The Most Amazing Plant in the World / Dancing Plant / PranaJeewa Plant / ප්‍රාණජීව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 273

  • @kumarabandaramanel5850
    @kumarabandaramanel5850 2 ปีที่แล้ว +6

    වටින දෙයක් අපිට හදුන්වා දුන්නට ගොඩක් ස්තුතියි ඔබට

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว +3

    බොහොම හොද විඩියෝවක්

  • @praneethachandanee4416
    @praneethachandanee4416 2 ปีที่แล้ว +13

    ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ පැලය කොහෙන්ද හොයා ගන්නේ

  • @nilukaperera9746
    @nilukaperera9746 2 ปีที่แล้ว +10

    Doctor මම පරිසර නියමු වැඩසටහනේ ජනාධිපති පදක්කම කරන්නේ...මම තාම ඉස්කෝලේ යනවා..ඉතින් Doctor මම ඒකෙ project එක විදියට ඔසු පැළ 100 ක් හැදුවා..මේ වගේ ප්‍රාණජීව පැළයකුත් මම හදලා තියෙන්නෙ...අනේ Doctor මේ වගේ තවත් ඔසු පැළ ගැන video දාන්නකෝ...ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා...අනිත් අයටත් ඒක වටිනවනේ...😗😗😗😗 ඩොක්ටගේ මේ video එකත් ගොඩාක් වටිනවා

  • @Sugandi1115
    @Sugandi1115 2 ปีที่แล้ว +5

    Ane harima වැදගත් awshada palayak.
    E pale podi ethi dance karana eka dakkamat asa hituna balan innat.
    Lankawe kohe wageda me pala hoyaganna පුළුවන් .
    Dr. ලස්සන wela tawat.ආදරෙයි .❤️😘

  • @erandasamihira7863
    @erandasamihira7863 ปีที่แล้ว

    Mn asama kenek oya akki adarei godak budu saranai oyata 💓💓💓💓

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +3

    ප්‍රානජීව👍🙏

  • @sipbandara8032
    @sipbandara8032 2 ปีที่แล้ว +12

    මම කවදත් ආදරේ කරන ඉතාම නිහඩ....නිහතමානී චරිතයක් ඔබ....ඒ වගේම ඔබ බොහෝම දැන උගත් කෙනෙක්...මේ ලබා දුන් දැනුමට ගොඩක් ස්තූතියි.....

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 2 ปีที่แล้ว

      දෙවියන් වහන්සේ මවන ලද එක් නිහඬ නිහතමානි චරිතයක් කියන එක ඈත්ත..නමුත් කනගාටුයි කියන්න ඔබ පවසන එතුමිය බොහෝම දැන උගත් කෙනෙක් කියන දේ නම් ඉල්ලල අස්කරගන්න වනව ..ඔබ පවසනන බොහෝම දැන උගත් කියන දේ මොන තරම් පුලුල් විෂයයයක්ද...........
      පොලවෙ මැවුන පැලෑටි කීපයක් සම්බන්ධව ඇයගේ අධ්‍යාපන මට්ටමින් ලත් දැනූම හැර කිසිම දෑනුමක් ඇයටවත්,ඔබටවත්,මටවත් ,කිසිවෙකුටත් නැහැ.බොහෝම දැන උගත් වන්නෙ කෙලෙසද මේ මහ පොලවෙ මැවිල ඇති මේ කෝටි ප්‍රකෝටි විශ්මිත ශාක,පැලෑටි,ගස්......කොහොමද පොලවට ආවෙ,කවුද මැවුවෙ,කවදද පාත් උනේ........ඒවායේ හටගත් විශ්මිත වෙදකම කවුද ඒ ඒ පැලැටියට දුන්නෙ,......කියල නොදත් ඇය සහ ඔබ සතු නොවු එම නුවන නැතිව ,කොහොමද සිංහල බාෂාවෙ වචන තිබුන පලියට පාවිච්චි කරන්නෙ ඇයට බොහෝ දැන උගත්කම් ඇති කියල.....අපි දන්න අබමල් රේනුවක් නැහැ බ්‍රදර්.අපි තාම මෙලොවටවත් පතිත නොවු ඉන්ෆාන්ට් ගනයටවත් ගැනෙන්නෙ නැහැ.අපි තාම
      ජීවිතේ හීනබලන්නෙ.ලෝකෙ හරි විෂමයි.විවිධයි.මේ ජීවිතය ලැබුනෙ ඇයි ,තේමාව ,අරමුන මොකක්ද කියා කුරානය කියවා සොයා බලන්න.ලංකාවට තියන ප්‍රධාන අඩුව ඉංග්‍රිසි බස නොදැනුවත්කම හා පටු මයින්ඩ් එක....වෙස්ටන් රටවල ප්‍රභූවරු,උගතුන්,දාර්ශනිකයන් හෝ ගාල කුරානය අධ්‍යයනය කරනව.නමුත් අපි එතනමයි.ලිඳේ ඉන්න ගෙම්බො වගේ එතනම.දුකයි.

