දුම්රිය අනතුරට ප්‍රධාන හේතුවකුත් හෙළිවෙයි - කන්ටේනර් රථ රියදුරාගෙනුත් ප්‍රශ්න කිරීම් අරඹයි-Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    දුම්රිය අනතුරට ප්‍රධාන හේතුවකුත් හෙළිවෙයි-කන්ටේනර් රථ රියදුරාගෙනුත් ප්‍රශ්න කිරීම් අරඹයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 42

  • @maheez2maheez348
    @maheez2maheez348 9 หลายเดือนก่อน +4

    සජිත් මහත්තයා වගේ ඩයල් එකක් 😂😂කොන්දොස්තර බැහැලා ගිහිල්ලු

  • @chamindajagath185
    @chamindajagath185 9 หลายเดือนก่อน +10

    බොඳ කරනවට වඩා ඒ කොටස නොදා හිටිය නම් හරි. දැන් අපි වෙන චැනල් එකකින් බලනවනේ

    • @mr.traveler1149
      @mr.traveler1149 9 หลายเดือนก่อน

      හිරු ගන්නෙ වෙනම ආතල් එකක් 😂

    • @dreamhome4405
      @dreamhome4405 9 หลายเดือนก่อน

      ඇත්ත කතාව

  • @dushanthaamila2571
    @dushanthaamila2571 9 หลายเดือนก่อน +15

    මුකුත් කියන්න බෑ මට අවුරුදු 75 තිස්සේ තාම දියුණු වෙමින් පවතින රටක්නේ... 🐒

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 9 หลายเดือนก่อน

      Akha hari maladharin thama hithamin innawa💔💔💔😰😰🇦🇪🇱🇰

  • @amilamadushan6838
    @amilamadushan6838 9 หลายเดือนก่อน +3

    ගුවන් පාලමක් ඉල්ලුවත් ලැබුණේ නැහැ 😢

  • @wasanthakumara846
    @wasanthakumara846 9 หลายเดือนก่อน +1

    නමෝ නමෝ මහතා....... ස්ටයිල් එක

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +7

    මිනිසුන්ට අනතුරක් නෑ. දෙවියන්ට ස්තුතියි වේවා 🙏

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 9 หลายเดือนก่อน +1

    දුම්රිය හරස් මාර්ග වල පිවිසුම ගොඩක් තැන්වල පටුයි. ඒවාගේම මහා මාර්ගයට වඩා අඩි 1/2 විතර උසයි. එතකොට අධික බර සහිත වාහන ගමන් කරන කොට එම උස මාර්ග බාධකයක් බවට පත් වෙනවා.
    කෙසේ වෙතත් ලංකාවේ තියෙන සෑම දුම්රිය හරස් මාර්ගයක් ලඟ දීම තිරිංග යොදා වාහනයේ වේගය අඩු කරන්න වෙනවා. ගියර් දමන වාහන මේ නිසා අවාසනාවන්ත ලෙස අනතුරු වලට ලක් වුණා...

  • @janithjanith1518
    @janithjanith1518 9 หลายเดือนก่อน +1

    කිසිම පිලිවෙලක් නැ නිකන් බොරැවට ටිකට්නම් නිකුත් කරා.. හවස් වේනකන් කිසිම පිළිවෙළක් නැ.. අඩුම ගානේ මගින් මට දානන් තිබ්බා ..කාර්යාලිය වේලාවේ ආවේ කොළඹ සිට මහනුවර යන 4.35 එක විතරය්..ළග ළග මිනිස්සු එකට ගොඩ වුනා අන්තිමට මහනුවර යන මිනිස්සුට යන්න බැරිවු⁣නා ඒකේ.. කිසිම පිළිවෙළක් නැ ..අන්තිමයි හදිසි අවස්ථාවක ගන්න පියවරවල්නම්.. අන්තිමයි

  • @SLGAMEBOY-ks6we
    @SLGAMEBOY-ks6we 9 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 9 หลายเดือนก่อน +4

    මේ වාගේ නිව්ස් එකකදී ඩ්‍රෝන කැමරාවක් යෙදව්වා නම් අපිටත් පාරේ ඔය කියන ද්විත්ව වංගු බලාගන්න තිබුණා ..😁

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 9 หลายเดือนก่อน

    '' නිසිපරිදි ''...............?

  • @user-ii9fv9fv3t
    @user-ii9fv9fv3t 9 หลายเดือนก่อน

    රියදුරුගේ වැරැද්ද...

  • @Sanjeewa3344
    @Sanjeewa3344 9 หลายเดือนก่อน +2

    මු ගන්ජාගහලද,කොන්දොස්තරල ගෙන කියන්නෙ ,මොඩ යකෙක් උ

  • @pasidulakmal6319
    @pasidulakmal6319 9 หลายเดือนก่อน

    මෙම දුම්රිය හරස් මාර්ගයේ මේ වගේ අනතුරු කිහිපවරක්ම සිදුවෙලා තියෙනවා.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 หลายเดือนก่อน +1

    දුම්රිය එනවා පෙනී පෙනී පෝර කොන්ටිනර් එක මාර්ගය හරහා දාල ඩ්‍රයිවර් සමග අනිත් එකා පැනලා ගියානම් හිතලා කරපු අනතුරක් වගේ.....

  • @R-cx5tw
    @R-cx5tw 9 หลายเดือนก่อน +2

    Ara genu kena thamai hariyatama evidence denne, anek kathawak kiyanawa wagei kiyanne

  • @ajithrohana930
    @ajithrohana930 9 หลายเดือนก่อน +1

    මොකුත් කියන්න බැහැ පොඩි ළමයා අතේ අරගෙන තාම වැල් පාලමේ ඉන්නේ .....

