ความคิดเห็น •

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 2 หลายเดือนก่อน +5

    ඔන්න එකෙන්ම subscribe කලා.. වගේම .. . ඔබතුමා .. රට බංකොලොත් කරපු කාලකන්නි හොර හැත්තට කඩේ යන්නේ නැති එකට එකෙන්ම respect ❤ .. මාලිමාවට ජයවේවා ✌ ❤😊

  • @n.cfernando8227
    @n.cfernando8227 2 หลายเดือนก่อน +79

    ආයුබෝවන් භාරත සහොදරයා ලක්ෂ 2.ඉක්මණින්.ලැබෙවා!!🎉🎉🎉

  • @shan-yq2lz
    @shan-yq2lz 2 หลายเดือนก่อน +130

    භාරත NPP එකේ වැරදි තියෙනවානම් පෙනවා දෙන්න ඒත් මේ වගේ තිරණාත්මක අවස්ථාවක ඔවුන් අත හරින්න එපා

    • @dineshkumara8465
      @dineshkumara8465 2 หลายเดือนก่อน +4

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +8

      අනිවාර්යෙන්

    • @praneethediriarachchi5532
      @praneethediriarachchi5532 2 หลายเดือนก่อน +4

    • @UD-95
      @UD-95 2 หลายเดือนก่อน +14

      හැබැයි widayaka shebikayoත් දැනගන්න ඕන තීරණාත්මක අවස්තාවල පම්කේ ටෝක් නොදී ඉන්න සහා ඉහල පෙලේ නායකයො තැනගන්න ඕන තීරණාත්මක අවස්තාවල බල්ලො බැදලා තියාගන්න 😏

    • @jayshn-n9575
      @jayshn-n9575 2 หลายเดือนก่อน +12

      මේ වෙලාවේ කිසිවෙක් ජවිපෙට හානි වන දෙයක් නොකල යුතුයි .
      ඒ වගේම හානි කරන එවුන්ට ජනතාව දඩුවම් කල යුතුයි .

  • @shashilanka
    @shashilanka 2 หลายเดือนก่อน +51

    සැප්තැම්බර් 21 ඡනාධිපතිවරණය 🧭 මාලිමාවට ඡයවෙිවා

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 2 หลายเดือนก่อน +2

      ඉහලින්ම දිනවමු 🧭🧭🧭🚩🚩🚩

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
    ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි.
    මාලිමාව සමඟ
    මහාජන ආණ්ඩූවක්
    බලයට පත්වෙනවා.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @nima8549
    @nima8549 2 หลายเดือนก่อน +70

    මුරුත්තෙට්ටුවේ කියනවා දැන් එයාගේ පන්සලටත් පාතාලය එවයිලු...පාතාලේ තියෙන තැනට ආයේ අමුතු පාතාලයක් මොටැදැයි අනේ..පිස්සුවක් ඇතෙයි..??😂😂😂

    • @YoutubeSewy
      @YoutubeSewy 2 หลายเดือนก่อน +7

      සිවුරු හෙදිය.

    • @madusankadissanayak07
      @madusankadissanayak07 2 หลายเดือนก่อน +10

      මුරැත්තෙට්ටුවේ බෝඩිමට වෙනදා වගේම රෙස්ට් කරන්න එන්නෙ ..

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 2 หลายเดือนก่อน +10

      ඇත්තටම ඕක පන්සලක්ද........ ?. හැමතැනම AC plant සවිකරල හින්ද මං හිතාගෙන හිටියෙ ලොකු ලොකු එවුන් ගෑණු උස්සන තැනක් කියල. අඳෝමැයි....

    • @MahindaWelikanna
      @MahindaWelikanna 2 หลายเดือนก่อน +5

      නාරාහේන්පිට මිනිස්සුන්ට මෙලේ.තියෙන්නේ නම් ඔය සංඝ තක්කඩි යට තණකොළ දිපල්ලා ..😊😅😮😢😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +4

      මුරුත්තෙට්ටුව ට දැන් හිස්මුරුත්තාව හැදිලා ඉක්කා වැටෙනවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +17

    ජනතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රෙෂ්ඨාධිකරනයට ජයවේවා
    මාලිමාවට ජයවේවා.
    ජනතාවට යහපත් රටකට වෙහෙසෙන සැමදෙනාම ධෛර්යමත් වේවා.

