ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤❤❤❤ලොකු දෙයක් ❤ජනතාවට සහනයක් ❤රත්නපුර යට බස් අඩුයි ❤❤❤කතාව ඇත්ත ❤හැකි ඉක්මනින් එසෙ කිරීමට ස්වාභාවා ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤ජනතාවගේ ජයග්‍රහණයක් ❤❤❤ඔබෙ උනන්දුව ගැන අපෙ ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏
අනීවාර්‍යේන්..ගෝඩාක් සතුටුයි..ඕකට ගෝඩාක්ම අකැමැති උනේ පවිත්‍රා..ඕකුන්ට හේන ගහන්න ඕනී කැලනීවැලිය කෑවාට..
මේ කෝච්චිය එනවා බලබලා අපි රේල් පාර මාරු වෙනවා මහරගම පන්සල පාරේ හරිම සුන්දරයි. එය අවිස්සාවේල්ලට සීමා කරපු පරයා තමයි පවිත්‍රාගෙ තාත්තා ....................
Haritatama hari.paramparwama rata kspu ewun
Yako pavithrage thaththa deshapanaya karalada
@srilankapoliticians1959 දේශපාලනය නෙවෙයි ප්‍රවාහන කොන්ත්‍රාත්කරු..............
මගේ ලමා කලයේ පරකඩුව statipn එක ලග අපි හිටියේ පුන්චි කොච්චියට අපි ආදරෙයි
අනවසර ඉදිකිරීම් කියන වචනය තුලම එහි නීතිය අඩංගු වෙනවා.. එයාලට කල් ඇතිව දැනුම් දීලා.. නොයන අය බලෙන් එලවන්න වෙනවා.. චීනය නම් දියුණු කරේ එහෙමයි..
අපි පුන්ච්කාලෙ ඔපණායක සිට කොටුව ට ගමන් කර තිබෙන වඉදිරිපත් කිරීමට ස්තුති
🙏
හොඳ වැඩක්...❤👍
අනවසර ඉදිකිරීම් නෑ ජනතාව රේල් පාර අල්ලගෙන නීතිය කුියාත්මක කරන්න පුලුවන් කාටවත් විරැද්දව වෙන්න බෑ
මෙි දුමිරිය මාර්ගයේ තිබුණා අකුරැ දෙකකින් එන නැවතුම්පොළවල් දෙකක් .ඒ දෙක තමයි "වග" සහ "දෑල"
මරු මං කුරුවිට ❤😂
පව්ත්‍රරා ගේ මහ එකා තමයි කියලා තියෙන්නේ සුද්දා කරපු වැරැද්ද නිවරදි කරනවා කියලා රේල් පීලි ටික ගලවලා තියෙන්නේ හැබැයි අවිස්සාවේල්ලේ හිටපු ඇමති කීවාලු ඒ වැරැද්ද අපිට හොදයි මගේ ආසනේ පීලි ගලවන්න එපා කියලා තියෙන්නේ කැලනි වැලිය රත්නපුර ඕපනායක දක්වා තිබිලා තියෙනවා
Yes, good action. Progress for gem field also in Rathnapura.
එකල පුංචි කෝච්චිය ඕපනායක දක්වා ධාවනය වු 2:54 ණා.එය මිනිසුන්ට ලොකු පහසුවක්. සිරිමා රජය එය ගලවා ඉවත් කළේ ඇයි.?ඇගේ ගම හරහා ගමන් කරන නිසාද?එයාල කළේ ඔය වගේ වැඩ තමයි.පුංචි කෝච්චිය අඩුම ගණනේ රත්නපුරේටවත් යනවා නම් ලොකු පහසුවක්,සාධාරණයක්.මාර්ගයක් දික් කරනු වෙනුවට ගලවා දැමීම මොනතරම් පාපයක්ද?
