Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | S.I. Samarakkody | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 139

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 6 หลายเดือนก่อน +41

    ඒ ආදරය එලෙසින්ම සදාකල්ම රැදේවා!

  • @kumarisitha5161
    @kumarisitha5161 6 หลายเดือนก่อน +15

    මගෙ පුංචිම මැනික ,මදු ආදරෙයි.නිහතමානිි ගුනවත් දුවෙක්.කිරි අම්මා.

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 6 หลายเดือนก่อน +30

    දක්ශ ,නිහතමානී කලාකරුවෙක් , අල්පොන්සු චරිතය නිසා මම නම් දැක ගත්තේ,,, ඔහු හා ඇය පොලොවේ පය ගහලා ජීවත් වෙනවා,,,බුදුසරණයි ,,, ඔහුගේ ජීවිතෙන් අපිටත් ගන්න දේවල් තියෙනවා,,,

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน +28

    ජානුගේ චරිතයට නෝනාව ගත්තනම් කොච්චර සුන්දරද

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 6 หลายเดือนก่อน +18

    මහ පොළොව ජයගත් දක්ෂතා පිරි නළුවෙක්.. ආදරණිය බිරිඳක් ..බිරිඳව ආදරෙන් රැක බලාගන්න ..ඔබ දෙපළට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!!

  • @SaduThilakshana-lh3pq
    @SaduThilakshana-lh3pq 6 หลายเดือนก่อน +24

    අනෙර් එයා හරි ලස්සන ගැනු ලමයෙක්😍
    දෙන්නගේ ආදරය වැඩි වැඩියෙන් වැජබෙන්න ඔනේ❤

  • @SusanthaKumari-g1x
    @SusanthaKumari-g1x 4 หลายเดือนก่อน +1

    ආසම දක්ශ නිහතමානී කලාකරුවෙක්.ඔබ දෙපලට සුභම සුභ අනාගතයක් ❤️❤️

  • @yuang962
    @yuang962 5 หลายเดือนก่อน +8

    සංසාරගත ප්‍රේමයක්. සොබාදහමට අනුගතව මහපොලවෙ පයගහලා ජීවත්වෙන පව්ලක්. කුකින් චැනල් එක බලනවා අපි. හැමදෙනාටම තෙරුවන් සරණයි . මේ ආදරණීය යුවලට සතුට සැනසීම පිරි සුබ අනාගතයක් ලැබේවා කියලා යහපත් සිතින් යුතුව
    ප්‍රාර්ථනා කරනවා.

  • @Nima-u2c
    @Nima-u2c 5 หลายเดือนก่อน +3

    රඟපෑමෙදි දක්ෂ වගේම ජීවිතේ දිහා බුද්ධිමත්ව බලන ඔබ ගැන හරිම සතුටුයි. කතාව හරිම ආකර්ෂණීයයි. අල්පෝන්සොගෙ චරිතය වගේම තව කතාවක මම දැක්කා අර නුග ගහේ කතාවෙ. සැබෑ දක්ෂයෙක්❤❤❤🎉🎉🎉All the best!

  • @anuwickramage8412
    @anuwickramage8412 6 หลายเดือนก่อน +35

    රවින්ද්‍යා හරිම ලස්සනයි.

    • @ThiliniRathnayake-ey5bw
      @ThiliniRathnayake-ey5bw 5 หลายเดือนก่อน +2

      ඔව් හරිම හුරුබුහුටි

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 6 หลายเดือนก่อน +11

    Respect 😢 මෙන්ම නලුවො දැන් සම්මාන ලැබෙන උන් මේ කතාව අහපන් tie tok කරපු උන් දැන් නලූ නිළියෝ මේ විනාශ යට වග කියන්න ඕනේ මේ චැනල්

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 6 หลายเดือนก่อน +8

    ඔබ දෙපලට තෙරුවන් සරනයි .
    වසනාවන්ත අනාගතයකට සුභ පතමි .

  • @army-ue9lo
    @army-ue9lo 5 หลายเดือนก่อน +8

    ඒ දුව හරිම ලස්සනයි දෙන්නට ම බුදු සරණයි!

