චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා දැන සිටිය යුතු මූලික කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @Umeda...840
    @Umeda...840 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ...අපෙ පින්වත් ගුරු දෙවිඳුන්ට ,නිදුක් නීරෝගී වේවා ..දීර්ඝායු වේවා ...මාගේ උතුම් නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @indu8232
    @indu8232 2 หลายเดือนก่อน +2

    මට හරි දුක හිතෙනවා පින් වත්
    ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නමෝ බුද්ධ ය ඔබ වහන්සේ ට වහ වහ උතුම් ධර්ම ය අවබෝධය ම වේවා

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน +10

    අපේ ලොකුස්වාමින්වහන්සේ නිසා සියල්ලම නිවැරදිව දැන ගන්න ලැබුනේ. ඔබවහන්ස බිහි නොවන්නට අපි රැල්ලෙ දුවනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා. මෙකල මිහිදු හිමි ඔබවහන්සේයි. යටගිය දර්මය ඉස්මතුකලේ ඔබවහන්සේයි. චතුරාර්‍ය් සත්‍ය කියා දුන්නෙ ඔබ වහන්සේ පමණයි මුලින්.ඊට පස්සේ තමා වෙන ස්වාමින්වහන්ස ලා පොත් බලන් බණ කියන්න පටන් ගත්තේ. ඔබවහන්ස නොමැතිව. මහමෙව්නව නොමැතිව ලංකාවෙන් ඵලක් නෑ. 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @Shalika-ti4io
    @Shalika-ti4io 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු... තෙරුවන් සරණයි 🙏 අප කාගෙත් කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පිංවත් ගුරු දෙවිදුන් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම වැඩ සිටීව මාගේ ගෞරවණීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 หลายเดือนก่อน +3

    අපෙ පිංවත් ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🪷🙏🪷🙏🪷🙏🌹🙏🌹🙏🌻🙏🌻🙏🪷

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 หลายเดือนก่อน

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ....

  • @Sriyne
    @Sriyne 2 หลายเดือนก่อน

    පින්වත් සුවාමින් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepsenarathna9056
    @pradeepsenarathna9056 2 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! සාදූ සාදූ සාදූ 🙏🏻🌼🌷

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q 3 วันที่ผ่านมา

    මගේ පිං වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @aryaasura
    @aryaasura 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 2 หลายเดือนก่อน

    Sadu sadu sadu teruvansarani ape pinvath lokusuvamin vahansa.namaskara veva....

  • @priyaherath
    @priyaherath 2 หลายเดือนก่อน +1

    Namo Buddhaya 🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 หลายเดือนก่อน

    Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏 Gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse nisa Chathurarya Sathya Dharmaya ahanna labuna. Hitha pahadava gena daham maga diyunu kara ganimata vasanava labuna.🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

  • @maheshir8911
    @maheshir8911 2 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Obawahanseta bari unata sowan wenna puluwan aya emata innawa hamuruwane.
    Ebawin Budu bana deshana kaloth keepa denek hari magapala sapura gani yai sithami
    Devi Pihitai

  • @Sumedadayarathna
    @Sumedadayarathna 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 หลายเดือนก่อน

    🌹🙏 🌹🙏 🌹🙏

  • @aprilrajapakse1433
    @aprilrajapakse1433 2 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu

  • @ashikaganga3533
    @ashikaganga3533 2 หลายเดือนก่อน

    🙏🙏☸️☸️☸️

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 2 หลายเดือนก่อน

    සාදූ 🙏🙏🙏සාදූ 🙏🙏🙏සාදූ 🙏🙏🙏

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Mathrukawanam chthurarya sathya. Deshanawen 3,/4 ahagena hitiya eka wachanayakwath neha eka gena.
    Mewa banada obage kathandararada kiyala hithenawa
    Srawakayeni mulanovee inna. Swamini dahama bindak deshana kaloth yehekei mata sithe.

    • @HimaleeThibbotuwawa
      @HimaleeThibbotuwawa 2 หลายเดือนก่อน

      Pinwath loku swaminwhnseta niduk nirodi diragau wewaa

    • @shakilaneliya7068
      @shakilaneliya7068 2 หลายเดือนก่อน

      Mathurkawa chathrarya sathya neme .oba thuma newatha wathawak mathrukwa balanna. Ape pinwath loku swamin wahanseta niduk nirogi suwaya lebewa🙏🙏🙏🙏🙏🙏

    • @daviddonperera9421
      @daviddonperera9421 2 หลายเดือนก่อน

      Pinwath srawaka obtath Loku swamin wahansetath Deviyangema Pihitai.
      Srawaka oba awabodhayen srawanaya kireema itha honda yai sithami.

  • @anjanibagai1882
    @anjanibagai1882 2 หลายเดือนก่อน

    🪷🪷🙇🏻🙇🏻🙇🏻🪷🪷

  • @induniljayasekara2032
    @induniljayasekara2032 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 2 หลายเดือนก่อน

    🙏🙏🙏