අධර්මය හමුවේ ගිහි ශ්‍රාවක අභිමානය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2018
  • #Shrawaka #Waharaka #Walasmulle_Abhaya_Thero #Nirapekshathwaye_Maga #SriLanka #Uththara_Meniyo
    එදා බුද්ධ කාලයෙහි වැඩවිසූ සූරම්බට්ඨ ගිහි ශ්‍රාවකතුමාගේ පැහැදීම ගැන සිත පහදවාගන්න. බලන්න ශ්‍රාවකයෙකුගේ අභිමානවත් බව... මාරයා භාග්‍යවතුන් වහන්සේගේ වෙස් ගෙන ඇවිත් කියනවා සියල්ල අනිත්‍ය කිව්වාට සියල්ල අනිත්‍ය නොවේ කියා. බලන්න මේ වලස්මුල්ලේ අභය හිමි ඒ මාර බණම අද ඔබට සියුම් ලෙස දේශනාකරමින් සිටී. කිසිවක් නොදත් ඔබ ආ... හැබෑ නේන්නම් යැයි සිතා ඒවාට අසු වී බුද්ධ දේශනාවට අභියෝග කරමින් ඒ පාපි මාරයාගේ මතය සමාජගත කරමින් ආර්ය උපවාද කරමින් සිටී ද?... එසේ නම් සිහි නුවණින් සිතන්න.
    නැගී සිටින්න භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අභිමානවත් ශ්‍රාවකයෙකු ලෙස.
    සබ්‌බ සූත්‍රය
    ===========
    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, "මහණෙනි," යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. "ස්වාමීනි" යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
    "මහණෙනි, නුඹලාට සියල්ල දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල කවරේදයත්? ඇසද, රූපයෝද, කණද, ශබ්දයෝද, ඝ්‍රාණයද, ගන්‍ධයෝද, දිවද, රසයෝද, කයද, ස්පර්‍ශයෝද. සිතද, ධර්‍මයෝද, මහණෙනි, මේ සියල්ලයයි කියනු ලැබේ.
    "මහණෙනි, යමෙක් 'මම සියල්ල හැර අන්‍යවූ සියල්ලක් පණවන්නෙමියි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීම වචන මාත්‍රයක්ම වන්නේය. අනික් සියල්ලක් ඇද්දැයි විචාරණ ලද්දේ මෙනම් සියල්ලයයි වචනයෙන් පැමිණීමට නොහැකි වන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවූවෙක්හි යම්සේද, එසේ විෂය නොවන හෙයිනි" යි (වදාළ සේක.)
    ඇසුර : ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » සළායතන සංයුක්තය » සබ්‌බ වර්ගය » සබ්‌බ සූත්‍රය
    තෙරුවණ් සරණයි!
    උතුම් ශ්‍රී සද්ධර්මයත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න..
    👍 subscribe to our youtube channel - / gauthamashrawaka
    👍 Us Shrawakaa
    :::::: ශ්‍රාවක :::::::
    වෙබ් අඩවිය : www.shrawaka.com
    [[This post is regarding criticism and we are using the photo for that purpose. Therefore, 17 U.S.C. § 106 and 17 U.S.C. § 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies, for purposes such as criticism, comment, news reporting is not an infringement of copyright.]]

ความคิดเห็น • 394

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +34

    මෑණියන් වහන්සෙ pathana බෝධියකින් අමා මහා නිවන් සුව අත්පත් කර ගනිත්වා. සාධු සාධු සාධු....

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      th-cam.com/video/AdPewAtGxmQ/w-d-xo.html

  • @prakashsomarathna5785
    @prakashsomarathna5785 6 ปีที่แล้ว +123

    මමද පිංවත් මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .....!

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 4 ปีที่แล้ว +17

    පින්වත් භික්ෂුනී වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 ปีที่แล้ว +103

    පින්වත් මෙහෙණින් වහන්සේ හරිම පින් වන්තයි...තෙරුවන් සරණයි ඔබ සැමට....

    • @hesarusenithwannigama9324
      @hesarusenithwannigama9324 6 ปีที่แล้ว

      Nisa Rathnayeka පින්වන්තයි කියන එකේ තේරුම මට පොඩ්ඩක් කියල දෙන්නකො...

    • @dhanuskv5391
      @dhanuskv5391 5 ปีที่แล้ว

      @@hesarusenithwannigama9324 pin wanthai kiyana eke theruma pin ethi kiyana eka neda.api nm danne e widihata ehemai.oyata awl wageda ehema kiyanawata

    • @hesarusenithwannigama9324
      @hesarusenithwannigama9324 5 ปีที่แล้ว

      @@dhanuskv5391 bikshuwakage ho bikshuninwahanse kenekge rupashriya desa bala pahadenna amulika shradhdhawa thiyana kenek neda yahaluwee..

