- 90
- 387 711
Taprobana 360
Sri Lanka
เข้าร่วมเมื่อ 15 ม.ค. 2023
Aybowan ..! Welcome to "Taprobana 360". Tabrobana is a name called to Sri Lanka by ancient Greeks. Our objective is provide a 360 degrees perspective regarding this paradise Island, it will include heritage, leisure, Ayurveda , Culinary, News and current affairs etc. Hope yo will get an informative experience with joy..!
Thanks for visiting Taprobana 360 !
Contact us: taprobana360@gmail.com
Thanks for visiting Taprobana 360 !
Contact us: taprobana360@gmail.com
කැලණිවැලි දුම්රියෙන් නැවතත් සිරිපා වදින්න යමුද ? | Kelani valley Train | Adems's Peak
අතීතයේ විසූවන්ගේ සුන්දර අත්දැකීමක් වූ පුංචි කෝච්චියෙන් සිරිපා වන්දනා කිරීම පිළිබඳවයි අපි අද කතා කරන්නේ.සිරිපා වන්දනාව මෙරට වැසියන්ගේ සංස්කෘතිය හා බැදුනු සුවිශේෂී වන්දනා චාරිකාවක්. වන්දනා නඩ සූදානම් වී පේවී සිදු කරන සිරිපා කරුණාවට බොහෝ විට යොදා ගන්නේ පොදු ප්‍රවාහන මාධ්‍යයයි.මෙරටට ඉංග්‍රීසින් විසින් දුම්රිය සේවාව හඳුන්වා දීමත් සමග එතෙක්ගැල් මඟින් පා ගමනින් සිදුවූ සිරිපා කරුණාවට දුම්රිය සේවාවද එකල සම්බන්ධ වුණා.
එම යුගයේ දුම්රියෙන් සිරිපා කරුණාව සිදුවූයේ කැළණි ගං නිම්නය ඔස්සේ ඕපනායක දක්වා දිව ගිය පුංචි කෝච්චියෙන්.වර්තමානය වන විට මෙම පුංචි කෝච්චිය හෝ එම දුම්රිය මාර්ගය දකින්නට නැහැ.
#taprobana360 #railway #travel #srilanka #adamspeak #transport
එම යුගයේ දුම්රියෙන් සිරිපා කරුණාව සිදුවූයේ කැළණි ගං නිම්නය ඔස්සේ ඕපනායක දක්වා දිව ගිය පුංචි කෝච්චියෙන්.වර්තමානය වන විට මෙම පුංචි කෝච්චිය හෝ එම දුම්රිය මාර්ගය දකින්නට නැහැ.
#taprobana360 #railway #travel #srilanka #adamspeak #transport
มุมมอง: 1 244
วีดีโอ
දුම්රිය ඉඩම්ලින් අනවසර පදිංචිකරුවන් ඉවතට ? | Railway Lands | Taxation
มุมมอง 38K14 วันที่ผ่านมา
1975 සිට මෑතක් වනතුරුම වසාදැම අවිස්සාවේල්ල - ඕපනායක දක්වා 80 Km දුම්රිය රක්ෂිතය ගැන දෙපාර්තමේන්තුව කිසිම සොයා බැලීමක් සිදුනොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස දුම්රිය ඉඩම් අනවසර පදින්චිකරැවන් විසින් රිසිසේ භුක්තිවිදිනවා වගේම දුම්රිය ගොඩනැගිලි අවභාවිතා කරනවා බදු ගෙවීමකින් තොරව. අඩුම තරමෙ බදු එකතු කිරීමවත් කරලා නෑ හරියට මේ කාලෙදි. සක්‍රීය බදු ගොනු ඇත්තේ ඉතා අල්පයක්. නමුත් දැන් අවුරුදු 3 ක පමණ සිට දුම්රිය නැව...
රට සංවර්ධනයට නම්දියුණු පොදු ප්‍රවාහනයක් | Is Public Transport Really the BEST Way to Get Around?
