How to work Zener diode in sinhala, සෙනර් ඩයෝඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • howto check zener diode in sinhala , සෙනර් ඩයෝඩ වල ක්‍රියාකාරීත්වය මෙන්ම පරීක්ෂා කරන ආකාරය .#Zener_diode
    Electronic danuma

ความคิดเห็น • 120

  • @theup9319
    @theup9319 2 ปีที่แล้ว +7

    මේ ගුරුතුමා ඉලෙක්ට්‍රොනික් සදහා ඉතාමත් හොද ගුරුවරයෙක්. ඉතාමත් පැහැදිලිව හැම දෙයක්ම කියා දෙනවා. උවමනාවක් තියෙන ඕනෑම කෙනෙකුට ආශාවක් ඇතිවෙන අයුරින් කියලා දෙන නිසා ඔබ ලබා දෙන සේවය පිලිබදව මාගේ ගෞරව ආචාරය පුදකර සිටිනවා.

  • @thilinafernando1005
    @thilinafernando1005 3 ปีที่แล้ว +11

    බොහොම සතුටුයි සහෝදරයා මගේ සමකාලීන දක්ෂ කාර්මික ශිල්පියෙක් දැන් ගුරුවරයෙක් ඉදිරි ගමනට සුභ පැතුම්

  • @chanakakumara9477
    @chanakakumara9477 2 ปีที่แล้ว +10

    අමරුවෙන් ඉගෙනගත්තු දෙ සරලව කියාදිම. ගොඩක් ස්තුතියි සර්.

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 3 ปีที่แล้ว +10

    ඔබතුමාගේ නිහතමානී කම අගය කරනවා..උගන්වන පුද්ගලයින් අද සමාජයෙ ගොඩක් ඉන්නවා..හැබැයි තේරෙන විදිහට සරාලව උගන්වන්න තේරෙන්නෙ නැහැ.ඒත් ඔබ සැබෑ ගුරුවරයෙක්..එහෙම කියන්නෙ සංකීර්ණ දේවල් පවා පහසුවෙන් තේරුම් යන ලෙස ඔබතුමා තේරුම් කරල දෙන නිසා..තෙරුවන් සරණයි ...

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ ඇගයීමට ..

  • @sanjayakumara6584
    @sanjayakumara6584 ปีที่แล้ว +4

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි. ස්තූතියි . තෙරුවන් සරණයි

  • @hettiarachchigemathupala3706
    @hettiarachchigemathupala3706 ปีที่แล้ว +3

    දුක් විඳලා රැස්කරගත් දැනුම සරලව බෙදාදීම උතුම් ගුරුවරයෙකුගේ උත්තරීතර ගුණයයි ඔබ තුමන්ට ඉදිරියටත් මෙවැනි මගපෙන්වීම් කිරීමට ශක්තිය ලැබේවා 🙏

  • @amilasrigamachchige2133
    @amilasrigamachchige2133 3 ปีที่แล้ว +29

    බලාපොරොත්තුවෙනව ඔබ තුම්ගෙ මේ පාඩම් මාලාව උපකරන රෙපයාර් කිරීම දක්වාම කරගෙන යාවි කියලා.අසාවෙන් ඉන්නවා ඔබතුමගෙ දැනුම ලබා ගන්න.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම , රැඳී සිටින්න දිගටම,ස්තුතියි

    • @amithhettiarachchi9703
      @amithhettiarachchi9703 3 ปีที่แล้ว +2

      Ow.repairing part karanakota a to z ma kiya denna.

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ....👏👍

  • @suniljayakody3705
    @suniljayakody3705 ปีที่แล้ว +1

    වටිනාකමක් ඇති දැනුවත් කිරිම z/d එකෙන් කරන දෙය හරියටම දැනුවත් වුනා ස්තුති සර්

  • @SunilSunil-ir8bk
    @SunilSunil-ir8bk 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලිව කියල දුන්නට ස්තූතියි....!