❤❤❤❤❤ සතුටුයි😊
godak hondai e wagema beliattata hadapu margayeth baanda prawahanayath patan ganna baladarinta nuwanesa pedewa
අපිත් කැමතිය් රුහුණු කුමාරි බේරුවල නැවතන්නවනම්
Kese wethath Rathnapura dakwa kelaniweliya deergha kireema itha wedagathya. Eya loku line ekakda wiya yuthu noweda?
මෙි දුමිරිය ඔීපනායක දක්වාම තිබුණා .
තවද නුවරඑළිය කුඩා දුම්රිය නැවත යතාතත්වයට පත් කලොත් සන්චාරක කර්මාන්තයට මහත් පිටුවහලක්.
Jayawewa.api asawen balagena innawa
රටේ සංවර්ධන ව්‍යාපෘති වෙන්න ඕන.. හැබැයි ඒවා රටේ විනගසයට හේතුවෙන්න හොඳ නෑ.. මෙච්චර කල් උනේ ඒක.මේ වෙලාවෙ උනත් අපි මේ වගේ ලොකු ලොකු ව්‍යාපෘති වලට අත තියන්න හොඳ නෑ.. ලෝකේ කිසිම රටක් තමන්ට තියෙන දේ හරියට කරගෙන එතනින් ඉදිරියට ගියා මිසක් ලෝකේට ණය වෙලා හෝ ප්‍රමුඛතාව අදුරගෙන නැතිව ව්‍යාපෘති කලේ නෑ.. 😊.ලංකාවේ මේ තියෙන දුම්රිය සෙවය ගැන සෑහීමක් නෑනේ කාටවත්.. ඕවානේ අපි ඉස්සරෝම හදාගන්න ඕන.. ඊට පස්සේ එතනින් එහා පියවරකට.අනේ මංදා අපේ මිනිස්සුන්ටත් ඕන ලොකු ලොකු දේවල්. ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න රටක් විදිහටවත් අපි දන්නේ නෑ.. මේ විදියට මේ රට කොනතින් නතර වෙයිද. 😊මේවා යෝජනා ව්‍යාපෘති. ඒවා දැන්ම ක්‍රියාත්මක වෙන්නේ නැතිවෙයි. මාලිමාව සංවර්ධනයේ ප්‍රමුඛතාව ගැන කතා කරලා තියේ. ඒක නිසා සුදුසු දෙයක් වෙයි. මිනිස්සු විදිහට අපි දැනගන්නයී මේ ටික හරි කීවේ.❤
Meka ikmanatama venava nam harima asai. Matath asai Kelani vally train aken Rathanapura yanna.
සැහැල්ලු දුමිරිය project එකට මොකද වුනේ කියලා විස්තරයක් හොයලා දාන්න
බෙලිඅත්තෙ ඉදන් හම්බන්තොට හරහා කතරගමට තමය් මුලින්ම හදන්න ඕන ❤❤
නුවර එලිය උඩුපුස්සැල්ලාව මාර්ගය ගැන අවදානයක යොමු වීමක් නැද්ද ? මේ සම්බන්ද පුලුවන්නම් video එකක දාන්න... මේ මාර්ගයත් හදල ගම්මු