    • @clickonstudio6474
      @clickonstudio6474 4 ปีที่แล้ว +2

      බුදුන් වහන්සේ කාලාම සූත්‍රයෙහි පවසන්නේ, කිසිවක් කිසිවෙකු කියු පමණින් පිළි නොගන්නා ලෙසයි, එය ජීවිතයට අදාල කරගෙන බලන්න, ඔබේ අත්දැකීම් අනුව විශ්ලේශණය, කර බලන්න, සියල්ල යනු සියල්ලයි, බුදු රජාණන් වහන්සේ සියල්ල කියා පවසන්නේ දේවල් කිහිපයක් පමණි, එ දේවල් වලට පරිභාහිර දේවල් නැතිද, තිබේ ඒවා සියල්ලට අයිති නොවන්නේ කෙසේද? මහා ප්‍රඥාව ඈති බුදු රජාණන් වහන්සේට කිසිසෙත් වරදින් නේ නැත. මෙම කරුණ පසුව කව්රු හෝ දහමට එකතු කරපු අධර්මයකි. කාළයක් මුඛ පාරම්පරාවෙන් පැමිණි නිසාත්, දහමට එල්ල වූ අන්‍ය ආගමික ආක්‍රමණ නිසාත් එසේ විය හැක,
      සියල්ල දුකයි යන කාරණයද එසේම ය ඔබේ ජීවිතයට සතුටක් ලැබී නැති ද

    • @nuwanmc
      @nuwanmc 4 ปีที่แล้ว +1

      @@hesarusenithwannigama9324 වහල් බාවය වගෙ එකක්

  • @chathudezoysa2239
    @chathudezoysa2239 5 ปีที่แล้ว +26

    සියළු දේශනාවල එකම අරමුණ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදීමයි....එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට වෙනත් කිසිදු කරුණක් බාධාවක් නොවේවා...වහා වහා ශාන්ත වුද ප්‍රණීත වුද නිවන වඩවා ගැනිමට සියළු ගැටළු කමටහනක්ම වේවා....පෙර භවයේ කර්මයන් සේදී සේදී පිරිසිදුු වේවා...කර්මයන් ගෙවීමට කමටහන් දෙන සියළු දෙනා ලොව සුවපත් වේවා.....කැමැත්ත සමග බැදි බැදි යාමට කිසිවක් ඉතිරි වී නොමැත.තර්කය වනාහි කෙලෙස් එකතු කිරීමයි...සියළු අභිසංකාර නොම කෙරේවා....සියළු දෙනා ලොව සුවපත් වෙිවා...

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 4 ปีที่แล้ว +2

    පින්වත් මෙහෙනින් වහන්ස නොසෙල්වෙන ශ්‍රද්ධාව ගැන ඉතාමත් පැහැදිලි දේශනයට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 ปีที่แล้ว +4

    Theranin වහන්සේට නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

  • @ntoon5405
    @ntoon5405 4 ปีที่แล้ว +15

    මෙහෙණින් වහන්සේගේ ධර්මය ශ්‍රද්ධාවතුන්ටත්. අභය ස්වාමීන් වහන්සේ ගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට වැටහේ.
    *මරණය නිත්‍යයි
    *වයසට යාම නිත්‍යයි
    *හිසකෙස් සුදුවීම දත් වැටීම හම රැලි වැටීම නිත්‍යයි
    තව හිතුවොත් ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      th-cam.com/video/AdPewAtGxmQ/w-d-xo.html

    • @priyaweliwaththa2147
      @priyaweliwaththa2147 4 ปีที่แล้ว +1

      මරණය නිත්‍ය නැත... අනිවාර්යයෙන්ම සිදු වේ...

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว

      Shrddwa yanu danayai. Sharddawa nathi pragnawanthayinta niwan dakinna ba. Unta thamai widyagnayo kiyanne. Siyallehi arambaya sraddwai. Sraddawa pilibada mahanuwara wajirabuddi himige deshanaya ahanna.

  • @amilaruwanperera8109
    @amilaruwanperera8109 5 ปีที่แล้ว +14

    ඔබද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරමසුකයෙන් සුකිතතර

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 4 ปีที่แล้ว +12

    හරියට තමන්ගෙ හිත පරීක්ෂා කළ කෙනෙක් නම්,,,මේ වීඩියෝ ඒක දකින ස්වභාවයත් ඇහෙන ස්වභාවයත් විපාකය ලෙස දැක, අලුතෙන් ද්වේශයක් සකස් කොට නොගනීවා...(ද්වේශයේ ආදීනවය දකීවා)... අලුතෙන් කර්ම රැස් කර නොගනීවා... ඇවිලෙන බෞද්ධයකු නොවේවා...!

    • @priyaweliwaththa2147
      @priyaweliwaththa2147 4 ปีที่แล้ว

      එසේම වේවා!!!

