HOWTO USE THERMISTOR_ SINHALA , තර්මිස්ටර් භාවිත කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • thermistor එකනිවැරදිව ක්‍රියා කරන ආකාරය සහ මල්ටි මීටරය භාවිතයෙන් ඒවා පරික්ෂා කරන ආකාරය ,#Thermistor #ThermistorTest ElectronicDanuma
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 107

  • @kumaraperera6050
    @kumaraperera6050 ปีที่แล้ว +2

    නිවැරදි පිලිවෙලට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දීම ගැන ස්තූතියි මෙවාගේ වැඩසටහන් කරන්න ඔබට ජය තෙරැවන් සරනයි

  • @sajeewadammika6953
    @sajeewadammika6953 3 ปีที่แล้ว +12

    පාඩම හොඳට පැහැදිලි වුණා ඔබට සුභ අනාගතයක්

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +6

    ඉතාම වටිනවා.

  • @chathuraisanka2602
    @chathuraisanka2602 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම නියමයි

  • @dushanshachithra5894
    @dushanshachithra5894 3 ปีที่แล้ว +6

    ඇත්තටම බොහෝම වටිනා වීඩියෝ එකක්.නිවැරදි පිලිවෙලට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දීම ගැන ස්තූතියි ..අනෙක් components ගැනත් වීඩියෝ කරන මෙන් ඉල්ලා සිටිනවා මග නොහැර.වැනල් එක බොහොම හොදයි .තවද ඇයි පරිපත වලට EMI ,RFI ෆිල්ටර් දාන්නේ වැනි දේ වෙනම වීඩියෝවක් පලකරන මෙන් ඉල්ලා සිටිමි

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 2 ปีที่แล้ว +4

    Great job 👍👍

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වටින වැඩසටහනක්

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +2

    very good lesson.Thank so much.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    ස්තුතියි සර් හොදට පැහැදිලි වුණා🙏

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

  • @chandanakumarchandana904
    @chandanakumarchandana904 3 ปีที่แล้ว +3

    හොද වැඩක් තව මෙවාගේ වැඩසටහන් කරන්න තෙරැවන් සරනයි

  • @arunasanjeewa4760
    @arunasanjeewa4760 4 ปีที่แล้ว +2

    Digatama karagena yanna.jaya wewa

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +3

    නියමයි සර් ගොඩක් ස්තුතියි

  • @Isanka.chandimal
    @Isanka.chandimal 11 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sisirasisira4264
    @sisirasisira4264 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ඔබට ජය

  • @chamallovemasha4246
    @chamallovemasha4246 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලිව කියලා දුන්නා

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p 9 หลายเดือนก่อน

    බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමාට

  • @chamindaperera5403
    @chamindaperera5403 ปีที่แล้ว

    Good attempt to the community

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว +1

    Itha saralava pahadili kara 👍👍👍

  • @yakgahahewagenimal8920
    @yakgahahewagenimal8920 2 ปีที่แล้ว +2

    nice explain... respect you...good luck

  • @maliyamusicsl
    @maliyamusicsl 3 ปีที่แล้ว +1

    අයියෙ අයි.සී වර්ග මල්ටි මීටරයෙන් චෙක් කරන විදිහේ වීඩියෝ එකක් ගෙන්නකෝ. අනිවාර්යෙන් මං හිතන්නෙ මට වගේම අනිත් අයටත් ඕන වෙයි. වැදගත් වීඩියෝ එකක්. අනිවාර්යෙන් කරන්නකෝ ඒක.❤ඔයාට බුදුසරණයි. හොඳට කරනවා චැනල් එක.💯👌❤

  • @samanthakelum
    @samanthakelum 2 ปีที่แล้ว +1

    Niyamai

  • @danethdulanjana5099
    @danethdulanjana5099 3 ปีที่แล้ว +1

    Harima saralai sir

  • @dhanushkasampath4747
    @dhanushkasampath4747 3 ปีที่แล้ว +1

    Godak vatina padamak sir very tnx...

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 2 ปีที่แล้ว

    Very good ur practical thanks

  • @UpulPremakumara
    @UpulPremakumara 9 หลายเดือนก่อน +1

    Good

  • @user-wp4fw8md7d
    @user-wp4fw8md7d หลายเดือนก่อน

    Niyamay

  • @salorsilvar5908
    @salorsilvar5908 10 หลายเดือนก่อน

    I learned lot of things

  • @piyalfernando5989
    @piyalfernando5989 2 ปีที่แล้ว +1

    Thanks you so much God bless you

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා හොදයි..

  • @aselawickramarathne7253
    @aselawickramarathne7253 3 ปีที่แล้ว +1

    Valued

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว +1

    BEST👍👍👍🍁🍁🍁

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 2 ปีที่แล้ว +1

    Super ...sir ...!!!