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 6 หลายเดือนก่อน +22

    හරිම නෝමල් ගෑනු ළමයෙක්
    දෙන්නටම සුබ පතනවා ❤❤❤

  • @Wildwonderland-h7
    @Wildwonderland-h7 5 หลายเดือนก่อน +6

    ජානු කතාවෙන් මේ නලුව පලවෙනි වතාවට දැක්කේ. මාර නිහතමනී ද්ක්ශ නලුවෙක්. ❤❤❤

  • @csgunasekara7912
    @csgunasekara7912 6 หลายเดือนก่อน +3

    අනේ මං ආසම දෙන්නෙක්❤🎉🎉❤

  • @madhushikaravihari4705
    @madhushikaravihari4705 6 หลายเดือนก่อน +6

    නිහතමානී කලාකරුවෙක්. ජිවිතයේ සතුට ,සැනසීම, ආදරය හැමදාම පවතීවා.. ජය වේවා .

  • @kanthi1038
    @kanthi1038 6 หลายเดือนก่อน +6

    ආදරෙයි SI පුතේ ......ඔයා දක්ෂ නළුවෙක්. දෙන්නටම ජීවිතය සුභම සුභ වේවා !!!

  • @rasi1980
    @rasi1980 5 หลายเดือนก่อน +3

    හරි ලස්සන ආදර කතාවක් ...තෙරුවන් සරණයි ඔබ දෙපලට🎉❤

  • @padmakalupahanage9013
    @padmakalupahanage9013 6 หลายเดือนก่อน +12

    දක්ශ නලුවෙක්. අනාගතයට සුබ පැතුම්. බුදු සරනයි.

  • @dammikahewage4135
    @dammikahewage4135 5 หลายเดือนก่อน +3

    ඇත්ත සුද්දී හරිම ලස්සනයි. බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 6 หลายเดือนก่อน +11

    ඇත්තටම හොඳ දක්ෂ නළුවෙක් මම හරිම ආසා නළුවෙක් ....බුදු සරණයි

  • @MagnetLimited
    @MagnetLimited 6 หลายเดือนก่อน +6

    SI …. You are such a great human being….
    I could not hide my tears listening to you and your wife.
    Stay blessed !!!!

  • @mariaalex5902
    @mariaalex5902 6 หลายเดือนก่อน +13

    💜💜✝️✝️✝️✝️🇱🇰 ලංකා වට සූබ අලූත් අවුරුද්දක් වෙවා අපේ රටේ ත් අවූරුදූ. 🌹🌹🌟🌟 ලස්සන කතාවක් ජය වේවා තෙරුවන් සරණයි

  • @NimeshaMadubashini-u2c
    @NimeshaMadubashini-u2c 5 หลายเดือนก่อน +3

    ඔබ දෙපලට ඉදිරි අනාගතය සුභම සුභ වේවා

  • @Wish-mf1db
    @Wish-mf1db 6 หลายเดือนก่อน +28

    වොල්ගා කල්පනිගේ කටහඩ රවිඳ්‍යාට තියෙන්නේ

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 6 หลายเดือนก่อน +6

    ආස නිහතමානී නළුවෙක් ❤️

  • @niroshini15
    @niroshini15 6 หลายเดือนก่อน +15

    ආදරය කියන්නේ එකක්.ඉරිසියාව කියන්නේ වෙන එකක්. ඒ දෙක පටල ගන්න එපා.

  • @shyamasam16
    @shyamasam16 6 หลายเดือนก่อน +9

    දක්ශ නලුවෙක්. ❤.දෙදෙනාගේම අනාගතයට සුභ පැතුම් ❤

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 6 หลายเดือนก่อน +12

    අල්පොන්සට වයස පේන්නේ නෑ එච්චර මෝන ගොඩක් සිරියාවයි ලස්සනයි

  • @dilhanidissanayaka46
    @dilhanidissanayaka46 6 หลายเดือนก่อน +8

    හරි ම දක්ශයි සුබ පැතුම්

  • @nelumchathurani9848
    @nelumchathurani9848 6 หลายเดือนก่อน +6

    ආදරෙයි දෙන්නටම සතුටුයි Si aiya & Nangi ❤❤❤

  • @WEN11117
    @WEN11117 6 หลายเดือนก่อน +1

    Superb actor very good person wish u both all the very best ❤❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 6 หลายเดือนก่อน +11

