🔴 "මට රෑට නිදාගන්න නෑ කෝල් කර කර ඇමතිලා දුlක කියනවා" ජනපති අනුර කියයී Special Speech Of Anura Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • #anurakumara #anurakumaradissanayake #anurakumaraspeeches #anurakumaralive #npp #nppsrilanka #npplive #breakingnewssinhala #breakingnewssinhalatoday
    🔴Breaking News "මට රෑට නිදාගන්න නෑ කෝල් කර කර ඇමතිලා දුlක කියනවා" ජනපති අනුර කියයී Special Speech Of Anura Kumara Disanayake

ความคิดเห็น • 218

  • @VimalaJoseph-p5p
    @VimalaJoseph-p5p 2 ชั่วโมงที่ผ่านมา +11

    ජනාධිපතිතුමනි හැකි ඉක්මනින්අලුත් පන්දාහේ නෝට්ටු නිකුත් කරන්ඩ මේ ගෙවල් ඇතුලේ සල්ලි සහ රත්තරන් හංගලා තියෙනවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 2 ชั่วโมงที่ผ่านมา +12

    එයාලට පඩිය ගන්න අමතක වෙනව අපිට පඩිය එන්න ඉස්සරලා නයවෙලා අරගන පඩිය වැටුන ගමන් ඇරගන නයකාරයට එහෙමයි අපි ජිවිතේ ගෙවන්නෙ එහෙම අපිට වෙලා තියෙන්නෙ මේ අය අපේ සැපත් එක්කනෙ අරගෙන තියෙන්නෙ❤❤❤❤

  • @somakarunaratna4348
    @somakarunaratna4348 2 ชั่วโมงที่ผ่านมา +18

    මේ ගෙවල් කතා කිය කිය යනව. ලියුමක් ඇරිය නම් හරිනෙ යන්න කියල .

    • @hpp6673
      @hpp6673 ชั่วโมงที่ผ่านมา +1

      ලියුම යවපු හින්දනේ නඩු දාලා තියෙන්නේ ඕන ආපහු කියලා

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 ชั่วโมงที่ผ่านมา +17

    2015 න් පසුව වේගයෙන් මුදල් රැස්කලා .ගෙයි පුරවල ඇති

  • @ThissaKumara-rc3ud
    @ThissaKumara-rc3ud 2 ชั่วโมงที่ผ่านมา +11

    මහජන ආශිර්වාදය නොවඩුව ලබා සිතන පරිදි රට ගොඩ නගන්න ඔබ තුමන්ට ශක්තිය ලැබේවා!🇱🇰❤️🇱🇰

  • @damecafiris5703
    @damecafiris5703 ชั่วโมงที่ผ่านมา +7

    අපොයි දන් කිව කියවනවා යන යන එකම රෙකෙටි එක ඇති වෙලා අහලාම දෙයියනේ නිති තියෙකවා නමි එවා කරා නමි හරි දන් බලන්න දෙයක් නැහැ මුකේ බැලුවාත් රාජපක්ෂලා රාජපක්ෂලා කිය කිය ඔක ඉවරයක් නැද්දැ කියවනවා විතරයි කියපු එක දෙයක් කරලා නැහැ බැංකු හොරැ අල්ලන්නවා එක පැන් ඉරයි කිවා බඩු මිල අඩු කරනවා කිවා දන් මුනවාද ඇත්තටම අඩු උනේ රට ඉන්න ුය ගේ සල්ලි ටිකට විද්දා එචිචරයි අපිත් ලොකු බොරැ ගෙඩකට හැම එකාටම අහු වෙනවා. එක තමයි ඇත්ත ඔබතුමාට දුන්නේ පවුලම චන්දය ඔබතුමාටත් බැරි නමි මැරෙන තුරැ චන්දයක් එක්කුට දෙන් නැහැ අනිවාර්යයෙන්ම

  • @danumaduranga7803
    @danumaduranga7803 ชั่วโมงที่ผ่านมา +10

    මිනිස්සු ඉස්සරහට ඇවිත් බොරුව දාන්න ඕන නෑ...බලය පාවිච්චි කරල යවන්න පුලුවන් නේ....කයිය එපා.. වැඩ කරන්න..

    • @sk-uf4ud
      @sk-uf4ud 29 นาทีที่ผ่านมา

      Ethakota ogolloma bani ekadaipathi kiyala 😂😂

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 ชั่วโมงที่ผ่านมา +6

    මොනවද කියවන්නේ අනුර මහත්තයෝ ඔබගේ දැන් බලය පාවිච්චි කරන්න පපුළුවන්නේ.