    • @sipbandara8032
      @sipbandara8032 2 ปีที่แล้ว +2

      @@rizanamuslimah2238 ස්තූතියි ඔබට....මම බොහෝ දැන උගත් කිව්වා මිස සියල්ල දත් කිව්වා නොවේ....සියල්ල දත් වෙන්න එයා බුදුවරයෙක් නෙමේ....මේ ලෝකයේ තියෙන සියලුදේ අතැඹුලක් සේ දැනගත් එකමඑක පුද්ගලයා අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණයි...උන්වහන්සේගේ විශය පථයට හසු නොවූ දෙයක් නොමැත්තේමයි....අද පෙරඅපරදිග බොහෝ දෙනා බුදු දහම අවිවාදයෙන්ම පිලිගන්නවා....ඒත් සමහරු හරිම කුහකයි...සත්‍ය පෙනුනත් පිලිගන්න කැමති නෑ....

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 2 ปีที่แล้ว

      @@sipbandara8032 හැදෙන ගහ දෙපැත්තෙන් පෙනේ කිව්වා වගේ අවැදගත් මිනිසුන් දහසක් මැද එක් වැදගත් මිනිසෙක්ද ඇත.ඔහු දියමන්තියක් මෙන් දිදුලයි.ඔබ ද ඒ ගනයේ මා ඉත සිතින් පිලිගනිමි.මන්ද යත් මුස්ලිම් කියා දැනගත්විටම සමහර පාජඩ තුට්ටුදෙකේ, හරකුන් දක්කන වැදගත් මිනිසාටත් වඩා අන්ත පහත් උගත් යැයි සම්මත ගොන් මිනිසුන් හෙවත් බක පන්ඩිතයන් උඹ බන් බොලන් භාෂාවෙන් කොමෙන්ට් එවනව. නමුත් එයාල දන්නවනම් මුස්ලිමයා යනු මේ මහා අතොරක් නොපෙනෙන දැවැන්ත විශ්වයේ සියලුලෝක වල නිර්මාතෘගේ ආශිර්වාදයට පත් වුද,ඒ මහා දැවැන්ත විශ්වයමත් අප ජීවී සැම දෙනාමත් නිර්මානය කලාවු අති බලගතු මහා සර්ව බල උතුමන්ට පමනක් හිස නමා නමස්කාර කරන උත්තම මිනිස් කොටසක් බවට,ඔවුන් කිසිදා එපරිදි කතා කරනු නොලබති.බුදුවරු පවා වැන්ඳේ ඒ දැවැන්ත නිර්මාතෘට පමනයි.එය නොදන්නකම මනුෂ්‍යාගේ දැවැන්ත අඩුවක් ලෙස තිබියදි, බොහෝ දැන උගත් කියා කිසිවෙකුව කිසි සේත්ම ආමන්ත්‍රනය කල නොහැක.සියල්ල දත් යනු ඉතා පුලුල් දැවැන්ත විෂයකි.මිනිසෙක්ට කෙසේවත් සර්ව ඥානී,සර්ව බල,සියල්ලදත් යන්න ආමන්ත්‍රනය කිරිම මහ පොලව විතරක් නොවෙයි අහස කඩා වැටෙන පාපයක්. කිසිම බුදුවරයෙක් කිසිදා ඔවුන් සියල්ල දත් යන්න දේශනා කලේ නැත. සියල්ල දත් ගනයට අයත් වනුයේ , මේ මහා දැවැන්ත පුදුමාකාර විශ්වය නිර්මානය කල විශ්වයාධිපති පමනමය...
      අතොරක් නැති විශ්වය පිලිබඳ සියලු දැනුමද,මහා සාගරයේ ගැඹුරාන්තය දක්වාද,මහා පොලෝ ගර්භය දක්වාද,මහා මිල්කිවේ ගැලක්සි සහිත කෝටි ගනන් ඊටත් වඩා දැවැන්ත තීව්ර ගැලක්සිස් වල සහ ඊටත් එහා ගිය මිනිය නොහැකි මිනිසෙක්ගේ මයින්ඩ් එකට හසු නොවන භියංකර පෙනෙන නොපෙනෙන ලෝක සියල්ලේම පිලිබඳ සර්ව නොසැඟවුනු දැනුමද,ඊටත් ඔබ්බට ගොස් සත් මහා දිව්‍යලෝක සහ සත් මහා නිරා ගිනිවල අංග සම්පුර්න දැනුමද,එතනින් නොනැවති මිම්මක් නොමැති සදාකල් ජීවිතයේ දැවැන්ත විශ්ව පථ කෝටි ප්‍රකෝටියක් සහිත නිම නොවන දැවැන්ත පෘථුල දැනුම සතු වන්නේ ඒ නීර්මාතෘට පමනි.අතිත නුගත් ජනයා අද මෙන් විශ්වය මොන තතරම් විශාල එකක්ද යන්න නොදැන සිටි අතර මෝඩ නුගත් ජනයා දැවැන්ත විශ්වයේ නිර්මාතෘගේ අසහාය සර්ව ඥාණයට බුදුවරුන්ගේ ණුවන සම කලා.එය මහා දැවැන්ත වැරැද්දක් සහ මහා පාපයක්.බුදුවරැනට එම දැවැන්ත නිර්මාතෘ දුන් ණුවන හැර සර්ව ඥාණ ගනයට නොගැනේ.එහෙත් අප වැනි සාමාන්‍ය මිනිසුනට වඩා පෘථුල නුවනක් දෙවියන් වහන්සේ විසින් බුදුවරුනට ලබා දුන්නේ සාමාන්‍ය මිනිසුන් අතරේ බුදුවරුන් ඉහලින් තැබීමටය.බුදුවරු යනු දේව පනිවිඩය දිව්‍ය ලෝක 7 කට එහා රාජශ්‍රියෙන් වැඩ වසන එම විශ්වයාධිපතිගේ එකම පොදු දහම රැගෙන ආ විශේෂ දේව ආදරයට පාත්‍ර පිරිසකි. විශ්වයේ දෑවැන්තකම සාමාන්‍ය මිනිස් මනසට ඉමෑජින් කිරීම පවා මිනිස් මයින්ඩ් එක කැලැෆ් වීමකි.බලන්න👇👇👇
