Mexico drug dealing human trafficing karala tamai metanta evila tiyene. Americavatat karaderayak mexicova. Eth mun business deal karane americava haraha.
But Military power is also important as much as Economic power to determine the world in 2050! And also Social and Cultural assets also should be considered!
ලංකාව අංක 01 වෙනවා දකින්න කැමති අය මේ පැත්ත🤙👍🌍
Ow
yes
හීනයක් තමයි
China no 1 so SL also no1 automatically
🤣🤣🤣🤣🤣
කෝ ලන්කාව . රාවණා නෑගිටිනවා කියලා පස් කන එවුන් කෝ
😂
පාන්දරට තමා උන්ගේ රාවණ නැගිටින්නේ 😂
මොනව උනත් මේ වාර්තා මෙහෙම වෙනවමයි කියන්න බෑ.හේතුව ලෝක යුධමය තත්වයන් ස්වබාවික බලපෑම් වගේ විශේශිත් සිදුවීම් වලින් මේක වෙනස් වෙන්න පුලුවන්.
එය නිවැරදියි. මෙම ලයිස්තුවේ ඉහළින් සිටි ප්‍රංශය වැනි රටවල් මුල් ස්ථාන 10න් ඉවතට විසිවීමටත් කොවිඩ් ඇතුළු තත්ත්වයන් බලපා තිබුණා. දැනට ලෝකයේ තිබෙන තත්ත්වයන් අනුව දශක කිහිපයක් ගැන අනාවැකි පළකිරීම අසීරුයි.
ඔව් ඇත්ත
ඒක ඇත්ත දැන් පේනවනේ...
Mannamhitanna
Ya
චීනෙ බාර ගත්තම ලංකාව එක
kuppaya bokka
😅
Comments කියවපුවාම හිතෙනවා 2050වත් බැරි වෙයි කියලා. මෙහෙම හිතන මිනිස්සු එක්ක කොහොමත් ඒ දේ ලබාගන්න බැරි වෙයි. ආකල්ප සංවර්ධනය කරගෙන ඉන්න ඕන මුලින්ම.
ow ow ow ow ow ow eka aththa munge akalpa thiyenne puke🤣🤣🤣🤣🤣
siraama kathawa bn
අනිවාර්යයෙන්ම නියම කතාවේ
අනිවාර්යයෙන්ම .. ඕනෙම දියුනු උන මනුස්සයෙක් ගේ උනත් තියෙන්නේ ලොකූ වැටීමක්.. කව්රුත් දිහා කට ඇරන් බලන් නොඉද මේ වෙලාව තමා නැගිටිනව නම් හොදම වෙලාව.. දියසෙන් කියන්නේ කුමාරයෙක් නෙවෙයි .. දියතේ සේනාව කියන එකයි.. ඉතින් මේ සේනාව එකතු උන දවසක මේ රට ලෝකේ අංක 1 වෙන එක නතර කරන්න කාටවත් බෑ.. මම හැබැයි සතුටින් .. අඩුම ගානේ මම ඔය 1/69 ක් නොවන නිසා ☺️☺️
Eka aththa rata hadanna ba minissunge akalpa hadanne nathuwa❤
2050 china ලෝක බලවතා වෙනවා කියන්නෙ ඉතින් අපිත් බලවතෙක් තමයි 😎 මොකද දැනටමත් අපේ රටේ බාගයක්ම China වලට බදු දිලනේ 😂
😂😂😂
😂😂😂😂😂😂
2050 ලෝකයේ බලවත්ම හොරැ අතර අංක එක ශ්‍රී ලංකාවෙ දේශපාළුවො .
(යහපත් සුළු පිරිසක් යහපත් දේශපානඥයන්ට ප්‍රණාමය )
🤣🤣🤣
😹
හරියටම හරි 2050 දි අපි බලමු
මෙතන හොරු ගැන නෙවෙයි කීවෙ.
😭😭😭😭
ලෝකයේ ධනවත්ම දේශපාලකයින් සිටින රට ශ්‍රී ලංකාවයි
එ කවුද දේශපාලකයා
වැරදියි. අපේ රටේ පාලකයො දුප්පත් එයාලට ගෙදර ලයිට් බිල ගෙවාගන්ඩවත් සල්ලි නෑ ඒක හින්ද කෝටි ගනන් බිල් එකතුවෙලා. පව් ඒ මිනිස්සු.
