කැලේ යන මොලේ දැලේ දාගන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ------------------------------------------------------------------------------------
    ‪@IdeaHell‬
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    072 4316679
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น •

  • @krishmeeworkshop
    @krishmeeworkshop 6 หลายเดือนก่อน +50

    ඇත්තම කතාවක්...අනේ බුදු සර් මේ සමාජය කොතැනින් කලවර වෙයිද...අනාගතය සමාජයේ දරුවන් කොහොම හදා ගන්නද කියලා තේරේන්නේ නැ..ඔබ තුමා වගේ උපදේශක වරු තව තව බිහි වේවා...සමාජය යහපතට හැරේවා....🙏🙏🙏🙏🙏🙏

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 6 หลายเดือนก่อน +20

    රටේ පිනට පහළ වූ.... දෙවිවරු.. 🙏❤️... හැදූ වැඩූ මව් දෙමව්පියන්ට පින් 🙏

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 6 หลายเดือนก่อน +28

    ගරු වෛද්‍යතුමනි, ඔබතුමා මේ විශ්වයට ලැබුනා වටිනා තෑග්ගක් .
    තව තවත් ඉදිරියටම යාමට දෙවි රැකවරණය විශ්වයේ බලය ලැබෙවා❤❤❤❤❤

  • @anukalana
    @anukalana 4 หลายเดือนก่อน +2

    Dr ඔබතුමා කියලා දෙන බුද්ද දේශනය ස්වාමින් වහන්සේගෙන් අහනවට වඩා හොදින් ප්‍රායොගිකව තේරෙනවා
    මොකද ඒ උදාහරන ඉදිරිපත් කරන practical විදිය නිසයි
    ඔබ තුමා මෙලොවට බිහිකල දෙමාපියන් ගුරුවරුන්ට ස්තූති වේවා
    බොහොම පින් ඩොක්ට

  • @nimjaya12nj
    @nimjaya12nj 6 หลายเดือนก่อน +9

    මම සර් ගාවට මේ ප්‍රශ්නෙට counseling එකකට එන්න හිටියේ kandy වලට. හරිම සතුටුයි මේ video එකට. රැචිර සර්ගෙන් සහ ඔබතුමාගෙන් මේ සමාජෙට ලොකූ ශක්තියක් ලැබෙනවා. ගොඩාක් පින් Dr.Chaminda ❤️🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 6 หลายเดือนก่อน +16

    මෙන්න නියම ගරු කල යුතු දොස්තරලා.මේ කරන සමාජ සත්කාරම ඇති දවසක ඹබට නිවන් දකින්න.❤

  • @sandunnilantha
    @sandunnilantha 6 หลายเดือนก่อน +5

    තිස්ස සර්ගෙ විඩියො එකකින් තමා මේ චැනල් එක හම්බුනෙ❤❤❤

  • @KavishkaIsuru
    @KavishkaIsuru 6 หลายเดือนก่อน +11

    සුපිරි ❤ නියම වැඩක් sir මෙක. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.🙏

  • @pmgacademy4677
    @pmgacademy4677 6 หลายเดือนก่อน +8

    අනේක වාරයක් ස්තූති ඔබතුමාට

  • @DeloDehan
    @DeloDehan 6 หลายเดือนก่อน +18

    වචනයෙන් ස්තුති කරන්න බෑ ඔබ තුමාට, අද මේ පැහැදිලි කිරීම මටම කිව්වා වගේ,ජාති ජාති ත් පින් ඔබ තුමන්ට,කනේපාරක්ගැහුවාවගේ මට,ඇස්ඇරුන, ,🙏🙏 🙏