      th-cam.com/video/TXfOzhZGtNw/w-d-xo.html
      th-cam.com/video/hy2cxmHuEAs/w-d-xo.html
      විද්‍යාඥ්ඥයෙකුටවත් මේ මහා දැවැන්ත හදවත් හිරකරන පුදුමාකාර විශ්වය ගැන භියක් මිස අංග සම්පුර්න දැනුම ගැනීම සිහිනයකි...ඔවුන් පවසන්නේද මහා විශ්වයට අනුව ඔවුන්ගේ දැනූම nothing බවයි.
      ඔබ පහත මේවා දැනගන සිටියේ නැද්ද..ලෝකේ ප්‍රසිද්ධියේ කියා පාන මේවා ගැන දැනුමක් ලබා ගැනිම අනිවාර්යය..මේවා ගැන නොදැනිමට මුලික හේතුව ඉංග්‍රිසි භාෂාවේ දැනුම බොහෝ දෙනා අතර නොමැති කමත් පටු දැනුම තුලම එල්බගෙන සිටීමත්ය.ඇයි මෙලෙස ප්‍රසිද්ධියේ ඉස්ලාමය වේගයෙන් නැගී යන එකම දහම බවට පත්වුනේ...එවගේම බටහිර රටවල දිනකට දහස් ගනනින් ඉස්ලාම් වැලදගන්නේ උගත්,ප්‍රභූවරු,විද්‍යාඥ්ඥ.දාර්ශනික..................අනේකවිධ උගතුන්මය.ඇයි හේතුව.සොයා බලන්න.රහසක් නොවේ.අපි ලිඳේ සිටින මැඩියන්මෙන් එක තැනමයි ඉන්නෙ ලෝනෙ විනාශ වන තුරු.
      1..th-cam.com/video/kHjVIhYr6P0/w-d-xo.html
      ☝☝ඉස්ලාම් වේගයෙන් නැගී යන ආගමයි
      2.th-cam.com/video/1TJ5g7AEl1w/w-d-xo.html
      ☝ඉස්ලාම් 2070 වන විට ලාජස්ට් රෙලිජන් එක බවට පත්වේ
      3.th-cam.com/video/-But7VUveAc/w-d-xo.html
      ☝ඉස්ලාම් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් බී.බී.සී නිවුස්
      4.th-cam.com/video/2ZgnotEEri4/w-d-xo.html
      ☝ඇයී ඉස්ලාම් ස්ටිල් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්
      5.th-cam.com/users/shorts8RHSQJpDjt0?feature=share
      ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්
      6.th-cam.com/video/glAI5YMMw0Y/w-d-xo.html
      ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් ඉන් ද වරර්ල්ඩ්
      7.th-cam.com/video/CeXBZLtvqgg/w-d-xo.html
      ☝ලාජස්ට් රෙලිජන් බයි පොපියුලේෂන් 1945 _2022
      8.th-cam.com/video/VOeAWy2vTCA/w-d-xo.html
      ☝හව් ඉස්ලාම් බිකම් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් ඉන් යුරෝප්
      9.th-cam.com/users/shorts5GY6ek1NAHE?feature=share
      ☝ඉස්ලාම් ඉස් ද ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්
      10.th-cam.com/users/shortsJb1zjZqxslA?feature=share
      ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්
      11.th-cam.com/users/shorts4xr5ZhWojro?feature=share
      ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්
      12.th-cam.com/users/shortsvA3oeOQcj7s?feature=share
      ☝ට්‍රයි ටු ස්ටොප් බට් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්