  • @pathmakumara4256
    @pathmakumara4256 9 หลายเดือนก่อน +2

    මන් හිතුවේ ඉන්දියාවේ කියලා. දැන් ඉතින් හෙට ඉදලා ගණන් වැඩි කරන්න පොට හැ දුන. බඩු ම තමයි

  • @sadewlokubaduge-2881
    @sadewlokubaduge-2881 9 หลายเดือนก่อน

    Driver and ( conductor) koheda conterner eke...

  • @danuwa4048
    @danuwa4048 9 หลายเดือนก่อน +11

    යකෝ හැප්පිලා තියන්නේ බස් එකක්ද? නැත්තම් කන්ටේනර් දෙකක්ද...... ඇඉ බන් ඩ්‍රයිවරුඉ, කොන්දොස්තර බැහැලා ගිහිල්ලලු 😂😂😂😂🤣🤣🤣

    • @sanjeewa163
      @sanjeewa163 9 หลายเดือนก่อน +1

      😂😂😂

    • @danuwa4048
      @danuwa4048 9 หลายเดือนก่อน

      ❤️

  • @maheshamaraweera8701
    @maheshamaraweera8701 9 หลายเดือนก่อน

    දුම්රිය හරස් මාර්ග වල මහ පාරවල් සමාන නැහැ උස් තැන් පහත් තැන් වැඩියි මේ ගැන අවදානය යොමු කරන්න

  • @nethmabandara7447
    @nethmabandara7447 9 หลายเดือนก่อน

    Dan hari awadane yomu unane

  • @awmsbuddika3694
    @awmsbuddika3694 9 หลายเดือนก่อน

    Gonnu

  • @user-pn5kl3im6s
    @user-pn5kl3im6s 9 หลายเดือนก่อน

    Helmat eka dagena kiyapu eka bofu kiwwe

  • @isurugamage2137
    @isurugamage2137 9 หลายเดือนก่อน +3

    ඈ කනටේනර් එකෙ ගිය කොන්දොස්තර මොකාද බොල ඌට බස් එක මාරු වෙලා කන්ටේනර් එකට නැගලද .

  • @priyanthakumaraamarasinghe2886
    @priyanthakumaraamarasinghe2886 9 หลายเดือนก่อน

    RDA වගකීම භාර ගත යුතුය කටපුචානමා බන්දුවා වගකීම බාරගත යුතූය

  • @manjula969
    @manjula969 9 หลายเดือนก่อน

    පිහිටිම නෙවෙයි යකො ඒකට කියන්නේ නොසැලකිල්ල වගේම තියෙන තදියම යකො ඉස්සරහ වහනයක් තියෙනකොට දපු රියදුරුට දෙන්න ඕනේ හොද දඩුවමක්...

    • @dreamhome4405
      @dreamhome4405 9 หลายเดือนก่อน +1

      ඔයා ලග හිටියද නැත්තන් ඔයා දුම්රිය රියදුරෙක්ද?කොහොම කිව්වාත් අපිත් ඔතනින් යනවා එනවනේ කියන්න තියෙන්නෙ එතන බයහනක තැනක් news එක හරියට බලන්න අයේ.හැහැනු කෙනෙක් කියනවා ඒ කතාව බේල්ලේක වදින්න ඔනේ කොක්චිය එන්න විනඩි කිහිපයකට කලින්.එක වැදිලා තියේන්නේ ට්‍ර්ක් එක දැම්මට පස්සේ..කොහොමද එක.එඅතකොට කාගෙ නෝසැලකිල්ලද ?

  • @LahiruDilan-py3ks
    @LahiruDilan-py3ks 9 หลายเดือนก่อน

    Kohomada oooi loriye kondostara kenek hitiye

  • @Happyflour
    @Happyflour 9 หลายเดือนก่อน

    Ara helmat eka dagena gon karathtayak pedagena giya gam vaciya patta boruwak kiyanney.

  • @pushpakumara3216
    @pushpakumara3216 9 หลายเดือนก่อน

    😂😂😂😂

  • @janakajanaka5865
    @janakajanaka5865 9 หลายเดือนก่อน

    Jathiyanthara කුමන්ත්‍රණයක්

    • @user-yy3yh2cu3k
      @user-yy3yh2cu3k 9 หลายเดือนก่อน

      දන්න පක ඔතන වංගු දෙකක් බොල තියෙන්නේ ගිහින් නැත්තන් කටවහන් හිටපන්

  • @Happyflour
    @Happyflour 9 หลายเดือนก่อน +1

    Man danna tharamata nam kanteynar riyaduran yam hikmeemak tiyena riyaduran.mokada mona tharam emmak tibbath kanteynar rathayak oya podi vahana vagey hithu manapey parey draiw karanna amarui.a nisa nohikmunu riyadurek unath kanteynar rathayakata goda unata passey uta yanna wennema naki ballo kolaba yannak meni...a nisa canteynar anathuru godakma adui lankawey..😂😂😂😂❤

  • @solutions4857
    @solutions4857 9 หลายเดือนก่อน

    blur karama okkoma hariyai. magula

  • @dreamhome4405
    @dreamhome4405 9 หลายเดือนก่อน

    ඩ්‍රයිවර්ගේ වරදක් නෑ මට පේන විදිහට රටේප්‍රදහන හරක්ගේ වදර

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 หลายเดือนก่อน

    Iyoo khalakhnni deysha phaluwo mun ratama khala thama hithamin innawa😡😡😡😡🇦🇪🇱🇰