    • @yasitha6668
      @yasitha6668 2 ปีที่แล้ว

      ද්වේශය ගැනීමට නොව ඇත්ත තේරුම් ගන්න

  • @mahabodhi6613
    @mahabodhi6613 ปีที่แล้ว +2

    "Gouthama Shrawaka" යනු නිර්මල බුද්ධ දේශනාව වනසන අසුර බලවේගයයි.

  • @chethanapradeep8557
    @chethanapradeep8557 4 ปีที่แล้ว +5

    පිංවත් මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +4

    මෑණියනි ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනාකර අපහට සත්‍ය අවබෝධ කරදුන් හේතුවෙන් ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේ නමෝබුද්ධාය

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว +7

    පින්වත් මෑනියන් වහන්සේලාට නමස්කාර කරමි

  • @sanakasampathsanaka7644
    @sanakasampathsanaka7644 5 ปีที่แล้ว +9

    සිල් මාතාවන්ට දීර්ඝායුෂ ලැබේවා නිවනින් සැනසේ වා

  • @athulaherath1645
    @athulaherath1645 4 ปีที่แล้ว +1

    Mehenin wahansege nirmala budu dahama athiuthum we theruwan saranai..!!

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +68

    අපේ මැනියන්.වහන්සේට ..දිර්ඝයුෂ ලැබේවා

  • @damn7502
    @damn7502 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! මෙහෙණින් වහන්සේට 🌻🌻🙏🙏

  • @lyricstv1620
    @lyricstv1620 4 ปีที่แล้ว +29

    අභය හිමිට බැනල තියෙන එක්කෙනෙක්වත් උන්වහන්සේගෙ එක ධර්ම දේශනයක්වත් අහපු අය නෙමෙයි. බණ අහන අය නෙමෙයි. බණ අහනව කියල සුරංගනා කතා අහන අය...

    • @maithrisilva8985
      @maithrisilva8985 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත දැන් සුරංගනා කතා අහන්න අපට කාලය මදි ඒනිසා අබය හාමුදුරැවන්ගේ මාර්ගයහරි

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      Subscribe me th-cam.com/video/AdPewAtGxmQ/w-d-xo.html

  • @wasanasanjeewani4085
    @wasanasanjeewani4085 4 ปีที่แล้ว +4

    Namo buddhaya...apage pin wath bikshunin wahanseta namaskara wewa...saduu saduu saduu..theruwan sarani..

  • @k2deepa
    @k2deepa 5 ปีที่แล้ว +2

    සියල්ලෝම සියලු දහම් දේශනා අසත්වා.. නිවැරදි මගටම යොමු වෙත්වා ... ශ්‍රී සත්ධර්මය අවබෝධ කර ගනිත්වා... නිවන් මඟ වඩත්වා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏 🙏 🙏

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් තෙරණින් වහන්සේ

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 4 ปีที่แล้ว +27

    තම තම නැණ පමණින් දැන ගත යුතු, මෙතක් කල් අසන ලද බණ වලින් හිත පැටලුනා මිස සන්සුන් වුයේ නැත නමුත් අභය හිමියන් නිසා ත්‍රිපිටකය කියවීමට ධර්මය ගැන සෙවීමට මග පෑදිණි.ගැටලු නිරාකරණය වෙමින් සිත නිවෙන බව හොදින් දැනේ.සියලු ලෝ වැසියන්ට බුදු රදුන්ගේ ශ්‍රී සත් ධර්මය අවබෝධ වෙත්වා..විමසා බලා කටයුතු කරන්න ප්‍රඥාව පහළ වෙත්වා .තෙරුවන් සරණයි.

    • @nikilanawasarith
      @nikilanawasarith 4 ปีที่แล้ว +2

      ඇත්ත කතාව සහෝ..මටත් ඒක තේරුනා

    • @maithrisilva8985
      @maithrisilva8985 4 ปีที่แล้ว +2

      Aka atta

    • @sanjeewapriyalaljayasekare2955
      @sanjeewapriyalaljayasekare2955 4 ปีที่แล้ว +2

      Aka athths

    • @maithrisilva8985
      @maithrisilva8985 4 ปีที่แล้ว +1

      අනේ ඒකනමි ඇත්ත අවරැදු63වෙනකමි⁣ නොතේරැන දෙයක් තේරැනේ අබය හාමුදුරැවො නිසයි ස්වාමින් වහන්සේට නිවන් මාර්ගය දොරටු ඇරේවා

    • @maithrisilva8985
      @maithrisilva8985 4 ปีที่แล้ว

      ඇත්තටම සිත නිවෙනවා

  • @nalingu
    @nalingu 4 ปีที่แล้ว +9

    මම මේකෙ තියන ගොඩක් ක්මෙන්ට් බැලුවා. මම දැක්ක දේ ගොඩක් අය සතර අපා ගතවෙන කතා කියල තියනව දන්නෙ නැතුව ..... දහම මොකක්ද කියල... තෙරුවන් සරණයි ...... හරි හෝ වැරදි සoඝයා වහන්සේ නමක් විවේචනයට ලක්කිරීම කොපමණ පාපයක්ද.