  • @ThinkWithAcha
    @ThinkWithAcha 6 หลายเดือนก่อน +5

    සර්ව දැනගත්තේ ITN එකේ වැටසටහනකින්. හරිම ගරු කරන චරිතයක්. මනස ගැන ඉගෙනගන්න අපිට ඕනේ විදියට හිතන්න පුරුදු වෙන්න ඉගෙනගත්තේ සර්ගෙන්. මගේ චැනල් එකෙනුත් ධනාත්මක දේවල් දෙන්න උත්සහ කරනවා. ❤️

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de 6 หลายเดือนก่อน +9

    බොහොම පින් ,ඔබ තුමා ට,

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 6 หลายเดือนก่อน +7

    ඉතා විශිෂ්ට දේශනයක් ❤

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 6 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබ තුමාට පිං මේ වීඩියෝ එක දිගට ලබා දෙන්න සුවපත් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @sanjeewaruwan-nc3ml
    @sanjeewaruwan-nc3ml 6 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් තවතවත් මෙවැනි වටිනා වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා

  • @Isdmi2024
    @Isdmi2024 6 หลายเดือนก่อน

    මෙවැනි හරවත් දේශන සමාජයට බෙදා හැරීම සම්බන්ධව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.❤

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 6 หลายเดือนก่อน +6

    අදත් ගොඩාක් වටින වීඩියෝ එකක්.. ස්තූතියි ඔබතුමාට.❤️👍

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 6 หลายเดือนก่อน +4

    Sir.Video එක නම් වටිනවා.But Background Sound එක ටිකක් අඩු වුනානම් ඔබේ කටහඩ හොදින් ඇහෙනවා.ඔබේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි.

  • @nimalkumara5675
    @nimalkumara5675 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට.
    🙏🙏🙏

  • @PradeepBasnayaka-cy3dt
    @PradeepBasnayaka-cy3dt 6 หลายเดือนก่อน +4

    සර්...ගොඩක් ස්තුති ....ගොඩාක් වටිනවා සර්ගේ මෙි දේශන.🙏🙏🙏👍👍👍

  • @nalinkumara4420
    @nalinkumara4420 5 หลายเดือนก่อน

    ෂා නියමයි ඡයෙන් ජයවේවා ❤❤❤

  • @hittracker1
    @hittracker1 6 หลายเดือนก่อน +4

    බෝහෝම හොඳ වීඩියෝවක්

  • @CharakaNiranjan-bc7vc
    @CharakaNiranjan-bc7vc 3 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමාට

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @nirmalfernando2978
    @nirmalfernando2978 6 หลายเดือนก่อน +3

    ඔක්කොම ඇහුවා...ඔබ තුමාට ජයවේවා

  • @nothingtoappearPALAYAN
    @nothingtoappearPALAYAN 6 หลายเดือนก่อน +2

    as a 17 yr old teenager i highly appreciate your explanation sir, I foresed to listen your lectures from my biology teacher mr Thissa Jannayaka I'm really intrested to find things that i didnt know.Honetly, this social media platforms are really helps to wisdom and learn skills.If we can use use these platforms for good intentions that's the best investment fo our future

  • @SenkadagalaDammaruchi
    @SenkadagalaDammaruchi 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Lakshan-p9y
    @Lakshan-p9y 2 หลายเดือนก่อน

    බුදු සරණයි සර්. 🙏❤️

  • @lakpriyarathnayake6220
    @lakpriyarathnayake6220 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 බොහොම පින් ඔබතුමාට

  • @NimaniMeegoda
    @NimaniMeegoda 6 หลายเดือนก่อน

    ඉතා හොඳ වැඩසටහනක්

  • @anjulanadirani1299
    @anjulanadirani1299 6 หลายเดือนก่อน +1

    තවත්
    මේ වගේ අපව දැනුවත් කරන්න doctor

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 6 หลายเดือนก่อน +1

    Excellent speech

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඩොක්ටර්.

  • @anandakuruppu274
    @anandakuruppu274 6 หลายเดือนก่อน

    ❤ස්තුතියි මහත්මයා දැනුවත් කිරීම

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige 6 หลายเดือนก่อน +2

    Thank you docter,you are explaining very well.

