55 - මොනවද මේ බේකින් සෝඩා? | What's baking soda?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 462

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 2 ปีที่แล้ว +18

    දැනුවත් කලාට බොහෝම ස්තුතියි .බුදු සරණයි !

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Sthutyi 🙏

    • @bandarakarunarathna360
      @bandarakarunarathna360 2 ปีที่แล้ว

      How to use for planting

    • @achalasajeewani3007
      @achalasajeewani3007 ปีที่แล้ว

      vidio kihipayakma beluwa.godak watinawa.comad piyana sodannath puluwanda

    • @nalikahettiarchchi322
      @nalikahettiarchchi322 10 หลายเดือนก่อน

      @@PasanNivasa😊ඤ

    • @PushpaJayavira
      @PushpaJayavira 4 หลายเดือนก่อน

      Añomskitv
      ​@@PasanNivasa⁰⁰⁰0q8luo
      🎉❤😂smpoma 😅😮

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +5

    අද තමා ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.ගොඩක් වැදගත් නොදන්න තොරතුරු රැසක් දැනගත්තා. ඔන්න මම ඔයාව සබ්ක්‍රයිබ් කරා.💐

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ❤️❤️❤️

  • @umeshamadumali8770
    @umeshamadumali8770 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි .මම රුමේනියවෙ ඉන්නෙ මෙහෙන් මම බේකින් පව්ඩර් කියලා වෙන එකක් අරන් තිබුණෙ.ට්‍රාන්ස්ලේට් කරලා බලද්දි සෝඩියම් බයිකාබනේට් කියලා ආවෙ.පහුගිය ටිකේ අයියෝ මට ආප්ප සෝඩා නෑනෙ කියලා හිත හිත දුකෙන් හිටියෙ.අනේ ඔයා හොඳට කියලා දුන්නා .ස්තූතියි.

  • @asokagamage3848
    @asokagamage3848 28 วันที่ผ่านมา

    දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි ඔයාට බුදු සරණයි

  • @thilina.jayawardana
    @thilina.jayawardana ปีที่แล้ว +3

    ජීවිතේට වටිනා මගපෙන්වීමක් මේක

    • @VinithaRanjani-y2z
      @VinithaRanjani-y2z 6 หลายเดือนก่อน

      මයික්‍රෝ වේව් පිරිසීදුකිරිම

    • @VinithaRanjani-y2z
      @VinithaRanjani-y2z 6 หลายเดือนก่อน

      ගැන පැහැදිලි කරන්න

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +15

    ගොඩක්ම වැදගත් විඩියෝවක්😍
    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @lakshmanrodrigo3806
    @lakshmanrodrigo3806 3 ปีที่แล้ว +6

    දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    ඔබට බොහොම පින්..
    ඔබ කරන්නේ ලොකු සේවයක්.
    ❤❤❤❤❤❤❤

  • @samadhipathirana670
    @samadhipathirana670 ปีที่แล้ว +2

    Thank you so much dear .nicely explaining ❤

  • @sulosulo1-ck3jp
    @sulosulo1-ck3jp ปีที่แล้ว +6

    අපපොයි බේකින් සොඩා කියන්නේ ආප්ප සෝඩා කියලා දන්නේ නැතුව අද කඩේට ගිහින් හැරිලා ආවා..😂😂මං හිතුවේ ආප්ප සෝඩා, බේකන් සෝඩා, බේකන් පවුඩර් කියන්නේ වර්ග 3ක් කියලා....😅තෑන්ස් මිස් ♥️

  • @maureenpollocks7842
    @maureenpollocks7842 ปีที่แล้ว +2

    Thank you so much for sharing this useful tips

  • @hlchandani273
    @hlchandani273 3 ปีที่แล้ว +5

    ඔයාගේ අදහස් ටික නම් හරිම වටිනවා මිස් බොහොම ස්තූතියි තෙරැවන් සරණයි පවුලේ සියලු දෙන⁣ාටම