    • @sk-uf4ud
      @sk-uf4ud 30 นาทีที่ผ่านมา +1

      Ethakothath ogollama bani ekadipathi kiyala 😂

  • @VimalaJoseph-p5p
    @VimalaJoseph-p5p 2 ชั่วโมงที่ผ่านมา +13

    ලැජ්ජ නැතිකම ජනාධිපතිකමටත් වැඩිය ලොකුයි ලොකුයි. ඒකයි ඔය ගෙයින් යන්නේ නැත්තේ

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n ชั่วโมงที่ผ่านมา +4

    ඔහේට වඩාමහින්ද කොපමන වටින කෙනෙක්ද? අපේ දුටුගැමුනු මහින්ද❤අනුර පහත් කතා නවත්තන්න. පොරොන්දු ඉටු කරන්න

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 ชั่วโมงที่ผ่านมา +7

    ජනදිපති තුමාට දළදසමිදුගෙ පිහිටයි ජයවෙිවා බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින්

  • @nalakawijerathne281
    @nalakawijerathne281 3 ชั่วโมงที่ผ่านมา +13

    ❤️❤️AKD🇱🇰

  • @NandaWidanage
    @NandaWidanage 2 ชั่วโมงที่ผ่านมา +16

    ජයවේවා ❤❤❤ මාලිමාව සාදා ජයනිතයි අපි.ඔබසමග.ජනපති.a.k.d.

  • @lilani7114
    @lilani7114 ชั่วโมงที่ผ่านมา +4

    උන්ට ලැජ්ජ නැති උනාට ඔබතුමාට ලජ්ජ නිසා ඔය කියවීම නවත්තලා ගෙදරින් ඉක්මනට බලෙන් යවන්න.

    • @sk-uf4ud
      @sk-uf4ud 28 นาทีที่ผ่านมา

      Ethakota ogollama kiyai ekadipathi kiyala😂😂😂

    • @pushpapushpa4501
      @pushpapushpa4501 7 นาทีที่ผ่านมา

      I think my understanding ,according to previous gasset he can't,he is waiting for new gasset next month ..

  • @InginimitiyaIngomimitiya
    @InginimitiyaIngomimitiya 2 ชั่วโมงที่ผ่านมา +10

    රැස්වීම් තිය තිය මගුලක් කියනවා කයිතන් පුළුවන්නම් එලෝපල්ලා ඔබලට බැ ඔබලා මහින්ද දකිද්දී තාම වෙව්ලනවා

    • @AsithaDangallage
      @AsithaDangallage 2 ชั่วโมงที่ผ่านมา +2

      මහින්ද දකිද්දි වෙව්ලන්නෙ කව්ද කියල පේනව උබලගෙ කොමන්ට් වලින්ම

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත , ඒ ඉස්සර, . උන්ට බලය තිබුන කාලේ මහින්දට සුළු හෝ වරදක් කළොත් මරණය හෝ මරණය සමාන දුකකට පත්වීම නියතයි.

    • @ManikeGalpotte
      @ManikeGalpotte ชั่วโมงที่ผ่านมา

      aniwariyayenma me mjara desapalanaya iwath karannaone

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it ชั่วโมงที่ผ่านมา

      ඇත්තට මයිනව දකිද්දී මේ අනුර ජනපති වේවූල නවා 🤪 ඔයාට හොඳටම විශ්වාස ද ?
      බ්ලැන්කට් එකක් පුරවන්න
      කාටද පුරවනන් න ඕනා කියලා තිරණය කරන්න ඕනේ ඔයාම තමයි 😂😂😂😂

    • @RuwanPerera-q8y
      @RuwanPerera-q8y 21 นาทีที่ผ่านมา

      Who the hell is this guy?
      Do you know what you talking about.
      Bumb stupid idiot

  • @samanmendis9825
    @samanmendis9825 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති තුමනි නිතිය ක්‍රියාත්මක කරල මේ ගෙවල් පරස්නේ ඉවර කරන්න තව ඔබ තුමාට විසදන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා

  • @ChinthakaRuwan-rd9pp
    @ChinthakaRuwan-rd9pp 13 นาทีที่ผ่านมา +1

    සම් පූර්ණ ඇත් තමයි. 🎉🎉

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 3 ชั่วโมงที่ผ่านมา +9

    අයියෝ රටේ මිනිසුන්ගේ බදුමුදලින් ජීවත්වීමට ලැජ්ජාව ක් නැති වද මහින්ද ලොක්කාට ( දෙව්යනේ දුප්පත් අහිංසක මිනිසුන් ට ගියකලක් )

  • @PradeepThushara-p5i
    @PradeepThushara-p5i 41 นาทีที่ผ่านมา +1

    ඉවසුවා ඇති....පන්නලාම දාන්න.... මුන්ව ර්කින්න තවත් අපිට බෑ....ජනාදි පති තුමනි....බලය පාවිච්චි කරන්න...