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 2 หลายเดือนก่อน +138

    රනිල්පත් කරපු පොහොටුවේහැත්තට හොදක් වෙන් නෑ දුප්පත් අපිටබදු ගැහුවා

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +2

      ey tho dhuppath Une😀😀😀. Den umba hithagena inne anura awoth badu nethi karayi kiyaladha😃😃😃

    • @VeritasKonig
      @VeritasKonig 2 หลายเดือนก่อน +2

      හොද වැඩසටහනක්.
      ලංකාවේ විතරක් නෙවේ ලෝකෙ ඕනෑම රටක ඉන්න වත්මන් ලංකාවේ තත්ත්වය දැනගන්න ඕනෑ අයට මනා විග්‍රහයකින් ඒ දේවල් ඔබ ඉදිරිපත් කරනවා.
      වෙනසක් වේය කියා ප්‍රාර්ථනා කරනවා.....

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      රනිල ගෙ එවුන් ඔන්න රාහු කාලේ ඇරලා ඌට ඇප මුදල් බඳින්න ගිහිල්ලා උදේ පාන්දර නැකත් අනුව ඌ සුවාධින අපේක්ෂක හැටියට එනවා කිව්වෙ ..

    • @acnventures2740
      @acnventures2740 2 หลายเดือนก่อน

      padiyak nati umbata mona baduda yako 😂

    • @vajiranilanthi3254
      @vajiranilanthi3254 2 หลายเดือนก่อน +1

      රනිල් පරද්දන්න පොහොට්ටුවට ඡන්දය දාපු හරක්

  • @WeerarathnaHewage
    @WeerarathnaHewage 2 หลายเดือนก่อน +29

    භාරත ඔඛට සුබාසිරි ඉදිරියට යන්න ශක්තිය හා ධෛර්යය ලැබෙන්න ඕන

  • @monaperera8017
    @monaperera8017 2 หลายเดือนก่อน +14

    අනුර නියත ජනපති කරමු ❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 2 หลายเดือนก่อน +48

    ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 මොහොතකට කලින් ප්‍රකාශයට පත්වුණා.
    ජනාධිපතිගේ සියලූම සෙල්ලම් ඉවරයි සැප්තැම්බර් 21 වෙනිදායි පස්සෙ.
    මහාපොලවේ යතාර්තය මාලිමාවට. බහුතරයකගේ කැමැත්තත් මාලිමාව.
    මෙතෙක් කල් රට පාලනය කරපු මජර හොර දූසිතයින් මේ චන්දයෙන් ගෙදර යනවා යනවාමයි.
    රට වැසියනි ආයේ කවදාවත් නුසුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවන්න එපා. බුදිමත්ව, උගත් වැදගත් මහාත්තුරු පමනක් එවන්න කුමන පක්ෂයකින් වුනත් කම් නැහැ.
    මේගමන අපේ මුලු සනුහරේම චන්ද මාලිමාවට. මන්ද ලංකාවට නව පුනරුදයක් අත්වශ්‍යයි. ජයවේවා ජයවේවා ජයවේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      💯✅👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @Najaedu
      @Najaedu 2 หลายเดือนก่อน

      මචන් දන්න එකෙක් කියපල්ල දැන් ස්ජිට්,පොන්සෙක,මාමල් එකතුවෙලා කිවුවොත් අපේ චන්දටික්ත් ර්නිල් ටම count කරන්න කියල අනුර් ට වඩා total eka වැඩිඋනොත් සීයා ජනපටිද? නොදන්න නිසා අහන්නෙ උත්තරයක් ඩීපල්ලා මට නින්දයන්නෑ මෙක දෑන්ගන්නක්ල්

    • @ThemalThuranga
      @ThemalThuranga 2 หลายเดือนก่อน

      ​@@Najaeduඑහෙම උනොත් මෙයිට ලේසියෙන් අනුර දිනනවා..👉

    • @Najaedu
      @Najaedu 2 หลายเดือนก่อน

      @@ThemalThuranga
      Thanq bn හසාලගේ DD එක බලපන්
      අද එක පට්ට ෆ්න් බ්න්

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +27

    භාරත මහතා ස්තුතියි දැනුවත් කිරිම ගැන මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +46

    වැදගත්, හරවත්, රසවත් කතාවක් නම්, ඒ.... භාරත චැනල් තමයී...👍👍👍

    • @atulatul7257
      @atulatul7257 2 หลายเดือนก่อน +3

      කතාව අහන්නෙත් නැතුව??

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +1

      @@atulatul7257 ලිහලා බලපු මල්ලක්,, ආයේ ඔබලා බලන්න ඕනද බං??...