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත් පව්ලේ සැමටත් 🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @umangasomawardhana490
    @umangasomawardhana490 3 ปีที่แล้ว +11

    හරිම සන්තෝෂයි නංගි ඔයා දැක්කමත්. සතියක් අසනීපෙන් තාමත් ඇඳේ. Office යන්නත් නෑ. විෂබීජයක් ඇතුලු වෙලාලු. මම නම් බොරු කියන්න ඕන නෑ විම් වලට හුඟක් වියදම් කලා. ඒ වියදම නවත්වලා ඔයා කියපු හැමදේම කරන්නම් හොඳේ. ගෙදර සියළු දෙනාටම බුදුසරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා අක්කා. සනීප වුනාට පස්සේ මම කියලා තියෙන විදිහට කරන්නකෝ. ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

    • @gamingbrothers9459
      @gamingbrothers9459 3 ปีที่แล้ว

      Good viddeo

    • @lokuliyananimalaa2623
      @lokuliyananimalaa2623 2 ปีที่แล้ว +1

      Kduwa oyata budusaranai

  • @leelapinnawala1055
    @leelapinnawala1055 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා තමන්දන්න දේ තවකෙනකුට කියලා දෙන එකගැන

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว +1

    Godak watina video ekak...bohomathma sthuthiy....🙏🙏🙏

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @dilhanidammika6578
    @dilhanidammika6578 3 หลายเดือนก่อน

    අනේ මාර වටිනව මේ වීඩියෝ එක ගොඩාක්ම ස්තුති මිස් ඔයාට,,❤❤❤❤

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 3 ปีที่แล้ว +2

    බොහොම වටිනවා දින්නු දැනුම. ගොඩාක් ගොඩාක් ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි

    • @ritak9297
      @ritak9297 7 หลายเดือนก่อน

      B a
      ⁶67k8Tt²
      ​@@PasanNivasa

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක්. මමත් දැනගෙන හිටියෙ නැහැ මේ වර්ග දෙක 2 ක් කියල. ඇහුවට කවුරුත් දන්නෙත් නැහැ. තව පොඩ්ඩෙන් ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ. අනේ ඔයාට ගොඩාක් පිං.

  • @NimeshMadhuwantha-hz8ud
    @NimeshMadhuwantha-hz8ud 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිය

  • @donratnasekera2126
    @donratnasekera2126 ปีที่แล้ว +2

    Very useful tips. excellent explanation. thanks.

  • @udayanthichamila9090
    @udayanthichamila9090 2 ปีที่แล้ว +1

    Goda dawsaking .ada weda සටහනට thanks

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 3 ปีที่แล้ว +8

    A great idea about pets...thank you very much aunty ..♥️♥️😊

  • @sagarikapeiris3111
    @sagarikapeiris3111 3 ปีที่แล้ว +3

    Very important dear.Thank you so much

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Always welcome 🥰🥰🥰

  • @akilromesh2282
    @akilromesh2282 2 หลายเดือนก่อน

    Ada ude අහම්බෙන් dakke.gdk වටිනා video ekak.ane parana video tik okkoma balanna gtta.හරිම වැදගත් .

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Hmm baking soda walin thiyana prayojana kotiyai harima wadagath godaaak sthuthie ❤️❤️👍👍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Sthutyi video eka baluwata 🙏

  • @thanujapriyanthi3419
    @thanujapriyanthi3419 2 ปีที่แล้ว +2

    Oyage vidio harima pehedili.thanks

  • @SirimaPadmini
    @SirimaPadmini 2 หลายเดือนก่อน

    අපිව දැනුවත්ව කලාට බොහොම ස්තුතිය 🎉🎉🎉

  • @thusharalakmali441
    @thusharalakmali441 3 ปีที่แล้ว +1

    හරි ම වටිනා vedio එකක්. මමත් bakin soda ඉල්ලුවාම නැහැ කිව්වා. අද තමා හරියට ම දැන ගත්තේ. Thank you very much.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි ලක්මාලි 🥰🥰🥰

