallikaarachchi8990
    @thilinamallikaarachchi8990 ปีที่แล้ว +2

    Digatama karanna api balanawa. Nagenahira doratuwa paththe dewal wadi pura pennana puluwan nam godak watinawa. Batahira doratuwa paththe dewal gana godak wisthara hoyaganna puluwan nisa content wala watinakama wadiy nagenahira doratuwa paththe kale athula balanna puluwan nam. Good job and keep it up ❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ඒක අද රෑ අප්ලෝඩ් කරනව, එපා උනා ,ආයෙ නම් යන්නෙ නෑ පලාතෙ..තනිකර මහ කැලේ..පොලව යට තමයි සියල්ල තියෙන්නෙ..වැසිකිලි ගලක්, විශාල ගල් බැමි,කැපුම් සලකුණු සහිත පර්වත, ගල් ගුහා,ආදිය තමයි තියෙන්නෙ..යන්න නම් එපා..වීඩියෝ එක හෙට උදේට බලන්න පුලුවන් වෙයි සමහර විට...💐🙏

    • @thilinamallikaarachchi8990
      @thilinamallikaarachchi8990 ปีที่แล้ว +1

      @@helamansoya674 digatama me videos karanna api digatama balanawa.idiriyata yanna subapathanawa ❤️

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      @@thilinamallikaarachchi8990 ශෙයා කරන්න , ජය ශ්‍රී 💐

  • @MudithaPitigalaarachchi
    @MudithaPitigalaarachchi 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @AIWorld-ng1ti
    @AIWorld-ng1ti 8 หลายเดือนก่อน +1

    Mewa balanna apitath yanna puluwanda. Neththam athulwima thanam karalada thiyenne

  • @callofnatures9609
    @callofnatures9609 ปีที่แล้ว +2

    සීගිරිය හදන්න පෙර පහන් ගලේ ලී වලින් ආකෘතියක් කරා වෙන්න බැරිද..

  • @demunisenanayake8359
    @demunisenanayake8359 7 หลายเดือนก่อน +1

    May hil wala monawa ho savi Kara alokaya parawarthanaya Kara gaththa da???

  • @sithumrajitha9969
    @sithumrajitha9969 ปีที่แล้ว +2

    මෙතන පහන් පත්තු කලා කියල කියන එකනම් කිසි ගැලපීමක් නෑ වගේ, ඒක හිතලුවක්, මෙතන මොකක් හරි ඉදිකිරීමක් තිබුන බවටනම් හිතාගන්න පුලුවන්

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว

      ඒක ඇත්ත , දැන් කියනව මේක දේශනා ශාලාවක් කියල.මුන්ට පිස්සු 😂

    • @sithumrajitha9969
      @sithumrajitha9969 ปีที่แล้ว +1

      @@helamansoya674 ලංකාවෙ පුරාවිද්‍යා උන් කරන්නෙ මෙගෙ මොකක් හෝ තාක්ෂණික දෙයක් හම්බෞනොත් ඒක පන්සලක් දාන සාලාවක් කරල වහල දානව, අර වස්ගමුව කැලේ අස්සෙ මාලිගා තැන්නටත් කියන්නෙ විහාරයක් කියල ඒක දකින ඕනි කෙනෙක්ට තේරෙනව ඒක කාගෙ හරි ලොකු මාලිගාවක්, ජනප්‍රවාදයෙන් එන නමත් මාලිගා තැන්න, එතන බුදු පිලිම හම්බඋනා කියල ඒකත් විහාරයක්ලු, ඉතින් මාලිගාවල විහාර තියෙන්නෙම බැරිද, දැන් යුරෝපේ පැරණි castle වලත් ඇතුලෙ පල්ලි හදල තියෙන්නෙ එහෙම උනා කියල ඒකට තනිකරම පල්ලියක් කියන්න බෑනේ, අපේ උන්ගෙ මහ මෝඩ තර්කමයි තියෙන්නෙ, මෙතන සීගිරියෙත් හැන්ගුන දේවල් හුගක් තියනව වගේ

    • @sithumrajitha9969
      @sithumrajitha9969 ปีที่แล้ว

      @@helamansoya674 සීගිරි බලකොටුව සතර පැත්තෙන් වර්ග කිලෝමීටර කීයක වගේ වපසරියක පැතිරිලා තියනව කියලද ඔබ හිතන්නෙ, මේකේ ලෝකේ ලොකුම බලකොටුව වගේ ඒ තරම්ම විශාලයි

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 7 หลายเดือนก่อน +1

    Can Pahangala be a sort of a calendar?