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 หลายเดือนก่อน

      ​@@atulatul7257ලිහලා බලපු මලූ,, ආයේ ඔබ ඔබ බලන්න දෙයක් නෑනේ බං...👍👍

    • @HubbunNabiGroup
      @HubbunNabiGroup 2 หลายเดือนก่อน

      ​@@atulatul7257 ඔබ කොමෙන්ටුව හරියට තේරුම් අරන් නෑනේ. ඉහත කොමෙන්ටුවේ කියන්නේ පොදුවේ චැනල් එක ගැන මිසක් මෙම වීඩියෝ එක ගැන නෙවෙයිනේ

  • @myasapala3399
    @myasapala3399 2 หลายเดือนก่อน +17

    අපි තැම්බලා තෙම්පරාදු වෙලා කෙලවගන චන්දය දීලා දීලා කෝ ගන යන එනමං නැතුව මේ පාර
    හිතහදාගන ජාතික ජනබලවේගය සමග එක්වෙනවා

  • @BKM-y2r
    @BKM-y2r 2 หลายเดือนก่อน +29

    උදේට තේක බොන්නේ වීඩියෝවත් අහන ගමන්. එතකොට සීනි නැතුව ඒක බොන්න පුළුවන්. දැනුම ලබා ගන්නවට වැඩිය තවත් ප්‍රයෝජනයක් ඒක. ස්තුතියි. රටේ සිදුවන දේවල් වලට සම්පූර්ණ අර්ථකථනයක් ලැබෙන එකම තැන

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍👍

  • @kithsirikarunarathne5969
    @kithsirikarunarathne5969 2 หลายเดือนก่อน +39

    සුබම සුබ උදෑසනක් වේවා බරත මහත්මයා අද ව්ශේෂිතම දිනක් වේව් ඉතිහාස ගත දිනක් වේව් ඇයි මේ ජනාදිපති වරණ දිනය ලබාගැනීම.ජනතාවාදී පාලනයක් ලැබේවා..ජනතා පැතුම් ඉටුවේවා...

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 หลายเดือนก่อน

      Dd එකේ බෲනෝ වගේ එයත් කියන්නෙම බරත කියල.එයා භාරත.

    • @dayarathnakarawita
      @dayarathnakarawita 2 หลายเดือนก่อน

      1​@@buddhiwijemanna5821

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      භාරත .බරත නෙමෙයි .සහෝදරයා .

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 หลายเดือนก่อน +17

    Congratulations .ඉතා ඉක්මනින්ම ලක්ෂ දෙක පසු කිරිිමට අවස්ථාව උදා වෙිිවා .❤❤🎉🎉

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 หลายเดือนก่อน +2

      ලක්ශ දෙක නෙවේ ලක්ශ 20ක් වත් බලනවනං තමා රටට වටින්නේ.

    • @nevilsamarathunga3491
      @nevilsamarathunga3491 2 หลายเดือนก่อน

      @@buddhiwijemanna5821 අවංකවම .

  • @chathurangaindunilhettiara2174
    @chathurangaindunilhettiara2174 2 หลายเดือนก่อน +27

    දැන්නම් මරු මරු සීන් ගොඩයි නේද?…😂😂😂😂😂😂

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 2 หลายเดือนก่อน +12

    බෞද්ධ ආගමට අනුව කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වෙනවා. අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙන්න තියෙනවා නම් ඒක සක්‍රයටවත් නවත්තන්න බෑ❤❤❤

  • @gaminiudaya7873
    @gaminiudaya7873 2 หลายเดือนก่อน +12

    සුබ උදැසනක් සහෝදරයා අපිත් දැන් චැනල් එකට ඇබිබැහි වී ඇත.

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 2 หลายเดือนก่อน +43

    මේවෙලාවෙ මිනිසුන් අනුර ජනාධිපති කරන්නෙම යුක්තිය උදෙසා ...යහපත් පාලනයක් සදහා ම පමණක් රටේම යහපතට නේද ....ඒකයි අපිට අනුර ඕනෙ ...

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน

      අනුර නැති නම් Field Marshal 🙏❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @JayawickramageJerryfernando
    @JayawickramageJerryfernando 2 หลายเดือนก่อน +1

    Jayawewa N.P.P.

  • @sandungreatness
    @sandungreatness 2 หลายเดือนก่อน +7

    අම්මෝ භාරත.. ඔහොම ආතල් දෙන්න එපා සහෝදරයා.. 😂 තනියම හිනාවෙන්නෙ පිස්සුද කියල බලනව පාරෙ යන උන්...
    අද නම් සුපිරියෙනුත් සුපිරි... ජයවේවා...!