    • @natureisblood7863
      @natureisblood7863 3 ปีที่แล้ว

      dane denna witharak ehema aya hitiyama ethi.. amana chiwara dhariyo sammuthi sangha wath arya sanga ganetawath aithi ne. parajika wichcha upasampadawa siureda thiyenne. oyatath siurak daganna puluwan kalin siura witharak upasampada karala.

  • @yasitha6668
    @yasitha6668 2 ปีที่แล้ว

    පින්වත් මෑනිය්න් වහන්සේට නමස්කාර වේවා

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 ปีที่แล้ว +5

    මෑණියන්ට නමස්කාර වේවා ...❤️🙏🙏

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 6 ปีที่แล้ว +4

    ,ලස්සනයි
    ලස්සනයි
    බුදුදහම

  • @ravindrajananayaka516
    @ravindrajananayaka516 4 ปีที่แล้ว +1

    දේවදත්ත නිකායේ සිටි එක් ස්වාමීන් වහන්සේ නමක් අපේ බුදුන්වහන්සේ විවේචනයට ලක්කරනව...සිවුරු අදගෙනම අපාගතවන කෙනෙක් වෙලා..හරිම දුකයි

  • @surangaupul
    @surangaupul 6 ปีที่แล้ว +11

    සියල්ලන්ටම සත්‍ය වැටහේවා !!!!

  • @gamageshanperera7972
    @gamageshanperera7972 5 ปีที่แล้ว +20

    ගෙදර ලොකු එකා වැරදි වැඩක් කලාම ඒක බලාගෙන පොඩි එකාලා හැදෙනවා නැත්නම් නැහැදෙනවා, මේ දෙපිලකට බෙදිලා නිග්‍රහ කරගැනිල්ලෙ තියෙන එකම හොදේ මිනිස්සුන්ගේ ඇතුලෙ තියෙන අහවල් එක අවුස්සලා ධර්මය කියන්නෙ මොකක්ද කියල නිකන් හරි කල්පනා කරන්න හදන එක, තව පිරිසක් ඉතින් එහෙයි කියාගෙන පස්සෙන් ගිහින් නැහැදෙනවා, මේ වල් පල් වල වයර් වගේ ගතියක් දැනෙනව නම් රේරුකානේ මහ නා හිමියන්ගේ පොත් කියවන්න කියල හැමෝටම ආරාධනා කරනවා, සරලයි තේරුම ගන්න පහසුයි, ධර්මය තුල පරිපූර්ණ වෙමින් වැඩෙන්නා තුල ක්‍රෝධය නොවැඩෙන බව හැමෝටම තේරෙන නිසා මේ නිස්සාර පැටලිලි තුලින් හැකිතාක් ඉවත්ව තමන්ගේ මාර්ගය තමන්ම හොයාගන්න, නූතන ධර්මය තුල වල් නොවැදී පැරණි පොත පත් හැකිතාක් පරිශීලනය කරන්න, ධර්මය ඉදිරියට යන්න යන්න මේ වගේ වල් වදිනවා මිස හෙලි නොවන වග හොදින් මතක තියා ගන්න...

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම

  • @ketiyapeangeerasa993
    @ketiyapeangeerasa993 4 ปีที่แล้ว +4

    ඒකනම් ඇත්ත සංස සාසනය ව්නාස කරන්නෙ මෙයින්ම හටගත් පිළිල "මීවන පළානේ ඇතුලු වහරක පරපුරේ සංදේශනා විකුර්තියයි ගිහි පින්වතුනුත් පැවිදි අය වගේම හොදට බණ දහම් දන්නව ඔවුන් මේවා තේරුම් අරන් තියෙන්නෙ.. අනිත් කෙනා තමයි මුලු ශාසනයටම නින්දා කල මම රහත් ගිහි පින්වතා.. ගිහි උන්නානම් හොදට හම්බ කරන් කන ගිහි පින්වතෙක් වෙනවා මේ අය promote කරන අය ගැනත් ඇත්තෙන්ම අපිට ලැජ්ජයි හොද දේට හොදයි කියන්නත් නරක දේට නරක කියන්නත් බැරිනම් ඔහු පිරිම්‍ කෙනෙකුවත් ගැහැණු කෙනෙක්වත් නෙවෙයි නපුංසකයෙක් විය යුතුයි.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 5 ปีที่แล้ว +18

