විශ්ව නිළියන්ට පෙම් කරද්දී තමන්ට දැනුණු දේ එරන්දි කියයි | Vishwa Kodikara | Cafe R with DEARO
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2024
- 👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • අදහස් අනුව අපේ ගැළපීම ...
#VishwaKodikara #ErandiHalkavidana #Actor #SriLankanArtists #PopularActors #Politics #Films #TVDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
විශ්ව නිළියන්ට පෙම් කරද්දී තමන්ට දැනුණු දේ එරන්දි කියයි - ඔයා හිතන්න එපා director, cut කියද්දිත් මං ඒ නිළියගෙ අතින් අල්ලන් ඉන්නවා කියලා | විශ්ව කොඩිකාර | Vishwa Kodikara | Cafe R with DEARO
තේරුම් ගැනීමයි වැදගත්..
ඔවුන් දෙදෙනාම හොදින් ..❤❤❤❤
විශ්වගෙ wife ඇත්ත කතා කරන කෙනෙක් එයාගෙ හැගීම තමයි එයා කිව්වෙ. මම හිතන්නෙ හැම wife කෙනෙක්ම ඒ වගේ. තමන්ගෙ husband වෙන කෙනෙක් එක්ක රගපෑමටවත් ලන්වෙනව බලන්න කැමති නෑ. එහෙම නැත්නම් එතන ඇත්ත ආදරයක් නෑ මට හිතෙන්නෙ ගියත් එකයි නැතත් එකයි වගේ දෙයක්නෙ එතකොට
Lol
අනේ ඔය දෙන්නා සතුටින් ඉන්න ඕන හමදාමත් බුදු සරනයි
Oyala denna adarshwath charitha vidiyata mama dakinawa,jeevithe hamada math sathutin inna.adarei dennatama
Vishwa erandi stay safe ❤
Oya ragapanawa godak lassanae oyadennage Paul jivithe sarthaka wenna kiyala patanawa❤❤❤❤❤
Asama naluwek❤
❤
Budu saranai ❤
❤❤❤❤
Gelapim nogelapim hadagana yanna one deyak kasadaya kiyanne.
Teruwan saranai dennatam merenakan satutin enne
😮
Same...passe eka hari giyaaa matath.
Erandi oya katath wada lassanai
Baya wen a epa Vshwa hari hodai
Oka sabaha ikai
daren inna jeevithaya hari ketie
🌹🌹🌹🌹🌹
Math akki oya wage,eth
Ane pau kolla😢
Erandi යහපත් බිරිදක්❤
❤❤❤
I dont think those issue should be discussed publicly
They had guts to open it out . Unlike some fake ppl show they are the most perfect couples and never hv issues head over hills in lv 😂
තමන්ගේ පුද්ගලික දේවල් ඇයි මේ රටේ ලෝකේට කියන්නේ , අනේ මන්දා 😂
Hema biridama mehemai tamai mehemai hodama adare ta udaharanayak wiswage birida
කිසිම ගැහැණියක් හෝ පිරිමියෙක් කැමති වෙන්නේ නෑ, තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ බිරිද තව කෙනෙක් සමග ප්‍රේම ජවනිකා දකින්න,
ඒක පුදුම දරා ගැනීමක්,
ඇත්ත
Yes, of course.
Oba Hari eka aththa
Adare nisa waradi theerana gannawa eka athakata.@@GayanChamara-ok8fo
Ai mokada ma loka inna akama naluwa viswa itharada prima jawanika karana ma ganita vitharala jalas moda katha nokiya idapalla..ranganaya ganna muntika vithara ..hamadama wadagath dayak karapiyau gon harak mokaga hari kunugodak aussanawa...
Erandi napurui
විශ්ව පවු❤❤❤
ඇයි ඒ නලුවට පව් කියන්නේ. එයාගේ මොනවද නැති වුනේ. අර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන විදියට ඔය නලුකම ඔලුවට අරගෙන දඟලන ඔය කෙනා එක්ක ජීවත්වන බිරිඳට වෙනම සම්මානයක් දෙන්න ඕනේ.
@@samudriwijesiriwardena6263 kauda nalukama oluwata aran jeewath wena kena...
විශ්ව නම් නලුකම ඔලුවට අරන් නැ ඔය කියන නලුවනම් ඒ වගේ තමයි 😂 අනුන්ගේ ඇද හොයන්නේ තමන් හරියට ඉදලා වගේ...😂@@samudriwijesiriwardena6263
විශ්වගෙ හොඳ ගතිගුණ නිසා හොඳයි. ඔහු ඔහුගේ පියාට දෙන තැන . විශ්වගෙ පියාත් හරිම හොඳ මනුස්සයෙක් ❤❤❤❤❤❤
දැන් ඇය තේරුම් අරං නිසා විශ්ව සතුටින් ඇති.
ළමයෙක් හදන්න එතකොට අතින් අල්ලද්දි මතක් වෙනවා ගෑනියි දරැවයි බලං ඉන්නවා කියලා. දරැවා කෙල්ලෙක්නං හොදටම මතක් වෙනවා.
Lamai 3k inne thawath haduwata nm kamak na ithin
😅😅😅
විශ්ව අහිංසකයි ...erandige loku seen wage...mune hinawak wath ne....
ගෑණු හැම එකා එක්කම විරිත්තගෙන යන්න ඕන නෑ.