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 หลายเดือนก่อน +6

    සුභ දවසක් ඔබට 🎉හොද අර්ථවත් පැහැදිලි කිරීමක්. ස්තුතියි. බලමු මොකද වෙන්නේ කියලා. මාලිමාවට ජයවේවා ❤🎉

  • @rojiroji4055
    @rojiroji4055 2 หลายเดือนก่อน +5

    සුභ උදැසනක්
    මාලිමාවට ජයවෙිවා රටේ වෙනසක් සියලුම දෙනාගේ බලාපෙරෙත්තුව ජයවෙිවා👍👍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 หลายเดือนก่อน +14

    දෙන්නටම ඇපත් නෑ. දැන් මිනිස්සු දේශපාලනිකව යම් දැනීමක් තියෙනවා. 2022 මහජන විප්ලවයෙන් පස්සෙ

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 2 หลายเดือนก่อน +40

    රජයේ නිළධාරින් නීතියට වැඩ කලයුතුයි තොපිට ගහල මදි හමගහන්න ඔින

  • @Tryandreams
    @Tryandreams 2 หลายเดือนก่อน +21

    මේ තරම් රට විනාස කරලත් අහින්සක මිනිස්සුන්ගෙ කොල්ලන්ගෙ ලෙ හොල්ලන්නෙ නැතුව මෙ මහල්ලොන්ට නින්ද යන්නෙ නැති රටක්,,කොහොම උනත් මිනිස්සු අවදානෙන් දිනාගමු අපෙ අයිතින් සියල්ලම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @007rasika
    @007rasika 2 หลายเดือนก่อน +9

    ජයවේවා මචං!! ස්තූතියි ඔබගේ අඛණ්ඩ සේවයට!!

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 2 หลายเดือนก่อน +4

    සුභ දවසක් ඔබට අද කතාව නම් අපූරුයි ඔබට ජය වේවා තෙරුවන් සරණයි ❤🙏

  • @nimu9175
    @nimu9175 2 หลายเดือนก่อน +8

    සැනසුම සතුට සපිරි පින්බර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම.ඇත්තෙන්ම මේ වැඩසටහන හරිම කැමැත්තෙන් නරබන්නෙ ඔබ ඉදිරිපත් කරන විලාසය ප්‍රශංසනීයයි ඔබ ගෙන් නීතිය පිලිබදවත් හොඳ දැනුමක් අවබෝධයක් ලබාගන්නව මේ හැමදේටම ස්තුතිය ඔබට .
    උතුම් තෙරුවන් සරණයි
    පරිස්සමට ඉන්න ❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +4

    ස්තුතියි Bharatha ඔබට.👌👍
    අප සියලු දෙනා දැනුවත් කිරීම වෙනුවෙන්.
    පොලිස්පතිවරයෙක් පත් කරන්න බැරිනම් එය ජනපතිවරයා තමන්ගේ වගකීම් පැහැර හැරීමක්.

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 2 หลายเดือนก่อน +76

    රනිල්ලට ලජ්ජා බය නැහැ.. උගේ රෑනටත් එහෙමයි.

    • @dongunatillaka6879
      @dongunatillaka6879 2 หลายเดือนก่อน +1

      Don't blame Runil .He suffers from Alzheimer's. Guy can not remember or understand what's happening around him.

    • @damithawijetunge1394
      @damithawijetunge1394 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂​@@dongunatillaka6879

  • @nalinj1
    @nalinj1 2 หลายเดือนก่อน +28

    අන්න ජනාධිපති මැදිහත් වෙන්නෙ නැතිලු පොලිස් පති පත්කරන්න.මැතිවරණ පෙත්සම් එයි කියලා

    • @rohanwalpola
      @rohanwalpola 2 หลายเดือนก่อน +1

      Zombieයා බබා.
      බබා හුකුං ඇඳෙන් එකයි...

  • @NisansalaChamari-o9v
    @NisansalaChamari-o9v 2 หลายเดือนก่อน +2

    භාරත සහෝදරයා ඔබ මේ කරන කර්තව්‍ය ඉතාම වටිනවා මේ වෙලාවෙ.ඕනෑම පවුලක උනත් මෙලෝහසරක් නැති උන් ඉන්නවා.මේ නිශ්චිත මොහොතේ මේ වගකීම අත්හරින්න එපා.