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +1

    werry good idia 🌹🌹 so much thanks to you 🌹🌹🌹

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 4 หลายเดือนก่อน

    අනේ දුව අදයි
    දන්නේ බෙිකින්සෝඩා වලින් කරන්න හැකි දේවල් මම සොයමින් ඉන්නේ ටොයිලටි බෝල් එක පිරිසිදු කරන කුමයක් ගැන දින දෙකකට කලින් තමයි ඔයාගේ විඩියෝ දැක්කේ හරිම ලස්සනයි

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 3 ปีที่แล้ว +2

    ඔයාගෙ මඟපෙන්වීම හරිම වැදගත්, ගොඩක් ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මට හරිම සතුටුයි 🥰🥰🥰

  • @irashaliyanaga9789
    @irashaliyanaga9789 ปีที่แล้ว

    ස්තූතියි ඔබට නොදන්න බොහෝ දෙ දැනගත් තා

  • @knowledge.evolution
    @knowledge.evolution 2 หลายเดือนก่อน

    Harima wedhagath una meka.medam

  • @janakisuranjani9592
    @janakisuranjani9592 11 หลายเดือนก่อน +1

    හරිම වටිනවා

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 2 ปีที่แล้ว +1

    ගෙවත්තේ වගාවල කෘමි හානිවලට යොදා ගන්න පුලුවන්ද ඒ කොහොමද ඔයාගේ පැහැදිලි කිරිම හරිම ලස්සනයි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      කෘමි නාශකයක් ලෙස බේකින් සෝඩා පාවිච්චි කරන්න පුළුවන්. වැඩි විස්තර මෙතනින්:
      1. th-cam.com/video/320D-41xt-M/w-d-xo.html
      2. homehacks.co/recipe-homemade-pesticide-simple/

    • @ChandrasiriKadangoda
      @ChandrasiriKadangoda 7 หลายเดือนก่อน

      7:35

  • @kalyanipathirana7888
    @kalyanipathirana7888 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා ප්‍රයොජනවන් විස්තරයක් ....හරිම පැහැදිලි තේරැම් ගන්න පුලුවන් දැනුමක් දුන්නේ ..ගොඩක් ස්තූතියි .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Thank U so much for Ur great video about Baking soda 🙏 ❤😊

  • @chandi7450
    @chandi7450 ปีที่แล้ว +2

    Thank you very much akki..

  • @dulciediaz99
    @dulciediaz99 3 ปีที่แล้ว +8

    I love your way of teaching. You give us valuable tips and tricks for our life.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks so much for your encouraging words!

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 2 ปีที่แล้ว +2

    Thank you miss

  • @JennathJennath-x5v
    @JennathJennath-x5v ปีที่แล้ว

    Baking soda aappa soda kiyela maath denagena hitiyena thanks miss

  • @chandrikaramani9897
    @chandrikaramani9897 3 ปีที่แล้ว +1

    ගොඩක් daval දැනගත්තා .thankyou .🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි චන්ද්‍රිකා

    • @chandrikaramani9897
      @chandrikaramani9897 3 ปีที่แล้ว

      @@PasanNivasa මම හැමදාම ඔයාගෙ daval බලනවා

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว +2

    Good news 🙏thanku

  • @AdhikariManike
    @AdhikariManike 7 หลายเดือนก่อน

    ":'නොදන්නදේවල් කියාදුන්නාට ඔබතුමියට ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +2

    👍👌😍thank you so much🌹

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 11 หลายเดือนก่อน

    Thanks ms.මැස්ස එනවට පාවිච්චි කරන්න පුළුවන්ද

  • @rehanarahuman6326
    @rehanarahuman6326 8 หลายเดือนก่อน

    Very nice video pls let us know more tips about cleaning God.bless.u ad tks.