  • @shanthiperera2096
    @shanthiperera2096 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට.

  • @sampathmadushanka5995
    @sampathmadushanka5995 ปีที่แล้ว +1

    Thank you sir

  • @World_Wide_Store
    @World_Wide_Store 3 ปีที่แล้ว

    Most Valuable Vedio.Thak you!

  • @samanbandara821
    @samanbandara821 3 ปีที่แล้ว +1

    Supiriyatama kiyala dunna.jaya

  • @Digi742
    @Digi742 3 ปีที่แล้ว +1

    Ayye sound setup repair karana clip karnnko.mokkda protection kiyanne

  • @leejomin2684
    @leejomin2684 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @kksamantha2098
    @kksamantha2098 ปีที่แล้ว +1

    මා වැඩිහිටි පුද්ගලයෙක් මෙන්ම , පුංචි කාලේ දී අපහසුකම් මැද අතපසු වුවද , ලගකදී සිට මේ ක්ෂේත්‍රය පිලිබදව ආසාවෙන් සිට ඔබතුමාගේ වීඩියෝ නරබමින් ස්කිට් වර්ග කිහිපයක් කරපු කෙනෙක් ..ඔබගේ වීඩියෝ සෑම එකක්ම මගේ දැනුම ලබා ගැනීමට බලනවා..මට දැනට ඇති ප්‍රශ්නය නම් ෆෝන් චාජර් වල තියෙන මදටියා ඇටේ වගේ දුබුරු පාට එකත් මේ thermistor ද, එය ptc වර්ගයද, ntc වර්ගයද...නැතිනම් ඒ මොකක්ද, එයට කියන නම මොකක්ද ...කරුණාකර පහදා දෙන්න ...ස්තුතියි ..

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      මම හිතන්නෙ ඔබ කියන පරිදි කැපැසිටර් එකක් වෙන්න ඕන, චාජර් වල තර්මිස්ටර් භාවිත වෙන්නේ නෑ

  • @prabhathjayaweera7946
    @prabhathjayaweera7946 2 ปีที่แล้ว

    Best sinhala electronic lesson series. Very sytematic and informative. Can you number the lessons? Thank you for your effort.

  • @srinarayanaupali2155
    @srinarayanaupali2155 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්...ජයවේවා ...පවර් සප්ලයි යුනිට් වල ලීව් වයරය හා අර්ත් වයරය අතරත් යොදාගෙන ඇත්තේ තර්මිස්ටරයක්ද?

  • @nimalperera5454
    @nimalperera5454 3 ปีที่แล้ว +1

    Thank you Thank you Thank you.

  • @chanakaherath2282
    @chanakaherath2282 ปีที่แล้ว

    අයියේ ක්‍රිස්ටල් එකක් කියන්නේ මොකක් ද එහෙම එකක් තියනවානම් video එකක් ඕන ok බුදු සරණයි thanks

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +2

    Thanks, අයන් වැනි ඔටෝ ඔෆ් වෙන පරිපථ වලට යොදා ගන්නේ තර්මිස්ටර්ද ? ? 🙂

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ඔටෝ ඔන් ඔෆ් වීම සඳහා පරිපථ වල මෙය යොදා ගත හැක , නමුත් අයන් එකකදී ඔන් ඔෆ් කිරිම සඳහා භාවිත වන්නේ ද්වී ලෝහ පටිය ක්‍රියාකාරිත්වයයි .

  • @artsandeducation7716
    @artsandeducation7716 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මල්ලී.

  • @lahirumadushanka9619
    @lahirumadushanka9619 4 ปีที่แล้ว +1

    Celsius 25 di wage active wena thermistor one. Resister eka kiyak wena thermistor akkda select karaganna one

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 ปีที่แล้ว +1

    Super

  • @umeshjoshpin2384
    @umeshjoshpin2384 2 ปีที่แล้ว +1

    Thank u

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @thapanthasaroja7149
    @thapanthasaroja7149 3 ปีที่แล้ว +1

    Supirima.. 🙏🙏🙏

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +2

    Thank u sooo much 💓

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว

    Thank you sir ....
    🙏🙏🙏🙏🙏

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    හොදයි,අගෙයි.