มุมมอง 265หลายเดือนก่อน
රට සංවර්ධනයට නම් දියුණු පොදු ප්‍රවාහනයක් තිබිය යුතුමයි. අද අපි බලමු එවන් කාර්යක්ෂම දියණු පොදු ප්‍රවාහන පද්ධති කීපයක් ගැන #taprobana360 #train #indianrailways #srilanka #railway #publictransport #transport
පුංචි කෝච්චිය කැලනිවැලිය දිගේ නැවතත් රත්නපුරයට .. ? | Kelani Valley Train
มุมมอง 18K2 หลายเดือนก่อน
වසර 50කට ආසන්න කාලයක් වැළලී ගොස් තිබ ගලවා ඉවත් කල කැලනිවැලිය දුම්රිය මාර්ගයේ දීර්ඝ කිරීම් සුබවාදී මාවතකට පැමින තිබෙනවා.අපගේ නාලිකාව විසින් මේ පිළිබඳව වරින් වර ඔබව දැනුවත් කරන ලද්දේ ඒ සම්බන්ධයෙන් ලැබෙන නිවැරදි තොරතුරු මතයි.එසේ නොමැතිව ඔබව නොමග යැවීම අපගේ අරමුනක් නොවේ #srilanka #train #taprobana360 #travel
මාලිමාව රජයෙන් කැලණිවැලිය හම්බන්තොටට | Kelani valley train | NPP
มุมมอง 59K3 หลายเดือนก่อน
කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කර ගැනීමට ජනතාව හඬ අවදි කරනු ලැබුවේ අද ඊයක ඉඳන් නම් නෙමෙයි. එය වසර කිහිපයක සිට ආණ්ඩු කිහිපයකින් කරන ලද ඉල්ලීමක් මේ පිළිබඳව පැවති ආණ්ඩු ඇතැම් අවස්ථාවල සුබවාදී අදහස් පළ කලද බොහෝ විට දක්නට ලැබුණේ මන්දගාමී ස්වභාවයක්. මේ ජාතික ජනබලවේගය රජයේ දුම්රිය සම්බන්ධයෙන් ගන්නා බවට පොරොන්දු වී ඇති ප්‍රතිපත්තියි.මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද යන්...
දුම්රිය ටිකට් ගන්න පෝලිමේ හිටපු කාලේ ඉවරයි| Digital Train Ticket | Sri Lanka
มุมมอง 2244 หลายเดือนก่อน
දුම්රියේ යන්න ටිකට් ගන්න ටිකට් පෝලිමේ ඉන්න එක මොන තරම් කරදරයක්ද කියලා දන්නෙ දුම්රියේ නිතර යන එන අයයි. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් නව පියවරක් ගෙන තිබීම ඉතාමත් වටිනා ක්‍රියාවක්.ඒ තමයි අලුතින් හදුන්වා දුන් ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත්‍රය. මෙම වීඩියෝ එක ඒ ගැනයි. #taprobana360 #srilanka #train #digitaltransformation
Starlink කියන තරම් ලාභ ද ? හරියට දැනගමු | Starlink cost
มุมมอง 1565 หลายเดือนก่อน
අද අපි මෙම video එකෙන් බලන්න යන්නේ කුමක්ද මේ Starlink අන්තර්ජාල සේවාව කියන්නේ , මොනවද ඒ සදහා අවශ්‍ය උපකරණ සහ ඒ සදහා වැයවන මුදල ගැනයි. ඇත්තටම මෙමෙ Starlink සේවාව කියන තරම් ලාභද ? #starlink #cost #srilanka #internet
කැළණිවැලිය හම්බන්තොටට යන්න ලෑස්තියි
มุมมอง 58K5 หลายเดือนก่อน
කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා. එය රත්නපුර පසුකරමින් හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබෙනවා .තවද කැළණිවැලිය පාදුක්ක දක්වා දිත්ව ...