  • @nayaniudpala669
    @nayaniudpala669 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතී සර් 🙏❤️

  • @lionnation9268
    @lionnation9268 3 ปีที่แล้ว +3

    supiriyatama teruna thanks

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳයි කියා දීම

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 3 ปีที่แล้ว +4

    Thanks

  • @PadmakarNaik-rg2gg
    @PadmakarNaik-rg2gg 2 หลายเดือนก่อน +1

    Good knowledge from you soon thanks 👍👍

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +3

    Good Explanation. Good Series. Thank you

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 หลายเดือนก่อน +1

    සර් පැහැදිලි කිරිම ඉතා අගේ කරමි.

  • @hirushadilmina80
    @hirushadilmina80 ปีที่แล้ว +1

    thank you Lassanata kiyala dunna....

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්......❤🙏🙏

  • @thusithaabayarathna3007
    @thusithaabayarathna3007 3 ปีที่แล้ว +3

    nice lesson

  • @d.m.sbalasuuriya1023
    @d.m.sbalasuuriya1023 2 ปีที่แล้ว +2

    Theruwan saranai. Thanks

  • @Isurugajanayake
    @Isurugajanayake 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි...🙏🙏🙏

  • @dhammikaperera6312
    @dhammikaperera6312 3 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්.

  • @sissybrom96
    @sissybrom96 ปีที่แล้ว +1

    Thank you very much sir 🥰❤️🤩

  • @leejomin2684
    @leejomin2684 3 ปีที่แล้ว +3

    Thank to you

  • @jdis1207
    @jdis1207 2 ปีที่แล้ว +1

    Thank u so much sir

  • @samanbandula
    @samanbandula หลายเดือนก่อน

    ස්තූතියි ඔබට ජය

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว +1

    Superb explanation 👌

  • @chamoddinuka2194
    @chamoddinuka2194 3 ปีที่แล้ว +2

    Ic එකක් check කරන video එකක් දාන්නකො

  • @parindiuthpala7153
    @parindiuthpala7153 3 ปีที่แล้ว +3

    Tunnel diode ගැන video එකක් දාන්නකෝ

  • @TechnicOption
    @TechnicOption 3 ปีที่แล้ว +3

    Thanks sir

  • @sumuduasiri
    @sumuduasiri ปีที่แล้ว +1

    Thanks very much 🙏

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීම පිළිබදව ...පැහැදිලි කිරීමෙ ක්‍රමවේදය ඉතාම හොදයි ..හොද සංයමයකින් එය කරනව ඒ නිසාම තේරුම් ගැනීමට පහසුයි ..

  • @sanjananethmini3718
    @sanjananethmini3718 5 หลายเดือนก่อน +1

    Thank you so much

  • @senarathdanawalagamageupal3869
    @senarathdanawalagamageupal3869 2 ปีที่แล้ว +1

    Thanks & God bless you !!!

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว +2

    THANK SIR 🙏🙏🙏🍁🍁🍁🍁

  • @sumith9446
    @sumith9446 2 ปีที่แล้ว +1

    Godak watinawa sir istutiyi

  • @awesomesl3541
    @awesomesl3541 3 ปีที่แล้ว +1

    vdo hemadama dan niyamai

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 ปีที่แล้ว +1

    Nice.

  • @theekshana_rupasinghe
    @theekshana_rupasinghe 2 ปีที่แล้ว +1

    Thank you 😍❣️

  • @rohithamarasinghe9251
    @rohithamarasinghe9251 2 ปีที่แล้ว +3

    කැඩුන zener ඩයෝඩ් එකක අගය හොයා ගන්නේ කොහොමද?නම්බර් මොකුත් නෑ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Circuit diagram eka hoyaganna wenawa

    • @lasiththarinda474
      @lasiththarinda474 2 หลายเดือนก่อน

      Zener diode eke ehma wada krne khomdaa kiyla theory ekth poddk kiyla dennko sir

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 2 ปีที่แล้ว +1

    supiri asawen balanawa b s

  • @health1979
    @health1979 10 หลายเดือนก่อน +1

    Me penvapu vedeyo eke zenor diode Eka theyenne samantharava ethin 12 v adu venne kohomada. Kelenma 12 v enava ne me out put wire deken . Resister eken adu vena tharama vetharae adu venne .
    Ohoma puluvan nam ae transformers bavetha karanne current adu karanna