  • @sash9131
    @sash9131 6 หลายเดือนก่อน

    really worth of watching your video, sir. hope more content

  • @pradeepperera8148
    @pradeepperera8148 6 หลายเดือนก่อน +4

    Very good content, recommend, thank you so much Doctor 👍🏼👍🏼

  • @perera-uv7kq
    @perera-uv7kq 5 หลายเดือนก่อน

    Well done Sir. I gained tremendous knowledge and insight. Do please continue the magnificent help you are providing. God bless you.

  • @pawanchirantha4399
    @pawanchirantha4399 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤️‍🔥

  • @HelaYak
    @HelaYak 6 หลายเดือนก่อน +2

    ඔබ‍ට ගොඩක් පිං සර්

  • @anushaniroshani1414
    @anushaniroshani1414 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි සර්

  • @SulochanaRupasena
    @SulochanaRupasena 5 หลายเดือนก่อน

    A great presentation 👏 👌 👍

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 4 หลายเดือนก่อน

    Most valuable dr thank you

  • @테누officials
    @테누officials 6 หลายเดือนก่อน

    Thank you very much sir 😊 I am a 16 years old girl my nation is Lanka but I live in Korea this lecture was very helpful . I also listened to your other lectures sir they were very helpful in my studies and all 😊 I’m so grateful 😇

  • @kmb5807
    @kmb5807 6 หลายเดือนก่อน

    දිගටම කරන්න සර්

  • @thusharithilanganikaule4484
    @thusharithilanganikaule4484 6 หลายเดือนก่อน +2

    Thank you so much ,❤

  • @lalanifernando1839
    @lalanifernando1839 3 หลายเดือนก่อน

    ❤❤Thank you doctor.❤your advices are great.God bless you ❤️🙏

  • @priyanthideepika9784
    @priyanthideepika9784 5 หลายเดือนก่อน

    Thanks doctor a valuable video❤

  • @AyeshDDesighns
    @AyeshDDesighns 6 หลายเดือนก่อน +1

    Great doctor💜

  • @shanmugamvennirajendrakuma926
    @shanmugamvennirajendrakuma926 6 หลายเดือนก่อน +2

    Great❤

  • @chandramohan3781
    @chandramohan3781 6 หลายเดือนก่อน +3

    Thank you sir 🙏

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 6 หลายเดือนก่อน

    ඇදුම මාරු නොකලට ඔබ තුමා සම්පතක් .....මට මාව දැකිමට පහල වුනු......

  • @jagathwelapura6417
    @jagathwelapura6417 6 หลายเดือนก่อน +2

    Dear doctor please listen to REv Meemure DAmmavansa himi .

  • @sanathjayashantha530
    @sanathjayashantha530 6 หลายเดือนก่อน +2

    Thank you doctor ❤
    Important Video

  • @wmwickramarathna930
    @wmwickramarathna930 6 หลายเดือนก่อน +4

    Thank you doctor

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 6 หลายเดือนก่อน +1

    Thanks, wishing You Great health and Long life.🙏🙏

  • @lakshithahh60
    @lakshithahh60 6 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්❤️🙏

  • @SarahHakeem-d2n
    @SarahHakeem-d2n 6 หลายเดือนก่อน +2

    Understood very clear sir thank you so much sir

  • @Srilankan188
    @Srilankan188 6 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @harshagettapola9428
    @harshagettapola9428 6 หลายเดือนก่อน

    Excellent Sir .. perfectly presented...

  • @matheeshaminsara
    @matheeshaminsara 6 หลายเดือนก่อน +2

    thank you very much doctor

  • @janakigunasekara1479
    @janakigunasekara1479 6 หลายเดือนก่อน

    ඇත්තටම ,,සර්ට,,බුදු ,,බවම,,ලැබෙන්න,,ඕන,,මේ,,තරම්,,සරල,,බසින්,,අපිට,,මනඇස,ගැන,,කියල ,,දුන්නට

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 6 หลายเดือนก่อน +2

    Thank you doctor 💐

  • @Nadii_eliee
    @Nadii_eliee 3 หลายเดือนก่อน

    Oba thumata godak pin.budu saranai.

