::::: විකෘතිය පිළිගත් අධර්මවාදීන් :::::

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2018
  • මල්වතු කාරක සංඝ සභාව ඉදිරියේදී තථාගත ශ්‍රී සද්ධර්මය විකෘති කලබව පිළිගත් වහරක අධර්මවාදීන්......
    කලක් තිස්සේ තථාගත ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් සිටි අපවත් වී වදාල වහරක විකෘතියේ ආරම්භක වහරක අභයරතනාලංකාර හිමිගේ විකෘති දේශනා අනුමත කරමින් ඒ ඔස්සේ එම විකෘතිම ශ්‍රී සද්ධර්මය යැයි පවසා දේශානාමාලා වශයෙන් රට පුරා පවත්වමින් දහස් සංක්‍යාත පිරිසක් මුළා කර ආර්ය උපවාදයන්ට ද ලක්කල භික්ෂූණ් වහන්සේලා සතර නමක් අද දිනයේ මල්වතු කාරක සංඝ සභාව ඉදිරියේ තමන් මෙතෙක් කළ වැරදි පිළිගනිමින් ඒ සඳහා සමාව අයැද සිටියහ.
    එමෙන්ම අධර්මය වැපිර වූ මෙම භික්ෂූන් මල්වතු කාරක සංඝ සභාව ඉදිරියේ ලබාදුන් පහත කරුණු පොරොන්දුප්‍රකාරව යථාවාදීව තථාකාරී වන්නේදැයි බුද්ධ ශ්‍රාවකයින් අවධානයෙන් සිටිනු ඇත.
    🔵නැවත බණ කීමට හැක්කේ තමන් ඉන්න පන්සලේ පමනයි.
    🔵පිටත කිසිම තැනක බණ කීම සාපුරා තහනම්
    🔵අන්තර්ජාලයේ ඇති උන්වහන්සේලාගේ සියලු දේශනා ඉවත් කල යුතුයි
    🔵ආයේ බුද්ධ භාෂිතය විකෘති කරමින් බණ කිව්වෝත් සාසනයෙන් නෙරපනු ඇත.
    ‌තෙරුවන් සරණයි!!!
    අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. (Y) මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
    :::::: ශ්‍රාවක :::::::
    වෙබ් අඩවිය : www.shrawaka.com
    [[This post is regarding criticism and we are using the photo for that purpose. Therefore, 17 U.S.C. § 106 and 17 U.S.C. § 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies, for purposes such as criticism, comment, news reporting is not an infringement of copyright.]]

ความคิดเห็น •