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 2 หลายเดือนก่อน +3

    අපේ නිර්භීත පුතා ..භාරත ට ඉක්මනින් ලක්ශ 2 ක යන්න ලැබේවා ❤❤❤❤

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 2 หลายเดือนก่อน +17

    jvp කියවීම තව කියවන්න... තව පිටු ගොඩාක් තියෙනවා භාරත. සුබදවසක්❤

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +27

    දේවදත්ත තෙරුන් එදා කී දේ හා අද කියන දේ සංසන්දනය කරමින් ප්‍රාන්ත වැසියන්ට ඇත්ත ඔප්පු කර පෙන්වීමට හොඳම කෙනා සාරිපුත්ත වූවා සේම, මාලිමාව එදා හොඳයි කීම සහ අද නරකයි කියනවා නම්, ඔබද ඒවා ඔප්පු කළොත් විතරයි ඔබගේ සුදුසුකම අපට දකින්න ලැබෙන්නේ. නැත්නම් හැමදාමත් මුං ඔක්කොම යාළුවො දිනවන යටිකූට්ටු වැඩ අවසාන මොහොතේදී වීමට හැකි බවත් අපේ ඉතිහාසය මනාව ඔප්පු කරලා තියෙනවා. ඒකයි ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට සහාය වීම පලමු පියවර විදිහට අපට අත් නොහැරිය හැකි අද දවසේ යථාර්ථය වෙලා තියෙන්නේ

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 2 หลายเดือนก่อน +9

    Thank you Bharatha ...you must come to Srilanka after the election ....npp දිනනවා අනිවාර්යයෙන්ම ...🎉🎉🎉

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 หลายเดือนก่อน +16

    කොමිසම
    කොමිටලයක් වූයේ ඇයි.

  • @RailLifeSriLanka
    @RailLifeSriLanka 2 หลายเดือนก่อน +21

    " හැමදාම 6.30am වීඩියො එකක් බලන්න අපිත් ඇබ්බැහිවෙලා ඉන්නෙ "

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 2 หลายเดือนก่อน +68

    Zombie යගෙ රූකඩ කොමිසම කුකුල් චමින්දට බාරදෙමුද ?😂😂😂 මාලිමාවට ජයවේවා !

    • @YoutubeSewy
      @YoutubeSewy 2 หลายเดือนก่อน +6

      සාටකේ ජඩපති අපේක්‍ෂකත්වයට කුකුල් චමින්ද නියමයි.

  • @haripriyaabeywardena5602
    @haripriyaabeywardena5602 2 หลายเดือนก่อน +54

    අර නවීන් දිසානායක කියන එකා නීතීඥයෙක්ලු, දේශන්බන්දුට සුදු හුනු ගාපු කැත😡😡

    • @YoutubeSewy
      @YoutubeSewy 2 หลายเดือนก่อน +5

      නවීන්ලත් නියම නරි.

    • @priyanthiperera2954
      @priyanthiperera2954 2 หลายเดือนก่อน +2

      ගාමිණී දිසානායකගේ පුතා. අප්පල පුතාල ඵක බෝට්ටුවෙ ඉන්න ඵපැයි

    • @mohameduwais6291
      @mohameduwais6291 2 หลายเดือนก่อน +1

      ​@@TH-camSewyප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @mohameduwais6291
      @mohameduwais6291 2 หลายเดือนก่อน

      ​@@priyanthiperera2954ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @mohameduwais6291
      @mohameduwais6291 2 หลายเดือนก่อน

      ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

  • @miswasana5075
    @miswasana5075 2 หลายเดือนก่อน +9

    මොනවද මේ කියවන්නේ ඔහොම ගියොත් ලක්ෂෙට බහියි මම කැපුනා

  • @darmadarma3083
    @darmadarma3083 2 หลายเดือนก่อน +3

    Niyamai Niyamai 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏Npp Jayaveva 🏆🏆🏆🏆🏆

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +14

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @wisthare317
    @wisthare317 2 หลายเดือนก่อน +8

    පොඩි දෙයක් උණාම ලොකුවට ඌයිය උණාම තමන් ගොනාට අන්දින්න එපා.npp ගැන සාදාරණ විවේචනය තියෙනවනම් ඉදිරිපත්කරන්න.අව්ලක් නෑ.ඒත් මේ එක්කෙනෙක් අවුලකට තමන් පොර වෙලා පොර ටෝක් ඔයා වගේ කෙනෙකුට සෙට් නෑ.බාලන්සෙ වගේ දැනෙනව.