    • @sk-uf4ud
      @sk-uf4ud 27 นาทีที่ผ่านมา

      Ethakota minisuma kiyai ekadipathi kiyala 😂😂😂😂

  • @MrBro53t
    @MrBro53t 2 ชั่วโมงที่ผ่านมา +9

    මයිනා හොරා කපුවා හංගලා ඇති 😂

  • @chandanasenanayaka4247
    @chandanasenanayaka4247 51 นาทีที่ผ่านมา +1

    අනුරට රට සංවරිධනය තබා මෙලව දෙයක් බෑ කිව්වේ එක පෑන් පහරින් කරන්න තමා,,අද මොකවත්ම තමන්ට බැරිනිසා මහින්දගේ ගේ අල්ලගෙන මාසයක්ම ඒකෙන් යැපෙනවා මෙයා මාසයක් කියවනවිට මහින්ද දුන්නේ එක උත්තරයයි ලියුමක් එවන්න කියලා එක යවාගන්න බැරිව වේදිකා වල මෙයා කෙදිරිගානව ඒකෙන්ම පේනවනේ දෙන්නගේ වෙනස පාක්ශිකයන්ගේ අවධානය වෙන අතකට යොමුකර තම අසාර්කත්වය වහගන්න රාජපක්ෂවරු මත තවමත් අනුර යැපෙනවා ,,,,ලැජ්ජයි අනුර ලැජ්ජයි ඔයාගේ කයිය විතරයි ,, , හු,,,,,,කයියනායක මොකා වුනත් නියම නම ,,,,දාපු එකාට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @sasenaratnedevika
    @sasenaratnedevika ชั่วโมงที่ผ่านมา +2

    මේ ජනාධිපති දෙන ආතල් වෙන කවුරුත් දෙන්නෙ නෑ. මිනිහා තාම දන්නෙ නෑ එයා ජනාධිපති කියලා.

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ชั่วโมงที่ผ่านมา +4

    Jayawewa

  • @IndiraWelgama
    @IndiraWelgama ชั่วโมงที่ผ่านมา +7

    තමුසෙගෙ 1988/1989 පාට් දැන් දාන්න එන්න එපා.

    • @ChandanaHerath-h3l
      @ChandanaHerath-h3l ชั่วโมงที่ผ่านมา

      Katu kanna

    • @MHPerera
      @MHPerera ชั่วโมงที่ผ่านมา +1

      88 89 දැන් අවස්ය නැහැ .ආන්ඩුවක් හදල තියෙනව..87 89 පහුවෙලා උඹඉපදුන එක වාසනාව බං.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 51 นาทีที่ผ่านมา

      නෑ මේ 24/25😂😅

  • @chandrawijetunga311
    @chandrawijetunga311 2 ชั่วโมงที่ผ่านมา +10

    අනේ පුතේ මෙහෙම මිනිස්සු. ආදරෙයි ඔබට.❤❤❤

    • @mgranganimelagodagamage8684
      @mgranganimelagodagamage8684 ชั่วโมงที่ผ่านมา

      පුතා ගෙදර එක්ක ගිහින් කොටිටෙිට තියා ගන්න

  • @sathya-100
    @sathya-100 2 ชั่วโมงที่ผ่านมา +5

    ලියුම යවන්නකේා...වැඩේ ඉවරයිනේ...😅😅😅

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 52 นาทีที่ผ่านมา

      ලියුම අරන් උසාවියට 😅...යන්න බෑමයිලු

  • @clarekekulawela505
    @clarekekulawela505 2 ชั่วโมงที่ผ่านมา +8

    Malemaweter ජයවේවා

  • @jpamara76
    @jpamara76 2 ชั่วโมงที่ผ่านมา +11

    කතන්දර පප්ප, අමතක වෙලා ජනපති බව,අවශ්‍ය පියවර ගන්න නීතිමය සම්පාදන තියෙද්දි ගමක් ගානෙ ගතු කියන දයාවතී

    • @indramenike8623
      @indramenike8623 33 นาทีที่ผ่านมา +1

      Gatu kiyanawa novei.....gambada janathawata mewa danum diya yutumai.....! Natnam ayeth pacha halamin .....un janatawa rawatanawa.......!