  • @arunikumari3359
    @arunikumari3359 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් thank you

  • @stanleyarthur6828
    @stanleyarthur6828 5 หลายเดือนก่อน +1

    Useful ideas, Thanks

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Much obliged theruwan saranai

  • @hasarangiweerasekara8256
    @hasarangiweerasekara8256 2 ปีที่แล้ว +1

    Thank you very much aunty.I am really interested in your videos❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome

  • @chithrawimalasiri2307
    @chithrawimalasiri2307 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ය් .....අලුත් දේවල් ගනනාවක් දැනගත්තා....තෙරුවන් සරනය් ..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි video එක බැලුවට බුදු සරණයි ඔයාටත් 🙏

  • @subhsinithanuja195
    @subhsinithanuja195 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබට ❤️❤️❤️🌹

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි video එක බැලුවට

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +2

    ස්තුතියි ❤️❤️

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 2 หลายเดือนก่อน

    Miss sodium bicarbonate (b.p) kiyanneth baking sodada???

  • @tmdthennakoon1297
    @tmdthennakoon1297 2 ปีที่แล้ว +2

    It's great thanks

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 9 หลายเดือนก่อน

    මිස් මම අහලා තියෙනවා බෙිකිං සෝඩා වලින් pregnet kaale urin check karanawa duwada puthada keyala danaganna .aka aththakda

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +5

    දැනගෙන හිටියේ නෑනේ.. නෝනේ .. මේකෙන් කරන්න පුලුවන් . දේවල් කොයිතරමිද කියල. honestly very informative video.. . අනේ කරන්න අවන් ක්ලීන් කරන වීඩියෝ එකත්.. .. මට උවමනාම එකක්

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      තව ගොඩාක් දේවල් බේකින් සෝඩා වලින් කරන්න පුළුවන්... ඉස්සරහට මම තව කතා කරන්නම්

    • @dilaninirosha6842
      @dilaninirosha6842 ปีที่แล้ว

      Good

  • @tissapremasiri776
    @tissapremasiri776 2 ปีที่แล้ว +1

    thank you very much

  • @kamalarathnayaka7884
    @kamalarathnayaka7884 2 ปีที่แล้ว +2

    Hodithanks

  • @dinithiperera1419
    @dinithiperera1419 3 ปีที่แล้ว +1

    Harima vatina vedio aykak tnx nangi

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි අක්කා 💓💓💓

  • @kanchanalakmali7692
    @kanchanalakmali7692 2 ปีที่แล้ว +1

    Aththatama sudu wenawada akkee

  • @mixart2548
    @mixart2548 10 หลายเดือนก่อน

    Akke ape gedara sink eke kiula wage bedila thiyenawa..ewa yawanna puluwanda mewagen..puluwannm komada process eka

  • @kamaniweeraratne3157
    @kamaniweeraratne3157 3 ปีที่แล้ว

    Most important video. Thanks lot darling. I love very much. I am waiting for you duwa. Budu Saranai!

  • @neelisenarathne7683
    @neelisenarathne7683 2 ปีที่แล้ว +2

    Thank you ❤️❤️❤️

  • @creationswithdinu5280
    @creationswithdinu5280 3 ปีที่แล้ว

    Me vedio eka nam godakma watina ekak.harima wadagath dewal godak igenagaththa.thanks akka,,hode,.akke puluwannam multi cooker eke options walata kama hadana widiha,time thiyaganna widiha.kiyala dennako

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්

    • @creationswithdinu5280
      @creationswithdinu5280 3 ปีที่แล้ว

      Thans akkaa

  • @asankaupul1541
    @asankaupul1541 3 ปีที่แล้ว +1

    Obage weda satahana godak watinawa akke.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කි ❤👈😍