කොට්ටාව හයවේ එකේ ඉඳලා කොළඹ පිටකොටුවට එන්න පැය එකයි විනාඩි 45 ක් පැය දෙකක් විතර බස් එකක් ගන්නවා. මේ කාලය කොච්චර අපරාධයක් කොට්ටාවේ ඉඳලා පිටකොටුවට එන්න ඔය ට්‍රේන් එක පාවිච්චි කරන්න පුළුවන් පැය භාගයක් ඇතුලත එන්න ලෝකයේ හැම රටකම පිනට සවාරි ගහපු මිනිස්සු හැබැයි ලංකාවේ ඒ දේ වෙනවට කැමති නෑ. බැංකොක් සිංගප්පූරුවේ වගේ රටවල් වල ප්‍රවාහන පද්ධතිය ගැන පාලකයින්ටත් නිලධාරීන්ටත් රට සවාරි ගිය එවුන්ට අවබෝධයක් තියෙනවා උන්ට ඒක ලංකාවේ වෙනවට කැමති නෑ පිටකොටුවම බලන්නකෝ මිනිස්සු බෑග් මළු එල්ලගෙන හතර අතේම ඇවිදිනවා බස් නවත්වන තැන් තුනයි කෝච්චිස්ටේෂන් එකයි. හතර හතර පොළක තියෙන්නේ බැංකොක්කොල වගේ අති නවීන ඒකාබද්ධ සේවාවක් මෙතනින් පටන් ගන්න පුළුවන් මේ ඔක්කොම එකම තැනකට ගේන්නත් පුළුවන් ජාතියක් විදියට ලැජ්ජ වෙන්න ඕන මේ පාලකයෝ
අපගේ විශ්වාසයත් ඕකම තමයි
අනවසර උන්ට මොන සාදාරනද එලවනවා මිසක් .සාදාරන කරනවා නම් අපිත් අල්ලගන්නවා කොලඹින් ඉඩං කෑල්ලක්
රත්නපුර පැත්තට විතරයි හයිවෙි එක නැත්තේ හයිවෙි තිබිබත් ඇඹිලිපිටිය මාතර බස් නැහැ මෙි පිලිබදව අවධානය යොමු කරන්න
Meka opanayken balangoda haraha belihuloyen gaputaleta joint kalot tourism godama tamai
Obalage uthsahaya SEMA athinma sarthaka veva veva. Veva,
වචනයට පමණක් සීමා වුණ මේ දුම්රිය මාර්ගය කවදද යථාර්ථයක් වන්නේ
👍
හැමදාම වීඩියෝ එක පමණයි. එකම දේ බලලා බලලා එපා වෙලා තියෙන්නේ ලංකාවේ කවදද ස්ථිරව දෙයක් කළේ බාල පරපුරට හරි. කෝච්චියේ ගිහිල්ලා රත්නපුරේට සතුටු වෙන්න හරි මහ එවුන්ගේ මොලේ පෑදුනොත් ඇති
Heenayak thama
Meya vahama siduviya yuthui.
JANADIPATHI THUMENI....THIBUNA RAIL PAARA NAWATHA LABA DENNA......HIGH WAY APPI HEMIN KARAMU....
Mono rail coming
කාලයක් තිස්සේ මේ ගැන කථාකරනවා,නමුත් වැඩකටයුතු මන්දගාමී බව පෙනෙන්නට ඇත. මෙම කාර්යය ඉක්මනින්ම යථාර්ථයක් වනවා නමි අගය කරමි.
Meka ape engeneru sansthawata karanna barida
Puluvan ikkanata karanne loku pinak.