ඒකේ අනිත් පැත්ත බන්..විශ්වට තමා තරහා යන්නේ..පෙනුමෙන් මිනිස්සු මනින්න එපා
තෙරැවන් සරණයි විශ්ව මල්ලි ඔයාලට මගේනම් හදවතේ නළුවා ඔයා සදහටම.ඔයාගේ නෝනත් හරිම චාම් දරැවන්ටත් ආදර්ශමත් දෙන්නෙක් ඔයාලා.නිළියන්ටත් වැඩිය ලස්සන නෝනා කෙනෙක් ඔයාට ඉන්නේ ඒත් කවදාවත් කොතනකවත් නැහැදිච්ච විදිහට රඟලා නැ.අර අප්‍රියසාද් ජරා පවුල වගේ.
Pala baduwe
කවුද විශ්ව
නිලියෝ කියන්නේ
වෙන ලෝකෙකද
හිස් නිවට රංගන
පෙන්ද භාෂාවත්
අමතක වෙනව
චීත්තයක් දැක්කම..
විශ්වය ?තියෙතැන?
නලුකමින් ඔලුව උදුම්මගෙන. විකාර?????
මොකක්ද කරපු අතිවිශිෂ්ට රංගනයක් එහෙම කියන්නවත් තියෙනවද ජැක්සන් ඇන්තනීලාවගේ.
Genu bahutharayak ohomai.mat ehemai.
Vishwa ge thaththa brainy
eyage job eka ranganaya.ekata ithin saka hithana eka moda kamak.kollata paw.
Thamunta lajja nadda nlu niliyange family life eka eliyata pennala salli hoyann...dakshathawayath ekka salli hoygannna
Monwatada එහෙනම් naluwek bende
රූපය වැහැරෙනවා. අතපය පන නැති වෙනවා ඒක විශ්වට හෙට , අනිද්දට තව අවුරුදු ගානකින් වෙනවද කවදාවත්ම එසේ නොවන්නට වෙන්න පුළුවන්.
හැබයි ස්වාමිපුරුෂයෙක් විදියට දරුවන් දෙදෙනෙකුගේ පියෙක් විදිහට ඔබේ ඔය කතා විලාශය හරිම අප්‍රසන්නයි.
තමන්ගේම ඛිරිදව මොන අඩුපාඩුව තිබුනත් සමාජය ඉදිරිපිට හෑල්ලුවට ලක්වෙන ආකාරයට කතාකරන හැටි ප්‍රේක්ෂකයන් විදිහට අතිශයින්ම කනගාටුවට පත්වෙනවා.
රූපයට රැවටිලා තමන්ගේ වටිනාකම් අමතක කරලා තීරණ ගන්න දියණියන්ට දෙන හොඳම පණිවිඩය තමයි මොහුගේ බිරිඳ සමාජයට දෙන පණිවිඩය. 😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮
විශ්ව එහෙම මොකුත් කියලා නැ කීයලා තියන දේ වටහා ගන්න....නැට්ට පාගාගන්නෙ නැතුව
Nahe viswa vitharak nawai a gahanukanath ahamai ...thaman dadana athara prasna mawa madam hara modayo waga kiyawanna ma dadanata dadana nogalapanabawa oundadana visinma awaboda karagqth nisa hariyata adaraya nokaram nihadawa ainwanna oya daruwan podikaladima boruwata thaman rawataganna apaaa
විශ්ව එරන්දි මෙතනට ඇවිත් බොරු කියලා ශෝ දාල යන්න පුළුවන් ඒත් ඒ මිනිසුන් එහෙම නැ ඇත්ත් ජිවිතේ රගපෑම නැ...ඔය උපදෙස් දෙන හැමෝම ගෙවල් වල ඔහොම තමා අනිත් නලු නිලියන් එක්ක එයාව මනින්න එපා
Sahthika aththa e denna adryak dengamn aththtma katha kra.anith nalu niliyo vadsthn vldith rgapanva vithrai@@dillperera
Vishwa hamotama hoda paniwidayak denawaa...aththa katha karanawaa...wadagayh naluwek..
මේ එරන්දි නපුරැ පාටයී 😢
ඇයි හැමෝටම දගල දගලද ඉන්න ඕනේ?
එයා නිලියක් නෙවේ ඔය නළුවෙක් බැන්දට.....
@@samudriwijesiriwardena6263 කවුද ඔයාගෙන් මේ දේවල් ඇහුවේ ....🤣 මං කිව්වේ එරන්දි නපුරැ පාටයි කියලා.... දගල දගල ඉන්න අය නපුරැ නෑ කිව්වේ නෑනේ මං .... මට පේන දේ මං කිව්වේ එයා ගැන ....එයා නපුරැ පාටයි වගේ මට ...ඒ මට පේන විදිහ ...තව කෙනෙකුට එහෙම නොවෙන්න පුලුවන් ... sorry but .... PPS වෙන්න එපා 😂😂
Erandi kiynne hoda kenek atta kiyna
සංවරව ඒ ලමයා ඉන්නවා එයාගේ ඇත්ත ස්වරූපෙන්...කැමරාව ඉස්සරහට ආවම හිනාවෙවී ඉන්නෝන්නැ
Muntath pissuda ..hamadama ganalla ahanna akama dawal mata akama dayak tharum giya ma ganukana hari ahakaeawa kathakaranna..viswa gana paukiyala hithanawa Paul athara prsna athiwanawa namuth ganiyak ma vidihata kathakarana aka hari asobanai wana minihaknam ma ganiwa dala gihen viswa mata kiyana thiyanna ma da oya hari sarala dakshayak oya ganita kauruhari athi akana oya bumbagana inna mama nam akamthi mawaga manna inna ganunata