ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෙදරදීම යීස්ට් හදාගන්න ආකාරය / How to make yeast at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2020
  • යීස්ට් අද ගොඩක් දෙනෙක් හොයන දෙයක්. නමුත් ලෝකයම මුහුණ දීලා ඉන්න මේ තත්වයත් එක්ක බොහෝ දෙනෙකුට මේවා වෙළදසැල් වලින් ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒ නිසාම ජලය සහ පාන් පිටි පමණක් භාවිතා කරමින් යීස්ට් හදාගන්න ආකාරය මේ වීඩියෝවෙන් අපි කියලා දෙනවා.

ความคิดเห็น • 35

  • @lakmalikumari1175
    @lakmalikumari1175 3 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ස්තූතියි හදලා බලන්නම් ඕන.ඊස්ට් හොයාගන්නවත් නෑ මේ දවස්වල.🙏

  • @ejanalisl7433
    @ejanalisl7433 3 ปีที่แล้ว +6

    අනේ බොහොම ස්තූතියි. ඊස්ට් නැතුව හිටියේ.🙂

  • @sujathamallika3562
    @sujathamallika3562 3 ปีที่แล้ว +8

    ස්තුතියි.
    පිටි කිලෝ එකකට මෙයින් කොපමණ ගත යුතුද? මම නිතර බේකින් කරන කෙනෙක්. යීස්ට් වලට තිත තැබීමට කැමතියි.

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 3 ปีที่แล้ว +5

    ඇත්තටම නියමයි 💗

  • @vgsenevirathne434
    @vgsenevirathne434 3 หลายเดือนก่อน +1

    පොල් වතුරෙන් උනත් මේ විදිහට ඊස්ට් හදන්න පුළුවන් නේද?

  • @sawanis15
    @sawanis15 3 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @realityoflife7152
    @realityoflife7152 2 ปีที่แล้ว +1

    Thank you

  • @chamilapradeep9359
    @chamilapradeep9359 2 ปีที่แล้ว

    Dawas kiyak tiyaganna puluwanda wade walath danna puluwan neda mamat hadala balannam thenkyou

  • @shehanitharushika7213
    @shehanitharushika7213 5 วันที่ผ่านมา

    පිටි කියන්නේ පාන්පිටිද

  • @fhhhg866
    @fhhhg866 ปีที่แล้ว

    Kochchara lalayak pawichchi karanna puluwanda?

  • @madushalasanjaya5169
    @madushalasanjaya5169 3 ปีที่แล้ว

    Meka anith ඊස්ට් wage kema hadanakota wathurai seeni mix karanna onida naththam piti mixer ekata kelinma dala anaganna puluwanda??

  • @sandunchathuranga3221
    @sandunchathuranga3221 3 ปีที่แล้ว +1

    Hodai

  • @Ridmie1124
    @Ridmie1124 8 หลายเดือนก่อน

    Pan piti 500g kata kochchara danna ond yeast

  • @Ranu..421
    @Ranu..421 2 ปีที่แล้ว

    ඇත්තටම හරි යයිද

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว

    මරැ. බලන්න ඔනෙ🇺🇸👍

  • @suchinthashamali1606
    @suchinthashamali1606 4 ปีที่แล้ว +1

    Hari hari 😁😁 thank youu

    • @CHANUKA_09
      @CHANUKA_09 ปีที่แล้ว

      K හදන්න

  • @malwijesinghe
    @malwijesinghe 4 ปีที่แล้ว

    ස්තුතියි

    • @AyurWay
      @AyurWay  4 ปีที่แล้ว

      Thanks

  • @ragamaguru9273
    @ragamaguru9273 4 ปีที่แล้ว

    Thank u so much

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 3 ปีที่แล้ว

    Ane pipenne nahani man hadala baluwa

  • @akilasandakelum6461
    @akilasandakelum6461 3 ปีที่แล้ว +2

    ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දාන්න පුළුවන්ද

  • @akein7191
    @akein7191 ปีที่แล้ว

    Ow

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 3 ปีที่แล้ว +1

    Paan pitida.

  • @madushika6691
    @madushika6691 3 ปีที่แล้ว +1

    Thank u ayya☺☺

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว

      Thanks

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว

    Pan pitida

  • @suchinthashamali1606
    @suchinthashamali1606 4 ปีที่แล้ว +2

    Mona pitida pan pitida 😳

  • @9Sa994
    @9Sa994 4 ปีที่แล้ว

    Thank you so much..💐💐💐

    • @AyurWay
      @AyurWay  4 ปีที่แล้ว

      Thanks

  • @shashinimadhushika9908
    @shashinimadhushika9908 3 ปีที่แล้ว +2

    Panpiti da ganne?

    • @AyurWay
      @AyurWay  3 ปีที่แล้ว +1

      Ow

  • @neranjaruwanmal4634
    @neranjaruwanmal4634 3 ปีที่แล้ว +2

    ඊස්ට් කියන්නෙයි ආප්ප සෝඩයි කියන්නෙ එකක්ද