    • @slbooster
      @slbooster 8 นาทีที่ผ่านมา

      😂😂😂😂

  • @chamindapremarathna5171
    @chamindapremarathna5171 ชั่วโมงที่ผ่านมา +1

    මෙකාට පිස්සු ද ජනාධිපති කෙනෙක් ද ඕපා දූප කියන ගෑනු වගේ ජවිපෙ වහල්ලු න්ට නම් පට්ට චුන්

  • @KumareSandayakumari-sj7pg
    @KumareSandayakumari-sj7pg ชั่วโมงที่ผ่านมา +2

    it's grate speech sir... Hartley congratulations. .. God bless you dear sir..🙌🙌🙌🙌

  • @ranjinipkranjini2947
    @ranjinipkranjini2947 2 ชั่วโมงที่ผ่านมา +9

    අලිපුකෙන් ආපු එකෙක් වැලලෙන්න හදනවා මෙතන අප්පුඩි ගහන තොපිට ඔහොම අප්පුඩි ගහන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ නිසා තොපිට බෝම්බ ගහලා මැරෙන්න අරින්න තිබුණේ

    • @shanthakumara1921
      @shanthakumara1921 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @slbooster
      @slbooster 6 นาทีที่ผ่านมา

      ❤❤❤❤

  • @rathnasingam2371
    @rathnasingam2371 ชั่วโมงที่ผ่านมา +1

    Akd great and honest leader God bless you sir

  • @upulshantha4524
    @upulshantha4524 2 ชั่วโมงที่ผ่านมา +10

    මේක මාලිමාවෙ රාජපක්ශ භීතිකාව ..
    ඒ වගේම මේව මේ ගැලරිය චූන් කරන කතා..මේ වගේ පාච්චල් කතා ජනාධිපති කෙනෙකුට ඔබිනවද.
    අවශ්‍ය නම් නීත්‍යානුකූලව ගන්න විතරය් ඕන

    • @shyamniro8988
      @shyamniro8988 2 ชั่วโมงที่ผ่านมา

      Umbata ridila neda

  • @autofltr
    @autofltr 2 ชั่วโมงที่ผ่านมา +6

    වෛරය වපුරනවා විතරයි... කරන කෙහෙල්මලක් නෑ....

  • @WickramaSooriya-b2e
    @WickramaSooriya-b2e 48 นาทีที่ผ่านมา +1

    තොපිලා හිතන්නේ මහින්දයා😊 යුද්ධ කරා කියලදබත් බැලයෝ මහින්ද නෙවෙයි යුද්ධ කරේ සරත් පොන්සේකා හා ත්‍රිවිඩ හමුදාවේ කොල්ලෝ

  • @Kumari-iv3jo
    @Kumari-iv3jo 3 ชั่วโมงที่ผ่านมา +9

    Malimawata Jaya wawa

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 2 ชั่วโมงที่ผ่านมา +14

    ඉතින් නීත්‍යනුකූල ලියුම යවන්න. එච්චරයි. වේදිකාවල කියව කියව යන්නෙ නැතිව ඕනෙ දේ කරන්න.

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 2 ชั่วโมงที่ผ่านมา

      ගෑනියෙක් වගේ හංදිගානේ අඬන්න නැතිව ලියුමක් යවන්න.. මේ ජනාධිපති කෙනෙක්ගෙ කතාද

    • @9-xty138
      @9-xty138 2 ชั่วโมงที่ผ่านมา

      Ow attaa

    • @malithnoob
      @malithnoob ชั่วโมงที่ผ่านมา +1

      යවලා තියෙන්නේ මහින්ද අයියා නඩු දාලා ගේ ඕනේ කියලා ප්‍රවෘත්ති බලහං

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 ชั่วโมงที่ผ่านมา

      @@malithnoob 🤣🤣🤣🤣🤣

    • @SamindaSugith
      @SamindaSugith ชั่วโมงที่ผ่านมา

      ​@@malithnoobDekata nemila balapiya wahal Gotha kalakanniya

  • @nandaniabeygunawardana711
    @nandaniabeygunawardana711 3 ชั่วโมงที่ผ่านมา +6

    👍❤❤❤❤

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 59 นาทีที่ผ่านมา +1

    අනුර ජනාධිපතිතුමනී ඔබ හරි අනිවා යවන්නම ඔන

  • @leslieperera5589
    @leslieperera5589 ชั่วโมงที่ผ่านมา +7

    මොනවද කියවන්නේ අනුර. බලතල පාවිච්චියට ගන්න. අපිට ඔය කථාව අහලම ඇතිවෙලා.මාලිමාවට ජය

    • @sk-uf4ud
      @sk-uf4ud 28 นาทีที่ผ่านมา

      Ethakota ogollama kiyai ekadipathi kiyala😂😂😂

  • @nelukadilrukshi8515
    @nelukadilrukshi8515 2 ชั่วโมงที่ผ่านมา +2

    රටේ ජනතාව කිසිදු දේශපාලකයකු බලා ගත යුතු නැහැ.