  • @ChathuraniPradeepika
    @ChathuraniPradeepika 6 หลายเดือนก่อน +2

    Bohoma sthuuthi obathumata

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 6 หลายเดือนก่อน +4

    හොද අවබෝධයක් ලබා ගත්තා සමාජයේ සියළුම දෙනා දැනගත යුතු විඩියෝ වක් වෛද්‍ය තුමනි මේවා සමාජ ගත කරන්න බොහොම පිං ⁣ඔබට ස්තුතියි

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 6 หลายเดือนก่อน +1

    Doctor, Sustagen වලින් ළමයි game වලට යොමුකරවිමට සිරසේ වැඩසටහනක් කරන්න යනවා දැක්කා. මෙවන් දේ පාලනයට යාන්ත්‍රණයක් රටේ නැති එක අවාසනාවක්. ඔබතුමාගෙ අවදානය යොමුවේවා..

  • @induweera8816
    @induweera8816 6 หลายเดือนก่อน +1

    THANK YOU SR👏

  • @gayanbandara8539
    @gayanbandara8539 6 หลายเดือนก่อน +4

    බුදුදහමට අනුව මොළය (රූප) හා සිත (අරූප) යනු එකිනෙකට වෙනස් ධර්මතා දෙකකි. එය එකක් නොවේ. බටහිර මනෝවෛද්‍යවරුන් පවා එය පැහැදිලිවම පිලිගන්නා කරුණක්.
    ඔබ තුමාගේ පණිවුඩය හා උත්සාහය ඉතා අගෙයි. නමුත් වැරදි අර්තකතන වලින් පසුකාලීනව ලොකු හානියක් වෙන්න පුලුවන්.
    ඔබේ නමටත් එය කැලැලක් වේවි.
    අනුකම්පාව හොඳ නෑ කීමත් එවැනිම තවත් වරදක්. අනුකම්පාව යනු කරුණාවටම තවත් වචනයක්. ඒක කුසලයක්.
    ඔබතුමාම මෙය නිවැරදි කරනවානම් අගෙයි.

    • @Dhammasl_ed
      @Dhammasl_ed 6 หลายเดือนก่อน

      අනිවාරෙන්ම 💞😉

    • @Dhammasl_ed
      @Dhammasl_ed 6 หลายเดือนก่อน

      මොළය කිය්න්නෙ හිත එක්ක සම්බන්ධතා පවත්වන රූප කලාප කොටසක්. ඒකෙ තේරුම මොළය කියන්නෙ හිත කියන එක නෙවෙ. හිත කියන්නෙ මොළයේ රූප කලාප මඟින් බලපෑම් කරහැකි ධර්මතාවක්...
      මේක සවිස්තරාත්මක කියන්න පුළුවන් අභිධර්මය ඇසුරෙන්...
      නූතන විද්‍යාවෙ මොළය යනු මිනිස් ශරීරයෙ සියල්ලෙ ක්‍රියාකාරිත්වය නිර්ණය වන දෙයක් විදිහට ද
      මොළයට අන්‍ය වූ දෙයක්ද ක්‍රියාකාරිත්වයට බලපාන බවට ප්‍රධාන මත දෙකක් තවම විවාදාත්මකව තියෙනවා....
      බටහිට විද්‍යාව ඇසුරෙන් කතා කරන කෙනෙක් මෙහෙම කියන එකේ වරදක් නැ. මොකද බුදුදහමෙ තමා හිත ගැන මිනිසාට තේරුම් ගතහැකි විශිෂ්ටම විග්‍රහය තියෙන්නෙ 😁