යථාර්ථය 😃😃
@@buddhikamadushantha4360 😂😂
@@naleenperera1969 ai ubala amma ...
ලංකාවේ නම කියයි කියලා බලන් හිටපු උන් කෝ.
😪
Hm
Hm
Hm
🙋
ශ්‍රීලංකාව බලවත් රටවල් අතරට පත් වීම කෙසේවෙතත් බලවත් රටවල් අතට පත් වන ලකුනු නම් මේ වන විට පහල වෙමින් තියනවා.. බලවත් වෙන්න ඕන නෑ. හැම මනුස්සයෙක් ටම නිදහසෙ කාලා ඇදලා සතුටින් ජීවත් වෙන්න පුලුවන් මට්ටමටවත් ආවොත් ලොකු දෙයක්..
eka thama
හැම රටකම දියුණු දැක ලංකාවේ අපි දුකසේ ඉන්න හේතුව දේශපාලඥයන් ගැන කණගාටු වෙමු.
Hamadetama desapalanaya adala ganna epa ...rata me thathwayata watenna rate minissui waga kiwa yuththe ...
👍🏾🇱🇰👍🏾
අනිවාර්යයෙන් 😢
මෙකේ ඉන්න බාගයක්ම උන්ගේ තියෙන්නෙ රිනාත්මක අදහස් මේවා තමයි මුලින්ම වෙනස් කරන්න ඕන
2050දී ලංකාව සුපිරි බලවතා වෙනව කියලා ආතර් සී ක්ලාක් මහතා පවසා තියෙනවා
ඒක ඇත්ත
E baila
හොරකම දූෂනය වංචාව අතින් නේද ඔව් එහෙම වෙන්න පුලුවන්
@@sandayakumari8445 poth kiyawan nathi aya me comment ekata reply karanna epa
@@cristyvs 😆😆😆😆😆😆😆 පොත් වල තියෙන දේවල්මනේ වෙන්නේ
අපේ රාවණා මහ රාජෝත්තමයා නැගිටල, දියසෙන් කුමාරය පහල වුණාම අපි තමා බොලව් අංක එක. හුම්ම්... 😌
හුම්ම්...
ඒක ඇත්ත
2050 දිත් අපේ රටේ මිනිස්සු ඔය කතාව ඔය විදිහට ම කිය කිය ස්වයං මානසික වින්දයක් ලබමින් දරුණු ආර්ථික අවපාතයක පතුලෙම සැනසේවී...😑
🇱🇰 1=2050
@@tst8926 අනිවා
කෝ බන් සීග්‍රයෙන් දියුණු වන සිරි ලංකාව 🤔
Lankawe 😂😂😂😂😂
හිඟන දෙස paluo dunu වෙනවා මිසක් රට dunu karnna na
100% ඇත්ත
අවුරුදු 72 තීස්සේ සංවර්ධන ය වෙම්න් පවතීනවා ඉදීරී යට ත් එහෙම යි 😂😂😂😂. අපේ රට තරම් හැමදාම සංවරධන ය වෙන රටක් නම් දැකලා නැහැ.
සංවර්ධනේ කොච්චර ද කීව් වොත් ගමනා ගමනය (මගී ප්‍ර වාහනය )එතන මයි, හැබැයි අධී වේගී මාර්ග නම් හැදෙනවා
පැල් පත් නීවාස එහෙම මයි නමුත් දේශපාළු වන් ගේ ගෙවල් මන්දීර.
හැම ආහර යකම වසව්ස ඒ වා ගෙන්නන් නෙත් තක්ක්ඩ් දේශපාළු වෝ ම යි. තව ඕනේ තරම් තීයෙනවා. ඔන්න ලංකා ව සංවර්ධ්නේ 🤮🤮🤮🤮🤮
😂😂😂
පුවත් මූලාශ්‍ර - PwC’s ‘The World in 2050’ report. මෙහි දල ජාතික නිෂ්පාදිතය ගණන අගය PPP මත ගණනය කර ඇත. එම අගය අනුව ද චීනය මේ වන විටත් පළමු ආර්ථිකය ලෙස පසුවුවද සාමාන්‍ය ගණනය කිරීම අනුව අමෙරිකාව තවමත් ඉදිරියෙන් පසුවේ.