  • @PramudDarshana
    @PramudDarshana 2 หลายเดือนก่อน +19

    ලක්ශ දෙකයි කියන්නෙ ඔයාටත් ඕනෙ නම් ජනාධිපති අපේක්ෂකයා වෙන්න පුලුවන්. දැන් ඉන්න ලිස්ට් එකේ හැටියට ඕක අවුලක් නෑ.❤❤❤❤

    • @Tharukadesilva1
      @Tharukadesilva1 2 หลายเดือนก่อน +1

      ඔව් හතරට වගෙ එන්න පුලුවන්

  • @arunashantha6738
    @arunashantha6738 2 หลายเดือนก่อน +3

    Subscribers ලක්ෂ 02 ඉක්මනට ලැබේවා කාගේවත් බලපෑම් මත තමන්ගේ මතය වෙනස් කරන්න එපා වෙනස් කරගන්නත් එපා ජයවේවා සහෝදරයා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 หลายเดือนก่อน +3

    ස්තුතියි භාරත

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 หลายเดือนก่อน +3

    Malimawata ජයවේවා

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 2 หลายเดือนก่อน +3

    Apiwa danuwath karanawata godaak sthuthi Brother ❤🎉❤🎉❤🎉

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට ...

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 หลายเดือนก่อน +1

    සුභ දවසක් හැමෝටම 💐💐💐💐

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kakulathilake1991
    @kakulathilake1991 2 หลายเดือนก่อน +1

    භාරත විකිණී නැත. ඔහු අඩුපාඩු සකසා ගෙන නියම මග ගනිමින් සිටී.

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම ...❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 หลายเดือนก่อน +1

    සුභ උදෑසනක් වේවා මහත්මයා 🙏❤❤❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @kapilawickramasinghe8215
    @kapilawickramasinghe8215 2 หลายเดือนก่อน +5

    ලක්ෂ 2 ඉක්මවන්න . ජයමාලිමාවට.

  • @rohanranjith6308
    @rohanranjith6308 2 หลายเดือนก่อน +10

    විසිපන්දාහේ කෑලි හතරක් පහක් විතර අහක යයි වගේ.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +6

    May Allah bless you brother
    ❤❤❤❤❤

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns 2 หลายเดือนก่อน +4

    ඔගෙ දැනූවත් කිරීමට අපගේ ප්‍රණාමය,මාලිමවට ජයවෙවා,❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nilankaruruwanath9012
    @nilankaruruwanath9012 2 หลายเดือนก่อน +4

    Bharatha Ada godak sathutin..❤

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 2 หลายเดือนก่อน +5

    අපි අනුර ජනාධිපති කරන්නේ යුක්තිය රජයන සමාජයක් හදන්නයි.ඒක සැප්තැම් 21න් පසු සිදුවනවාමයි.

  • @AWMP2826
    @AWMP2826 2 หลายเดือนก่อน +1

    අදාල කෙනාටම පෙනීයන් 😉

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 2 หลายเดือนก่อน +3

    මහජන පාලනයක අවශ්‍යතාවය උපරිමයෙන්ම තියෙන වෙලාව.ඒ සඳහා උපරිමයෙන් කැපවෙමු

  • @darshanapathmalal
    @darshanapathmalal 2 หลายเดือนก่อน +11

    DD එක හවසට භාරත උදේට ❤නැතුව බෑ දැන්

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 หลายเดือนก่อน

      ඇත්තටම උදේ හසව තේ දෙක වගේ .❤

  • @sameeraperera3826
    @sameeraperera3826 2 หลายเดือนก่อน

    Thanks. Baratha. Mahaththaya ❤❤

  • @suresh1657
    @suresh1657 2 หลายเดือนก่อน +1

    ස්වාධීන ප්‍රකාශ කිරීම ඔබගේ යුතුකමයි නමුත් මේ අවස්ථාවේ අපේ පොදු සතුරා පලවා හැර ජයග්‍රහණය වෙතට යා යුතුමයි🎉🎉🎉

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 2 หลายเดือนก่อน +2

    Good morning Baratha stay blessed, excellent

  • @stelladias5040
    @stelladias5040 2 หลายเดือนก่อน +2

    සුබ දවසක් ලක්වැසි සියළු දෙනටම වේවා!
    සුබ ආරන්චියක් ඇසීමට ලෑබේවා❤❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +5

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good thank you

  • @mariafernada345
    @mariafernada345 2 หลายเดือนก่อน +1

    Good..bay..sir..❤❤❤❤❤malimwata..Jaya..❤❤❤❤❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน

    වාසනාවන්ත පින්වත් බර සුබ ම සුබ දිනයක් ම වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🤲❤❤❤❤❤❤❤💝

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +1

    සුබ දවසක් භාරත මහත්තයා දිනෙන් දින ලස්සන වැඩසටහන් tulin ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @reshanilanthi7658
    @reshanilanthi7658 2 หลายเดือนก่อน +3

    🙏good morning සහෝ

  • @bandarasusantha521
    @bandarasusantha521 2 หลายเดือนก่อน +20

    විජේදාස ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලනවා කියන්න තැටමුව තරම් 😂😂😂😂