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว +1

    🙏🙏සෙන ඩයොඩ් එකෙන් කොච්චරක් වගේ ඇම්පියර් ගානක් පිට වෙනවද

  • @chanakalasantha1351
    @chanakalasantha1351 3 ปีที่แล้ว +2

    වැල් වටාරම් නැ පැහැදිලි පිරිසිදු ඉගැන්වීමක් ස්තුතිය

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว +2

    sir....
    5v5A ganna paripathayaka arakshawata danna one diod eka mokkda.
    + - maru wela paripathaya pichchennati wenna mokkda kranna one.
    pilithurak laba denna.
    thank you sir....
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      Supply ganna circuit eke + - maru unot araksha wennada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      Diode bridge ekak hadala eka haraha supply denna

    • @nirusl443
      @nirusl443 2 ปีที่แล้ว

      @@electronicdanuma7067
      eka karnne kohomada.
      thank you sir....

  • @multivlogs2796
    @multivlogs2796 ปีที่แล้ว +2

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +1

    good luck....

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 ปีที่แล้ว +1

    Thanx pyata bs

  • @roshanrajapaksha1048
    @roshanrajapaksha1048 3 ปีที่แล้ว +2

    Ic සම්බන්ධව video ekak karanna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා ..

  • @vidu-l4g
    @vidu-l4g 3 ปีที่แล้ว +2

    Professional !
    SUNWA analog meter eka hodaida?
    Idiriyedi LED driver circuit gena lesson ekak karanna puluwanda?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Sunwa original meter hodai., ok idiriyedi karannam

    • @vidu-l4g
      @vidu-l4g 3 ปีที่แล้ว +1

      Thanks !!

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 ปีที่แล้ว +3

    හොදයි

  • @techhub5226
    @techhub5226 3 ปีที่แล้ว +1

    Direct 230v දාරගන්න පුලුවන් diode තියෙනවද

  • @lahirudilshan3087
    @lahirudilshan3087 9 หลายเดือนก่อน +1

    Diode එකක් පසු නැඹුරු කර රා current එක යනවා කියන්නේ , ඒ diode එක පුච්චගෙන යනවා කියන එකනේ බං

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว

    3wheel ekata 3colour LED bulb ekak dala tiyenawa, wahane start kalahama LED eka auto wena eka nawathinawa.. me kramayen eka hada ganna puluwan da

  • @ssp9725
    @ssp9725 2 หลายเดือนก่อน

    Sir SMD zener diode wala number eka hoyaganne kohomada? Diode ekewath bord ekewath gahala na
    Nilpata line eka ena ekak

  • @Repairing-y9y
    @Repairing-y9y 9 หลายเดือนก่อน

    Pichchuna ekk kohomda hoyagnne..ekata dnna ona mkdda kiyala..serma makila

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 2 ปีที่แล้ว

    සෙන ඩයෝඩයේ අගය අනුව ප්‍රතිරෝධකයේ අගය වෙනස් වෙනවාද? එසේ වෙනවානම් ඩයෝඩයට අනුව අගය තීරනය කරන්නේ කෙසේද? ස්තූතියි.

  • @indikasaman6962
    @indikasaman6962 ปีที่แล้ว

    Sr raistr eka sambnda kalma amp adu wanwata mokda karnne.

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Zener diode eka protect karanna resistor eka daanawanam resistor ekata wadi voltage ekak avoth

  • @chamindajanaka7722
    @chamindajanaka7722 ปีที่แล้ว

    Zener 3y kiyala gahala thiyenne ake voltage kiyada

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว

    සර්ඇන්ලෝග් මිටරය x10 දාල ඩයෝඩයේ රිනට මිටරයේ කලු දිලා ඩයෝඩයේ දනට මිටරයේ රතු දිපුවහම සමහර අලුත් සෙනර් වලත් මිටරය ⁣ටිකක් රිඩි කරනවා සමහර ඒවායේ නැ දෝසයක්ද මිටරය x1 දාපුවහම නැ අැයි ඒ සර් ඒඑක්කම කැතෝඩයට යොදන රෙසිස්ටරය අගය ගන්නේ කෝමද