ඩබල් Line වෙන කැළණිවැලිය | Double line | Kelanivally Train
มุมมอง 52K6 หลายเดือนก่อน
කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා. එය රත්නපුර පසුකරමින් හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබෙනවා .තවද කැළණිවැලිය පාදුක්ක දක්වා දිත්ව ...
ව්ශ්මිත පැල වෙන කලු ගලේ සැගවුන හාස්කම් | Stone Tree | Saman Dewalaya Rathnapura
มุมมอง 3107 หลายเดือนก่อน
රත්නපුර මහා සමන් දේවාලයේ ඇති ව්ශ්මිත පැල වෙන කලු ගලේ සැගවුන හාස්කම්. #taprobana360 #miraculous #nature
වාහනය වතුරට දාන්න කලින් ඔබ දැනුවත්ද ? | Tips need to know before driving through floodwater
มุมมอง 1907 หลายเดือนก่อน
මෙම වීඩියෝව ගංවතුර හරහා තම මෝටර් රථය ධාවනය කිරීමට සිදුවන පුද්ගලයින් සඳහා උපදෙස් කිහිපයක් ගැනයි #taprobana360 #flood #vehicles #automobile #tips
කොළඹට ගංවතුර එන්නේ ඇයි ? නවත්වන්න බැරිද ? | Colombo Flood | Solution
มุมมอง 1.2K7 หลายเดือนก่อน
කොළඹට ගංවතුර එන්නේ ඇයි ? නවත්වන්න බැරිද ? රටක දියුණුව වෙනුවෙන් ගතයුතු තද තීරණ නොගෙන කල් දැමීම කල යුතු නොවේ.. අනාගත කොළඹ මෙගාපොලිස් පෙදෙසෙහි අනාගතය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රඳන්නේ මේ ජලාශය ඉදිකිරීම තුල පමණි.. රුවන්වැලි සෑය ඉදිකරන්නට ස්වර්ණමාලිය ඉවත් කලේ කැමැත්තෙන්ද අකැමැත්තෙන්ද යන්න ගැන සාඛච්ඡා පවතී.. ඒ කෙසේ වෙතත් රුවන්වැලි සෑය ලංකාවට ගෙනඑන අනන්‍යතාවය ස්වර්ණමාලියගේ විමානය තිබුනානම් ලැබෙන්නේ නැත....
තාක්ෂණික සටන ලෝක යුද්ධයක් වෙයිද ? | Technology race | next world war
มุมมอง 1407 หลายเดือนก่อน
ලෝකයේ ඩිජිටල් තාක්ෂණයේ දියුණුව තීරණය වන්නේ semi conductor චිප්ස් වල දියුණුව මත. එම චිප්ස් ඔස්සේ ගොඩනැගෙන පරිඝණක බලයෙන් තමයි නුතන තාක්ෂණය ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. මේ තාක්ෂණය අතින් තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය.. නමුත් චීනය ඔවුන්ට ලොකු තරගයක් දෙනවා . මෙම තරගය ඊලග ලෝක යුද්ධය වෙයිද ? The development of digital technology in the world is determined by the development of semi conduc...