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤a❤k❤d❤

  • @asokahewavitharana4105
    @asokahewavitharana4105 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤ A k D ❤❤❤❤

  • @indupathmini9538
    @indupathmini9538 2 ชั่วโมงที่ผ่านมา +8

    බොරු කයිවාරු වැඩක් නැහැ

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 39 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuradhaSuriyapperuma-x9e
    @AnuradhaSuriyapperuma-x9e ชั่วโมงที่ผ่านมา

    ❤ 🎉

  • @indranifernando768
    @indranifernando768 ชั่วโมงที่ผ่านมา +1

    අපේ සාමාන්‍ය මිනිසෙක් නම් මෙලහට ගිහින් ලැජ්ජයි අපි මෙහෙම කතා අහගෙන කුලී ගේකවත් ඉන්නේ නෑ අර පහුගිය කලේ වගේ මහජනයට යවන්න වෙඉ වගේ 😂😂😂😂😂😂

  • @RoshanpradeepManamperi-sy3tr
    @RoshanpradeepManamperi-sy3tr 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤anee waarayen katawa ethrh...ea නාස්තිය walakanna ona...

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 ชั่วโมงที่ผ่านมา +1

    මේකට රෙද්ද රෙවිල වගේ 😂😂😂, ඩඩ්ලි සිරිසේන ට රේගු නිලධාරීන්ට ට කියල දෙකට නැමිල ඇරගත්ත පිංපිය 😂😂😂

  • @ayeshamaduwanthi7172
    @ayeshamaduwanthi7172 2 ชั่วโมงที่ผ่านมา +1

    කෙදිරි ගාන්ඩ එපා ජනාධිපතිතුමනි ගන්ඩකො ඔය ගේ.අපි ඔයාට ජ්න්දෙ දුන්නෙ මහජන දේපල ආරක්ෂා කරන්ඩ තමා.ඔයා කෙදිරි ගානවනෙ ඔක්කටම ඉස්සර වෙල.

  • @RuwanPerera-q8y
    @RuwanPerera-q8y 20 นาทีที่ผ่านมา

    Long live AKD ❤

  • @AnuradhaSuriyapperuma-x9e
    @AnuradhaSuriyapperuma-x9e ชั่วโมงที่ผ่านมา

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera 2 ชั่วโมงที่ผ่านมา +2

    මම කැට තියලා කියනව මු කයිය නයක වෙනවමයි මෙවගේ ඩයල් ඉස්සර යුද්දේ කාලේත් හිටිය පටන්ගන්නකොටම ගොදර නැවතුනා ඉවර උනම අව අද සමහර අය කයිය ගහනව උනුයි අනුරයි අතර වෙනස කට උල් නැති එක විතරයි

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 ชั่วโมงที่ผ่านมา +1

      මේ කයියක් නොවෙයි , දැනුවත් කිරීමක් කරන්නෙ,හැමෝම අන්තර් ජාලයට සම්බන්ධ නෑනෙ, ජනපති කරන්නේ මඩ ප්‍රචාර, අවලාද වලට උත්තර දීමකි,ඔහු නියම වෙලාවට නිවැරදි තීන්දු ගනියි,ඔයාලා කූලප්පු නොවී අවවාද නොදී ඉන්න

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera ชั่วโมงที่ผ่านมา

      @swarnas.ranathunga6341 ආ එහෙමද උන්ට ටිවි දුරකතන නැ පචය ලගටම ගිහිල්ලා කියන්නේ ඇයි දන්නවද දැන් පලාත් සභාවට ලමයි ඉප පස් සේ බලමු කාකුලේන් අදින්න එප කන්ටේනරය වැටේයි

  • @leelaperera1700
    @leelaperera1700 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ පුලුවන්නම් ක්වුරු හරි ගිහින් හොයල බලපල්ලකො ඔය රෑට රෑට කතා කරපු උන් කවුද කියල. ඔය පචයගෙ ගැටවලට උඹල තවත් අහුවෙන්න එපා. තමන් කියපු බොරු පොරොන්දු මිනිස්සුන්ට අමතක කරවන්න වැල් බයිල කියනව. ඉස්සරත් ඔය දේසපාලුවො ඔය ගෙවල් වල හිටිය. උන් හොරකනුත් කරා. සැපත්වින්ද. හැබැයි මිනිස්සුන්ට කන්න හාල් පොල් ලුණු සීනි. රටේ හිඟ උනේ නෑ කවදාවත්. දැන් ඒ වියදම් ඔක්කොම කප්පාදු කරල. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් මුකුත් නැ. ශාල් නෑ පොල් නෑ ලුණු නෑ. තොපි තාමත් මූගේ වැල්බයිල අහ අහ ඉන්නවද.