  • @anjaleeperera6692
    @anjaleeperera6692 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤
    Good morning to you sir
    Stay safe always ❤❤❤❤
    Thank you 🙏 and thank you ❤❤

  • @amalsudaraka9508
    @amalsudaraka9508 2 หลายเดือนก่อน +6

    භාරතගෙ හිත රිදිල හොඳටම 😉

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 หลายเดือนก่อน +43

    ප්‍රසන්නයට පුලුවන්නම් සක්කිලි රනිලාට හේත්තු වෙන්න අනිත් ඕන කෙනෙක්ට පුලුවන් අනුරට හේත්තු වෙන්ඩ

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 หลายเดือนก่อน

      මාලිමාව ට හැම එකාම හේත්තු කරගන්නේ නැහැ.අපි ඉඩ දෙන්නෙත් නැහැ.

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 2 หลายเดือนก่อน

      @@user-kv9oj3ok3h හා

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 2 หลายเดือนก่อน +1

      Ahama onatnha attaramata balaya dunnhama ati mokada asimita balaya rataka vinasaya ali phottuwo nomati vipaksayakda tibiya utui

    • @mohameduwais6291
      @mohameduwais6291 2 หลายเดือนก่อน

      ​@@user-kv9oj3ok3hප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

    • @mohameduwais6291
      @mohameduwais6291 2 หลายเดือนก่อน

      ​@@حنشمسنسنسنسنيمينسنسنسمسප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කිරීම තම මතුපරපුර වෙනුවෙන් කරනා හොඳම ආයෝජනයකි 😅

  • @hamferd6398
    @hamferd6398 2 หลายเดือนก่อน

    Thanks 👍

  • @Rightdirection563
    @Rightdirection563 2 หลายเดือนก่อน +2

    භාරත....මේක තමා අන්තිම අවස්තාව.....සමහර තැන් අපිටත් අවුල් ....නමුත් සියලු දේ පසෙකලා අපි ඔක්කොම එකට වැඩ කල යුතුයි.....NPP එක පැත්තෙන් ඔබට කතාකල යුතුයි.....ඒකේ තර්කයක් නෑ....නමුත් මේ වෙලාවේ අපිට ඔබව වටිනවා.❤

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @myasapala3399
    @myasapala3399 2 หลายเดือนก่อน +4

    පොහොට්ටුවෙ හිටපු අපි අපේ චන්දේ රනිලට පාවාදුන්න මේ ගොබ්බ රාජපක්ෂ ජුන්ටාව පවිත්‍රා බොරලුගොඩ නරියා හැටහුට හමාරක් අපේ උන් රනිලට බැනපු විදියට අපිත් දැන් නිරැවත්සරව ඉන්නවා මුන් අපේ රෙදි ගැලෙව්වා අපේ එක බල්ලෙක් රනිල් රාජපක්ෂ ජුන්ටාවේ පේමදාසයට
    චන්දේ දෙන්නෙ නෑ

  • @praweenkatukithule
    @praweenkatukithule 2 หลายเดือนก่อน +9

    අර පාඩම් කරන උදාරහරණේ දුන්නේ මගෙ පෞද්ගලික කතාවක්.ඒක මේකෙ කිව්වෙ කෝමද කල්පනා කරන මම 🙂

  • @elinecabs8579
    @elinecabs8579 2 หลายเดือนก่อน +18

    භාරත පිස්සු නටන්න එපා, එක මකුනනෙක් කෑවම ඔක්කොම මකුනො මරන්න ලැස්ති වෙන්න එපා, ඔයා කරන්නෙ සේවයක්, ඒකෙන් ඔච්චර උමතු, ලොකු කමක් බලාපොරොත්තු වෙන්න එපා,

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +4

      ඇත්ත , මමත් එකඟයි.

    • @eleeshafdo3141
      @eleeshafdo3141 2 หลายเดือนก่อน +2

      Exactly

  • @AnandaWickramasinghe-z5d
    @AnandaWickramasinghe-z5d 2 หลายเดือนก่อน +5

    වැල්වටාරම්, නැතිව වැදගත් කරුණු ටික සංක්ෂිප්තව ඉදිරිපත් කඑනවා නම් අපේ කාලය හා ඩේටා ඉතිරිවෙනවා. චැනල් එකත් රීච් වෙයි.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน

    ජයවේවා

  • @lankawepoddontaenglish4289
    @lankawepoddontaenglish4289 2 หลายเดือนก่อน +29

    අද වැඩක් නෑ භාරත...අපි ඔයාගේ වීඩියෝ බලන්නේ මේ චන්දෙට ඔයාගේ npp එකට ඇති ලෙන්ගතු කමට සහ ඔයාගේ තියන මැදිහත් කමට..ඒක නැතිකරගන්න එපා...කරන විවේචනය කරන්න..ඒකෙන් වදින උන්ට වදී..