    නියම නලු ෙවක් තමා ❤❤❤❤

  • @luckysenanayake1431
    @luckysenanayake1431 6 หลายเดือนก่อน +1

    S.I.+Ravindya oba depalata Yasa Isurin piri Subama Suba Anagathayakata Aasiri.Theruwan Saranai ☸️ 🙏Jesu Pihitai ✝️ 🙏🌹.❤ 🤛🇭🇲🇱🇰 S.I.Oba Daksha,Supiri Naluwek👍

  • @niroshini15
    @niroshini15 6 หลายเดือนก่อน +8

    Hair plantation එකක් කරා නම් ගොඩක් ලස්සන තරුණ පෙනුමක් එනවා. නළුවෙක්නේ.

  • @upulwijerathna1228
    @upulwijerathna1228 6 หลายเดือนก่อน +7

    S.I Talented man' good luck ❤❤❤❤❤

  • @Sachini-d3j
    @Sachini-d3j 5 หลายเดือนก่อน +2

    Harima lassani.. Nona godak lassani ❤️❤️ denntma suba anagathyak prarthna karnwa.. Kisima adambar kamak nathi nihathamani charitha dekak❤️❤️👍👍

  • @AnushkaIroshini
    @AnushkaIroshini 5 หลายเดือนก่อน +2

    අනේ එය හරිම ලස්සනයි ❤❤❤

  • @asokadesilva-rk7po
    @asokadesilva-rk7po 5 หลายเดือนก่อน

    ලස්සන ආදර කතාවක්

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 6 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමොටම ❤️❤️❤️❤️❤️❤️👌👍🇮🇦🇪

  • @ParamiGamalath
    @ParamiGamalath 5 หลายเดือนก่อน

    Godak sathutui si,ekata igena gaththa un mehema innawa dakkam

  • @freedademel2676
    @freedademel2676 6 หลายเดือนก่อน +4

    ඔබ දෙපලට ලස්සන අනාගතයකට සුබ පැතුම්.
    හැමදාම ජානු බලනවා,

  • @champakavitharana6173
    @champakavitharana6173 6 หลายเดือนก่อน +2

    Harima lassana charitha dekak...
    Harima lassana program..ekak..
    ❤❤❤❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 6 หลายเดือนก่อน +1

    Suba අලුත් අවුරුද්දක් වේවා ..S.i..දෙපළට ..🎉🎉🎉❤❤🙏🙏

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 6 หลายเดือนก่อน +4

    ඉදිරි අනාගතයට සුභ පතනවා❤

  • @samaudeni4624
    @samaudeni4624 6 หลายเดือนก่อน +1

    කාලය. යනවා. දැනුනේ නැහැ. හරිම. ලස්ෂනයි

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 6 หลายเดือนก่อน +3

    Ane harima lassana katha bahak . Ivara wenakanma baluva

  • @AnuraWedagedara
    @AnuraWedagedara 6 หลายเดือนก่อน +1

    Appoooo janu mokedda hari lassenaiii obe depala sathutin inna hamedaama ❤❤❤❤❤❤

  • @AyanthiPrasadika-bc7no
    @AyanthiPrasadika-bc7no 5 หลายเดือนก่อน +2

    Sathutin ina budu sarani ❤

  • @thushariliyanage4776
    @thushariliyanage4776 5 หลายเดือนก่อน

    Aettatama amuthu lassanak eyage thiyenne

  • @IranganieMuthukudaArachchige
    @IranganieMuthukudaArachchige 5 หลายเดือนก่อน +1

    S .I.oyata maawa dannawada mama rathmalgoda fabric painting karapu iranganie miss hari sathutui dakkama dan me wenakota mama inne Australia wala budu saranai