    • @slbooster
      @slbooster 2 นาทีที่ผ่านมา

      😂😂😂😂

  • @wijesuriyabulathsinghala4757
    @wijesuriyabulathsinghala4757 ชั่วโมงที่ผ่านมา

    Siyalu daviyo obthumava arksha karathva budu saranai

  • @GeeAnanthaya
    @GeeAnanthaya 2 ชั่วโมงที่ผ่านมา +10

    මහින්ද මහත්තයා ඇරෙන්න වෙන මාතෘකාවක් නැද්ද. ජනාධිපති තුමනි

    • @Jayaacademy93
      @Jayaacademy93 2 ชั่วโมงที่ผ่านมา +1

      හොරුගැන නොකියා පුලුවන්ද බං😂😂😂😂

    • @kalyanimunasingha3848
      @kalyanimunasingha3848 2 ชั่วโมงที่ผ่านมา +1

      එයාව අතාඇරල කොහොමද ?අපිව හිගමනට දැම්මෙ ඒ ලොකු හොරා තමයි😅

    • @lilith5730
      @lilith5730 2 ชั่วโมงที่ผ่านมา

      හරි අමාරුයි වගේ නේද?

    • @GeeAnanthaya
      @GeeAnanthaya 2 ชั่วโมงที่ผ่านมา

      @@lilith5730 හොරකම් කරානම් ඉක්මනට නීති පියවර ගෙන ඒවා රජයට පවරා ගන්න
      අපි විරුද්ධ නෑ
      අපි විරුද්ධ ආපු දවසේ ඉදන් කියපු දේවල් නෝකර මහින්ද මහත්තයා අල්ලගන නටන නාඩගමට. වැරදි කරල නම් දඩුවම් දෙන්න අපි විරුද්ධ නෑ
      ඔයාලගේ හිත් වල තියෙන්නේ තරහ
      අනික රටේ අධිකරණය විසදන්න ඕන දේවල් අධිකරණයට භාර දෙන්න
      ඒව විසදයි ස්වාධීනව
      Jvp අය දිරිමත් කරන්න රටෙ වැඩ ටික නොකර දේශන තියන එක ගැනයි අපි විරුද්ධ

    • @GeeAnanthaya
      @GeeAnanthaya 2 ชั่วโมงที่ผ่านมา

      @kalyanimunasingha3848 ඔයා හිගා කනවද .🤨අනේ සමාවෙන්න මම දන්නෑ ඒ ගැන

  • @SameeraPradeep-c6z
    @SameeraPradeep-c6z ชั่วโมงที่ผ่านมา

    ජය වේවා

  • @AbhimaniSasandula
    @AbhimaniSasandula 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤👍👍👍👍👍👍😍😍😍🙏🙏

  • @ShantiRathugamage
    @ShantiRathugamage 2 ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 2 ชั่วโมงที่ผ่านมา +3

    Kathaa aithi weda karanna

  • @SambaSamba-h3x
    @SambaSamba-h3x 2 ชั่วโมงที่ผ่านมา +1

    මට මෙහෙම කියුවානම් ලැජ්ජාවට මැරෙනවා ඇත්තට ම
    හිරිකතයි මුන් කරලා තියෙන දෙවල් වලට

  • @shanthimallika6733
    @shanthimallika6733 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirurameesha699
    @lahirurameesha699 21 นาทีที่ผ่านมา

    අනුර මන්ත්‍රි කාලයේ ඉදං කියන්නේ මේ කතා..
    දැං ජනාධිපති කියලා අමතක වේලාවත්ද? 🤔
    වැඩ නෑනේ..

  • @jeevansoysa7566
    @jeevansoysa7566 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමනි මහජනතාවගේ මුදල් වලින් හොරුන්ට කන්න දෙන්න එපා

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 ชั่วโมงที่ผ่านมา

    අම්මප ගේ දාල යනව නෙවි වහලට නැගල හු...කියනවා ඵලිවෙනකල්
    රැට මේ කියන කතා අහද්දි....