Sirima karapu amana kriyawa thami kalaniwali margaya nawatha damemi
Every new govt says so
මෙයහදන්න පාර කඩල ගෙවල් හදල නොකෙරෙයි..හැදුනොත් හොදයි
මේක හදන්න හදන්නේ අර ජරා ඉන්දියන් සමාගමද උන් රේල් පාරක් හදාගන්න ලතවේන ජාතියක්
මැනීම් කටයුත්ත කරන ආයතනය මොකක්ද ?😂 දකින්න හොඳ සිහිනයක්. 😂 කොහෙද මේ ගැන රජයේ නිවේදනයක් හෝ ප්‍රවෘත්තියක් තිබුනෙ .😂
දුම්රිය දෙපාර්තමේන්තුව
@@sampathwijesinghe5904මෙය ඕපනායක හෝ අඩු තරමින් රන්ත්නපුර දක්වා දිගු කරනවානම් එය ඉතා විශාල ව්‍යාපෘතියක් වෙනවා. මුලින්ම ශක්‍යතා අධ්‍යයනයක් කරන්න ඕන. එය කලහැක්කේ ඒ පිලිබඳ විශේශඥ දැනුමක් ඇති ඉංජිනේරු ආයතනයකයි.එම ශක්‍යතා අධ්‍යයනයේ කොටසක් තමයි ඉඩම් මැනීමේ කටයුත්ත. දුම් රිය දෙපාර්තමේන්තුව ට ඇත්තේ ලංකාණ්ඩුව වෙනුවෙන් client ගේ කටයුත්ත කිරීමයි. මෙවැනි විශාල ප්‍රමාණයේ මිනුම් කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුව ට කාර්‍ය් මණ්ඩලයක් නෑ. හැරත් මෙවැනි කාර්‍යයකට මුදල් වෙන් කිරීමක් වත් කැබිනට් අනුමැතියක් වත් ලැබුනුබවක් නම් දැනගන්න නෑ. ඒ නිසා මෙය දැනට සිහිනයක් පමණයි. එය සැබෑ වෙනවානම් මමත් සතුටු වෙන කෙනෙක්.😅
කිව්වට වෙන්නැනෙ. 🥺 කොයි කාලයක් යයිද රත්නපුරෙන් කෝච්චියක් යද්දි. 😞
❤❤❤❤❤❤
ලොකු දෙයක් ❤
ජනතාවට සහනයක් ❤
රත්නපුර යට බස් අඩුයි ❤❤❤
කතාව ඇත්ත ❤
හැකි ඉක්මනින් එසෙ කිරීමට ස්වාභාවා ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
ජනතාවගේ ජයග්‍රහණයක් ❤❤❤
ඔබෙ උනන්දුව ගැන අපෙ ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏
අනීවාර්‍යේන්..ගෝඩාක් සතුටුයි..ඕකට ගෝඩාක්ම අකැමැති උනේ පවිත්‍රා..ඕකුන්ට හේන ගහන්න ඕනී කැලනීවැලිය කෑවාට..
මේ කෝච්චිය එනවා බලබලා අපි රේල් පාර මාරු වෙනවා මහරගම පන්සල පාරේ හරිම සුන්දරයි. එය අවිස්සාවේල්ලට සීමා කරපු පරයා තමයි පවිත්‍රාගෙ තාත්තා ....................
Haritatama hari.paramparwama rata kspu ewun
Yako pavithrage thaththa deshapanaya karalada
@srilankapoliticians1959 දේශපාලනය නෙවෙයි ප්‍රවාහන කොන්ත්‍රාත්කරු..............
මගේ ලමා කලයේ පරකඩුව statipn එක ලග අපි හිටියේ පුන්චි කොච්චියට අපි ආදරෙයි
අනවසර ඉදිකිරීම් කියන වචනය තුලම එහි නීතිය අඩංගු වෙනවා.. එයාලට කල් ඇතිව දැනුම් දීලා.. නොයන අය බලෙන් එලවන්න වෙනවා.. චීනය නම් දියුණු කරේ එහෙමයි..
අපි පුන්ච්කාලෙ
ඔපණායක සිට කොටුව
ට ගමන් කර තිබෙන ව
ඉදිරිපත් කිරීමට ස්තුති
🙏
හොඳ වැඩක්...❤👍
අනවසර ඉදිකිරීම් නෑ ජනතාව රේල් පාර අල්ලගෙන නීතිය කුියාත්මක කරන්න පුලුවන් කාටවත් විරැද්දව වෙන්න බෑ
මෙි දුමිරිය මාර්ගයේ තිබුණා අකුරැ දෙකකින් එන නැවතුම්පොළවල් දෙකක් .ඒ දෙක තමයි
"වග" සහ "දෑල"
මරු මං කුරුවිට ❤😂
පව්ත්‍රරා ගේ මහ එකා තමයි කියලා තියෙන්නේ සුද්දා කරපු වැරැද්ද නිවරදි කරනවා කියලා රේල් පීලි ටික ගලවලා තියෙන්නේ හැබැයි අවිස්සාවේල්ලේ හිටපු ඇමති කීවාලු ඒ වැරැද්ද අපිට හොදයි මගේ ආසනේ පීලි ගලවන්න එපා කියලා තියෙන්නේ කැලනි වැලිය රත්නපුර ඕපනායක දක්වා තිබිලා තියෙනවා
Yes, good action. Progress for gem field also in Rathnapura.