  • @ShanthiAmarasinghe-r5t
    @ShanthiAmarasinghe-r5t 6 หลายเดือนก่อน +1

    අල්පොන්සෝ ❤

  • @NamaleeShama
    @NamaleeShama 5 หลายเดือนก่อน

    Adarei Alponso mahatthayai.aadharaniya sudu menikatai.. budusaranai 🙏

  • @yvonnethomas380
    @yvonnethomas380 6 หลายเดือนก่อน +2

    Lovely couple 🌹❤lots gods blessings always. 🙏

  • @indikapradeep9162
    @indikapradeep9162 5 หลายเดือนก่อน +1

    ❤❤බුදු සරනයි දෙන්නටම❤❤❤❤

  • @ChminiJayasuri
    @ChminiJayasuri 5 หลายเดือนก่อน +5

    MAARA KELLEK... 🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤, dennatama godak adarei 🫶🫶🫶💐💐

  • @SL-jm2by
    @SL-jm2by 5 หลายเดือนก่อน

    Lassana duwek

  • @madavimadavi6630
    @madavimadavi6630 5 หลายเดือนก่อน +1

    oba dedentama budu sarani sathutin enna lebewa

  • @xr6hx1h
    @xr6hx1h 5 หลายเดือนก่อน +1

    අල්පොන්සු❤❤❤❤❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 6 หลายเดือนก่อน +8

    Lassanai dennama.

  • @Kasunaa
    @Kasunaa 6 หลายเดือนก่อน +3

    Attatama niyama naluwek,,sundara manussayek❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 6 หลายเดือนก่อน +4

    ආසම නලුවෙක්

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน +1

      මෙයා හොරණ SI සමරක්කොඩ් ද.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน

      හොරණ කිව්වට පොකුණුවිට

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 6 หลายเดือนก่อน +1

    සුපිරි 🔥🔥🔥❤❤❤ දෙන්න

  • @madushikagayashani415
    @madushikagayashani415 5 หลายเดือนก่อน +1

    Lassanai 😘😘😘😘

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 5 หลายเดือนก่อน +4

    අනේ අර කුකින්චැනල් එකේ හිටිය බබායි එයාගේ අම්මයි කවුද..

    • @hasinis.7237
      @hasinis.7237 5 หลายเดือนก่อน

      ඒ බබාගෙ අම්මා තමයි මේ.

    • @wmskwansinghe1073
      @wmskwansinghe1073 5 หลายเดือนก่อน

      ඇත්තටම ද...එතකොට වෙනස් වගේ. මට ලොකු මතකයක් නැභැ. අනේ මට ආපසුඒ කුකින් චැනල් එක බලන විදිය කියන්න..ආදරෙයි ඔයාලට හොදේ. බුදු සරනයි..

    • @happypill3473
      @happypill3473 5 หลายเดือนก่อน

      ​@@wmskwansinghe1073
      Real village cooking

    • @darshathushani9028
      @darshathushani9028 5 หลายเดือนก่อน

      Ne meyage baba newei e baba..akkage baba kiyala eyama kiyanawa

  • @LochanaRajapaksha-s6e
    @LochanaRajapaksha-s6e 6 หลายเดือนก่อน +1

    Naluwek thamai❤❤❤❤

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 6 หลายเดือนก่อน +1

    Mama godak adararaya karana dennek bs dp

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 5 หลายเดือนก่อน +2

    woow super

  • @Shanthi-z3y
    @Shanthi-z3y 4 หลายเดือนก่อน

    ❤️❤️😄😄

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 6 หลายเดือนก่อน +1

    ❤❤❤අල්පොන්සෝ .