    නමස්කාර වේවා මෑණියන් වහන්ස
    තෙරුවන්සරණයි

  • @ishanigunasekera7849
    @ishanigunasekera7849 6 ปีที่แล้ว +83

    මෙහෙම video හදන එකත් හොඳයි. ලොකු publicity එකක් ලැබෙනව ඒකෙන්. මේ videos නිසාම මේ ධර්මය මොකක්ද කියලා නොදන්න අයත් දැන් බලනවා. එහෙම බලලා තේරුම් අරන් නිවන් මග එලි කරගත්ත අය ඉන්නවා. මේ හැම දේකින්ම වෙන්නෙ සිරි සද්ධර්මය තව තවත් බැබලෙන එක.
    සාදු සාදු සාදු..
    මෝඩ video එකකින් හරි වැදගත් දෙයක් වෙනවා

    • @shantalks007
      @shantalks007 6 ปีที่แล้ว +1

      Ishani Gunasekera ඔයාලා වගේ නිගන්ඨයො ඉන්නකම් හොඳයි

    • @wattagesriya3318
      @wattagesriya3318 5 ปีที่แล้ว

      @@shantalks007
      Obata danena me dharmaya wikurthi kereema an ayata nopenene ai

    • @clickonstudio6474
      @clickonstudio6474 4 ปีที่แล้ว +1

      බුදුන් වහන්සේ කාලාම සූත්‍රයෙහි පවසන්නේ, කිසිවක් කිසිවෙකු කියු පමණින් පිළි නොගන්නා ලෙසයි, එය ජීවිතයට අදාල කරගෙන බලන්න, ඔබේ අත්දැකීම් අනුව විශ්ලේශණය, කර බලන්න, සියල්ල යනු සියල්ලයි, බුදු රජාණන් වහන්සේ සියල්ල කියා පවසන්නේ දේවල් කිහිපයක් පමණි, එ දේවල් වලට පරිභාහිර දේවල් නැතිද, තිබේ ඒවා සියල්ලට අයිති නොවන්නේ කෙසේද? මහා ප්‍රඥාව ඈති බුදු රජාණන් වහන්සේට කිසිසෙත් වරදින් නේ නැත. මෙම කරුණ පසුව කව්රු හෝ දහමට එකතු කරපු අධර්මයකි. කාළයක් මුඛ පාරම්පරාවෙන් පැමිණි නිසාත්, දහමට එල්ල වූ අන්‍ය ආගමික ආක්‍රමණ නිසාත් එසේ විය හැක,
      සියල්ල දුකයි යන කාරණයද එසේම ය ඔබේ ජීවිතයට සතුටක් ලැබී නැති ද

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว +3

    Pinwath mehenin wahanseta namaskara wewa

  • @pahanj
    @pahanj 6 ปีที่แล้ว +68

    ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්යර භුමියේ පහල වේවා...!!!
    සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා….!!!

    • @WimalDharmappriya
      @WimalDharmappriya 6 ปีที่แล้ว +8

      laksha ganan umbala wage gonnu iddi rahathu pahala nowethi..........

    • @shanilkirochana4350
      @shanilkirochana4350 6 ปีที่แล้ว +5

      Pahan Jayawardena අනේ අන් අය වෙනුවෙන් අදිශ්ටාන කරන ඔබට, ධර්මය නුවනින් විමසා අඩුම තරමේ ඔබේ ගැලවීම පිනිස, තිසරණය කෙරෙහි චිත්තප්‍රසාදයක් ඇති කර ගැනීමට උනන්දු වේවා! අදිශ්ටාන කල පමනින් සසරෙන් එතෙර වීමට නොහැකි බවත, වීර්‍ය සහ ශ්‍රද්ධාව අවශ්‍යම බවත්, අන් අය අදිශ්ටාන කල පමනට වීර්‍ය මද වූ ශ්‍රද්ධාව මද වූ අය රහත් තිය සෝවාන් වත් නොවන බව අවබෝධ වේවා !!

    • @uresh88
      @uresh88 6 ปีที่แล้ว +1

      Esema weewa!!!

    • @NelumLanka
      @NelumLanka 5 ปีที่แล้ว +1

      උතුම් ධර්මය අවබෝධ වේවා සැමට

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`
    ඒ දේශනාව අහන් ඉන්නත් ප්‍රියයි..
    තෙරුවන් සරණයි මෑණියනි..

  • @kadihingaladhammarathana4820
    @kadihingaladhammarathana4820 11 หลายเดือนก่อน

    Meniyan wahanseta nirogi sampath lebewa

  • @janisherath470
    @janisherath470 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මැනියනි 🙂

  • @pt12lakmal_
    @pt12lakmal_ 2 ปีที่แล้ว +2

    සියලු දේ අනිත්‍ය නැ ..නිත්‍ය ඒක දෙයක් පවති එනම් නිවනයි ..සියලු ආර්යයන් වහන්සෙලාට.නමස්කාර වේවා....!!

  • @kumarajayalath8880
    @kumarajayalath8880 6 ปีที่แล้ว +19

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා….!!!

  • @grandpagamer_lk
    @grandpagamer_lk 6 ปีที่แล้ว +11

    දෙව්දත් පුතකුගේ පිටුවක්. නිරයේ පැසෙනු කැමැත්තෝ අනුමෝදන් වෙත්වා.