😠 mad America best in the world 🇺🇸me country eka wage kisima country ekak world eke na
China bloody country, technology copy karana bloody bloody country ok
Enaka mendis...okay broo😂😂
෴2වෙනි ලෝක යුද්දෙදි ලංකාව වගේ තැනක හිටපු චීනය ඔය තැනට අාවෙ උන්ගෙ සුපිරි මොල තියෙන පාලකයො දේශපාලනයට අාව නිසා ලංකාවෙත් D.S සේනානායක වගේ සුපිරි මොල ටිකක් ලංකාව අායෙ පාලනය කළා නම් ලංකාවටත් තැනකට එන්න පුලුවන් . එදා ලී ක්වා යුන් ලංකාවට අාපු වෙලාවෙ එක දැක්කා ලංකාවත් 2000 අවුරුද්ද පන්නද්දි සංවර්ධිත රටක් වෙනව එත් රටේ අවාසනාවට 70 න් පස්සෙ අාපු සමහරක් පාලකයොන්ගෙ බල ලොභීත්වය නිසා අපිට එතනට එන්න බැරි වුනා එදා ලීක් වායුන් දැකපු දේ හැබෑ වුනානම් අද ලංකාව ඉන්නෙ මෙක්සිකෝව ඉන්න තැන.෴
😲
ඩී ඇස් 😃😃😃😃😃නිදහස කියලදීපු දවසෙ ඉදල හිටියෙ එවුන් රට කෑව.....
ඒ කතාව ඇත්ත
H4m7jh.b
Commet section eke dakka hodama commet eka.❤️
අපේ රටේ මොල වලට ගහන්න එකෙක් නැ ඒත් දේශපාලුවෝ ඉන්නකම් අපි බින්දුවෙම තමයි
yeah
@Anonymous කලාව තහනම් රටක්
බය වෙන්න එපා, ස්වභාවික විපත් පැමිණ රටේ අනාගතය සකසා දෙනවා.
@@amig4732 paw karapalnyata ahama name
Aniwarwan
චීනේ 1 නම් අපිත් 1 නේද? 🤣🤣🤣🤣🤣🤣
ඇයි චීනය එකනම් අපි එක වෙන්නෙ කියන්නකො please please please please 🤔🤔🤗🤗🤗🤗
Gobba kathaa kyn epa.china up krnne lankawe gobbayomai
ඒක කරන එක අමාරුදෙයක් නෙමෙයි අපිට හැබැයි ස්වභාව ධර්මයට අනුගත වෙමින් බද්ධ වෙමින් ස්වභාව ධර්මයේ නියම රහස් හෙලි කර ගනිමින් ස්වභාවයේ විවිධ බලවේගවල උදවුව අරන් කාටත් නොදෙවෙනි වෙන්න අපිට පුලුවන් ස්වභාව ධර්මය බලාගෙන ඉන්නෙම අපිට උදවු කරන්න අපි ඉස්සරත් බලවත් දේශයක්ව සිටියෙත් ස්වභා දහම ලගින් ඇසුරු කල නිසාමයි ඉතින් ස්වභාදහමේ සියලූම යහපත උදාකරගෙන ඉස්සර වගේ මනුස්ස කම්න් පිරුණු මිනිසුන් සිටින බලවත් දේශය අපිවෙනව නම් කොච්චර හොදද ඒ සුභ කාරණය සදහා ලොවපාලනය, කරන සියළු ම බල වේග, වල සුභ පැතුම ආශිර්වාද ය අපේ පු0චි රටට ලැබේවා
💐🙏2050 ලොකයේ බලවත්ම රාජ්‍යය හෙළ දිපයයි රාවණා මහා රජුගේ සත්‍ය ඉතා නුදුරෙම බලාගත හැක පුලුවන් කමක් තියනවා ආතර් සි ක්ලාක් මහතාගේ 2050 පොත කියවන්න.🇱🇰🙏🙏🙏
අපි ගොඩ..😂😂😂රට දෙකට බෙදලා බාගයක් ඉන්දියාවට බාගයක් චීනෙට දීලා සැපේ ඉන්න පුලුවන් ..😁😁🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
😀
😂😂😂.big brain .😂😂
🤣😂
ehemawath goda yanawanam
😇
Russia 🇷🇺🇷🇺🇷🇺💕
2050 දී ලෝකයේ සුපිරි බලවතා වන්නේ රුසියාවයි . ශ්‍රී ලංකාව ද පලවෙනි දහ දෙනා අතර සිටිනවා .