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 6 หลายเดือนก่อน +1

    Alponso❤❤

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z 6 หลายเดือนก่อน +1

    S I waaddekne

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 6 หลายเดือนก่อน +2

    Genuine talk....❤

  • @HiruniAmanda-b9e
    @HiruniAmanda-b9e 6 หลายเดือนก่อน

  • @jesekajeseka1593
    @jesekajeseka1593 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @normal9804
    @normal9804 5 หลายเดือนก่อน

    බෝනික්කි❤

  • @manoriHattiarachchi
    @manoriHattiarachchi 6 หลายเดือนก่อน

    Godak asakarana naluwek lassana hoda genulamek bs

  • @SwarnaKumarapperuma
    @SwarnaKumarapperuma 6 หลายเดือนก่อน

    ❤😊

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤ niyami jaya

  • @nilukumari4171
    @nilukumari4171 5 หลายเดือนก่อน

    Really 😊

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 6 หลายเดือนก่อน +1

    Dan lassanai

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 6 หลายเดือนก่อน

    ශෝක් ගෑනු ළමයෙක් .

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน

    ❤🙏

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 6 หลายเดือนก่อน +1

    නාට්‍ය මතක නැ කාර්‍යාල සහහයකයෙක් හැටියට දක්ෂ රගපෑමක් කලා

  • @difislslls1580
    @difislslls1580 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @IwithIro2
    @IwithIro2 6 หลายเดือนก่อน +1

    Lassana girl kenkek.

  • @AviskaShamara
    @AviskaShamara 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 6 หลายเดือนก่อน +2

    ❤🎉👌🇱🇰🇮🇪

  • @MalaniAnthony
    @MalaniAnthony 6 หลายเดือนก่อน +2

    බලන් යද්දී komalita වඩා ලස්සනයි නේ ඔයාගේ wife

  • @Duminda-f7z
    @Duminda-f7z 6 หลายเดือนก่อน

    අල්පොගේ වයස කියියද

  • @jayanthikumari6139
    @jayanthikumari6139 6 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️❤❤❤❤❤❤❤

  • @nadeeramadushani7197
    @nadeeramadushani7197 6 หลายเดือนก่อน +1

    Ishara akki anna nedda present kranna

  • @chandimaudayanthi7441
    @chandimaudayanthi7441 6 หลายเดือนก่อน

    ❤❤❤❤😘😘😘😘

  • @NadeekaKanchanamala
    @NadeekaKanchanamala 5 หลายเดือนก่อน

    Ko ishara akki

  • @troncykadana1117
    @troncykadana1117 6 หลายเดือนก่อน +1

    අනුර ඉශාරා එන්නෙ නැද්ද

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน +3

    SI සමරක්කොඩ් කියන්නේ පොකුණුවිට සමරක්කොඩ් මහතගේ ලොකුපුතා නේද

    • @Realvillagecooking
      @Realvillagecooking 6 หลายเดือนก่อน

      නෑ නෑ..අපි හදපාන්ගොඩ.

    • @anushapriyangani8713
      @anushapriyangani8713 5 หลายเดือนก่อน

      මටත් මතකයි හදපාන්ගොඩ බස් එකේදී

    • @anushapriyangani8713
      @anushapriyangani8713 5 หลายเดือนก่อน

      Malli Sathish neda

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 5 หลายเดือนก่อน

      Aiooo.. Eka thama face eka wenas.. Mn ape akkla ekka randuth උනා පුතේ මෙයා තමා කියලා aioo එයාල මට බැන්න.. හනේ පුතේ අපි හොරණ පොකුණුවිට.. ඔයා හඳපාන්ගොඩ කොහෙද.. අස ල්වැසියෝනේ.. දෙවියනේ..
      ඔයගේ wife මාර talanted.... එයා ඔයව දාල යන්හ් sure.. පුතේ ආදරෙන් ඉන්න.. බුදුසරණයි.. පරෙසමින්

    • @gaminikosala7340
      @gaminikosala7340 3 หลายเดือนก่อน

      ඔබ දෙදෙනාම හරි වාසනාවන්තයි.ඔබ දෙදෙනාගේ ම චරිත උපරිමයෙන් ම"පරමාදර්ශී යි.දුක , වේදනාව, කදුළු,,,, ජීවිත අත්දැකීම් හැටියට හිතන්න.!ඔය ලෙන්ගතු කම සසර පුරා පවතීවා! ! !

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน

    ඉස්සරහ නම් ලස්සනයි.. එය්ද කියලා හොයාගන්න bh