එකල පුංචි කෝච්චිය ඕපනායක දක්වා ධාවනය වු 2:54 ණා.එය මිනිසුන්ට ලොකු පහසුවක්. සිරිමා රජය එය ගලවා ඉවත් කළේ ඇයි.?ඇගේ ගම හරහා ගමන් කරන නිසාද?එයාල කළේ ඔය වගේ වැඩ තමයි.පුංචි කෝච්චිය අඩුම ගණනේ රත්නපුරේටවත් යනවා නම් ලොකු පහසුවක්,සාධාරණයක්.මාර්ගයක් දික් කරනු වෙනුවට ගලවා දැමීම මොනතරම් පාපයක්ද?
❤❤❤❤❤ සතුටුයි😊
godak hondai e wagema beliattata hadapu margayeth baanda prawahanayath patan ganna baladarinta nuwanesa pedewa
අපිත් කැමතිය් රුහුණු කුමාරි බේරුවල නැවතන්නවනම්
Kese wethath Rathnapura dakwa kelaniweliya deergha kireema itha wedagathya. Eya loku line ekakda wiya yuthu noweda?
මෙි දුමිරිය ඔීපනායක දක්වාම තිබුණා .
තවද නුවරඑළිය කුඩා දුම්රිය නැවත යතාතත්වයට පත් කලොත් සන්චාරක කර්මාන්තයට මහත් පිටුවහලක්
.
Jayawewa.api asawen balagena innawa
රටේ සංවර්ධන ව්‍යාපෘති වෙන්න ඕන.. හැබැයි ඒවා රටේ විනගසයට හේතුවෙන්න හොඳ නෑ.. මෙච්චර කල් උනේ ඒක.
මේ වෙලාවෙ උනත් අපි මේ වගේ ලොකු ලොකු ව්‍යාපෘති වලට අත තියන්න හොඳ නෑ.. ලෝකේ කිසිම රටක් තමන්ට තියෙන දේ හරියට කරගෙන එතනින් ඉදිරියට ගියා මිසක් ලෝකේට ණය වෙලා හෝ ප්‍රමුඛතාව අදුරගෙන නැතිව ව්‍යාපෘති කලේ නෑ.. 😊.
ලංකාවේ මේ තියෙන දුම්රිය සෙවය ගැන සෑහීමක් නෑනේ කාටවත්.. ඕවානේ අපි ඉස්සරෝම හදාගන්න ඕන.. ඊට පස්සේ එතනින් එහා පියවරකට.
අනේ මංදා අපේ මිනිස්සුන්ටත් ඕන ලොකු ලොකු දේවල්. ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න රටක් විදිහටවත් අපි දන්නේ නෑ.. මේ විදියට මේ රට කොනතින් නතර වෙයිද. 😊
මේවා යෝජනා ව්‍යාපෘති. ඒවා දැන්ම ක්‍රියාත්මක වෙන්නේ නැතිවෙයි. මාලිමාව සංවර්ධනයේ ප්‍රමුඛතාව ගැන කතා කරලා තියේ. ඒක නිසා සුදුසු දෙයක් වෙයි. මිනිස්සු විදිහට අපි දැනගන්නයී මේ ටික හරි කීවේ.❤
Meka ikmanatama venava nam harima asai. Matath asai Kelani vally train aken Rathanapura yanna.