  • @ekaekajathiekathi8203
    @ekaekajathiekathi8203 3 ปีที่แล้ว +1

    Thanks

  • @salorsilvar5908
    @salorsilvar5908 10 หลายเดือนก่อน

    Thnks sir

  • @dinidutharaka
    @dinidutharaka ปีที่แล้ว

    👍👍

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 7 หลายเดือนก่อน

    සර් ,මේව කඩෙන් මිලදී ගනිද්දී ,අපිට අවශ්‍ය VALUE එක තීරණය කරගන්නෙ කොහොමද ,

  • @faseelfaseel5008
    @faseelfaseel5008 ปีที่แล้ว +1

    Egs002 module gan uganna

  • @ashanmad
    @ashanmad 9 หลายเดือนก่อน

    Sir maget crt tv ekak tiyanawa eka eka welawakata on wenawa eka welawakata on wenne ne ...samahara welawata bala bala iddi off wenawa eka oya circuit kalle awlak nisa wenna barida.... eka sony tv ekak

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Transformer wala mona paththata danna one danna puluwanda

  • @kusumalathahettiarachchi8767
    @kusumalathahettiarachchi8767 ปีที่แล้ว

    Superb❤😂

  • @lahirumadushanka9619
    @lahirumadushanka9619 4 ปีที่แล้ว +1

    Ntc akedi resister aka wenas wenna Patan ganne Celsius kiyedi wageda.....

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 ปีที่แล้ว +1

      Thrmistor eke ohoms pramanaya anuwa temperature eka wenaswena simawa teranayawenna puluwan

  • @dinethprabash8356
    @dinethprabash8356 2 ปีที่แล้ว +1

    Dineth prabash

  • @nawodyakalpani2863
    @nawodyakalpani2863 9 หลายเดือนก่อน

    ❤❤

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Thermistor varistor eka vage ne hoyaganne කොහොමද

  • @nilankapushpakumara4196
    @nilankapushpakumara4196 ปีที่แล้ว

    සබ් ඈම්ෆ් එකක් සවුන්ඩ් වැඩි කරවිට ඔෆ් වෙනව ආයෙ අඩු කරාම ඔන් වෙනව ඒකට හේතුව මොකඩ්ද්ද කියන්නකො සර්

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 2 ปีที่แล้ว

    Thank you 🖤🖤🖤

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    👍🌹🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +1

    Crt tv වල තියන termistor වලින් වෙන්නෙ කුමද්ද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      Ntc එකෙන් පරිපතයට ගන්න ධාරාව පාලනය කරනවා, ptc එකෙන් ඩිගොසින් කොයිල් එකට යන ධාරාව පාලනය කරනවා.

  • @chamilasampath9939
    @chamilasampath9939 3 ปีที่แล้ว +1

    👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sanjayalakmal7565
    @sanjayalakmal7565 3 ปีที่แล้ว +1

    Ntc Ptc wala agayak thiyanawada?.. thiyanawanam eka balaganne kohomada kiyanawada?...

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Uparima awama agayak tiyanawa, thermistor eke print karalatiyana cord eken hoyaganna puluwan . Cord chart ekak ganna googal walin

    • @sanjayalakmal7565
      @sanjayalakmal7565 3 ปีที่แล้ว

      @@electronicdanuma7067 thx sr...

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    👍🌹❤🙏

  • @anjanabandara8618
    @anjanabandara8618 3 ปีที่แล้ว +1

    හැම තර්මිස්ටර් එකකම NTC/PTC කියල තියෙනවාද??

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      තර්මිස්ටර් ප්‍රදාන වර්ග දෙක තමයි NTC, PTC කියන්නෙ, ප්‍රතිරෝදී අගය මත NTC, PTC තියනවා

  • @sumikama5106
    @sumikama5106 3 ปีที่แล้ว +1

    Bs

  • @priyanthapmc6899
    @priyanthapmc6899 10 หลายเดือนก่อน

    😢❤

  • @kumaraperera6050
    @kumaraperera6050 ปีที่แล้ว

    නිවැරදි පිලිවෙලට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දීම ගැන ස්තූතියි මෙවාගේ වැඩසටහන් කරන්න ඔබට ජය තෙරැවන් සරනයි

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 2 ปีที่แล้ว +1

    Good

  • @bodipalagunawardana9711
    @bodipalagunawardana9711 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Transformer walata danna barida primary paththata

  • @nilankapushpakumara4196
    @nilankapushpakumara4196 ปีที่แล้ว

    සබ් ඈම්ෆ් එකක් සවුන්ඩ් වැඩි කරවිට ඔෆ් වෙනව ආයෙ අඩු කරාම ඔන් වෙනව ඒකට හේතුව මොකඩ්ද්ද කියන්නකො සර්

  • @asithsilva4181
    @asithsilva4181 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @nilankapushpakumara4196
    @nilankapushpakumara4196 ปีที่แล้ว

    සබ් ඈම්ෆ් එකක් සවුන්ඩ් වැඩි කරවිට ඔෆ් වෙනව ආයෙ අඩු කරාම ඔන් වෙනව ඒකට හේතුව මො
    කද්ද කියන්නකො සර්