    • @hudsonanuhas3968
      @hudsonanuhas3968 2 ปีที่แล้ว +2

      @@rizanamuslimah2238 😇😇😂😂😂 සියලු ලෝක ධාතුව සියල්ල දත් අපගේ බුදුරජාණන් වහන්සේ පමණයි ඒ නිවැරදිව ත්‍රිපිටකය දේශනා කරලා තියෙනවා අනික බුදු දහම ආගමක් නොවේ දර්ශනයක් විශ්ව ධාතුව පරණම සත්‍යය .. සියලු බුදුවරුන්ගේ දේශනාව එකයි මොකද විශ්ව ධාතුව තුළ පරම සත්‍ය එළිකර සත්‍ය අවබෝධ කිරීම පමණයි බුදුවරු කරන්නේ.. අනාගතයේ බුදු දහම විනාශ වෙනවා . මිත්‍යා දර්ශනය උඩට එනවා . බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෑ සියල්ල නිත්‍ය කියලා.. අනාගත ලෝකයේ අදම රාගී රාගය විෂම ලෝභය මිථ්‍යා ධර්මය ශීඝ්‍රයෙන් ඉහළ යනවා... වල් පැලෑටි ශීඝ්‍රයෙන් බෝ වෙනවා වගේ.. වටිනා පැළෑටි හරියටම ප්රාණජීව පැලය වගේ විනාශ වෙනවා .. කෙලෙස් අධික වෙනවා ඒක තමයි ලෝකෙ පැවැත්ම . ලෝකේ සිත පිළිබඳව ගැඹුරින් ම විග්‍රහ කරපු එකම දර්ශනය බුදු දහම පමණමයි.. සිත දියුණු කරපු ප්‍රඥාවන්තයකු ට ගෝචර වෙන දේ පොත පතින් ලද උගත් පුද්ගලයකුට කිසිදාක අවබෝධ කරගත නොහැක.. ඔබට අවශ්‍ය නම් අභිධර්මය ගැඹුරින් අධ්‍යනය කර අවබෝධ කිරීමට උත්සාහ කරන්න.. කිසිම කෙනෙක් ලෝකෙවත් විශ්වත් මැව්වේ නෑ ස්වභාවික විපර්යාස වලින් හටගන්නා ස්වභාවික සිදුවීම්... නමුත් මනා ලෙස සිත දියුණු කරපු ධ්‍යාන වඩපු. උතුමන්ට.මැවීම් කළ හැක.. උදාහරණයක් හැටියට යන්ත්‍ර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරල මේ පොළොවේ දින රන් රිදී yapas වලින් වෙන් කරනවා මෙන් බොරතෙල් තියෙන පැට්‍රෝල් ඩීසල් වෙන වෙනම වෙන් කරනවා මෙන්.. ඒ ගුණය සිත දියුණු කරපු පුද්ගලයකුට වෙන වෙනම කර හැක.. මොකද යන්ත්‍රයක් යන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක්... අසූහාරදහසක් ධර්මස්කන්ධය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ අඩුවෙන්ම දේශනා කළේ ලෝක විෂයයි... මොකද ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචරය කරගන්නා අපහසුයි. තේරුමකුත් නෑ.. මොකක්ද විශ්වයේ කෙළවර හෙවුව කියලා වැඩක් නෑ... අපේ මේ මනුස්ස ලෝක ධාතුව වගේ ප්‍රකෝටි ගාණක් තියෙනවා එක බුදුවරයකුට විතරමයි ගෝචරය වෙන්නේ... ටික කිසිමදාක නූතන විද්‍යාවට ගෝචර වෙන්නෙ නෑ ... හරියට විද්‍යාවේ මුලින්ම ඩෝල්ටන් හොයාගත්ත පරමාණුවාදය පස්සේ ඒක ප්‍රෝටෝන නියුට්‍රෝන වලට වෙනස් වෙලා දැන් ඊටත් වැඩිය කුඩාම එකකයක් ගැන කතා කරනවා.. නමුත් බුදුරජාණන් වහන්සේ අභිධර්මය පැහැදිලිවම පැහැදිළිවම දේශණා කරනවා ලෝකේ තියෙන කුඩාම ඒකකය මොකක්ද කියලා .. කඩන්න බිඳින්න බැරි සත්‍යවශයෙන්ම තියෙන දේවල් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නුවණින් මෙනෙහි කරලා අවබෝධ කරපු සර්වඥතා ඥානයෙන් මනාව පැහැදිලි කරල තියනවා ... එතැන දී බුදුදී බුදුරජාණන් වහන්සේ කියන්නේ චිත්තක්ෂණ 17 කදී මේ ලෝක ධාතුව ම ඇතිවෙලා නැති වෙනවා කියලා මේ මුළු විශ්ව ධාතුව නිර්මානය වෙලා තීන ශුද්ධාෂ්ඨක වලින්.. ඔබට මට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.. මොකද ඒ විශාල මහා ගැඹුරු විෂය පථයක් එය පරිශීලනය කරලා ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තේ.... මම ඉන්න ඊශ්‍රායල් වල ගොඩක් මිනිස්සු බෞද්ධ දර්ශනය ෆලෝ කරනවා.. මේ මිනිස්සු ගොඩක් බුද්ධිමත් .. ප්‍රඥාවන්තයින්ට පමණමයි බුදු දහම .. උගත්කම ඕනම කෙනෙකුට ගන්න පුළුවන් .. නමුත් ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ .. ජය වේවා තෙරුවන් සරණයි .