මිලියන 811ක් කුසගින්නේ තබන ලෝක ආහාර අර්බුදය | World Food crisis | 811 million people in hunger
มุมมอง 1.3K8 หลายเดือนก่อน
මිලියන 811ක් කුසගින්නේ තබන ලෝක ආහාර අර්බුදය , දිනකට මිලියන 811 ක ජනතාවක් කුසගින්නේ නින්දට යන බව ඔබ දන්නවාද ? මොනවද මෙයට හේතු.? අර්බුධයෙන් ම්දෙන්නේ කෙසේද ? World Food crisis keeps 811 million people in hunger in every night. what are the reasons for this ? How could we overcome the crisis ? #food #taprobana360 #crisis #globalwarming
ඉන්දියාවේ දුම්රියට තරු පහේ භෝජන හැදෙන හැටි | Indian railway luxury Kitchen
มุมมอง 2928 หลายเดือนก่อน
ඉන්දියාවේ දුම්රියට තරු පහේ භෝජන හැදෙන හැටි | Indian railway luxury Kitchen
විදුලිවේගයෙන් දියුණු වන ඉන්දියානු දුම්රිය සේවය | Evolution of the Indian Railway System
มุมมอง 4169 หลายเดือนก่อน
විදුලිවේගයෙන් දියුණු වන ඉන්දියානු දුම්රිය සේවය | Evolution of the Indian Railway System
දුටුගැමුණු රජුගේ අභිරහස් මරණය | The mysterious death of King Dutugemunu
มุมมอง 1.4K10 หลายเดือนก่อน
දුටුගැමුණු රජුගේ අභිරහස් මරණය | The mysterious death of King Dutugemunu
රත්නපුරේටම දුම්රියෙන් යමු | Kelani Valley Train Update
มุมมอง 14K11 หลายเดือนก่อน
රත්නපුරේටම දුම්රියෙන් යමු | Kelani Valley Train Update
අද්විතීය ඉංජිනේරු නිමැවුමක්වූ ලොව දීර්ඝතම දුම්රිය මාර්ගය |The Longest Train Ride in the World
มุมมอง 38011 หลายเดือนก่อน
අද්විතීය ඉංජිනේරු නිමැවුමක්ව ලොව දීර්ඝතම දුම්රිය මාර්ගය |The Longest Train Ride in the World
මුල්ගම්පොළ නාගරික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2023
มุมมอง 11011 หลายเดือนก่อน
මුල්ගම්පොළ නාගරික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2023
මහසෝනාගෙන් උපන් අංගම්පොර | Angampora | Sri Lankan Traditional Martial Art
มุมมอง 78511 หลายเดือนก่อน
මහසෝනාගෙන් උපන් අංගම්පොර | Angampora | Sri Lankan Traditional Martial Art
නිදහස් දින පෙරහුරුවේදී වැරදුන පැරෂුට් පිම්ම
มุมมอง 5311 หลายเดือนก่อน
නිදහස් දින පෙරහුරුවේදී වැරදුන පැරෂුට් පිම්ම
රතු මුහුදේ යුද්ධයෙන් ගොඩ යන කොළඹ වරාය | Colombo port sees jump in traffic due to Red sea tensions
มุมมอง 1.2K11 หลายเดือนก่อน
රතු මුහුදේ යුද්ධයෙන් ගොඩ යන කොළඹ වරාය | Colombo port sees jump in traffic due to Red sea tensions
මිහිපිට සොම්බි නගරය | City of Real Life Zombies
มุมมอง 9211 หลายเดือนก่อน
මිහිපිට සොම්බි නගරය | City of Real Life Zombies
ජපාන සවියෙන් සැහැල්ලු දුම්රියත් ගමන් අරඹයි | Light Rail Sri Lanka
มุมมอง 2.4Kปีที่แล้ว
ජපාන සවියෙන් සැහැල්ලු දුම්රියත් ගමන් අරඹයි | Light Rail Sri Lanka