    • @Dhammasl_ed
      @Dhammasl_ed 6 หลายเดือนก่อน

      නූතන වෛද්‍ය විද්‍යාවෙ පදනම බටහිර විද්‍යාව නිසා ඊට අනුකූලව තමා ඉතින් විස්තර කරන්නෙ. විද්‍යාවෙන් තවම භෞතිකත්ව ඉක්මවපු දෙයක් පරීක්ෂණාත්මකව හොයාගෙන නැහැ🙃

    • @JayathilakaDp
      @JayathilakaDp 6 หลายเดือนก่อน +2

      මම මෙතෙක් සිතාසිටියේ මනසින් විධානයක් නෙමැතිව මිනිසාට කිසිවක් කළ නොහැකි බවටයි ඇතැමි බොදු පොත පතේ ඇත සිත දියුනු කරන්නයි කියනිනෙ නමුත් හිත තමයි කරදර කාරයා අවශ්‍යවන්නේ සිතිවිලි නැනැත්විමය.සිතන මනසින් එහා දෙයක් ගැන කියවෙන්නේ.

  • @thisalseniru7829
    @thisalseniru7829 6 หลายเดือนก่อน +2

    සුපිරි තරුන අයටත් පොඩි අයටත් දැනෙන තේරෙන විදියට කියලා දීලා තියනො⚡

  • @maduwijesinghe
    @maduwijesinghe 6 หลายเดือนก่อน

    වටිනවා සර්

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 6 หลายเดือนก่อน

    Thanks doctor ❤❤❤❤

  • @batman_1111-FACK
    @batman_1111-FACK 6 หลายเดือนก่อน +2

    I am trying to book an appointment with you.. have to be for waiting list for 2 months...???? what is the point of that? why cannot you schedule more ??

  • @malkanthidon1808
    @malkanthidon1808 18 วันที่ผ่านมา

    The sermons that monks telle cast is to long, like to listen but can't find the time

  • @sudeshchathuranga3859
    @sudeshchathuranga3859 6 หลายเดือนก่อน +1

    ❤ thanks..❤

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 6 หลายเดือนก่อน +1

    Good sir

  • @kosaladissanayake8055
    @kosaladissanayake8055 6 หลายเดือนก่อน +1

    great

  • @AnuththaraWijesekara
    @AnuththaraWijesekara 6 หลายเดือนก่อน

    Think you so much ❤

  • @sadda-md5gu
    @sadda-md5gu 6 หลายเดือนก่อน

    Devi pihitai sir godak deval egena gaththa

  • @ushanthinirmala5773
    @ushanthinirmala5773 หลายเดือนก่อน

    Sir Mata hithta sathutak denne nehe.hema welema hithe dukak thiynwa wage.adanna hithewa.thani wela inna hithenwa.hithe hisbawak denenawa.jeewithe aramunak nethuwa ohe ynawa wage.ane mn Monda krnne sir😢

  • @samanthakumari7918
    @samanthakumari7918 6 หลายเดือนก่อน +1

    Obathumata bho pen mwani wadasatahn kr samgjaya danawath krnawata watina kam kiya nimakara nhkiya budu sarni obathumata

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 6 หลายเดือนก่อน +1

    Thank you so much, doctor. You are a great hero ❤. God bless you🙏.
    Is the brain 🧠 going towards the Akusal due to the ego of a person? Does that create the quantum entanglement in their perspective of consciousness & awareness? If we can make the ego to ' 0' with Virya Kundalini energy within us, then can we solve the quantum entanglement within us & outside?
    Doctor, can it be solved through the quantum mind of the 5th dimension?