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 2 ปีที่แล้ว

      @@hudsonanuhas3968 ඉන්නෙ ඉස්රායලේ නම් පුදුමයි යහුදිල මුස්ලිම්වන හැටි නොදන්නව කිවම.සියල්ල අනිත්‍ය තමයි.සියයලු බඅදුවරුන්ට දෙවියන් වහන්සේ දුන් දහම ඉස්ලාම්.ඉස්ලාම් මීන්ස් සැරෙන්ඩර් ටු ගොඩ් ඔල්මයිටි..සම්පුර්නයෙන්ම විශ්වය මෑවු නිර්මාතෘට අවනත වීම.එලෙස අවනත වන අය මුස්ලිම් වරුන් වශයෙන් හැඳින්වේ.ලෝකයේ වේගයෙන් නැගී යන ආගම ඉස්ලාම්.කාටවත් හංගන්න බැහැ.ඇයි ඒ.මිනිස්සු අද බුද්ධිමත්.හනමිටි කාලෙ ඉවරයි.යුරෝපකරයම දිනකට දහස් ගනන් මුස්ලිම් වනව.හැඃගුන දෙයක් නොවෙයි.හංගන්නත් බැහැ.බලෙන්ම හිත හංගගත්තොත් ඇරෙන්න හලෝ.... අනිත්‍යයි,දුකයි අනාත්මයි තමා සියල්ල.මේව ඉතින් මෙවැනි මාධ්‍ය වලින් ලියයන්න පුලුවන් කමක් නැහැ.ලියා වැඩකුත් නැහැ.ලෝකෙ එලිපීට ඌගතුන්,බුද්ධිමතුන් පිලිගෙන ඉවරයි.ඉන්දියාව ලංකාව වගේ රටවල්වල අය තමා ලිඳේ ඉන්න මැඩියන් වගේ පාරම්පරික මතේම ඉන්නෙ.ඉන්දියාවත් දැන් පුලුල් මනසින් බලනව.නැරෝ මයින්ඩ් වලින් ඇත් වනව.ඔයාලට තියෙන්නෙ හිනා පිංතූර ෆෝවඩ් කරන එක හැර වෙන මොකක්ද...ලෛජිකලි,සයන්ටිෆිකලි පෘව් කරන සහ සියලු බුදුවරයන් දේශනා කල එකම දහම මෙච්චරයි..අවසසානෙට කුරානය රැගෙන ආවෙ අවසන් දේශකය. ආයෙ දේශකයො එන්නෙ නැහැ.සමාප්තයි.ලෝක විනාශයට තමා මුහුන දෙන්න බලාගන ඉනන්න ඕනි හිනාවෙවි

  • @getrelax893
    @getrelax893 2 ปีที่แล้ว +3

    ඉතා හොද පැලයක් හදුන්වා දුන්න ඔයාව දැකීමම විස්මිතයි සහ ප්‍රාණජීවයි. හරිම ලස්සනයි තැන් තැන් වල නැතිව මුලු ශරීරයම සුදු වෙන ක්‍රමයක් තියෙනව නම් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි!!!

    • @fathimahasma5774
      @fathimahasma5774 3 หลายเดือนก่อน

      Dulux wheathershield❤❤❤❤❤❤❤❤
      Hitha lassana NUMBA MATA HEMADAAMA AGENEEE...

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි.sound මදී

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 2 ปีที่แล้ว +8

    පළවෙනි වතාවට man mek දැක්කේ කොහෙන්ද me pala hoyagnne

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 4 หลายเดือนก่อน

    Godak sthuthi mahathmiya

  • @lperera1995
    @lperera1995 2 ปีที่แล้ว +2

    Aneee matath palayak one mama dan awurudu 20 gastritis rogayen duk widinawa oyata godak pin doctar

  • @suriyahewage5745
    @suriyahewage5745 2 ปีที่แล้ว +3

    Anee thanks.harima lassani.oyai pelei dekama.palaweni wathatawa dekke.kohenda meka ganna puluwan thanak kiyannooo💐💐💐

  • @deepanilani329
    @deepanilani329 2 ปีที่แล้ว

    Mn kemathima rangana shilpiniya oya.
    Theruwan saranai.

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ඩොක්ටර්.❤️❤️🌹🌹

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +5

    පැල ය ගැන දැනුවත් කි රිම ගැන ගොඩාක් ස්තූතියි වටින කරැනු රැසක් 👍👍

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 ปีที่แล้ว

    Mage Lagath thiyenwa Dr.Ishara.Thanks a lot.