අනුහස් පිරි රුවන්වැලි මහා සෑය නමදිමු | Ruwanweli Maha Saya
มุมมอง 216ปีที่แล้ว
අනුහස් පිරි රුවන්වැලි මහා සෑය නමදිමු | Ruwanweli Maha Saya
රෝග රැසකට ගුණ දෙන ආශ්චර්යමත් ගස මුරුංගා | Moringa Superfood | Natural Detox Food
มุมมอง 569ปีที่แล้ว
රෝග රැසකට ගුණ දෙන ආශ්චර්යමත් ගස මුරුංගා | Moringa Superfood | Natural Detox Food
මදකිපෙන සද්ධන්තයෝ | Musth period of an Elephant #elephant 🐘🐘
มุมมอง 200ปีที่แล้ว
මදකිපෙන සද්ධන්තයෝ | Musth period of an Elephant #elephant 🐘🐘
ශ්‍රීපාදයේ මෙතරම් හාස්කම් ඇති බව ඔබ දැන සිටියාද ??? I Adam's Peak Sri Lanka
มุมมอง 500ปีที่แล้ว
ශ්‍රීපාදයේ මෙතරම් හාස්කම් ඇති බව ඔබ දැන සිටියාද ??? I Adam's Peak Sri Lanka
නිධානයක් උඩ හිගා කන දුම්රිය දෙපාර්තමේන්තුව | Sri Lanka Railway assets
มุมมอง 3.2Kปีที่แล้ว
නිධානයක් උඩ හිගා කන දුම්රිය දෙපාර්තමේන්තුව | Sri Lanka Railway assets
😢
😢
Ai me para aye hadanne naththe,god touristla danne godak durata ella,badulla witharayi mokada lassana dumriya darshanayak thiyena nisa.me rathnapure railway eka haduwoth doller upayanna puluwan 😊
Obalage uthsahaya sarva prakarayen sapala veva veva veva,
🙏🙏
ඒ රේල් පාර සිරිමාවෝ ගලවල දැමිමෙ පවිත්‍රා දේවිගෙ තාත්තගෙ වුවමනාවට.වන්නිආරච්චි ගෙ ලොරි වලට හයර් නැති වුනා.තේ කර්මාන්තශාලා වලින් ඒ තේ පෙට්ටි ප්රාවාහනය තමන්ට ගන්න තමයි රේල් පාර ගලවල දැමිමෙ සිරිමගෙ රජය.
😥😥
මමත් ඉස්කෝලේ යනකාලේ ඔය කෝච්චියේ ගිහිං තියෙනවා
🙏
ලොකු ලොකු බස් මුදලාලිල දුම්රිය මාර්ගය දීර්ග කිරිමට ඉඩ දෙන්නේ නැත. ඒ ප්‍රදේශවල දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවා හිටපු මන්ත්‍රීල තමන්ගේ ජන්දදායකයන්ට පවරලනේ තියෙන්නේ.
😥😥
Thank you for awaken my child hood memory
❤❤❤
🙏🙏
I had traveled by this train in 1968 from colombo to Opepanayaka We had schools rail bus
👍
❤❤❤❤❤❤ ලොකු දෙයක් ❤ ජනතාවට සහනයක් ❤ රත්නපුර යට බස් අඩුයි ❤❤❤ කතාව ඇත්ත ❤ හැකි ඉක්මනින් එසෙ කිරීමට ස්වාභාවා ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤ ජනතාවගේ ජයග්‍රහණයක් ❤❤❤ ඔබෙ උනන්දුව ගැන අපෙ ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏
හලාවත පුත්තලම මාර්ගයෙ පාලාවිය සිට පුත්තලම කොටසේ පාර ලග තියන ඔක්කොම කඩ අනවසර ඒව ඉවත් කරන්න
👍
හොද වැඩක් රට හදන්න පුළුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව
👍
4:25 me misissunta mkd wenne eka para ain kaloth ehema... piliwelkt egollonta inna thenak hadala deela othanin ain karana eka wei kiyala hithanawa
👍
මේ මගුල් නෙවි බඩු මිල අඩු කරලා හොරෙක් අල්ලපිය
හොර දේශ පගුවන් කොර ඇති විනාෂයක තරම දැන් රටෙි ජනතාවට පැහැදියි නේද තාමත් මුන් රටෙි බලය ගන්න පොර කනවා පර හැත්ත.