  • @Maren-r5r
    @Maren-r5r 6 หลายเดือนก่อน

    ❤❤❤ theruwansaranai ❤❤❤❤

  • @malkanthidon1808
    @malkanthidon1808 18 วันที่ผ่านมา

    They must telle cast short cermons,

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 3 หลายเดือนก่อน

    Mano vaydya thumani.me vedagath kathawa tagodak sthutiy. Namuth meka meka athalossakata pamanay valangu wenne.hethuwa 1/1000 kenekuta thamay sihiya thiyenneth virya thiyenneth. Sihiya nethi minissu thamay me loke godak inne.me video eken mama balaporoththu une padam kirima akamethi podi daruwanta udaw karanne kohomada kiyana ekay.awrudu 12 15 lamayta bawana danne nehene sir.sihiya virya wadawanna bawana kalath ekedith as piena vena vena dewal ne oluwata enne.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 6 หลายเดือนก่อน +3

    👍👍

  • @janakalakmal7325
    @janakalakmal7325 6 หลายเดือนก่อน

    Doctor ඉස්කෝල වල ඉන්න ලමයින්ට මේවා පැහැදිලි කරන්න.ඒක ලොකු පිනක් සර්.

  • @cdvlogs1483
    @cdvlogs1483 6 หลายเดือนก่อน

    Doctor ඔබ තුමාගේ වීඩීයෝ වල සමහර කොටස් short video vidiyata youtube status danna puluwan nm godak watinawa..e hara me channel eka tawat tawa tawat samajaya atharata yawi

  • @ceylonholidaytours
    @ceylonholidaytours 6 หลายเดือนก่อน +1

    මෙ ලෝක තලේ සුරකින ස්‍රි විශ්නු දේවනේ

  • @ngjeevan-zn5lf
    @ngjeevan-zn5lf 6 หลายเดือนก่อน +15

    Sar මටත් කොච්චර පාඩම් කරන්න හැදුවත් හිත දෙන්නෙම නැ මට එපා වෙලා තියෙන්නෙ පොන් එක ඔබන්නමයි හිතෙන්නෙ හැම වැඩෙම පස්සට දානවා please help

    • @PrasadiAnupama
      @PrasadiAnupama 6 หลายเดือนก่อน +4

      මටත් තියන එකම ප්‍රශ්නේ ඕක තමා. පුදුම පීඩාවක් 😢

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 6 หลายเดือนก่อน +4

      මේ දොස්තර මහතා පිළිමතලාවේ, නුවර arsiri
      රෝහලේ දී හමුවියහැකිලු

    • @SdSandaru-xn5mo
      @SdSandaru-xn5mo 6 หลายเดือนก่อน

      මගෙ ට්‍රැක් එකේ බන් උබ..

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 6 หลายเดือนก่อน

      මම අත්දැකීමෙන් කියන්නේ phone එකේ alarm එකක් තියන්න phone එක අතට ගන්නා වෙලාව තිරණය කරලා සහ phone එක නැවත තියන වෙලාව අනුව. .
      උදා: උදේ 5.45 සහ 5.55 නැවත 8.45 සහ 8.55 නැවත 11.45 සහ 11.55...මේ ආකාරයට , වෙලාව තියෙනවා නම් පැයක දෙකක වැදගත් දෙයක් බලන්න විතරක්ම phone එක use කරන්න..රෑ10න්
      පසුව නම් phone එක අතට ගන්නම එපා..

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +3

      කාත් එක්ක හරි හිතින් තරගයක් හදාගන්න. පොඩි ඉරිසියා වක් වගේ එකක්.

  • @suriyabandara2880
    @suriyabandara2880 6 หลายเดือนก่อน +2

    Doctor අපි සතියක වඩමුලුවක් කරමු

  • @chamindawijeweera
    @chamindawijeweera 6 หลายเดือนก่อน

    At the turning point of life

  • @alvionplus4520
    @alvionplus4520 6 หลายเดือนก่อน +5

    තාක්ෂණය නිසා ලෝකය අකුසලයට යොමු වීම දිනෙන් දින ඉහල යනවා.අනාගතයේ මෙම තාක්ෂණය නිසා මිනිස්සුන් වද වී යනවා.The next great extinction course by technology .
    😢😢😢

    • @AhasPerera
      @AhasPerera 6 หลายเดือนก่อน +2

      ඔබ හරි. මිනිසුන් තාක්ෂණයට ගොදුරු වීම නිසා අද්යාත්මික මාර්ගයෙන් ඈතටම යනවා.