  • @fav2-e1m
    @fav2-e1m ปีที่แล้ว +1

    Thank You ✨

  • @wasanapiyumi1535
    @wasanapiyumi1535 3 ปีที่แล้ว +6

    වටිනවා මේ වැඩසටහන් මන් හැම එකම වගේ බලනවා

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว

    ගොඩාක් ස් තුතියි දෝනි මාත් ගොඩක් දුරට පාවිච්චි කරන්නෙ බේකින් සෝඩා බුදු සරනයි❤️💖❤️💖🌷🌷

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අම්මා. බුදු සරණයි ඔයාටත් 🙏

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว

    හොද දෙනුවත් කිරීමක් ස්තුතියි oyàට.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @preethimaliekanayake5568
    @preethimaliekanayake5568 3 ปีที่แล้ว

    Obage video ekata bohoma sthuthi. Mata kiyala denna kohomada granite top eke thiyana pellam nethi karaganne kiyala. Mama baking soda dala beluwa namuth giye nehe.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      baking soda සහ hydrogen peroxide ගණ paste එකක් විදියට හදලා, ඒක paper towel එකකින් cover කරලා, ඊට උඩින් plastic wrap එකක් දාලා tape කරන්න. පැය 24කට් පස්සෙ අයින් කරලා, උණු වතුර ටිකකින් පිරිසිදු කරගන්න. ඒ වගේම granite top එක මාස කීපයකට සැරයක් සීල් කරන්න අමතක කරන්න එපා. මේ ක්‍රමය සාර්ථක වුනේ නැත්නම් මට කියන්න. පිළිතුරු දෙන්න පරක්කු වුණාට සමා වෙන්න.

  • @deshanigunarathne8286
    @deshanigunarathne8286 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක ගොඩක් වැදගත්. ස්තූතියි. මට තව වැදගත් දෙයක් කියන්න ඕන green card lottery දන
    කාලේ කියන්න

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔක්තෝබර් පළමු සතියේ විතර, මම ඒ ලින්ක් එක live ගිය ගමන් ඔයාලට කියන්නම්

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 7 หลายเดือนก่อน

    හරියටහරි..ඇත්ත

  • @NishanthiKumari-d3u
    @NishanthiKumari-d3u 3 หลายเดือนก่อน

    Godaaak sthuthi. ❤

  • @senakitchen5560
    @senakitchen5560 3 ปีที่แล้ว +1

    Thank you my dear

  • @himashirangika9948
    @himashirangika9948 3 ปีที่แล้ว +1

    මිස්ට වැදගත් කියලා හිතෙන හැම vidio එකක්ම කරන්න... මම දන්න දෙයක් තව කෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්... එකම දේට විවිධ ක්‍රම තියෙන්නෙත් පුළුවන්..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰

    • @himashirangika9948
      @himashirangika9948 3 ปีที่แล้ว

      මිස්.. ඔයාට පින් සිද්ද වෙන්න මං මුලින්ම මට තියන දේවල් එක් කරගෙන අල්මාරිය ලස්සනට හැදුවා... මිස් කියපු විදිහට... මං රෙදි නැමුවේ dove girins කියලා තව youtuber කෙනෙක් ඉන්නවා එයාගේ ක්‍රමයට, ඒ විදිහට රෙදි බිමට වැටණත් දිගරෙන්නේ නෑ... මිස්ගේ ක්‍රමය කරලා මං හැම එකම ලේබල් කරා... එක දැකපු හැමෝම කිව්වා නෝදන්න කෙනෙක්ට උනත් පහසුවෙන් හැමදේම හොයා ගන්න පුළුවන් කියලා... එයාලත් ඒ විදිහට කරන්න ඕනි කිව්වම මං වීඩියෝ ඒක share කරා... ගොඩක් පිං.,.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      @@himashirangika9948 අනේ බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට 💓💓💓

    • @himashirangika9948
      @himashirangika9948 3 ปีที่แล้ว

      💞💞💞😘😘😘

  • @thilakakumari5992
    @thilakakumari5992 3 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත්