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 ชั่วโมงที่ผ่านมา

    Great thanks 🙏👍 sir OnlyRanil

  • @AmilaDenuwan-y9j
    @AmilaDenuwan-y9j 50 นาทีที่ผ่านมา

    සහෝදරයා උබ දැන් ජනාධිපති.. නීතිය කරපන් කයිය නැතිව.එපා වෙනවා බන් බැනිල්ලත් දැන් අහලාම😢

  • @SenaniThillakarathne-l2p
    @SenaniThillakarathne-l2p 40 นาทีที่ผ่านมา

    ළුඉතින් ඕව කියා කියා, ඉන් නැතුව වැඩේ කරල ජනතාවට කියන්න.අන්න එතකොට තමයි නියම චියර් එක.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 ชั่วโมงที่ผ่านมา +3

    Anrageth kayiyayi pada gadayi විතරයි නේ 😂😂

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 16 นาทีที่ผ่านมา

    මුංට තමන් රටට කරපු දේවල් මොනවද කියලා කියන දෙයක් නෑ ඉතින් මහින්ද ගේ ගෙයක් අල්ලගෙන කියව කියව රට වටේ යනව ජෙප්පො චුන් කරන්න මහින්ද ඔය ගෙයින් මාලිමා ආණ්ඩුව තියනකන් පන්නන්නේ නෑ

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 2 ชั่วโมงที่ผ่านมา +1

    Maha Janaya Sathya Nodena Methek Kal Jiwath Une😮😮😮 Ape Janadipathi Thumata Mulu Hadawathin Janathawa Buddimathwa Iwasimen Kalaya Demu.Nawa Rajaya Samaga Satan Karamu👍👍🙏 Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏 Gampahin Api ADAREI Jayawewa Malimawata ♥️♥️♥️♥️♥️

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 31 นาทีที่ผ่านมา

    ඕව කියව කියව ඉන්නැතිව මහජනතාවට සහන දෙනහැටි කියන්න තවත් වයිරය ඊර්ෂ්‍යාව වපුරන්න එපා

  • @NiwanthiHeenkenda
    @NiwanthiHeenkenda 26 นาทีที่ผ่านมา

    උන්ට කිසිම දෙයක් දෙන්නට එපා, රාජාවලියේ නමත් දාගන්න බලයි, රොඩියො

  • @nilminikurruppu8857
    @nilminikurruppu8857 ชั่วโมงที่ผ่านมา +1

    ගැලපෙන්නේ නෑ

    • @sk-uf4ud
      @sk-uf4ud 27 นาทีที่ผ่านมา

      Mokadda?

  • @maheshidissanayaka5476
    @maheshidissanayaka5476 2 ชั่วโมงที่ผ่านมา +2

    wada karanna kathawa nawaththala

  • @anuraperera6362
    @anuraperera6362 44 นาทีที่ผ่านมา

    තවත් අඩවන්න එපා ජනාධිපතිතුමා. 😂😂😂

  • @wilegechaminda9167
    @wilegechaminda9167 ชั่วโมงที่ผ่านมา

    තොගේ ඔය බයිල අහල ඇති වෙලා http. තෝ දැන් රටේ ජනාධිපතිතුමා මිසක් තඹුත්තේගම ගංකබර වේ# පුතා නෙමෙයි දැන්. අඩුම ගානේ ජනාධිපති විදිහට ඒ තනතුරේ ගෞරවය ආරක්ෂා කරගනින් htto.

  • @chinthakaroshan-t8r
    @chinthakaroshan-t8r 13 นาทีที่ผ่านมา

    ඉතින් ලියුම යවපන්කො කාඩර් එක චූන් නොකර ලපයො

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 ชั่วโมงที่ผ่านมา

    නායකයෝ නෙවෙයි ගස් බල්ලෝපවු සත්තු

  • @DamshaD.G
    @DamshaD.G 2 ชั่วโมงที่ผ่านมา +1

    Mahindala. Kaavee. Rata vitharak nemei api saha apee daruvanvath. Kaavaa😊😊😊😊😊😊

  • @noellaxman3505
    @noellaxman3505 ชั่วโมงที่ผ่านมา

    මහින්ද රාජපක්ෂ ta.පඩිය.අමතක වෙලා බැංකු පොත.පිරිලා යන්න තැනකුත් නැ.කියලා එතැන ඉන්නවා අනුර..කුමාර ඔබ.රටේ විධායක ජනාධිපති ඔබට අමතක වෙලා ඔබ.ජනාධිපති බව මට හැඟෙන්නේ එහෙම ජනතාව 3/2.අසීමිත බලයක් දුන්නෙ.ඔය.gewalayo.හොරු රැළ.එළවා ජනතාව ගෙ.දේවල් නැවත ලබාගෙන මේ
    වැටිලා තියෙන.රට.ගොඩ.ගන්න මිසක් dean ජනතාව ඉදිරියට ඇවිල්ලා රාජපක්ෂ වරුන් හොරු mun.මෙච්චර හොරකම් කරපු නිසා රට.වැටුණේ කියලා dean කියන්න බැ.ඔබට බලය.දුන්නෙ.මෙවැනි වැරදි කරපු උන්ට.දඬුවම් දීලා e.ධනය දේපොළ රජයට පවරා ගන්න ගෝඨාභය ගෙ.තියනවා කියන තිස්සමහාරාම hotels එතුමාට අයිති.නැ.කියනවා nam.රජයට අරන් සංවර්ධනය කරලා සංචාරකයන් සඳහා යොදවන්න පුළුවන් නේද නඩු.අහ.ඒවා අවුරුදු ගණනක් ඇදල ජරාවාස වෙන්න ඉඩ.හැරීම.නේද වෙන්නෙ