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Sir Zener diode i signal diode dekama eka wagene aduraganne කොහොමද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Print karala tiyana number eken aduraganna puluwan , a wagema bord ekaka paassla tiyana ekaknam bord eke symbol eka print karala tiyenna puluwan , awagema diode eka tiyana tana ZD kiyala print karala tiyenna puluwan

  • @nilanthasena6804
    @nilanthasena6804 2 ปีที่แล้ว

    Uparima ampere kiyak ganna puluwanda

  • @chanuOrigami
    @chanuOrigami ปีที่แล้ว

    12v zener diode ekakata ohm kiyaka resister ekak danna oneda

  • @dumindujayasinghe
    @dumindujayasinghe 2 ปีที่แล้ว

    Series vidiyata relay coil ekk zener diode ekakain control karanna berida. Samanyen relay ekk switch wenna loku range ekk tiyenawane.

  • @dhanumax320
    @dhanumax320 2 ปีที่แล้ว

    6v battery eken 5v ganna puluwan diode eka mokadda

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว +1

    Sir 12v 5v karanna LM7805 use karana ekei ohama diode ekak use karana ekei wennasa kiyala denna puluwanda

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      Dekenma 5v hadaganna puluwan ,namut yodaaganna stana anuwa wenaswenawa, 7805 haraha hariyatama stawara voltage ekak labaganna puluwan zener ekakata wada, zener ekak transistor ekak samaga yodagena wadi current ekak ganna hadagannat puluwan 7805ta wada, oyawage wenaskam tiyanawa

  • @kasuntharaka187
    @kasuntharaka187 2 ปีที่แล้ว +1

    oyage power supply eka paranama bandayak neda ser

  • @punsaramadu2835
    @punsaramadu2835 3 ปีที่แล้ว +1

    Cd 4017 ic gana vidio ekak karannakoo

  • @wasanthiranuka7487
    @wasanthiranuka7487 3 ปีที่แล้ว

    Pehediliwama hodin kiyaladenawa. Sthuthi malli.ma boruwata oyawa araksa karavi
    nirantharayenma.thsnkas.

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 3 ปีที่แล้ว +2

    මෙතන resister අගය කියද තියන්න ona

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      220ohms _470ohms අතර එකක් දාන්න, ඔතනදී මම 470 එකක් දාලා තියෙන්නෙ

  • @jayanganushan2123
    @jayanganushan2123 10 หลายเดือนก่อน

    33C කියල ගහල තියන සෙනර් ඩයෝඩ් එක මොක්ද්ද සර්?

  • @virajkumarage2158
    @virajkumarage2158 3 ปีที่แล้ว +1

    Sound madi aiye..

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Resistor oms kiyada danna one wadi wenna

  • @prasad6104
    @prasad6104 3 ปีที่แล้ว +1

    Zener diode 2k 3k series kalama Mkd wenne

  • @dineshnilanga2800
    @dineshnilanga2800 ปีที่แล้ว

    බෝඩ් එකේ148 විදියට සඳහන් වෙන්නෙ සෙනර් ඩයෝඩ්ද නැත්නම් සිග්නල් ඩයෝඩ් ද...සර්...

  • @techhub5226
    @techhub5226 3 ปีที่แล้ว

    Resister ak om kiyadha

  • @janithamalwaththa991
    @janithamalwaththa991 ปีที่แล้ว

    Sr zena diode 4716ta 4735 danna barida

  • @roshanrajapaksha1048
    @roshanrajapaksha1048 3 ปีที่แล้ว +1

    100%200% phadili

  • @chamilasampath9939
    @chamilasampath9939 3 ปีที่แล้ว +1

    👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    👍🌹❤🙏

  • @djdanu9629
    @djdanu9629 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට ...

  • @shashileelarathna2239
    @shashileelarathna2239 ปีที่แล้ว +1

    Thanks sir

  • @madushanekanayake739
    @madushanekanayake739 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්

  • @user-hp8yk2wc2h
    @user-hp8yk2wc2h 7 หลายเดือนก่อน