  • @anjalikamaduwanthi6569
    @anjalikamaduwanthi6569 2 ปีที่แล้ว

    Lassanai ane

  • @eliecell2463
    @eliecell2463 2 ปีที่แล้ว

    Godaak hodai godak adarei hamadama sathutin inna bs

  • @rayafernando5602
    @rayafernando5602 2 ปีที่แล้ว +1

    Thank You doctor

  • @ayeshasamaradivakara4802
    @ayeshasamaradivakara4802 2 ปีที่แล้ว

    ලස්සන ය

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 ปีที่แล้ว +1

    Pela labaganne kohomada thiyana thenak pelathawan karana mahathmayek innawanam kiyanna bohoma sthuthii ♥️👍

  • @WYRuwanthiSudu
    @WYRuwanthiSudu 2 ปีที่แล้ว +1

    අපේ ගෙදරත් තියෙනවා.. ඒ වුනාට වැදගත්කම දැන ගත්තේ අද.. බොහෝම ස්තුතියි..

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 ปีที่แล้ว

      Mokadda eke nama

    • @WYRuwanthiSudu
      @WYRuwanthiSudu 2 ปีที่แล้ว

      @@siwanthasenaka6327 ප්‍රාණ ජීව ශාකය

  • @ruprupruprup19
    @ruprupruprup19 2 ปีที่แล้ว +5

    ස්තුති ඔබ තුමියට ❤️❤️❤️❤️❤️

    • @roshanfonseka4904
      @roshanfonseka4904 2 ปีที่แล้ว

      Godak sthuthi ❤️ meka pennuwata 🌹❤️

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට . වැදගත් පාඩමක් . ඔය පැල අපි දැක නැහැ . කොහොමද ලබා ගන්නෙ .

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว

    Good idea godbess from your all family ❤

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +3

    මේ උතුම් පැතුම් නාට්‍යයේ නිලියද ? ඒ වගේමයි .කට හඩත් ඒ වගේ.🤔

    • @dinufernando9751
      @dinufernando9751 2 ปีที่แล้ว

      Ow ishara sandamini

    • @ruwanpeiris4940
      @ruwanpeiris4940 2 ปีที่แล้ว +1

      @@dinufernando9751 namin dan ne ekai ehuwe. dr kenek kiyalath danne adai.thanks

  • @premadadayama2734
    @premadadayama2734 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 2 ปีที่แล้ว +1

    Tnz doctor

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

    Meke karall chuti.siyata ekak wage pela wenne.gaha loku wenakan idala.athu kebeli badda karagenima godak hodai..ewath hodata gaha hedenawa...bijawalin ganna pela tharam gaha lassana ne.

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ปีที่แล้ว

    Adane meet wune.watinawa.

  • @nimanthisrilanka9802
    @nimanthisrilanka9802 2 ปีที่แล้ว +1

    Dockta man aurwada igana ganawa.man asai docktagan danuma laba ganna.mata dockta cantak kara ganna puluwanda.

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි 🌹❤️

  • @indranihukaru5516
    @indranihukaru5516 2 ปีที่แล้ว +2

    ඩොක්ට ඔය පැලෑටිය ගන්නෙ කොහොමද කියල වැඩි විස්තර කියන්න ස්තුති

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 ปีที่แล้ว +2

    Gdk wadagath.plant eka ganna widiyath kiyanna akki

  • @nadisharathnayake9186
    @nadisharathnayake9186 2 ปีที่แล้ว +3

    අද යි දැක්කේ palaya. Thanks

  • @hiranthileitch3347
    @hiranthileitch3347 2 ปีที่แล้ว +3

    Doctor, thank you for sharing n I would like to know from where can I purchase above plant.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

    ඉෂාරා අක්කේ ඔයාට අපි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @pushpaperera3385
    @pushpaperera3385 2 ปีที่แล้ว +2

    Thanks dr.

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +2

    Like 🌸🌸🌸🌸

  • @bluespace5053
    @bluespace5053 2 ปีที่แล้ว +2

    Doctor අපි කොහොමද මේ පැ ලය ලබාගන්නේ.ඔබට ගොඩක් ස්තුතියි.