සැහැල්ලු දුමිරිය project එකට මොකද වුනේ කියලා විස්තරයක් හොයලා දාන්න
බෙලිඅත්තෙ ඉදන් හම්බන්තොට හරහා කතරගමට තමය් මුලින්ම හදන්න ඕන ❤❤
නුවර එලිය උඩුපුස්සැල්ලාව මාර්ගය ගැන අවදානයක යොමු වීමක් නැද්ද ? මේ සම්බන්ද පුලුවන්නම් video එකක දාන්න... මේ මාර්ගයත් හදල ගම්මු
කොට්ටාව හයවේ එකේ ඉඳලා කොළඹ පිටකොටුවට එන්න පැය එකයි විනාඩි 45 ක් පැය දෙකක් විතර බස් එකක් ගන්නවා. මේ කාලය කොච්චර අපරාධයක් කොට්ටාවේ ඉඳලා පිටකොටුවට එන්න ඔය ට්‍රේන් එක පාවිච්චි කරන්න පුළුවන් පැය භාගයක් ඇතුලත එන්න ලෝකයේ හැම රටකම පිනට සවාරි ගහපු මිනිස්සු හැබැයි ලංකාවේ ඒ දේ වෙනවට කැමති නෑ. බැංකොක් සිංගප්පූරුවේ වගේ රටවල් වල ප්‍රවාහන පද්ධතිය ගැන පාලකයින්ටත් නිලධාරීන්ටත් රට සවාරි ගිය එවුන්ට අවබෝධයක් තියෙනවා උන්ට ඒක ලංකාවේ වෙනවට කැමති නෑ පිටකොටුවම බලන්නකෝ මිනිස්සු බෑග් මළු එල්ලගෙන හතර අතේම ඇවිදිනවා බස් නවත්වන තැන් තුනයි කෝච්චිස්ටේෂන් එකයි. හතර හතර පොළක තියෙන්නේ බැංකොක්කොල වගේ අති නවීන ඒකාබද්ධ සේවාවක් මෙතනින් පටන් ගන්න පුළුවන් මේ ඔක්කොම එකම තැනකට ගේන්නත් පුළුවන් ජාතියක් විදියට ලැජ්ජ වෙන්න ඕන මේ පාලකයෝ
අපගේ විශ්වාසයත් ඕකම තමයි
අනවසර උන්ට මොන සාදාරනද එලවනවා මිසක් .සාදාරන කරනවා නම් අපිත් අල්ලගන්නවා කොලඹින් ඉඩං කෑල්ලක්
රත්නපුර පැත්තට විතරයි හයිවෙි එක නැත්තේ හයිවෙි තිබිබත් ඇඹිලිපිටිය මාතර බස් නැහැ මෙි පිලිබදව අවධානය යොමු කරන්න
Meka opanayken balangoda haraha belihuloyen gaputaleta joint kalot tourism godama tamai
Obalage uthsahaya SEMA athinma sarthaka veva veva. Veva,
වචනයට පමණක් සීමා වුණ මේ දුම්රිය මාර්ගය කවදද යථාර්ථයක් වන්නේ
👍
හැමදාම වීඩියෝ එක පමණයි. එකම දේ බලලා බලලා එපා වෙලා තියෙන්නේ ලංකාවේ කවදද ස්ථිරව දෙයක් කළේ බාල පරපුරට හරි. කෝච්චියේ ගිහිල්ලා රත්නපුරේට සතුටු වෙන්න හරි මහ එවුන්ගේ මොලේ පෑදුනොත් ඇති
Heenayak thama
Meya vahama siduviya yuthui.
JANADIPATHI THUMENI....
THIBUNA RAIL PAARA NAWATHA LABA DENNA......
HIGH WAY APPI HEMIN KARAMU....
Mono rail coming
කාලයක් තිස්සේ මේ ගැන කථාකරනවා,නමුත් වැඩකටයුතු මන්දගාමී බව පෙනෙන්නට ඇත.
මෙම කාර්යය ඉක්මනින්ම යථාර්ථයක් වනවා නමි අගය කරමි.