  • @vsudath
    @vsudath 6 ปีที่แล้ว +2

    නිවන පමණයි නිත්‍ය.විදිය හැකි සියල්ලම සියල්ලම මෙලොව රූප ශබ්ද... පමණක් නොව ධ්‍යාන පවා ඇතිවී නැතිවන ස්වභාවයෙන් යුක්ත වේ.සිත නිරෝධ සමාපත්තියට පැමිණ අතුරුදන් වූ පසු නිත්‍ය අචල ස්ථාවර අමරණීය අකාලික වේ.

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 ปีที่แล้ว +31

    ඉදිකටුතුඩක තරමිවත් නිත්‍ය දෙයක් මෙලොව තිබුනා නමි නිවන කරා යාමට නොහැකි බව බුදුන් වහන්සේ දේශනා කල සේක. එම නිසා සියල්ල අනිත්‍ය බව පිංවත් නැනවත් බෞද්යන්ට අවබෝධ වෙිවා!!!..

    • @milindarathnayake7
      @milindarathnayake7 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @deshanmaduranga9622
    @deshanmaduranga9622 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ.... 🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    💐🌼🌸🌷🌺🌻🌹

  • @santushb
    @santushb 6 ปีที่แล้ว +2

    Namo Buddhaya !!!

  • @indikasampath7223
    @indikasampath7223 4 ปีที่แล้ว +1

    නිවනම නාතයි නිවනම වෙත්වා🙏

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +8

    මෙහෙණින් වහන්සේට බුදු සරණයි

  • @SachinSachin-cp1oc
    @SachinSachin-cp1oc 4 ปีที่แล้ว +1

    මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා!

  • @niramisasuwaya4406
    @niramisasuwaya4406 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🏻

  • @Harsha99924
    @Harsha99924 6 ปีที่แล้ว +3

    Godak hodai me video eka.... Sadu sadu...

  • @user-ks2pw1xe8p
    @user-ks2pw1xe8p 5 ปีที่แล้ว

    Mehenin wahanse niwaradiwa saddharmaya desana karanaw teruwan saranai

  • @dinushagunasekara9952
    @dinushagunasekara9952 6 ปีที่แล้ว +5

    abaya swamini oba wahanse nisai api dhahamak therum gatthananm nuwanin therum gaththe oba wahanseth ,mehenin wahanseth nibbana parama suchayen suchitha thara wethwa.!!!!!!

  • @nuwanindika2973
    @nuwanindika2973 4 ปีที่แล้ว

    Me bikshun wahanse hariyatama lankawe. ..
    unp. ...pakshya wage wenasakna samadema vinsha karanna a maraweshayaki. .....mehinin wahanse niyama budu bana sarlawa deshana karanawa 🙏🙏🙏🙏🙏

  • @yiromyiromi6155
    @yiromyiromi6155 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් මැනියනි බුදුසරනයි

  • @pageritewali2518
    @pageritewali2518 2 ปีที่แล้ว

    Best & decent way to reply to dhamma distorters.If one share followers will come to know ,not like by bringing acts & doing ,more powerful & workable.Dhamma answer.If can share to thripitaka board.

  • @asankakarunarathna9444
    @asankakarunarathna9444 4 ปีที่แล้ว

    Uthum wu buddha dharmaya deshana kotawadala mage pinwath mehenin wahanseta mage namaskaraya wewa..

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ මෑණියන් වාහන්ස සාදු සාදු සාදු

  • @gihanhasaranga8162
    @gihanhasaranga8162 5 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි...

  • @chamindabandara6118
    @chamindabandara6118 5 ปีที่แล้ว

    Sadu.. sadu.. sadu.. pinwath meniyan wahanseta namaskara wewa...

  • @anjula3336
    @anjula3336 5 ปีที่แล้ว

    ඔබට අප ගෞතම බුදුපියාණන් දෙසූ ඒ පිවිතුරු දහම ඒ පිවිතුරු ලෙසින්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් මහමෙව්නාවේ ලොකු ස්වාමින්වහන්ස ඇතුලු සඟ රැවනගෙ ධර්මය ශ්‍රවණය කරන්න ඔබටම වැටහේවි පවිත්‍ර ධර්මය නම් එයමයි කියා හැමෝටම සම්මාසම්බුදු සරනයි

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว

    උතුම් ධර්මය අවබෝධ වේවා සැමට

  • @kkfernando8415
    @kkfernando8415 6 ปีที่แล้ว

    pinwath mehenin wahanseta niwara wedi dura netha. sadu sadu. namobuddaya

  • @pasandulliyanagama2998
    @pasandulliyanagama2998 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 ปีที่แล้ว

    maniyana oba wahanseta Maga namaskaraya wewa.... siyalu de anithyae.... eyai budu bana..... siyalu danatama uthum thisarana sarana labewa.....!!!