  • @greenfuture9265
    @greenfuture9265 9 หลายเดือนก่อน +1

    Dr prana jeewa plant ekke dmt thiyenwd

  • @arunarajapaksha3507
    @arunarajapaksha3507 2 ปีที่แล้ว +5

    බොහොම පින් 🙏🙏🙏

  • @rekakumari4284
    @rekakumari4284 ปีที่แล้ว +1

    Mt palayak ganna puluwanda

  • @prashansanianupama4137
    @prashansanianupama4137 2 ปีที่แล้ว +6

    Thank you doctor Ishara ❤

  • @rushperera7768
    @rushperera7768 2 ปีที่แล้ว

    Kohomda gnne dr koheda ti ♥

  • @kkumari1033
    @kkumari1033 2 ปีที่แล้ว +52

    ඩොක්ටර් අපි ට කොහොමද ඔය පැලෑටිය ලබා ගන්නෙ. කොහෙදිද ටිකක් පැහැදිලි කරන්න...ස්තුතියි ඩොක්ටර්

    • @heshanjayasinghe2876
      @heshanjayasinghe2876 2 ปีที่แล้ว +3

      පැල තවාන් වල තියෙනවා.තව daraz එකෙත් තියෙනවා

  • @wasanaudayangani4411
    @wasanaudayangani4411 2 ปีที่แล้ว +3

    Thanks Doctor❤️

  • @purnakasthuri8933
    @purnakasthuri8933 2 ปีที่แล้ว

    අතු පැලවෙනවා ඔය ගහේ

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +1

    Thanks dr. 😘සුබ දවසක්. 🙏🙏

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් මම handmade shampoo 1ක් වෙන හෙලින්ටා නීම් ෂැම්පු එක පාවිච්චි කරනවා.මගේ කොණ්ඩය දැන් හුඟක් අඩුයි.ඉස්සරහ හරියේ තට්ටෙ වගේ ටිකක්.ෂැම්පු එක ඇප්ලයි කරාට පස්සෙ හුස්ම ගන්න අපහසුවක් වගේ දැනෙනවානෙ.ඒක ආසාත්මිකතාවයක්ද? මම මේක පාවිච්චි කරන එක නවත්තන්න අවශ්‍යයිද?

  • @thresajayasekera3069
    @thresajayasekera3069 2 หลายเดือนก่อน

    Thanks
    How do we find this plant

  • @sunandagamage1091
    @sunandagamage1091 2 ปีที่แล้ว

    We can use branches for make a new plant. I planted it.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +35

    ගන්න තැනක් පුලුවන්න්ම්
    කියන්නකෝ😍😍😍😍

  • @SG-ln3de
    @SG-ln3de ปีที่แล้ว

    Mage laga pala thiyenawa 👍

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 2 ปีที่แล้ว +1

    thanks doctor ❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks doctor

  • @buddhikasamarasinghe3991
    @buddhikasamarasinghe3991 2 ปีที่แล้ว +2

    Doctor ,මෙ පැළ කොහෙන් ද, ගන්නා පුළුවන් ???

  • @chandinilanka5319
    @chandinilanka5319 2 ปีที่แล้ว +1

    Anavashya roma ivath karaganna pahasu vidiyak kiyala denna puluvanda?

  • @dmradissanayake42
    @dmradissanayake42 2 ปีที่แล้ว +2

    Palayak hoyaganna nadda babala parakku ayata meken monada karanna puluwan prathikaraya thank u docrt

  • @geethsanjula1495
    @geethsanjula1495 2 ปีที่แล้ว

    Ape ගෙදර loku gahak tiyenawa ath ethin mechchara watina kamak tiyenawa kiyala dan ne

  • @rajithalg4608
    @rajithalg4608 2 ปีที่แล้ว +4

    Me පැළයක් කොහෙන් da ganna පුළුවන්

  • @zb6883
    @zb6883 2 ปีที่แล้ว +1

    Thank you Dr. For sharing about this plant. From where can I purchase this plant.

    • @rushperera7768
      @rushperera7768 2 ปีที่แล้ว +1

      Kohomada oya pelayak gnne dr

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +2

    Thank you so much doctor ishara sadamini madam. 😁😁❣❣❣❣❣💜💜💜👍🏻👍🏻👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia Riyadh.

    • @lankawijesinghe7265
      @lankawijesinghe7265 2 ปีที่แล้ว

      මේක ගන්නෙ කොහෙන්ද ,

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 5 หลายเดือนก่อน +1

    පැලයක් හොයා ගන්න තැනක් හරි කියන්න ...

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +4

    ගොඩක්ම පින් සිද්ද වෙනවා මැණියනි තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @Ravindra-g4x7z
    @Ravindra-g4x7z 4 หลายเดือนก่อน

    Mama laga onatharm tiyanawa

  • @tharindutharindu3371
    @tharindutharindu3371 2 ปีที่แล้ว +1

    Khomada doctor ma palaya laba ganna

  • @thusharikaviduni9144
    @thusharikaviduni9144 2 ปีที่แล้ว

    Agac welimata පිළියමක් kiyannako doctor

  • @srimathimalkanthi9882
    @srimathimalkanthi9882 2 ปีที่แล้ว

    Docter salli welata ganna thiyanaweda

  • @hansiliyanage764
    @hansiliyanage764 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමියනි

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks oya palaya ganne kohinda

  • @RathnapalaSilwa
    @RathnapalaSilwa 4 หลายเดือนก่อน

    Oya gasa kanthawn sparsha karanna EPA kiyanawane

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว +1

    Thank you doctor ane matath kiyanna ganna puluwan thenak

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 2 ปีที่แล้ว

    Thanks....dear...ahenawa madi...sounds vadikaranna pls....

