Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-08-07 | Angammedilla National Park (අංගම්මැඩිල්ල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 46

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +25

    සොබාදහමට අව්‍යාජ ලැදියාවකින් තම සාහිත්‍ය රසයෙන් අප සවන් කුල්මත් කරන මේ සොදුරු මිනිසාට... අනේක වාරයක් තුති 🙏

  • @palithaweerasooriya4361
    @palithaweerasooriya4361 4 ปีที่แล้ว +17

    අනුරාධ, ඔබේ වැඩ සටහනේ ඔබ භාවිතාකරන භාශාව කොතරම් නම් මටසිලිටිද ? මගේ හෙල බස මොන තරම් සුන්දරද? ස්තූතියි ඔබට ගහකොල වනසීපාවා දියකදුරු වනපෙත හා ගල්තලා කදුහෙල් තෙමා රූරා වැටෙන සිහිලැල් භාශා විලාසයට.

  • @koreannetwork
    @koreannetwork 4 ปีที่แล้ว +8

    1st comment කොරියාවේ සිට හැමදාම බලනවා අනිවාර්යයෙන්.. යන්න ආසයි අපෙ සොබාදහම බලන්න...

  • @අරලියා-ඩ6ඥ
    @අරලියා-ඩ6ඥ 3 ปีที่แล้ว +3

    පුදුමා කාර ලස්සනක් නිහඩ පරිසරය.. ආසා හිතෙනව දකින කොටත් මගේ රට...❤😍

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 ปีที่แล้ว +4

    මගේ රට හරිම ලස්සනයි .ඒ ලස්සන තව තවත් වැඩි වෙන්න නිධන් හොරු සහ දඩයක්කාරයන්ව නැති කරලා දෙන්න කියලා මම මේ නව රජයෙන් ඉල්ලා සිටිනවා.මිනිසුන්ට වගේම අහිංසක සතුන්ටද මේ මහපොළොව අයිතියි.සියලු සත්වයන්ට තෙරුවන් සරනයි

  • @kavingadinukshana8398
    @kavingadinukshana8398 4 ปีที่แล้ว +7

    Mara ,,,,,වදන් ,,දෙන්නේ ,,anurada!!!

  • @ravindralal3920
    @ravindralal3920 2 หลายเดือนก่อน +1

    😂😂අනුරාධ මහතා ඇතුළු සියලු වනජීවී නිලධාරින් මහත්වරුන්ට අනේක වාරයක් පිං සිදුවේවා .අංගංමැඩිල්ල පුරාවිද්‍යා බූමිය අපේ රටේ පහළ උන 🎉🎉ගොතම සමණේ 🎉🎉බුදු රජාණ්න් වහන්සේ වැඩම කළ අති උතුම් සිද්ධස්ථානයකි .ඔබ තුමන්ලා ගමන් කරන්නේ අපේ බුදු රජාණ්න් වහන්සේ 😂කාලිංග නුවර 😂(පොලොන්නරුව ) වැඩම කළ ගමන් මාර්ගය ඔස්සේය ..😂ඔය උතුම් බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කන හොරුන් හෙරියන් ගේ මුලු සංහතියම මේ මහ පොළොවෙන් අතුගාලා ,තුරන් කරන දවස වැඩි ඈතක නොවේ ..😮😮😅😅😊😊😅😮😅😊

  • @anonymouswriter7437
    @anonymouswriter7437 4 ปีที่แล้ว +3

    ඇයි vedio upload කරන්න මෙච්චර පරක්කු වෙන්නේ. හැමදාම සිකුරාදා වෙනකම් බලන් ඉන්නේ සොබාදාරා බලන්න.

  • @ඉන්දිකගුණවර්ධන
    @ඉන්දිකගුණවර්ධන 2 ปีที่แล้ว +2

    බොහොම
    වටිනවා .පොලොන්නරුවේ නොදුටු චමත්කාරය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම හොද
    දෙයක්. මේ අපේ ගම.. අපේ ගෙදර තියෙන්නේත් අංගම්මැඩිල්ල ඇලෙන් එහා පැත්තේ..ඒ
    දණ්ඩෙන් තමයි එගොඩ වෙන්න තියෙන්නේ

  • @m8clash259
    @m8clash259 3 ปีที่แล้ว +1

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @oshadiidusarani5213
    @oshadiidusarani5213 ปีที่แล้ว

    අංගමැඩිල්ල හැදුවේ කවුද ? දන්න කෙනෙක් ඉන්නවද?