👍👍👍👍👍👍
👍
අවිස්සාවේල්ල දක්වා දැනට දෙපසට පැද්දෙමින් යන අවදානම් ගමන වෙනුවට වඩා යහපත් සුරක්ෂිත දුම්රිය මාර්ග ඉදිකිරිම් සිදුවේවායි පතමු.😊
👍👍
පේමදාස රජය තමයි චන්ද ගන්න දුම්රිය දෙපස ගෙවල් හදනන අවසර දුන්නේ අවිස්සාවේලට දුමිරිිය ගමන කෙටිකලේ🤧😵🥸🤠😵💫
😢
Ali tika train walata happa happa marana ekatath wisadumak yeduwoth hodai neda
මාලිමා රජයට තවත් හිසරදයක් ගෙනෙන්නයි හදන්නෙ
🙏🙏
හොඳ වැඩක්,අනිවාර්යයෙන් විය යුතුයි..ඒත් ඔවුන්ට විකල්පයක් දිය යුතුයි..නැත්නම් ඒ ම්නිස්සුන්ව පාරට ඇදලා දාන්න බෑ..ආණ්ඩුවට අප්‍රසාදය ඇති නොවන ආකාරයට යම් කාල සීමාවක් දී ඔවුන්ව තට්ටු නිවාස ක්‍රමයකට හෝ යොමු කලානම් හොඳා..👍🙏
👍
මුඩුක්කු අයින් කරලා ඉන්න තැනක් හදලා දෙන්න ඕන ඉක්මනට
👍
2017.. 2019 dumriya wanguu adukirimata UN eken karapu riserch eken kiuwaa mage idamin preach 4.. 6 athara ganak yanawa kiyallaa.. Mama edath kiuwaaa adath kiyanaea mata mage idamata sathayak wath epa relpara lassamata hadannaaa
🙏🙏
Kawadatha maga chandaya NPP akata ❤
👍
76 ma rata kawa 😢😢😢😢😢😢
NPP jayawawa Mr AKD ❤❤❤❤❤ godbless
NPP aka hoda wadaka karamwa
Hoda wadaka ❤
Great ❤
👍
අනිවාර්යයෙන්ම කරන්න ඕනම වැඩක්🎉🎉🎉🎉🎉🎉
👍
අනිවාර්යයෙන්ම මේ කොච්ච් පාර අව්ස්සාවෙල්ලෙ සිට රත්නපුරය හරහා ඇබ්ලිපිට් ය සහ හම්බන්තොටම දික් කරන්න ඔන.හැදුවෙ නැති උනොත් බලාගන්නම් අපි.😡😡😡😡😡👍👍👍👍👍👍
රත්නපුර bus stand එක ලග convent පාරේ රේල්පාරේ ගෙවල් කුලියට දීලා තියනවා ඒ අයට වන්දියක් වත් නොදිය යුතුයි
අපෝ හොද දෙයක් හැබැයි රජයෙන් ගෙවල් දීලා ඉවරයක් කරන්න බෑ කට්ටියක් යනකොට තව කට්ටියක් එනවා, ගෙවල් දෙන්න වෙන්නේ බදු ගෙවන ජනතාවගෙන් අරන් නේ
Oyawagaima kurunegala to habarana thumriya viyapurthiyata vichchathaiganath oyala balamu edamwalata kotiganam gawala viyapurthiya nawathuway hitapu banthulaya
Iwath kireemata pera minissunta thanak laba denna. Flat ekak hadanna kohe hari.