  • @SiriRanjini
    @SiriRanjini 31 นาทีที่ผ่านมา

    මොකටද දෙයියනේ කාන්තාවන් ටිකක් ළඟ තියාගෙන kiyawanne. Oya kiyana letter eka yauwanam ඉවරයි ne. Naki ganu tikata mathaka naha mini pettiganan එනකොට eka nawathtuwe kawuda කියලා

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 2 ชั่วโมงที่ผ่านมา +4

    දැන් මූනත් කලුවෙල.....

  • @J.oPerera
    @J.oPerera นาทีที่ผ่านมา

    Aththata ow ne “thamange padiya amathakawena kenek me loke innawaada?apata hithaganna puluwan wenne “””rate mudal dinapatha korakala kiyana eka noweda?padiya mokakkada neda?eth horakama appiriya un nathi pudgalayek?thamange padiya amathaka wenna tharaaaam?ara egollanea sudda karana ti cort mahathayata oka poddak matha karanna’m’addaya pirisa--?untath ewa mathak wenne nai “mokada unuth ekka ne party damme?apita pu---hina hallo? Malimawata Malimawata ❤❤❤ ❤❤❤❤❤

  • @M.rSamaraweera
    @M.rSamaraweera 40 นาทีที่ผ่านมา

    කයිය.එප.පච අනුර

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 2 ชั่วโมงที่ผ่านมา

    කනෙන් ඇද දපන් උබෙි අමිමා මහින්ද මහත්තායා දන්න ලැබෙින්නෙ නැ පමිපොරි ගහන්නෙ නැතුව යවපන් ලියුම බල්ලො උඩුබුරුන් දැමීමාට කදු පහත් වෙන්නෙ නැ බුරු කතා කිය කිය රට වටෙි යනවා

  • @anojajayawardana2181
    @anojajayawardana2181 ชั่วโมงที่ผ่านมา

    Dear president , why don't you send a letter to him asking to leave?
    Better to send him the letter.
    If not he stays there giving big talks .

  • @GdhggHdhfg
    @GdhggHdhfg 2 ชั่วโมงที่ผ่านมา +2

    anura sahodaraya danethi gewal kathawa lipiyak yawanna gedarin yai wadapatangann aurudu 5 iwarawei oyagewl kathawatama

  • @JanakaChandrakumara-mv7fl
    @JanakaChandrakumara-mv7fl 54 นาทีที่ผ่านมา

    Pa ke Akd

  • @KrishnaKanthi-l7n
    @KrishnaKanthi-l7n 12 นาทีที่ผ่านมา

    J.R. ge wiwasthawe hoda thamai😅😅

  • @navanjanajayawardane2076
    @navanjanajayawardane2076 2 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ මෙි මිනිහා ඇත්ත කියන්නේ උබලට හරි අමාරුයි

  • @ChaMiyaEdites
    @ChaMiyaEdites 2 นาทีที่ผ่านมา

    කැරිම thumbnail මේවා.. එකම විඩියෝ එක 5ස් පාරක් විතර බැලුවා එක එක චැනල් වලින්...

  • @kusumlive9979
    @kusumlive9979 2 ชั่วโมงที่ผ่านมา +2

    පච..අනුර

  • @KanthiRamya-z9q
    @KanthiRamya-z9q 42 นาทีที่ผ่านมา

    Kaiya gahanawa kiyala baninawa minissu.ithin ikmanin niithiyata weda karanna janapathithumani

  • @apidennalive
    @apidennalive 2 ชั่วโมงที่ผ่านมา

    කැත මජර පන්චස්කන්ද

  • @PemadasaPitabaddage
    @PemadasaPitabaddage 2 ชั่วโมงที่ผ่านมา +6

    නාකි මයින රටට කරපු විනාශය ට රටේවත් ඉන්න දෙන්න හොද නෑ

  • @daharaorbital179
    @daharaorbital179 ชั่วโมงที่ผ่านมา

    Yanna kiyala api kiyanne .

  • @AbhimaniSasandula
    @AbhimaniSasandula 2 ชั่วโมงที่ผ่านมา

    Nayakayo newi kalakanni

  • @dileepapabasara4922
    @dileepapabasara4922 6 นาทีที่ผ่านมา

    Anura wadanath widihta hasirenna rate inna meharakta kiyanawa owa apita meva ahanna appiyay