එයාගෙයි මගෙයි ආදර කතාව පටන්ගත්තේ Dustbin එකකින් | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 4 หลายเดือนก่อน +2

    ශශිකා නිසංසලාට වගේම අාදරේ කරන තවත් පට්ට චරිතයක් මංජුලා වර්ණකුලසුරිය❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +13

    ඔයාලා ගේ ලස්සන කැදැල්ලට බුදුන් ගේ පිහිට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @MangalaHennayake
    @MangalaHennayake 7 หลายเดือนก่อน +1

    මංජුලාගේ කටහඩට අපි හරි ආසයී .ඒක නෙමෙයි හැමෝගෙම ආදර කතා අහන අනුර ,ඉෂාරාගේ ආදර කතාවත් ටිකක් අපට කියන්නකෝ.

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +12

    මංජුලා පුතා හොදට දක්ෂයි සිංදු කියන්න
    ලස්සන පවුලක් ආසාවෙන් බැලුවා දෙවි පිහිටයි

  • @harbatabenayaka7403
    @harbatabenayaka7403 ปีที่แล้ว +6

    ලස්සන පව්ලක්.. ජයවේවා 💗🙏👍

  • @amaragamage7709
    @amaragamage7709 ปีที่แล้ว +5

    දුව මංජුලා මම ඔයාගෙ හඩට ගොඩාක් ආසයි සැමදාම ගයන්ට ශක්තිය ලැබේවා ❤

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +6

    අනේ ඒ පුතාට හරිම ලස්සනට සිංදු කියන්න පුළුවන්. දවසක දක්ෂ ගායකයෙක් වෙයි

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 ปีที่แล้ว +7

    ගොඩක් ආසාවෙන් ඔයාලගේ වැඩසටහන බැලුවා. ආආදරණීය හඩක් මංජුලා දිල්රුක්ෂි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +8

    අද හැමෝම ගොඩක් ගොඩක් ලස්සනයි

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 ปีที่แล้ว +6

    පට්ටම පොරක් තමයි තමන්ට ඕනෙ දේ ලබාගත්ත හැටි එල bro... 👍👍👍

  • @Dsandeepa4053
    @Dsandeepa4053 ปีที่แล้ว +6

    Love them 😍
    Sashika Nisansalage family ekath genwanna ♥

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 4 หลายเดือนก่อน

    ලස්සන පවුල් ජීවයත් ගත කරන මංජුලා වර්ණකුලසුරිය අාදරෙයි මහත්තා අහිංසක චරිතයක්

  • @angelaperera6261
    @angelaperera6261 ปีที่แล้ว +5

    The son's singing is excellent.

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว +3

    Godak lassanai anagatheta suba pathanawa budu saranai

  • @ajithdissanayake8490
    @ajithdissanayake8490 ปีที่แล้ว +5

    ලස්සන පවුලක් ❤❤❤

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +1

    හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +2

    Manjula ge githaya harima Lassani 💖🔥🌱

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 3 หลายเดือนก่อน

    lassanai pawlak adarei b s ❤❤❤❤❤❤

  • @niroshakrishanthifernando8644
    @niroshakrishanthifernando8644 ปีที่แล้ว +3

    මම ආසම ගායිකාවන්

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +4

    Ishara. 2 day u re Soooo. Stay blessed lovelyyyyy

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว +1

    Aththamai harima lassani putha oyaga sigin, nangith hodai , nangi oyaga mama wage, mama manjula oyatath harima arsai ma kamathi ma siga kanak lassana pawlak seyalu danatama tharuwan saranai yahapathakma wewe 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    අද හතර දෙන්නා ම ගොඩක් ලස්සනයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +7

    මංජුලා මිස්ගේ සියලු ම සංගීත වැඩකටයුතු සාර්ථක වේවායි පාර්තනා කරනවා

  • @nimanthiherath8969
    @nimanthiherath8969 ปีที่แล้ว +1

    kurunegala kohed mis

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..❤️❤️❤️❤️❤️

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 9 หลายเดือนก่อน

    ලස්සන පවුලක්..❤👌❤

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +2

    LASSANAMA LASSANA KATA BAHAK ADARAYA MUSU UNA SUNARA KEDELLAK HARIMA ASI A GEWANA ADARANIYA GEEWITHAYATA OYALATA BUDUSARAI SIYALUMA DEVI REKAWARANAI💖💖💖💖💖💖

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +2

    Lassanaiii.gayanaya.punchi.pawlata.subama.suba.nawa.wasarak.wewaaaaa.bs.wedasatana.harima.lassanai.oba.depalatath.jayawewaaaa

  • @Shanifernando9326
    @Shanifernando9326 ปีที่แล้ว +5

    දෑසට කඳුළු උනයි ඒ උණු කඳුළු නුඹයි
    මා හැර ගිය රත්තරනේ කඳුලක් වූ රත්තරනේ
    ආසම සිංදුවක් මංජුලා දිල්රුක්ෂිගෙ 😊😘😍.ලස්සනයි ගොඩක් පවුලම සතුටින් ඉන්න ජේසු පිහිටයි 🙏😘😍

  • @chandrikadeepani6491
    @chandrikadeepani6491 ปีที่แล้ว +1

    Ane matath oya wagema adarayak thibuna cochchara ba keewath passenma anawa

  • @Nirosha215
    @Nirosha215 ปีที่แล้ว +1

    Man asama wois akak

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +2

    🙏🙏💖💖💖💖

  • @manjuladilrukshilive
    @manjuladilrukshilive ปีที่แล้ว +1

    ❤️❤️👌👌🙏🙏

  • @wasanthiwasanthi6849
    @wasanthiwasanthi6849 ปีที่แล้ว +1

    💖🙏👌👏

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    A duwa nam misge malli wage

  • @sasikaperera7073
    @sasikaperera7073 ปีที่แล้ว

    ❤️

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +2

    Chuti.doni.man.dekka.me.lagadi.hodatama.pehila.progremmakedi.asawen.ada.beluwa.donita.asa.nisa

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 4 หลายเดือนก่อน

    ලස්සන පවුල් ජීවයත් ගත කරන මංජුලා වර්ණකුලසුරිය අාදරෙයි මහත්තා අහිංසක චරිතයක්

  • @aselasandaruwan6838
    @aselasandaruwan6838 ปีที่แล้ว +1

    ❤️