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවෝ.ජය වෙවා .දිගටම ඉන්නවා අනිවාර්යයෙන්

  • @sarathranga2020
    @sarathranga2020 3 หลายเดือนก่อน

    Oba thuma harima dakshaiy godak hoda kathanaya wena kenek ne Oba wage

  • @MealsofFoodies
    @MealsofFoodies 4 ปีที่แล้ว +1

    WOW..Amazing wildlife Documentry, Love you so much Mother Sri Lanka.
    Such a beautiful piece of earth. Let's protect it as our Life.
    Beautiful nature, Give so much relax to everybody to live more peacefully. awesome wildlife

  • @sarathranga2020
    @sarathranga2020 3 หลายเดือนก่อน

    Oba thumage denuma..
    wachanayen kiyanna be

  • @chamodiprasangika249
    @chamodiprasangika249 ปีที่แล้ว

    මෙවචන ටිකටම කෙතරම් හිත නිවී සැනහෙනවද මම මෙ වැඩසටහනට ගොඩක් කැමතියි හරිම ලස්සනයි මම පරිසරයට ආදරය කරුනාව දක්වන පරිසරයට ගොඩක් ලැදි කෙනෙක් ඉස්තුතියි ❤❤👍👍👍

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +1

    great work. well done...👍

  •  4 ปีที่แล้ว +1

    Nice video. Greetings from Italy :)

  • @widuralatest
    @widuralatest 4 ปีที่แล้ว +1

    loku sinhala tokas deena athre madawi wachanatha danawa needa?

  • @සිත්සනසනබුදුබණ.කලවානේහාමුදුරු

    හරිම වැදගත් මේ වැඩ සටහන .. කියන වචන හරි අර්තවත් ...

  • @thisarutheekshana42
    @thisarutheekshana42 4 ปีที่แล้ว

    වටිනවා.හුගක් දේවල් දැන ගන්න වැඩ සටහනක්.

  • @buddhikajayasuriya5014
    @buddhikajayasuriya5014 3 ปีที่แล้ว

    Ape gama meka😍😍😍😍😍😍😍😍

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

    Tanks

  • @Kashyapa-h4b
    @Kashyapa-h4b หลายเดือนก่อน

    Sahithya

  • @damiduprabath8398
    @damiduprabath8398 4 ปีที่แล้ว +2

    🙏❤️🙏

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 4 ปีที่แล้ว

    ස්වභාවික සෞන්දර්යය කොතරම් සුන්දරද මනස නිවාලනව සිත සනසනව.

  • @pethump7095
    @pethump7095 4 ปีที่แล้ว

    ලස්සන වදන් ටික...නියමයි...❤️

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 4 ปีที่แล้ว +1

    👍👍🙏🙏🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️❤️

  • @nawira2353
    @nawira2353 4 ปีที่แล้ว

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ඔබගේ භාෂා විලාශය.. 💚
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬

  • @wajirakumara842
    @wajirakumara842 4 ปีที่แล้ว +1

    Maga rata koye tharam lassanada.

  • @redchilly4265
    @redchilly4265 4 ปีที่แล้ว +1

    🍃🍃🍃

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤

  • @ChanakaLDias
    @ChanakaLDias ปีที่แล้ว

    ❤️‍🩹🩸

  • @l9650
    @l9650 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @vikashgomiya6226
    @vikashgomiya6226 4 ปีที่แล้ว +1

    ❤️🙏

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 4 ปีที่แล้ว

    Excellent program ...

  • @dissanayake9986
    @dissanayake9986 4 ปีที่แล้ว

    Excellent !

  • @charakacharaka7215
    @charakacharaka7215 4 ปีที่แล้ว

    Hamadama Balanava asama vada satahana👍👍❤

  • @suraj-lgs
    @suraj-lgs 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @chandanachandana8241
    @chandanachandana8241 4 ปีที่แล้ว

    beautiful sri lanka

  • @sriyanthakumari968
    @sriyanthakumari968 3 ปีที่แล้ว

    Spiri

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว

    Great documentary 😍🇱🇰

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว

    lassana diyaalla

  • @Lankanzone
    @Lankanzone 4 ปีที่แล้ว

    වැඩක් නෑ ඉතින් මෙච්චර ආසාවෙන් ඉන්න අපිව සම්බන්ද කර ගන්නෙ නෑනේ😥😥😥😥😥