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 2 ปีที่แล้ว

    ane kohenda pela ganna thiyenne

  • @madhumadhu1193
    @madhumadhu1193 2 ปีที่แล้ว

    Me pale pochchi wala hadanna barida miss

  • @westpark2992
    @westpark2992 4 หลายเดือนก่อน +1

    ජීවප්‍රාන පැල අපේ ගෙදර ගොඩක් තියෙනවා හැදෙනව මැරෙනවා මේව පාවිච්චි කරන්නේ කොහොමද

    • @fathimahasma5774
      @fathimahasma5774 3 หลายเดือนก่อน

      koheda mee?

    • @jananisp9284
      @jananisp9284 3 หลายเดือนก่อน

      කොහේද?

    • @westpark2992
      @westpark2992 3 หลายเดือนก่อน

      @@fathimahasma5774 නුවර

    • @westpark2992
      @westpark2992 3 หลายเดือนก่อน

      @@jananisp9284 නුවර

  • @dinethishawindi1801
    @dinethishawindi1801 ปีที่แล้ว +1

    අපට පැල ලබාගන පුලුවන් විදියක් කියන්න

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว

    Isthuthi 👍

  • @dilhaniwansapura4029
    @dilhaniwansapura4029 2 ปีที่แล้ว

    ane doc mata lee wala sini thiyanawa akata as benima adu wenawada

  • @kalpanasubhashini1933
    @kalpanasubhashini1933 2 ปีที่แล้ว +1

    Akki me pela ganna puluwan thanak thibunoth kiyanna... thanks...

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว +2

    Kiyannako koheda thiyeanne

  • @maheshkodi2993
    @maheshkodi2993 2 ปีที่แล้ว

    Pranajeewa capsule eka pawichchi karana hodaida doctor..?

  • @ArunaNamal
    @ArunaNamal 5 หลายเดือนก่อน

    👍🌷❤️

  • @rasicarasica8383
    @rasicarasica8383 2 ปีที่แล้ว

    ගාල්ලේ පින්කන්දෙ ගමේ තියෙනවා අපේ පින් කන්දෙ නැන්දා කෙනෙක් හිටියා ඒ ගෙදර ලොකු විශාල ගහක් තිබුණා හැබැයි අපි පොඩි කාලේ දැන් එ්ක තියෙනවද දන්නෙත් නෑ

  • @my.kichen.
    @my.kichen. 2 ปีที่แล้ว +1

    Palayak labaganne keseda

  • @sadaruvanlakshan4493
    @sadaruvanlakshan4493 2 ปีที่แล้ว

    Nivefairness capsule ek hodada dr.ishara

  • @ashiaishu5375
    @ashiaishu5375 2 ปีที่แล้ว +2

    ප්‍රානජිව 🍃mn me gaha gena dnnw ape Thaththa ayurveda doctor knk

  • @disnaweerasingha7161
    @disnaweerasingha7161 2 ปีที่แล้ว +2

    Thank you so much

  • @upulnishantha9876
    @upulnishantha9876 2 ปีที่แล้ว +1

    Good morning,me Plant ganne kohenda akke.

  • @NiroshaDamayanthi-uo9tc
    @NiroshaDamayanthi-uo9tc 10 หลายเดือนก่อน

    Dr. A pala kohenda ganne

  • @chamodi2423
    @chamodi2423 2 ปีที่แล้ว +3

    Niyamai ❤️

  • @geethachulanganee6436
    @geethachulanganee6436 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර තියෙනවා .තෙරුවන් සරණයි ඔබතුමියට

    • @faireensenerat6717
      @faireensenerat6717 2 ปีที่แล้ว

      මටත් පැලයක් ලබා දෙන්න පුලුවන් ද

    • @maleeshagimshan4142
      @maleeshagimshan4142 2 ปีที่แล้ว

      matath pelayak ganna puluwanda

    • @geethachulanganee6436
      @geethachulanganee6436 2 ปีที่แล้ว

      බීජ (ඇට) තියෙනවා

    • @madushiabeywickrama662
      @madushiabeywickrama662 2 ปีที่แล้ว +1

      @@geethachulanganee6436 kohed tyenne mta oni

    • @geethachulanganee6436
      @geethachulanganee6436 2 ปีที่แล้ว

      @@madushiabeywickrama662 මම නයිවල වේයන්ගොඩ

  • @sasithdilanka3320
    @sasithdilanka3320 2 ปีที่แล้ว

    ඩොක්ටර් , මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ගේ ඇස් දෙක පේන්නේ නෑ.... ඩොක්ටර් මට ඒක හොද කර ගන්න , ඩොක්ටර් කෙනෙක්ව වෙන් කර ගන්නේ කොහොමද....

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Sthuthi doktha oba tumiyata.

  • @rohithabandara684
    @rohithabandara684 2 ปีที่แล้ว +2

    Akke kohenda ganne me palaya?