  • @rasikaakumari427
    @rasikaakumari427 8 หลายเดือนก่อน +1

    Pahan gala රාවණා රජතුමා ගුවනින් එනකොට pennada danna

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +1

    Hari Sunndhara thanak,

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      Oya hari. 😍

    • @mrthihariya9764
      @mrthihariya9764 ปีที่แล้ว +1

      Mama deyak kiynnam, seegirya, gana, kiyanna, godaak aya, innawa,
      Namuth,obathumaage, you tube, channel eke, hari apooru darshana, dakabalaaganna, puluwan,,,,
      Hari sathutin, narabanawa,🤗🤗🤗,
      Thanks...🙏.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      @@mrthihariya9764 godak sthuthi agaya kirimata, oyala nisai next video ekata power eka enne 💐🙏

    • @mrthihariya9764
      @mrthihariya9764 ปีที่แล้ว +1

      Anivaaryayen,, waiting for next video... thanks a lot...theruwan, sarangi,, Allah, dewiyage,,rakawaranayath, labewa,,🙏✌️, thanks again...

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      @@mrthihariya9764 🙏🙏🙏

  • @Tenauthorities996
    @Tenauthorities996 ปีที่แล้ว +1

    කිනම් හො උපකරණ සවිකරල සීගිරිය නගර නිර්මාණය කරන තැනක් වෙන්න පුළුවන්

  • @SudeshRenuka
    @SudeshRenuka 9 หลายเดือนก่อน +1

    Galat diyakaranna bhet danna

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 ปีที่แล้ว +2

    මෙම පහන් ගල උඩට එන්න ලී පඩිපෙළක් තිබුනා වෙන්න බැරිද

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว

      අනිවාර්යයෙන් වෙන්න පුලුවන් ,හොද උපකල්පනයක් 🙏💐

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +1

    විඩියෝ ටික නම් ගොඩාක් වටිනවා... ඒත් සහෝදරයා පහන් ගලේ තිබුන ආසන වල බුදියගෙන හිටියද දන්නෙ නෑ කිව්ව කතාව නම් ගැලපෙන්නෑ... 2026 පස්සේ ඔය සියලු දේ වලින් වැඩ ගන්න නියම හෙළ දීපය නිර්මාණය වෙමින් පවතින්නේ... ඉදිරියේදී ඇතිවන මහා වියසන වලින් පව්කාරයින් මේ මහ පොළොවන් තුරන් වෙලාම යනවා... එම නිසා සහෝදරයා අපේ දේට මීට වඩා වැදගත්කමක් දීලා කතා කරමු හොඳේ... තෙරුවන් සරණයි...

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +1

    කුහර තියෙන තැන් වල කනු හිටවලා මොකක් හරි ගොඩනැගිල්ලක් හදලා තියෙන්න අැති.
    දැන් මෙහෙම උනාට ඉස්සර ගොඩක් ජනාකීර්ණ ප්‍රදේශයක් වෙන්නැති

  • @homecookout
    @homecookout ปีที่แล้ว +1

    samahara wita e asanawala dewa prathima thiyenna athi

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว +1

    Meka Newatha Rajadhaniyak Vidiyata Heduwa nam Kochchara Denek Balanna Eida .. Nikamma Salli Enawa Ratata

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +1

    ඉතින් පුතුනා රෑට වන සතුන් ගෙන් ආරක්ෂා වෙන්න නිදහසේ නිදාගන්න ආරක්ෂිතව ඉන්න වෙන්න ඇති

  • @villagecookingandlife3943
    @villagecookingandlife3943 8 หลายเดือนก่อน

    Mn නම් හිතන්නේ පඩි පෙල තමයි බැදලා තියෙන්නේ.

  • @aselapriyanga
    @aselapriyanga 11 หลายเดือนก่อน +1

    සමහර තැන්වල ක්‍රිස්ටල් ලාම්පු තිබෙන්න ඇති

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +2

    එ මැද නෙරාගිය විදිහට ඇත්තේ ආරක්ෂිතව බහින්න නගින්න වන සතුන් ගෙන් බෙරී ඉන්න වෙන්න ඇති

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      💐

    • @sisirapathinayaka8938
      @sisirapathinayaka8938 8 หลายเดือนก่อน +1

      මැද නෙරාගිය කොටස මගින් යම් ඉදිකිරීම් කරන ලද කණුවක යටිපැත්තේ ඒ හා සමාන ඇතුලට සිදුරක( වලක්) තිබෙන්නට ඇති
      ලෙසයි ( ඒ අනුව එම ඉදිකිරීම පහලට ලිස්සා යාමකින් තොරව ශක්තිමත්ව ගොඩනැගිය හැක)

  • @chaminiweerakoon2237
    @chaminiweerakoon2237 7 หลายเดือนก่อน +1

    ඔය කැ පු ම් ඔක්කොම ගලට නගින ආදාරක වෙන්න බැරිද

  • @mjkperera
    @mjkperera ปีที่แล้ว

    Cont no pls

  • @DileepaRasanjana
    @DileepaRasanjana ปีที่แล้ว +1

    ❤❤❤