🤔🤔🤔🤔???
විහිලු කරන්න එපා බන් 80billion ->10000billion වත් අවුරුදු 30න් කොහොමද කරන්නේ 2% ආර්ථික වර්ධන වේගයක් තියාන🤣
චීනය තමයි භූමියෙන් සහ මානව සම්පතින් උපරිම පල නෙලාගන්නේ.
Thankes sit
ඔය මොන රට ආවත් ලංකාවට ගහන්න රටක් නැහැ 😃😃😃😃😃😃
😇😇😇
මෙක්සිකෝව
බ්‍රසීලය
ලෝකෙටම මත්ද්‍රව්‍ය සපයලා 😀
Pakistan thama drugs
ඔවි
Mexico drug dealing human trafficing karala tamai metanta evila tiyene. Americavatat karaderayak mexicova. Eth mun business deal karane americava haraha.
බ්‍රසීලයෙ හිටපු ජනාධිපති සිල්වා කෙනෙක්.
Good News ස්තුතියි
The Best voice ever i herd 💕✌️
අපි තාම දියසේන එනකන් බලන් ඉන්නවා. 😒
දියසේන අපේ ගමේ ඉන්නවා, ගස් කපලා විකුණනවා. අදුනගන්න ඕනෙද?
Diyasen thama gotadaya 🤣🤣
Eya avi. Nandasena giyama. Inna ko balan
😂
Job eka hariyata karapan ballo
Watched...thanks
වර්තමානයෙන් අනාගතය අර්ථකථනය කළ හැකි වුවද එය එතරම් නිරවද්‍ය නොවේ .
ලංකාව කවද ඉහළට එයිද දන් නෑ?🤔🤔 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තුර්කිය ඇමෙරිකාවත්,රුසියාවත් බල අරගලය මැද ඉදගෙන දෙපැත්තෙන්ම වාසි අරගෙන උන් දියුණු වෙනවා.යුද්ධයක් ඇති වුනොත් එකේ වාසිය කපටි තුර්කියට,ඒක නිසා මේ වාර්තා වෙනස් වෙයි,අනෙක යුද්ධයක් ඇති වුනොත් කාටවත් දිනුමක් නොලැබී අවසන් වෙයි,එදාට මිනිස්සු සත්‍ය ධර්මය බුදු දහම හොයයි.......
😊
ලංකාව තමා ❤️🇱🇰🇱🇰❤️
❤
විද්වතුන් ඔය කියන අනාවැකි වරදින්නත් පුලුවන් ඉතින් .සමහරවිට ඒ වෙද්දි බටහිර රටවල් පසු බහල සෝමාලියාව වගේ අප්‍රිකා රටවල් එන්නත් පුලුවන්නෙ😊😊
Yes .one day
China no1 venavva kiyna 1nam kata 2k ne.
Great 👍
ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් ලෝක බලවතා වීම භයානකයි.
ඔව් චිනය භායානකයි.
..
Eka hodai..prajathanthrawadaya kiyla Americawa karana vinasaya athi.ita wada samajawadaya hodai
Well done Sri Lanka
ඒකන්තයේන්ම ශ්‍රී ලංකාව තමයි බලවත්ම රාජ්‍ය වන්නේ.❤
ලෝක හොරුන්ගෙන් අංක එකටම ඉන්නෙ මයෙ හිතේ සිරි ලංකාව.🤔
කොහොමත් මේසියවස අවසානය වන විට ආසියාවේ රටවල් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ පරසුද්දන්ට ගහනව නැත්තටම නැති වෙන්න
Lankawa tama eka,,anik ewa kale!!!
Voice eka supiri!