  • @bandulalasantha4131
    @bandulalasantha4131 5 ปีที่แล้ว

    apage bageyawatun wahasege sasanays rakinamaha saga ruwanatha apage namaskaraya wewa namo buddaya!!!

  • @shehanrashmika6041
    @shehanrashmika6041 4 ปีที่แล้ว +2

    කාසාවකණ්ථා බහවෝ
    පාපධම්මා අසඣ්ඣතා;
    පාප පාපේහි කම්මේහි
    නිරයං තේ උපපජ්ජරේ
    බෙල්ලෙහි කහ කඩ (කහ සිවුරු ) ඔතා ගත් පාප ස්වභාව ඇති ,සංයමය නැති පුද්ගලයෝ බොහෝය.ඒ පාපිහූ සිය පාප ක්‍රියා නිසා නිරයෙහි උපදිති.
    - ධම්මපදය (නිරය වග්ගය )
    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 5 ปีที่แล้ว +14

    නිවන අනිත්‍ය නෑ. නිවන් දැක්කොත්, නිවන් ගියොත් ඒක නිත්‍යයි.

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว

    Siyaluloka siyalu sathwayo niwanin niwee sanesewa.

  • @namobuddhaytoallofyou4340
    @namobuddhaytoallofyou4340 5 ปีที่แล้ว

    Excellent dhamma by Mahamunawa

  • @himansadilhari6785
    @himansadilhari6785 4 ปีที่แล้ว

    Mewan sanwaraw,winithawa sansunwa, bohom shantha widihat darma karunu ethamath pahadiliwa deshana krna apage uththara mehenin wahanset apage namaskaraya wewa 🙏pawidi uthuman siyalloma mewani upashantha wethwa🙏 theruwan saranai 🙏🙏 🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 4 ปีที่แล้ว

    Theruwan saranai siyaludena suwapathwewaaa.

  • @sampathgamage861
    @sampathgamage861 4 ปีที่แล้ว +1

    යථාර්ථය දකික්න බියවන්නා.. සත්‍ය වටහා නොගනි...!! (බුදුන්වහන්සේ)

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 ปีที่แล้ว

    Siwra daagena Uge ammata saban hoyanawa... siwra galawala namali arinna oona darmaya theyrum yayi...
    Mehenin wahanseta theruwan Saranai...!!

  • @harischandrajayawardena3601
    @harischandrajayawardena3601 5 ปีที่แล้ว

    Sadu Sadu Sadu. ... aththatama athiwishishtai....

  • @priyaweliwaththa2147
    @priyaweliwaththa2147 4 ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ,වාදයෙන් තොරව, නමුදු සංවාද කරමින් එනම්, අවබෝධයෙන් යුතුව පිළිගන්නා ලෙස වදාළ සේක... සියල්ලම අනිත්‍යය ය...
    මිත්‍යා දෘෂ්ටියෙන් මිදී යථාර්තය අවබෝධ කර ගනිත්වා!!!

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 4 ปีที่แล้ว +1

    nirapekshathwayemaga.com 🌷🌷🌷 තැනින් තැන අහන්නෙ නැතුව මුල සිට පිළිවෙළ ta ...

  • @hasindunipun4349
    @hasindunipun4349 3 ปีที่แล้ว

    සාදු..! සාදු..!

  • @cookboy8671
    @cookboy8671 4 ปีที่แล้ว +2

    ද්වේශය වපුරමින් මේ යන ගමන නිසා බොහෝ දෙනෙක් ආර්‍ය් උපවාද කරගන්නව ..අබය හිමි හෝ..ඒ බන අසන කිසිවෙක් කිසිම බික්ශුවකට නිගරු නොකරන අතර සියලු දෙනාට මෙත් වඩයි...දහම අසා තේරුම්ගන්නත් සියලු දෙනාට නොහැක ....නිවනම වෙත්වා....

    • @hiruhiru4404
      @hiruhiru4404 4 ปีที่แล้ว

      මොනවද යකෝ තෝ දන්නේ.පල අපායට

    • @cookboy8671
      @cookboy8671 4 ปีที่แล้ว +1

      oba kavuru unath. Nivanama vethva..mama danne nethi nisai hemogema bana ahanne ..ethakota thamai nivan maga mokadda thermganna puluvanvenne..

  • @mendismendis213
    @mendismendis213 6 ปีที่แล้ว +5

    Maniyanwahansa,obath Abhaya hamuduruwange season 8 ahanna. Mamath hariyata dharmaya danagaththey eka ahala.Buddhagosha hamuduruwange aathma wadaya buddha dharmayata patahaniy ne Oba wahanse apagatha wei kiyala mata dukai.