ඒ වගේම නානුඔය සිට රාගල දක්වා දිවෙන මර්ගය පිලිබඳ අවධානය යොමු කලොත් නුවරඑළිය සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කල හැකිය....අවධානය යොමුවේවා
Mokeda Yako tho 😂 oya boru news ekamaa wawagena kanwa kala kanniya 😡😂😂
රත්නපුරේ මිනිස්සුන්ට කිසිම කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ආපු නැති පළාතක් මහා මාර්ග ටිකක් හැදුවා එච්චරයි අනුර කුමාර දිසානායක මහත්තයා රත්වපුරයට ඇවිල්ලා කිව්වා දුම්රිය මාර්ගය හදනවා වගේ අපි බලන් ඉමු අපිට අධිවේ ගිය අවශ්‍ය නෑ මේ රටේ ජනතාව පොදු ප්‍රවාහන සේවයට එන්ඩ ඕන මේ කාර් වලින් ඇරෙන්නෙ පෞද්ගලික වාහනවලින් යන්න තරම් අපේ රට එහෙම ආර්ථික දියුණුවක් නෑ ජපානවත් යන්නේ නෑ මේ වගේ වාහන කන්දරාවක් ඒ නිසා දුම්රිය මාර්ගය හදන්න
🙏🙏
itsma honda wadak mewani viyapara mulu lankawema kala utu we tawada mehi padiinchi vi sitina duppath janatawata suluwen ho niwasak denne nam mage balaporottuwai.
මත් කුඩු මත්පැන් ජාවාරම ජයටම කරගන යන ස්තාන තමා මේ දුම්රිය අනවසර පදින්චි කරුවන් ඔවුන්ව වහාම ඉවත් කල යුතුයි
👍
Great these people are political thugs and should be removed from railway reservations
මොන බාධක පැමිණියත් මෙය අනිවාර්යයෙන්ම සිදු. කළ යුතුයි
👍👍
කරුණාකර දුම්රිය සියලුම බයියෝ සහ බයිගැහැණු ඉවත් කරන්න.ඔවුන් කාලය නාස්ති කර ගම්වලින් එනවා. වැඩකට නැති වංචනිකයින් !
කොළඹින් ඔබ්බට දුම්රිය සේවයට එන අය එයාලගේ වැඩත් නවත්තන්න ඕනේ. දුම්රිය සේවකයින් තුනෙන් එකකට කපා හැරීම සහ දුම්රියට ඉංජිනේරුවන් අවශ්‍ය නැත ශ්‍රී ලංකාව බයිසිකලයක් පවා නිර්මාණය කරන්නේ නැත නිසා . අවශ්‍ය කාර්මික ශිල්පීන් පමණි. කරුණාකර දූෂිත දුම්රිය පිරිසිදු කරන්න බයියෝ සහ බයි ගෑනි ටිකත් ඉවත් කරන්න.
කොහොම වුනත් ඉක්මනට හැදෙනවා නම් හොඳයි
වැඩක් නෑ.උන් ආයෙ අටවගන්නවා.අපේ පැත්තෙ අංගසම්පූර්ණ flat 2ක් හදලා අරවගේ උන්ව ඒ flat වල පදිංචි කරා.ඒත් සතියකින් අරවට ගියා.ඔය මුඩුක්කු ගෙවල් පේලි ඇතුලේ කුඩු බිස්නස් කරන්න හොඳ වාතාවරණයක් තියේ.අපි මුංගෙ හැටි හොඳටම දන්නවා.ඔක්කොටම කලින් උන්ව පුනරුත්ථාපනය කරන්න ඕනි කුඩු බිස්නස් කාරයෝ.ළමයින්ව විනාස කරන හැත්ත
👍
අනේ හොද වැඩක්. කෝච්චියේ යන්න හිතෙන්නේ නෑ. දෙපැත්ත හරම අපිරිසිදුයි
👍
දැන් මෙි අහිංසක යන්ට පහසුකම් සහිතව ඡිවත් වෙන්න තැන් හදලා අයින් කරන්න
මාලකඩන හොරු සහ අනිකුත් අයතා කටයුතු කරන්නෙ ඔය මුඩුක්කුවල ඉන්න ඇතැම් අය ඒනිසා ඔවුන් ඉවත් කර දුම්රිය මාර්ගය පිරිසිදුකලයුතුයි
දුම්රිය පාර අයිනෙ ගෙවල්වලට ලයිට් වතුර ඔක්කොම දීල දැන් එලවන්න හදනවා..පාර කාපට් කරල ඊලඟට ආපහු වලවල් හාරනව කානු කපනවා..
😂