Wow😮😮
Patta❤
2050 වෙනකොට මේ වීඩියෝ එක බලපු අය දාපු කමෙන්ට් අයෙන් කරගත්තොත් හොදයි 🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔉🔊🔊🔊
ලොකයෙ 2023 ලන්කාව බලවතාවෙ යට්න් මුන්හිට් යොත්
මොන වර්තාව කොහොම කිව්වත් ලංකාවේ වාර්තාව කඩන්න බෑ කාටවත් අපි හැම දාම තුන් වෙනි පංතියේ දියුණුවෙන රටක්😂.ලංකාව කියන්නේ ඉතිහාසය දිහා බලලා ආඩම්බර වෙන වර්තමානයේ නිවටයන් ඉන්න රටක් (හැමෝම නෑ) 😂💔
👍🏾🇱🇰👍🏾
අපි යක්කු බොලව් ඇදුමවලත් අපි යක්ක මූන ගහන් ඉන්නේ අපි බලන් ඉද්දි දියුණු වෙනවා
😂😂😂
😂😂😂😂😂
🤗
මදැ ලංකාව කියනකමි බලා හිටියා 😢😢😢
🤗
මම හිතන් හිටියේ ජපානය තාමත් තුන්වන විශාලතම ආර්ථිකය කියලා !!!ඉන්දියාව කවද්ද තුන්වැනි තැනට ආවේ ???🤔
Japanaya4une kawadda mama dangena hitiye3 weni balawata kiyala.
තාම 3න japan තමා
India 5 neda
@@vimukthiniroshan8114 ඔව්, ඒත් මේ vedio එකේ කිව්වෙ ඉන්දියාව 3 කියලා !!!
@@suchiranamina3502 ow. 3 japan 4 germany 5 india
2050 වෙනකොට ලංකාව කියලා රටක් ලෝක සිතියෙමේ නැති වෙයි කියලා බයෙන් ඉන්න උන් කෝ
බලවත් රටක වෙන්න ප්‍රධානම සාධකය තමා ජනගහනය, ලංකාවට නැත්තෙත් ඒකම තමා
නෑ භූමි ප්‍රමාණය,තාක්ෂණික දියුණුව වැඩිපුර වටින්නේ ජනගහනය ඕනවට වැඩි උනොත් රටේ මුලු ආදායම වැඩි උනාට ඒක පුද්ගල ආදායම අඩු වෙලා රට අස්තාවර උනත් වෙන්න පුලුවන්.ලංකාවේ දැනටමත් ජන ඝනත්වය සෑහෙන වැඩියි .
හුඟක් ම භූමිය
@Lakshitha Maduranga ඒක පුද්ගල ආදායම අඩු වෙන්නේ ටික කලෙකට, හරියට plan කරොත් ඒක වැඩි කර ගන්න පුළුවන්, භූමි ප්‍රමාණ කියන එක වෙනස් කර ගන්න පුළුවන්, සල්ලි තියන රටවල් ගොඩක්, වෙන රටවල්, දූපත් මිලදී ගන්නේ ඒකයි. අද ලංකාවේ ඕනම Town එකක බැලුවොත් 80%ක් කඩවල්, වැඩබිම්, factory වල vacancy, ඒකට ප්‍රධාන හේතුව සමානය padiyakata වැඩ කරන්න මිනිස්සු නැ., කෙන්යාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මේ රටවල් වල තියන ප්‍රධාන දේ තාම වැඩ කරන මිනිස්සු.
@@thamidu9415 වැඩිම ජනගහනය ඉන්න රටවල් 100න් ජන ඝනත්වයෙන් ලංකාව ලෝකයේ 12, ඇමරිකාව 79, රුසියාව 97,ඕස්ට්‍රේලියාව අන්තිම (100)🤣
@@lakshithamaduranga4348 මන් කිව්වේ, අමරිකාව රුසියාව ගැන නෙමෙයි, අලුතෙන් ඉහළට එන රටවල් ගැන. අනික America ව කොතරම් භූමි ප්‍රමාණයක් සල්ලි දීලා අරන් තියෙනවා ද බලන්න., භුමි ප්‍රමාණය කියන්නේ ප්‍රධාන සාධකයක් තාම. නමුත් එහෙම නැතුව උනත් ලොකු තැනකට එන්න පුළුවන්.
You forgot to put Sri Lanka ..!!
All the politicians trying very hard to do that..!!