    • @alvionplus4520
      @alvionplus4520 6 หลายเดือนก่อน

      @@AhasPerera thanks mr

  • @chaminduyasitha6201
    @chaminduyasitha6201 6 หลายเดือนก่อน +1

    Man balapu hodama video walin ekak

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 6 หลายเดือนก่อน

    Minusunta yahamaga yannata hemadama desana ahannama oneda.podikale daham pasel gihilla nedda

  • @Studyvlogs395
    @Studyvlogs395 6 หลายเดือนก่อน +2

    Dr mt exam ekt masa 4i tyenne hriytm mt migraine awith den stress ekth tynw godk amarui weda krgnn dawlt nikm merila wge online tmai weda krnne cls ynna dura nisa hithat hri na mekt krnna deyk kynnko me wge deyk ekk igena gnn eeka balance krgnna eka

    • @GhZA123
      @GhZA123 6 หลายเดือนก่อน

      Aloka ( a light to life ) channel eka blnna. Mth 1st shy eke oya thathwe hitiya mn sahenna dewal igena gththa eken .

    • @GhZA123
      @GhZA123 6 หลายเดือนก่อน

      Playlist eken oyata adala videos hoya gnna leesi wei 😊

  • @priyanthabandara2058
    @priyanthabandara2058 6 หลายเดือนก่อน +1

    📚🙏

  • @upalijayalath9895
    @upalijayalath9895 6 หลายเดือนก่อน +2

    මම හිතාගෙන හිටියා බුද්ධිමත් කෙනෙක් කියලා මම මෙයා කන්සා ගැන දාලා තියෙන විඩියෝ එක වැරදි කන්සා පාවිච්චි කරන අය මම හොදටම දන්නව මගෙ වයස 64 යි අවුරුදු 14 රේ ඉදලා පාවිච්චි කරපු අයත් දැන් ඒ අයට 85 ඉදලා මැරැන අයත් හිටියා හොදට නිරෝගි දරැවන් 6 7 හිටියා මෙයා කියන ඔක්කොම වැරදි ද මම දනනෙ නැහැ කන්සා ගැන කියපු ඔක්කොම බොරු

    • @Dhammasl_ed
      @Dhammasl_ed 6 หลายเดือนก่อน +2

      අනේ මේ බිස්නස් පාඩුවෙනවට බයේද කමෙන්ට් දාන්නෙ😂 පාඩුවෙ වැඩක් බලාගන්නවකො. ඔයාලා මේ සමාජයට පිළිල😑😑😑😑😑
      මත්ද්‍රව්‍යය නිසා ලංකාවෙ දවසට 40000 මරණ අලුත්ම වාර්තා.දවසට 109 ආසන්නව. තමුසෙලා වගේ කාලකණ්ණි පිරිස් නිසා තමා නොමඟ යන්නෙ වැරදි සාධාරණීකරණය කරගෙන😑😑 වැඩක් නැත්තම් පොතක් කියවපන්. මේවගෙ විකාර දොඩවන්නැතුව

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 หลายเดือนก่อน +1

      උඹ අංගොඩ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් පොඩ්ඩක් අහල බලපන් ගංජා කාරයො කොච්චර ඉන්න වද කියලා

  • @sisinindupriyajanaka1339
    @sisinindupriyajanaka1339 6 หลายเดือนก่อน +2

  • @chamaligunatilake7679
    @chamaligunatilake7679 6 หลายเดือนก่อน

    Dr. How can we book a consultation with you please ?