    • @beveryholiday8427
      @beveryholiday8427 2 หลายเดือนก่อน +4

      සම්පූර්ණ ඇත්ත. මමත් මෙයාගේ වීඩියෝ බලන්න ගත්තේ මෙයා සමාජයට සාධාරණ දෙයක් දෙයි කියලා. නමුත් දැන් දැන් මටත් හැගෙනව මෙයත් මාලිමාවට අනවශ්‍ය විදියට මඩ ගහනවා වගේ කියලා. දැනට අපට තියෙන දුෂණය අවම කන්ඩායම විදියට සැලකිය හැක්කේ මාලිමාව පමනයි. ඔවුන් රට හරි මගට ගන්න ඉදිරියේදී ක්‍රියා කරයි

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +4

      සුදා නම් ගූ ගොඩක් ලමයි එක්ක නම් එයාගෙ vedio අහන්න බැ ..හැබැයි සමහරු එයාව උස්සලා තියලා comments දානවා .කුනු හරුප කිව්ව ගමන් නියමයි සුදා මරු සුදා කියන නිසා තවත් වාචාල කියනවා .එයා ගෙ භාෂාව නම් අන්තිමයි vedio අහන එක අතහැරිය.unsubs කරලා දැම්මා ..

    • @kamaladonanielsen6812
      @kamaladonanielsen6812 2 หลายเดือนก่อน +2

      ඇත්තටම ප්‍රධාන ජනමාධ්‍ය දෙකක් මාලිමාවට මඩ ගහනවා ඉතින් අපි බලාපොරොත්තුවෙනවා මේවා ගේ ජනමාධ්‍ය ඩැඩියෙන් සැලකිල්ල මාලිමාවට දක්වනවා නම් හොදයි.

  • @ShyamMonaravila
    @ShyamMonaravila 2 หลายเดือนก่อน +3

    භාරත, ඔයාට සුබ උදෑසනක්.
    මැකෝ සෙට් එකේ සෙට් එකට මේ, ඔබලා ගැන නම් තවමත් අපේ ගෞරවයක් හෝ විශ්වාසයක් නැත. එවැන්නක් ඇති කිරීමේ වගකීම ඔබලා ගේ ඉදිරි ක්‍රියාමාර්ග මත තීරණය වනු ඇත.

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 หลายเดือนก่อน +1

    භාරත පුතාට තෙරුවන් සරණ යි .

  • @KalyaniKalyani-v7l
    @KalyaniKalyani-v7l 2 หลายเดือนก่อน +13

    🎉🎉🎉🎉🎉..87/90 ..පීලිපීන වෙරිටාස්..
    98/99 BBC සංදේශය ...
    22/24 පැරිස් පුවත් ...🎉🎉🎉

    • @comfortcare7381
      @comfortcare7381 2 หลายเดือนก่อน +1

      මේක නියම ඇනලිසිස් රීඩින් එකක්.

  • @raahulaliyanage9234
    @raahulaliyanage9234 2 หลายเดือนก่อน +2

    භාරත සහෝදරයා ජයවේවා.

  • @Petersilva-h4m
    @Petersilva-h4m 2 หลายเดือนก่อน +1

    Excellent

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +2

    ජන්දේ නෙමෙයි ආන් දේසබන්දුගේ තීන්දුව බලයක් නෑලු..

  • @spvipula
    @spvipula 2 หลายเดือนก่อน +1

    අපිට කිසිම සංවිධානයක් විශාල ලෙස වර්ධනය වන විට හැමෝම හොද මිනිස්සු වෙයි කියලා හිතන්න බෑ. NPP ඵකට පුලුවන් උදව්වක් කරමු අවසාන අවස්ථාව කියලා හිතලා. මොකද කොහොමත් දැන් වෙන කවුරුවත් නෑ. අපි උනත් වෙනසක් නොවුනොත්, මේ සැරෙන් පසුව රට ගැන හිතීමෙන් පලක් නෑ. අපේ වැඩක් බලාගන්නවා. From 🇺🇸🇺🇸🇺🇸

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 หลายเดือนก่อน

    Love to listen to you . Great job ❤

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +3

    මාත් හිතන්නෙ ෆොන්සේකා පෙරට්ටෝ උදව් කරයි කියලා හිතලා තමා ඉල්ලනවා ඇත්තෙ