😂😂😂😂😂
😂
😂😂🤣😅
😂
Sirravata😀😀😀😀
Grate
2050දී ලංකාවට එන්න බැරි නෑ.මොකද බල අරගලයක් වෙනුවෙන් රටවල් ඇණ කොටා ගන්නවා.ඒත් ලංකාව නොබැඳි ජාතියක් විදියට සිටීම නිසා කිසිම රටක් ලංකාවට එරෙහිව සටන් කරන්නෙ නෑ.ඉතිං ලංකාවට තමන්ගේ පාඩුවේ හොරකම වංචාව නැතුව හැමෝම රට ගැන හිතල වැඩ කළොත් අපේ රටට බලවතෙක් වෙන්න පුළුවන්.මොකද ලංකාව තමයි ලෝකයේ බුද්ධි මට්ටමින් දෙවෙනියට ඉන්න ජාතිය.හැබැයි ඒ අතරෙම මෝඩ හරකුත් නැතුවාම නෙවෙයි.
👍🏾🇱🇰👍🏾
👀
හීන දකින්න තහනම් නෑ
අවුලක් නැහැ.. ලංකාව 11 වෙනි තැනනේ.. 👍👍
299
Thumbnail එකට ලංකාවෙ කොඩියත් දාන්න තිබ්බෙ එහෙනම් වීඩියෝ එක Trending🤣🤣
මමයි දියසේන .. මම 2030 වැඩ පටන් ගන්නව 👹👹
2050 ලංකාව තමයි ලොව ප්‍රබලම රට .. ඇමරිකාව 254
ඉක්මනට ඇහැරෙන්න
එයට ඉතා නුදුරේදීම 🇱🇰 එකතු වෙනවාමයි..!!💪
ඔය වාර්තාව එ් විදියටම වෙන්නෙ නෑ 😉
👍👍
අමල් අයියා රේරුකානේ චන්ද විමල නා හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රි නා හිමි ගැන නැවතත් යාවත්කාලීන වීඩියෝවක් කරන්ඩ
ලංකාව බලවත්ම රට වෙනවා කියලද කියන්නේ?
@@tharindurupasingha5633 නාඩි වාක්‍ය කියල එකක් ගැන කලින් මේ චනල් එකේ විස්තර කරල තියනව පොඩ්ඩක් බලන්ඩ
Mokatada
10 great britain
09 germany
08 japan
07 mexico
06 russia
05 brazil
04 indonesia
03 USA
02 india
01 china
අනිවාර්යයෙන් ලන්කාව හොද තැනකට එනවා...ජඩ දේශපාලුවන්ගෙන් රට බේර ගත්තොත්
Wow 🤩
අපේරට පළමු තැන..😁😁..ජයවේවා අපේ ..225 ට..😁😁😁😁
Good
2050 වන විට ලංකාව hity වගේ වෙයි, China Vs USA යුද්ධය ය උනොත්, portcity නිසා ලංකාවට යුද මධ්‍යස්ථානය ක් වීම නිසා
අඩේහ් ඉන්දුනීසියාවත් ඉන්නව 🤣🤣🤣
සිරාවටම බන්.
indoneesiyawe inne garena ff perethayone ban🤣
ඇයිබන් ඉතියෝපියාව
ඒ වාර්තා වෙනස් කරමින් ශ්‍රී ලංකාව පස්වෙනිය අතරට එයි කියල අපි හිතල වැඩ කරන්න දැක්මක් තියෙන පරදේශීය නොවන පිරිසිදු බෞද්ධ නායකයෙක් පත්කරගමු.. පක්ෂ බදාගෙන නොයිද එකතුවෙමු...
එකෙන්ම
අන්න ඔය ගොන් ආගමික අන්තවාදි අදහස් නිසා තමයි එද ඉදන් කෙලවනෙ
@@shanthapremalal337 hariyata Hari
මගේ දැනුම අනුව ලංකාවේ
2050 හිගා කන රට ලංකාව බවට පත් කලා බත් කන හරක්
😂
🤣🤣
අපේ රටේ දේශ පාලකයන් ලෝකේ ධනවතුන්
ශ්‍රී ලංකාව අමතල වෙලා
2050 වෙන්න දෙයක් තව අවුරුදු කිහිපයකින් 🇨🇳 එක වෙනවා 🙂
බලපන්කො ගෝටා සර් ගහන ගේම, එදාට ගොඩක් රිදෙයි
🤣😃
මේවා.. අනාවැකි පමනි 😄
Nope
2050 වෙනකොට අපි මැරෙයි නේ ඕවා ඉට කලින් වෙන ඒක සත්තයි අපේ රට බුදුසරණයි
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා
ලංකාව 😮😮😮😮 අනුර. හරි. නාගානන්ද මහතා හරි එකතු.වූනොත් රට සුපිරි රටක් වේවී
එවිට ශුිලංකාව චීනයට යටත්වී පලමුතැනට එනවා එවිට චීලංකාවේවි
samaharak aya inawa maka ahama wanakan balan inna ????