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓

    • @dayaweerakoon7293
      @dayaweerakoon7293 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aselasadamal3873
    @aselasadamal3873 ปีที่แล้ว

    mis meken wahana wala tiyena mada kahata yawana puluwanda?🤔

  • @GunarathnaRajapaksha
    @GunarathnaRajapaksha 2 หลายเดือนก่อน

    Aappa misraneta soda danmama Kaha pata wenne Ai miss

  • @nethmihenadheerage9809
    @nethmihenadheerage9809 3 ปีที่แล้ว +1

    Thank you dear 💐💕

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      You are very welcome 😊💓

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว

    godak godak godaaak watina video ekak..me wage digatama karanna..

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว +1

    akke man mage babata school geniyanna nitarama kadala thambanawa.etakota baking soda dala pegenna tibbata aulak nadda.nitarama soda dala pogawapuwa kewata aulak nadda

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Ow nangi, puluwan. Mamath ehema thamayi karanne.

    • @ttt-gg2yv
      @ttt-gg2yv 2 ปีที่แล้ว

      @@PasanNivasa godak thanx akke

  • @WijithaEdirisooriya
    @WijithaEdirisooriya 4 หลายเดือนก่อน

    දැක්කම සතුටුයි ඔයාට තෙරුවන් සරණයි

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว +1

    Owee..Thank u very much..

  • @rasikaranasingha6497
    @rasikaranasingha6497 3 ปีที่แล้ว +1

    මම ගොඩක් වීඩියෝ වල දැකලා තියෙනවා සමේ අවපැහැය නැති කරගන්නත් බේකින් සෝඩා පාවිච්චි කරනවා.මේ ගැනත් වීඩියෝ එකක් කරන්න.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මාසයකට සැරයක් විතර , scrub එකක් විදියට මම මෙය පාවිච්චි කරනවා. කොහොම වුනත් මේක හැම skin type එකකටම ගැලපෙනවද කියන්න මම දන්නේ නෑ රසිකා

    • @rasikaranasingha6497
      @rasikaranasingha6497 3 ปีที่แล้ว

      @@PasanNivasa scrub එක හදාගන්නේ කොහොමද? කොච්චර කාලයක් කරන්න ඕනද? reply කරාට බොහොම ස්තුතියි.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@rasikaranasingha6497 ඔයා පාවිච්චි කරන face wash එකට baking soda තේ හැන්දක් විතර එකතු කරලා, මුනේ ගාලා විනාඩි 5කින් විතර සෝදා හරින්න. මම මෙහෙම තමයි මාසයකට සැරයක් කරන්නේ.

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 ปีที่แล้ว

    Harima watinawa apata me vedio eka. Budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි ධම්මිකා 🙏🙏🙏

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 2 ปีที่แล้ว +1

    Oya tharam soda pavechi karanna apa.oya deyavela yai

  • @wdunagodage5456
    @wdunagodage5456 2 ปีที่แล้ว +1

    සෝඩියම් බයිකාබනේඩ් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා භාවිතා කරනවාද?

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 3 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි ...!!! 😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි 🥰🥰🥰

  • @mesadubihara4066
    @mesadubihara4066 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින video ekkak

  • @IndoLanka-n6t
    @IndoLanka-n6t 2 หลายเดือนก่อน

    Ada tamai denagatte baklnsodakiyanne monawada klyala godakstutti

  • @prasanganibamunusighaarach7846
    @prasanganibamunusighaarach7846 2 ปีที่แล้ว +1

    Cushion cleen keranna puluwanda puthe

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      පුළුවන් අම්මා . Cushion වල baking soda හොඳින් ඉහලා ඒක විනාඩි 30ක් විතර තියලා vacuum කරන්න පුළුවන්. මම ඉදිරි video එකකදී ඒක පෙන්වන්නම්

  • @PriyankaNishanthi-c7i
    @PriyankaNishanthi-c7i 6 หลายเดือนก่อน

    ❤Harima watinawa thank you