    • @PriyangaEpittawtta
      @PriyangaEpittawtta 5 ปีที่แล้ว +1

      Saddawanta bauddayane olu aull karanna epa oya lata waradunata lowa pahalauna kisima budu kenekuta waradilana

  • @isharaabeythissa4188
    @isharaabeythissa4188 5 ปีที่แล้ว +2

    චතුරාර්‍ය සත්‍යත් අනිත්‍යයි නිර්වානය කරා ගිය කල

  • @storyekamedia
    @storyekamedia 5 ปีที่แล้ว

    👌👌

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 5 ปีที่แล้ว

    Ape මෑණියන්ට සම්මා සම්බුදු සරණයි

  • @helapolowa2850
    @helapolowa2850 5 ปีที่แล้ว +5

    මැණියන් ට නමස්කාරය ---------------මේ හාමුදුරුවොනම් සසුන කන ප---ක්

  • @sahankaushalya-bs2gh
    @sahankaushalya-bs2gh 2 ปีที่แล้ว +1

    මේ දේ වැරදිද යන්න අපිට තීරනය කරන්න බෑ දරමය් විකුර්තී වෙලා.

  • @artzme9779
    @artzme9779 6 ปีที่แล้ว +12

    බන කියන්න ඕනිම කෙනෙක්ට පුළුවන්. විශ්ව ධර්මය දේශනා කරන්න පුළුවන් උතුම් මාර්ගඵලලාභී උත්තමයෙකුට පමණයි. බුද්ධ ශාසනය තුළ නිකෙලෙස් උත්තමයන් පමනමයි සිටින්නේ. බුද්ධ ධම්ම සංඝ යන උතුම් ත්‍රිවිධ රත්නයට නිකෙලෙස් උත්තමයන් පමනමයි අයත්වන්නේ. යථාර්ථය අවබෝධ කර නොගත් කිසිම කෙනෙකුට ධර්මය දේශනා කළ නොහැකිය. සංඝරත්නයට අයත් වන්නේ නිකෙලෙස් උත්තමයන් පමණි. අවම වශයෙන් සෝතාපන්න භාවය වත් ලබා සිටිය යුතුයි. බුද්ධ දේශන තුල කිසිවකුට සිනහවීමට, ක්‍රෝධය උපදවා ගැනීමට, වෛර කිරීමට, අනුන්ට ගරහා කිරීමට අදාළ කිසිදු කරුණක් නොපවසයි. ධර්මය යනු කුමක්ද යන්න තෝරා බේරා අවබෝධ කරගැනීම මිනිසත් බව ලැබූ ඔබ සතු කාර්යයකි. ඔබ කවුද යන්න අවබෝධ කරගත් විට සියල්ල අවබෝධ වනු ඇත.

    • @littlejhone412
      @littlejhone412 6 ปีที่แล้ว

      Surendra Pathirana
      Oba hari pare..

    • @avishkanimneth6081
      @avishkanimneth6081 5 ปีที่แล้ว +3

      oba waradi sotha panna marge yana kenat sangaya kiyana thana innawa.atta purisa puggala eke therumawath oya danne na wagene katha karanne.nodanna de kiyala pau purawa ganna epa.

    • @hiruhiru4404
      @hiruhiru4404 4 ปีที่แล้ว

      @@avishkanimneth6081 අන්න හරි.ගොන් හැත්තලානේ මුන්

  • @nishavlogs5935
    @nishavlogs5935 4 ปีที่แล้ว

    Sadu sadu sadu.!!!

  • @TheADD.
    @TheADD. 4 ปีที่แล้ว

    Loku sewawak mema youtube channel eka apita karanne.sadu sadu sadu.

  • @PasinduFernandothegreat
    @PasinduFernandothegreat 6 ปีที่แล้ว +2

    Namo Buddhaya thank you my friend for uploading this wonderful video to show us the truth about this man Abaya

  • @denashmanjula4906
    @denashmanjula4906 6 ปีที่แล้ว +5

    නිවනම නා ථ යි නිවනම වෙත් වා

  • @buddikasandaruwan6092
    @buddikasandaruwan6092 4 ปีที่แล้ว

    Mehenin wahanse ode darmeyai shatye

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Sardu,sardu,sardu......
    Pinwath bikshuniaan wahanseyta margey namaskarraya weywar.

  • @gayandarshana6846
    @gayandarshana6846 5 ปีที่แล้ว

    Anithya siyalla thula Nithya soyanna.... obata aya dananawa.. apamanai.

  • @sayurahimal9592
    @sayurahimal9592 4 ปีที่แล้ว +3

    නියම ධර්මය රැකීමට නම් මේ ආකාරයට වීඩියෝ දැමිය යූතු නොවේ

  • @shanthisamanmali123gemalsh8
    @shanthisamanmali123gemalsh8 6 ปีที่แล้ว

    Mahanin wahansata dirgayu namo buddaya

  • @kavindadissanayaka6538
    @kavindadissanayaka6538 4 ปีที่แล้ว

    👍

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 6 ปีที่แล้ว

    Sadu sadu sadu