@@mithilanuwan3354 ඔව් සහො😂
Big brain.😂😂😂😂
ඔය වාර්තාව මට හම්බුනොත් ගිණි තියනවා . 2050දී චීනෙයි,ඉන්දියාවයි ලොකු තැනට ආවොත් අපිට සාගර පත්ලේ තමා ඉන්ඩ වෙන්නේ..එහෙම නැත්තං රට බෙදෙන වැට උඩ තමා..නැත්තං අපිට උරුම වෙන්නේ වහල් සේවෙ යකෝ. මං නම් දැන් ඉදන්ම වැඩ නොනවත්වාම එක දිගට කරනවා..මේකට ඉඩ දෙන්නෑ..👍💪👍
😌
දියසෙන් කුමාරයයි රාවනයි නැගිටලා ලංකාව 1 ට එනව ශුවර්😂
😂🤛🤛🤛
හරෝ හරා..
👍👍👍👍👍🤜🤜🤛🤛😂
Common joke not funny😂😂
🇱🇰 මාතා තමයී ❤️
U.K.😍😍😘😘❤❤☺☺
🇮🇳👍
But Military power is also important as much as Economic power to determine the world in 2050! And also Social and Cultural assets also should be considered!
එක්තරා විදිහකට බලද්දි දියුණුවීම කියන්නෙත් විනාශයේ මුල..
Mexico nam honda vidiyata develop yna vena be
චිනය මෙ විදිහටම එදාටත් වැඩ කලොත් දෙයියන්ගෙම පිහිටයි
ඔව් . චීනයට මිත්‍රව ඉන්න එක අනාගතයටත් හොදයි
එන්න එන්නම චීනයේ බලය වැඩිවීම බටහිර රටවලට හොද නෑ, ඒත් ආසියානු චීනයට පක්ෂ රටවලට හොදයි.
@@jtknob1730 චිනය මිත්‍රව ඉන්නෙ හොදකට නෙවෙ බ්‍රො.
@@lionlk2563 ඔව් ඒත් චිනය අසල්වැසි රටවලට දැන්ම ඉදන්ම කරන බලපෑම් එදාට ලොකෙටම කරයිද දන්නෙ නැ.හරියට ඇමරිකාවෙ ඇතම් ක්‍රියා වගෙ.
@@sk-s2495 ratawal nayan hira karana aka karana China aka hoda na antimata apita Lanka wat natiwai antimata
ලංකාව ?
2050 වන විට ලෝක බලවතා වන්නේ ජපානයයි
නැ,ජර්මනිය
අපිව බින්දුවට දාලා. ඒත් 2050දි අංක 1 ලංකාව.
India 🇮🇳 🇮🇳 🇮🇳
ජපානය තුනට ඉන්නෙ,ජප්පල වටිටන්න ලේසි නෑ.
ජපානයේ ආර්ථිකය ශක්තිමත්. නමුත් ජපානය දල ජාතික නිෂ්පාදිතය වගේ සියයට 250ක් ණයයි. අනාගතය එතරම් සුබවාදී වෙන එකක් නෑ.
Japan laba ganna naye paledayi lese yoda gannewa.ape un wage neme.😂😂
ඔව්ව හරියන්නෙ නෑ අපේ රාවණා නැගිටලා ඇවිත් දඬු මොනරෙ නැගල ගිහින් ලෝකෙම ඉන්න පර සුද්දන්ට කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගිහින් මේ මුතු ඇටේ ලෝකෙන්ම අංක 1 කරනවාමයි 😂
අපි මහන්සි නොවී ආතල් එකේ Tik tok පාරක් දාල, දෙවෙනි ඉනිම බලල ඉමු.
😅ohoma hithuwothnam me rata kawadawath diyunu wenne naa😂
👍👍👍
අඩෙ 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
ගැම්ම තමා 50/75 වෙනකන් රගන්නේ අපි❤️👍
චීනෙ එක කියන්නෙ ඉතිං ලංකාවත් එක කියන එකනෙ.🥴